සම්බුද්ධ වන්දනාව | sambuddha wandanawa

  Рет қаралды 45,448

Dam Sisila

Dam Sisila

Күн бұрын

Пікірлер: 19
@KarunaDaya
@KarunaDaya 5 ай бұрын
මගේ පවුලේ මියගිය අම්මා තාත්තා නංගි පුතාලා හතර දෙනා මුණු පුරා ඇතුළු පවුලේ මියගිය සියලූම දෙනාට මේ ගෞතම බුදුන් වැඩි බුද්ධ රාජ්‍යයේදීම සසර කෙළවර අමා මහ නිවනින් සැනසෙන්න මම කරන හැම පිනක්ම හේතු වේවා වේවා සාදු සාදු සාදු
@rajithasampath7299
@rajithasampath7299 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu
@SomavatiS
@SomavatiS 10 күн бұрын
Teruwan saranai 🙏🙏🙏
@KarunaDaya
@KarunaDaya 10 ай бұрын
මගේ අම්මා තාත්තා අකල් මරණ සිදුවුණු නංගී පුතාලා හතර දෙනාටත් කිසිම ආත්මයක අකල් මරණ අත් නොවේවා කී නොකී මගේ පවුලේ මියගිය සියලුම දෙන්නටම ඉක්මනින් නිර්වානයම අත් වේවා
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 8 ай бұрын
Sadu sadu sadu taruwan saranai m..utum බෝධි පූජාව බලංය්න් මගේ සියලු බලාපොරොත්තු ඉස්ට වෙව sadu sadu sadu taruwan saranai
@umayaumaya2237
@umayaumaya2237 11 ай бұрын
Sadu sadu sadu.siyelu saththayo.suwepath wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏
@deeltoku2957
@deeltoku2957 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️
@deeltoku2957
@deeltoku2957 Жыл бұрын
🙏🙏🙏☸️☸️☸️
@KarunaDaya
@KarunaDaya 10 ай бұрын
මම බුදුන් වැදලා ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුවන්ට තියෙන අපල දුරු වේවා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා බුදු ගුණ සරනයි දම් ගුණ සරනයි සග ගුණ සරනයි හැමදාමත් මගේ දරුවන්ට සතුටින් ජිවිතේ ගෙවන්නට මේ පිං පිහිට වේවා සාදු සාදු සාදු
@KarunaDaya
@KarunaDaya 5 ай бұрын
මගේ රත්තරන් පුතාට කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා මගේ පුතා ඉන්න තැනක සතුටින් ඉන්න පින් දහම් කරගෙන අම්මා කරන හැම පිනක්ම අනුමෝදන් වෙන්න මේ සසරින් එතර වෙන්න මගේ රත්තරන් පුතේ
@kaneshniwan1497
@kaneshniwan1497 Жыл бұрын
🙏🙏🙏
@KarunaDaya
@KarunaDaya 9 ай бұрын
මගේ ප්‍රාර්ථනාව මගේ පවුලේ හැමෝටමත් සහෝදර සහෝදරියන් ඒ දරුවන්ටත් මගේ දරුවන්ටත් කිසිම දුකක් කරදරයක් නොවේවා බුදු සරනින් දම් සරනින් සග සරනින් ආරක්ෂා වේවා
@bamunugedewmisachindaya5442
@bamunugedewmisachindaya5442 6 ай бұрын
Sadu sadu sadu
@maheshmadusanka9185
@maheshmadusanka9185 2 ай бұрын
Sadu sadu
@KusumaaLatha-gh3dk
@KusumaaLatha-gh3dk Жыл бұрын
🌷🌹🌻⚘🌾🌺🙏🙏🙏🙏
@ChandanaAnanda
@ChandanaAnanda Жыл бұрын
ඉතිපිසෝ භගවා - මේ ගුණ වලින් සමන්විත භාග්‍යවන්තයෙක් වන්නේය අරහං - බාහිරයෙන් සැප සොයන්නේ නැත සම්මා සම්බුද්ධෝ - බුද්ධියෙන් උසස් - බාහිරයට යටත් නොවී ජීවත්වීමේ හැකියාව විජ්ජා චරණ සම්පන්නෝ - අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් ඇති පටිච්ච සමුපාදයෙන් මිදී වාසය කිරීම සුගතෝ - තම ගතේ පවතින අංශු තදවීම් තෙරපීම් රත්වීම් සහ දෙදරීම් වලින් මුදවා ගෙන ජීවත්වීම ලෝකවිදූ - පෙර සහ වර්තමානයේ හමුවූ බාහිර වස්තු රූප සමග කාමය (කැමැත්ත අකමැත්ත) මිශ්‍ර නොගෙන වාසය කිරීම අනුත්තරෝ - පුර්ණ වශයෙන් නිවුණු ක්‍රියාවලියකට උරුමවේ පුරුෂ ධම්ම සාරති - සත් තිස් බෝධි පාක්ෂික ධම්ම වලින් සාරවත්වූ ජීවිතයක් ගත කරයි සත්වා දේව මනුස්සානං - සත්‍ව ගති වලින් මිදී ඒවා පාලනය කරමින් උතුම් මනුෂ්‍යත්වය [අපි නර මිසක් මනුෂ්‍ය නොවේ] දරයි බුද්ධෝ භගවා - තම ක්‍රියාවලියේ ඉන්ද්‍රිය පාලනය කරන්නේ බහිරය නොව තමන්මය
@thanujarathnakanthi8375
@thanujarathnakanthi8375 Жыл бұрын
🙏🙏🙏
@AlKuwait-qv1or
@AlKuwait-qv1or 6 ай бұрын
🙏🙏🙏
@AlKuwait-qv1or
@AlKuwait-qv1or 5 ай бұрын
🙏🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 56 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 104 МЛН
Sambuddha Worship and Bodhi Pooja \සම්බුද්ධ වන්දනාව සහ බෝධී පූජා
48:34
Niwan Sitha-නිවන් සිත (දැහැමි සමාජයක් උදෙසා)
Рет қаралды 82 М.
Deegala Piyadassi Himi Ashirwada Bodhi Poojawa
59:02
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 133 М.
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 879 М.
මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි
54:40
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 430 М.
Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව
32:41
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 423 М.
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA
54:26
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН