HEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathna

  Рет қаралды 843,724

Saman Lenin

Saman Lenin

6 жыл бұрын

හෙවනැල්ලත් පිටුපෑ කලෙක
දිනක් මුහුදු වෙරලේ ඇවිද යමින් සිටියදී' හෙවනැල්ල මා ඉදිරියෙන් යනු දුටුවේය.
නැවතියන් හෙවනැල්ල" මා කිව්වා.
එහෙත් හෙවනැල්ල නොවෙයි කණකට ගත්තේ. මෙන්න හෙවනැල්ල දිගටම යනවා🚶
ඉතින් මට එදා හිතුනා හෙවනැල්ලත් එක්ක ගයන ගීතයක් නිර්මාණය කරගන්න තිබුනා නම් කියා. එය යම් ප්‍රහසනයකින් ගැයිය හැක්කක් නිසා මම මුලින් කතා කලේ හිතාදර ගිරිරාජ් කෞශල්‍ය නම් ප්‍රවීණයාටය.
සමන් මල්ලී" ඔය වැඩේට මට වඩා හොඳ බණ්ඩාර ඇහැළියගොඩ මහත්තයා. අපි එයාට කියමුද? ඉතිං ඔහොම කියලා ඔහුම එතුමාට කතා කලා. අදහස කිව්වහම ඇහැළියගොඩ මහතා සිනාසී ලියමු ලියමු කියා කතාව නවතා මේ ගීය කරවා ප්‍රථම වරට එතුමන්ගේ "ජීවිතය කවියක්" පොත එළියට වැඩි දා කෙරුනු සජීවී ප්‍රසංගයේ දී BMICH හිදී ගායනා කරවන්නත් සැලැස්සුවා.
මගේ හේමලයා උනේ මාත් නොසිතූ රොඩ්නි වර්ණකුළ නම් වේදිකාවේ දැවැන්තයාය.
සංනාද සැපයූවේ රංජිත් බාලසූරිය මහතාය.
ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න නම් නාට්‍ය ශිල්පීන් දෙදෙනා සහ පියුමි බොතේජු නාට්‍ය ශිල්පිනිය මෙහි රඟ දැක්වීමක් ද කරනවා.
ගීතය
(මිනිසා)
ඉපදුණු දා පටන් තනියට ආ මලයා
බඩ බැඳගත් සේම සෙනෙහස පෑ මලයා
තුන්කුදු ගැහී ඇත අද මගෙ හේමලයා
තුන් හිතකවත් අහිතක් නම් නෑ මලයා
(හේමලයා)
අපි දෙන්නාම ඉපදුනෙ එක දවසේය
මොනවා කලත් ඉන්නේ සම වයසේය
පස්සෙන් ඇවිල්ලම මට දැන් ඇති සේය
තුන්කුදු වී ඇත්තෙ මම නොව - තමුසේය
(මිනිසා)
සලමින් නිතඹ යන එන මහ මං ඔස්සේ
නාඹර ගැටිස්සියො දැක්කම හිත ගැස්සේ
සිතුවිලි පණ ගැහී තිරිහන් වෙන අස්සේ
මොනවා කරන්නද ඇවිදින් පිටිපස්සේ
(හේමලයා)
ඉස්සර කෙරුම් ඔය වයසට හොඳ මදිය
(මිනිසා)
බලපං එහෙම නං මං නැගිටින විදිය
(හේමලයා)
අම්මප කරගන්න දඟලන සංගදිය
(මිනිසා)
අයියෝ අනේ ඉවරයි කොඳු නාරටිය
(හේමලයා)
ටකපය ගැහි ගැහී නුඹ යන කොට පාරේ
තනියට ලඟ හිටියෙ මං විතරයි හූරේ
වයසට ගියත් ආරේ ගති අත නෑරේ
තේරුම් ගනිං හැටි ඔහොමයි සංසාරේ //
Artists : Saman Lenin & Rodney Warnakula
Lyrics : Bandara Aheliyagoda
Music : Ranjith Balasuriya
Acting : Giriraj Kaushalya / Priyantha Senevirathne / Piyumi Botheju

Пікірлер: 229
@sampathwijewardana6025
@sampathwijewardana6025 6 жыл бұрын
සමන් ලෙනින් මහාතා ඉන්නවනම් එතන පැහැදිලි වැඩක් අපේ සන්ගීත කලාවේ වටිනා චරිතයක් වැඩේ ලස්සනයි.
