සමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silva

  Рет қаралды 1,138,158

Saman Lenin

Saman Lenin

Күн бұрын

Пікірлер: 450
@jagathkiringoda5861
@jagathkiringoda5861 6 жыл бұрын
දරුවොත් දැක්කා මේ වගේ කෙනෙක් නොදැක්කා... ආඩම්බරයි පුතේ මුහුදු හතෙන් එහා ඉදන් අපේකම රකිනවට සියලු ගෞව්රවයන් දෙමාපියන්ටත් ජයවේවා !!!
@thuaharanilanga8640
@thuaharanilanga8640 4 жыл бұрын
Gc
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@MahindaMervyn
@MahindaMervyn 11 ай бұрын
Aaaaâďèèwád§áèsśśŕśfđďéďďďďd裏w❤😅😊ç😅​@@thuaharanilanga8640b
@SadunikaGunawardhana
@SadunikaGunawardhana 8 ай бұрын
Api nodanna godak thiyenawa Samahara aya dannawa apata wada. Ienin mahaththaya puthe oyata budu saranai jayawewa
@චානුවා
@චානුවා 4 жыл бұрын
බලපු වාර ගාන මතක නැ එච්චරටම ලස්සනයි.බලන්න බලන්න ආසයි..බුදුසරණයි..
@InushaAshwan
@InushaAshwan 6 жыл бұрын
රටේ පිනට පහළ උන කලා කරුවෙක් සමන් ලෙනින් කියන්නේ... මෙහෙම මිනිස්සු රටකට බිහිවෙන්නෙ බොහොම ටිකයි.. අපේ කම අපේ කලාවේ අපූර්වත්වය විඳින්න තවත් තිබුනානම් කලා නිර්මාණ,,.. හිටියානම් තවත් කලාකරුවෝ.. උන් රැළ්ලට යද්දී.. අපේ කමෙන් අපේ කළාවෙන් රැල්ලක් නිර්මාණය කරන්න වෙර දරන ඔබට හිස නමා ආචාරය පුද කරනවා වගේම .. තව තවත් අපේ නිර්මාණ ලෝකය ඉදිරියට ගෙනියන්න ශකිතිය ජවය ලැබේවා
@ajithjayakody8547
@ajithjayakody8547 4 жыл бұрын
Pinata pahala unata Pada danna gihin podi lamayekuta petaduna. Beri Kaiwaru nethuwa wede kalanam iwarai Neda.
@විශ්වයේනොදුටුපැතිකඩ
@විශ්වයේනොදුටුපැතිකඩ 4 жыл бұрын
@@ajithjayakody8547 moodakama
@kuraa210
@kuraa210 4 жыл бұрын
මම සමන් ලෙනින්ව දැක්කේ අපේ සාජන් පෙන්නපු වීඩියෝ එදා ඉදන් ආසම කලා කරුවෙක්.💖
@madukadissanayake4879
@madukadissanayake4879 6 жыл бұрын
හෙළ පුරුකක්...තවත් යකෙක්...☺දැක්මත් සතුටක්. ️තෙරැවන් සරණයි..රාවණ අප්ප්ච්චිගේම පිහිටයි නුබට...
@No-Voice-is-so-loud
@No-Voice-is-so-loud 5 жыл бұрын
😁
@ඉෂූසුදුනෝන
@ඉෂූසුදුනෝන 5 жыл бұрын
අනේ පුතේ ඇග හිරි වැටුන රත්තරනේ තෙරුවන් සරණයි අපේ කම රැක ගන්න මෙ වගේ දරුවො මෙ පින් බිමේ පහල වේවා 🙏🙏🙏🙏🙏 අයියේ ඔයාටත් මෙ දරුවටත් සියලු දෙවි පිහිටයි 🙏🙏🙏ස
@prasannakumara2233
@prasannakumara2233 4 жыл бұрын
සිංහල ජන ගී කලාවේ අනාගතය ගැන බලාපොරොත්තු තියන්න පුළුවන් ...ජයවේවා ...තෙරුවන් සරණයි ..
