Sande Oba Eida Me Yame - සඳේ ඔබ ඇයිද මේ යාමේ | Ronde - රෝන්දේ

  Рет қаралды 2,182,165

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

Пікірлер: 1 600
@sandarudamsara6175
@sandarudamsara6175 2 жыл бұрын
සඳේ... ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා සඳේ... ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ ඔබ තරු වටකර හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ රෑ නොනිදාගෙන වැලපෙන මා හට ඔබගේ කිමද පලේ සඳේ... ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සඳ දෙස බල බල මා පැතු පැතුමන් මෙතෙකැයි කියන බෑ හිරු මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බෑ සඳේ... ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා සඳේ... ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ... දන්නේ
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
❤️
@prasadwijesinghe4992
@prasadwijesinghe4992 Жыл бұрын
P P Ppp
@prasadwijesinghe4992
@prasadwijesinghe4992 Жыл бұрын
P Pp P
@madusankalakshan6394
@madusankalakshan6394 9 ай бұрын
❤❤❤❤❤❤
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Thanks ❤
@harikrishnan8648
@harikrishnan8648 2 жыл бұрын
i am from Kerala India ,,, I cant understand the lyrics even a word .... But i enjoyed every songs of you ... i am a tabala player , i liked the way darbuka used in your songs ,, both of them are doing a great job 👌😍
@sampathfernando4978
@sampathfernando4978 2 жыл бұрын
Thank you very much....❤️
@NaviFX6
@NaviFX6 2 жыл бұрын
😘❤️❤️
@a.shewanperera2058
@a.shewanperera2058 2 жыл бұрын
bro😍😍🙏🙏
@eduland-simplesimon1786
@eduland-simplesimon1786 2 жыл бұрын
U r welcome bro
@Mani_7545
@Mani_7545 Жыл бұрын
Thum ese bolega. ...only miusic sunega bathme...e song thumko malum ayegatho thum ithina peyar karega ...olok gayana peyarwala song ...thum eki comment idar dal diyana...sach me tnx karega...lanka andar eki eki manus bohoth ganda bath be karega..thum dusara country se ithina achcha bath he...respect ...tc
@Bunny1997_JK
@Bunny1997_JK Жыл бұрын
බොංගෝ පාර කඩද්දි අනිකා කඩනකම් දෙන සප් එක. සෙට් එකම නියමයි 😘😘❤️❤️
@nayomirathnayake7751
@nayomirathnayake7751 2 жыл бұрын
මගේ පොඩ්ඩෝ දෙන්නා දැන් මේ සිංදු මයි කියන්නේ.කොංගෝ අරන් දෙන්නත් උනා.මොනා උනත් පොඩි උන් පරණ සිංදු කියද්දී මාර සතුටුයි ....සුපිරි මේ set එක නම්. Common රෝන්දේ.....
@diwyanjanabandara1278
@diwyanjanabandara1278 Жыл бұрын
biwwata supiri ne
@pelessa
@pelessa Жыл бұрын
බොන්නත් ඉලලලා බයිටුත් ඉල්ලයිද දන්නෙ නෑ ..😮😮
@AshenChamika-w1s
@AshenChamika-w1s Ай бұрын
😂😂😂​@@pelessa
@ChathuraniWijesinghe
@ChathuraniWijesinghe 19 күн бұрын
😂😂​@pelessa
@randiveSathsara-k8d
@randiveSathsara-k8d 2 күн бұрын
😂😂😂😂​@@pelessa
@lahirusupunchandra
@lahirusupunchandra 2 жыл бұрын
වෙනද වගේම සුපිරියක්. ඒක නෙමේ මට කියන්න ඕන උනේ වීඩියෝ කරපු එක්කෙනාට රෙස්පෙක්ට් කොල්ලෝ. වැරදිලා හරි උබ වචනයක් හරි කිව්ව නම් වීඩියෝ එකම කේස් වෙනවා. නියමයි බ්‍රදර්ස්. චියර්ස්! ❤️🔥
@buddimeegaswatta9374
@buddimeegaswatta9374 2 жыл бұрын
අපිට ඒ හැකියාව නෑ.. ඒකත් විශේෂ හැකියාවක් වීඩියෝ කරපු කොල්ලෝ..
@oshadalakmina3363
@oshadalakmina3363 2 жыл бұрын
අනිව අනිව🌝
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
සුපිරි කමෙන්ට් එක යලුවෙ
@udithshan8387
@udithshan8387 2 жыл бұрын
ekenma
@nadishwalisundara2758
@nadishwalisundara2758 2 жыл бұрын
සුපිරියක් ඇත්තටම නියමයි
@dulanjakawshan713
@dulanjakawshan713 Жыл бұрын
මේ සෙට් එක බොනවට මං පට්ට ආසයි....❤️😂
@malithasuresh656
@malithasuresh656 2 жыл бұрын
වාදකයෝ ගායකයෝ සමග මෙහෙම විනෝදයක් ල බන්න හැමෝටම ලැබෙන් නෑ....රෝන්දේ සුපිරි,අත්පොඩි සෙට් එක වෙනමම සප් එකක් දෙන්නේ,ජය🎼🖤
@sumithpushpakumara6766
@sumithpushpakumara6766 2 жыл бұрын
Supiri bn
@sumithpushpakumara6766
@sumithpushpakumara6766 2 жыл бұрын
Set ekama supiri bn denawa lesatama
@sumedadasanayaka4056
@sumedadasanayaka4056 2 жыл бұрын
🤗🤗🤗🤘🤘🤘🤘
@senuraRishmika-g9n
@senuraRishmika-g9n Жыл бұрын
Mona unath aiye ubala idiriyata yanva video kara aiya hinda
@endramalanimeddegoda9067
@endramalanimeddegoda9067 11 ай бұрын
Jayen jayama wewa budusaranai ❤❤❤❤❤
@gayathrisathsarani5974
@gayathrisathsarani5974 2 жыл бұрын
Fb එකේ නිකමට දැකපු song එක shear කරල 100 පාරක් අහල youtube chanal එකත් හොයන් ඒකෙත් ඔක්කොම සිංදු ටික අහපු මම.. 😈❣️ superb
@nuwanchathuranga676
@nuwanchathuranga676 11 ай бұрын
මමත් එහෙමයි
@tinysteps7253
@tinysteps7253 11 ай бұрын
Kochchara ahuwath epa wenne naha
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
ලංකාවේ බොන එවුන්ට respect කරනවා නම් ඒ උඹලා විතරයි බං ❤️😁🙏
@rdnsubasinghe7608
@rdnsubasinghe7608 2 жыл бұрын
අනිවා 😍❤️
@relaxingsl1413
@relaxingsl1413 2 жыл бұрын
😂♥️
@sanathabeykoon6992
@sanathabeykoon6992 2 жыл бұрын
බිව්වම කියන සිංදුවේ අමුතුම ආතල් එකක් තියෙන්නේ .... ඒක ගැම්මටම එන එකක්.
@wishwakalivera2480
@wishwakalivera2480 2 жыл бұрын
Sirawata
@nadunsathsara7589
@nadunsathsara7589 Жыл бұрын
Aniwa❤❤
@dineshpalitha5459
@dineshpalitha5459 2 жыл бұрын
හු................................................... සුපිරි ඈ ......
@sujeewapathirana9246
@sujeewapathirana9246 2 жыл бұрын
වෙනද වගේ නොවයි. මේක තමයි සුපිරිම. ක්ලැප් එක ගානට සෙට් වෙලා දර්බග් එකට. මිනිගෙඩිය අඩුයි තමා. ඒක ගානක් නෑ. පට්ටම පට්ට. පෝලිමේ ඉඳල ඇවිත් නාලකරල නිදහසේ මෙක බැලුවහම හිතට මාර කූල්. තැන්ක් යූ මචංලා. ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jive-ut7ck
@jive-ut7ck 5 ай бұрын
❤️
@sampathpremaratne4723
@sampathpremaratne4723 2 жыл бұрын
බිල සින්දු කියන ඔක්කොටොම රෝන්දේ වෙන්න බෑ ..... උබලා මාරම නැචුරල් බම් , ලෝකේ කොහෙවත් මේවගේ ෆන් ගන්නේ නෑ.... එක ඇවිල්ලම බලන්න ඕන , දිගටම කටන් යමු බ්‍රදර්ස් , සින්දු කියාගන්න බැරි පීඩනයෙන් ඉන්න අපි අස්වසන්නේ මේ කවර්ස් ,,,,, තව ඉක්මට ටිකක් දාමු.... ගුඩ් ලක් ගයිස්
@ChrishanFernando
@ChrishanFernando 2 жыл бұрын
❤❤❤
@Toraz94
@Toraz94 Жыл бұрын
❤️🎵🤘
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
" සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ " ( මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි ,පද රචනය සංගීතය ගායනය රූකාන්ත ගුණතිලකයන්ම වීම ) සොඳුරු ගායනයක් වෙනදා වගේම ආසම ගීතයක් ස්තුතියි මගෙ කොල්ලෝ ටික 💗💗
@nalindulanjana8627
@nalindulanjana8627 2 жыл бұрын
සුපිරියක් ඕඉ💣😝
@chamilasankayoutubechannel2446
@chamilasankayoutubechannel2446 2 жыл бұрын
අද අහන සින්දු හරියට අහස් කූරු වගේ.....ඒත් එදා කියපු ගීත අදට ත් අපි අහනවා ......සුපිරි කොල්ලො
@lahirusayanjana6730
@lahirusayanjana6730 2 жыл бұрын
💖
@anjalikasiriwardana530
@anjalikasiriwardana530 Жыл бұрын
සුපිරි තව තවත් රසවත්ව සිංදු කියන්න ඔයාලාට ශක්තිය ධෛර්යය ලැබේවා
@madhawamahanama3482
@madhawamahanama3482 Жыл бұрын
Patta machan a gahilla..pissuwak
@sanjudissanayake7021
@sanjudissanayake7021 2 жыл бұрын
තුන් වේලටම දර්බක්කේ කන කොල්ලෙක්.පට්ට රෝල් ටිකක් දෙන්නේ.✨️🥺💚🥊️
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
බලන්න කලින් ලයික් කලේ , වීඩියෝ කරන කෙනා කට වහගෙම වීඩියෝ කරනවට වෙනම සම්මානයක් දෙන්න වටිනව ❤️❤️😘❤️😘
@achinthaatigala9443
@achinthaatigala9443 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@surangarathnayake2405
@surangarathnayake2405 2 жыл бұрын
Guy with the camera. You are a legend.. Patience.. next level.
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Vans...from Vancouver Canada..
@ravinduranathunga3189
@ravinduranathunga3189 Жыл бұрын
❤යටින් රහ දෙන බේස් ගිටර් එකට
@virajprabudda8508
@virajprabudda8508 2 жыл бұрын
දර්බක්ක ප්ලේ කරනව ඕනි තරම් දැකල තියෙනවා,,,ඕනි තරම් දර්බක්ක ප්ලේ කරන පාටි වලට ගිහින් තියෙනවා.....මමත් ප්ලේ කරනවා....ඒත් මේ දර්බක්ක ගැහිල්ල වෙනම ලෝකෙකට අරං යනවා....ඒ තරම් සුපිරි........හදවතින්ම ආදරෙයි සහෝදරයො සෙට් එකටම........ජය වේවා........වීඩියෝ කරන සහෝදරයට රෙස්පෙක්ට් .......සද්දයක් බද්දයක් නැතුව වීඩියෝ කරන්න තරම් පට්ටම ඉවසීමක් තියෙන්න ඕනේ........ජය වේවා හැමෝටම......💗💗💗💗💪💪💪💗💗💗💗
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 2 жыл бұрын
බොනවනම් සිංදුවක් කියලා මේ වගේ ආතල් එකක් ගන්නෝන..නිකන් කුනුහරප කියාගෙන කෑ ගහලා බොන එකෙන් වැඩකුත් නෑ අනිතිමේදි ගහමරාගෙන ‍යාළුවොත් නෑ.. බලන්න හැමොම එකතුවෙලා ලස්සනට කාලය ගෙවන හැටි.. රෝන්දෙ...හැමදාමත් ආදරෙයි කට්ටියටම..😍😍🎼🎵🎶🥁🎸🎹👍👍👍 අපි නම් කරන්නේ සෙට් වෙනවෙලාවට ඔයාලගේ සිංදුව අහන එක.. ගොඩාක් වෙලාවට.. ජය.👊
@indikadilhani1150
@indikadilhani1150 2 жыл бұрын
❤❤❤❤❤
@AyeshaJayawardane-x4c
@AyeshaJayawardane-x4c 5 ай бұрын
Well said....❤❤❤❤anith minissuntath epa wenwa ehema bona un hitiyama....
@pandagemonahari6914
@pandagemonahari6914 2 жыл бұрын
Patta patta kaaleking awe api bln innee ekak enkl ❤❤❤
@hashantharuka6010
@hashantharuka6010 2 жыл бұрын
Original සිංදුව ඇහුවත් රෝන්දේ තරම් ගැම්මක් නෑ මටනම්.... ❤️❤️🤗🤗
@yunethsachintha3374
@yunethsachintha3374 Жыл бұрын
Sirawata
@tinysteps7253
@tinysteps7253 11 ай бұрын
Eka aththa..🎉
@madhurikasoysal3745
@madhurikasoysal3745 10 ай бұрын
Malilla dennage ath 4 diha balan indi sinduwath amataka wenawa....pudumakara akarshaniyai....jayawewa...
@imarichman1
@imarichman1 2 жыл бұрын
දැනට අහපු සුපිරිම Cover එක උඔලා කං පට්ට බං.. Darbuk ගහන උන දෙන්නා සුපිරි.. ගිනදර වගේ..❤️🔥🥰
@godulkids1639
@godulkids1639 2 жыл бұрын
Bongowanam pattama palillak bs ayye
@shehandulanjaya4498
@shehandulanjaya4498 2 жыл бұрын
අඩියක් ගහල සැප සිංදුවක් කියල ගන්න ආතල් එක ලෝකෙවටේම ගියත් ගන්න බෑ මචංලා 🤘🤝😍
@shansenanayake1590
@shansenanayake1590 2 жыл бұрын
ඒක දන්නෙ ඒ fun එක ගත්ත උන් තමා broooo.👍👍
@vihangasathsara5103
@vihangasathsara5103 2 жыл бұрын
Ekenma machan
@virajmaduranga2831
@virajmaduranga2831 2 жыл бұрын
True
@diwyanjanabandara1278
@diwyanjanabandara1278 Жыл бұрын
Sira kathawamachan😪
@nadunsathsara7589
@nadunsathsara7589 Жыл бұрын
Ekenma❤
@maheshkumara5403
@maheshkumara5403 7 ай бұрын
මේ රෝන්දේ team එක නම් superb . ඩ්‍රින්ක් එකක් දාලා මේ විදියට enjoy කරන අය හරිම අඩුයි .ඒ වගේමයි ඔය වගේ පරන ගීත ඇහෙද්දි හරිම සතුටුයි.
@lahirudayarathna339
@lahirudayarathna339 2 жыл бұрын
සම්පත් අයියා නියමයි දෙනව වදින්න ඕන තැනටම වදින්න.දර්බග්ග මායා කරු.
@chamaranuwan3270
@chamaranuwan3270 2 жыл бұрын
මේ සෙට් එක කොහෙද බ්‍රෝ.....
@fazeelfazeel4961
@fazeelfazeel4961 2 жыл бұрын
Super . Well done outstanding performance. Apivath ekathu karaganna davasaka
@chathurakavindakavinda9602
@chathurakavindakavinda9602 2 жыл бұрын
මෙි සින්දු.සෙටි එක.ඇහුවට ඇති.වෙන්නැ...මම හැමදාම පාඩමි කරද්දි අහනවා....ඒ තරමට පටිට....සුපිරියක් අයියෙි❤️❤️ජය වෙිවා
@tishandamitha1308
@tishandamitha1308 Жыл бұрын
Lankawe iddimuth meka ahuwa.. Ship eke inna gaman loke wate yana gaman meka ahana eka supirima gemmak bro... Thanks...
@rumeshdilshan2456
@rumeshdilshan2456 2 жыл бұрын
(රෝන්දේ)❤️කියන නම ඇහුනත් ඉතින් නැටවෙනව. සුපිරියක්ම තමයි ඉතින් 🤟🤟
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
ආදරෙයි
@ruwansiriwardhana2888
@ruwansiriwardhana2888 2 жыл бұрын
සුපිරි oyalage video hema ekakma balanawa niyamai
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
නිහඬ බේස් වාදකය සුපිරි .............
@RavinduDilshan-v3l
@RavinduDilshan-v3l 11 ай бұрын
ලංකාවෙ ඉද්දි ගන්න පුළුවන් ආතල් සේරම අරන් පිටරකට ඇවිත් තනියම බොද්දි අහන්න පුළුවන් මේවා විතරයි කොයි තරම් සින්දු තිබ්බත් ❤️
@Rondesrilanka
@Rondesrilanka 11 ай бұрын
🫡
@NadeeshaMaduwanthi-z4r
@NadeeshaMaduwanthi-z4r 10 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💃💃💃💃
@danushikachamali6870
@danushikachamali6870 2 жыл бұрын
අහම්බෙන් වගේ මේ විඩීයෝ එක දැක්කේ.හැබැයි දැන් පිස්සුවෙන් වගේ ඔයාලගේ විඩියෝස් බලන්නේ.ඇත්තටම කියන්න වචන නෑ.මේ වීඩියෝ එක දැන් පස් පාරකට වඩා බැලුවා.ඒ තරම් ලස්සනයි.ෆට්ට 😍
@sanddayakumari
@sanddayakumari 9 ай бұрын
Pandara 4kabareta enakota me dawashwala Ramasan e avith oyalage video balanawa pattama lassanai oyala sindu k...mama kuwet
@chathujay1
@chathujay1 2 жыл бұрын
මන් මේක අහන්නෙ කුඩු වෙන්න ගහලා thx mcn ☺️❤️
@harshanprabodha9437
@harshanprabodha9437 2 жыл бұрын
Thawath supiriyak. Wenadata wada tone ekath clear. Head set eka dala ahuwama patta. Video karapu kollata respect. Wachanayak wath nokiya Video karanawa. Supiri machanla ❤🤜🤛
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
හැමදාම වගේ සුපරියක් තමයි ඉතින් 🎶❤️ පොඩි ඉල්ලීමක්. ඊලගට සේනානායක ලොක්කගෙ නන්දනීය පෙම කියමුද. සුපිරියටම තියෙයි ❤️🔥
@rathnayakaasanka7705
@rathnayakaasanka7705 2 жыл бұрын
ආසම එකක්.. ❤️❤️
@Cjaygaminglive
@Cjaygaminglive 6 ай бұрын
කොරියාවේ වැඩ කරනගමන් උබලගෙ සිංදු සෙට් එකම ඇහුව බං. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤
@jagathbasnayake8447
@jagathbasnayake8447 2 жыл бұрын
"කඳුලින්ම ගැයූ පෙම් ගීතේ" සිංදුව දෙන්ඩෝ........ ( ⁣⁣කොල්ලො සෙට් එක පට්ට, හදවතින් ම ආදරෙයි ❤ )
@stephanfernando8889
@stephanfernando8889 Жыл бұрын
ඒකත් මරු හැබයි 😍
@djrajeevdubaiuae3500
@djrajeevdubaiuae3500 Жыл бұрын
Mn awama aniwaryen set wenawa උඹලා එක්ක
@yasurianuradha4652
@yasurianuradha4652 2 жыл бұрын
කියන්න නම් දෙයක් නෑ රොන්දේ බෝයිස් අයෙත් සුපිරියක් තමා මේවගේ ලස්සන වීඩියෝ දාන ඔයාලට ගොඩාක් ස්තුති අපි ගෑනු නිසා අපිට මේව කරන්න බෑනේ ලංකාවෙ මිනිස්සු හරි වෙනස් එහෙම රස විදින්න බැරි ඒව මේම රස විදින්න දෙන එකට ඔයාලට ගොඩාක් පින් ජේසු පිහිටයි අයියලා හැමෝටම ❤❤❤❤😍😍🙏🙏🙏🙏🙏
@Ever_Johnson
@Ever_Johnson Жыл бұрын
බේසා ආදරෙයි බන්❤ ගොඩාක්
@miyurusulochana8370
@miyurusulochana8370 2 жыл бұрын
අයියෝ.... මාව මෙතෙන්ඩ ගිහින් දාන්ඩ අයියෝ...බේස් ගිටාර් එකත් ඇඩ් වෙද්දි සුපිරි!!!!!!!!!!!!!!
@sampathfernando4978
@sampathfernando4978 2 жыл бұрын
😂
@denzilweerakoon5171
@denzilweerakoon5171 2 жыл бұрын
Adreesseeee supiriyak ban Mona sathutakda kiyahanko ane matath Enna asai ethana
@dilhanikalansooriya7671
@dilhanikalansooriya7671 2 жыл бұрын
Meka nm thanikarama pissuwak ..gayaka wadaka athpudi hamadema kiuwoth pattama supiri hodada..digatama apiwa sathutu karana oyalata budu saranai dalada hamuduruwange pihitai ..adarei..
@udithshan8387
@udithshan8387 2 жыл бұрын
කන බොන තැනක උනත් රෙස්පක්ට් එක මෙන්න මේකයි...දර්බක් පාර නම් සුපිරි ඉතින් හැමදාම වගේ කට්ටියගෙම සපෝර්ට් එක සින්දුවට ලැබෙද්දි අහන් ඉන්න පට්ට ආසයි... 😍😍😍🥺
@lakshaniranga843
@lakshaniranga843 Жыл бұрын
Kollo ubala dan bonne nathda ban❤❤
@sampathfernando4978
@sampathfernando4978 10 ай бұрын
😂❤
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 2 жыл бұрын
සම්පත් අයියගෙ බැකින් එකට අනිත් දර්බක් අයියගෙන් දෙන සප් එක නම් පට්ටයි. මාරම ගති. කවද හරි ඔය වගේ සින්දුවකට බැක් කරනවමයි ♥️
@nilminisurangika9427
@nilminisurangika9427 2 жыл бұрын
Sampthge number eka ona
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
​@@nilminisurangika9427 හපොයි සුරංගි 😀😀
@ishangagihan377
@ishangagihan377 2 жыл бұрын
Supiri hebai oyalage godak sindu darbuka eke ekama beat ekak thiyenne ...wensak karala gahnna...jaya...👍👍👍
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
අනේ ඔයාලගේ සහොදරියක් හරි වුනානම් කියලා හිතෙනවා 🌹🌹🌹⁣හරිම ලස්සනයි ගොඩක් 💖💖💖💖💖💖💖 ආදරේයි Time එකටම🎸🎸🎸🎸
@dammikakarunarathna9643
@dammikakarunarathna9643 2 жыл бұрын
සංගීතය කියන්නේ හදවත්වලට තට්ටු කරන භාෂාවක් ඒක දැනෙන අපි ඔක්කොම සහෝදරයො සහෝදරියෝ නංගි
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
Haaaaaa🌹
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
අනේ අයියේ පුලුවන්නම් හරි ආදරයෙන් මාලග ඉන්න song එක sing කරන්න
@naveenpro4588
@naveenpro4588 2 жыл бұрын
@@dammikakarunarathna9643 ❤️
@udayakumarakumara9068
@udayakumarakumara9068 2 жыл бұрын
Annako oya
@GayaniMadushika-us7jo
@GayaniMadushika-us7jo Жыл бұрын
Best player❤..sampath aiyaa.
@achalajayaindu2059
@achalajayaindu2059 2 жыл бұрын
oyalage video krana pora kauda ane hegim denim nethi porak wenna ona 😪😪 adiyakuth ghala ochchra athal ekk dana welawe camarawa hollanneth nethuwa ke ghnne nethuwa camarawa allan inna apita nm behe ammo supiri camaraman ❤❤❤❤😘
@n.atharukelum2483
@n.atharukelum2483 2 жыл бұрын
Asawe baaa brother Dhanm siya parakata wada balala athi
@AllINONE-yj5nt
@AllINONE-yj5nt 2 жыл бұрын
beach eke gahanawa wikasitha pathu man eka patta supiriyak
@bgdpushpakumara8922
@bgdpushpakumara8922 2 жыл бұрын
Darbage brother kenek innawada methana ......uuu wagemai......
@sampathfernando4978
@sampathfernando4978 2 жыл бұрын
Mage dennekma innawa...❤️😁. Ekkenek bass gutarist anith ekkena thamai clap karanne vans t shirt eka andala..❤️
@cakebyviha
@cakebyviha Жыл бұрын
Kauda anee ara දර්බුක් play karana alupata ekak adan inna kena 🥺💕
@Shakthi_Manamperi
@Shakthi_Manamperi 7 ай бұрын
Sampaaa❤❤
@shehahewage6717
@shehahewage6717 2 жыл бұрын
niyamai......marama lassanai......kattiyage ekamuthukama thawath lassanai
@kesaraproductions
@kesaraproductions 2 жыл бұрын
මචං උඹල සෙට් එකම සුපිරි....👌👌 කැමරා කරපු broට විශේෂ හැකියාවක් තියෙනව. 👈👏👏ඉක්මනට ලක්ෂෙට කොඩි දාමු. 👊👊👍👍
@manoriudayangani5687
@manoriudayangani5687 3 ай бұрын
වෙනදා වගේම සුපිරි එකෙන්ම res pet my brother ❤😊
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
හරිම ලස්සනයි පුතා පදේ දදිනක දක සන්තෝසයි
@lalithlalithdasanayaka167
@lalithlalithdasanayaka167 2 жыл бұрын
Supirima gahanawa hamadema pattama seta aka ..adiyak gahana welawata aniwa ahanawa ..lassana sinduu dahallala ..api ennawa lassanai aa
@udithapriyashan9725
@udithapriyashan9725 2 жыл бұрын
චල් එකේ අඩුව බරටම දැනෙනවා.. එකෙන්ම සුපිරියක්…👊🏻❤️❤️ පට්ට😍❤️❤️ රෝන්දෙට ජය🙏🏼❤️❤️
@nethumrashmitha1738
@nethumrashmitha1738 2 жыл бұрын
ඡල් එක ගැන කියනකන් තේරුනේ නෑ,හිත තිබ්බෙ අනිත් instrument වලට,දැන් ඒ අඩුවත් දැයෙනවා🥲
@osaneth
@osaneth Жыл бұрын
Eka thamai hewwe
@Hydra__Luxury__Vvip
@Hydra__Luxury__Vvip Жыл бұрын
Charitha thama ithn. Kauda bn bass kadanne 😮😮😮😮 eka supiri❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 bass gahana dathata devi pihitai. Ela broo. Welldone.
@dhanushkasarathchandra7372
@dhanushkasarathchandra7372 2 жыл бұрын
හමිමෝ කවුද මල්ලි මේ බේස. අදත් ඉතින් පට්ටම තමයි . ජයවේවා සහෝදරවරු ❤❤❤ 💪💪💪💪👏👏👏👏 ( අඩෝ කෝ අන්කල්, උඹල අපේ කොම්ලව හැලුවනේ 😂😂😂😂)
@Hapiya_
@Hapiya_ 2 жыл бұрын
elama mn asama set ekk niyamai
@shalikamadushan3783
@shalikamadushan3783 2 жыл бұрын
පිස්සුවක් මේක 😍😍අඩියක් ගහන ගමන් මෙක අහනකොට මාත් එතන ඉන්නවා වගේ...💙ජය වේවා
@imesha1923
@imesha1923 7 ай бұрын
අත්පුඩියත් නියමයි. ඔයාලා නම් පිස්සුවක් ඇත්තමයි. ❤
@charithmaduranga4076
@charithmaduranga4076 2 жыл бұрын
අම්මෝ පට්ට මචං..❤❤❤හුරු පුරුදු එකෙක් නෑ වගේ අද .ඒ උනාට සුපිරි.දර්බුක් දෑතට දෙවි පිහිටයි.❤❤❤
@shalindanuwan1651
@shalindanuwan1651 10 ай бұрын
පට්ට ... ටීවි චැනල් වලට ගිහින් GRADE එක නැති කරගන්න එපා. සුපිරියි
@kushansadeepa5797
@kushansadeepa5797 Жыл бұрын
විඩියෝ කරපු එකා නම් මාර ඉවසීමකින් විඩියෝ කරලා ඇත්තේ ❤️🥺 ඔයේ වගේ ආතල් එකක් ගන්නකොට වචනයක්වත් නොකියා විඩියෝ කරනවා කියන්නේ.. ඌ නම් යක්ඛ පුතෙක් ❤️😍
@shashinipu
@shashinipu 6 ай бұрын
පට්ට ආසයි මෙහෙම.සෙට් වෙන්න.. මටත් හිටිය මෙහෙම සෙට් එකක් දැන් ගොඩක් රටවල්.වල.. උබල සෙට් එක දිහා බලාගෙන පරන ආතල් මතක් කරනවා.. මෙහෙම ආතල් සෙට් එකක් දැක්කත් සතුටුයි.. මට ඉන්නෙ කොල්ලො තුනක්.. මම උන්ට උබල පෙන්නල කිවුවා කවද හරි බොනවනම් මෙහෙම බොනව කියල.. ❤️
@sanilnuwantha1292
@sanilnuwantha1292 2 жыл бұрын
කලු ටී ෂරීට් එක දාගෙන අත්පුඩිය ගහන මල්ලියා සුපිරි 😍😍
@nalensanjeewa8152
@nalensanjeewa8152 2 жыл бұрын
තිතටම දෙනවා අදත්. සුපිරියක් තමයි ඉතිං. පුළුවන්නම් Sound system එකකින් ගිටාර් 🎸 වල sound එකත් එළියට ගන්න පුළුවන් නම් එලම තමයි. ජය වෙිවා ❤
@sulakshanamadu4216
@sulakshanamadu4216 2 жыл бұрын
ඒක ඇත්ත ❤️
@nadunshanilka7599
@nadunshanilka7599 2 жыл бұрын
Fatta
@sandunsuleka3643
@sandunsuleka3643 2 жыл бұрын
යටින් බේස් ගිටාර් පාරත් ඇහෙනවා.. සුපිරි..
@kusumrenu8599
@kusumrenu8599 Жыл бұрын
Super....wo......wwwwwwwwwww.....patta.....keyanna...wahananeha
@ClipCinema-i5x
@ClipCinema-i5x Жыл бұрын
​@@sandunsuleka3643ඔව් නේද
@thimiranimesh330
@thimiranimesh330 2 жыл бұрын
bonawanm bonn oni me wge set ekk ekka supiri brothers🖤😌
@gayanmadhuranga7316
@gayanmadhuranga7316 Жыл бұрын
තව්සෙලා අපිව පිස්සෝ කරනවා රෝන්දේ...ආදරෙයි😍🥰❤️
@sithijadishan2366
@sithijadishan2366 2 жыл бұрын
Darbakke gahanawa supiriyta. ජීවිතෙ විදිනව සුපිරියට. නියමයි.
@w.s.darshana9641
@w.s.darshana9641 Жыл бұрын
ඇත්තටම ආසයි මේ වගේ පාටි එකක සෙට් වෙලා සිංදුවක් කියන්න වගේම සිංදුවක් විඳින්න. එහෙම වාසනාවක් එයි කියලා හිතන්න අමාරුයි......... නමුත් ආදරෙයි... පුලුවන්නම් කට්ටිය එක්ක සෙට් කරගන්න.. ආදරෙයි බං
@nuwanranasinghe9788
@nuwanranasinghe9788 Жыл бұрын
Patta machanla.suppa.ape set eketh innwa darbak gahana supiri bokkak kushan kiyala...❤
@priyansubasingha61
@priyansubasingha61 2 жыл бұрын
රෝන්දේ ### අත්පුඩි පාරත් සුපිරියටම දෙනවෝ### 🥁🎸🎶🎼
@sampathasanka7854
@sampathasanka7854 6 ай бұрын
KALU bongo eka supiri.....sudu eka katin kiyala kadana ekath maru❤adarei set ekata....
@malshanbimsara9742
@malshanbimsara9742 2 жыл бұрын
අත්පුඩියේ ඉදන්ම උබලා ඉදිරියෙන්ම ඉන්නවා සිංදුව කියන එකෙක් එක note එකෙක් out කියන්නේ නෑ ... එක්කෙම පට්ටම වැඩ්ඩෝ සෙට් එකක් 😍
@dylaw279
@dylaw279 2 жыл бұрын
සුපිරි set ekh..aadarei
@dinushkagonaduwa639
@dinushkagonaduwa639 2 жыл бұрын
මල්ලිලා සෙට් එක සුපිරි මම ඔයාලා ගේ හොද රසිකයෙක් france paris
@ChathuraniWijesinghe
@ChathuraniWijesinghe 19 күн бұрын
ආදරෙයි❤, සුපිරි❤, නියමයි❤ ලස්සනයි❤, පට්ට පට ❤ ❤ respect ❤
@dumaft394
@dumaft394 Жыл бұрын
පට්ටම ආසයි මෙ කොල්ලෝ සෙට් එකත් එක්ක අඩියක් ගහන ගමන් මෙ වගේ අතල් එකක් දන්න
@sameerasampath109
@sameerasampath109 Жыл бұрын
👍නියමයි.👍👍
@prathibasarojani6243
@prathibasarojani6243 2 жыл бұрын
එයාලගේ ෆන් එක එයාලා ගන්නවා,ඇතත්ටම හරිම සරලයි.. ජීවිතේ විඳින මිනිස්සු.සුන්දරයි ලස්සනයි.. ආදරෙයි තෙරුවන් සරණයි හැමෝම පරිස්සමින්...
@umesharavinda119
@umesharavinda119 2 жыл бұрын
රෝන්දේ උබලා ටික නම් වයිරස් එකක් බං, ✊✊❤️❤️❤️✊✊ කීපාරක් ඇහුවද 👌 දැන් තමයි playlist එක අහලා ඉවර කලේ... සුප්පා........
@ashenigunawardana5216
@ashenigunawardana5216 7 ай бұрын
Aththatama man dakapu supirima set aekak. Aththatama pirimi lamai drink aekak dammahama maru. Aeka aeyalage amuthuma sathutak. Niyamai😊
@chamaramadhuwantha1819
@chamaramadhuwantha1819 2 жыл бұрын
රෝන්දේ..❤️❤️ හරිම ආස.. මන් බිව්වම මගේ සිලෙක්ශන් එකේ උඩින්ම ඉන්නේ උබලගේ සිංදූ බන් අයියලා.. 💪❤️ ඒ ටික මාව පිස්සෙක් කරනවා.. ❤️❤️❤️
@chamaramadhuwantha1819
@chamaramadhuwantha1819 2 жыл бұрын
#life style 😅😅
@ruwanwickramaarachchi9151
@ruwanwickramaarachchi9151 2 жыл бұрын
රෝන්දේ ... ආයිත් එකක් පට්ට හොදේ... දර්බග්ගයා සුපිරි ...
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
රිදම්,බේස්,ලීඩ් තුනම complete වගේ..🤘❤️‍🔥
@chalanakawinda5137
@chalanakawinda5137 2 жыл бұрын
Maru machan ❤✋
@hashiniwijenayake3554
@hashiniwijenayake3554 2 жыл бұрын
වෙන්නප්පුවෙ ගැම්මක් තමා 😍❤️
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
ආ එහෙමද
@LifeDiarybySM
@LifeDiarybySM 2 ай бұрын
බොන එකේ නම්ඹුව තියන පට්ට සෙට් එකක් ❤️ ඇත්තටම මාරම ලස්සනයි අප්පා , ❤❤❤
@sunethfernando6751
@sunethfernando6751 2 жыл бұрын
රෝන්දේ හැමදාම වගේ සුපිරි ජය වේවා කොල්ලනේ 🖤
@supersunvideos1113
@supersunvideos1113 Жыл бұрын
Supiri machanla…..tawa ekak lagadima ona….maru set eka,,,,adarei hemotama…
@nalakalakmal6464
@nalakalakmal6464 Жыл бұрын
අඩේ ගහන හැටි බලපන්කො .යකො ඇගත් එක්ක හිරි වැටෙනවා බං.පට්ට බැකින් එකක් ජය වේවා ❤❤❤
@Pasindu_Madushan
@Pasindu_Madushan 2 жыл бұрын
Supiriyak! wenasma wedak! gammac❤️හදවතින්ම ආදරෙයි! සුපිරි!💙🎶💆👌
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,5 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Hithuwakkari Medley | Drum Cam | @LineOneBand
6:44
KV DRUMS
Рет қаралды 2,9 МЛН
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
කලාව kalawa
Рет қаралды 695 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН