No video

Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව

  Рет қаралды 1,598,713

DinagiTV

DinagiTV

Күн бұрын

Theruwan Namadimu | නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නොකරන්න.
දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත.
තෙරුවන් නැමදීමට පෙර පිළිම වහන්සේ අසල/නිවස පිරිසිදු කරන්න.ඉන්පසු ඔබද මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.
පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කරන්න.
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දෙසූ නිවැරදි දහම් මඟ ඔබටත් මටත් ඉක්මනින් අවබෝධ වෙත්වා !
📽️ පින්තූරය:- ගෞතම බුදුරජාණන් වහන්සේ / අසූ මහා ශ්‍රාවකයින්
// බුදු පහන සහ බුද්ධ පූජාව නිවැරදිව තබන ආකාරය ?!
** පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ.
01. බුදුරජාණන් වහන්සේට වැඳුම් පිඳුම් කිරීමේ ආරම්භය,
02. බුදු පහන තැබිය යුතු තැන හා දිශාව,
03. බුදුන් වැඳිය යුතු වේලාව,
04. බුද්ධ පූජාවට තබන දානය තිබිය යුතු වේලාව,
05. බුද්ධ මන්දිරය තුළ ඇති දේව රූප ආදි බුද්ධ වන්දනාවේ නිවැරදි ක්‍රමවේද.
📽️ • Budu Pahana Hariyata T...
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
------------------------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
------------------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බො හෝ කල් පවතීවා !
------------------------------------------------------------------
#Theruwan #BuddhistPirith #Pirith
// DinagiTV Pirth
// Theruwan Wandanawa
// Theruwan Namadimu
// තෙරුවන් වන්දනාව
// තෙරුවන් නමදිමු
// සම්බුද්ද වන්දනාව

Пікірлер: 715
@user-kg2vu2jh8h
@user-kg2vu2jh8h 6 ай бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි 🙏🌼
@aishaalmansour9467
@aishaalmansour9467 3 жыл бұрын
sadu sadu sadu
@roini.rokini9072
@roini.rokini9072 3 жыл бұрын
Sadu sadu sadu
@dammikakumara9210
@dammikakumara9210 7 ай бұрын
අපෙ ගෙදර අම්මත්, තාත්තාත්, මල්ලීත්, මමත් ,අත්තම්මා ,අත්තත් හා නිවසේ සුනකයා , බළලා හා සුරතල් මසුන්ද සුවපත් වේවා ලෝකවාසී සියලු දෙනාත් නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
එසේම වේවා.!!! ඔයාට බල්ලයි පූසයි අමතක වෙලානෙ
@dammikakumara9210
@dammikakumara9210 Ай бұрын
ඇයි මාලු thanks
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේ ට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු
@baople7486
@baople7486 Жыл бұрын
මගේ පුතාට ඉක්මනින් නිවන් සුවම අත් වේවා කිසිම ආත්මයක මේවාගේ අකල් මරණයක් නොවේවා සම්මා සම් බුදු සරනයි
@gpsking7633
@gpsking7633 Жыл бұрын
🙏🙏🙏
@baople7486
@baople7486 Жыл бұрын
මගේ හිතේ තියෙන සියලු දුක් නිවේවා
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට
@dammikakumara9210
@dammikakumara9210 Ай бұрын
එසේම වේවා !🙏
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
අද දවස සියලුම දෙනාට සුභ දවසක් වේවා මගෙ දරුපැටවු ඇතුළු සියලුම දෙනා මේ කොරෝනා වසංගතයේන් ආරක්ෂා වේවා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි මගෙන් ඈත් වෙලා ගිය මගේ රත්තරන් පුතාටඉක්මනින් නිවනම අත් වේවා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ දීම මගේ පුතා නිවන් දකීවා සාදු සාදු සාදු
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 2 ай бұрын
🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු
@gunawathithennakon3595
@gunawathithennakon3595 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මා ඇතුළු මගේ දු දරුවන් සහ සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා අවසානයේ ඒ උතුම් අමා මහා නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏🙏🌼🌼🌼
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((සාදු!!!සාදු!!!සාදු!!!🌷🌷🌷🕯️🕯️🕯️🙏🙏🙏 ශිු ගෞතම බුදුපියාණන් වහන්සේට නමස්කාරවෙිවා!!!!!!!ශිු සමිමා සමිබුදු සසුන බැබලේවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏))
@sandykumari8421
@sandykumari8421 2 жыл бұрын
මම පතනවා මගෙ මල්ලි මෙදා අකල් මරණ යට ගොදුරු උනා එවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ලොවුතුරා බුදු රජාණන් වහන්සේ පිහිට මගෙ න් දහස් ගණනක් නමස්කාර වේවා
@NayanaKumari-rh4ft
@NayanaKumari-rh4ft 2 ай бұрын
මගේ දරුවන්දෙනාම. ත්මහතයත්පවූලේසියළුදෙනතිගෙමග්‍රහ අපලදු රුවේවාඛොජිපුජාවෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏
@arjuna17nilanka41
@arjuna17nilanka41 11 ай бұрын
හොදයි
@gsjjawaher5085
@gsjjawaher5085 9 ай бұрын
🙏🙏🙏🙏
@galagodamanike-wb8lx
@galagodamanike-wb8lx Жыл бұрын
අපිට අැතිවි තිබෙන සියලු කරදර දුරැවේවා
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර කොට මගේ දරු පැටවුන්ට මගේ සහෝදර සහෝදරියන්ටත් ඒ දරු පැටවුන්ට ලංකාවාසි ලෝකවාසී සියලුම දෙනාටත් සිය සියලු සත්වයන්ටත් අද දවස නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා හැමෝටම සම්මා සම්බුදු සරණයි
@baople7486
@baople7486 2 жыл бұрын
මගේ අම්මාට මගේ පුංචි පැටියාට වගේම මගේ පවුලේ මියගිය සියලු දෙන්නටම මේ ගෞතම බුද්ධ රාජ්‍යය දීම ඉක්මනින් නිවන් සුවම අත් වේවා සම්මා සම් බුදු සරනයි හැමෝටම සාදු සාදු සාදු
@KarunaDaya
@KarunaDaya 8 ай бұрын
මගේ එකම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව අධිෂ්ඨානය මගේ දරුවන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඒ දරුවන්ටත් ලක් වාසී ලෝවාසී සියලුම දෙනාටත් දුක් කරදර නැති වාසනාවන්ත ජීවිත ගෙවන්න ලැබේවා කියලා තෙරුවන් සරණයි හැමෝටම සම්මා සම්බුදු සරණයි
@nilushipadmasiri
@nilushipadmasiri 5 күн бұрын
Mage daru dedenatax mage amma mage sahodarayanta msge paule siyalu denata kisidu ledak dukak nathiwa sathutin inna labewa 😊
@shamilkasheshan3124
@shamilkasheshan3124 3 жыл бұрын
sadu sadu
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.මගේ.නමස්කාර. වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulanjanatheshan6955
@dulanjanatheshan6955 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 !!! සියලුම දෙනා කොරෝනා උවදුරෙන් මිදෙත්වා !! 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
@user-md9en7fo7z
@user-md9en7fo7z 3 ай бұрын
🎉සාධු සාදු සාධු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා 🙏☸️🕉️✝️☪️🎉
@user-md9en7fo7z
@user-md9en7fo7z 3 ай бұрын
☸🙏☸️🕉️✝️☪️
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Mqge piyana sahodaraine atulu nada in atulu meya paralova geya samadenatama ikman newan suwa ලැබේවා පින්වත් athma ලැබේවා sadu sadu sadu age bhagywanta budu piyanan wahanseta mage namas karyakma vewa sadu sadu sadu 🙏🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🙏🙏🙏☘️☘️☘️💮🌼🌷🙏🙏🙏
@chandiandaraweera8481
@chandiandaraweera8481 11 ай бұрын
මාගේ මල්ලිලා තුන්දෙනාට කිසිම ආත්මයක මෙවන් අකල් මරණ සිදු නොවෙත්වා! අමිමාට සහ තාත්තාටද නිවන් සුව ලැබෙත්වා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthioman2751
@jayanthioman2751 2 ай бұрын
Sadu sadu sadu
@kalyanideepika1001
@kalyanideepika1001 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@ashouranjanikarandagaspiti7194
@ashouranjanikarandagaspiti7194 Жыл бұрын
සියළුම ලෝ වැසියන් නිදික්‍ නිරෝගී වේවා 🙏🙏🙏🙏
@baople7486
@baople7486 Жыл бұрын
මගේ පුංචි දුවගෙ 🎂 සුභ උපන්දින යක් තෙරුවන් සරනයි ඇයට සුභ අනාගතයක් වේවා 2023/3/6 තෙරුවන් සරනයි
@prokashbarua1979
@prokashbarua1979 3 жыл бұрын
Sadhu sadhu sadhu 🌺🌺🌺🇧🇩
@mulansaparamadu7986
@mulansaparamadu7986 Жыл бұрын
මාගෙ පැතූම සියලූම සත්වයො නිදූක් වෙත්වා නරොගි වෙත්වා සූවපත් වෙවා දූ කින් මිදෙත්වා සාදූ සාදූ සාදූ
@damithajanakipathirana1648
@damithajanakipathirana1648 5 ай бұрын
මගේ අම්මාට නිදුක් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි.
@denethshamal8491
@denethshamal8491 4 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි ❤
@RukmanLiyanage-ox8yz
@RukmanLiyanage-ox8yz 4 ай бұрын
32:40
@dinusha2288
@dinusha2288 Жыл бұрын
මගේ පුතාගේත් අම්මගේත් සියලුම අපල දුරැවේවා නිදුක් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදේත්වා🙏🙏🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 3 жыл бұрын
සාදු සාදු සාදු. නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
සාදු සාදු සාදු සුභ දවසක් වේවා හැමෝටම මගේ දරුවන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු මාගේ පවුලේ මියගිය සියලූම දෙනාට ඉක්මනින් නිවනම වේවා සාදු සාදු සාදු
@KarunaDaya
@KarunaDaya 8 ай бұрын
මගේ රත්තරන් පුතාට ඉක්මනින් නිර්වානයම අත් වේවා පවුලේ මියගිය සියලුම දෙන්නටම නිර්වානයම අත් වේවා
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 8 ай бұрын
මෙ තෙරුවන් වන්දනාවෙ අනන්ත ආනුබාවයෙන් , මගෙ අම්මගෙ කායික මානසික සුවය ලැබෙවා !!!🌹
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 8 ай бұрын
මෙ තෙරුවන්දනා මොහොතෙ , සියලු රෝහල්වල ජීවිතය යදින සියලු රෝගින් ඉක්මනින් සුවපත් වෙවා !!! සියලු සතුන් ලොව සුවපත් වෙවා !!!🌹
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ භාග්‍යවත් අරහත් අමාමෑණී සම්මා සම්බුදුරජානන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@chandrikapiyathilake102
@chandrikapiyathilake102 2 жыл бұрын
Sadu sadu sadu! Theruwan Saranai!
@baople7486
@baople7486 Жыл бұрын
මගේ ලොකු පුතාට තියෙන අපල දුරු වේවා
@LalaniKumari-rp2sq
@LalaniKumari-rp2sq 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සැම දෙනාගේ අපල දුරුවේවා සියලු සත්වයෝ නිදුක් වෙත් වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🌹🌹🌹🙏🙏🙏🙏
@pmnjulamnjulakuwait3884
@pmnjulamnjulakuwait3884 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thanusandamali446
@thanusandamali446 3 жыл бұрын
Siyalu sathwayo niduk wethwa. nirogi wethwa. Suwapath wethwa. Awasanaye uthum nirvana sampaththiya lebewa
@yamunayamuna6551
@yamunayamuna6551 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්. සරණයි
@sadithhansak8068
@sadithhansak8068 Жыл бұрын
මෙ ප්‍රාර්ථනය මාගෙ ලෙඩසුව වේවා සියලු සත්වයො සුවත් වේවා!!!
@induwaradaham6895
@induwaradaham6895 Жыл бұрын
🙏සාදු සාදු🙏ඔබ වහන්සේ බුදුන් දැක නිවන්දකිත්වා🙏සාදු සාදු🙏
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 3 жыл бұрын
Siyalu sathwayanta yahapathakma wethwa. Sadu sadu sadu sadu sadu sadu sadu sadu.
@sajithlakmal
@sajithlakmal Жыл бұрын
තෙරුවන් සර නයි අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා ගණදෙවි හාමුදුරුවන් ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා විදෙස් ගත වෙලා ඉන්න ඒ වි පෙමලතාට ඉක්මනින් එම රැකියාව ලැබේවා තෙරුවන් සරනයි මෙය තව කෙනෙක්ට බලන්න යවන්න ඔයාලාට තෙරුවන් සර නයි අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා
@roini.rokini9072
@roini.rokini9072 3 жыл бұрын
Sadu sadu sadu අපේ හාමුදුරුවනේ බුදු සරනයි ඔබ වහන්සේ ta
@kasunkasun3441
@kasunkasun3441 2 жыл бұрын
Yi
@armcoustmer9074
@armcoustmer9074 2 жыл бұрын
සාධූ🙏 සාදූ🙏 සාදූ🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
මගේ එකම ප්‍රර්ථනය මගේ පව්ලේ අයත් ලක්වාසී සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.. සියළුම දෙනා ලොව නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏... සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@vvbsbbbzb8573
@vvbsbbbzb8573 3 жыл бұрын
ඔබගේ එම ප්‍රාර්ථනා ව ඉටු වේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි
@slanja4656
@slanja4656 3 жыл бұрын
නමෝ බෞද්ධය සාදු සාදු සාදු ☸️🙏
@nilanthilanka1294
@nilanthilanka1294 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු!!!!!!!!
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 6 ай бұрын
සාදුසාදු සාදුසාදු මාගේ බුදු රජානන් වහන්සෙගෙ පිහිට ලැබේවා මේ පුජා කරන තෙල් මල් හදුන්කුරු පුජා වේවා සාදුසාදු සාදුසාදු මාගේ නමස්කාරය වේවා
@leyanaleyana4639
@leyanaleyana4639 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@dilupapatherana119
@dilupapatherana119 9 ай бұрын
මගේ එකම පුර්ථනා ව. මට කරදර යක් නෑතුව. විදෙස ගත වන්න ට. ලැ බේවා 🙏🙏🙏🙏සාදු සාදු
@hasithalakshandissanayaka2658
@hasithalakshandissanayaka2658 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nethsarasasi522
@nethsarasasi522 Жыл бұрын
Hm shok ne
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 3 жыл бұрын
සියලු දෙනාටම .......තෙරුවන් සරණයි ........
@dharmasiridayarathna2073
@dharmasiridayarathna2073 2 жыл бұрын
අපේහාමුදුරුවනේ ඔබවහන්සේ බුදුන්දැකනිවන් දකිත්වා සාදු සාදු සාදු
@dammekadammeka9777
@dammekadammeka9777 3 жыл бұрын
සාදු සාදු සාදු උතුම් ධර්මය අවබෝධ කරගන්ට වාසනාව ලැබේවා.
@kumuduweerasinghe9836
@kumuduweerasinghe9836 3 жыл бұрын
Theruwan saranai!!! Siyalu Deviyo rakadeewa saha ashirwadaya karathwa!!!🙏🙏🙏🙏🙏🙏🙏
@kumuduweerasinghe9836
@kumuduweerasinghe9836 3 жыл бұрын
Sanaseema labeewa!!! Sithana pathana Aurinma saama dewal..sarthaka weewa! SRIYANI TAI..MATAI..SANASEEMA LABEEWA!
@kumuduweerasinghe9836
@kumuduweerasinghe9836 3 жыл бұрын
NAMASKARA WEEWA! HADAWATA...HODINMA SANASEEMA LABENAWA SATHYAYI... ME..THERUWAN NAMA DINA AKARAYATA.... HADAWATHATA SANASEEMA LABENAWA.. API SIYALU DENAMA DEVIYO RAKADEEWA. MAGE DIYANIYAGE...BORU KEENTHIYA..NATHIWEE YANAWA!!!!!!!
@kavishkagimhani2111
@kavishkagimhani2111 3 жыл бұрын
බුදුන්සාරනයි
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
සාධු 🙏සාධු 🙏සාධු 🙏
@mishelsara7775
@mishelsara7775 3 жыл бұрын
නමෝ බුද්ධ 🙏
@Climaxenglish
@Climaxenglish 3 жыл бұрын
maage louthura ama meni budu piyanan wahansege anantha suu wisi budu guna balayata Maage namaskarayama wewa...!!!sadhu sadhu sadhu..!!!
@gimhanivlogs1987
@gimhanivlogs1987 2 жыл бұрын
මගේ ප්‍ර්‍රර්තනාව මගේ මහත්තයා අරවින්දට මටයි දියුනුවෙන් දියුනුවට යන්න ශක්තිය වාසනාව නිදුක් නිරොගි බව එකමුතුව ඇති වෙන්න කියලයි 🙏🙏🙏
@ABCD-en4zl
@ABCD-en4zl Жыл бұрын
😂😂😂😂 අනේ හුත්තියේ... ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගනින්.අන්ධ වෙන්නැතුව.
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම අද දවසේ කිසිම දුකක් කරදරයක් නැති වාසනාවන්ත සුභ දවසක් වේවා සම්මා සම්බුදු සරණයි මගේ රත්තරං පුතා ඉක්මනින්ම නිවන් දකින්න මම මේ කරන පින් ඔයා බාර ගන්න සාදු සාදු සාදු
@thusharisugath5632
@thusharisugath5632 Жыл бұрын
තෙරුවන් සරණයි හෙමොටම හෙමදමත් සතුටින් නිරෝගිව ඉන්න ඔනී හෙමොම මගේ පැතුම එයයි!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
@VipulChamindha
@VipulChamindha 6 ай бұрын
J😊​@@thusharisugath5632
@baople7486
@baople7486 Жыл бұрын
මම කායික සුවයෙන් සුව පත් වෙත්වා සියලු සත්වයෝ සුව පත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! මගේ රටට උතුම් දළදා සමිඳු පිහිටයි!
@veeramatharabosamidugepihi7457
@veeramatharabosamidugepihi7457 3 жыл бұрын
Mage mallita ikmanima niwana suwa labewa labewa
@roini.rokini9072
@roini.rokini9072 3 жыл бұрын
Sadu sadu sadu අපේ හාමුදුරුවනේ
@corecore2696
@corecore2696 2 жыл бұрын
Sadu sadu sadu🙏🏻🙏🏻
@mahindharajithkumara9528
@mahindharajithkumara9528 Жыл бұрын
සාදූ සාදු සියලු සත්වයො නිදුක් වෙත්වා
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
අප තිලොගුරු තතාගත තුන් ලොවක් සනසා වදාළ උතුම් සම්මා සම්බුදුරජානන්වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා!!!!""🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය
@beatnona6195
@beatnona6195 3 жыл бұрын
🙏🙏🙏
@kasunkasun3441
@kasunkasun3441 2 жыл бұрын
@@beatnona6195 gkiyk
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@kmumarinlmie1355
@kmumarinlmie1355 Жыл бұрын
Maga puthta ikman suwa labawa 🙏 budusaranai 🙏
@user-om7bs4pf9c
@user-om7bs4pf9c 3 жыл бұрын
Sadhu sadhu sadhu!!!!!🌹🌹🌹🌹🌹
@roini.rokini9072
@roini.rokini9072 3 жыл бұрын
Sadu sadu sadu අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@devikahettiarchchi8294
@devikahettiarchchi8294 Жыл бұрын
මම දිනපතාම ඔබ වහන්සේට වැද නමස්කාර කරනවා .සසර මග කෙටි කර කර ගන්න මේ දෙන බුද්ධ වන්දනාව මගෙ සිතට සිතට පුදුමාකාර සැන්සීමක් අපේ හාමුදුරුවනේ.
@nilanthilanka1294
@nilanthilanka1294 Жыл бұрын
සාදු!
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
සාදු සාදුසාදු 🙏🙏🙏🌷🌷🌷🌷සියලු ලොවසියෝ සුවපත් වේවා
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
මමද ලඟ ඉඳන් වඳිනවා මෙන් දුර සිටන් සහභාගි වෙන්නෙමි, ඔබවහන්සේට තෙරැවන් සරණින් දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා ,අපේපවුලේ සැමගෙ ලෙඩදුක් දුරැවේවා, සැමට දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
@sanjunayani2789
@sanjunayani2789 3 жыл бұрын
සාදු සාදු සාදු !!!!!!
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම සුභ දවසක් වේවා දුක් කරදර වලින් මිදේවා මා නමින් මියගිය මගේ අම්මා මගේ පුතා ඇතුළු මගේ පවුලේ මියගිය සියලුම දෙනාට ඉක්මනින් නිවනම වේවා හැමෝටම සම්මා සම්බුදු සරණයි
@drbt6939
@drbt6939 Жыл бұрын
සාදු සදු සදු ..!🙏🙏🙏
@gmssiriwardhana5106
@gmssiriwardhana5106 3 жыл бұрын
Sadu sadu
@SadeeKDPK
@SadeeKDPK 3 жыл бұрын
මගේ රටට උතුම් දළදා සමිඳු පිහිටයි! සාදු සාදු සාදු !!
@baople7486
@baople7486 11 ай бұрын
මම බුදුන් වැදලා ඉල්ලන්නේ මගේ දුවට ලැබෙන්න ඉන්න දරුවා නිදුක් නිරෝගීව අපි ලගට ලැබේවා කියලා තෙරුවන් සරනයි
@KarunaDaya
@KarunaDaya 9 ай бұрын
මගේ ප්‍රාර්ථනාව ඉස්ට උනා ලස්සන චූටි පුතේක් ලැබුණ බුද්ධ රත්නයෙන්ද සංඝ රත්රත්නයෙන් ද ධම්මරත්නයෙ ද අපට ලැබුණු ආරක්ෂාවට පිං සිදුවන්න මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@emaxgj883
@emaxgj883 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@ThiliniDilrukshi-lr9tl
@ThiliniDilrukshi-lr9tl 4 ай бұрын
😊😊😊😊😊😊😊😊Rygjjduvp te
@GayanthaPerera-cb1qj
@GayanthaPerera-cb1qj 4 ай бұрын
LL🎉❤😂p😢😮0😅​@@ThiliniDilrukshi-lr9tl
@jestergamingyt1505
@jestergamingyt1505 11 ай бұрын
සාදු සාදු 🙏🙏 ලෝකවසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුබ දවසක් වේවා
@hayisinnonahayisinnona4319
@hayisinnonahayisinnona4319 3 жыл бұрын
🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏 සාදු සාදු සාදු
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
සාදු සාදු 🙏 සුදු සාදු 🙏🙏🌺
@gayashanjayaweera8203
@gayashanjayaweera8203 3 жыл бұрын
Mage Shanta ikmanin suwa wewa..theruwan saranai..!!!
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼බුදුගුණ අනන්තයි !🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sujeeamore180
@sujeeamore180 Жыл бұрын
Gm H Eh
@nilushidilanka
@nilushidilanka Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimesikanimesika5738
@nimesikanimesika5738 3 жыл бұрын
සාදු සාදු සාදු
@fernandezmargie5789
@fernandezmargie5789 3 жыл бұрын
මගේ පුතාට ඉක්මනින් සුවෙයෙ ප්ක්ර්න🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@kumari5159
@kumari5159 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-fu4cg5hf6t
@user-fu4cg5hf6t Жыл бұрын
සාදු.සාදු .සාදු බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර ය🙏🙏🙏🙏🙏
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
මගේ රත්තරන් පුතාගේ 40 වෙනි උපන්දිනය අද මගේ පුතා ගොඩක් දුර ගමනක් ගිහිල්ලා ඔයා ඉන්න තැනක සතුටින් හොඳින් ඉඳලා අපි දෙන පින් බාර අරගෙන මේ ගෞතම බුද්ධ රාජ්‍යය ම නිවන් දකින්න මගේ පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
සාදු සාදු සාදු අපි තේරැවමි සරන යමු වුන් වහන්සේගේ කාරැනා ගුණයට මාගේ නමස්කාරම වේවා සාදු සාදු සාදු මේ පුජාව මමත් එකම සිතින්ම පුජා කරමි අපේ බුදු සමුදුට පුජා කරමි පුජාම වෙවා සාදු සාදු සාදු නමෝ බුද්දාය හැමෝටම තේරැවමි සරනයි හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය කුවෙටි
@KalanaLakshan-oo2gz
@KalanaLakshan-oo2gz 6 ай бұрын
💕💞
@janithachathuranga7752
@janithachathuranga7752 6 ай бұрын
සාදු සාදු,,සාදූ💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
සාදු සාදු සාදු නමස් කාරය වෙවා තුනුරැවනට සැමදා.බුදු හිමි සරන යමි සාදු සාදු සාදු තේරැවන් සරයි සැමට සියලුම දේනා සුවපත්. වේත්වා නමෝ බුද්දාය
@piumedilrukshini8501
@piumedilrukshini8501 3 жыл бұрын
යහපතක් ma වේවා sadu sadu sadu 🌼🌼🌼🌼🙏🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්ට මගේ නමස්කාරය වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි උතුම් පුජාවෙන් මාගේ පවුලේ සැම දෙනාටත් සෙතක් වෙිවා .!!!ලංකාවාසී ලෝකවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා වෙිවා වෙිවා .පිං වත් අපේ රටෙි සංගරත්ණයටම සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
අද බුදුන් වැඳලා මම ප්‍රාර්ථනා කළා මගේ දරුවන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඒ දරුවන්ටත් ලක්වාසී ලෝ වාසි සියලුම දෙනාටත් කිසිම දුකක් කරදරයක් නැති වාසනාවන්ත සුභ දවසක් වේවා කියලා හැමෝටම සම්මා සම්බුදු සරණයි
@sadhusadhu6833
@sadhusadhu6833 3 жыл бұрын
මගෙ එකම ප්‍රාර්ථනය මගෙ මල්ලිට ඉක්මන් සුව ලැබෙන්න කියලා. මගෙ මල්ලිගෙ ජීවිතය ආරක්ෂා කරන්න කියලා. සාදු සාදු සාදු ..
@jhonny9583
@jhonny9583 11 ай бұрын
10n
@monikarathnayaka5374
@monikarathnayaka5374 10 ай бұрын
Aaaaaaaaaaaaaaaaaaaaa
@LahiruLakshan-mj4fd
@LahiruLakshan-mj4fd 10 ай бұрын
@sunasilan6260
@sunasilan6260 10 ай бұрын
රට.සිටන.අපට.මෙය.ඇසීමෙන්.සැනසීමක්.ලැබෙ
@imansuranga2976
@imansuranga2976 10 ай бұрын
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 540 М.
Theruwan Namadimu | Seth Pirith
29:10
Health & Wealth
Рет қаралды 3,3 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН