SLBC | Geeyaka Wiyamana (ගීයක වියමන) | දයා ද අල්විස් (Daya De Alwis)

  Рет қаралды 6,792

Welenda Sevaya

Welenda Sevaya

Күн бұрын

Пікірлер: 42
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 5 ай бұрын
හරිම දක්ෂ කාන්තාවක්. දිරිය මවක්. ආදරෙයි ගොඩක් ඔබතුමියට. ඔබගේ දුක අපේ රටට සම්පතක් වුණා.
@AsokaGeethamali-hr9jo
@AsokaGeethamali-hr9jo 5 ай бұрын
එතුමිය බන්දුල නානායක්කාර වසම් මහතා සමග පවති programme එකෙන් පසු මෙතරම් ඉක්මනින් නැවත ද්කින්නට ලබ්ම ඉතා සතුටකි. එතුමියට මෙ දක්වන ලද උපහාරයට ස්තුතියි . තව දුරටත් මෙවන් උපහාර ද්ක්විය යුතුයි. නිදුක් නිරොගි බව එතුමියට පතනවා.
@pushpapalihawadana608
@pushpapalihawadana608 6 ай бұрын
මෙතුමියගෙ ගීත හැම එකක්ම ලස්සනයි 🙏🥰
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 5 ай бұрын
දිර්ගායු වේවා ඔබ තුමියට 🙏❤️🌹❤️🌹
@SSumedha
@SSumedha 2 ай бұрын
ආදරණීය චරිතයක් ❤❤
@MenakaNuwarage
@MenakaNuwarage 2 ай бұрын
ඔබේ දක්ශකම පුදුමාකාරයි.. දීර්ගායුශ ඔබට...!!!
@swarnafernando604
@swarnafernando604 6 ай бұрын
ඔබට දීර්ගායු ලැබේවා.
@jayathnandana7955
@jayathnandana7955 6 ай бұрын
ONE OF THE LIVING LEGEND, WHO FACED TENS OF THOUSANDS OF DIFFICULTIES IN HER LIFE. SHE WOULD BE ABLE TO BECOME A PROMINENT LYRIST BECAUSE OF THAT ISSUE,I BELIEVE. GOOD EFFORT BY SLBC LONG LIVE WITH GOOD HEALTH DAYA AKKAA
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 6 ай бұрын
ආදර දයා සොහොයුරිය ඔඛ අප රටට සමිපතකි.
@shameena4612
@shameena4612 6 ай бұрын
අපේ ආදරණීය දයා ඇන්ටි , තෙරුවන් සරණයි...
@lakshmanwijesinghe1621
@lakshmanwijesinghe1621 5 ай бұрын
Dukka Domanassayan Geethayata Peralu Obathumiyata Deerga Ayusha Pathanawa, Kisima Dawasaka Jeewamanawa Dekala Nethath Puduma Adarayak Thiyenne❤❤❤❤
@kumudumalishiromini9915
@kumudumalishiromini9915 6 ай бұрын
Harima lassanai..❤❤❤❤❤
@SSUser-n6o
@SSUser-n6o 6 ай бұрын
ඔබතුමිය රචනා කළ ගීත අපි ඒ කාලයේ හරිම ආසාවෙන් රස වින්දා .ඔබට දීර්ඝායුෂ ලැබේවා !
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 6 ай бұрын
💐🥰❤️❤️❤️❤️❤️
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 2 ай бұрын
Best wishes please do more and more programs with her & her family.
@kasurivirangi7784
@kasurivirangi7784 2 ай бұрын
@nayanthara3277
@nayanthara3277 2 ай бұрын
❤ ❤ ❤ Daya
@aselaajith8854
@aselaajith8854 6 ай бұрын
22ඉල්ලීම් අවශ්‍ය නෑ තව තවත් ගී රචනා ලියා තබන්න ❤
@vipulajayabahu3097
@vipulajayabahu3097 6 ай бұрын
දයා අක්කා ඔබට චිර ජීවනය ❤
@maxargento2940
@maxargento2940 6 ай бұрын
oba thumiyata digisiri. Theruwan saranai
@dinesgajanayaka7567
@dinesgajanayaka7567 6 ай бұрын
❤❤❤❤❤❤
@indralalgunathilake3624
@indralalgunathilake3624 6 ай бұрын
Excellent program thanks for every body.
@himaliopatha5785
@himaliopatha5785 6 ай бұрын
