KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Episode 12: විශේෂ කාබනික දියර පොහොරක් නිවසේදීම සාදාගමු | How to make a liquid fertilizer at home?
15:36
නිවසට සිරියාව වාසනාව කැන්දන ශාක වර්ග - ගෙවත්තේ මේවා තියෙනවා නම් හරිම සුබයි
11:28
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Players vs Pitch 🤯
00:26
This dad wins Halloween! 🎃💀
01:00
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
සමන් පිච්ච වැල් පැලකිරිම samanpichcha wel pelakirima සමන්පිච්ච Growing Jasmine සමන් පිච්චවැල් සිටවිම
Рет қаралды 63,618
Facebook
Twitter
Жүктеу
1
Жазылу 397 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 282
@ranikanarangoda9068
2 жыл бұрын
ඉතා ම වටිනවා පූජා කරන්න සූවද මල් අවශ්‍ය නිසා මෙය ඉතා ප්‍රයෝජනවත් ඔබට පින්
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@kamalalekamge7134
2 жыл бұрын
ඔබගෙ පැහැදිලි කිරිම ඉතාමත් වැදගත් බොහොම ස්ස්තුතියි !!
@manjulaherath3406
4 жыл бұрын
අනේ ඔබට තෙරුවන් සරණයි .හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ ..ගොඩක් ස්තුතියි .
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@supuwaofficials-6248
4 жыл бұрын
සම්පූර්ණ බැලුවා ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක්.පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@lakshmanwarnakulasooriya8888
4 жыл бұрын
සුභ දවසක්. දළදා සමිඳු ගේ පිහිටයි. ඔබේ වීඩියෝ හරිම වැදගත්.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@jayathungabasnayake1058
4 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි 🙏
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@padminihettiarachchi6456
Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ගොඩක් වෙදගත්.
@dhanushkakumarageki945
4 жыл бұрын
හොඳින් පැහැදිලි කර තියෙනවා .ගොඩාක් ස්තුතිය . සමන්පිච්ච වැලට මල් එන්න මොන පොහොර ද භාවිතා කළ යුත්තේ ?මැස්සක් ගහනවිදියත් කියලා දෙන්න . ඔබට ජය!!
@DLwickzz
3 жыл бұрын
මම මෙච්චර දවසක් කරේ අත්ත පස්වලට යටකරන්න බැරි උනාම අත්තට තියලා පස් බැඳපු එක.. ඊටවඩා මේක ලේසියි.. බොහොම ස්තුතියි..
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොමස්තුතියි
@reginadesilva8152
4 жыл бұрын
හොඳ වීඩියෝ වක් ස්තුතියි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@sithakumari8116
4 жыл бұрын
මම සමන්පිච්ච වැල් කීප සැරයක් අතු පැල කර ඒවා හරිගියෙ නෑ ඒ නිසා මේ වීඩියෝ එක හරි වැදගත් බුදුසරණයි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@kumudumanel8676
4 жыл бұрын
ගොඩක්ම වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.සුබ පතනවා.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@Sara-xq8dd
4 жыл бұрын
නියමයි ගොඩක් වටිනාව අයියේ විඩියෝව ඉවර වෙනකම් බැලුවා 🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@pinpokura8562
3 жыл бұрын
තෙරුවන් සරණයි! බුද්ධ පූජාවට සුදුසු මල් ලබාගන්න උපකාරයක් වේවි. පුළුවන් නම් සමන්පිච්ච පැලයක් මල් ප්‍රමාණවත්ව ලබාගත හැකි ලෙස නිරෝගීව නඩත්තු කරන ආකාරය ගැන වීඩියෝවක් ලබාදෙන්න පින්වත් මහත්මයා.
@champaperera8487
Жыл бұрын
බොහොම ස්තුතියි හොදින් කියලා දුන්නා
@crishanthadissanayake6013
3 жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක්. අවසන් වන තුරු බැලුවා. ඉඩක් ලැබුන හැම වෙලාවකම ඔබේ චානලයේ වීඩියෝ බලනවා
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@saliyawijeweera7185
3 жыл бұрын
Godak sthuthi nihal mahthmaya ... itha hoda pahadile kireemak ....🙏♥️👍
@nimalikariyapperuma4864
Жыл бұрын
Hondata pahadilikLa apitath oya vidhiyata aththak palakaraganna puluwan thanks
@somawathiesomawathie5129
4 жыл бұрын
යේසුපිහිටයි..වටිනාම.....වීඩියෝ..එකක්.....................
@wasantharani3168
4 жыл бұрын
ඉතා වැදගත් විඩියෝ එකක් තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sewwandiperera2526
4 жыл бұрын
Nodanna godak dewal danagatta sthuthi mahathmaya.puluwannam rosa , nelum pala kirima ganath video ekak krnna theruwan saranai.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@amalperera3074
3 жыл бұрын
හොද වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@syedjaan3165
4 жыл бұрын
බොහොම .වටිනවා .පැහැදිලි ..කිරිම ..හොදයි .තෙරැවන් .සරනයි ..
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@RoniRoni-vq4nl
4 жыл бұрын
Godak.sthuthy.ayye.balaporoththu.una.vidiowak.budusaranai.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@kathandarananda9600
4 жыл бұрын
ගොඩක්ම හොද විඩියෝ එකක් තවමත් බලන ගමන්
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@sameeraroshan2522
2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම හොඳයි ස්තූතියි
@sllasantha4529
4 жыл бұрын
හොද පැහැදිලි කිරිමාක් ජය වෙවා අයියෙ
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@dayaniliyanage1918
4 жыл бұрын
harima pahadili. bohoma isthuthi theruwansaranai.obathumatath, paule samatath.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@ChandimalManoj
3 жыл бұрын
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක්
@kanthikanthi358
3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොමත්ම ස්තුතියි.
@malaonnamamathsabkaramala2808
2 жыл бұрын
Budusaranai.
@ashokaparis8696
4 жыл бұрын
Thanks harima vadagatha video akak Davi pihitai
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@MANU-lg9hd
3 жыл бұрын
අපේ ගෙදර තිබෙන සමන් පිච්ච වැලෙහි මුලෙහි සිට එන්නේ තනි දන්ඩක්.මට උවමනායි දැන ගන්න මුලෙහි සිට අතු ගන්න විදිහ .සමන් deawale තියෙන වැල් වල මුලෙහි ගොඩක් අතු තියෙනවා .මට එහෙම අතු ගන්නා විදිහ කියලා දෙන්න .ඔබ තුමාට තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා !!!!!.
@agriculturenihalranasingha
3 жыл бұрын
එ එන දන්ඩ අඩියක් පමන උසින් කපන්න එවිට හොදින් අතු එනව බොහොම ස්තුතියි ඔබට
@beautybluesky6359
3 жыл бұрын
Bulath athu pochcheyaka hadanna puluwanda ayye,,
@Sara-xq8dd
4 жыл бұрын
145 ලයික් මගෙන් අයියේ සුභම සුභ රාත්‍රියක් වේවා බුදු සරණයි🌷🌷🌷
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@kshitijaya2509
4 жыл бұрын
පනස් හතර කැමැත්ත මගෙන් ... ගොඩාක් ම වටිනවා video එක ..ගොඩාක් ස්තුතියි ඔබට .සුබ රාත්‍රියක් .ජය වේවා !!!
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@madukarunanayake3110
4 жыл бұрын
ඔයට නම් වත්තට ගියා උදල්ලක් ගත්තා මතුපිට පස් ට්කක් ගෙනවා සෙරම ගෙදරින් අරගෙන පැලයක් හදගන්න පුළුවන් ,,අපි කුලි ගෙදර ඉන්න උඩතට්ටුවක කිසිම දෙයක් ගන්න නැහැ මුදල් ව්යදම් නොකර ආසයි අසනිපයෙන් ඉන්න නිසා මොනවා හරි ගසක් හිට්වලා මලක් දකින්නට ,,අපි හැදුව ට කවදදාවත් බැරි උනා අයියේ ,,පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී ,,
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@jithendra5069
4 жыл бұрын
ස්තූතියි, ඉතා වැදගත් video එකක්. ❤🙏❤🙏
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න visibility_off
@shashikalaharshani9328
3 жыл бұрын
Bohoma sthuthie.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@mobitech7186
3 жыл бұрын
Good job.හොදට තේරුනා. Thanks ...
@lnewlnew898
4 жыл бұрын
ගොඩක්.ස්තුතියි.මල්ලියෝ
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@indranithalahitiya8382
4 жыл бұрын
Ayubowan Mahathmayaneni!!!!!! Obathumata Bohoma pin😄 Saman Pichcha Mal Wel Sitewuwata Pela Wune Netha😥Obathuma Pewasu Paridi Situweemata ASA Sithuna😄Adamai Esuwe Komarika Gel Srawayen Samanpichcha Athu Walata Thawara Pelaweemata proyojanawath Wana Bawa😄Kadima Adahasak Eya......Paththarayaka Pasugiya Kalayedi Satahan Kara Thibuna "Mal pochchiyak Jeewanuharanaya Kota Gena Eyata Pas Saha Weli Missranaya Dama Silikawarayakin Wasa Getagasa Hirueliyata Yodawanna Yanuwen😄Mamath Ema kramayata pelabuna Pasu Miris pela Situwa Gatta😄......Mul Adina Hormonaya Thewaruwata Getaluwak Nethida(Ruutone)🤔?????Captain Diliranashayak Warthamanaye Bawitha kalahekida🤔?????Nethinam Swabawika Amudrawaya Magin Pamanak Sambanda Karaganu Lebeda🤔????? Propogeter Sadana kramayath Video Magin Penwanu labanawada🤔?????? Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@agriculturenihalranasingha
4 жыл бұрын
කරුනාකරලා ඒ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/ppilkKyQh6l3jbM බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@mahindasirimanne8366
3 жыл бұрын
Mage saman pichcha palaya aurudu 2 , mal natha pilithuru balaporoththu vemu .Theruwan saranai .
@gomaragegerard7774
Жыл бұрын
..........ජයවේවා ජයවේවා
@udarisanjeewani6948
4 жыл бұрын
Godaaaaaak sthuthi aiye. Parissamen inna. Budusaranai.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@mahindasirimanne8366
Жыл бұрын
mage sama pichcha vala aurudu 5 ki , mal natha, Keseyl diyara mulayata damma. Mal natha , kumak kala uthuda ?
@sewingmachinetechnology4478
4 жыл бұрын
Niyamai aiya
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@samanthikumanayaka1599
4 жыл бұрын
Godak watinawa godak sthuthi aiye
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@samweere9127
4 жыл бұрын
Bohama sthuthi...
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@wasanthimalani1583
Жыл бұрын
පොට්ස් වලට දැම්මාම ටික දවසක් යද්දී කොල ,දුඹුරු වෙනවා..විකිණීමට බැරි වෙනවනෙ..මොකද කරන්න ඕනේ?
@kuwaitkuwait3306
3 жыл бұрын
හුගක් ප්‍රයෝජනවත්.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@razeenahalaldeen7696
3 жыл бұрын
මල්ලිය ගොඩ ක් හොදයි දැනගත්ත එක මල්ලි මට කියන්න කටුරෝලු කරල් හෝ බීජ ගන්න තැනක් මම කොළඹ මය්හි එව්වනහ මට කොහොමහරි තැපැල් ලෙන් කරල් ටිකක් යවන්න පුලුවන්ද ඔබට godak පින් ලැබිඑක ගස්ට්ර්ක් අසදිය සිටින කෙනකුට ලිපිනය රුපිකා නො 73 ශ්‍රි මහා විහාරය පාර කළුබෝවිල දෙහිවල ඔබව U ටීඋබ් වල ගොඩක් උපදෙස් බලනවා kaha vavana hati delum vavahati layar kramaya proprgrat crmaya thawath godak bohoma pahaily
@amiladulani2713
4 жыл бұрын
Godak wedagath ayye video eka,budusaranai oyata godak
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@TRUESRILANKANS
4 жыл бұрын
Watinawa Nihal aiye Bs
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sewingmachinetechnology4478
4 жыл бұрын
Vedagath video ekak 👍👍👌👌
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@slcricketlokaya2278
4 жыл бұрын
godak watinawa aiye hodata pehedili karanawa suba dawasak budu saranai
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@visankasanjeewa9226
3 жыл бұрын
Jaya wawa bs
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි
@chamilasagari102
4 жыл бұрын
බොහොම ස්තුතියි බුදුසරණයි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@harshakumara6558
4 жыл бұрын
Sthuthi theruwan saranai
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lalanilalani3782
3 жыл бұрын
Saman pichcha walata thada Awwa oneyda?
@sriyanicool1738
3 жыл бұрын
Thanks ඔබ ta
@renukasamarasinghe3400
2 жыл бұрын
Thank you oba thumata mal enna danna ona pohora monawada? 🙏
@kalyanirohini1738
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@deepikand5722
4 жыл бұрын
hadaganna amaru deyak bohoma pahadiliwa kiyala dunna bohoma sthuti obata
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lakshithamadhuranga9801
4 жыл бұрын
බොහොමයක් ස්තුතියි 🙏
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kumarimallika6371
3 жыл бұрын
තෙරුවන්සරණයි
@nuwanprabat3110
4 жыл бұрын
සුපිරි... 👌👌👌. බුදුසරණයි.. aiya
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@manjulakumari9372
3 жыл бұрын
Godak.wadagath.deyak.ada.dana.gaththa.thank.you.
@jayanthipeiris5147
4 жыл бұрын
සුබ දවසක් පුතේ පුතා මගෙ දබල වැල් පැලවෙන්නැ.ඇයි එ මම නාවලපිටියෙ තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
4 жыл бұрын
දමල් බීජ සිටවිමට පෙර පැය 6ක් පමන පෙගෙන්න තියලා සිටවන්න කොහොමත් පැලවෙන්න දින 8 සිට 20 දක්වා කාලයක් ගතවෙනවා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@jayanthipeiris5147
4 жыл бұрын
@@agriculturenihalranasingha තෙරුවන් සරණයි පුතේ
@chathurichathuri9075
4 жыл бұрын
Oba thumat godak esthuthi man vidiyo eka downlod karalama thiagaththa.theruwan saranai obata.පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.අපි කඩෙන් මිලදී ගන්න බට් පලතුරු ගස් සිටවිය යුත්තේ බදුනකද..බිම සිටවුවහොත් පලදාවක් ලාබා නොහැකියි" කියන දේ තුල සත්‍යයතාවයක් තීබේද..
@agriculturenihalranasingha
4 жыл бұрын
සම්පුර්නම බොරුවක් ගහක් හොදින්ම හැදෙන්නේ බිම බිමහදලා ගන්න අස්වැන්නක් කවදාකවත් බදුනක හදලා ගන්න බෑ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@beautybluesky6359
3 жыл бұрын
Aiyye de saman kiyanne me malatamada
@devikapriyadarshani1906
3 жыл бұрын
Tnx.godak watinawa
@sdrruwani
4 жыл бұрын
බුදු සරණයි .
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sasinduhansana5617
3 жыл бұрын
🎈🎈 godak watinawa
@agriculturenihalranasingha
3 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@SriLanka-fv5vd
4 жыл бұрын
සුභ පැතුම් ඉදිරියටම යන්න
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@SnowballSweety
4 жыл бұрын
ගොඩක් හොදයි අයියේ සම්පූර්ණයෙන් බලනවා ... අපේ පැත්තටත් එන්න පුළුවන් වෙලාවක ...❤️
