සල්ලි පොකුරු | Salli Pokuru

  Рет қаралды 2,308,555

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

Original song sang by Damian Wickramathilaka.

Пікірлер: 1 400
@hashinikodagoda9069
@hashinikodagoda9069 2 жыл бұрын
අද තමයි බැලුවේ මම නම්... ඇත්තටම සුපිරි.. ලක්ෂ ගණන් වියදම් කරලා මාස ගනන් හෙන ගේමක් දීල ඇදුමෙ ඉඳන් ප්ලෑන් කරලා කරන සින්දු වලවත් මෙහෙම feel එකක් නෑ ඇත්තම ලස්සන වැඩක්. ❤️God bless both of you
@nr8368
@nr8368 2 жыл бұрын
👍👍👍😍😍
@achilanuwan9324
@achilanuwan9324 2 жыл бұрын
I9o
@maladamayanthi3541
@maladamayanthi3541 2 жыл бұрын
​@@achilanuwan9324 i ' eidrIďlķkjk
@nuwanishan5065
@nuwanishan5065 2 жыл бұрын
Supirima
@priyadarshanikalani6186
@priyadarshanikalani6186 2 жыл бұрын
Aththatama mekanam pissuwak
@damindaishanka3764
@damindaishanka3764 3 жыл бұрын
දර්බක්කේ ගහන දෙන්නගේ අත් දෙකම එකම විදිහ බුදුසරණයි ලස්සනයි ❤️❤️
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
aiyai Malli
@sheharadiwyanjala3384
@sheharadiwyanjala3384 2 жыл бұрын
Ow eke eththa
@thilinadilshan1489
@thilinadilshan1489 2 жыл бұрын
එහෙම නොවුනනම් මේක අහන් ඉන්න බැරි වෙයි
@sandamalisandu461
@sandamalisandu461 2 жыл бұрын
Eka diha bln hitye 😁
@imalsha1791
@imalsha1791 2 жыл бұрын
මාත් ඒක දිහා බලන් ඉදියෙ😃
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 3 жыл бұрын
මම බලන් හිටියේ දර්බක්කෙ ගහාන එවුන් දෙන්නා බන් යකො හරියට එකෙක්ගෙ අතක් වගේ උන් දෙන්නගේ අත් දෙක එකම විදියට වැඩ පට්ට යකෝ.....😂😂😂😂😂👍👍👍👍👍
@induwaraumayanga7220
@induwaraumayanga7220 3 жыл бұрын
Sirawt
@sasinduamaraguru
@sasinduamaraguru 3 жыл бұрын
සිරාවටම ඒක ඇත්ත
@sewmimadara6464
@sewmimadara6464 3 жыл бұрын
EYALA aiyai malli
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 3 жыл бұрын
@@sewmimadara6464 හා එහෙමද අත් දෙකම එක්කේනෙක්ගේ වගේ නියමෙට ගහානවා...👍👍👍👍
@dilanimaduu1535
@dilanimaduu1535 3 жыл бұрын
අඩේ ඔව් 😍😍
@nilankabolabotuwa8604
@nilankabolabotuwa8604 2 жыл бұрын
දැන් නම් ඉන්න බෑ. 100 පාරක් විතර බැලුවා ඒත් මදි. හැම අතින්ම මරු. අලුත් වැඩ ටිකක් පෙන්නන්නකෝ අපිට තව. Musical shows කැලේ. මෙන්න නියම කොල්ලෝ. අනේ මාත් කොල්ලෙක් උනා නම්. 🥺 මම ජර්මනියෙන්. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට.
@ishanimadushika4159
@ishanimadushika4159 3 жыл бұрын
කැප් එක අනිත් පැත්ත දාගෙන දර්බක්ක ගහන සහෝදරයා මරු...ඔක්කොම ලස්සනයි...බුදු සරණයි ❤️❤️❤️❤️
@gihanjayasanka421
@gihanjayasanka421 3 жыл бұрын
Aniva 💪💪
@KUSALable
@KUSALable 3 жыл бұрын
Supirima වැඩ්ඩෙක්
@warnikanayomi7148
@warnikanayomi7148 3 жыл бұрын
Set ekama niyamai
@sukithaparakrama2152
@sukithaparakrama2152 3 жыл бұрын
දෙන්නම එක වගේ වැඩ්ඩො දෙන්නක් සහෝ අත් දෙකෙ ගහන විදිහෙ කිසිම වෙනසක් නෑ ඒක නම් පට්ටමයි
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 3 жыл бұрын
හම්ම්ම්ම් 👍👍
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 Жыл бұрын
අඩෝ සිරාවටම, වෘත්තීමය සමහර බෑන්ඩ්, සමහර ගායකයෝ කරනවට වඩා හිතට, ඇඟට දැනෙන්න අඩියක් ගහල ඉඳලත් මෙහෙම කරනවා කියන්නේ, එකෙන්ම රෙස්පෙක්ට් කොල්ලනේ. දර්බක් දෑතට බුදුසරණයි.... 😍😍😍😍😍
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
දර්බක් ගහන අයියලා දෙන්න නම් පහරක්.....❤😍 සෙට් එකටම ජය....❤💪
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.. ♥️✌🏻
@kasunekanayake8051
@kasunekanayake8051 3 жыл бұрын
Man kamathi simduwa madin ahh ahh ahh gana mallita 😁😁
@nadeeshannadeera7107
@nadeeshannadeera7107 3 жыл бұрын
දර්බග් 😲😲 මුන් දෙන්න program කරලද තියෙන්නෙ.එකම තැන එකම විදියට බ්‍රේක් කරනව.සුපිරි සෙට් එකම.🥳
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
Aiyai Malli ne ekai
@nadeeshannadeera7107
@nadeeshannadeera7107 2 жыл бұрын
නියම සෙට් එක.😍ජය වේවා..🎉️😍
@hannyshado5706
@hannyshado5706 2 жыл бұрын
කියන්න වචන නෑ අත්තටම සුපිරි අලුත් සින්දු ටිකක් දෙන්න..බුදු සරණයි..!
@Sayuri4287
@Sayuri4287 Жыл бұрын
ඇත්තටම ඔව් මට හිතෙන්නෙ ඒ දෙන්නෙ ප්‍රෝගෑම් කරලා තියෙන්නෙ
@shiromifernando6691
@shiromifernando6691 6 ай бұрын
​@@Rondesrilanka denna aiyai mallida..❤
@dimuthulakshan2290
@dimuthulakshan2290 3 жыл бұрын
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා 😁❤️
@nishadmadhuwantha8731
@nishadmadhuwantha8731 2 жыл бұрын
හැමෝම කියල තියන්නේ දර්බාක් playersla ගැන... සිංදුව ගොඩක් ලස්සනට ඇහෙන්න හේතුව guitarist ge chord backing එක.. ඒකයි සිංදුව පිරිල ඇහෙන්නේ.. දර්බාක් ලස්සනට play කරන හින්ද තමයි සිංදුව quality .. ගිටාරිස්ට් සුපිරි..😍❤
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
මට හොදක් කිව්වට බොහොම ස්තුතියි. 🙏
@janudadahanayake7111
@janudadahanayake7111 2 жыл бұрын
@@Rondesrilanka 😅🔥🔥🔥
@techxmafia6298
@techxmafia6298 2 жыл бұрын
@@Rondesrilanka ❤
@pappatechofc6655
@pappatechofc6655 2 жыл бұрын
@@Rondesrilanka 😅😍
@lanka2510
@lanka2510 2 жыл бұрын
@@Rondesrilanka ❤✨️😘
@Stylestudio_BeautyBar
@Stylestudio_BeautyBar 11 ай бұрын
තනියම අඩියක් ගහන ගමන් මේ ටික අහන්නේ මං.මාත් ඔතනම ඉදන් ඉන්නවා වගේ ෆීලීන් එකක් හිතට දැනෙනවා 😍 Anyway Thank you සෙට් එකටම ❤
@bhagyatharun9172
@bhagyatharun9172 2 жыл бұрын
පුංචි රටක පුංචි අපේ හීන සැබෑ වෙන්න වරම් වෙන්න ...... ❤❤❤❤❤❤ .......