@anudelthalawa4232
@anudelthalawa4232 6 жыл бұрын
සමන් ලෙනින්. සමන් පනාපිටිය අපේ ජන ගී කලාව අරුත් ගන්වමින් එහි රසවත් බව ලොවට කියාදෙමින්..ජන කවියේ කොඳු නාරටිය බඳුවූ ඔබ දෙදෙනාටම මගේ ගෞරවනීය ප්‍රණාමය ..
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@savidulakshan6096
@savidulakshan6096 3 жыл бұрын
නියමයි පුතෙ.හැදූ දෙමාපියන්ටත් බුදු සරනයි.ලෝකෙ කොහේගියත් අපේ කම රකින්න
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@annahari7288
@annahari7288 5 жыл бұрын
මාත් මුළින් හිතුවේ ඇත්තට ම වෙච්ච දෙයක් කියලා මේක. ඔබට බැන වැදුනාට සමා වෙන්න. ඔබ ඇත්තටම නියම කලා කරුවෙක්! මේ දරුවා ඔබ යන මඟ එක්කං යන්න. තෙරුවන් සරණයි.
@ranjanimallawa7525
@ranjanimallawa7525 6 жыл бұрын
හරිම ලස්සනයි .කාටත් ආදර්ශමත් කලා කරුවෙක්...අපේ ජන කලාව ඔප්නංවන ඔබට බොහොමත්ම පිං .තෙරුවන් සරණයි ...!! චූටි පුතාටත් සුභ අනාගතයක්ම වේවා ...!!
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@omegakavindapunchihewa5562
@omegakavindapunchihewa5562 4 жыл бұрын
ආඩමිබරයි...❤️ ලංකාවට තව ලොකු ගමනක් තියෙනවා.... ජය සමන් සර්...❤️
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@NeeluNeelu-tp3fw
@NeeluNeelu-tp3fw 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි හැකියාව ඉතාමත් අගය කරනවා ඔබ දෙපලටම දිර්ගායුස ලැබේවා දකුනේ ගාල්ලේ තාමා මමත් ඇත්තටම ගොඩාක් සතුටුයි ත්‍රිවිදරත්නයේ පිහිටයි මම කාටාර් සිට
@samanlenin
@samanlenin 4 жыл бұрын
පරිස්සමෙන් 🖐️😀
@nadunrox71
@nadunrox71 5 жыл бұрын
අයියෙ මං ඔයාගේ හැකියාවට ගොඩාක් ආසයි, අනේ අයියේ පුලුවන්නම් පැයක් විතර එක දිගටම ඔයාගේ කවි තියෙන විඩියෝ එකක් දාන්නකෝ
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
සමන් ලෙනින් කියන්නෙ ලන්කවෙ ඉන්න සුපිරි ම කලා කරුවෙක් .ඔහුගේ ගමන ඔහු ලස්සන ට යන්න වා .බුදු සරණයි ඔබට . පුන්චි පුතෙ ඔබට ත් තෙරුවන් සරණයි .බොහොම අගෙයි .
@SarathBalapitiya-iu7il
@SarathBalapitiya-iu7il Жыл бұрын
00
@sadamalicool5199
@sadamalicool5199 6 жыл бұрын
දීර්ඝ ආයු ඔබට සමන් ලෙනින් කලාකරුවානනේ
@samanlenin
@samanlenin 6 жыл бұрын
Sadamali Cool ඔබටත් එසේම වේවා!
@sadamalicool5199
@sadamalicool5199 6 жыл бұрын
Saman Lenin සමන් ලෙනින් හදවතින්ම ඔබට දීර්ඝ ආයු පැතුවේ ඔබ ජාතිය ,,ආගම,,රට ,,හෘද ෂාක්ශියට එකගව ආදරේ කරන කලා කරුවෙක් ..එය මං දන්නවා ..බුදු සරණයී ...
@sandaruwanperera8707
@sandaruwanperera8707 4 жыл бұрын
රටෙන් එහා උනත්.. අපේ දේ නූතන පරම්පරාවට දායාද කල ඒ දෙමාපින්ටත් බොහොම පිං..
@sandyakumari5849
@sandyakumari5849 4 жыл бұрын
කෝච්චර බැලුවත් ඇතිවේන්නැ මේයාගේ වැඩසටහන් සෙරන ලස්සනයි බුදු සරණයි
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi🌺
@premapathirana7305
@premapathirana7305 3 жыл бұрын
තෙරුවන් සරනයි පුතා . .උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුනබලයෙන් රහතුන්ගෙද තේජසින් සියලු රඅකවරන වේවා !!!
@anjayamaha4824
@anjayamaha4824 6 жыл бұрын
මේ වීඩියෝ එක ඉස්සෙල්ලම මට පෙන්නුවේ යාලුවෙක්.මට අයියාව අදුන ගන්න බැරි වුණා.වීඩියෝ එකේ තිබුණේ කවිය තෝරන ටික විතරයි.මගේ යාලුවා ඒ පුතාව අගය කරලා අයියාට බැන්නා පණ්ඩිතකමට කන කපනවා කියුවා කියලා.මේ පුතාට කලින් උගන්නලාත් වෙන්න ඇති කියලාත් කියුවා.මම නම් බනින්න ගියේ නෑ.අයියා වගේම මේ වගේ දරුවොත් රටට ආදර්ශයක්.අපේ පැරැණි ජන ගී අභාවයට ගිහින් තියෙන්නේ.අපිත් නොදන්න තරම් බොහොමයි.ගොඩාක් ස්තූතියි ජන සංගීතයට කරන මෙහෙවරට.
@samanlenin
@samanlenin 6 жыл бұрын
thejaani Kasturi thejaani Kasturi අපගේ කලා ක්‍රියාන්විතය දැනගන්න කාලයක් යයි. එතෙක් සමහර මිනිසුන් විමසයි. එහිදී ඔවුන් හොඳ කියයි, අගයයි, අනිත් අය නොවිමසා ම බැනවදියි. බොහොම ස්තුතියි ඔබට.
@khanthikhanthi5184
@khanthikhanthi5184 5 жыл бұрын
මමත් බැන්නා
@anuradhadilshan3827
@anuradhadilshan3827 4 жыл бұрын
අති දක්ෂ කලාකරුවෙක්.⁣⁣මං හිතන්නෙ රටේ නම ලෝකයට ගෙනයන්න පුළුවන් හඬක්.❤️❤️
@සුනේත්රාසුනේත්රා-ල4ථ
@සුනේත්රාසුනේත්රා-ල4ථ 6 жыл бұрын
සුභ අනාගතයක් පුතේ මැණිකක් පුතේ ඔයා අපෙ රටට තෙරුවන්සරණයි දෙන්නටම
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Metun pade tora misa bulat heppuvata ata notiyan . Oya kiyanna balanna
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi🌺
@senadheerasanthiyago9710
@senadheerasanthiyago9710 4 жыл бұрын
අනේ හරිම හෘදයාංගමයි ඒ ටික. හුස්ම නොගෙන බලාගෙන හිටියෙ. හෙළයේ අභිමානය ඔහුය සිහල ජන සංගීතයට. පොඩි අය ඒ අඩිපාරෙ යන එක තමයි සතුට කියන්නෙ. දීර්ඝායු වේවා සමන් මල්ලි ! 🙏 __නීලියා විශ්වමිත්‍ර__
@subhasinghamadhushani7097
@subhasinghamadhushani7097 6 ай бұрын
රටේ පිනට පහළ වුණු කවියෝ වගේ දරුවෝ❤
@disnajayamali3595
@disnajayamali3595 4 жыл бұрын
දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍👍අනේ ගොඩක් ලස්සනයි පුතෙ ඔයාට තෙරුවන් සරණයි
@indikasusantha1093
@indikasusantha1093 6 жыл бұрын
අපේ කමත් අරගෙන අපෙ නමත් ර්‍ රකගෙන ඉදිරියටම යන්න රත්තරං පුතේ ඔයාටත් මගේ කල්‍යාන මිත්‍ර සමන්ටත් දලදා හමුදුරුවන්ගේම පිහිටය්
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 3 жыл бұрын
මගේ මල්ලී එක නම් ඇස් වලට කදුළු ආවා ❤️ මං හරි ආසයි මේ වගේ ඒවාට
@Tec.withchamidu.shorts
@Tec.withchamidu.shorts Жыл бұрын
4
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
දෙයියනේ මං මේක කී පාරක් නම් බැලුවද. හරිම ආඩම්බරයි
@anurajeewantha7312
@anurajeewantha7312 3 жыл бұрын
පොඩි පුතාගේ අවසාන හැසිරීමෙන් මට නම් තේරුනේ මෙය සැලසුම් කල රංගනයක් බවයි. පුතාගේ ගායනයෙනුත් ඒ බව පේනවා.දෙදෙනාටම සුභ අනාගතයක්....
@sampathjayakodi7777
@sampathjayakodi7777 Жыл бұрын
මටත් එහෙම හිතුනා....
@niroshanilmini2958
@niroshanilmini2958 Жыл бұрын
Owa self marketing ban
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
අයේ ආයේම ඇහුවා අදත් අහනවා...
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi🌺
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 5 ай бұрын
අනේ ඔව්
@sajithbuddika8322
@sajithbuddika8322 5 жыл бұрын
මම මුලදි බලද්දී හිතුවේ ඇත්තටම කියලා ..සුභ පැතුම් අයියේ ...සුභ අනාගතයක්
@samanlenin
@samanlenin 5 жыл бұрын
මල්ලී 😀
@bhanumigara8771
@bhanumigara8771 3 жыл бұрын
සිහිනයකි රෑ වැඩසටහනකට ඇවිත් සමන් අයියා කිව්වා " ඔබ දැකගැනීමේ අරමුණ දිවා රැයේ" සිංදුව අම්මෝ ඇහුවා කන ගෙවෙනකන්
@nisharasan2182
@nisharasan2182 5 жыл бұрын
බුදු සරණයි මචං ඇත්ත ඇති සැටියෙන් අඩම්බරයි බුදු සරණයි
@mihiranpriyankara6181
@mihiranpriyankara6181 4 жыл бұрын
හඬක් නෙවේ.. අමෘතයක්... යලේ කන්ට ගොඩ දමලා දීපල්ලා.. ගීතය අහද්දි ලේ ඇට මස් නහර කකියනවා. ඔය හඬ රැකෙන්ට, ආරක්ෂා වෙන්ට, සප්ත ස්වර තුළ ජාතියේ පද වැල් සුසර කරන්ට, ශක්තිය, ධෛර්යය ලැබේවා. ආයු බොහෝ වේවා!
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 4 жыл бұрын
අැත්තටම සින්හල කම දැනුනා මම කුවේටවල ඉන්නේ නිතරම සිතට වැටෙින දේවල් අගය කරලා බලනවා අහනවා
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
මෙ අපේ කම අපේ කලාව.....................
@nirmalapriyandani7438
@nirmalapriyandani7438 2 жыл бұрын
ගොඩක් ආදරෙයි සහොදරයා. මං ගොඩක් කැමති ඔය ගායනයට
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
විශිෂ්ටයි. දකුණේ අපිටත් හරි ආඩම්බරයි ඔයා ගැන. ඔයා දැයට පහළ වුනු අති විශිෂ්ඨයි .
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Kohomat dakunen tama vaddo bihe venne hama dama
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 4 жыл бұрын
@@dilshan8094 එකෙන්ම 👍👍👍
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Nadda kanchana
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 4 жыл бұрын
@@dilshan8094 නැතුව අනේ
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Oya koheda
@Hemal_Silva
@Hemal_Silva 6 жыл бұрын
සුභ අනාගතයක් ! පාසල් කාලේ කියපු කවී, විඩියො ටිකක් කරලා දාන්න.
@umayanganaariyasinghe4802
@umayanganaariyasinghe4802 9 ай бұрын
මම මුලින්ම සර්ව දැක්කෙ කතා කරේ, 2012 ගාලු දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයෙදි, තවලම පිරිවෙනේ පැවැත්වුන. එදා හරිම අහම්බෙන් අවස්තාවක් හම්බුනා ගීත ගායනා කරන්න හැකියාවක් නැති උනත් ඔබතුමා එක්ක වේදිකාවෙ ගීතයක් ගායනා කරන්න. ඒක මගේ ජීවිතේ හරිම විශේෂ අවස්තාවක් අදත් හරිම ආදරෙන් ගෞරවෙන් මතක් කරන ❤ තව තවත් හරිම වටින වැඩ කරන්න ශක්තිය ලැබේවා ඔබතුමාට 🎉
@maxakee168
@maxakee168 3 жыл бұрын
සිංහල ජාතියටම ආඩම්බරයක් පුතේ
@gseg663
@gseg663 4 жыл бұрын
It's a unique talent he has got in his voice, even I don't understand the lyrics
@chamindakumarawijerathna3239
@chamindakumarawijerathna3239 6 жыл бұрын
බොහොම හොඳයි.ඔබතුමා නවතාලෙට නමි වීඩියෝ කරන්න එපා.
@sachinisachini6747
@sachinisachini6747 6 жыл бұрын
Bs
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
සහෝ ඔබ ඇත්තටම අපිට සම්පතක්...තෙරුවන් සරණයි ..
@roshansanjeewa7096
@roshansanjeewa7096 4 жыл бұрын
Budusaranai දෙන්නටම ජාතියේ පිනට පහළ වුණා මිනිස්සු .
@prasadbandanage7495
@prasadbandanage7495 4 жыл бұрын
සමන් ලෙනින් කියන්නෙ දක්ෂයෙක්..උපරිම දක්ෂයෙක් අපිට..
@sajithbuddika8322
@sajithbuddika8322 6 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි අයියේ ........දීගායුශ ....ජයෙන් ජය
@thalangallepaduma864
@thalangallepaduma864 4 жыл бұрын
Saman lenin obawa sambanda karaganna puluwan දුරකථන අංකයක් denna
@prasangi1783
@prasangi1783 3 жыл бұрын
අද තමයි මම මේ යූ-ටියුබ් නාලිකාව දැක්කෙ....👍👍👍👍👍👍
@mayuramayu2414
@mayuramayu2414 6 жыл бұрын
ඔබ අපගේ රටටම සම්පතක් බුදු සරණයි පුතාට සහ සමන් මහතාට
@gayanmanamendra3978
@gayanmanamendra3978 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
සමන් සර් ඔබ පහල උනේ අපේ පිනට සිංහල සාහිත්‍ය තරම් කිසිම සාහිත්‍යක් ඇගට දැනෙන්නේ නෑ
@supunsadaruwan2342
@supunsadaruwan2342 5 жыл бұрын
SAMAN SIR OYA SUPIRIMA KENEK. APE SCHOOL EKATATH AVITH KARAPU PROGREM EKA GOODAK WATINAWA. THANK YOU SIR.ALL THE BEST.
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
ඔබ දෙදෙනාටම ජය වේවා. බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි වේවා. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@samanlenin
@samanlenin 5 жыл бұрын
බොහොම පිං
@prasadbandanage7495
@prasadbandanage7495 4 жыл бұрын
සමන් ලෙනින් පැරදුන්නැ...හෙළය දිනුවා...ඒ වගෙ පොඩි උන් රටින් පිටත් ඉන්නවා..
@saminthamihirani825
@saminthamihirani825 5 жыл бұрын
බුදු සරණයි ඔබට සමන් ලෙනින් දක්ෂ ගායකයාට
@subashininilwala1982
@subashininilwala1982 4 жыл бұрын
මන් ගොඩක් ආසයි.හරිම ලස්සනයි
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ හරිම ලස්සනයි ❤🙏🙏
@jashjayasingha1
@jashjayasingha1 4 жыл бұрын
Ayiya kiyana okkoma kavi ahala thiyenne , aluth ewa nadda? Addicted🍺🍻🥂
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
අදයි දැක්කෙ හරිම ලස්සනයි .චුුටි පැටියා .
@nadisharathnayaka2120
@nadisharathnayaka2120 5 жыл бұрын
ammmaaa pattama lassanai ..aassaawe baa..goddaak lassanai ..oyala dennatama theruwan saranai .. me ape rate sampath Devi pihitai 😗😗 from UK.
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
හරිම ලස්සනයි ...
@bhathiyarajakaruna9695
@bhathiyarajakaruna9695 5 жыл бұрын
ඹබට තුනුරුවන් ගේ සරණයි සමන් ලෙනින් කලාකරුවානනි.
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 9 ай бұрын
ආඩම්බරයි පුංචි පුතේ. තෙරැවන් සරණයි ඔයාල දෙන්නාටම. ජය වේවා . 🙏🙏🙏
@sujeewaampagala2282
@sujeewaampagala2282 6 жыл бұрын
ඔබට ජය වේවා තේරුවන් සරණයි
@chamarachamara9850
@chamarachamara9850 6 жыл бұрын
Saman aiye oyage voice ekanam kiyala wadak na oyata theruwan saranai aiye
@damayanthija5675
@damayanthija5675 6 жыл бұрын
Chamara Chamara hi
@chamarachamara9850
@chamarachamara9850 6 жыл бұрын
Hey kohomada
@sitinamaluweseelawansa3240
@sitinamaluweseelawansa3240 5 жыл бұрын
තෙරුවන් සරණයි දිගාසිරි ලැබේවා
@s.h.munasingha2590
@s.h.munasingha2590 4 ай бұрын
මේවා තමයි වේදිකාවලට ගේන්න ඕන.අපේකම අපේ හඬ ලෝකයට බෙදාදෙන්න.
@maheshaindika5451
@maheshaindika5451 6 жыл бұрын
සමන් අයියා ලස්සන කවි ටිකක් කියන්නකො
@nilanthapremadasa3445
@nilanthapremadasa3445 4 жыл бұрын
අැඟ හිරි වැටුනා...❤❤❤
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
බොහොම අගෙයි පුතා ඔයාට බුදු සරනයි
@anuracaldera4523
@anuracaldera4523 Жыл бұрын
Wish U both a prosperous future!!
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
පුතේ ඔයානම් උතුම් දරුවෙක් තෙරුවන් සරණයි
@piyalchinthaka8636
@piyalchinthaka8636 2 жыл бұрын
අදරණිය අපේ කම ලෝකයට අරන් ගිය අපේ තරැණ සමන් ලෙනින් මහතනේනි ඔබට ජය
@sangeethmal288
@sangeethmal288 4 жыл бұрын
sir hari ලස්සනයි kata හඬ . බුදු සරණයි
@lahirumadhu615
@lahirumadhu615 5 жыл бұрын
අපේ කම...ආදරෙයි❤
@wadugec9853
@wadugec9853 6 жыл бұрын
රත්තරන් රත්තරන් රත්තරන් පුතෙක්.
@samanthifernando8283
@samanthifernando8283 4 жыл бұрын
Wow ! It"s really amazing to find you on KZbin Sudara Putha with Mr Saman Lenin ! Way to go ... Good luck to Both of you !
@chathura_sampath
@chathura_sampath 4 жыл бұрын
Sar 100000.ට සුබ පැතුම්.
@giith
@giith Жыл бұрын
ඒකට නම් ඇඩුනා.ආදරෙයි දෙන්නාටම ❤❤❤
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම අගෙයි
@dushmanthadanushka8463
@dushmanthadanushka8463 4 жыл бұрын
Apekama apita watinawa aiyye, obata jayen jaya
@pubudugethanga8387
@pubudugethanga8387 6 жыл бұрын
දකුනෙ කොල්ලෙක් ආඩම්බරයි ගාල්ලට ❤❤❤
@amallakshan4565
@amallakshan4565 Жыл бұрын
ලංකාවෙ කොල්ලෙක් කියමු නේද.හැමෝටම ආඩම්බරයි.
@mihiranpriyankara6181
@mihiranpriyankara6181 4 жыл бұрын
ගම ගාල්ලෙ වුනාට පොළොව ලංකාවෙ 'හරිය? ' 😅. රටටම අයිතියි. ඔ බ ව...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
මට හිතෙන්නේ ඊටත් එහාට.... 👍👍👍👍👍
@cmm7028
@cmm7028 4 жыл бұрын
Budu srani oyata api rata watina sampathak
@isurijay4806
@isurijay4806 4 жыл бұрын
Sirge ewa kochchr baluwath ep wenne n sir. Budu sarani sir 🙏🏻🙏🏻
@pansilumadhusanka3221
@pansilumadhusanka3221 5 жыл бұрын
Apekama ismathu karanna ganna loku uthsahayak aiyeee. Meheme apekama pathuruwanna yodabala yodashaktiyama labewaa. Obata dirgaushama labewaaaaaa.
@shalikakodithuwakku720
@shalikakodithuwakku720 4 жыл бұрын
මේ ෂෝ එකේ සම්පූර්ණ විඩියෝවක් නැද්ද 🥺🥺
@sanjeewabelikotuwa8789
@sanjeewabelikotuwa8789 4 жыл бұрын
ඔබ තුමාගේ දුරකතන අංකයක් තියෙනවා නම් දාන්නකෝ
@dnsudumenika4737
@dnsudumenika4737 4 жыл бұрын
අනේ saman මහත්තයා ගොඩාක් හොඳයි ..ඇත්තටම අපේ scl එකට ගේන්න විදියක් නැහැ නේ..නැත්නම් අනේ ගොඩාක් ආසයි
@helaya8937
@helaya8937 4 жыл бұрын
Nathiwi yana ape sangitha kala wata nawa tharuwak nopauwe aie kiya kiya wedanawen hitiye. Dan ema tharuwa mage as idiripitama payala babalenawa dakina wita asata sathutu kadulu unanawa. Budu saranai!! Helayanta jaya
@rithikheshan2647
@rithikheshan2647 5 жыл бұрын
මාසෙකට සැරයක්වත් වීඩියො එකක් දාන්න බැරිද 😍😍😍
@sraatnike170
@sraatnike170 4 жыл бұрын
පැය ගානක්.. තියනවනම්...අහන්න.ආසයි...තෙරැවන්සරනයි....
@nilukumari9184
@nilukumari9184 5 жыл бұрын
pita desayaka jiwath unath ape kama athi buddimath daruwek.theruwan saranai dennatama.
@goldgold5537
@goldgold5537 4 жыл бұрын
Ane budusarani dennatama...
@widuralakmal9369
@widuralakmal9369 5 жыл бұрын
බුදුසරණයි. . . 👍☝😘😘😘
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 4 жыл бұрын
Theruwan saranai chuti puthe
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලියන්න වදන් එන්නෙ නෑ . හදවතින්ම ගරු කරනව 👌👌👌👌❤❤❤
@gaminidisanayake4403
@gaminidisanayake4403 4 жыл бұрын
ජන කවි ජන සංගීතය අපිට වටිනවා...
@sujathasilmatha2101
@sujathasilmatha2101 5 жыл бұрын
Punchi putha harima dakshai, ape maw bimata gawrawa yak! Leninge nihathamai gunaya siyalu kalakaruwanta mahangu aadarsayak!
Ashirwada kavi
10:38
53- dilan wickramasinghe
Рет қаралды 158 М.
Joke With Bandu And Tenison - Part 01
16:57
SL FunnY VideoS
Рет қаралды 1,1 МЛН
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,9 МЛН