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@trekeydiamond8746
4 жыл бұрын
wow i love plants and vegetables im here to support you
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@ushanindrajith8226
4 жыл бұрын
Aligatapera walata gedi hata noganna gahakin paladawa ganna hormona beheth warga thiyeda
@agriculturenihalranasingha
4 жыл бұрын
අලිපේර වල පිරිමි ගස් තියනවා කවදාවත්ම ගෙඩිහැදෙන්නේ නැති මේ විඩියෝ එකේ තියන ක්‍රම වලින් පහසු කරමයක් අනුගමනය කරන්න kzbin.info/www/bejne/qqeXnqSNr7iLjJI වගා කර ඇති ස්ථානය, කාළගුණය, ප්‍රභේදය සහ පසුගිය වසරේ ලබා දුන් අස්වැන්න වැනි කරුණු මත අලිගැට පේර ගසක මල් හට ගැනීම තීරණය වේ. මල් වල ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කාණ්ඩ දෙකකට අලිගැට පේර ශාක බෙදා තිබේ. මෙයින් "A" දර්ශයට අයත් ශාකවල මල් විවෘත වු දින උදය වරුවේ එහි ස්ත්‍රී ලිංගික කොටස් ක්‍රියාකාරී වන අතර, මෙම කාලය තුලදී වෙනත් මල් වලින් පිට වන පරාග කලංකය මත රදවා ගෙන පරාගනය සම්පූර්ණ කර ගනී. නමුත් මෙම මල් වල පරාගධානි ක්‍රියාකාරී බවට පත්වන්නේ පසු දින සවස් වරුවේදීය. B" දර්ශයට අයත් ශාකවල ස්ත්‍රී ලිංගික කොටස් ක්‍රියාකාරී වන්නේ සවස් වරුවේ මල් විවෘත වූ විටය. එවැනි මල්වල පරාගධානි මගින් පසු දින උදය වරුවේදී පරාග මුදා හරී. මේ හේතුව නිසා අලිගැට පේරවල ස්වභාවිකවම ස්වපරාගනය වීම වැලකී තිබේ හෝ සීමාවී තිබේ. එම නිසා ගෙඩි හටගැනීමට නම් මේ ආකාර දෙකටම අයත් ගස් සිටුවිය යුතුය. නමුත් සිසිල්, අදුරු කාළගුණයකදී ස්ව පරාගනය සිදුවීම දක්නට ලැබේ. එවිට එක් ගසක් තිබීමෙන් වුවද ගෙඩි හොදින් හට ගනී. ඒ නිසා මෙවැනි ගසක් හඳුනාගත විට අංකුර බද්ධ පැල නිපදවා ගැනීම සඳහා යොදා ගැනීම අතිශයින් වැදගත්ය.
@ushanindrajith8226
4 жыл бұрын
Thank you
@AvishkaPiumal-r5y
2 ай бұрын
Thank you😊😊
@malkumarei4131
3 жыл бұрын
Great
@විදර්ශනා-ස2ඛ
3 жыл бұрын
නිහාල් මහත්මයා කිව්ව විදියටම කලා. දැන් දවස් 5 ක් විතර ඇති. පිච්ච අත්තේ කොළ ටිකක් වේලෙන්න වගේ අරගෙන. කොළ හැලිලිද ආයමත් දළු දාන්නේ. නැත්නම් හිත හදාගෙන වෙන එකක් හදන්නද. ස්තුතියි
@ncgeja
4 жыл бұрын
great💖💖👈 .👌. මැල්ල කොල ගැන වීඩියෝ එකක් කරන්න. ,bs.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@shahanimangalika4738
3 жыл бұрын
Ape pela thiyanawa mal ne monawada danna hoda
@agriculturenihalranasingha
3 жыл бұрын
කෙසෙල් ලෙලි දියර පොහොර යොදන්න බොහොම ස්තුතියි
@SL90DutuNodutu
4 жыл бұрын
ඒක නියමයි.............
@nuwanprabat3110
4 жыл бұрын
එමද. අස...