@RuviRuvee00
@RuviRuvee00 3 жыл бұрын
අද චැනල් එක දැකකේ ඔක්කොම වීඩියෝ බැලුවා ශෝක් අනේ ආයේ ආයේ අහන්න හිතෙනවා❤❤
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ගොඩක් ස්තුතිය වචන ටිකට. තව අලුත් සින්දු ටිකක් දෙන්නම්.
@chandanathennakoon6733
@chandanathennakoon6733 2 ай бұрын
හුම්ම්ම්ම්ම් මමත් ❤❤❤ 2024 අගෝස්තු
@dilanisachithra3586
@dilanisachithra3586 3 жыл бұрын
මට පිස්සු😢 .කොල්ලෙක් වෙනව ලබන ආත්මෙවත්❤️❤️ලලලලලලල ලලලලලල ලාාාාලාාා😁💃💃🤷🙆👏🙌
@MUSIC-fj5nm
@MUSIC-fj5nm 3 жыл бұрын
😊😊😅
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
🤭🤭🤭🤭
@danu0711
@danu0711 2 жыл бұрын
🙁
@bhagyatharun9172
@bhagyatharun9172 2 жыл бұрын
අදහසත් හොදයි අකුරුත් ගැලපෙනවා 😂👍
@pushall8331
@pushall8331 2 жыл бұрын
ekenma waren ape loketa ,
@ajithkumara9543
@ajithkumara9543 3 жыл бұрын
කියන්න වචන නැ සුපිරි ආාාා . මේක තමයි වෙන්න ඕන ඉන්න ටික කාලෙ සතුටින් විනෝදෙන් ඉන්න ඕන ...සෙට් එකටම තෙරුවන් සරණයි ...........good luck
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
අනිවාර්යයෙන් ♥️✌🏻
@janakadesilva1145
@janakadesilva1145 3 жыл бұрын
49⅞9⅞
@dahamnasiyathmi6707
@dahamnasiyathmi6707 3 жыл бұрын
💜💜💜💜
@surangaranjan2233
@surangaranjan2233 3 жыл бұрын
@@janakadesilva1145 ml
@bjs1984
@bjs1984 2 жыл бұрын
ඇතුගල වෙහෙර වදින ඕනා
@levi_beats2803
@levi_beats2803 Ай бұрын
Aniwa❤
@BLACKBONE-bm7zi
@BLACKBONE-bm7zi 3 жыл бұрын
අඩෝ නියමයි brothers darbuka දෙකනම් පලනව යකෝ උබල දෙන්නා😍 සුභ අනාගතයක් අයියලා💚💜️ හදේ ඉන්න වෙලාවට නියම බෙහෙත රෝන්දේ යාම😁😍
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ආදරෙයි පැලෙන්න ♥️✌🏻
@NoEntry86
@NoEntry86 2 жыл бұрын
@@Rondesrilanka bro mama December 3 lankawata enawa oyala set wena dawasaka math ennam
@ashansanjula9605
@ashansanjula9605 2 жыл бұрын
පට්ටයි ඈ
@channa7805
@channa7805 3 жыл бұрын
නියමයි..👌පොඩි මතක් කිරීමක් මචන්ලා.ඔය වගේ දෙයක් කරද්දී හුගක් අය අවදානය නොදෙන කාරණයක් තමයි සෞන්ඩ් balance.උපකරණ ඕනේ නෑ සද්දේ හොදටම ඇහෙන්න ඕනේ 1සින්දුවේ වචනවල 2 ගිටාර් එකේ 3 ඩ්‍රම් එකේ.ජයවේවා
@lolithamadushanka5480
@lolithamadushanka5480 3 жыл бұрын
අරක්කු ලොරියක් අරන් එන්නම් උබල එක්ක එක දවසක් බොන්න ඕනි බ්න් මැරෙන්න කලින්.😉 ඒක හීනයක් 😘
@ruvindashenal2928
@ruvindashenal2928 3 жыл бұрын
Anna ekaii😂😂😂
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
සිංදු ලොරියක් දෙනවා ඔයාට ♥️😄✌🏻
@sooriyavima9413
@sooriyavima9413 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@shiromifernando6691
@shiromifernando6691 6 ай бұрын
​@@Rondesrilankaoyala koheda kiyanne ne 😊
@shali2209
@shali2209 Жыл бұрын
පට්ට දුකෙන් ඉන්න වෙලාවක හැමදේම අමතක කලෙ මේ සිංදුව.අහලා සුපිරියට නැටුවා 😁දුකට බෙහෙත් දුන්නෙ ඔයාලා ආදරෙයි ❤️
@kusalranasinghe
@kusalranasinghe 2 жыл бұрын
දර්බක් එක ගහන ඒ දෑතට දෙවි පිහිටයි 🖤🖤
@omashapiris25
@omashapiris25 Жыл бұрын
❤️
@kasunprasadprasad5758
@kasunprasadprasad5758 2 жыл бұрын
Supiriii ...කියන්න වචන නෑ...darbar 2 සුපිරියටම පලනවා...ගින්දර වගේ ...වෙනම ආතල් ලෝකෙට ගියා වගේ ...බුදුසරණයි set එකටම.හැමෝම නියමෙට ම සහයෝගය දෙනවා .එල
@imeshkaushalya8647
@imeshkaushalya8647 3 жыл бұрын
මගෙන්ම විවුස් 100 වැඩී 🥺❤️ සුපිරියක් රෑට තමා වැඩිපුරම වදින්නෙ
@musicworld2852
@musicworld2852 2 жыл бұрын
සිරාම බං. ....❤❤
@elegranfacostumes1649
@elegranfacostumes1649 Жыл бұрын
එක phone එකකින් එක view එකයි
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
" රෝන්දේ " ඔයාලගේ මේ සිංදු ටික Mp3 කර ගත්තා ඒක වෙනම අධ්‍යාත්මික සුවයක් ආදරෙයි ළමයිනේ😘😘😘 මගේ උන් ...❤️❤️❤️
@chathurangakumara6117
@chathurangakumara6117 3 жыл бұрын
@Apeksha samanmalee fernando අක්කේ උඹත් පට්ට චරිතයක් බං fb profile දැක්කා
@somarathnadehiwalagea9002
@somarathnadehiwalagea9002 5 ай бұрын
නිකමට හිතපන් කැමරාව අල්ලන් ඉන්න ඒක ගැන උගේ ඉවසීම මේ වගේ කියනකොට කට වාහන ඉන්න ඒක ගැන එකෙන්ම respect 👍🏻😌🫂
@hashantharukmal5048
@hashantharukmal5048 3 жыл бұрын
හිටියොත් 2050හෙදිත් අහනව සිරා🔥
@nadisewmini5561
@nadisewmini5561 2 жыл бұрын
පිස්සු වගේ අනේ පට්ටම ලස්සනයි කොල්ලොන්ගේ මේ ආතල් වලට නම් ගොඩක් ආදරෙයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@pathumsagara8685
@pathumsagara8685 3 жыл бұрын
දර්බක් ගහන (කෑප් එක පස්සට දාන් ඉන්න අයියා) ඩබල් සෑලුට් ඔයාට………………. 🙋🙋🙋 සූපීරී ම සූපීරී...........🤘🤘🤘🤘🤘🤘🤘
@jayanividanagamage9222
@jayanividanagamage9222 3 жыл бұрын
අද අහම්බෙන් දැක්කෙ ඔක්කොම බැලුවා 😍😍 කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ අම්මෝ මේක නම් පිස්සුවක් 😍😍❤❤
@dinujalakshan9090
@dinujalakshan9090 3 жыл бұрын
කනාවට සෙට් වෙච්ච චැනල් එකක්.උඹලනං තද කොර පට්ට 😍😍😍😍😍😍😍 ❤️❤️❤️❤️❤️❤️❤️ 👍👍👍👍👍👍👍
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ආදරෙයි ♥️✌🏻
@devishiromani3980
@devishiromani3980 3 жыл бұрын
ගොඩක් ලස්සනයි තේරැවන් සරණයි සියලු දෙන්නටම❤️❤️❤️❤️❤️
@lakshithaperera9887
@lakshithaperera9887 2 жыл бұрын
ගිටාර් එක වදිනවා සුපිරියටම ❤️
@sheharanawodani7503
@sheharanawodani7503 2 жыл бұрын
සුපිරි සුපිරි මරු කොච්චර අහුවත් රෝන්දේ කණ්ඩායමේ සිංදු නම් එපා වෙන්නේ නෑ තව ඔනී මේ වගෙ සුපිරි වැඩ නියමයි 🥰✌️✌️✌️
@PasinduAbishek1229
@PasinduAbishek1229 Жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා...එයාලා සේරම වැඩ්ඩෝ හැම සිංදුවටම සාධාරණයක් කරනවා..🙏❤️‍🔥👌
@teshaniumayanganawijesinhe5188
@teshaniumayanganawijesinhe5188 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.එතරම් සුපිරියක්.. all the best brothers 😍❤️👍👌
@gimhanikariyawasam5594
@gimhanikariyawasam5594 2 жыл бұрын
වීඩියෝ එකෙන් ඇහැ අහකට ගන්න හිතුනෙම නෑ 😍🙈 සෙට් එක හොදටම කරා 👌👏💓🇱🇰
@anomawirasingha6434
@anomawirasingha6434 2 жыл бұрын
පට්ටම සුපිරි පට්ට කොල්ලො මෙකනම් පිස්සුවක්. 💙💙💙💙❤️❤️❤️❤️නි
@samarra9244
@samarra9244 2 жыл бұрын
ඒකනම් පිස්සුවක් අම්මෝ පට්ටම ලස්සනයි 😍 ගෙදර ඉන්න අපිටත් නටන්න හිතෙනව 😁
@janithsafari4939
@janithsafari4939 2 жыл бұрын
හැමදාම වගේ දර්බැක් ගහන කොල්ලො දෙන්නා උපරිම පට්ට සාදාරනයක් කරනවා.. කට පියාගෙන වීඩියෝ කරන එකාටත් පින් සිද්ද වෙනවා 🙏🙏
@selvaselva1049
@selvaselva1049 3 жыл бұрын
අද තමා හම්බුනේ චැනල් එක.. ඔක්කෝම බැලුවා. පිස්සු හැදෙනවා... 😊😊😊😊
@pradeepniroshana8677
@pradeepniroshana8677 3 жыл бұрын
අඩෝ උඹලා සෙට් එකත් එක්ක පාටියක් දාන්න් ඕනේ බං එලම පහර ❤❤❤👌👌👌👌
@naturevlogssl6787
@naturevlogssl6787 3 жыл бұрын
එක්කෙනෙක් දෙන්න්නෙක් නෙවෙයි සෙට් එකම ගින්දර 🔥 🤩🤩🤩
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
තවත් අහනවා ආයෙත් අහනවා ආයෙ ආයෙත් අහනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෑ
@deshanvimukthi8948
@deshanvimukthi8948 3 жыл бұрын
කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ,,,,,,ඒ තරමට මරු ආ......,THAT'S PERFECT😍😍😍😍😍😍😍😍😍
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
Thanks broo ♥️✌🏻
@ධම්මිකාස්වර්ණලතා-ශ7න
@ධම්මිකාස්වර්ණලතා-ශ7න 2 жыл бұрын
තව ඕන
@kaviiktrajapaksha5761
@kaviiktrajapaksha5761 3 жыл бұрын
අර දෙන්නගෙ ගැහිල්ල 👌 😍 දෙන්නෙක් ගහනව කියල හිතන්නවත් බෑ.යූ ටියුබ් එකෙ කමෙන්ට් කරන පලවෙනි වීඩියෝ එක.කමෙන්ට් නොකර ඉන්න බැරි උනා ❤️
@sssss-iq8xp
@sssss-iq8xp Жыл бұрын
මට මේ සිංදු අහන එක නතර කරගන්න බැරිව ඉන්නේ.....දවසට කී පාරක් අහනවද මන්දා..... දර්බක් තමා මම ආසම.......ඒ අත්දෙක අම්මෝ..... 🌹🌹🌹
@sandamaliweckramasinghe8890
@sandamaliweckramasinghe8890 3 жыл бұрын
පටිට බං බෝතලයක් අරන් එන්න හිතෙනවා .....😍😍😍
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
Enne ane!!!
@keshithadenuwan5870
@keshithadenuwan5870 3 жыл бұрын
ගිගිරි ගීතරාවේ,නියරේ පියනගලා,රෑනේ ඉගිලෙන්න,මේ ඔක්කොම සුපිරිමයි .ගායනයයි වාදනයයි සුපිරිමයි .ජයෙන් ජයම වේවා.
@geethikakavirathna4990
@geethikakavirathna4990 2 жыл бұрын
සිංදුවත් ලස්සනයි, set එකත් ලස්සනයි ❤️❤️❤️
@sasirilanka85
@sasirilanka85 3 жыл бұрын
කොල්ලො සෙට් එක එක්ක...කාපු බීපු තැංවල තමා ලස්සනම මතක තියෙන්නෙ
@tharinduweerasinghe7447
@tharinduweerasinghe7447 2 жыл бұрын
අඩෝ, ඒක නම් පිස්සුවක්. දරබක් දෙක නම් අඩනවා. ගැම්මක් තමයි අයියා❤️😍😇😇
@uditharathnayake3850
@uditharathnayake3850 3 жыл бұрын
සුපිරි නම්බරේ සුපිරි ගැහිල්ල 🤘 තව එකක් ඕනේ 🤚😋
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
තව දෙනවා ♥️✌🏻
@nipunidulanjani4001
@nipunidulanjani4001 2 жыл бұрын
Elama hode thawa danawa neda. Matath asai oya wage set wela sindu kiyanna. Berida set karaganna.
@kawshalyanadeeshani7788
@kawshalyanadeeshani7788 2 жыл бұрын
අනේ හරිම ශෝක් ඔයාලගෙ වීඩියෝස් දිගටම බලනවා. ආස හිතෙනවා ❤️❤️
@delrinewebster7021
@delrinewebster7021 2 жыл бұрын
Awesome 👌 entertainment, keep it up, life is short make it sweet, God bless you.
@imeshkaushalya8647
@imeshkaushalya8647 3 жыл бұрын
තව එකක් සෙට් එකක් එක්ක සින්දුවක් ගහද්දි දර්බක්ක වදිනෝනම් දෙන්නම එකට යන්නෝනෙ.. ඒක සුපිරියටම තියෙනවා මරු බ්න්😘❤️
@gaminkarandil3789
@gaminkarandil3789 2 жыл бұрын
නියමට ගහනෝ අයියේ බලන් ඉන්න ආසයි බුදුසරණයි ඔක්කොටම
@shammirani7563
@shammirani7563 2 жыл бұрын
සුපිරියක්ම තමයි ඈ ...❤ඔයාලා සෙට් එකට බුදු සරනයි..❤
@hashanlahirusampath1702
@hashanlahirusampath1702 2 жыл бұрын
මම අද තමයි first time බැලුවෙ පට්ට සෙට් එකම සුපිරි 🥺❤ ඒ feel එක කාටවත් දෙන්න අමාරුයි මරු වැඩක් ජය වේවා අයියලට ❤❤
@chamalmudalige6907
@chamalmudalige6907 2 жыл бұрын
දර්බක්ක දෙක ❤️❤️❤️ ඒක පට්ට ගැලපීමක්
@anupmasri4105
@anupmasri4105 Жыл бұрын
ඒක මරු.....ජීවිතේ විඳින මිනිස්සු ......බුදුසරණයි !!!❤️❤️❤️❤️
@ruwanranasinghe8495
@ruwanranasinghe8495 3 жыл бұрын
ඇත්තටම සින්දුවට සාදාරනයක් කරා😁😎😍❤️❤️❤️
@sulochanapushpanjali7568
@sulochanapushpanjali7568 Жыл бұрын
රොන්දේ සින්දු සෙට් එක දවසට එක පාරක් හරි අහන මම මෙකනම් පිස්සුවක්🥺❤️
@hgtharanga1102
@hgtharanga1102 7 ай бұрын
හරිම ලස්සනයි
@KNisH_
@KNisH_ Жыл бұрын
සුද්ද සිංහලෙන්ම කියනවනම් කැ රි ම වැඩ්ඩො ටිකක්.. highly addicted ❤
@chamirawewakumbura5412
@chamirawewakumbura5412 3 жыл бұрын
Wow super fantastic 🎤🎤🎤😮😮😮🎧🎧🎧🎶🎶
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
Thanks ♥️♥️
@sahansamarathunga3178
@sahansamarathunga3178 2 жыл бұрын
අහම්බෙන් සෙට් වෙලා බැලුවෙ. කියන්න වචන නෑ😍.. එකෙන්ම සුපිරි 💥 ජය වේවා සෙට් එකටම❤️❤️❤️
@lahirusupunchandra
@lahirusupunchandra 3 жыл бұрын
අඩෝ මේක සුපිරී ඈ... ආදරෙයි බන්. හම්මේ ඉතින් ❤️❤️❤️❤️❤️❤️
@shenuvaz9537
@shenuvaz9537 3 жыл бұрын
Ane lankaweta awama math ennnwa oyala eka sindu kiyanna ❤️😘
@ravindush_94
@ravindush_94 3 жыл бұрын
Big credit to the drummers , eka circuit ekn wire adala wage patta synchronization
@sanjanayeshan
@sanjanayeshan 2 жыл бұрын
2022/10/10 අද දවසෙත් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 3 жыл бұрын
1 2 3.... ඔයාලා ඒක හොදට කලා..... 😂😂 අඩෝ සුපිරි බං.... ජය වේවා!
@sithumshenal5590
@sithumshenal5590 2 жыл бұрын
Balapu supirima video ekk tama aaah .gemmak tama set ekh .set wela bonna asai set ekath ekkama 🥰🥰🥰🥰🥰🥰🥰
@lahirueshan6929
@lahirueshan6929 3 жыл бұрын
අඩෝ පට්ට ඕයී❤️ ...සුපිරි සෙට් එකක් 😍❤️..ආදරෙයි ❤️❤️❤️ දර්බක් එක ගහනවා කියන්න වචන නෑ ..❤️❤️
@kodagodawewe3869
@kodagodawewe3869 2 жыл бұрын
Kiyala wadak na සුපිරි 😍😍😍 . දර්බක් ගහන දෙන්නා සුපිරි
@saliyaeranda440
@saliyaeranda440 2 жыл бұрын
කප් එක ඩාගෙන ඉන්න 𝐝𝐢𝐚𝐥 එක සුපිරියටම ගහනව බොන්ගො එක එල් බ්‍රෝ බුදු සරනඉ හමෝම සුපිරිය්ක් තම 💪💪💪💪👆🤜🤜
@lahirusampath8580
@lahirusampath8580 3 жыл бұрын
අායේ කවදා මෙ වගෙ සෙට් වෙන්න වෙයිද මචං සුපිරි සෙට් එකක් එල තමා
@lakshimadu4990
@lakshimadu4990 2 жыл бұрын
පාර පාර කොල්ලෝ ඔය දෑත් වලට බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kalpanigunasekara79
@kalpanigunasekara79 Жыл бұрын
Oya ath dekata dewi pihitai , budusaranai , jesu pihitai ❤️❤️❤️❤️ Harima lassanai song eka
@සෙනුලවන්යා
@සෙනුලවන්යා 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘ආදරෙයි හදවතින්ම මල්ලිලා පට්ටම පට්ට සුපිරි
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ස්තුතියි.
@නිල්දියදහර-ඳ7ර
@නිල්දියදහර-ඳ7ර 3 жыл бұрын
Niyamai ai kiyanna deyak ne ft
@travelwithapidenna
@travelwithapidenna 3 жыл бұрын
මේ වා දකිද්දී නිකම්ම ඇබ්බැහි වෙනවා පට්ට සුපිරි ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️
@sanjeewanisenavirathna9201
@sanjeewanisenavirathna9201 2 жыл бұрын
anee manda appa apinam kaveni paeada danna ape puthata aurudu 2i kochcaravath salli pokurumai illanneee😄😄😄😄😄
@chayajayawardhane
@chayajayawardhane 2 жыл бұрын
සුපිරියක් 🔥♥️
@royal___chopsy873
@royal___chopsy873 3 жыл бұрын
අම්මො ඒක නම් පහරක් ජයවේවා සෙට් එකටම ❤️❤️❤️
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ස්තුතියි.
@ashenfernando5185
@ashenfernando5185 Жыл бұрын
ඒ දෑත් වලට දෙව් පිහිටයි ❤❤❤❤❤❤❤❤
@pasibro3824
@pasibro3824 3 жыл бұрын
ඒ යාලූ ඔයැයිලා ආතල් හොදේ ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
එලකිරි අනේ.
@kalharidliyanage3499
@kalharidliyanage3499 3 жыл бұрын
සෙට් එක සුප්පා ආආආ. අනේ බන් පැත්තකින් ඉන්නම්. සත්තයි. Party එක දාන වෙලාවට එන්න කියපන් ❤❤සින්දුක් අහන්න
@shanikadamayanthi3026
@shanikadamayanthi3026 2 жыл бұрын
වාව් 😍😍 සුපිරි 👍👍
@Dhanuwa_short_music
@Dhanuwa_short_music 3 жыл бұрын
මම තවමත් අහනවා .. සුපිරි 😘😘
@ravindumayantha1317
@ravindumayantha1317 2 жыл бұрын
අන්තිමේට 1 2 3 කියලා ගන්න එක මරු නේ...❤️🔥😍
@Ayeshmohottinh
@Ayeshmohottinh 23 күн бұрын
මම ඔයාලගෙ සිංදු ගොඩක් වෙලාවට බලනවා❤ හරිම ලස්සනයි අමුතුම හැඟීමක් එන්නෙ...❤
@ruwanindika5228
@ruwanindika5228 3 жыл бұрын
දර්බග් ගහ එවුන් දෙන්න සුපිරි එකම බීට් එක එකටම මරු 👌
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
♥️♥️♥️
@sampathgamage3644
@sampathgamage3644 Жыл бұрын
Niyama supiri sahoodaryooo set ekak ...fun nam niyamai aputath asai machanla ......supiri💯💯💯💯💯✔️✔️✔️✔️✔️🇱🇰🇱🇰🇱🇰➡️jaya wewa machanla adaraei...okkotama
@ishanimadushika4159
@ishanimadushika4159 3 жыл бұрын
කී පාරක් බැලුවද මංදා...මරු.. කොල්ලෙක් වෙන්න තිබ්බා 😁😁😁😁😁
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
♥️✌🏻
@gangadariidhuwarathuduhena1041
@gangadariidhuwarathuduhena1041 Жыл бұрын
All the best all හරිම ලස්සනයි එකයි බැලුවෙ දැන් අහන එක නවත්තන්න බෑ ඒතරම් ලස්සනයි සේරම 💜️❣️❣️
@සෙනුලවන්යා
@සෙනුලවන්යා 3 жыл бұрын
ආසයි එන්න මටත් ඔතනට සින්දු අහන්න රත්තරන්ලා ඔයාලා ඔක්කොටම බුදුසරණයි
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ස්තුතියි.
@sldana5889
@sldana5889 2 жыл бұрын
Ado no darbak palanawa aiyala denna ...dennama ekatama kadanawa patta eka♥♥♥
@gazelle8080
@gazelle8080 2 жыл бұрын
සුපිරියක් තමා කොල්ලනේ 🤝❤
@DanushkaNuwan-dv2ln
@DanushkaNuwan-dv2ln 4 ай бұрын
Niyamai athtatahtama godaaak lassanai ❤❤❤❤
@sahanvilog7924
@sahanvilog7924 3 жыл бұрын
හම්මේ ආසම එකක් ❤ ..තව විඩියෝ ඕනි 🎶
@Rondesrilanka
@Rondesrilanka 3 жыл бұрын
ස්තුතියි. දෙන්නම් දෙන්නම්.
@asankaajith2568
@asankaajith2568 2 ай бұрын
අවුරුදු 3ක් ගිහින් ..ඒත් තාම බලනවා එකෙන්ම සුපිරියක් 💗💗👌👌
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,4 МЛН
පියමැන්නේ - Piyamanne
5:22
රෝන්දේ - Ronde
Рет қаралды 698 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН