No video

Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru

  Рет қаралды 763,749

Vidusha Rajaguru

Vidusha Rajaguru

Күн бұрын

Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru | Official Music Video
▪️ ARTISTE - VIDUSHA RAJAGURU
▪️ LYRICS - NILMINI WANINDRASINGHA
▪️ MUSIC ARRANGEMENT - ANURADHA ABAYASINGHE
▪️ ALL KEYS - SUGATH HETTIARACHCHI
▪️ MIXED & MASTERED - SANDARU GAMAGE (SAGE STUDIOZ)
▪️ VIDEO - LASHAN SANJEEWA (ART PART FACTORY)
#sambuduruwa #vidusharajaguru #officialmusicvideo #vidusha #sinhalanewsongs #sinhalasongs #poyaday #posonpoyaday #vidushanewsog

Пікірлер: 3 200
@vidusharajaguru
@vidusharajaguru Ай бұрын
සම්බුදු රුව ගීතය අගයමින් මාව දිරිගන්වමින් අදහස් දැක්වූ ඔයාලට ගොඩාක් ස්තුති.ඒ වගේම ආදරෙයි.🥺♥️ඉදිරියටත් ඔයාලගෙ හිත් නිවන ලස්සන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
@sanujaSathsindu
@sanujaSathsindu Ай бұрын
@@vidusharajaguru ✌💪
@isurudhananjayaweerasinghe6612
@isurudhananjayaweerasinghe6612 Ай бұрын
මේක next level නිර්මාණයක්.සින්දුව පුදුම විදිහට හදවතට දැනෙනවා❤
@user-cm4if6pw9f
@user-cm4if6pw9f Ай бұрын
❤❤❤
@l.g.s.i5951
@l.g.s.i5951 Ай бұрын
@@vidusharajaguru ❤️
@hioio2533
@hioio2533 Ай бұрын
@@vidusharajaguru ❤️❤️❤️❤️
@hioio2533
@hioio2533 Ай бұрын
මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤
@hashanranaweera2469
@hashanranaweera2469 Ай бұрын
@vidusharajaguru
@vidusharajaguru Ай бұрын
🤍
@user-qm9pn6dc7k
@user-qm9pn6dc7k Ай бұрын
Attha .mama හැමදාම ahanava
@sithaginimnaya
@sithaginimnaya 29 күн бұрын
ඇත්තෙන්ම ......
@user-kx3uy7bw8y
@user-kx3uy7bw8y 27 күн бұрын
ඇත්තේම්ම
@SM-pm8xi
@SM-pm8xi 14 күн бұрын
මම ප්‍රෙග්නට් ....මේ සින්දුව අහද්දී බබා බඩේ ඉදන් අහනවා දැනෙනාව.ඒ තරම් මිහිරි ගායනයක් ❤❤
@Thissakumarathissa
@Thissakumarathissa 23 күн бұрын
මන් විතරද මෙච්චර අහන්නෙ..මට මෙක පිස්සුවක් වගෙ දැන්..මරම අසය්..❤❤❤❤
@GaminiCreations
@GaminiCreations Ай бұрын
දියණියනි මෙය බුද්ධ පුජාවකි. බුදුගුන මනසිකාරයකි. මෙහි අනානිසංස බලයෙන් ඔබේ ගායන ජීවිතය තුලින් ලොවක් සනසන ගී ගයන්නට හැකිවේවායි හදවතින්ම පතමි
@srilalbandara3220
@srilalbandara3220 18 күн бұрын
එක ඇත්ත තෙරුවන් සරනයි එසේම වේවා🌼🌸🙏
@diltvjunior8629
@diltvjunior8629 Ай бұрын
මේ සිංදුව ඉදිරි වසර වලදි දංසල් තොරන් ඇතුලු අනෙකුත් බෞද්ධ ආගමික උත්සව වලට නැතුවම බැරි සිංදුවක් වෙනවා ❤❤❤❤2024 ආපු සුපිරිම සිංදුව මේක තමයි
@PataliBandara
@PataliBandara 12 күн бұрын
ඔයාගේ හඩට ගැලපෙනම සින්දුවක් මේක,කොච්චර ඇහුවත් මදි ❤හරිම ලස්සනයි
@niroshajayasighe1797
@niroshajayasighe1797 Ай бұрын
පොඩි කාලේ ඇහුවට පස්සේ අහපු මිහිරිම බොදු බැති ගීතය. පද රචනය එසේමයි. මම විදේශ රටක හිටියත් ලංකාවේ වන්දනා කරපු බුදු රුවවල් හිතේ මවාගෙන ඇස් පියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි !
@SNGPIXEL
@SNGPIXEL 26 күн бұрын
Ow
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 23 күн бұрын
@@niroshajayasighe1797 පිං🙏❤👍
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official Ай бұрын
මෑත කාලයේ බිහි විරාජ් පෙරේරාගේ තතාගතයානනේ සහ සිද්ධාර්ථ ගෞතම් සින්දුව දෙක වගේම මංගල ඩෙනෙක්ස්ගෙ බුදුබණ පදයක් සින්දුවට පස්සෙ අහපු ලස්සනම සින්දුව ❤️☸️🙏
@kavindasamarawickrama1869
@kavindasamarawickrama1869 Ай бұрын
Akanam aththa marama lassanai.hitha pattetama niwenawa.mama mage daruwage prashnayak hitha hugak hitha aulen hitiye mekata akath nethi una sinduwa ahuwata passe ❤❤❤❤
@NadeeGunasekara
@NadeeGunasekara Ай бұрын
ඔව් ඇත්තටම
@chamara5908
@chamara5908 Ай бұрын
Aniwrenma ❤🤟
@mawananekheminda6262
@mawananekheminda6262 Ай бұрын
හරිම මිහිරියි❤
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Ай бұрын
හරියටම හරි. මාත් හිතුවෙ ඒක. පින්වන්තියක් තවත් බුදු ගුණ ගීයක් අපය තිළිණ කළා. තෙරුවන් සරණයි ගායනය වගේම පද ලිව් අත් දෙකට, තනු නිර්මාණයට සහ සැම දෙනාටම. බුදු සරණයි!
@user-qb1bg7bc9w
@user-qb1bg7bc9w Ай бұрын
මම කතෝලිකයෙක් හැබැයි හිතට දැනෙන හරිම ලස්සන ගායනයක් සුභ පතනව ගායන දිවියට
@madhuramedirisinghe2644
@madhuramedirisinghe2644 25 күн бұрын
man mara adarei me comment ekata🥺
@jasmineflower9411
@jasmineflower9411 24 күн бұрын
පෙර භවයන්වලත් අන් අයගේ සිත් තුල මේ වගේ ලස්සන ශ්‍රද්දාවක් ඇති කරන්න ඇති ... ඒකයි මේ භවයේ ඔයා ලස්සන වෙලා ඉපදුනේ ... බුදු ගුණ ගයන්න. 🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 4 күн бұрын
👍 🙏🙏🙏
@AchalaUdeni-bw6qq
@AchalaUdeni-bw6qq 14 күн бұрын
හිතනිවෙනවා.මමහරිම.ආසයි
@kavishkamadushan1083
@kavishkamadushan1083 2 ай бұрын
පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයෙ අනියත දකිමි හිමි පිළිරැව ළඟ නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමී🙏🙏🙏
@dilinikarunarathne9788
@dilinikarunarathne9788 Ай бұрын
නිවැරැදි සිරිසද්ධර්මය ❤❤❤🙏🙏🙏
@user-nz6yg1rp3q
@user-nz6yg1rp3q Ай бұрын
❤️❤️
@excavatordreams
@excavatordreams 2 ай бұрын
Tik tok එකෙන් ඇහුනෙ සිංදුව හොයාගෙන ඇවිත් බැලුවෙ........මාරම මිහිරි ....❤🙏
@nadeekadilruksh8658
@nadeekadilruksh8658 2 ай бұрын
Mamat ehemai
@ShashiniDilhari
@ShashiniDilhari 2 ай бұрын
math ehemayi
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
මමත්.....
@english1minutes
@english1minutes Ай бұрын
මමත් ❤️❤️
@YasangaRansith
@YasangaRansith Ай бұрын
Ou
@gayaniperera4243
@gayaniperera4243 8 күн бұрын
ඒ භාග්‍යයවත් වු අරහත්වු උත්තම මහ සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ තෙරුවන් සරනයි
@SSumedha
@SSumedha Ай бұрын
අම්මො පට්ට මේ සිංදුව.... දැනෙනවා ඇස්වලට කදුලු එනවා..😢 පද,සංගීතය ගායනය අම්මෝ කියන්න වචන නැ..❤❤
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 23 күн бұрын
@@SSumedha පිං🙏❤👍
@samanthirenuka-tf3vi
@samanthirenuka-tf3vi 10 күн бұрын
❤❤❤
@DPriyahansa
@DPriyahansa Ай бұрын
වෙසක් පොසොන් එකට දන්සලකට නැතිවම බැරි සිංදුවක් වෙයි ❤😘
@Ash.vidu2025
@Ash.vidu2025 2 ай бұрын
2024 ආපු හොදම සින්දුව💯🤍🙏
@bandulabandara6774
@bandulabandara6774 2 ай бұрын
@bandulabandara6774
@bandulabandara6774 2 ай бұрын
Lyrics ona..🥺
@bhagyaweerawansha1855
@bhagyaweerawansha1855 2 ай бұрын
@tharushiudarini8735
@tharushiudarini8735 2 ай бұрын
Aniwa 💪
@asokasl
@asokasl 2 ай бұрын
@dineshbandara5727
@dineshbandara5727 7 күн бұрын
.ඔයා පැරදුනේ නෑ ඔයා අඩපු හැටි අපි හැමෝම දැක්කා..ඔයාට මුලු රටක් ආදරෙයි .දිගටම මේ ගමනෙ ඉන්න .එතකොට ඔයා පරද්දන්න කාටවත් බැරිවෙයි .ජයවේවා .
@anuhas2091
@anuhas2091 28 күн бұрын
අනේ මේ ගීතය ලෝකයේ තියෙන ජනප්‍රියම ගීතය බවට පත්වේවා
@samanthirenuka-tf3vi
@samanthirenuka-tf3vi 10 күн бұрын
Aniwaryayenma 😊❤❤❤
@chandanaLakmal-i1e
@chandanaLakmal-i1e 4 күн бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@samodEdi
@samodEdi Ай бұрын
1M ගහන්න ඔන හරිනම් දවසෙන් ❤
@chathuraperera-relax
@chathuraperera-relax Ай бұрын
සත්‍ය thithtai වගේ තමයි සහෝදරයා mekath අපේ මිනිස්සු allagannema වැරදි pethta kunuharupa සින්දුවක් නම් 1M gahai
@akilairoshani8712
@akilairoshani8712 Ай бұрын
​@@chathuraperera-relax ඒක නම් ඇත්ත...මිනිස් මනස් ගොඩක් විකෘති දැන්
@Kaveesha246
@Kaveesha246 Ай бұрын
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤
@priyangikadissanayake6035
@priyangikadissanayake6035 15 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ.. දවසෙම අහනව හිත නිවෙනව 🥰🙏🙏
@sarangajayarathne7787
@sarangajayarathne7787 15 күн бұрын
හරිම ලස්සනයි🌹🥺 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමී....
@wheretotravelholiday
@wheretotravelholiday 2 ай бұрын
සම්බුදු ගුණ ගයන්න ඔබේ කට හඬින් පින්වත් වුණා නංගි. 🙏🙏🙏 ලස්සන බැති බර ගීයක් 💐💐💐
@chathuraperera-relax
@chathuraperera-relax Ай бұрын
තව තවත් මෙවන් ගිත අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@asaapple4659
@asaapple4659 18 күн бұрын
❤🙏🙏🙏🙏🙏 අපේ ලගම රටේ ලෝක ප්‍රකට ගායිකාවගේ නිලියන් හිටියත් මරනින් පසු එයාලගේ භව ගමන ගොඩක් අයගේ සෝචනීයයි. ලංකාවේ ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් ඒ අතින් විශිශ්ඨයි. ඔබත් කවදා හෝ ඉන් කෙනෙක් වේවා යනු අපේ ප්‍රාර්තනාවයි.
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 22 күн бұрын
Maru attatama lassnai…. Dan kalae aluth aya nokarana wadak oya kalae Jaya wewa oyata nangi…..❤️
@user-ni9lh2ol7b
@user-ni9lh2ol7b 2 ай бұрын
කාලෙකින් නිර්මාණය වුන ලස්සන බෞද්ධ සින්දුවක්.....❤️ 🙏.....Good luck
@Tharindu111
@Tharindu111 Ай бұрын
හිමි පිලිරුව ලග නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි...🙏🙏🙏
@SSumedha
@SSumedha Ай бұрын
ඇත්තටම ❤
@shameshanawodi5670
@shameshanawodi5670 14 күн бұрын
🙏Sambudu ruwa gana harima lassanata liyala thiyenawa❤ E wagema oyage hadath ekka puduma widiyata hithata danenawa💟 Me sinduwa ahapu wara ganawath mathaka na. E tharamatama nitharama ahanawa.Me sinduwa harima lassanai akke❤❤❤💐Good luck🙏
@user-vz2rg9sl8h
@user-vz2rg9sl8h 7 күн бұрын
අර්ථය,මාතෘකාව,ගායනය,නිරූපණය සියල්ල විශිෂ්ඨයි. All the best
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 2 ай бұрын
විදූෂා , ඔබට ගායනා ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්න පුළුවන් .ධෛර්යමත් වෙන්න. හරිම ලස්සනයි .
@santhanimal7675
@santhanimal7675 Ай бұрын
දැන් මේ කීවෙනි පාරටද අහන්නෙ කියල මටවත් මතක නෑ , ඒ තරමට හිතට වැදුනු හරිම නිවුනු තැන්පත් හැගීම්බර ගායනයක් , අහන්න අහන්න හිත සන්සුන් වෙනව ❤😊
@NayomiRathnayaka-qx2hf
@NayomiRathnayaka-qx2hf 22 күн бұрын
අනේ ඒ සිංදුව හරිම ලස්සනයි.
@NayomiRathnayaka-qx2hf
@NayomiRathnayaka-qx2hf 22 күн бұрын
🙏🙏🙏
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f Ай бұрын
කොතෙක් බුදුගුන ගිත ඇහුවත් මෙිතරමි හදට දැනුන ගිතයක් මැත කාලයෙ ඇහුනේ මෙි ගිතයම විතරමයි පුතේ ❤❤❤❤❤❤❤❤❤
@divinejourney-official50
@divinejourney-official50 Ай бұрын
I see you as a Angel ලස්සන රූපය ඇවිත් තියෙන්නේ පෙර භව වල ඇති වු ශ්‍රර්ධාවේ පිනෙන් ,, යහපතක්ම වේවා විදූශා!! REAL STAR⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@pinklady741
@pinklady741 Ай бұрын
Lyrics 🙏🏻☸️ පිපුණු එකඳු මලකට නැති අසිරිය හිමි පිළි රුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම් සම්බුදු රුව සොඳුරුද කෙතරම් // 🌺🙏🏻 නොනවතින සංසාර ගමනේ කෙලෙස් මන්දිර තන තනා (කෙලෙස් මන්දිර තන තනා) පතිර භවයට ඇලෙන සවුසත පුදන්නට ඉණිමං තනා (පුදන්නට ඉණිමං තනා) සමිඳු තිලොවට රජ උනා🌺🙏🏻 පිපුණු එකඳු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම් සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻 අවිඳු තිමිරය ඉරා දිනකර ලෙසින් මෙදියත එළිය දී (ලෙසින් මෙදියත එළිය දී) සුගත් මා හිමි පිදුව දෙවියන් බබු- නරන් මොක් සුව පතා (බබු නරන් මොක් සුව පතා) රන් රුවන් දම් පද අසා🌺🙏🏻 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමි හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි බුදු බණ පදයක සිත නිවමී🌺🙏🏻 පිපුණු එකඳු මලකට නැති අසිරිය හිමි පිළි රුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම් සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻 ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️
@aselakumara872
@aselakumara872 Ай бұрын
❤❤❤❤❤❤❤
@DMY5813
@DMY5813 24 күн бұрын
❤❤
@NirmalaJayasiri
@NirmalaJayasiri 15 күн бұрын
අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා.....😊
@b.prohana8390
@b.prohana8390 12 күн бұрын
🙏🙏
@Jeewaka3
@Jeewaka3 Ай бұрын
ඔබ මා හමුඋන මා ඔබ හමුඋන සංසාර ගමනේ අප නැගූ පියවර අපමණ වේ.... ජිවිතයක ඇතිවූ පැතුම් අපමණ වේ නැගුව පියවර මැකී ගියා සේ.... පැතූ පැතුමන් බොඳවී ගියේ... එනමුදු සසර ගමන නෑ තව ගෙවා දැමුවේ ලැබූ නින්දා අපණ වේ ගෙවූ දුක් අපමණ වේ ගෙවා දමන්නට ඒ දුක් නින්දා මේ කාලයයි.... සදා සැනසුම ලැබුමට මේ කාලයයි.. නිවා දමමු අපෙ සසර ගමන මෙයින් මතු..... ජීවක.....
@user-ck7nq1vt3e
@user-ck7nq1vt3e 21 күн бұрын
සසර ගමන අවසන් කිරීමට 16දෙනයි එකතුවී ඉන්නේ මා ඇතුලුව
@WerassingheKaudumuththalage
@WerassingheKaudumuththalage 27 күн бұрын
හරිම ලස්සනයි ඉදිරියටත් මෙ වගේ ගිත ඔනි හිත නිවන ❤
@pirithsuthura
@pirithsuthura Ай бұрын
උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් තවත් මෙවැනි බුදු ගුණ ගායනයන් සිදු කරන්නට ශක්තිය ලැබේවා. සෑම පෝහොය දිනකම දසතින්ම ඔබේ බුදුගුණ ගීත ඇසෙන සේ මෙවැනිම ගීත ගායනා කරන්න.තෙරුවන් සරණයි.ඔබේ හඬ ගැලපෙන්නේ එයටමයි.රැල්ලට යන ගීත පවතින්නේ ඉතා කෙටි කාලයකි.දිනෙක නන්දා මාලනියගේ අඩුව පුරවන්නට හැකි වේවා.තෙරුවන් සරණයි.
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Ай бұрын
හනාට ටොක්කක් ඇනලා මේ සින්දුව අස්සවන්න කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්න..
@shankularathna1154
@shankularathna1154 Ай бұрын
කාටවත් ටොකු අනින්න හිතන්න එපා...ඒ කාලය ඔයා යහපතක් දෙයක් කරන්න බලන්න (මේ සින්දුව වගේ).
@pubuduneranjan957
@pubuduneranjan957 27 күн бұрын
ටොකු අණින් දෙයක් නෑ ඒක එයාගෙ විදිහ මේක මෙයාගෙ විදිහ.සින්දුවේ අර්ථය ඔලුවට අරන් ජීවත් වෙන්න.
@KasunPriyankara-xd8sx
@KasunPriyankara-xd8sx 27 күн бұрын
Aniwarenma...Hana hodai harka baya Karla elawanna 😂😂😂❤
@dinushaprasad143
@dinushaprasad143 7 күн бұрын
kzbin.infoosS2RddIkhA?feature=share
@isharadilrukshi6511
@isharadilrukshi6511 28 күн бұрын
1M yanna oni Song ekk😢❤ e tharamara bawanawak meka❤
@ManelMuthugala-o7u
@ManelMuthugala-o7u 29 күн бұрын
සම්බුදු ගුණ කියවෙන ලස්සන සින්දුවක් හරිම මිහිරි කීප වතාවක්ම ඇහුව බාවනාවක් වගෙ සිත නිවෙන හඩක් මෙවනි ගීත ගායනා කරන්න බුදු සරනයි ඔයාට ❤❤
@SiddarthasukhithaB554
@SiddarthasukhithaB554 Ай бұрын
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අහපු ලස්සනම හිත නිවන ගීතය..! ❤️🙏🥰🥰 තෙරුවන් සරණයි ..! 💜️
@chandanakodithuwakku1784
@chandanakodithuwakku1784 Ай бұрын
Miusic නැතුව කියනකොට මෙයිට වඩා මාර ලස්සනයි මෙකත් ලස්සනයි ජයවේවා බුදුසරණයි
@WasanthaSanjeewa-cv4gb
@WasanthaSanjeewa-cv4gb 18 күн бұрын
සින්දුව ගොඩාක් ලස්සනයි
@harshanamadhushan4609
@harshanamadhushan4609 10 күн бұрын
මං අද දවසට කීපාරක් ඇහුවද කියලා මටවත් මතක නෑ. ඒ තරම් ලස්සන සිංදුවක් මහ අමුතු ඇබ්බැහි වීමක් මේකනම්. ඇත්තටම ගොඩක් ලස්සන අර්ථවත් සිංදුවක් ❤
@user-jw6wg5ds3l
@user-jw6wg5ds3l Ай бұрын
ඔබට පිං මේවාගෙ සිංදුවක් කලාට👍👍👍👍👍👍🙏🙏
@anjalewanasundara5193
@anjalewanasundara5193 Ай бұрын
කී පාරක් ඇහුවද මම ???? මේනම් පිස්සුවක්.. එපා වෙන්නෙම නෑ.
