Samanala Renak Se - Milton Mallawarchchi & Indrani Perera

  Рет қаралды 94,598

Chamari Abeysinghe

Chamari Abeysinghe

Күн бұрын

Пікірлер: 27
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 4 жыл бұрын
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි අද කාලේ වගේ ගිරිය කඩාගෙන කෑගහන සින්දු වගේ නෙවෙයි මන් හරිම කැමති සින්දුවක් සමනල රෑනක් සේ අනන්ත හැගුම් මැවේ කෙසේදෝ කියන්නේ මගේ දිව දෙතොල් අතර සැන්ගේ🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
@NandaDayanantha
@NandaDayanantha 7 ай бұрын
පිස්සු වට්ටපු සිංදුවක්. ඒ පෙමින් පෙගුණ හඩ.මිල්ටන් මල්ලවාරච්චි.අද වගේ දවසක 1998/3/10 යන්න ගියා.අද 2024/3/10 .ඹබට තවම අප ආදරෙයි.
@chinthaka7822
@chinthaka7822 6 жыл бұрын
සමනල රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ. පොපියුණු සිතුවිලි අවදි වෙවී සිත තෙ‍රපෙයි නතර නොවී ළා දළුවක් මෙන් මහද සැලේ නෙත් යුග එක් රුවක වෙලී. සමනල රෑනක් සේ... දේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ළංවේ. සිහිවෙන පණ නල රැඳෙන තුරු එය දවසකි පෙරුම් පිරූ ඔබෙ වත සඳවත ලෙසින් සොමි මම දින දින ‍පතන්නෙමි. දේදුණු දහසක් සේ... කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ළංවේ.
@anandawansadesilva9800
@anandawansadesilva9800 7 ай бұрын
❤❤❤
@roshanthikarosa4593
@roshanthikarosa4593 8 ай бұрын
අහැව්වට එපාවෙන්නේ නැතී ගීත
@surathweerasinghe9685
@surathweerasinghe9685 9 жыл бұрын
ලස්සන ගීතයක්
@deepaljayamanne8602
@deepaljayamanne8602 11 жыл бұрын
ගේය පද : කරුණාරත්න අබේසේකර සංගීතය : පැට්‍රික් දෙනිපිටිය චිත්‍රපටය : සැණකෙළිය අධ්‍යක්ෂණය :විමලදාස පෙරේරා තිරගත්වූ දිනය : 1974 නොවැම්බර් 15
@maheshathukorale5929
@maheshathukorale5929 7 жыл бұрын
Where are those songs and lovely voices? These songs really take you through a beautiful path
@veebee3969
@veebee3969 4 жыл бұрын
We have passed the peak for sure. All those talented composers, lyricists and lovely voices are no more.
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera 5 ай бұрын
Samanala Renak Se, a classic Sinhala song by our two musical legends -Milton Mallawarachchi and Indrani Perera, continues to enchant listeners with its timeless melody and meaningful lyrics. First released in 1974, this beloved song has remained in the hearts of audiences for decades, evoking feelings of nostalgia and fond memories of past times. Considering the broader cultural significance of Samanala Renak Se, the song holds a special place in the hearts of Sri Lankan music enthusiasts. Its enduring popularity speaks to the timeless themes of love, longing, and nostalgia that transcend generations and cultural boundaries. As listeners rediscover and appreciate this musical masterpiece, it serves as a powerful reminder of Sri Lankan golden oldies ability to evoke emotions, foster connections, and preserve treasured memories.
@GeethanganiKulatunga
@GeethanganiKulatunga 8 ай бұрын
Very.beautiful song🎉
@NandaDayanantha
@NandaDayanantha 8 ай бұрын
සුපිරි
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 2 ай бұрын
Wow amazing
@abishekaweliwitigoda9241
@abishekaweliwitigoda9241 7 жыл бұрын
what a nice
@sandundilanka6732
@sandundilanka6732 8 ай бұрын
2024🇳🇿❤️🇱🇰
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 Жыл бұрын
❤️❤️❤️
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 7 ай бұрын
❤❤❤❤❤❤
@අනෝ9918
@අනෝ9918 8 ай бұрын
@DonJayawickrama
@DonJayawickrama 7 ай бұрын
Supiri geeyak
@lifeofseaman3039
@lifeofseaman3039 6 ай бұрын
2024 04 ❤❤
@hewagethilak4942
@hewagethilak4942 6 жыл бұрын
I remember
@Milroynishantha3261
@Milroynishantha3261 8 ай бұрын
🙏🇱🇰🌟🥇🌟 🌷🌻🌷
@KumaliGayendra-in7ic
@KumaliGayendra-in7ic 8 ай бұрын
කනට පැනි දැම්මා වගේ
@mordenator865
@mordenator865 Жыл бұрын
Real
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 8 ай бұрын
❤❤❤❤
@sherinjayaweera9050
@sherinjayaweera9050 3 ай бұрын
❤❤
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 18 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 102 МЛН
Mulu Lowa Labunath-Damayanthi & Priyankara Perera
3:52
lal san
Рет қаралды 509 М.
adara nadiyaka mihira mawe
3:56
sandu chandu productions-SCP
Рет қаралды 76 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН