Saman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Sahan Priyamal💥Hiru Star Season 3 |Super 30 round | Part 04🔥

  Рет қаралды 65,880

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 43
@seethamallikarachchi2070
@seethamallikarachchi2070 2 жыл бұрын
ජයවේවා පුතේ හරිම ලස්සනයි හිරු ස්ටාර් කිරුළ ඔබටම වේවා ..ගමගොඩ මම කුවේට් වල සිට සුබ පැතුම් ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි
@travelbro8151
@travelbro8151 2 жыл бұрын
මේ වගේ රසයක් ඇති ගීතයක් තෝරාගැනීම ගැන හදවතින්ම සතුටුයි . ඔබට ජය වේවා.
@chandrikajad1132
@chandrikajad1132 2 жыл бұрын
Re@
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 2 жыл бұрын
අනේ. හරිම. ලස්සනට. ගායනා. කරා.. සුබ.. පැතුම්. සහන්... ❤❤❤❤
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ජයවේවා ඕඩියන්ස් එකම නැටවෙන ගීතයක් ගායනා කරන්න ...ජයවේවා ..
@sajithdilshan9096
@sajithdilshan9096 2 жыл бұрын
පිනවන්න පුලුවන් හඩක් හදවතින්ම සුභ පතනවා සහෝදරයා ❤️❤️❤️❤️❤️
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හැමදාමත් මං ආසම ගායනය සහන් හරිම ලයාන්විතයි ඒ හඩ. සුභ පැතුම් 💐💐 ඉදිරියටම යන්න.
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 2 жыл бұрын
හරිම ලස්සන හඩක්......ඉදිරියටම යන්ඩ ලැබේවා කියා...සුබ පතනවා....❤️❤️👍
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1963, රොෂාන් ලාල් සංගීතවත් කල, "ටජ් මහල්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජොවාදා කියාවෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. රෝෂන් ලාල් යනු සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා විය. රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත. කවුරුවත් වින්දෙ නෑ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, රැල්ලේ කිරි වැල්ලේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.
@ranjiehbaba9003
@ranjiehbaba9003 2 жыл бұрын
කටහඬ බාවනාවක් වගේ ගොඩක් ලස්සනයි සුබ පතනවා ඔබට
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
භාවනාවක් වගේ පුතේ .තෙරුවන් සරණයි
@Minusenarathna
@Minusenarathna 2 жыл бұрын
වොයිස් එක ලස්සනයි හදවතට දැනෙන්න ලස්සනට ගායනා කරනවා.❤️
@nadeekarangani382
@nadeekarangani382 2 жыл бұрын
ඔයාට දෙවනි කමෙන්ට් එකත් ඔන්න අම්බලන්ගොඩින් හරිද.ජය වේවා .ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා ....😍😍
@asela-re3dm
@asela-re3dm 2 жыл бұрын
Harima lassanayi ,hindhi githa valata nm niyama hadak tiyenne ,obata jaya
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
හරිම ලස්සනයි my congratulations ❤️❤️❤️
@udayakodikara5497
@udayakodikara5497 Жыл бұрын
Patta
@Paragatha
@Paragatha 2 жыл бұрын
හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් හඬක්
@warunavithana4579
@warunavithana4579 2 жыл бұрын
මේ ගීතය මගේ ජීවිතය හා සමානයි
@next7435
@next7435 2 жыл бұрын
ලස්සනයි සුද්දෝ,,
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
මෙයාගෙ කටහඩ හරි මිහිරියි, නුවර බයිලා කියන කෙනාට වඩා, අරයගෙ ශබ්දය වැඩියි, ගෝෂාකාරී බවට වඩා මෙයාගෙ කටහඩ හරිම මිහිරියි, සුදුස්සටයි වෝට් කරන්න ඕනා, තමුන්ගෙ පලාතෙ කියලා චන්දය දුන්නට වැඩක් නැහැ, එතකොට දක්ෂයා නෙමෙයි ජයගන්නෙ, එතකොට මේ තරගයෙ නියම දක්ෂතාවය තියෙන කෙනාට වැඩැක් නැහැ. නිකන් කියන තරගයක් බවට පත්වුණොත් ඒක තරගයක් නොවෙයිනෙ, අහන අය බුද්ධිමත්ව අහන්න ඕනා. මට නම් මොහුගෙ කටහඩ හරිම ලස්සනයි, අද තරගය තුල හෝමාගම කෙනායි සහනුයි තමයි හොදම. අවසානයෙ තරගයෙ සුදුස්සාටම ලැබීම තමයි නියම තරගයක් කියන්නෙ.
@jnlankavlog8553
@jnlankavlog8553 2 жыл бұрын
සුබ පතනවා ඔබට සෑබැම දක්ෂයෙක්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
වැරදි කරලත් වොට් කරා නෙද ෂෙහාන් උබ හරි කපටියා
@hansagunawardana8946
@hansagunawardana8946 2 жыл бұрын
නියමයි සුදු අයියා
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 2 жыл бұрын
Adat wenada wagema lassanai kata hadat godak lassanai idiriyatama yanna suba patanawa
@yvonnepeiriez8916
@yvonnepeiriez8916 Жыл бұрын
sudu mahththaya sings very nice still we like him nirosha was always wrong in her way of jjudge always on sahan they need always to give a chance to whom they won't this boy is better than that guy minor thousand times I still listen to sahan priyamals songs it give us a good feeling
@jesyjesy9515
@jesyjesy9515 6 ай бұрын
👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷
@shanishani5181
@shanishani5181 2 жыл бұрын
Congratulations
@pathumakash6166
@pathumakash6166 2 жыл бұрын
අනේ ශෙහාන් මෙියාව ඉදිරියට අරගන යන්න මෝඩ කමටවත් කපා දන්න එපාමේ වගෙ අය තමයි දිනන්න ඔනා
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
Malli💕
@prabathviduranga4200
@prabathviduranga4200 2 жыл бұрын
Ela
@nishaam3527
@nishaam3527 2 жыл бұрын
ලස්සනයි
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Superb!
@titratatra8044
@titratatra8044 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@AweSamTravelWorld
@AweSamTravelWorld 2 жыл бұрын
Ahan inna asa hithena sitha niwana katahadak
@Ja-ij9ns
@Ja-ij9ns 2 жыл бұрын
👍
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ගායනය මදි
@franktojoe6023
@franktojoe6023 2 жыл бұрын
Puthe milton perera kiyana dethun wathawak wage geethayak kiyanna balanna kalpanawen alankara gayanna buddimath wenna minissu kamathide gayanna eyalage vote eka ona isa tikak kapatiwenna balanna hiru 2 round eke kenek gayana karanawa 90 wata wada eya gannawa me geetha walata minissu aadarei oyata api aadarei
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙහාන් උබ හරි කුහක අසාධාරන විනිසුරු වරයෙක්
@isharaudeshkumara1280
@isharaudeshkumara1280 6 ай бұрын
නිරෝශා කියන්නේ සංගීතය ගැන මොනවා දන්න එකෙක්ද බන්. තරුණ සේවා සභාහාවෙන් ආපු තරුණයෝ වේසකමට ගත්ත ගන්න බඩුවක්
@udayakodikara5497
@udayakodikara5497 Жыл бұрын
Patta
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Rukshan Chandrasena Songs Hiru Star PART 01
11:10
DND SONGS HUB
Рет қаралды 13 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН