No video

Kothanaka Sitiyath - කොතැනක සිටියත් | Amisha Minol💥Hiru Star Season 3 | Super 24 round | Part 03🔥

  Рет қаралды 401,817

Hiru Star

Hiru Star

Күн бұрын

Kothanaka Sitiyath + Pana Wage Hitiyata - කොතැනක සිටියත් + පණ වාගේ හිටියාට
| Amisha Minol
💥Hiru Star Season 3 | Super 24 round | Part 03🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super24round #Part01 #HimaruBrahmana #AmishaMinol

Пікірлер: 763
@lakmalidineshika9187
@lakmalidineshika9187 Жыл бұрын
දැන් ඔයාගේ සිංදු බලන එකත් මැච් බලන වා වගේ උනානේ.තව පොඩ්ඩෙන් ඊයේ හාර්ට් ඇටෑක් එනවා.😁
@mr.sakuna8259
@mr.sakuna8259 Жыл бұрын
කොහොම කිව්වත් උඹ සුපිරි බං... උඹේ වොයිස් එක භාවනාවක්.. ජයවේවා
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
ඔයාගෙ පුංචි ම පුංචි වැරදීමක් හොයාගෙන ඔයාව වට්ටන්න හදයි ගොඩාක් අය .ඔයා සැලෙන්නැතුව ඉදිරියටම යන්න 😍❤️ හැමදාමත් අපි ඔයත් එක්කම විතරමයි මල්ලියෝ ❤️😍
@Sayu1512
@Sayu1512 Жыл бұрын
සින්දු කියන්නබෑ කියල මෙයාව දුර්වල කරල මානසිකව වට්ටන්නෙපා 🙂 වැරදුනාම කකුලෙන් අදින්න මිනිස්සු ඕන තරම් අද සමාජෙ ඉන්නවා. එකපාරක් වැරදුනාම පිහිටට බලු බල්ලෙක්වත් නෑ 🙂 මිනිස්සු බලන් ඉන්නෙ අපිට වරදිනකන් හිනාවෙන්න 🙂 මේව පාඩමක් කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ 😊 වැටි වැටි තමයි නැගිටින්නත් ඕනේ 🙂 මේපාර බැරි උනාට ඊලගපාර හොදම එකක් කියන්න අයියා ❤️ all the best 🥰
@waru8471
@waru8471 Жыл бұрын
🥳🥳🥰🥰අයියා හිරුස්ටා වේදිකාවෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න.......මම සුබ පතනවා......💘🥳🥳
@ashi1221
@ashi1221 Жыл бұрын
අමීෂ මිනෝල් ජනතාවගේ තරුව.. හැමදාමත් ♥️🌟
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
ඔබ ඉතාමත් දක්ෂ දරුවෙක් අද මොකද වුනේ කමක් නැහැ ඊලග වතාව මීට වැඩිය ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගන්න ලැබේවා!
@Nadee98
@Nadee98 Жыл бұрын
අනේ ඔයා තමා අපේ හිරු ස්ටර්.ඒ හිනාය නැති වෙන්න දෙන්න එපා🥺💯🥰
@kasunmarasinghe7599
@kasunmarasinghe7599 Жыл бұрын
දමිත් අසංකගෙ "මට දුන්න දුක් ගින්න" කීවනම් පට්ට.මං අමීශව දැන ගත්තෙත් ඒ සිංදුවෙන්.
@ruwindasaranga5680
@ruwindasaranga5680 Жыл бұрын
Ou eka kiuwanam hit thamai😍😍
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ඔව් ඒකත් මරු...ඊලගපාර එක කියන්න අමීශ
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
ශිහාන් අයියා වෝට් කරන්නමයි හිතන් හිටියෙ..අපරාදෙ මොකක් හරි වැරදීමක් වෙන්න ඇති🥲🥲 කමක් නෑ..ලබන සැරේ සුපිරියක් දෙමු මැණික 😍🔥😍❤️
@sackumari4643
@sackumari4643 Жыл бұрын
ඇයි ම්‍රෙහෙම ශෝකේ සදා. ලස්සනයි තෙරුවන් සරනයි ජයෙන් ජයම් වේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@nimashapriyani7492
@nimashapriyani7492 Жыл бұрын
දුක් වෙන්න එපා මගෙ මල්ලී. ඔයාට වරදින්නෑ කවදාවත් .හිත ශක්තිමත් කර ගන්න.ආදරෙයි හැමදාමත් අපි ඔයාට. (කතරගම චාමික අයියා සහ අක්කා)🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@prasadchamara6203
@prasadchamara6203 Жыл бұрын
ඇත්තටම අදනම් වෙනදාට වඩා සංසංදනය කරද්දී මදි මල්ලි...ඔයා තමයි අපේ හිරු ස්ටාර් 🌟 ...ඒක නිසා ලබන පාර සුපිරියක් ඕනි...
@sackumari4643
@sackumari4643 Жыл бұрын
පනවාගෙ ගීතය පමණක් කියන්න තිබුණේ අමීශ .කොහොම උනත් දක්ශයෙක් සුබ අනගතයක් තෙරුවන් සරනයි
@sackumari4643
@sackumari4643 Жыл бұрын
දක්ශයෙක් කටහඬ හරිම ලස්සනයි තෙරුවන් සරනයි
@nikleshperera9995
@nikleshperera9995 Жыл бұрын
කොච්චර හොඳට කිව්වත් මිනිස්සු වෝට් කරන්නෙ හදවතට දැනෙන තැනට😀🔥
@mahelamadusanka1645
@mahelamadusanka1645 Жыл бұрын
අදනම් පොඩ්ඩක් අවුල් වගේ ලබනපාර එහෙම හොදේ
@chanakakasun2149
@chanakakasun2149 Жыл бұрын
Oww math akanm hithuna.. Kamak nee Labana wate hodatama karamu✌️✌️
@nandikablog6418
@nandikablog6418 Жыл бұрын
මල්ලි අද ඔයාගෙ ගායනය හොදටම මදි මල්ලි
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 Жыл бұрын
උඹ දක්ශයෙක් මල්ලි.ඒක අපිට රහසක් නෙවෙයි.ඒත් දක්ශයෙක් කියන එක අමතක කරල ටිකක් මට තව පුලුවන් වෙන්න ඕන කියල හිතල මහන්සි වෙමු මල්ලි.අනිවාර්යයෙන්ම ජය ඔයාගෙ.ආදරෙයි 💟
@k__nethsaraa9138
@k__nethsaraa9138 Жыл бұрын
tik tok eke ehema kiyala thina wage hoda sindu kiyann ayye✌😍bs🙏❤
@sackumari4643
@sackumari4643 Жыл бұрын
බුදු සරනයි මල්ලියා ඔයාට ජයෙන් ජයම වේවා
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
දමිත් අසංකග්‍ සිංදුවක් ගහමු ඊලග පාර. ඒක ඔයාට ගැලපෙනවා. ඒ වගේම ඉක්මනින් අසනීප සුවවෙන්න. බුදුසරණයි 🙏
@thiwankalakpriya7320
@thiwankalakpriya7320 Жыл бұрын
Api inno anthima wenakam ❤️❤️❤️
@user-dz7gz3qd8o
@user-dz7gz3qd8o Жыл бұрын
අද ටිකක් අවුල් ඇත්තටම ඒ සිංදුවත් එක්ක ඉස්සරහට යන් 😊😊😊
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
ලබන සැරේ හැමෝම ආදරේ කරන ගීතයක් කියමු කුසුම් සරා මට දුන්න දුක් ගින්න ඔය සින්දු දෙකෙන් තමා මනුස්සයො අයියව අදුන ගත්තෙත් ඒ වගේම ගොඩක් ආදරේ කරන්නෙ live එකක් ආවත් ගොඩක් අය ඉල්ලන්නෙ ඔය සින්දු දෙක . ❤️❤️❤️
@nilanthiatulugama4816
@nilanthiatulugama4816 Жыл бұрын
සුපිරි 18 හොදටම කරන්න මල්ලි .ඔයාට පුලුවන් හිරුස්ටා වෙන්න.
@cricgani6657
@cricgani6657 Жыл бұрын
Ow
@nishanilakmini6253
@nishanilakmini6253 Жыл бұрын
අමිශ ඔයා තවත් ඉදිරියට යාම ට සුබ පැතුම් .
@darmasirikumara9731
@darmasirikumara9731 4 ай бұрын
මරු. අමිෂ❤
@_rangi_
@_rangi_ Жыл бұрын
මුලින්ම අද win කරපු එකට සුබ පැතුම් අය්යෙ. මං මේ හෑල්ල type කරන්නෙ අය්ය මේ comments බැලුවොත් අපේ අදහස් වලිනුත් පුංචිම හරි දෙයක් ගනී කියල හිතල. අද අය්ය තෝර ගත්තු සිංදුව අවුල් කියලයි මට හිතෙන්නෙ. එහෙම නැත්නම් ඒ සිංදුවෙ කරල තිබ්බ වෙනස්කම් එක්ක, වෙනදට අය්ය සිංදුවක් කියද්දි තියන අනන්‍යතාවය අද ගායනයෙ තිබ්බෙ නෑ කියලයි මට හිතෙන්නෙ. අය්යගෙ සිංදු හිරු star යන්න කලින් viral ගියේ මට දුන්න දුක් ගින්න, කුසුම් සරා වගේ සිංදු වලින්. ඒ සිංදු කියද්දි අය්යගෙ අනන්‍යතාවය ඒ සින්දු වල තිබුණා. හිරු star ගිහින් කියපු මුල්ම සිංදු වලත් ඒක තිබුනා. විශේෂයෙන්ම රත්තරන් පෙම් පුරානේ සින්දුවේ. හුඟක් දෙනා ඉල්ලීම් කරලා තිබුණත් කුසුම් සරා සින්දුව හිරු star එකේ අයියා කිව්වේ නැත්තේ ඒක live වේදිකාවෙ කියන්න උචිත නැති නිසාද දන්නේ නැහැ. ඒ සින්දුව කියන්න බැරි වුණත් හොඳට හිතලා අයි‍යගෙ කටහඬට, අනන්‍යතාවයට ගැලපෙන සින්දු තෝරගෙන කියන්න. ගියපාර වුණත් අය්ය risk එකක් අරගෙන සිංදුවක් තෝරගෙන තිබ්බෙ. මේ වෙලාවේ risk එකක් ගන්නවට වඩා safe zone එකේ game එක play කරන එක වැඩිය හොඳයි කියල තමා මට හිතෙන්නෙ. කොහොම උනත් Good Luck!
@sithulimolagoda4343
@sithulimolagoda4343 Жыл бұрын
Hoda adahas tikak..
@eraatec1463
@eraatec1463 Жыл бұрын
කවුරු මොනා කිව්වත් මේ සින්දුව ත් සුපිරියක් තමයි ......ජය වේවා අමීශ අයියා..........💜️💜️
@sanjeewani491
@sanjeewani491 Жыл бұрын
Ada nam sinduwa kiews madi putha elaga sinduwa hodin kiyanna suba pathanawa oyaya hadawathinma
@malshani8185
@malshani8185 Жыл бұрын
ඊළග පාර සුපිරියක් ඕනී අයියේ....❤️😍 ජය වේවා අයියේ.....❤️😍🙏
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
නියමයි....ජය වේවා!! බුදුසරණයි.. අඩු උනා කියලා සැලෙන්න එපා, ඔයාට පුලුවන්....👍
@yeharasewmini4840
@yeharasewmini4840 Жыл бұрын
Oya kohoma kiwwath mata lassanayi.oyage saiman ayiye sinduwata shok .maru ඇක්ෂන්.ilaga dawaseth mita wada lassanata kiyanna.budu saranai ☺️😍😉
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
අද නිකම්ම නිකම් මන්දපෝෂණ ගායනක්. Sachini ගොඩක් හොඳින් ගායනා කළා අද.
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
කලින් ගායනා කළ ගීත වලටයි, ගායනා කරන්න තියෙන ගීත වලටයි එදා ගායනා කළ ගීතයට ලකුණු දෙන්න පුළුවන් කමක් නෑ. හැකියාවන් තියන අය තමයි අද තරගය තුළ ඉතිරි වෙලා ඉන්නෙ. අමීෂ එක්ක කිසිම තරහක් නෑ. නමුත් අමීෂගෙ කොණ්ඩයට රූපයට ලකුණු දෙන්න එපා. තරගය තුළ අනිත් අය ගැනත් ඒ අයගෙ හැකියාව දක්ෂතාවය ගායනය ගැනත් ඉතාමත් හොඳින් අවබෝධයෙන් හිතන්න කල්පනා කරන්න. හරියටම තේරුම් අරන් තීරණය කරලා ලකුණු දෙන්න. නළුවෙක් නෙවෙයි තෝරන්නෙ හිරු නාලිකාව හොඳම හොඳ හැකියාව දක්ෂතා ඇති ගායකයෙක්. ඒ දේ රසිකයන් වන අප හැමෝම හොඳින් තේරුම් ගමු.
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
අද මෙහෙම වුණාට දුක් වෙන්න එපා ඊළඟ සැරේ හොඳ වැඩක් කරමු ❤️❤️❤️ මගෙන් සුභ පැතුම් අමීෂ අයියේ ❤️❤️❤️ බුදුසරණයි ! ❤️❤️
@Sundaraya7
@Sundaraya7 Жыл бұрын
අනිවාර්යයෙන් කිරුළ ගමු ඉතින්
@sisithakumara5722
@sisithakumara5722 Жыл бұрын
සිරස වොයිස් ටීන් එකේ සසිනිදු ගෙ ඔය සිංදුව අහලා බලන්න යූ ටියුබ් එකේ තියෙනවා
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
Hari nangi😅
@ashendevinda19
@ashendevinda19 Жыл бұрын
මේකි කියන දෙයක් තමා වෙන්නේ හිරු ස්ටාර් එකේ 😂
@movies-kp6ur
@movies-kp6ur Жыл бұрын
Amisha minol best singer 🥳🥳🥳🥳🔥
@Sayu1512
@Sayu1512 Жыл бұрын
මේ පාර song එක සෙට් නෑ.ඊලගපාර හොදම එකක් තෝරගන්න 🥺 congratulations aiyaa 🥰❤️
@sackumari4643
@sackumari4643 Жыл бұрын
Congratulations goad bless you
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
මල්ලියෝ ❤️ ඔයා ඊළඟ පාර වේග රිද්ම ගීතයක් ගායනා කරන්න 😍❤️ අද කාලේ විරහ ගීත SLOW නිසා ගොඩාක් අය කැමති නෑ.අනිවාර්යයෙන් වෙනසක් ඕනිමයි 🔥🔥
@next7435
@next7435 Жыл бұрын
මල්ලි ඔයා දක්ෂයෙක්,,ඔයාට හදවතින්ම සුබ පතනවා,,ඔයාව ගායකයෙක් විදියට දකින්න ගොඩ දෙනෙක් බලන් ඉන්නවා,,මේ පොඩි දේ මතක තියාගන්න,,,අපි අපේ හීන වලට යන්නේ යම් ඉලක්කයක් ඇතිව ඉලක්කය අපි ප්‍රායෝගික ක්‍රියාවක්,,නමුත් මල්ලි හිනය ප්‍රායෝගික නෑ,,මගදී බෝද වෙන්න පුළුවන්,,එක නිසා තමන්ගේ වපසරිය හා කටහඬ ගැලපෙන ගීත පමණක් තෝරාගන්න දෙපාරක් හිතන්න,,ඔයාට ජයෙන් ජය,,
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Jaya wewa amisha Minol
@jdjejeu2710
@jdjejeu2710 Жыл бұрын
අමීෂ අපෙ හදවතෙ ගායකයා ඉදීරීයටම යන්න ලැබෙවා ආදරෙයී සැමදා ඡය
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
අද මට කියන්න දෙයක් තියෙනවා. ටික කාලෙකට කලින් දවසක් මං KZbin එකේ කොතැනක සිටියත් සිංදුවේ Covers බල බල හිටියා ඒ ඉන්න කොට අහම්බෙන් වගේ දැක්කා කාමරේක කොල්ලෙක් Gitar එකත් Pley කරන ගමන් කොතැනක සිටියත් සිංදුව කියනවා. ඒ තමයි මං අමීශව දැක්ක මුල්ම වතාව. ඒ වෙලාවේ මං හිතුවේ නෑ මේ කොල්ලා මෙච්චර දුරක් එයි කියලා කාලයක් ගිහින් මං දැක්කා Tik Tok එකෙ සිංදු කියන කොල්ලෙක් විදිහට අමීශව. මං අමීශව දැන ගන්නේ කොතැනක සිටියත් සිංදුවෙන්. මං සුභපතනවා ඔබට M,r මිනෝල් ❤🤟
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ජය වේවා...ඊලගට වෙනස් සිංදුවක් දෙමු.අසනීප ඉක්මනින් සුව වේවා.
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Jaya wewa Amisha
@kasunnimantha8127
@kasunnimantha8127 Жыл бұрын
අද උන් දේ හිතාගන්න බෑ ඒත් හදවතේ ඉන්න සුපිරි තරුවක් ඔයා ❤
@robbabuskindom264
@robbabuskindom264 Жыл бұрын
සිංදු තොර ගද්දි expert අහන්න අයියේ good luke
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
ඔයා මල්ලියෝ අපිට නම් තාමත් වේගෙන් දුවන කෝච්චියක්ම තමයි 😍❤️
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Jaya wewa🎉
@malshani8185
@malshani8185 Жыл бұрын
ඊළඟ පාර මට දුන්න දුක් ගින්න song එක හරි කුසුම් සරා song එක හරි කියමුකො අයියේ.....🥺❤️🙏 අයියගෙ කටහඩ ගොඩක් අය අදුරගත්තේ ඒ සින්දු දෙකෙන් ❤️❤️😍
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
කමක් නෑ මැණික 😍 අපි හැමදාමත් ඔයත් එක්කම ඉන්නවා😍❤️
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Jaya wewa amisha asanipa ikmnata suwa wela ilaga wateta hodin muna denna
@indikanishanthi1684
@indikanishanthi1684 Жыл бұрын
Eye davase hodama lassanama gayanaya Amisha ..harima lassanai...kepili ketili atharin tavath ediriyatama yanna kiyala suba pathnava
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
ඔයා අසනීපෙන් හිටියෙ කියලා අපි දන්නවා මල්ලියෝ 🥲🥲 ඉක්මනින් සනීප වෙන්න🥲 ❤️😍
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
පුතේ ලකුණු මදි වුණා කියලා දුක හිතුනා ලබන සැරේට හොඳ වැඩක් කරලා පෙන්නන්න ඔයාට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🙏🙏
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
Jayawewa
@dilshanperera7089
@dilshanperera7089 Жыл бұрын
සුපිරි
@dinushideshani1407
@dinushideshani1407 Жыл бұрын
ඊයේ එහෙම උනාට දුක් වෙන්න එපා ඔයා.. ඕක හිතට හයිකට අරන් ඉලග පාර අනිවාරෙන් ඉහලටම යන්... දුක් වෙන්න එපා හොදේ.. අපි ඉන්නෝ ඔයා එක්ක
@inokamalaviarachchi879
@inokamalaviarachchi879 Жыл бұрын
budusaranai
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
Our HIRUSTAR 😍🔥🔥 AMISHA MINOL ❤️😍🔥
@ishanlahiru3340
@ishanlahiru3340 Жыл бұрын
Kusum sara kiwwanam broooooo... oyt hitha gnn beri wei vote eka
@darshanalasantha9365
@darshanalasantha9365 Жыл бұрын
දැන් අවුරැදු 14කට කලින් සුරේන්ද්‍ර super star එකේ කියනවා ඒ රසට අදටත් ආසයි හැබැයි මීට වඩා❣️
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
ඊලග සැරේ අපි කොහොම හරි 95% පන්නමු අයියට වැටෙන්න දෙන් නෑ අපි ඉන්නවා ❤️❤️❤️ මේ සැරේ hiru star අයිය තමා ❤️❤️❤️❤️❤️❤️
@shanthishanthi5896
@shanthishanthi5896 Жыл бұрын
Kaeuro wot karat natat awankawama singer kenak loketama. ❤❤❤❤❤❤ janatawa Obama samagyi minol bs jp idiriyatama yanna jaya.....
@akashsanjana625
@akashsanjana625 Жыл бұрын
superb performence amisha
@sackumari4643
@sackumari4643 Жыл бұрын
අමිශ වේගරිද්ම ගී තමයි ඉතින් ඔයාට හොදටම සෙට් වෙන්නේ ජය වේවා
@viduranga7651
@viduranga7651 Жыл бұрын
තමන්ගේ බලාපොරොත්තුවට යද්දී බාධක එනවා❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹ඊලග එක හොදට කරමූ
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Jata wewa🎉
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Eka maru amisha
@tharushilakshani4546
@tharushilakshani4546 Жыл бұрын
අසනීපෙන් හිටියත් හොදින් ගායානා කරා .. 💕 නියමයි ❤️‍🔥
@dimanthamanoj7679
@dimanthamanoj7679 Жыл бұрын
කෙල වෙනකොට ඔක්කොම ලෙඩ්ඩු...🤣
@tharushilakshani4546
@tharushilakshani4546 Жыл бұрын
@@dimanthamanoj7679 oyat මොකක් හරි අසනීපයක් හැදුනොත් ඔයා මොකද කරන්නෙ.. .. හොදට හිතන්න ඔයාට ඔහොම උනා නම් ඔයත් කරන්නෙ ඔය ටිකම තමයි..
@tharushilakshani4546
@tharushilakshani4546 Жыл бұрын
@@dimanthamanoj7679 oyala ai mehema අහිංසක අයට මඩ ගහන්නෙ.. කෙනෙක් ඉදිරියට යනවාට ඇයි ඔච්චර ඊර්ෂ්‍යා කරන්නෙ..
@tamarasilva6066
@tamarasilva6066 Жыл бұрын
Eyata kisima ledak thibbe na out una girl ui leda wela hitiye
@tamarasilva6066
@tamarasilva6066 Жыл бұрын
@@tharushilakshani4546 ☺ wada karanna kisima deyak na ow aththatama mn doctor kenek thamai
@deshanvithanage6221
@deshanvithanage6221 Жыл бұрын
අද නම් ටිකක් අවුල් ගිය ඒත් කමක් නැහැ ඊලග round එකෙ 90 වඩා ගමු අපි අනිවාර්යයෙන්ම vote karanawa ♥️🤗
@intermediate22school82
@intermediate22school82 Жыл бұрын
පුතා ඔයා තමා අනිවාර්යයෙන් අපගේ බලාපොරොත්තුව god bless you
@sackumari4643
@sackumari4643 Жыл бұрын
හරි ලස්සන තැන් ගොඩාක් තියෙනවා අනේ .වෝට් එකක් දෙන්න පුළුවන් . .දක්ශයෙක් .ජය වේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@ncenzo2032
@ncenzo2032 Жыл бұрын
Achchra lassna songs kiynwa meke boka sindu kiynwa
@neeta-wf9iw
@neeta-wf9iw Жыл бұрын
ලස්සනයී
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Amisha Jayawewa 🎉
@neelapabalu2868
@neelapabalu2868 Жыл бұрын
Atthatama kiuwoth oyata wada godak daksha kattiya innawa e tharamatama sindu kiyanawa lassanai Eth eyalata frend la na ekai tiyana lokuma prash me natthan oyata e kattiya lagatawath yanna ba
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
Amisha jayawewa
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
Good luck පුතා
@samithawel171
@samithawel171 Жыл бұрын
Weradi Niwadadi karagena athdakim ek Karagena issarahata yanna thamai oya platform eka thiyenne. Ape Amisha mallita issarahatama yanna sam akka wish karanawa hamadamath❤
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
All the best
@kavindiyassk
@kavindiyassk Жыл бұрын
අද ටිකක් අවුල් ගියා කමක් නෑ.ඊලග පාර මීට වඩා හොදට කියමු.😪❤️
@arshanipilapitiya5872
@arshanipilapitiya5872 Жыл бұрын
අච්චර ලස්සන සිංදුව කියපු කැත,
@arunifernando8380
@arunifernando8380 Жыл бұрын
අදනම් ගායනය අව්ල්
@siyanisiyani1210
@siyanisiyani1210 Жыл бұрын
අමීෂ පුතා ඔයා අති දක්ෂයෙක් . සිංදු තෝරා ගන්නා විට සිංදුව ගැන සැලකිලිමත් වෙන්න . නිරෝෂා මිස්ගේ වෝර්ට් එක ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න සුභ පතනවා .❤ ☸️ බුදු සරණයි
@danojagamage8678
@danojagamage8678 Жыл бұрын
Ayiye don't worry.oya thama hiru star .api oya වෙනුවෙන් innawa.
@sampathedirisingha5479
@sampathedirisingha5479 Жыл бұрын
නිරෝෂා දුන්නේ නැත්නම් අපිටත් කියන්න තියෙන්නේ . කොතනක සිටියත් ඔබ මෙලෝවේ දිගුකල් ජිවත් වෙන්න කියලා තමා
@dinushideshani1407
@dinushideshani1407 Жыл бұрын
අමීශ අයියේ. ඔයා තමා අපේ බලාපොරොත්තුව💖
@nisuladilsahan8788
@nisuladilsahan8788 Жыл бұрын
sindu dema kiuwa nisa aull kiyala hithenawa ..♥️
@priyangikasubasinha7351
@priyangikasubasinha7351 Жыл бұрын
මම ආසම sinduwa.අමිෂ මල්ලි. ඔයා ලස්සනටම kiuwa
@roshdissanayake5560
@roshdissanayake5560 Жыл бұрын
ඇත්තටම අමීශ කලේ පර්‍යේශනාත්මක නිර්මානයක් ඒක හරිම රසවත් හා සාර්ථක දෙයක් .ඉස්සෙල්ලා sunflowers ල nonstop කරනකොට මිනිස්සු කිව්වෙ මේ මොකක්ද සිoදු කෑලි කෑලි අමුනල කරන්නෙ කියල හැබැයි ඒක අද කොච්චර ජනප්‍රියද .ඇත්තටම මේ සින්දු දෙක ගායනා කරන්න ගොඩක් අමාරුයි මොකද තාල දෙකක් මික්ස් වෙන්න නොදී සෘතියෙ පිහිටල ගායනා කරන්න ඕනි .ඇත්තටම ඒක කරන්න පුළුවන් දක්ශයෙකුට විතරයි .නිරෝශගෙ ජජ්මන්ට් එකට සතුටුයි .අන්න ඔය වගේ කාරනා එක්ක තමයි ජජ් කෙනෙක් comment දෙන්න ඕනි
@S1234.
@S1234. Жыл бұрын
ජය වේවා ❤️....
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
මට නම් අමීෂ අයියා කොහොම සිංදු කීවත් ලස්සනයි ❤️❤️❤️ එයා අසනීප වෙලා ඉන්නේ ඒකයී ඒ...❤️❤️
@sadunnilanga8826
@sadunnilanga8826 Жыл бұрын
🤣🤣🤣🤣
@ravindrasamarasekara8436
@ravindrasamarasekara8436 Жыл бұрын
Aththathma
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
අමීශ මේ comments හොදට කියවන්න.මේ අදහස් ගොඩක් වටිනවා ඔයාට
@DilkaChamodAbenayakaOfficial
@DilkaChamodAbenayakaOfficial Жыл бұрын
Congratulations Bradha ❤️
@koshir
@koshir Жыл бұрын
What ever it is, ur my winer brother.. Ur talented..❤keep it up..
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
jaya wewa
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මිනොල් රටට අවෂිය කට හඬක් ඒක නැතිකරවා ගන්න එපා හැමෝම දන්නවා ඒ ස්වරය තුල අමුතූ මීරසයක් තියනවා ගීත ලෝලීයෝ ඒක සොයනවා ඔයා පස්සට යන්න එපා තව කැපවෙන්න තෙරුවන් සරණයී
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Kotanaka hitiyath oba melowe(local singer)
5:29
uditha359
Рет қаралды 179 М.