@warunasandaruwan6936
@warunasandaruwan6936 6 жыл бұрын
Sampath Wijewardana
@user-wc1gm2od9d
@user-wc1gm2od9d 2 жыл бұрын
@@warunasandaruwan6936 t
@user-wr9nc4hc5q
@user-wr9nc4hc5q 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lalithaperera7350
@lalithaperera7350 4 ай бұрын
1q1❤ O 0​@@warunasandaruwan6936
@kgrramani7055
@kgrramani7055 3 ай бұрын
Lqy ​@@warunasandaruwan6936
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
සමන් ලෙනින් රොඩ්නි,ගිරිරාජ්,ප්‍රියන්ත ,මේ විශිෂ්ට කලාකරුවෝ.හදවතින්ම ස්තූතියි .ඔබ සැමට.
@dewengineers7082
@dewengineers7082 Жыл бұрын
මුන් ටික නැති දාට ලන්කාවෙ කලාව බල්ලට වඩා මැක්කටම යනව...ස්තූතිය ඔබ තුමන්ලට
@rumeshherath5349
@rumeshherath5349 Жыл бұрын
මුල ඉඳන් හිනාවෙවී බැලුවට මේක තමයි ජීවිතයේ යථාර්තය...."තේරුම් ගනිං හැටි ඔහොමයි සංසාරේ"...හරිම අර්ථවත්,විශිෂ්ඨ නිර්මාණාත්මක සිතුවිල්ලක්..ජය වේවා..තෙරුවන් සරණයි..
@anandaprabhathvidanagama5024
@anandaprabhathvidanagama5024 5 жыл бұрын
සිංහල සංගීතය අභාවයට යාවි කියල තිබුණු බය සැක ඔබ විසින් නැති කළා. ස්තුතියි සමන් ‌ලෙනින්.....!
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 3 жыл бұрын
සමන් ලෙනින් මහතා අපේ රටට සම්පතක් ඔබට තෙරුවන් සරණයි
@asankanadeesha5413
@asankanadeesha5413 4 жыл бұрын
සුන්දරයි අපූරු ගැයුමක් වාගෙම අරුත්බර පදපෙලක් .👍👍
@asankanadeesha5413
@asankanadeesha5413 4 жыл бұрын
ඔබගේ ගැයුම් ඇසුනත් ඇති . අපේ හඩ අපෙ කම ගැබ්ව තිබෙනවා . මිතුර ඹබට ජලයෙන් ජය .
@layanalranathunga4576
@layanalranathunga4576 5 ай бұрын
Samanlenith Rokni Giriraj priyanth Budusaranai❤❤❤❤❤❤❤❤❤❤
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
මාරයි ඒක .කියලා වැඩක් නෑ .සමන්ලෙනින් ඇතුලු සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි .🙏🙏🙏👌👌👌👌👌👌👍👍❤️❤️❤️❤️❤️❤️
@ghjsravh6558
@ghjsravh6558 4 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ...විශිෂ්ඨ කලාකරුවන් සිව් දෙනෙක්ගේ එකතුවක් ..මේ වගේ සුන්දර නිර්මාණ වලින් කලාව පෝෂණය කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි ...
@ke-krishanwickramasinghe9000
@ke-krishanwickramasinghe9000 Жыл бұрын
රස විඳින්න බොහොම හොඳ දේවල් තියෙනවා තවම.. ❤️
@rangadesilva3
@rangadesilva3 4 жыл бұрын
අපේ හෙළ කළාකරු සමන් ලෙනින් ❤️❤️
@shashiperera6543
@shashiperera6543 2 жыл бұрын
ඉතාම සුන්දර නිර්මාණයක්...❤️❤️
@nilumacrishani4707
@nilumacrishani4707 Жыл бұрын
Saman Lenin kiuvoth ithin ape ratata sampathakk😍😍😍 thavath me vage nirmana karanna shakthiya labeevaaa....
@Nishankarunathilaka
@Nishankarunathilaka 3 жыл бұрын
අපේ කාලයේ සුන්දරයා.. ජාත්‍යන්තරයේ හෙල සලකුන තබන්නට ඔබට හැකි වේවා..සදා ජය.
@Wind_Vlog
@Wind_Vlog 3 жыл бұрын
හොයා..හොයා නැවත නැවත .. රසවිදීනවා.. මම සමන් ලෙනින් මහතාව දුටුවේ පළමු වරට මා පාසලේ උසස් පෙළ හදාරන විට ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලය පැවති උත්සවයකදී ය... (2013) එදා මා හෙව් ඒ රසය තදින්ම හිතට දැනුනා.. ඒ කටහඩින් වචනයක් කිව්වත් ඉතා ශ්‍රූන්ගාරවත් අර්ථවත් රසවත්.. තවත් මෙවැනි වූ අර්ථවත් රසවත් නිර්මාණ බිහිකිරීමට ශක්තිය ද්‍යිර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි..!!!!!
@umedharealtv3233
@umedharealtv3233 2 жыл бұрын
saman mahaththayo aththatama ape gedara siyalu denama oba thumata godak adarei.budu saranai
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
අපේ සංගීතය තාමත් තීනවා.ගොඩක් පින් ඔයාලට ඒ උරුමය රැක ගන්නවට.ලස්සනයි ගොඩක් බුදු සරණයි
@dayaperera204
@dayaperera204 4 жыл бұрын
හිතේ ලොකු දුකක් තිබුන දැන් ඇහෙන අවරගනයේ සිංදු ඇහෙනකොට අපේ සංගීතයට ගිය කලක් කියල .ඒත් මේව ඇහෙනකොට ලොකු සතුටක් දැනෙනව අපි ජීවත් වෙන තුරාවත් හොද දෙයක් අපේම දේ අපිට අහන්න පුලුවන් කියල ඔබටසුබ පතනව සහෝ
@indikalakmal1003
@indikalakmal1003 4 жыл бұрын
මෙක තමයි අපේ දේශීය කලාව, සාහිත්‍ය ජය වේවා සහෝ
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 7 ай бұрын
ඉතාම අර්තවත් රසවත් නිර්මානයක් ජයම පතමි
@thanujalakmali4080
@thanujalakmali4080 5 жыл бұрын
අති විශිෂ්ඨයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Harima lassanai!
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
අනේ 😃😃😃😃😃😃 හරිම ලස්සනයි ...
@vijehami3139
@vijehami3139 4 жыл бұрын
ප්‍රවීණ කුසලතා වලින් පරිපූර්ණ විශිෂ්ටයන්ගේ එකතුවක් තව තවත් මෙවැනි නිර්මාණ ඔබලා තුළින් බිහිවනු දැකීම අපේ කමට ලැදි අපේ පැතුමයි
@pasiduneranjana029
@pasiduneranjana029 2 жыл бұрын
සැමදා ජය වේවා ✌
@samanlenin
@samanlenin 5 жыл бұрын
kzbin.info/www/bejne/b2LPq3ptl5qsjs0 වස් ගීය අහලා නැති ඔබ අහලා බලන්න. ස්තුතියි
@raviudawattha
@raviudawattha 5 жыл бұрын
good work ayya
@lahiruchathurangapiyasiri1121
@lahiruchathurangapiyasiri1121 5 жыл бұрын
Lasanai aiye...
@kelumpremadara7043
@kelumpremadara7043 5 жыл бұрын
සුපිරි වැඩක් මහත්තයෝ..... දැනට සිය පාරකට වඩා ඇහුවා.... 🌹👌🎈👍
@chathurangi2581
@chathurangi2581 5 жыл бұрын
ගොඩාක් වතාවක් ඇහුවා. තවත් ඇති වෙලා නෑ
@chathurangi2581
@chathurangi2581 5 жыл бұрын
මම පුදුමාකාර විදියට සමන් ලෙනින් අයියගෙ හඩත් එක්ක බැදුන කෙනෙක්. හැම වීඩියෝ එකක්ම හොය හොයා බලනවා. ( කටහඩ විතරක්මත් නෙවෙයි )
@sajithroshan2726
@sajithroshan2726 4 жыл бұрын
බාගෙට හෙලුවෙන් නටන විඩියෝ වලට වැටෙන like views මෙවටනම් නෑ. ගොඩක් ලස්සනයි ආයේත් පාරක් බලන්න හිතෙන විඩියෝ එකක් ජයවේවා 👍👍👍❤❤❤.
@citronvilla1166
@citronvilla1166 3 жыл бұрын
KZbin ආවොත් අහන සින්දුවක්. අමුතු එකක් තියනව.ඇලවීෂියානුවකු වීම ආඩම්බරයක්.🔥🔥🔥❤️
@thiliniwijesinghe7750
@thiliniwijesinghe7750 Жыл бұрын
Looks like Giriraj haven't seen the "Passa Passa" song yet. 😂😂 Great concept . Beautiful and a meaningful song. Hats off to the team. 👏
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Wow....😋😋😋
@InushaAshwan
@InushaAshwan 6 жыл бұрын
මෙන්න මේවට තමයි කලාව කියන්නේ.. කලාතුරකින් දකින්න හම්බෙන ... නියමයි.. සංකීරණ යතාර්ථය සරළ ප්‍රහසණ එක්ක නිර්මාණයකට ගොනු කරන අපූරුව
@surendrananayakkara7241
@surendrananayakkara7241 5 жыл бұрын
Niyamai
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 6 ай бұрын
Giraj..rodni කියන්නේ nam හදවතේ gamburuma තැන ඉන්න කලා කරුවෝ දෙන්නෙක් ..ලස්සන ඉදිරිපත් කිරීමක් ..oba සියලු දෙනාටම deergayusa ලැබේවා ...kalakaruwanani....❤❤❤🙏🙏🙏
@imeshkavinda1018
@imeshkavinda1018 Жыл бұрын
No word 😍
@Chathurya_Perera
@Chathurya_Perera 3 жыл бұрын
බලාගෙන හිටපු මටත් අත්පුඩි ගැහුනා.... 😌🍃
@petcastle1456
@petcastle1456 5 жыл бұрын
saman lenin වස් ගීය වගේ ලස්සන ටිකක් තව කරන්න
@hahshshhshshs9245
@hahshshhshshs9245 2 жыл бұрын
හරිම ලස්සනයි
@w.s.6303
@w.s.6303 6 жыл бұрын
ඇත්තටම ලස්සන වැඩක්. රටේ තිබුණු ලස්සන ගීත සංස්කෘතිය විනාශ කරන අයටයි ඒවට උල්පන්දම් දෙන අයටයි ඒවා මහා ඉහළින් පිළිගන්න අයටයි අනිවාර්යෙන්ම පෙන්විය යුතු ම වැඩසටහනක්. මේ වගේ හොඳ ආදර්ශවත් දේවල් තමා දැන් අපේ රටට අවශ්‍ය ම.
@pasiduneranjana029
@pasiduneranjana029 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් මොකද දැන් ගීත කරන අලුත් අය බොහෝවිට වෙන ද්ව්න රටවල තනු වලට සිංහල වචන දාන එක තමයි කරන්නෙ ඒ අය බොහෝවෙලාවට ජන සංගීතය ආභාශ කරගන්නෙ නෑ ඒ වගේ කාලෙක මෙහෙම දේවල් දකිනකොට ගොඩක් සතුටුයි
@htkdw7551
@htkdw7551 6 жыл бұрын
බලන්න කලින්ම වැඩේ විශිශ්ඨයි කියල දැනගත්ත.. මොකද සමන් ලෙනින් එතන නිසා...
@pabindulakshitha4669
@pabindulakshitha4669 4 жыл бұрын
ඇත්තටම නිර්මාණයක් කරන්න ගොඩක් තරුණ පරපුරට ආදර්ශයට ගන්න පුලුවන්... මේකට තමයි ආනන්දයේ සිට ප්‍රග්නාවට ගෙනියනව කියන්නේ... හරිම අපූරුයි.. හෘද සාක්ශිය කතා කරනව වගේ...
@supersonic6734
@supersonic6734 5 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්යෙන්ම පට්ට බ්‍රෝ..😍😍
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Ithamath anarrga sangithaya saha nirupanaya well done Hemalayo.
@tharinisulochana6765
@tharinisulochana6765 2 жыл бұрын
සුපිරි වැඩක්..දැක්කෙ හුඟක් කල් ගිහින් හැබැයි..😍❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
Tharuni Hi Kohomada yaluwa oyata
@niranjalaoman5773
@niranjalaoman5773 2 жыл бұрын
Gira aiya ikmansuwaya labewa budusaranai
@warunasadaruwan6686
@warunasadaruwan6686 4 ай бұрын
Ape kama adarei pelenna ❤❤❤❤
@amithprasantha8680
@amithprasantha8680 4 жыл бұрын
සුපිරි වැඩක් සර්,, අතිවිශිෂ්ඨයි මේකත්,,,
@priyangabastian8573
@priyangabastian8573 11 ай бұрын
මාරම ලස්සනයි ❤
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Kaleta gelapena wishista wedak lenin.obata jaya..bohoma sthuthi.👍🏼👍🏼👍🏼👍🏼.
@inokaudayangani4149
@inokaudayangani4149 5 жыл бұрын
Hrima lassani, loku panividayak hengila thiyenwa.. occotama සම්මා සම්බුදු සරණයි .
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 Жыл бұрын
තේරුම් ගනින් හැටි ඔහොමයි සංසාරයේ
@user-qj2fz1ne5q
@user-qj2fz1ne5q 4 жыл бұрын
saman ayye u are the best ....❤ 💘 😍
@madusankabibile8257
@madusankabibile8257 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි විශිෂ්ට නිර්මාණයක් ඉදිරිපත් කලාට
@yehesurugalahitiyawa9060
@yehesurugalahitiyawa9060 4 жыл бұрын
වර්තමාන පරපුර කලහ කාරයන් වීරයන් කරගෙනමුත් කුඩා කල සිට මගේ කලා කරුවන් වූයේ ඔබලා සහ ජේෂ්ඨ කලා කරුවන්ය.නමුත් මාද පාසල් යන සිසුවෙකි.රසයෙන් අනෙක් ලමුන්ට වඩා ඔබලාට පිං සිදු වෙන්නට මා බෙහෙවින් වෙනස් පුද්ගලයෙකි
@samanlenin
@samanlenin 4 жыл бұрын
බොහොම හොඳයි. සතුටුයි. ඔබගේ දෙමව්පියෝ ඉතාම හොඳ මිනිසුන් වෙන්න ඕන!. තෙරුවන් සරණයි!
@apeuruma9543
@apeuruma9543 5 жыл бұрын
නියම වැඩක්. බලන් ඉන්නෙ මේ වගේ ඔබ තුමන්ලාගේ වැදගත් නිර්මාන එන තුරුමයි.
@ishaniabeythissa7648
@ishaniabeythissa7648 6 жыл бұрын
හරිම ලස්සනයි....❤
@buddhikapradeep5847
@buddhikapradeep5847 6 жыл бұрын
ආනන්දයෙන් පටන් අරං ප්‍රඥාවෙන් අවසන් කරන නිර්මාණයක් කෝ කියලා ඇහුවොත් මේක පෙන්නන්න..👍 ජයවේවා .
@samanlenin
@samanlenin 5 жыл бұрын
බොහොම ත් ම ස්තුතියි ඔබට බුද්ධික!
@hotkarl80
@hotkarl80 5 жыл бұрын
ananden patan gena devi balika eken iwara wena nirmanayak man kala...pennannada?
@danielguerrero8324
@danielguerrero8324 5 жыл бұрын
@@hotkarl80 කෝ😂
@gamingbro4865
@gamingbro4865 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@badmairanai1931
@badmairanai1931 5 жыл бұрын
තේරැම් ගනින් හැටි ඔහමයි සංසාරේ......ජයවේවා
@chamara8esr
@chamara8esr 6 жыл бұрын
Saman Ayya I like your song very much
@inokanilmini2970
@inokanilmini2970 11 ай бұрын
ලස්සනයි ❤❤❤
@saliyabandara2413
@saliyabandara2413 4 жыл бұрын
harima lassanai api hemoma me kalawa reka gana ek wenna oni
@ravindudilshan300
@ravindudilshan300 4 жыл бұрын
ඇත්තටම නියම වැඩක්.👍👍
@tharur4701
@tharur4701 4 жыл бұрын
Godak watina nirnanayak...saman Lenin ayye great 👍
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
අපෙ නෑ කෙනෙත් මාතලේ කයිකාවල ම.ම.විදුහලේ වැඩ කලා.දවසක් පාසැලේ ගුරු මහත්මියක් විශ්‍රාම ගිය දවසේ තිබ්බ උත්සවේ ලමයි නටන්න සූදානම් වෙලා හිටියේ අර අමරදේව මාස්ටර්ගේ සන්නාලියනේ ගීතයටලු.මේකේ නොගැලපීම පාසැලේ හිටි සිංහල උපාදිදාරියෝ වවුරුත් ෆ්හැක්කේ නැහැලු. සමහර් ගුරුවරියෝ මේක හටියට අගේ කරාලු. මේ ගීතයේ නොගැලපී දැකලා මේක නැවැත්තුවේ පාසැලේ සිටි ඉංග්‍රීසි ගුරුවරයාලු.මේකේ වැරැෆ්හ්ද පෙන්නුවාට පාසැලේ බහුතර කලා උපාදිදාරි ගුරුවරියෝ මේ ඉංග්‍රීසි ගුරුවරයා එක්ක තරහා උනාලු
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 7 ай бұрын
බොහොමයක් මිනිස්සු හරි දේ පෙන්වා දෙනවාට කැමති නෑනෙ.
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 6 жыл бұрын
අනිගතයේ දවසක ...... ඔබත් මමත් අතහැර නොයන ඒකම මිත්‍රයා...... හේමලයා......
@paliwalisadeera
@paliwalisadeera Жыл бұрын
NIYAMAI SAHODARAYA RODNI .OBATA NIDUK NIROGI SUWA DEERGAUSHA LEBE APIWA SINA SAGARAYAKA JEEWATH KARALEEMATA HEKIWEWA JESUPIHITAI
@user-lr3wq6si8o
@user-lr3wq6si8o 6 жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹💖💖💖🌷🌷🌷🌷
@thusithaariyawansha7089
@thusithaariyawansha7089 Жыл бұрын
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
niyamai.obalata bohoma sthuthi.
@lakshmanpriyantha1806
@lakshmanpriyantha1806 Жыл бұрын
ජතිය ඔබට ණය ගැතියි .
@d.m.manjulapushpakumara9101
@d.m.manjulapushpakumara9101 3 жыл бұрын
Oba තුමන්ලාගේ කතාව attha
@lasanthakumara9684
@lasanthakumara9684 6 жыл бұрын
Niyamai niyamai hemotama budu saranai
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
සුපිරි ඒක🌝
@purnimaperera4440
@purnimaperera4440 3 жыл бұрын
👍👍👍👍 Niyamai
@harshagunawardhana
@harshagunawardhana 3 жыл бұрын
Dan bihiwena tharu dakiddi rata gana duka hithenawa, e welawata saman lenin kiyana nama mathak karanawa,athtatama oba ape wasanawata bihiuna kenek,Athtatama sathutu wena thawa deyak tiyenawa matanm.oba gana danagena awurudu 8k withara idan obe nirmana balanawa puluwan hamawelema hoyanawa.
@samanlenin
@samanlenin 3 жыл бұрын
❤️✋😀
@nilanthapremadasa3445
@nilanthapremadasa3445 4 жыл бұрын
සමන් අැත්තටම අාදරෙයි ඔබට.ඔබවන් අය මගේ ලක් පොලවට වාසනාවක්... මම අනුෂ්කා.
