KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Amude 1 - අමුඩේ (වස් ගීය) - Saman Lenin (Official Video)
3:51
කලබලේනෙ| හැමොගෙම ඉල්ලීම නිසා සම්පුර්ණ එක
12:38
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Ice Cream or Surprise Trip Around the World?
00:31
Из какого города смотришь? 😃
00:34
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)
Рет қаралды 2,526,791
Facebook
Twitter
Жүктеу
1
Жазылу 246 М.
Saman Lenin
Күн бұрын
Пікірлер: 3 300
@DesawanaMusic
3 жыл бұрын
දේශීය සාම්ප්‍රදායික සංගීතය වෙනස්ම විදියකින් භාවිතා කරලා පලවෙනි අමුඩේ වගේම දෙවැනි අමුඩෙත් බොහොම නිර්මාණශීලීව, විනෝදාත්මකව ඉදිරිපත් කරලා තියනවා. මේ වෙනුවෙන් මහන්සි උණු සියලු දෙනාටම තවත් මෙවැනි අගනා නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍😍🙏🙏🙏
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@arotter5401
Жыл бұрын
@@nilakshihelapitiya5831ppppp
@AshokaAlles
8 ай бұрын
රාවන@@nilakshihelapitiya5831
@janakabogahawaththa4930
3 жыл бұрын
සාහිත්‍ය+සංගීතය+හාස්‍ය+ජනවහර+ජනසංගීතයනම් ඉතිං සමන් ලෙනින් ඇර වෙන කවුද ❤️👌
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@WitharanageSiriwardana-ni2kx
4 ай бұрын
❤😢😢😮😅 3:04 3:05 😊@@nilakshihelapitiya5831
@AnuraNanayakkarajayawardhaneli
11 ай бұрын
කාලීන පවුල් සංස්ථාවේ සැගවූ හෙලුව ......අව්‍යාජ උපහාසාත්මක සයිබර් අඬහැරය...😂😂😂සුපිරි.... විශිෂ්ඨ නිර්මාණයක්...
@weeragoda8641
9 ай бұрын
මෙන්න අහපල්ලා මිනිසුනෙ නියම ගිත හැදෙන්ට දෙයක් තියෙනවා අහපල්ලා සුපිරි ගිිතය
@kalharanakandala2227
3 жыл бұрын
මෙව්වට විව්ස් නෑ මහත්තයෝ ගොන් ආතල් වලට තරම්..ඒත් මේක බලන උන්ට තියෙන රසස්වාද පින අනික් උන්ට නැහැ..ඇත්ත ඒක.ජයම වේවා❤️❤️
@dinushawijayrathne3867
Жыл бұрын
Aththa
@lakmalwijerathna3504
Жыл бұрын
😢
@thissaahaliyagoda5822
Жыл бұрын
අනිවා
@GaminiSenawirathna
Жыл бұрын
ග්‍රාමීය ෆ්හුහ්ග් ය්ෆුට්ට්🦧🐕
@chandanaprasad5618
Жыл бұрын
සෝයාමීටුයි බතුයි කන්න ගොඩක් කස්ටිය ආසා උනාට ... කරවිලයි බතුයි කන්න ගොඩක් කස්ටිය අකැමැතියි නේ
@isuruekanayake887
3 жыл бұрын
සමන් ලෙනින් ඔබේ රංගනයත් ගායනය හා සමානවම අති විශිෂ්ටයි. 👌👌👌👏👏
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි
@ROADTOKOREA
3 жыл бұрын
අමුඩෙ 1 වගේම හිට් එකක් වෙනවා අනිවාර්යයෙන්ම විශිෂ්ට නිර්මාණයක් ❤️🇰🇷🇱🇰
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි
@pathumliyanarachchi5372
3 жыл бұрын
මා දුටු විශිෂ්ටතම සහ දේශීය ආරය රැකගෙන නිර්මාණ කරන හරවත් අරමුනක් ඇති හොඳම හඬ
@k.piyadasagamage6147
3 жыл бұрын
@Geeth Ruwan 'm
@chandanapriyantha6179
3 жыл бұрын
Anivaren
@nilakshihelapitiya5831
3 жыл бұрын
අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@manojmadhusanka1558
3 жыл бұрын
හරිම ලස්සනයි.. නාහෙන් අඬන , නිරුවතින් රගන නූතන සිංදු වලට වඩා කොච්චර වටිනවාද මේ නිර්මාණය....
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි
@devakadriburg194
2 жыл бұрын
සිරා 👍
@kasunahangama9058
Жыл бұрын
super
@amashani
3 жыл бұрын
මේ නිර්මාණ දිනිය යුතුයි. දස දහස් ලක්ෂ ගණනින් මිනිස්සුන් මේ වැනි නිර්මාණවල වටිනාකම දකින දවසක් නුදුරේ ම එළඹේවා !!!!!! 💝🙏
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@kithsirisilver9250
Жыл бұрын
Dewasthana
@hasindusiyambalape9065
3 жыл бұрын
සමන් ලෙනින් ඔබේ රංගනයත් ගායනය හා සමානවම අති විශිෂ්ටයි. 👍
@nilakshihelapitiya5831
3 жыл бұрын
අනිවාර්යයෙන් . අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@niraSrecipes
2 жыл бұрын
harima lassana nirmanayak. man ada thama dakke
@amilachinthaka3399
3 жыл бұрын
සුවහසක් විවාහක ගෑනු පිරිමි හැමෝටම පොදු කතන්දරේ සමරියක්😂😂❤
@lpathirana8560
3 жыл бұрын
හරිම අපුරුයි දෙන්නම සමන් නිලක්ෂි උණුසුම් සුභ පැතුම් 🥰🥰 "මගුලක් කතා කරනවා ගෑස් ඉවරයි මිනිහෝ "
@gayaramyaalwis9197
3 жыл бұрын
හාස්‍යය බොහෝ දේ කියා දෙන භාවයක්, ඉන් උපදින රසය හරිම සුන්දරයි. හැබැයි හැබෑවටම ඒ රසය නියම ලෙස උපද්දවන එක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ගීතය කිහිප වතාවක්ම ඇහුවා. තුන් වතාවක්ම මුහුණට ආ සිනා රැල්ල සමන් ,නිලක්ෂි,ඩිල්ෂාන් ඇතුළු දායක වුණු හැමෝම ඒ අසීරු කටයුත්ත සාර්ථකව ජයගත් බවට සාක්‍ෂියක්. සුබ පතනවා. ජයෙන් ජයම වේවා ! සමන් වැඩිම වාරයක් සම්මානයට පාත්‍ර වූ කොළඹ අහස ගීතය ත් අහන්න kzbin.info/www/bejne/qnm2ZGdsr7V1ecU
@samanlenin
3 жыл бұрын
බොහොම ස්තුතියි ගයා මහත්මයා. මේ වචන ටික අපට බොහොම වටිනවා.
@nilakshihelapitiya5831
3 жыл бұрын
ගයා රම්‍ය ප්‍රවීනයාණන් ට බෙහෙවින් ස්තුතියි 🙏
@dulangamihiraj2630
3 жыл бұрын
💐💐💐
@milroymedagama8777
3 жыл бұрын
@@samanlenin aaaaaaaaaaaaaa
@gomikaudugamasooriya5076
3 жыл бұрын
ගයා රම්‍ය අල්විස් ශූරීන්ගේ මේ සටහන ඉතා වැදගත්. අනාගතය භාර ගන්න ඉන්න "සුදුසුකම් ලද" මෙවැනි විරල කලාකරුවන්ට මෙවැනි දිරි ගැන්වීම් ප්‍රවීනයන්ගෙන් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.....
@අමන්තS.බණ්ඩාර
3 жыл бұрын
වැලන්ටයින් එකට මරු සිංදුව. සමන් ලෙනින් ශූරින්ගෙ වැඩක්නම් ඒක හිට් වෙන එක අහන්න දෙයක් නෙවෙයි
@nilakshihelapitiya5831
3 жыл бұрын
අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි නිලක්ෂි හැලපිටිය ❤
@sajithnuwan3689
Жыл бұрын
Nilakshi helapitiya, voice ekanm fatt☺️😘😍😍😍🥺🥺🥺🥺🥺 කටහඬ විතරක් නෙවෙයි රගපෑමත් ෆට්ට😍❤️❤️❤️
@nilakshihelapitiya5831
11 ай бұрын
බොහොම ස්තූතියි.
@Nadeesha78
3 жыл бұрын
පිරිමි පිරිමිම තමයි අප්පා 😩😩😩😩 මොනා උනත් ගීතය හැමදාමත් වගේ 👌👌👌👌. වැඩි වැඩියෙන් මෙවැනි නිර්මාණ කරන්නට ඔබ තුමාට සිත් පහළ වේවා!!!.
@travelwithj3180
3 жыл бұрын
වර්තමාන සාමජයේ පිටට නොපෙන්නුවට ගොඩක් පවුල්වල ඇත්තම අර්ථය මේකයි. හැදෙනවන්ම් කෙනෙක්ට මේ සින්දුවත් ඇති මේක බලලා ජීවිතේ සාර්ථක කරගන්න.
@k.m.silomaprasadinisilo5387
2 жыл бұрын
සමන් ලෙනින් සර්ගේ නිර්මාණ අර්ථවත් වගේම මිහිරි මී පැණි වගේ . මේ වගේ නිර්මාණ තව තවත් ඉදිරියට ගෙන යාමට සර්ට ශක්තිය දෛර්යය ලැබේවා .
@ranbandarawickramasinghe8479
Жыл бұрын
Bana
@hafasasana9752
3 жыл бұрын
අඩන කෙලවෙච්ච ආදර සින්දු වලට වඩා, කනට කොච්චර මිහිරිද මේ සින්දුව. ඔබට ජය වේවා අය්යේ 🇱🇰🇱🇰
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@dailycopy1118
3 жыл бұрын
Hm
@sameeradanushka1880
2 жыл бұрын
Aththa,
@kaveeshamayuranga9762
3 жыл бұрын
ඒ වචන තුළ තියෙන්නේ අපේම සමාජ කතාවක්.අපි අපිටම ඇනපු හීන් ටොක්කක් වගේ ගීතයක් නිර්මාණය කරපු එකට ස්තූතියි සමන් සර්. සර්ගේ රංගනයත් නියමයි.❤️
@nilakshihelapitiya5831
3 жыл бұрын
අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@Minthakamethulmrcricket
6 ай бұрын
අහන්න මිහිරි සින්දුවක්.... ❤️❤️සමන් ලෙනින්❤️❤️
@s.h.munasingha2590
3 ай бұрын
මේවනෙ සින්දු.ගැමිකම ගමේ පරිසරය මැවෙනවා.සුන්දර පරිසරයක් මැවෙනවා.කියන්න වචන නම් නෑ. මේවට සුපිරියි කියලත් මදි අප්පා. හද්ද ලස්සනයි !
@namakna759
3 жыл бұрын
සමන් ලෙනින්වාදීන් කෝ 😁😁👇
@කුසන්තවිජේසිංහ
3 жыл бұрын
❤️👈
@annahari7288
2 жыл бұрын
මේ ඉන්නේ ✋😃
@anuradpathirana8131
2 жыл бұрын
❤❤💘❤❤
@heshanrusiru8619
2 жыл бұрын
ආගමක් නේද ? ❤❤
@lahiruchamara9545
2 жыл бұрын
Ekenma
@sachithudaya3007
Жыл бұрын
වර්ථමානයේ ඔබ.නගන ගී හඩ සදා අමරණීය වනු ඇත..♥️♥️
@hptdushmantha
3 жыл бұрын
උණවටුනේ කළු සිංහයාගේ තවත් සුපිරිම වැඩක්.....ඔබට ජය සර්🙏
@ghrbuddi4811
3 жыл бұрын
Unawatuna mage gama adarei
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@melodyofsl8546
3 жыл бұрын
හාස්‍ය රසය කදිමට මුසු කොට නිර්මාණාත්මක ගුණය ඉහලින්ම රදවා හරිම අපුරුම නිර්මාණයක් බිහි කරලා. ජය ම වේවා තිදෙනාටම.❤️
@asokakularathne5653
10 ай бұрын
හරිම අපූරු නිර්මානයක්.. ඔබ දෙපලට තෙරුවන් සරණයි..❤❤❤❤❤❤
@prasannakumara2233
3 жыл бұрын
සුපිරිම සුපිරි සිංදුවක්.....සමන් ලෙනින් මහත්මයාට ගයන්න විතරක් නෙමේ රගන්නත් හැකි බව හොදින් පෙන්නුවා....ජයවේවා ...තෙරුවන් සරණයි
@sanduart6995
3 жыл бұрын
කාලීන ප්‍රසතූතයක් හාස්‍යජනක ලෙස යොදාගෙන කරපු බොහෝම අපූරු නිර්මානයක් සමන් ලෙනින් මහත්තයෝ...
@nipunapramod6505
Жыл бұрын
puduma lassana nirmanayak.obata thawa thawath hoda nirmana karanna shakthiya dayiriya labawa💓
@nihalkithsiri8322
3 жыл бұрын
සමන් ලෙනින්ගේ හඩින් රසවත් වෙද්දී ඩිල්ශාන් අමතක කරන්න බෑ. සුපිරිම පද රචනාවක්. සුපිරිම ගායනයක්. සුභ පැතුම්.
@travelwithdinuofficial
3 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක්... ❤❤ බොහොම අගෙයි ❤🙏👍
@nilakshihelapitiya5831
3 жыл бұрын
😘
@sanjeewalakmal6918
3 жыл бұрын
Ganu ganumai Appa ...😁😁. Hoda wadak . Athi vishistay
@dasunudayanga125
3 жыл бұрын
මේක බැලුවයින් පස්සෙ නම් බඳින අදහස අතඇරල දාන්නත් හිතෙනවා😁😂. වැඩේ ලස්සනයි හොඳේ❤️🤘
@myfault24
Жыл бұрын
😂😂
@damitha01
3 жыл бұрын
සමන් ලෙනින් ටිකක් ජෝ අබේවික්‍රම වගේත් වගේ පේනවා. 😁
@beetforheart1211
3 жыл бұрын
Atta bn
@sudeshnamal3586
3 жыл бұрын
Eeta hapan. Naluwektawath baha ooii me wage rangapaanna. Me weediyo eke saman lenin mahattaya bath kana widiha dakkama man kakaa hitiya bath katath ismolle giya. Habaa dakshayek.
@dineshd6150
3 жыл бұрын
😁
@MrLucky8718
2 жыл бұрын
@@sudeshnamal3586 o
@nalinpeiris7271
2 жыл бұрын
ඇත්තටම ජෝ අබේවික්‍රම වගේමයි
@kaushalyaprasadini4391
3 жыл бұрын
යුග ගණනාවක් තිස්සෙ ගෑණු ගෑණුම තමයි අප්පා.....😊 හරිම ලස්සනයි ....👏👏👏💐💐💐 සුභ පැතුම්...
@sumithragodamanna3819
2 жыл бұрын
හරිම ලස්සනයි
@රොවිඳුපෙරේරා
3 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්.. සමන් නිලක්ශි කවදත් සුපිරිම සුසංයෝගය.. සමන් ලෙනින් යනු ගායකයෙකු පමණක්ම නොව රංගනවේදීයෙකුද යන බව මනාව පසක් කලා.. සමන් සර්ට නොදෙවෙනි නිලක්ශි මිස්ගේ රංගනය.. තවත් මෙවැනි අපුර්ව නිර්මාණ සිදු කිරීමට ඔබ දෙපලටම හැකි වේවා! ජය වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏
@රොවිඳුපෙරේරා
3 жыл бұрын
හැකිනම් මේ ගීතයේ වචනමාලාව කමෙන්ටුවක් ලෙස යොදන්න..
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි සොයුර
@kusalchandima
3 жыл бұрын
Valentine දවසට විතරක් Romantic වෙන ආදරයෙ සැගවුණ සෑබෑ යථාර්ථය... නියමයි සමන් සර් ඒ සංයොගය 👏
@dgnanaseehad1914
10 ай бұрын
හරිම සුන්දරයි.බොහොම ඉස්තුතියි !
@dhanushkasuresh9952
3 жыл бұрын
අමුඩේ වගේම මේකත් හිට් වෙනවා..වෙනස් විදිහට පණිවිඩයක් දීලා අද වැලන්ටයින් දවසෙම...ජය ❤😍
@chandalokahimi8557
3 жыл бұрын
හරිම ලස්සන පද ගැලපීමක් ,විවාහ ජීවිතයේ යථාර්ථය මනාව පෙන්නනවා. තවත් මෙවැනි හොද ලස්සන නිර්මාණය බිහි කිරීමට හැකියාව ලැබේවා . තෙරුවන් සරණයි .
@දවසේගීතය
Жыл бұрын
ලස්සන නිර්මාණයක්. සැබෑ ජීවිතය හරියටම ලියලා ගයලා රගලා අගේට
@indikajayawardana4952
3 жыл бұрын
මොකක්ද කිවුවේ ඇහුන්නෑ කාලෙට ඔබින නියම සින්දුවක් ස්තුති ඔබ සැමට
@zeus66e-sports19
3 жыл бұрын
මෙව තමා ඕන!💕 ඒ උනත් ඇඩියාවක් නැති නිසා චාට් ශෝ වලටනම් දාන් එකක් නෑ!!!
@udithawijesinghe5336
Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්.කුනුහරුප කිය කිය නිරුවත පෙන්වන අඬවැඩියා විකෘති සිංදු වලට වඩා කොයි තරම්නම් ලස්සන නිර්මාණයක්ද....බොහෝම අගෙයි..❤️💖❤️💖
@lionroar4229
3 жыл бұрын
මේක තමයි නියම සිංහල රසාස්වාදනයක් කියන්නේ
@Hkmayura96
3 жыл бұрын
සිංදුව ඇහුම්කන්දුන් පසු අන්තිමට ආ නිගමනය...! හොදම බුදුගෙය සැදිය යුත්තේ නිවස තුල නොව හදවත තුල වගේම..ලොකේට පෙන්න මහාලොකුවට මගුල් අරන් සතුටින් ජිවිතය ගෙවන යුවල් ඇත්තේ අතලොස්සකි...එ අතලොස්ස ඇතුලේ ඇත්‍තේද අතලොස්සකි....." යුග දිවිය යනු භාවනාවිතව යා යුතු නිමේෂයකි" එ නිමේෂය යනකම් යා යුත්තේ සතුටින්ද? දුකින්ද? යන්න තිරණය වෙන්නේ තමන්ගේ තොරාගැනිම මතය....ඉතින් එබැවින් " මා ලොකේට වඩා ඔයාට ආදරෙයි කියන කෙනෙ නොව, තමන්ගේ සිතුවිලි ,ආකල්පයන් මනා ලෙස තෙරුම් ගත හැකි පාරාණයක් එක්ක තමන් වගේ කෙනෙක් සසදගන්න බලන්න.! එතකොට ජිවිතය අත හැරෙන නිමේෂය තෙක්මෙ එ කෙනා සමග සතුටින් ඉන්නට හැකි වේවී.! ලෙනින් සර් ඔබ ගැන වර්ණනා කුමටද තව, සර් පෙන්නේම මට මහාමේරු පර්වතය වගේ ය.! ♥️✅
@praneethsilva541
2 жыл бұрын
🤗
@M.D.Hettikanda
Жыл бұрын
හරිම අපූරු නිර්මාණයක්❤
@MediaLifeSL
3 жыл бұрын
සමන් ලෙනින් රටට සම්පතක්..... ❤️❤️❤️❤️ නිර්මාණයට දායක වුන හැම දෙනාටම සුභ පැතුම්.... ❤️❤️❤️❤️
@nilakshihelapitiya5831
3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@MeeHarakaOfficial
3 жыл бұрын
වැලන්ටයින් දවසෙම දුන්නා නේද ඇබරිලා යන්ඩ එකක් 😂
@RHimasara
3 жыл бұрын
හායි 😂✋
@aishadeen1140
3 жыл бұрын
Ammo kohomada akha bro supiri onna 😅😅😂🇦🇪⚘
@kumarikanchana708
3 жыл бұрын
🤣🤣🤣🤣
@rodsquirrels6221
3 жыл бұрын
ආ බෆා 🤭❤️
@geethahetti5841
3 жыл бұрын
Oya hari
@pavithrapyumi534
2 жыл бұрын
හරි ලස්සනයි
@shanijayasuriya5650
3 жыл бұрын
නියම වැලන්ටයින් මේව තමයි. බොහොම පින් අපේ දේශීය සංගීතයෙන් අලුත් පරම්පරාවට ගලපෙන විදිහට නිර්මාණ කරනවට.
@piyumanthadinuwan455
3 жыл бұрын
හරිම පිරිමි හඬ❤🇱🇰
@nilakshihelapitiya5831
3 жыл бұрын
❤🙏
@vaundaragayathri2571
2 жыл бұрын
අති විශිෂ්ඨයි........
@madushikajayasinghe7303
3 жыл бұрын
හැම ගෙදරකම රෝල් වෙන එකම පටිය.... විනාඩි කීපයකට පෙරලා එහි ඇති නොපෙනෙන සුන්දරත්වය හාස්‍යජනකව පෙන්වන එකම , මේ නිර්මාණ යේ සාර්ථකත්වය ඔප්පු කලා.... හොඳ නිර්මාණයක් ..... ස්තූතියි! සුභ පැතුම් !
@kamanyrupasinghe9051
3 жыл бұрын
ඔහොම තමා පෙළක් ගෑනු සමන් පුතා 😀😀 හරිම ලස්සනයි ගායනය දෙදෙනාගේම ...සුබ පැතුම් 🎶🎶🎶🎶🎸🎸🎸🎸🌹🌹🌹🌹
@nilakshihelapitiya5831
3 жыл бұрын
ස්තුතියි නැන්දා
@shashiramanayake1737
Жыл бұрын
ඔහු හමුවී කතාබස් කිරීම මාගෙ එක් හීනයක්....හරිම ආසයි මේ වගේ කලාකරුවෙක් මුනගැහෙන්න
@eshanchathu
3 жыл бұрын
ලෙනින් අයියා ගැන කියන්න දෙයක් නෑ. සුපිරි දෙයක් තමයි කරන්නේ අපේ කම රැකගෙන. ජාතියට ආඩම්බරයක් ඔබ තුමා.♥️♥️♥️🙏🙏
@shashikawickramasinghe819
Жыл бұрын
හරිම ලස්සනයි මේ නිර්මාණය සදහා දායක උනු සියලු දෙනාට මගේ ස්තුතිය...
