KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chandralekha Perer Super 06 Songs (චන්ද්‍රලේඛා පෙරේරා ගේ සුපිරි ම ගීත 06
26:11
INDRANI PERERA | LIVE MP3 | ඉන්ද්‍රාණී පෙරේරා | WITH | SEEDUWA SAKURA | STAGE
11:48
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Beat Ronaldo, Win $1,000,000
22:45
Athagili bedune ai - Indrani Perera best Songs - අතැගිලි බැදුනේ ඇයි මේ විලසින්..
Рет қаралды 1,213,532
Facebook
Twitter
Жүктеу
4900
Жазылу 44 М.
Suhas TV
Күн бұрын
මේ වගේ ලස්සන සිංදු අහන්න #අපේ_සිංදු_කාමරය# එක්ක එකතු වෙන්න...
Пікірлер: 354
@nadeekaniroshani5032
Жыл бұрын
තව වසර 500 ක් ගියත් අහන්න පුලුවන් වටිනා ගීත.හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන මේ වැනි ගීත තවදුරටත් බිහි වේවා.
@samithalokubaranage5923
Жыл бұрын
Aurudu 500k giyath ahanna puluwan rasavindanaya danna ayata...den enna unta ahema akak nea...bohooma sulu pirisakata thamae meweni nirmaana watinne...
@kumarabandara3072
9 ай бұрын
Last Season ayeth hadenne na me wage watina dewal
@sumithperera5669
Жыл бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා මහා ගිත කෝකිලාවිය ණී
@pb3636
3 жыл бұрын
මෙව තමයි සින්ඳු විශිශ්ටම නිහතමානි ගායිකාවියක් ලංකාව වැනි රටකට ඹබගෙ අගය නොදැනිම අවාසනාවක්.
@kaushalnadeeshe2916
Жыл бұрын
දැන් හොදම ගායිකාව ශශිකා. ගායකයා චාමර මොන මල මගුල්ද මේ අපි දකින්නෙ
@chathumrathnayaka3577
Жыл бұрын
මට දැන් වයස 27 ක්. අලුත් සිංදු වලට වඩා වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් වට්නා නිර්මාණ මේවා ❤❤
@AnurabandaraAthauda
4 ай бұрын
ඔයා 27 මම අවුරුදු 30යි
@prasadmaduranga154
Жыл бұрын
මාරම මාරයි ඉන්ද්‍රානි හඩ කියන්නෙත් ඇත්තටම පිස්සුවක්. ඒ හඩ 🤔
@chamisenal8730
2 жыл бұрын
මෙම ගීතය රචනා කරපු හදවත තමයි මේ අර්තවත් බව ගේන්නෙ ඊටත් පසු ලස්සනම ස්වර රටා මවනව සංගීත වේදීදිය.ඊටත් පස්සෙ තමයි මේ දක්ෂ ගායිකාව ඒහැම හැගීමක්ම ඇය විසින් මනාව අපූරැවට අපට ප්‍රදාන කරන්නෙ.අපි මේ තිදෙනාම මතක්කල යුතුයි ඇගැයි යුතුමයි නිසැකව.
@gangaweerasekara
2 жыл бұрын
අනිවාර්යයෙන්
@nadeekaniroshani5032
Жыл бұрын
අනිවාර්යයෙන්
@romaahmed7611
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯
@Cricketsl-v9p
Жыл бұрын
P
@naleenchaminda302
Жыл бұрын
Music Ernest zoysa
@kamalbandulasena6574
2 жыл бұрын
අසම්මත ආදර කතාවක්.සෙනෙහස එක මාරම මාරයි දෙයියෝ
@niroshavirajini7457
2 жыл бұрын
හමු වුනෙ ඇයි අපි ඇසුරුකරන්නට එය මා හිතට දුකාක්...💔💔💔💔
@roosranjani2154
8 ай бұрын
💔
@nalaka1981dewpura
5 ай бұрын
😪😪
@nalakathilakarathna3388
10 ай бұрын
හිහා ගන්න බෑ ඇයි මම මෙ සින්දුවට මෙච්චර ආදරේ කරන්නේ කියලා
@jeewanthabakmeegahawaththa4246
2 жыл бұрын
Sunflower with indrani perera......ආසම ගායිකාවක්....වෙනස් හඩක්....ඔබට දීර්ඝායු වේවා.....
@DilanDhnushkaBandara
Жыл бұрын
සිතු පැතු හැම දේ නැත ඉටු වෙන්නේ ලොව අපි පතන ලෙසින්.....
@jayaminierangijayasundara
3 ай бұрын
පපුව රිදෙනවා මේවා අහනකොට 😢..හරියට මගේ ජීවිත කතාව
@imaa3880
2 ай бұрын
Mageth😊
@ruu7014
2 жыл бұрын
අතගැලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින් සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද අන්සතු ලදකි මෙමන් ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට මා හට නොමැත වරම් මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබ රුව දකින තරම් සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද අන්සතු ලදකි මෙමන් සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි වෙන මා කරමි කුමක් හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට එය මා සිතට දුකක් සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද අන්සතු ලදකි මෙමන් සිතු පැතු හැමදේ නෑ ඉටුවෙන්නේ ලොව අපි පතන ලෙසින් මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි ඔබ හට ආයුබෝවන් සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද අන්සතු ලදකි මෙමන්
@surangiperera771
Жыл бұрын
Thank you so much for taking the time and effort to type the whole song ..... everytime when I listen to this automatically I scroll down and find your comment so that I can sing along ..❤
@AnitaHemantha
10 ай бұрын
Thank uou very much❤
@dinukasanjeewasenevirathne4417
6 ай бұрын
❤
@ThilankaChandramali
3 ай бұрын
❤❤
@DilanDhnushkaBandara
Жыл бұрын
මිනිස්සුන්ව කොයි තරම් සුවපත් කරන්න පුලුවන්ද මේ සිංදු වලට.❤❤❤
@kanchanarathnayake9005
Жыл бұрын
ඇත්තටම හිතට දැනෙන ගීතයක් ...මගේ පොඩිකාලෙ ඉදල ආශාවෙන් අහන ගීතයක් ❤
@SuperNadeeshan
2 жыл бұрын
H.S පෙරේරා සුන්දර මිනිසාගේ පද රචනය නිවන්සුව h.s අයියේ
@nirmaanacreation3115
10 ай бұрын
Me Teledrama karapu Irata Muvaven" eke Producer neda?
@SuperNadeeshan
10 ай бұрын
@@nirmaanacreation3115 ow hs perera
@ranasinghawiyayabandara603
3 ай бұрын
😮
@nishasanjeewa9657
2 жыл бұрын
අනේ ...කවුරුවත් තේරුම් ගන්නෙ නෑ මේ දුක
@tharangapradeep7798
2 жыл бұрын
Eka nam aththa ane
@ranilranil6359
3 жыл бұрын
පිස්සු වගේ මට ඒ හඩ ඇහෙනකොට ආදරෙයි ඔබට ❤
@tharakamahesh8806
2 жыл бұрын
පිච්චිලා යනවා.. මෙ සිංදුව අහද්දි 😭😭
@pb3636
2 жыл бұрын
මචන් වතුර ටිකක් ගහන්න. විහිළුවක් කලේ. ඔබ හරි.
@lalithgunarathna7150
Ай бұрын
Aniwa macn
@stranger2087
Жыл бұрын
අත්දැකීමක් නොවුනත් අත්දැකීමක් තියෙනවා වගේ දැනෙනවා අහන හැම වෙලාවකම....ආදරණීය බව මුසු වුනු සියුම් වේදනාවක් එක්ක ....❤
@prasad3071
Жыл бұрын
අන්සකු ලදක් තියා මගේම ලදක්වත් නැති මම..
@jayalaludagepalage9472
Жыл бұрын
අපිට වටිනව....අගයන්න බොරැ නොකර..ආදරෙයි ඇත්තමයි..
@Greenworld-99
8 күн бұрын
මිහිපිට මා හට නෑ වෙන සතුටක් ඔබේ රුව දකින තරම්❤
@වගතුග-ල9ඨ
3 жыл бұрын
නොමැකෙන....නොමැරෙන සින්දු.....❤️❤️❤️
@thamodibandara2305
2 жыл бұрын
අපි නූතන පරපුරේ අය උනත් ආදරේ කරන්නේ,හදවතේ රැදෙන්නේ,මේ වගේ සිංදු විතරයි
@nileshabeywickrama1687
2 жыл бұрын
♥️
@malindawarnasuriya3511
2 жыл бұрын
respect
@sandaruwansashila-ss9gi
Жыл бұрын
අතැගිලි බැදුනේ ඇයිමේ ව්ලසින් ඔබ හමුවෙන්න කලින් ලස්සනයි ඔබතුම්ගෙ ගීත සියලුම ගීත ගායනා කරන ව්ලාසයත් ඔයා ගේ ගීත කීපයක් තෝරා ගෙන මමත් ගායනා කරනවා ස්තූතියි ඔබතුම්‍යට ❤️🌺😆
@sashilasandaruwan7974
Жыл бұрын
ඔබතුම් යගේ ඇමගායනයක්ම හරිම ලස්සනයි මමත් ඔබතුම්‍යගේ ගීතකිපයක්ම් ගායනා කරනවා ඉතින් ගීත චැනලඑකට එක්කර අයටත් ගායිකාවටත් බොහොම ස්තූතියි ජය ❤️❤️❤️🌹🌹🌹🎎🎎🎎👍👍👍
@SanSena-z2s
29 күн бұрын
ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්, ඒ වගේම මේ අත් දැකීමට ප්‍රතිවිරුද්ධ අත් දැකිමක් මට වුණා, දරාගන්නත් බැරිතරම් ගොඩක් දුකයි....❤❤
@චමිලාදිල්හානි
2 жыл бұрын
අතැගිලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමූවේන්න කලීන්
@PriyashaLiyanage
Жыл бұрын
ලස්සනම සීන්දුවක් .පුළුවන් හැමවෙලේම අහනවා❤
@amilamanori3771
3 жыл бұрын
කවදාවත් එපා වෙන්නැති සින්දු
@slboys9421
Жыл бұрын
ඇත්තටම සිංදු කියන්නේ මේවට
@jagathkumara3401
3 жыл бұрын
මේ වගේ පැරණි ගීත හරිම ලස්සනයි අහන්න ගියහම. NOLIMIT.
@manjulaperera3235
2 жыл бұрын
ඕ
@sanduninimsara1204
Жыл бұрын
@@heshangro 😂😂
@pradeepnanayakkara6991
3 жыл бұрын
මේ තමයි සුපිරි සිංදු කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෑ
@kavindapernando2023
3 жыл бұрын
Ow
@Itspahi
3 жыл бұрын
Ow
@pb3636
2 жыл бұрын
සහතික ඇත්ත
@senolirisini3199
2 жыл бұрын
it monkok kccxcco
@rashmitharathnayaka8552
2 жыл бұрын
@@Itspahi a
@ravindrakumara924
2 жыл бұрын
මේ ගීතයෙන් කියන්නෙ අනියම් ඇසුරක් ආදරයේ අනන්තයටම ගිය මේ වගේ සිදුවීම් අනන්ත වෙනව ....ඔබ ලග ඉන්නට ඔබ ලැබගන්නට මා හට නොමැත වරම් මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රැව දකින තරම් .❤
@dmshiromi5278
Жыл бұрын
Anaa ubaei maei danna aeiyam esyra teiyana daeyak kala neida ganein ban
@niroshanikaburawalakankana1334
Жыл бұрын
Hmm akanme attamai
@නිරෝෂන්හංවැල්ල-ජ4ඪ
11 ай бұрын
දැන් තියෙන සිංදු මොනවද.. මේවානේ සිංදු... හදවතේ සියුම් තැනටත් දැනෙනවා.....
@maliduwapodi2023
Жыл бұрын
දැං තියෙන බූට් සිංදු වගේද පරන බූට්.සිංදු...❤❤❤❤
@chathuranga-g5t
3 жыл бұрын
පපුව පිච්චෙනවා...💔🥀🥀🙏
@nishasanjeewa9657
2 жыл бұрын
මෙ අත්ත කාට හරි කීවොත් කියයි කුපාඩි කම කියලා...නෑ ඒත් .ඇත්ත පේන දේනෙවෙයි නෙ.දන්න කෙනෙක් තමා ඒක දන්නෙ
@lckiller2483
10 ай бұрын
❤❤❤❤❤❤
@janakageeganage7483
8 ай бұрын
අනිවාර්යයෙන්ම❤❤❤❤
@AnjaliDesilva-r4b
6 ай бұрын
අනිවාර්යයෙන්
@SampathDon-cz7ow
3 ай бұрын
ඊනෝ එකක් බොන්න😂
@meeriyamfernando
Жыл бұрын
මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රුව දකින තරම් ❤❤❤
@SumithAnura-s6k
11 ай бұрын
❤❤
@AnjaliDesilva-r4b
6 ай бұрын
හදවත මොහොතකට නතර වෙනවා වගේ දැනෙනවා
@pb3636
3 жыл бұрын
අගය දැනේනේ ඔබතුමිය නැති දවසක.
@SamanPuspakumara-w6r
3 күн бұрын
අන්සතු තමන් සතු මොකුත් නැතිව. බොක්කෙන්ම සින්දුව අහන මම 🧐🧐🧐
@deepikaekanayaka8239
3 жыл бұрын
හරිම ලස්සනයි..
@geekiyanamaluwo3429
3 жыл бұрын
සිත අතිතයට අරන් යතවා සත්තයි
@kusumakusuma8578
3 жыл бұрын
අදරයකන ලස්සනමගිතය ලබාදුන්නාට ස්තුතියි🌺🌸🌹💟💞👍💘
@vasanthadaham5241
2 жыл бұрын
Indrani akke monawada me karanne attataama pissu hadenawa akke mata sindu ahanna hituna hama dawasema akkage sinduwak hadawate udinma tiyenawa sinhala gayanà lowe katawat nati lassanama lassana kata handak akkatà tiyenne supiri kiyanne supirima supiri....good luck and god bless u akke....
@prasadiniwathsala3014
Жыл бұрын
සෙනහස ඔබගෙ කෙලෙස විදින්නද අන්සතු ලදකි මෙමන් 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@SamsnthaAluthgama
6 ай бұрын
දැන්කෝ මේවගේ සුපිරි අර්තවත් සිංදු ❤❤❤
@IreshaniMuthukumari-pb3xq
5 ай бұрын
adarei obata
@sarathnavarathna7771
22 күн бұрын
Very beautiful song, you are a legend ❤🎉
@siriyalatha4758
11 ай бұрын
පුදුම ලස්සනක් සහ අර්තයක් තින්නේ ජේසු පිහිටයි ඉන්ද්‍රානි අක්කේ
@slvihangabro8766
2 жыл бұрын
අනියම් සම්බන්ධයක් උනත් ඒ ගිතයෙන් කියවෙන්නේ අනියම් සම්බන්ධට ඉඩ නොදන බවයි
@padmakuruppu
9 ай бұрын
හරිම ලස්සන්න ගීතයක් හෙගුම් බරෛ...ආදරණීය ගායන ව්ලාසය
@pets8526
2 жыл бұрын
ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට මා හට නොමත වරම්
@asankarathnayaka9326
10 ай бұрын
සෙනෙහ. ඔබගෙ කෙලෙස ව්දින්නද අන්සතු ලද කි මෙමන්❤❤❤❤❤😢😢😢😢
@nadeekasanjeewani5980
2 ай бұрын
ම්හිපිට මා හට නැ වෙන සතූටක් ඔබේ රුව දකින තරම්.
@TV-ed1pl
10 ай бұрын
අසම්මත ආදර කතාවක් ගැන කියවෙන්නෙ එක පුදුම රහක් කාගෙත් ජිවිත වල හැන්ගුන කතා
@PriyadarshaniGunarathna-v7s
6 ай бұрын
දැනටත් මං මේ ජීවිතයෙ විඳවන සත්‍යයක්. අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්..... ඔබ හමුුවෙන්න කලින්.....
@cool-sv1780
3 жыл бұрын
මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රුව දකින තරම්
@tharakamahesh8806
2 жыл бұрын
ඇයි අපි මෙහෙම විදවන්නෙ...පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති නෙද ..😭😭😭
@ashinthapriyankara4061
2 жыл бұрын
ඇත්තෙන්ම
@kavindudeshan1957
2 жыл бұрын
😍😍😍😍😍😍😍😘😯😯😯😯😯😯🤗🤗🤗😒😒😒😒😒😒😒😔😔😔😔😞😞😞😞😞😞🤫🤫🤫🤫😒😒😒☺☺☺☺☺☺☺❤❤❤❤❤❤❤❤❤😘😘😍😍😍😍😍😔😔☹️☹️🙂🙂🙂😊😊😊😍😍😍😍😍😙😙😙😙😙😙☺☺☺☺😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙂🙂🙂🙂
@priyanga1235
Жыл бұрын
❤ ow
@PriyashaLiyanage
7 ай бұрын
Ethenma..
@yasanthidinesha1196
2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්
@kamalbandulasena6574
2 жыл бұрын
මතු එක් වනතුරු ඔබ හට ආයුබෝවන් එක මාරම මාරයි
@nandasenasena3883
2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@nuwanranasinghe9788
3 жыл бұрын
Godak asa gethayak...obathumiyata dirgaayu wewa!!!
@janakadharmasiri7094
2 жыл бұрын
Thanks sunflower quality music
@AjanthiDesilva-yn4zk
Жыл бұрын
සෙනෙහස ඔබගෙ කෙලෙස විදින්නද 😥😥😥😥😭😭😭😭😢😢😢🥔🥔
@lahirunrathnayaka5069
5 ай бұрын
10M gahanna oni sindu mewa🤗
@sanjiwaniamarasinha9548
Жыл бұрын
hadawathinma aasa karana sindu ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍👍
@SagaraWickramathilaka
Ай бұрын
ලස්සනයි ❤
@UpaliThantirige
Ай бұрын
මේ ගීතය රචනා කලේ එච්.එස්.පෙරේරා ...සංගීතවත් කලේ අර්නස්ට් සොයිසා ...
@deepikanilnthi386
2 жыл бұрын
මම කැමැතිම ගායිකාවක් ලයාන්විත හඩක් ආසම ගීතයක්
@HansaKumari-ve4cn
Жыл бұрын
Mama Harima Aasai
@rangani1308
2 жыл бұрын
Harim ආස song ekk👍👍👍
@SumithAnura-s6k
Жыл бұрын
❤ nice lovely song
@Asuntha-c4k
Жыл бұрын
Mn. Asama sinduwa❤ 🌹🌹
@DeshaniGunarathna-fm4op
4 ай бұрын
අනේ මේ සින්දු ව සිය පාරක් ඇසුවත් ඇතිවෙන්නේ නෑ. ඒ තරම් ආසයි මන්. ❤
@PANPriyadarshani
3 ай бұрын
ඔබ ළග ඉන්න ට ඔබ ලැබගන්නට මා හට නොමැත වරම්
@ruu-og6jd
2 жыл бұрын
ලස්සනයි එ් කටහඩ .😊❤
@tashanipereraadtashanipere5720
2 жыл бұрын
🙏🌹🙏🌹බුදුසරණයි සරණයි
@SenaNandasena
3 ай бұрын
ලස්සනයි ඔබ thumiyage kata hada ❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක් adarai ගොඩක් adarai
@dilshanirupasinghe8942
2 жыл бұрын
අතගිලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමු වෙන්න කලින්..........සෙනහස ඔබගෙ කෙලෙස විදින්නද අන් සතු ලදකි මෙමං
@vinuliandnadeerayoutubechannel
2 жыл бұрын
සුපිරි ඔබට 🙏🙏🙏🙏✌🙏🙏🙏
@manjulaperera3235
2 жыл бұрын
ඕ
@sunalinils1389
9 ай бұрын
Akke kiyanna wachana na oyage katahadagana marama feeling ekak danenne
@BashiKulathunga
3 ай бұрын
පපුව පිච්චෙනවා වෙන කියන්න දෙයක් නෑ 😥😥
@akushlawijesinghe5429
3 жыл бұрын
ඔයාට rathraran me song eka. සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නේ ansatu ladaki mama
@nuwannuwan4146
2 жыл бұрын
Hi
@masskeththu5700
2 жыл бұрын
Ane ne man oyagema tamai
@hashinipadmasiri9662
Жыл бұрын
harima lassana sinduwak ❤
@shyamalishyamali9463
2 ай бұрын
Hadwtha පිච්චිලා yanwa me sinduwa ahddi❤❤❤
@PriyashaLiyanage
Жыл бұрын
Jewath wela enakan ahanawa ..hamadamath
@NethushiKavindya-w3t
4 ай бұрын
ලස්සනයි ගොඩක්
@ShanthiSenevirathne
2 ай бұрын
අතැගිලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින්😢
@PccCt187
3 ай бұрын
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ..... මෙමන්
@upulithagalahitiyawa1981
3 ай бұрын
අමරණීය ගීත ❤️🌹❤️🌹❤️🌹❤️
@khemahettiarachchi636
2 жыл бұрын
💗ගොඩාක් ආදරය කරන ගීතයක්..
@RasikalaRasikala-d1p
Жыл бұрын
සුන්දරයි
@niroshayapa5570
2 жыл бұрын
මෙන්න නියම සිංදු .
@malikulawardana3463
3 ай бұрын
අහගෙන ඉන්න. පුළුවන් සිංදු මේවා
@sunshripresents5039
11 ай бұрын
සිංදු නම් සිංදු
@LalanuKanthi-jh1bh
Ай бұрын
Me katahadata gahanna thawath hadak thiyenawada. Mama kamathima asama sindu kochchara ahuwsth EPA wenna
@haturusinghahaturusingha4755
4 ай бұрын
සෙනෙහස ඔබගේ කෙලෙස.විදින්නද අන්සතු ලදකී මෙමන් 🤔🤔🤔🤔
@virajduminda8564
3 ай бұрын
ගත දුන්නටනම් කමක් නෑ හිත නම් දෙන්න එපා...😢
@Roohi248
3 ай бұрын
Math awaewen me gethya gayana kla awastha kipekedi ea tharan lassanai me geetha ❤❤
@chathugodage
5 ай бұрын
Sunflower sangeethayata thawath ලස්සනයි
26:11
Chandralekha Perer Super 06 Songs (චන්ද්‍රලේඛා පෙරේරා ගේ සුපිරි ම ගීත 06
Lanka Multi Voice
Рет қаралды 32 М.
11:48
INDRANI PERERA | LIVE MP3 | ඉන්ද්‍රාණී පෙරේරා | WITH | SEEDUWA SAKURA | STAGE
SL Live MP3
Рет қаралды 119 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
29:53
😍😍😍😍😍අහන අය අහන්නෝ
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 603 М.
3:03
Ira mudune giraunge kalabale - Indrani Perera Best Songs - ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ...
Suhas TV
Рет қаралды 855 М.
18:20
ඉන්ද්‍රජිත් දොළමුල්ල ජනප්‍රිය ගී, popular songs of Indrajith dolamulla
Nim entertainment
Рет қаралды 278 М.
20:30
Rohana Bogoda Best Songs - Nethin netha balala - Nethu Pela - Obatai me aradana - රෝහණ බෝගොඩ
Suhas TV
Рет қаралды 566 М.
3:42
Sudu Asu Pita Negala - Indrani Perera (සුදු අසු පිට නැගලා - ඉන්ද්‍රාණි පෙරේරා)
Kirula Radio
Рет қаралды 149 М.
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 227 М.
4:58
Samanala Renak Se - සමනළ රෑනක් සේ @ Tribute To The Legendary Milton Mallawarachchi
Torana Entertainment
Рет қаралды 324 М.
3:44
සෙනෙහස විඳිනට - Senehasa Vindinata | Hiru Unplugged - EP 08 (Stereo)
Hiru TV
Рет қаралды 1,7 МЛН
20:38
Abeywardana balasooriya & Niranjala sarojani Best Songs - Kedinada Kudu Hadannata Enne -Kalpana Lowa
Suhas TV
Рет қаралды 895 М.
10:36
Anjalin gunathilaka sahara සමග ජනප්‍රිය ගීත
JCR lanka music
Рет қаралды 1,8 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.