@malindupraneethwickramasin2889
@malindupraneethwickramasin2889 5 жыл бұрын
Niyamai සුපිරිම
@ye2972
@ye2972 5 жыл бұрын
අති විශිශ්ටයි👍👍👍👍
@senaninisansala3881
@senaninisansala3881 4 жыл бұрын
Lassanai godak was geya
@GaneshGanesh-op6hy
@GaneshGanesh-op6hy 5 жыл бұрын
lassanai b.s aiye oyala dennatama
@chandrakumarauyanahewa8875
@chandrakumarauyanahewa8875 4 жыл бұрын
I watched your manowana mama programme, you are a excellent singer wavoo good luck
@chanakasuresh1264
@chanakasuresh1264 5 жыл бұрын
Supiri supiri kiyanna wadan na broo.
@manikedesanayaka8264
@manikedesanayaka8264 5 жыл бұрын
හතර දෙනාම සූරයෝ
@ashenwickramaratne6114
@ashenwickramaratne6114 6 жыл бұрын
ජය වේවා.................!!!
@dinethkumara
@dinethkumara 4 жыл бұрын
wow very nice performance
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
ලස්සනයි 👍👍
@sapunviraj9354
@sapunviraj9354 6 жыл бұрын
Great work.....ape ratata one me vidiye vidinna puluvan kala nirmana.thank you very much
@chamidachamida543
@chamidachamida543 2 ай бұрын
❤❤❤
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 5 жыл бұрын
අපේකම සමග අපේ අය.අපුර්‍යි නේද
@sanojmadushanka3037
@sanojmadushanka3037 Жыл бұрын
ලස්සනයි
@nihanmadushanka9699
@nihanmadushanka9699 3 жыл бұрын
Marama lssni 😍😍
@nadeeshanmaduranga9554
@nadeeshanmaduranga9554 2 жыл бұрын
❤️🔥😂
@experimentslk5291
@experimentslk5291 4 жыл бұрын
Saman Lenin kiyanne ape sampathak lankawatama ekai....was geeya ahala nati Aya ahannooo
@samaandsiri5542
@samaandsiri5542 3 жыл бұрын
මේව දකින්න ලැබීමත් පෙර පිනක්..මේ ම්නිස්සුන්ගෙන් පස්සෙ මේවා නැති වෙලා යනවා කියලා දැනෙද්දි පපුව හෝස් ගාලා යනවා මට සංගීත හැකියාවක් තිබ්බනම් තනියම මොනා හරි කරනවා අම්මපල්😁🙄
@tharindusenanayake1112
@tharindusenanayake1112 5 жыл бұрын
සමන් sir 😍😍😍🙏
@user-px1nn2jq1d
@user-px1nn2jq1d 6 жыл бұрын
නියමයිනේ
@pradeeppeiris8089
@pradeeppeiris8089 5 жыл бұрын
Harima lassanai
@lakshmanwikramaarachchi3077
@lakshmanwikramaarachchi3077 6 жыл бұрын
wede pankaadui thawa thawath honda nirmana bihiwewaaa.obalata jaya.
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Excellent
@sureshbopitiya1815
@sureshbopitiya1815 4 жыл бұрын
Ieninnam ethin . 1st .💐💐🌷
Ashirwada kavi
10:38
53- dilan wickramasinghe
Рет қаралды 147 М.
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 28 МЛН
පිරිමි කියන ගෑණු සින්දු
5:39
Suddek Oba Amathai
Рет қаралды 788 М.
KIRIPALLA- Rohana Beddage - Saman Lenin
3:57
Bandara Belikatimulla
Рет қаралды 353 М.
Kanda Udarata  I උඩරට ශුද්ධ භූමියෙ
6:15
Gaya Ramya Alwis
Рет қаралды 34 М.
tom and Jerry 😱🆕 #trending
0:23
Nemi Shorts
Рет қаралды 17 МЛН
Три с половиной в дюймах, ууу..😂
0:56
Самый неудачный курьерский заказ
0:38
НАША НЕОБЪЯТНАЯ
Рет қаралды 8 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:35
7amoda Gaming
Рет қаралды 28 МЛН