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@ritamudalige5828
2 жыл бұрын
Danuwath kalata isthuthi
@harshagunasekara3414
3 жыл бұрын
නිහාල් අයියේ.ගේ ඉස්සරහ වතුසූද්ද පැල කලොත් ගෙදරට අසූබයිද
@agriculturenihalranasingha
3 жыл бұрын
ඔවා බොරුකත ගහක් කොලක් නිසා කිසිම හානියක් වෙන්නේ නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kawmiathapatthu3070
2 жыл бұрын
වතුසුද්ද කියන්නේ ආක්රමණික ශාකයක් ඇසට නොපෙනෙන යම් දෙයක් වායු තලයට ඉන් නිකුත් වෙනවා. ඒ වගේ ආක්රමණික ශාක බොහොමයක් තියෙනවා. එසේ නිකුත්වන දැ නිසා බොහෝ දේශීය ශාක වර්ග විනාශයට පත්වෙනවා. උදාහරණයක් විදියට කෙසෙල් පත්‍ර දුර පාට වෙලා පිලිස්සී යාම, ගස්ලබු වල ඵල හට නොගැනීම සමහරක්. වැඩසටහනක තිබ්බේ මහාචාර්යවරයෙක්ගෙ පොතකත් තිබ්බා
@OshVK
10 ай бұрын
සමන් පිච්ච වැලට දැන් අවුරුද්දකට ලගයි, එකම එක පාරක් මල් 2ක් පිපුනා, මෙ පස් මිශ්‍රනය තමයි ගත්තේ, නිල් කැට දැම්මත් මල් පිපෙන්නෙ නෑ, මොකද්ද කරන්න පුලුවන් මල් එන්න
@iukthink8383
2 жыл бұрын
Superb
@Dan-acadamy
4 жыл бұрын
Like 267 godak vatinawa idiriyatama yamu
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sndgo472
4 жыл бұрын
Maara watinawa Meka thanks
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@NaTure_is_mY_LV
4 жыл бұрын
Valuable sharnng ayyohhh nice one. Good job. 👌👍
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@Pinbimah
4 жыл бұрын
Niyamai. Godak watinawa. Theruwan saranai. 👍
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@dimuthuchathuranga8148
4 жыл бұрын
Audio quality එක ගොඩක් හොදයි දැන්. 👍👍👍
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@WishmaSL
4 жыл бұрын
Honda danuwath kereemak godak watinawa 👍 ❤ ❤️❤️ 👍
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@kumaripathirana7192
4 жыл бұрын
Bohoma sthuti
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@karminiscooking5073
4 жыл бұрын
Good sharing. I grow rose jasmine and other flowering plants. But the biggest challenge are roses. Like 166
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි I also came to support the channel and watched the entire video .Congratulations
@ashenperera4122
3 жыл бұрын
Uncle me orcid walata k-44 danna dawas kiyen kiyatada
@UshanBro
4 жыл бұрын
ජය වේවා අයියේ💛
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@හිරුතිසියති
3 жыл бұрын
නිහාල් මහත්මයා මන් video එක බලලා කලා. දැන් සුමාන 2 ක් වෙනවා. කොළ පොඩ්ඩක් හැලිලා වගේ. ගහ හරියන එකක් නැද්ද
@chandihttiarich2147
4 жыл бұрын
Wow good
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
15:36
Episode 12: විශේෂ කාබනික දියර පොහොරක් නිවසේදීම සාදාගමු | How to make a liquid fertilizer at home?
Sri Lankan Life
Рет қаралды 323 М.
11:28
නිවසට සිරියාව වාසනාව කැන්දන ශාක වර්ග - ගෙවත්තේ මේවා තියෙනවා නම් හරිම සුබයි
HOUSE WIFE
Рет қаралды 487 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 19 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 64 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 62 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 29 МЛН
33:58
🇱🇰කඩුපුල් මවනා කප්රුක.
Nalaka Senadeera
Рет қаралды 67 М.
8:09
සමන්පිච්ච වැල් පැලකරන්නේ කොහොමද How to grow Jasmine from cuttings samanpichcha wel pelakirima
agriculture nihal ranasingha
Рет қаралды 8 М.
12:54
Growing mushrooms at home is super easy with a bucket - Anyone can do it
EY - Gardening
Рет қаралды 23 МЛН
11:55
ශාකයේ පලදායිතාවය වැඩිකරන නයිට්රජන් පොස්පරස් පොටෑසියම්|දියර පොහොරක්
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 165 М.
10:33
Brilliant idea | How to grow Onions & Garlic in Styrofoam Box for beginners
DIY Garden Ideas
Рет қаралды 38 МЛН
13:14
හැමදාවම මල් පිපෙන්න මල් වගාකරනන ක්‍රමය The method of growing flowers that bloom all the time
agriculture nihal ranasingha
Рет қаралды 140 М.
10:10
Easy - Simple - Tips for growing mushrooms in plastic bottles at home
EY - Gardening
Рет қаралды 4,6 МЛН
13:27
Making bean sprouts at home from plastic bottles is easy - both white and plump
EY - Gardening
Рет қаралды 9 МЛН
15:46
1 cup per week! Orchids produce 1001 new roots and flowers instantly!
Happiness Garden
Рет қаралды 717 М.
8:27
ඔබව දුප්පත් කරවන ගෙදර තියෙන්න හොද නැති ගස් | අදම අයින් කරන්න | Bad Plants Vasthu Dosha
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 455 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 19 МЛН