@jskumara2298
11 ай бұрын
අමරදේව ශූරින්ගෙන් පස්සේ මම ආසම ගායකයා.දේශිය කටහඩ තියෙන එකම කටහඩ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjanaasuntha5586
3 жыл бұрын
සමන් සර්ගේ ගීත එකතුවට තවත් සොදුරු නිර්මාණයක් ❤️
@oldgold6611
2 жыл бұрын
සමන් ලෙනින් මහත්තයා වගේම නිලක්ෂි හල්පිටිය මහත්මියගේ සංයෝජනයෙන් ජනගීය වර්ථමානයට ගෙන ඒම සම්බන්ධව ඉතාමත් සතුටට වෙනවා. සුපිරිම සහ කාලීන නිර්මානයක් කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුවෙනවා. බෙරපද ටික සුපිරියටම ඇහෙනවා. සංගීත සංයෝජනයත් ඉතාමත් අනර්ගයි. ගානයේ හැඟීම වාදනයද මහඟ හොඳින් මුසුවෙලා තියෙනවා. මට මේ නිර්මානය දිනකට කිහිපවරක්ම අහන්නේ නැතුව ඉන්නට බැරි තරම්. මොකද මේ නාදය සහ වචන ඒතරමටම මගේ හදවතට දැනෙනවා. තවත් මේ වගේ සුපිරිම නිර්මානයක් ගේන්න ඔබට ශක්තිය ධෛරය ලැබේවා! ඔබට ජයවේවා.
@Madushnimadumadu-vc5jz
10 ай бұрын
සුපිරි ❤❤
@kasunwalker1849
3 жыл бұрын
අද කාලේ හෙලුව මාර්කට් කරල සින්දු ගහල trending අරගෙන තියෙන videos වලට වඩා ඇත්තටම මේ video එක ආදර්ශයක් ❤️❤️
@kasunsubasinghe4866
3 жыл бұрын
ඒක ඇත්ත.
@Praniya_Official
2 ай бұрын
2024 අහන උන් කො 😂❤️
@Shanikachadrasiri
8 күн бұрын
Ado අහන් නැතුව ඉන්න බැ
@Praniya_Official
8 күн бұрын
@Shanikachadrasiri 😁❤️
@deepikamulvila8383
2 жыл бұрын
Pirimith pirimima thamai appaa....oba thumata theruwan saranai..
@nadeerasupem5638
3 жыл бұрын
ලස්සනයි සමන් අයියා.... SAC අභිමානය ඔයා...
@dewengineers7082
Жыл бұрын
රසය දන්නෝ රසේ තරම.....super saman lenin
@NandaMalani-w9o
Жыл бұрын
ලෙනින්......අමුතුම රහට අපිනම් ආසයි.ජයවේවා
@eyaniwickramathunge8469
3 жыл бұрын
ඔබ දෙපළගේ නිර්මාණයන් අතුරින් බොහොමයක් නිර්මාණ වත්මන් සමාජ තත්ත්වයේ විවිධ පැතිකඩ මනාව ඉස්මතු කර පෙන්නවන, නිර්මාණශීලීත්වයෙන් අගතැන් ගන්නා අපූර්ව නිර්මාණයන්ය.ඔබ දෙපළට දළදා සමිදු පිහිටයි!
@nilakshihelapitiya5831
3 жыл бұрын
🧡🧡🧡
@MadeendiRastha
3 жыл бұрын
"ගෑණු ගෑණුම තමයි" කියලා ආදරවන්තයන්ට ඇඹරිලම යන්න අද දවසෙම දුන්නා නේද හොර ගෙඩියා..😍 අද රෝන්දෙ ජෝඩු ටික මේක බලලා පොර බදිනවා ඇති අප්පා..😅😅
@naveenjayathilaka3931
3 жыл бұрын
😅😅
@kalanasandeepa6167
3 жыл бұрын
ඡය වේව සමන් කලාකරුවානනි
@malindusathsara2341
Жыл бұрын
විශිෂ්ඨයි❤️❤️❤️😎
@mano-dl9ku
3 жыл бұрын
Blutooth speaker ekat dla gedra okkotam pennuwa, ලස්සනයි ලෙනින් සර්.
@sudharshaniwikramasinghe2837
2 жыл бұрын
Niyamai kalekin supuri attha sindueak aiyeee Jaya wewa
@nimalkee
3 жыл бұрын
ශ්‍රී ලාංකීක ගැමි සංගීතයේ සලකුණ. සමන් ලෙනින් මහතාගේ තවත් එක් ලස්සන ගැමි ගීතයක්.
@samankumaradissanayake1270
3 жыл бұрын
මම ආසම ලන්කවේ සිත් ගත් ගායකයෙක් වගේම දක්ෂයෙක්
@niroshgreshan304
10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි අහම්බෙන් දැක්කෙ ඔන්න මම සප්ක්‍රයිබ් කෙරුව ජයමවේවා...
@w.s.6303
3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්. මේක නම් trending වෙන්න ම ඕනෙ නිර්මාණයක්.
@bark4885
3 жыл бұрын
ඔබතුමා තමයි දැක්කෙ මෙහෙම වෙනසක් කරපු. ❤❤❤❤
@vizzywi998
Жыл бұрын
Superb ........ Nice song to hear ... better than some of the songs on the radio ...
@RanganaSusantha
3 жыл бұрын
සමන් ලෙනින් - නිලක්ෂි සුසංයෝගය හැමදාම හොඳම දෙයක් තමයි....
@kelumpathirana8210
3 жыл бұрын
"ගෑණු ගෑනුම තමයි අප්පා"- රූ රැජින සීන් එකෙන් පස්සේ ඉස්සෙල්ලම මතක් උනේ මේක..😂🤭
@nishanthaalwis7994
11 ай бұрын
Marama lassanasinduwa❤
@canon1000ra
3 жыл бұрын
සියලුම කාලින ප්‍රෙමවන්තයින්ගෙ සොචනිය හෙට දවස ගැන ගීතෙන් පැහැදිලි කිරිම😅විශිෂ්ටයි.
@dilininisansala1549
3 жыл бұрын
සමන් ලෙනින් සර් විශිෂ්ට නිර්මානයක්. ජය වේවා
@nalinikulararthna1737
2 жыл бұрын
Harima lassanai. Saman lenin kiyanne supiri kala shilpiyek. Obata theruwan saranai ....
@Techpali
Жыл бұрын
ඇගට වදින් නියම සංගීතය සමගම භාෂාව හැසිරවීම හා ඒ්කටම ඒකතු වුන රගපෑම..සුපිරිම තමා ලෙනින් සහෝදරයා. අපිට විදින්න පුලුවන් මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ලැබේවා..
@tharusanjeewanidisanayeka1899
3 жыл бұрын
මේ එනව මයෙ මැණිකේ........ ඒක නියමයි..මේ වගේ නිර්මාණ් ඉදිරියටම යන්න ඕන...හැමෝම ආදරෙන් වැළද ගන්න ඕන...හරිම ලස්සනයි රූප රචනාව..සමන් ලෙනින්..ඔබ හැමදාම විශිෂ්ට වටිනා සම්පතක්.
@nilakshihelapitiya5831
3 жыл бұрын
අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@bulathsinghalaarachchigedh4329
3 жыл бұрын
සුපිරිම වැඩක් නෑ කියලා සමන් ලෙලින් කියන්නේ අපේ රටට ලැබුණු දායාදයක් වස්තුවක් මැණිකක් ඔබතුමාට දීර්ඝායුෂ වේවා මෙවන්තේ අපේකම දැනෙන දේවල් කරන්නේ ඔබතුමා රෝහණ බැද්දගේ මැතිදුන් වාගේම තමයි ඔබත් බුදුන්ගේ සරණ වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@gayanmapalagama9554
3 жыл бұрын
සුද්දගෙ වැලන්ටයිම සමරන ගොඩ සුද්දන්ට හොදම තෑග්ග සමන් අයියගෙන්❤️
@sameerak244
3 жыл бұрын
සුද්දගෙ youtube එකෙන් බලන්න 😂
@waxbrotherssl2854
3 жыл бұрын
@@sameerak244 😂😂😂 නිර්මාණ රස විදින්නෙ මොකාට හරි බැනලා 😂😂😂
@dharaniproductions
3 жыл бұрын
සුපිරි රගපෑම සමන් අයියාගේ සහ නිලක්ෂි ගේ ❤️ නිර්මාණයට උපරිම සාධාරණයක් කරනවා
@nilakshihelapitiya5831
3 жыл бұрын
ස්තුතියි ❤
@chamara_bandara
2 жыл бұрын
akkaaa patttaaa... Ayeee ethinnnn supiriyak thamai...
