No video

Saman4You - Prog 135 - ප්‍රේමකීර්ති හෙවත් පොඩි මාස්ටර්. | Premakeerthi de Alwis

  Рет қаралды 59,170

Saman4You

Saman4You

3 жыл бұрын

රේඩියෝව සහ ටෙලිවිෂනය යන මාධ්‍ය දෙක ම එක ලෙසින් ඇසුරු කරමින්, ශ්‍රාවක - ප්‍රේක්ෂක රසික රසිකාවන් ප්‍රීතියෙන් උද්දාම කළ ප්‍රේමකීර්ති.
ඝාතකයන් විසින් ජීවිතය උදුරා ගත්ත ද, අදත් අප අතර ජීවත්වන ප්‍රේමකීර්ති.
මෙරට විද්‍යුත් මාධ්‍යයෙන් කිසිදා අකා මකා දැමිය නොහැකි අමරණීය චරිතය ප්‍රේමකීර්ති.
ප්‍රේමකීර්ති පිළිබඳ රස මතක රැසක්.
#රසවිත රස විඳින්න #Memories 4 You #Thilaka Sudhraman de Silva #Amarabandu Rupasinghe #Radio Ceylon #Sr Lanka Broadcasting Cooperation

Пікірлер: 267
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 3 жыл бұрын
මම, මගේ අම්මා, ආච්චි අම්මා අපි හරිම පුණ්‍යවන්තයෝ වුණා ඔබ,ප්‍රේමකීර්ති, පාලිත පෙරේරා, බර්ටි ගලහිටියාව, කරුණාරත්න අබේසේකර, දයා ද අල්විස්,කරුණාරත්න අමරසිංහ, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය ආදී ශිල්පීන්ගේ ශ්‍රාවකයින් වන්නට තරම්. ඒ කාලෙ ඉස්කෝලෙ ගිය කාල වේලාවෙ විතරයි මට ගුවන් විදුලිය ශ්‍රවනය කරන්න මගහැරුනෙ. දැන් වගේ ඔහේ වල්පල් දොඩවන නිවේදකයො නොවෙයි ඒ කාලෙ හිටියෙ. ඔවුන් අපිව දැනුමෙන්, බුද්ධියෙන්, සාහිත්‍ය රසයෙන් කොතරම් නම් පරිපූර්ණ කරවූවාද. ප්‍රේමකීර්ති මහතාගේ ඝාතනය බොහෝ කලක් යනතුරු අපේ ඇස්වල කදුලු රැදෙව්වා. ඔහු ඉතිරි කර ගිය, ඒ රසවත් ගී පදමාලා අදටත් අපේ දෙසවන් පිනවනවා. ඔහු කලක් නැතිව සිට පුටුව පෙරලාගෙන නැවතත් සැරිසර පුවත් සගරාව ආරම්භ කළ ඒ වැඩ සටහනත් මා අසා තිබෙනවා. ඔබට ස්තූතියි මේ සොදුරු මතක නැවත රැගෙන එනවාට.
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 Жыл бұрын
සත්තකින්ම ❤️
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 3 жыл бұрын
පිදිය යුත්තන් පිදීම. අගනා වැඩසටහනකි. සමන් අතාවුදහෙට්ටි මහත්මයාණෙනි; ඔබට පින්!
@142samantha
@142samantha Жыл бұрын
අනිවාර්යයෙන් 👏👏👏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
පට්ටම රහයි සමන් අයියෙ.කනටම ගහල අවසන් කළ විදිහ අපූරුයි . ප්‍රේමකීර්ති කියන්නෙ ලෙජන්ඩ් එකක්. 👍👍👍❤️❤️❤️
@yamuna9775
@yamuna9775 2 жыл бұрын
මම මෙපමන කාලයක් සෙවූ මෙි දේවල් ලබා දෙන ඔබට ඉතාමත් පින් සමන් අතාවුද මැති තුමනි අපේ ආදරය දිනූ ආදරනීය ප්‍රේමකීර්ති මැතිතුමන් ගැන තව තවත් තොරතුරු අපට සොයා දෙන්න ඔබට ගොඩාක් පින් ස්තුතිය .🙏🙏🙏
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
සමන් ඔබ හරිම අපූරු ඉදිරිපත් කිරීමක් කරන්නේ. ආසයි බලන් ඉන්න. ප්‍රේමකීර්ති කියන්නේ හරි සුන්දර නිහතමානී මණුස්සයෙක් බව අප වටහාගෙන තියෙනවා. කාලයක් දෙල්කඳ හන්දියෙ කාමරයක නැවතිලා හිටියා. අර අතරමැදි කාලේ. මට හරි අපූරු අත්දැකීම් තියෙනවා. රත්තරන් මිනිස්සු.
@prabathdanushkamadu1047
@prabathdanushkamadu1047 3 жыл бұрын
සියසින් හැඩය දැකලා නැති.කණට කට හඬ අහලා නැති වුණත්.ඔහුගේ චරිතයට ආසා කරන විලාසයට ආදරය කරන තවත් එකෙකි මා ❤️
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
sarisara racod akak danna sir
@samanthas1897
@samanthas1897 3 жыл бұрын
Apita aurudu 14k athi ee kaale eeth tawamath premakeethi mahathagehanda kane thiyenawa. Sampath rekha aiyoo ee hinaawa puduma nihathamaani Kaman maamee
@samanthas1897
@samanthas1897 3 жыл бұрын
Shanidaa saadayaaaa
@nethugirl3782
@nethugirl3782 2 жыл бұрын
මාත් ඔයා වගේ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
වටිනා කප් රුක ක් අපිට අහිමි වුනේ ඔබතුමාට නිවන් සුව ලැබේවා 😢😢
@chandanahewage993
@chandanahewage993 3 жыл бұрын
මම රුහුණු සේවයේ විචිත්‍රාංග ශිල්පියෙකු ලෙස සිටින අවදියේ දිනක් මා යම් පුද්ගලයෙකුගේ ගෙයක් සොයමින් යනවිට ප්‍රේම් අයියා කියාසිටියේ යකෝ තැනක් හදාගන්න කලින් නමක් හදාගනිං කියාය.මම ඔහු ගැන මීටවඩා යමක් නොකියමි.ඔහුට නිවන්සැප ලැබේවා....
@dharaniproductions
@dharaniproductions 3 жыл бұрын
අසාධාරණයට ලක්ව රජරටට මාරු කර යැවූ ප්‍රේමකීර්ති අල්විස් සහ විශාරද ගුණදාස කපුගේ අස්වැද්දූ රජරට අස්වැන්නේ එක ඵලයක් තමයි කරුණාරත්න දිවුල්ගනේ ❤️
@purniwickramarathne
@purniwickramarathne 3 жыл бұрын
" ප්‍රේමය, කීර්තිය ඉතිරිකොට ද අල්විස් සමුගෙන ය. " (~ බන්දුල නානායක්කාරවසම් ~) 🖤 🤍 ♡
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
හරිම රසවත් ඒ කාලේ. මම හිතන්නේ මුදල මූලික වෙලා තිබුණේ නැති නිසා තමයි ඒ සුන්දරත්වය තිබුණේ
@drdjanthony
@drdjanthony 2 жыл бұрын
ඔබගේ කතා විලාශය ඉතාමත් සිත් ඇදගන්නාසුළුයි. හොඳටම රස වින්දා. ප්‍රේම් කියන්නේ මගේ ආසම නිවේදකයා සහ ගේයපද රචකයා. ඒ වගේම ජිල්ජෝනා සහ වැන්දබෝනටත් අපි හරියට ආදරය කළා. සමන්ට හදවතින්ම සුබපතනවා.
@nikamalapatiya
@nikamalapatiya 3 жыл бұрын
වටිනා මනුස්සයෙක් ගැන ඉතාම වටිනා තොරතුරු ගොඩක්. සමන් අතාවුදහෙට්ටි මහත්මයා මට මතකයි ඉතාම තරුණයෙක් විදිහට රූපවාහිනියේ දැක්කා කාලේ, එතකොට අපි පොඩි ළමයි. ඒ වගේම ටීවි ගෙවල්වල තිබුණේ නැති කාලේ ප්‍රේමකීර්ති මහතාගේ ලස්සන ව්‍යක්ත කතාවලට සවන් දුන්නා ගුවන්විදුලියේ. රටක් රාජ්‍යයක් වටිනා මනුස්සයා, අද වෙනකං සිටියානම් දෙයියනේ කොච්චර ලස්සන නිර්මාණ බිහිවෙන්න තිබ්බද? මොන හඩ්ඩා මෙතුමාව මැරෙව්වත්, එකව පණපිටින් අපාගත වෙනවා.
@nalakawickramanayake6233
@nalakawickramanayake6233 3 жыл бұрын
"සමරවීර මුදලිගේ දොන්⁣ ප්‍රේමකීර්ති ද අල්විස්" ඒ අප්‍රමාණ මිනිසා ගැන අපේ රස මතක අවදි කරන්න, ප්‍රේමි ගැන නොදන්නා පරපුර ට ඔහු ගැන කියන්න, සමන් අතාවුදහෙටිටි ට වඩා සුදුස්සෙක් කොහෙද...... බොහොම ස්තුතියි , මඟ බලමින් උන් වැඩසටහනක් . ඔබට තවත් මෙවැනි රස මතක අවදි කරන්නට ශක්තිය ධෛර්යය නීරෝගී සුවය ලැබෙිවා .
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 Жыл бұрын
මේ අය තමයි අපේ රටේ මාධ්‍ය මූලාශ්‍ර හරිම රසවත් වැඩසටහනක් ඔබ අවසාන කළ විධිය ඉතාමත් කාලෝචිතයි. ඒ තුල හිතන්න යමක් තියෙනවා.... ස්තුතියි සමන් අයියේ ඔබට
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
සොඳුරු මිනිස් හැඟීම් පන්හිඳෙන් මුදාහල මා දුටු සොඳුරු විශ්මකර්ම මිනිසා ❤🙏
@sagaraliyanage2736
@sagaraliyanage2736 3 жыл бұрын
හඩ්ඩා අපෙන් උදුරාගත් වටිනා සම්පතක් ප්‍රේම් ❤️ 😢😢😢
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Kauda hada bro
@hemangasriwardana8850
@hemangasriwardana8850 3 жыл бұрын
හඩ්සන් සමරසිංහ
@susantharupasinghe6631
@susantharupasinghe6631 3 жыл бұрын
This is a Great Work, Saman
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Hudson can't do that well organized group based planed killing.it was clearly a jvp job.
@beautifulkuwaitkuwait5014
@beautifulkuwaitkuwait5014 3 жыл бұрын
කල අපරාධයට හෙනගහනවා
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
අප ඔහගේ හඩට වශී වෙලා උන්මාදයෙන් රේඩියෝවේ ඔහු කල වැඩසහන් ඉතාම ආදරයෙන් ඒහඩ සිත් ඇදගන්නා සුලුයි
@sheshasriwick6644
@sheshasriwick6644 3 жыл бұрын
ගැඹුරු ළය විනිවිද ගියත් රුදුරු වෙඩි පහරක්... සොඳුරු කිඳුරාණෙනි ඔබ නොවිණි මළ සිරුරක්....❣️
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 3 жыл бұрын
තාමත් ඔහුව මතක් ෙවද්දි ..කදුලු එනවා😢😢😢
@nethugirl3782
@nethugirl3782 2 жыл бұрын
අනේ ආයේ ඔහු වගේ කෙනෙක් ඉපදේවා!
@chamindunisaldesilva4301
@chamindunisaldesilva4301 3 жыл бұрын
ගුවන්විදුලි යුගයේ නූපන්න මුත්. ප්‍රේමකීර්ති ද අල්විස් අප ඉපදෙන විට මෙලොව හැරගොස් තිබුණ මුත්. මගේ මධ්‍ය ලෝකේ වීරයා ප්‍රේමකීර්ති. ඒක ගැන වෙලාවකට මටම පුදුමයි. සමන් අතාවුදහෙට්ටි මහත්මයා ඔබතුමා අපේ පරම්පරාවට හරහා යන්නෙකු නොවුණුත්. හඬ ඇසූ නම ඇසූ දා සිට ඔබ හද දිනූ චරිතයක්. 🖤❤🙏
@sarathhewage7599
@sarathhewage7599 3 жыл бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...
@wijayasribandara3635
@wijayasribandara3635 3 жыл бұрын
iwarakarapu hati tamai watinna nea .....
@anilwickramarathna3997
@anilwickramarathna3997 3 жыл бұрын
විශිෂ්ඨයි.. ගුනදාස ලියනගෙ ගුලිගෙ පොතක් තියෙනව ජොනී උපහාරය හා තවත් කතා කියල ඒකේ තියෙනව පාන්කිරිත්තාගෙ සින්දුව ලියඋන හැටි ඊලග එකේ එකත් කියන්න (ඩිජිටල් අවකාශයට ඔබ වෙනම අනන්‍යතාවයකින් enter වෙලා තියෙනව )
@ceylonseek
@ceylonseek Жыл бұрын
කදිම උපහැරණ, ප්‍රේම කීර්ති නම් මිනිසා ගැන ඇත්ත කතාව..සමන් 4යූ ජයවේවා
@wickramaherath574
@wickramaherath574 3 жыл бұрын
70 ගනන් වල මමත් ලන්දේසි දූපතේ හොඳ රසිකයෙක්. ඔබ රොන්ජන් ගේ චරිතයට පණදුන් විදියත් හඳුවල ගේ ජිල්ජෝන් ගේ චරිතයත් මට අද වගේ මතකයි. පුලූවන් තරම් පතෝලම තමයි කන්න ඕන. ඒ දෙබස් තාම මතකයි. සමහරු කියනවා මේක අතීත කාමය කියලා . කවුරැ කෙසේ කිව්වත් ඒ කාලේ හැම දෙයකම තිබ්බ නිර්මනශීලිතාවය අද මම දකින්නේ නෑ . මම දැන් යුරෝපයේ රටක ජීවත් වෙන්නේ. දැනට මම ගොඩක් කැමැත්තෙන් බලන චැනල් එකක් ඔබේ youtude චැනල් එක. ඔබතුමාට තවත් දිගට අපව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි wickrama ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@marumesh
@marumesh Жыл бұрын
ඔබ තුමාගේ කටහඩ හරිම සුන්දරයි
@rishani411
@rishani411 2 жыл бұрын
ඔබතුමා මෙන්ම , මමද ඔහුට ඉතාමත් ප්‍රිය කරන කෙනෙක් ... බොහොම ස්තුතිය ඇත්ත ඇති සැටියෙන් වා තලයට මුසු කලාට,,, තවත් මෙවැනි වටිනා දේ ගෙත්තම් කිරීමට ඔබට හැකිවේවා !
@lakshmebertei9052
@lakshmebertei9052 10 ай бұрын
ඔබතුමාට දීර්ඝායු ලැබේවා (එවිට අපි වාසනාවන්තයීන් වෙමු මෙවන් රස කතා ඇසීමට )❤🙏
@hoodedman100
@hoodedman100 Жыл бұрын
ඇත්තටම දවසක හම්බෙලා අහන්න හිතපු කතා thanks a lot .ලොකු මාස්ටර් ගෙයි පොඩි මාස්ටර්ගෙයි පරන කතා ටිකක් තව කියන්න පුලුවන්නම් වටිනවා.
@prasannagunawardanaprasann5955
@prasannagunawardanaprasann5955 4 ай бұрын
ඔහු නැති වන්න දින කීපයකට පෙර ජීවිතේ එකම වරක් මේ වටිනා මනුස්සය මට ඔහුගේ නිවස අසල කුඹුරු යායේ කමත් මඩුව තුලදී හමුවුනා. එව්ට මා පාසැල් සිසුවෙක් රෑපවාහිනයේ උදාර නම් ගීත වැඩසටහන ට ලියන කෙනෙක් අපේ අවාසනාවකට ඒ සොඳුරු හමුව එතෛන් අවසන් උනා වටිනා මනුස්සයෙක් අහිමිවුනේ
@dhammianurapura5823
@dhammianurapura5823 3 жыл бұрын
නොතේරෙන දා ආදරය කළ හඬ තේරෙනදා අහිමිව යද්දි අඬන්න කඳුළු මදිවුණා දෝංකාර නැවත ඇසෙන්න ලැබෙන්න සැලැස්සුවාට ඔබතුමාට බොහෝ පිං 🙏
@udperera7015
@udperera7015 2 жыл бұрын
අතීතයේ සුන්දර මතකයන් ආවර්ජනය කිරීම හරිම මිහිරියි.
@user-ii3zz4gf1l
@user-ii3zz4gf1l 29 күн бұрын
ඔබගේ වැඩසටහන් සඳහා දායකවීමට ලැබීම ගැන ආඩම්බරයි මෙවන් ප්‍රවීන අය සමඟ නැවත වරක් මුන ගැසීමට සූදානම්
@buddhimatarage8449
@buddhimatarage8449 3 жыл бұрын
මටත් මතකයි ජිල් ජෝනා සහ wandabona/good job sir
@thilakasiriwimalasooriya4050
@thilakasiriwimalasooriya4050 3 жыл бұрын
සමන් ඔයාට බෙහෙවින්ස්තුතියි මේ වැඩ සටහන කිරීම ගැන ඔයා නැත්නම් අපි කාගෙන්ද ප්‍රේමකීර්ති ගැන දැනගන්නෙ ඔබට ජය
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි Thilakasiri ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@Saman4You ප්‍රේමකීර්ති මහතාගෙ ඝාතනය පිළිබඳව වීඩියෝ වක් ඉදිරිපත් කරන්න
@LEMONADE-5000
@LEMONADE-5000 Жыл бұрын
ස්තූතියි සමන් අයියා 'හෙට දවසේ අප දෙදෙනා' ගීතය ගැන කරපු නිවැරදි කිරීමට.. සමාජගතවෙන සියල්ලම සත්‍ය නෙවේ..!!
@outline4109
@outline4109 7 ай бұрын
මම ආසම කටහඬ ඔබතුමාගේ❤.ඔබතුමාව දකින්න,කතා කරන්න හරි ආසයි❤පොඩි ඉල්ලීමක් .ඔබතුමා හඩ කැවීම් පන්ති කරනවනම්....😊❤බොහෝම කැමතියි❤
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 3 жыл бұрын
හරිම රසවත් ❤️ ඔබට බොහොම ස්තුතියි.යහපතක්ම වේවා 🙏
@luckyweerasinghe4498
@luckyweerasinghe4498 Жыл бұрын
බලු දේශපාලනය නිසා රටට අහිමි වු සොඳුරු මිනිසෙක් අපි අද ගෙවන්නේ ඒ ශාපයයි
@nethugirl3782
@nethugirl3782 2 жыл бұрын
මම මේ video එක 5 වෙනි වතාවට බලන්නේ මොහු ගැන අහනකොට එපා වෙන්නේ නැහැ. මෙතුමා ගැන තව video එකක් දාන්න සමන් සර් .
@sampathbandihettige2392
@sampathbandihettige2392 3 жыл бұрын
අයියා එක්ක ඉස්සරහ ඉඳගෙන ශොට් එකක් ගහනවා වගේ සුන්දර හැඟීමක් දැනුනා... ඔයාට බොහොම ස්තුතියි ගලිවර් 🙏❤
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
ප්‍රේම කීර්ති මහත්තයා පුටුව වට්ටලා ගුවන්විදුලිය තුල කරපු කතාව අහන්න තිබුණා නම්
@sirimewan8324
@sirimewan8324 5 ай бұрын
මන්ඳ මාරුතේ සිලිසිලි හඩින් සලිත වු ඉලස්ටෝ මට මැවිලා පේනවා. ඒක අපූරු නිර්මාණයක්. කොළඔට සංක්‍රමණය වූ මුල් කාලයේ බම්බලපිටියෙන් තුංමුල්ලට හැරෙන හංදිය ලේසියෙන් පාසුවෙන් සොයා ගැනීමට ඉලස්ටෝ බෝඩ් එක ලක්ෂ සංඛ්‍යාත පිරසකට උදව් කරන්නට ඇති.
@jahimakanthi6687
@jahimakanthi6687 3 жыл бұрын
ඔහුව බෙබද්දෙක් කරන්න හදන අයට හොද පිලිතුරක් ස්තුතියි
@anuruddhadassanayake2628
@anuruddhadassanayake2628 3 жыл бұрын
මග බලාගෙන හිටපු වීඩියෝ එකක්...❤️❤️❤️
@michealgr1035
@michealgr1035 3 жыл бұрын
විශිෂ්ට චරිතයක් ගැන විශිෂ්ට ඉදිරිපත් කිරීම 💐💐💐💐🙏💕
@upalidharmadasa3405
@upalidharmadasa3405 Жыл бұрын
තාමත් සොයමි මතකෙන් දුර ජිල්බෝනා ඊටත් රැඳුණු ලුණු ගොරකද ලඟතිබුණා රෑටත් මසිත කුතුහලයක් එහි රැඳුණා මෙහෙමත් සොඳුරු කාලය අප හට තිබුණා සිත සිතුවිලි සිතුවම් කල දේ දුන්න ඇත ඔබ ගෙනත් දී නිවසට පායන්න සිතලඟ මැවුනි චරිතත් හැමදා ඉන්න හිත ඉගිලිලා අතීතයට යයි යන්න ගෙනා ප්‍රේම් සිතුවම් කොට ප්‍රතිභාව මනා සුමට කල සැරිසර සඟ රාව සිනා සපිරි මිනිසත්කම මුසු වූව උනා වැඩිද ලෙන්ගතු මරණය ආව සරලයි සුමට පදවැල් මිහිරිම සුසැදි කදිමයි ගීකෙතේ අස්වනු ගොඩකි රැඳි නිමලයි පිවිතුරුයි සැමහද පවුරු බඳි එනිසයි හොරු ඇවිත් මැරුවෙ ඉන්නනොදි
@rasikaabeysekara3259
@rasikaabeysekara3259 3 жыл бұрын
රත්තරං මැණික් මුතු ගීතය ගැන කියපු දේට බොහොම ස්තුතියි. මටත් කොහේදී හෝ ඔබ බැහැර කළ කතාව ඇහුනා. නිවැරදි දේට වඩා වැරදි දේ ජනප්‍රිය වෙනවා වැඩි. දන්න අය හරි දේ කියන්න ඕනේ කනට ගැහුවා වගේ. 🔥🔥👍
@thilinithilini5605
@thilinithilini5605 3 жыл бұрын
Harima hoda වැදගත් වැඩසටහනක් ..... තුණුරුවන් සරණයි
@neranjanaellawala8399
@neranjanaellawala8399 3 жыл бұрын
නිදි මතේ බලන්න පටන් ගත්තේ..... නිදි මත වාෂ්ප වුණා..... ඔබ නම් සුපිරි ලෝකයක්..... ගිමන් හලක්......
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි neranjana ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@neranjanaellawala8399
@neranjanaellawala8399 3 жыл бұрын
සොඳුරු සැරිසර,සක්වල පියස දිගේ,සේද මාවත දිගේ,රතු බලකොටුව දිගේ, නැවතුම් නැති ජීවිතේ....... මට නම් නොකා නොබී කියවන්න පුළුවන් පොත් ටිකක්, Ran FM වල "රන් සුරන් නැලවෙන හඩ" කියල අහනකොට දැනෙන හැඟීම කියන්න මට නම් තේරෙන්නේ නෑ සර්.....ඔබ තුමන්ගේ හඩට නම් මං පිස්සෙක් වගේ පෙම් කරනවා...... අනිවාර්යයෙන්ම සර් මට පුළුවන් උපරිම දේ.........
@RATAWATE
@RATAWATE 2 жыл бұрын
@@neranjanaellawala8399 ඒ පොත් මෙතුමාගෙද
@nhjayawardena
@nhjayawardena 3 жыл бұрын
A good memory awakening.!!! ***Thanks for u Saman.***
@anuraedirisuriya1379
@anuraedirisuriya1379 10 ай бұрын
ඔබේ හඬ නළුකමත් ඉඟි නළුකමත් මනරම්. චැඩසටහන ආශාවෙන් වින්දා. ස්තුතියි !❤❤❤
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
ඔබතුමා එතුමා ගෙ ගීත ලියවුණ හැටි කියපු එක ඉතාම වටිනවා .නැත්තං සමාජ මාද්‍ය වලින් කියවෙන දේවල් තමයි දැන් ඉන්න අලුත් පරපුර පිලිගන්නෙ . අරක්කු බෝතලේ ට ගීත ලිව්ව කියලා .ඔබ සඳහන් කරපු ගීත දෙක ගැන මමත් දැක්කා . ඇත්තටම ඔහු කොයි තරම් වටිනා පුද්ගලයෙක් ද. ඔහු වැනි වටිනා නිවේදකයො නැතිවීම අද ඉන්න පරපුරට කොයි තරම් පාඩු වක් ද? ඒවගෙ ම ඔහුගෙ ගීත රචනා ඒවා හැමදාම පවතීවි.. අදටත් මිනිස්සු ඔහුට ආදරය කරන්නේ ඒකයි 🙏🙏
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි Sajeewani ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
@@Saman4You දැනටමත් ඔබතුමාගෙ utube නාලිකාවෙ කීපයක් නැරඹුවා. ඇත්තටම රූපවාහිනී නාලිකා නැරඹීම අප්‍රසන්න වෙලා තියෙන්නේ .ඒනිසා මෙවැනි utube නාලිකා තුලින් හරවත් දෙයක් නැරඹීමට ලැබීම සතුටක් ..ඉදිරියට මෙය තවතවත් සාර්ථක කරගැනීමට ජය පතමි 🌷🌷
@kapilasiriwardana.wijayawi7613
@kapilasiriwardana.wijayawi7613 8 ай бұрын
අළුත් fb පරපුර ඔය කෙබර විශ්වාශ කරනව. ඇත්තටම හොඳ දෙයක් මේ කරන්නෙ....
@user-uc4tw9yx6h
@user-uc4tw9yx6h Ай бұрын
අනේ ඒ පුටුවේ කතාව මට අද වගේ මතකය් ..මමත් එදා ඒ වැඩසටහන ඇහුව .මට එතකොට අවුරුදු 20.ක් ඇති.පුදුමාකාර විදියට අපේ සිත් ඈඳ බැඳ තබාගත් ඔහුට අපි තාමත් ආදරෙය් . ස්තුති සමන්. ඔබටත් අපි ගොඩක් ගරු කරනවා . ඔබත් සුරැකිය යුතු ජාතික වස්තුවක් . 🙏
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
RIP 🙏🙏🙏 to the Legend. RIP uncle Piyal E susanyogayen hadunu Aunty Surangee De Alwis Nanayakkara. Wage ma Uncle Piyal th eya ge th Aunty Surangee ge putha la 2 th harima hodai. May God bless you all!...
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 3 жыл бұрын
සනිදා සාදය සහ සොඳුරු සෙවන ඔහුගේ දක්ශතාව! ස ප්‍රසන්ගයේ අර්ථ කථනය. අපට නැතිවුන රත්තරන් මිනිසා......හරිම නිහතමානී කෙනෙක්.තවමත් ඔහුට ආදේශයක් නැති හැටි.ගීත රචකයා......වික්ටර් සුසන්‍යෝගය..ප්‍රේම් නමැති සොඳුරු මිනිසා හොරු ගත්තා වාගෙ.කවදාවත් අපි ඒ රුදුරු සංසිද්ධියට සමාව දෙන්නෑ.
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
The presentation is excellent and very interesting here's my congratulations Saman ❤️🧡🌻
@ruwanbandara4123
@ruwanbandara4123 3 жыл бұрын
සමන් මහත්තයා තනි තරුවේ ගීතය නිර්මාණය උනේ හෝර්ස් හිල් එක පිටිපසෙ බීච් එකේ සෙට්වෙලා තනි තරුවේ කියල කතාවක් අහල තියෙන්නේ.
@ruwanbandara4123
@ruwanbandara4123 3 жыл бұрын
ඔය අහපු ඇහුන කතා
@ruwanbandara4123
@ruwanbandara4123 3 жыл бұрын
ELASTO Bord එක කොහෙන්ද හොයාගත්තේ
@nishapeiris9575
@nishapeiris9575 3 жыл бұрын
Thank you so much for sharing these stories with our Genaration Sir !!
@virajihalagamage6094
@virajihalagamage6094 3 жыл бұрын
මං ආසයි සමන් අයියා හැමදාම කතා රසකර කියන එක අහන් ඉන්න බලන් ඉන්න, ප්‍රේම් ගැන කතාව හරි ලස්සනයි ! නමුත් අර ඕන බල්ලෙකුට ඇතුල්වෙන්න පුළුවන් කියල ඉවර කරපු එක ලස්සනට වඩා ඉස්තරම් !!!!
@DilushRoshan-nw1vl
@DilushRoshan-nw1vl Жыл бұрын
Sir tavamath oba Podi mastersta adaraya bava api wagema oba sadaranayak ishta karana bava danenava sir sthuthi oba evagema boho pin Podi master gana yalith matak kara dunnata
@hemakanthabalasooriya1181
@hemakanthabalasooriya1181 3 жыл бұрын
පහුගිය වැඩසටහන් වලදි ප්‍රේමකීර්ති මහත්තයාව හිතාමතාම අමතක කලා කියලා comment කල අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.....
@sampathathukorala1645
@sampathathukorala1645 3 жыл бұрын
ඉතාමත් රසවත් ඉදිරිපත් කිරීමක්
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
සුපිරි නිර්මාණයක් ආසවෙන් අහගෙන ඉන්න පුළුවන්
@tishanishereen4870
@tishanishereen4870 3 жыл бұрын
Most waited program from Saman4You⚘
@samanranjith-hx6cw
@samanranjith-hx6cw Жыл бұрын
මාධ්‍ය ලෝකයේ ඇවිදින පුස්ථකාලය ......කුඩා සිරුරක් භෙබි දැවැන්තයා....ඔබ නැති මාධ්‍ය ලොව පාළු සුසානයක්.......ඔහු ගැණ මා සිතේ ලොකු මතකයක් තිබෙනව ඔහු ගෙනා එක්තරා ප්‍රවතියක් මා මතකයේ ඇඳීතියෙනව....අසූතුනේ කළු ජූළිය සමයේ .....ඔහු ප්‍රියාසූරියසේනයන් සමඟින් වොක්ස්වැගන් බීට්ල් එකකකින් ඇවිත් අපේ නිවසට ගොඩවුනා.....ඒ ප්‍රවුර්තිය .....තමයි....කතර ගම සිට එන ගමන් තිස්ස මහරාම සැළුනයකට ගොඩවැදුනු වෙලේ දැළිරැවුල් බා ගැණීමට....සැළුනයතුළ නන්නාඳුනනා හැඩිදැඩි දමිළ මිනිසෙකු පොරෝපහරකින් සිහළයෙකු විසින් ඝාතනය කිරීම පිළිබඳව.......වේදනාවෙන්...........ඔහු පැවසූ දේ ..කතරගම බැතිමතෙක්.....රතරන් පොරවගෙනසිටි දමිළ බැතිමතා.. ....ජාත්‍යාආලෙ.......
@hemakanthabalasooriya1181
@hemakanthabalasooriya1181 3 жыл бұрын
සර්, අපිට ඒ පරණ වැඩසටහන් අහන්න සලස්වන්න විදියක් නැද්ද..?? ආසයි ඒවා අහන්න..
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 3 жыл бұрын
මාත් ඉස්සර හදමාමා ලමා පිටුව ඇහැව්ව.ලොව ගනදුරු දුරු කරන්න හද මාමට සවන් දෙන්න.ඔක්කොම හරියටම මතක නෑ.❤️❤️❤️❤️😘😘😘😘.මම ඔබගේ කට හඩට පුදුම තරම් පෙරේතයි .
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවෙන්
@nirmalgamage67
@nirmalgamage67 3 жыл бұрын
Can you do a program about Gunadasa Kapuge . Legend in humanity.....
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
Saman ,dakinna labeemath satutak.obata godak sthutiy.harima asawen baluwa weda satahana💕
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි Leena ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
ගුවන් විදුලියේ සිටි විශිෂ්ඨයෙක් ගැන විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි Priyanka ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 ай бұрын
ස්තූතියි මිත්‍රයා
@haresheranga
@haresheranga Жыл бұрын
බොහොම ස්තූතියි මේකට. ඔහු තුල කොන් ආටිස්ට් කෙනෙකුත් ඉඳල තියෙනව වගේ...
@priyagalhenage6377
@priyagalhenage6377 3 жыл бұрын
Thank you Saman for sharing your unforgettable memories with us. We missed Prem and his creation. No words to express the feeling of our sadness of his passing.
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
උගතුන් වනසන රටක් නැවතත් දේශපාලුවෝ වැඩ පටන් අරන් තවත් කී දෙනෙක් උගතුන් අපෙන් උඳුර ගනීවිද
@gayanifernando9129
@gayanifernando9129 Жыл бұрын
An excellent programme .🙏 Thank you very much .
@sweerasinghe9740
@sweerasinghe9740 3 жыл бұрын
එතුමා ගැන මතකයක් විදිහට මෙතරම් ඉක්මනට කතා කිරීමට ලැබීම අපේ රටේම අවසනාවක්....................
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
😂, ජීවිතයේ අපිව.නොදන්නා තවත් ලංකාවේ මෙවැනි සුන්දර මිනිසුන් තවත් නැතුවාම ඇති එදාත් එහෙමයි අදත් එහෙමයි 😂 ඉදිරියට ක් ප්‍රේම කීර්ති ද අල්විස් කෙනෙක් බිහි වෙයි ද ඔබතුමා හටත් බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ❤ හරිම ලස්සනයි වැඩ සටහන ඔබතුමන් විසින් මෙහෙයවනු ලබන විට
@kapilazoysa7584
@kapilazoysa7584 3 жыл бұрын
Excellent presentation. Keep going
@savaniedhananjaali7491
@savaniedhananjaali7491 3 жыл бұрын
නුඹ දැක නෑ නුඹේ හඬ අසා නෑ .. මා ද කිරි දරුවෙකි එදින නුඹ අප දමා යන විට.. ඇසුවෙමි නුඹේ හඬ දිනක් රෙඩෙව්ව ගැන උගත් පාඨමාලාව නුඹගේ හඬ ඇසීමට තරම් පින් කර ඇත. නමුත්මා නුඹට පෙම් කරමි... මන්දයත් හේතුව මාදනොදනිමි
@sisirafernando670
@sisirafernando670 3 жыл бұрын
A great presentation as always . Good job Saman 👍👍👍
@hasinthaparasad4699
@hasinthaparasad4699 3 жыл бұрын
'අම්මෝ' සර් කොච්චර රසද... ඔබට දීර්ඝයුශ ලැබේවා... අම්මෝ කිව්වෙ ඒක තමයි ගැලපෙනම වචනය නිසා..
@namalwithanage7269
@namalwithanage7269 2 жыл бұрын
Harima asawen ahagena hitiya a sundara athithaye aweni uthumange charithapa dana gena oba thumatath bohoma pin prena kirthee methithumata yali sasare di kisima akal maranayK noma wewa patanna w bodiyakin ama maha niwansuwa lebewa🙏🙏🙏🙏
@vishakavishaka8682
@vishakavishaka8682 2 жыл бұрын
"Onna premakirthi! Beautiful way of telling by u
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 3 жыл бұрын
Mathiduni oba me polaven mathu U රතුකැටyaka nam premakirthi name e රසවත් මිනිසා pasingalayaki(මම රත්නපුර සමන්ත )ඔබතුමාට තෙරුවන් සරනයි
@ruwanbandara4123
@ruwanbandara4123 3 жыл бұрын
ඔය පුටු කතා දෙකතුනක් තියනවා නේද
@agitb9266
@agitb9266 3 жыл бұрын
Eththatama harima rasawath programme ekak....premakirthi mahathage e wedasatahan e kale kochchara asawenda swan dunne ...ada ko e rasaya..theruwan saranai saman obata....
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@chandranidorakumbura459
@chandranidorakumbura459 2 жыл бұрын
Thank a lot for your correct information. Some do information for their own wish but not for the truth.
@tissakarunaratne5042
@tissakarunaratne5042 3 жыл бұрын
A walk down memory lane.💟👍
@ruwannissanka6734
@ruwannissanka6734 3 жыл бұрын
සමන් අතාවුද සහෝදරයා ගේ රස මතක අද්දැකීම් තව බොහෝමයි. ඔහු ගේ පෞද්ගලික දේශපාලනය කලාවට ගෙනාවේ නැහැ මං දන්න තරමට ...
@vishakavishaka8682
@vishakavishaka8682 2 жыл бұрын
U r very good outspoken personality !Mr Saman
@imeshawickramasinghe148
@imeshawickramasinghe148 3 жыл бұрын
Siyalu Rasa samagin obe idiripath kirima sabawinma sith ganna sului.aysha boho wewa....
@chandanaliyanage6656
@chandanaliyanage6656 3 жыл бұрын
Mamath Prem ta pem karapu ekek.. Great Personality... Missed him..
@teransdeshapriya3872
@teransdeshapriya3872 4 ай бұрын
Aiye ... oya mechchara kal koheda hitiye.... Niyamaine...
@piyumidisnika946
@piyumidisnika946 3 жыл бұрын
වැඩසටහනක ඉගියක් ලැබෙන තුරු බලන් ඉන්නේ අපි🙏🙏🙏ආසම වැඩසටහනක්...
@Saman4You
@Saman4You 3 жыл бұрын
බොහොමත් ම ස්තුතියි Piyumi ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ජය...!!
@vishakavishaka8682
@vishakavishaka8682 2 жыл бұрын
Our deep sorrow at the news of Premakirthi Dr Alwis 's death don't like to memorise !
@naturetruth5486
@naturetruth5486 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතිය
@sunshineperera7403
@sunshineperera7403 Жыл бұрын
Ow aieyee oya hari. Mama bath day. 1969. Prem aeiyaa wa maruwaa 3 parak wedi thiyala. Apmu papatharayoooo ballooo. Apee sampatha uduragaththa. Prem Eiyawa Haddooo welaaa mariyan.
@hemagunaratnadikkumburage9671
@hemagunaratnadikkumburage9671 3 жыл бұрын
Good end👏
@NJay380
@NJay380 3 жыл бұрын
One of the greatest Programme after while..❤️
@agitb9266
@agitb9266 3 жыл бұрын
Saman mahathaneni api guwan viduliyen asawen ahapu landesi dupatha lama natya gena pro ...ekak karanna balanna..mata ada wage mathakai gil jone ronjon wendabona kochchara mathakakaye redunada e charita ... theruwan saranai...
@sugathmoragahakumbura4423
@sugathmoragahakumbura4423 3 жыл бұрын
ඕනෑ බල්ලෙකුට ඕනෑම තැනකට යා හැකි යි ඒක නියමයි
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
හිටියා නම් ප්‍රේම් අද..youtube පවා අතික්‍රමණය කරලා
@nethugirl3782
@nethugirl3782 2 жыл бұрын
ඔව්
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 50 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Premakeerthi De Alwis Memorial Speech by Saman Athaudahetti
52:24
Samanala Athaudahetti
Рет қаралды 91 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 50 МЛН