මතකද සිරි දළදා වැන්දා....මතකයි සිරි දළදා වැන්දා
@SithmiVihangana-cg7dw
@SithmiVihangana-cg7dw 4 ай бұрын
thawama tharuna hada paurusayak daksa nirmana wediniyak harima adarei nirogi suwa labewa obathumiyata
@nishanthanishantha8297
@nishanthanishantha8297 4 ай бұрын
❤❤❤😘
@sarojinideraniyagala8039
@sarojinideraniyagala8039 5 ай бұрын
70 දශකයේදි වෙලද සේවයේ පස්වරැ 1-3:අතර ප්‍රචාරය වූ කාන්තා වැඩ සටහන් වලට මම කවි නිර්මාණ කලා. මෙතුමියගෙ "කාන්තා කලඹ " අමතක වෙන්නෙ නෑ. මං එදත් අදත් බෙහෙවින් ආදරය කරන කෙනෙක් ඔබ තුමිය නිදුකින් චිරාත් කාලයක් වැජබේවා.
@ruviniattapattu2009
@ruviniattapattu2009 17 күн бұрын
Api hemedama sawandenawa ema programme ekey Yana "Pahan tharuwa" natyayata
@chinthakakothalawala
@chinthakakothalawala 3 ай бұрын
ගීයක වියමන ෆෝන් කැමරාවකින් හරි වීඩියෝ කිරීමට යෝජනා කරමි ❤
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 2 ай бұрын
හරිම ආදරයණීය මතක සැමරුම් . සිතුවිලි වියමනක පැටලී මැදිවී වේදනාවෙන් අතරමං වූ ආදරයණීය පෙම් යුවළ ක් මගේ මනසේ චිත්‍රනය වෙනවා ඔබ දෙපළගේම මේ ගීත ශ්‍රවණය කරනවිට . Abhiman film එකේ කතා වස්තුවත් මේ හා සැසදෙනවාද කියාත් විටෙක මට හැගෙනවා . මේ හැඟුම්බර සිතුවිලි විස්තර කල නොහැකි තරමටම ආදරණීය යි . අපෙන් සමුගත් ආදරණීයයාටත් ඒ සුන්දරත්වය විඳිමින් දුක සතුට අතර දෝලනය වන ඔබ තුමියටත් මාගේ ප්‍රණාමය ! මුළු රටක් සුවපත් කරන ඔබ තුමිය සතුටු සුවයෙන් සැනසේවා !🌹🌹❤❤🌏
@jayathnandana7955
@jayathnandana7955 6 ай бұрын
ප්‍රේම ගීත රචනයේ අජන්තගේ "FEMALE VERSION එක !!!!
@shirominiebodaragama9206
@shirominiebodaragama9206 6 ай бұрын
මෙතුමිය ලියූ පොත් මිලදීගතහැකි තැන් ගැන සඳහන් කල හැකි නම් ඉතා අගය කොට සලකමි.
@vipulajayabahu3097
@vipulajayabahu3097 6 ай бұрын
සමහර පොත් සරසවි පොත්හල්වල තිබුනා . ඇගේ මතක සටහන් ලියූ ලිපි හරිම ආකර්ෂණීයයි
@shirominiebodaragama9206
@shirominiebodaragama9206 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට.
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 2 ай бұрын
M.D. Gunasena එකේ තියෙනවා සුරංගි ආන්ටි & දයා අත්තම්මා ගේ books.
@sunilwithanage6953
@sunilwithanage6953 6 ай бұрын
Dan inna ewunta me wage sindu ahanna pink naa.
@amalmahagedera1053
@amalmahagedera1053 6 ай бұрын
@chinthakakothalawala
@chinthakakothalawala 3 ай бұрын
❤❤❤❤❤❤❤
@renukamuhandiramge7228
@renukamuhandiramge7228 6 ай бұрын
❤💐😍🌹
@nilanthisiyabalapitiya1096
@nilanthisiyabalapitiya1096 6 ай бұрын
❤❤❤
@devikawarusapp6836
@devikawarusapp6836 5 ай бұрын
❤❤❤❤❤
@priyanthaperera6981
@priyanthaperera6981 5 ай бұрын
❤❤❤❤❤
@RenukaNilanthi-z8g
@RenukaNilanthi-z8g 5 ай бұрын
❤❤❤❤❤❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 117 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Nugasewana-Sujatha Aththanayaka | 2024-10-21|Rupavahini
55:46
NUGASEWANA
Рет қаралды 7 М.