@sujathahimi2191
3 жыл бұрын
ඔබතුමාගේ හැම නිර්මාණයක්ම මම බලලා තියනවා .........මම ගොඩක් ආස 1818 කැරැල්ලේ නිර්මාණයට.....💖💖💖💖
@s.j.m.1294
3 жыл бұрын
සම්මානනීය නිර්මාණයක්.. රංගනයත්, ගායනයත් අති විශිෂ්ටයි සර්.. ❤️❤️❤️🙏🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි... 🙏🙏🙏
@tyrepodda2309
2 жыл бұрын
Supiri aiye thava aluth eva karanna devi pihitai ❤️❤️❤️❤️❤️👍👍👍👍
@ganithakawaya
2 жыл бұрын
අඬ දබර කොයි කාගෙ කාගෙත් ගෙවල් වල නම් තියෙනවා... බත ඉදෙනකම් තමයි ඕවා ඕං මට අඬ ගහනවා... සමන් කියන්නේ , තමා ලබපු අධ්‍යාපනය Theory, Practrical දෙකම හරියට කරන.. කරල පෙන්නපු... කලාකරුවෙක් මිනිස්සු ආනන්දයෙන් ප්‍රාඥාවට ගෙනියන්න තවත් ධෛර්යය ලැබේවා...
@samanlenin
Жыл бұрын
බොහොම ස්තුතියි 😀❤️
@thilankalakshan1
3 жыл бұрын
ෂා නියමයි....අලුත් දෙයක් අලුත් වැඩක්...හදවතින්ම අාදරෙයි...
@dhanushkaariyasinghe6166
Жыл бұрын
කී පාරක් බැලුවද මතක නෑ.. ඒ තරම් ලස්සනයි.. ❤️
3:51
Amude 1 - අමුඩේ (වස් ගීය) - Saman Lenin (Official Video)
Saman Lenin
Рет қаралды 8 МЛН
12:38
කලබලේනෙ| හැමොගෙම ඉල්ලීම නිසා සම්පුර්ණ එක
Tinka
Рет қаралды 744 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 84 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 18 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 49 МЛН
5:14
Simon Ayye (සයිමන් අයියේ) - Saman Lenin (Official Music Video)
Saman Lenin
Рет қаралды 1,1 МЛН
6:20
Eya Meya | එයා මෙයා | Gypsies | Official Music Video | Sunil Perera | Sinhala Songs
M Entertainments
Рет қаралды 897 М.
6:04
Denna Dena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction
Bathiya N Santhush
Рет қаралды 6 МЛН
4:54
Hashen Dulanjana - Amuthu Minissu (අමුතු මිනිස්සු)
HASHEN DULANJANA
Рет қаралды 457 М.
5:06
1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin
Saman Lenin
Рет қаралды 1,8 МЛН
27:46
අමු සින්දු එක දිගට | Amu Songs Collection | Pitakaware | Sanjeew Lonliyes | Amu Sindu
Denuwan Beats
Рет қаралды 170 М.
4:03
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,9 МЛН
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 239 М.
7:51
සමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silva
Saman Lenin
Рет қаралды 1,1 МЛН
3:59
Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ ) | Timran Keerthi [Official Music Video]
Sadara Bandara
Рет қаралды 10 МЛН
0:36
Facing ghost girls vs boys #trollface #edit #troll
Kenon Edits
Рет қаралды 17 МЛН
0:28
таба-лапка за миллион!? подпишись на тг «хей! это марьяна!» там больше секретов
Maryana Lokel
Рет қаралды 1,6 МЛН
1:01
Пиши свой любимый напиток в комментах😘
Кристина Смирнова
Рет қаралды 985 М.
0:18
Humor #audiocar #autostuning #fypシ゚viral #humor #autosalpiso #expoauto #humorbrasil #memes #chistes
Cristian El Porte
Рет қаралды 8 МЛН
1:00
Пришёл к барыге
видосик
Рет қаралды 688 М.
1:00
Учительница заперла двоечника в классе, а он решил сложную задачу🥺 #shorts #фильм
Narezchik Remy
Рет қаралды 9 МЛН
0:11
Зарейдил мэра ГНОМИКОМ МУЛЬТИК часть 2
DRЫNDA
Рет қаралды 2,7 МЛН