@ChandrikaKumari-qn7si
@ChandrikaKumari-qn7si 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshanMadampitige
@NiroshanMadampitige 13 күн бұрын
🙏🙏🙏 බුද්දාලම්බන ප්‍රීතිය ඇති කරවන ගීතයක්! මේ වගේ සින්දු කරන්න තුන්රුවනේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි!
@sisirakumarathunga1691
@sisirakumarathunga1691 27 күн бұрын
Man dhakapu lassnama voice ekak❤️ Ahuwath hitha niwena voice ekak 🙏🙏
@All-4d
@All-4d Ай бұрын
මං සාමනයයෙන් සිංදු හොයන්නේ නෑ ටික්ටොක් එකේ ඇහිලා මේ ඇවිල්ලා ඇහුවේ ඇත්තමයි ගොඩක් ලස්සනයි❤️
@user-wm5nf8kw6i
@user-wm5nf8kw6i Ай бұрын
මන් සංගිතයට මාරම ලැදියි.මම බුද්ධ දර්ශනීය අතලොස්සක් දන්න බෞද්ධ කෙනෙක් .නමුත් මෙ සිංදුවට මරම ඇල්මකට පත් උනා. ඔබගේ එ හඩ හැම අංගයක්ම තියෙනවා.තිබ්බා නිසා.එ තරම්ම මාරම මිහිරිය.කොහොදො කියා හිතෙනවා .මෙ නිර්මනයන්ටත් ඔබටත් නිර්වනය අවබොදය කර ගන්න හෙතුව වසානාවක් වේවා .ඔබට පින හන්දා මෙ වැනි නිර්මනයක් හම්බ උනේ.පුලුවන් තරම් මෙ ගිතය ඔබව අවබෝධ කරගෙන සසර කෙටි කර ගන්න .ඔබට හැකිය . මා කියු දේයක් හො මගෙන් වරදක් උනානම් සමාවෙන්න .ඔබට නිදුක් නිරොගි සුභ අනාගාතයක් පතමි.
@malikawithnature9833
@malikawithnature9833 23 күн бұрын
Me Sinduwa Mata Baawanaawak Nitharama ahuwath Madi.. Me vage gaayanaa.. idiriyatath genna balanna ❤
@biyankabiyanka6961
@biyankabiyanka6961 Ай бұрын
අපේ ගොතම ස්වාමින් වහන්සේ සිත් නෙත් අසපුව දි ඔයාගේ සිංදු ව ගැන කතා කළා එක අහලා තමයි මම මෙ සිංදුව හොයන්න පටන් ගත්තෙ.. හරි ලස්සනයි... සුභ අනාගතය ක්.
@dayanirotamba3069
@dayanirotamba3069 2 ай бұрын
ලස්සන දුවක් ලස්සන ම ලස්සන බුදු ගුණ ගායනගක් හරියට භාවනාවක් වගේ මේ දුවත් හරි පින් වන්තයි, ලස්සන අනාගතයක්! තෙරුවන් සරණයි ඔබට ❤❤
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මොනතරම් අසිරිමත් සොඳුරු සිංදුවක්ද.❤ සිංදුව අහනකොට මගෙ කකුලෙ තිබුණු සෙරප්පු දෙක ඉබේම වගෙ අයිංවුණා.❤
@vihagasamudutha4058
@vihagasamudutha4058 4 күн бұрын
මේ ලස්සන මනරම් ගීතය ඒ බාගයවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිකෙලෙස් ගුන කදට උපහාරයක්ම වේවා .ගීතය ගායනා කරන ඔබට සම්මා සම්බුදු සරනයි
@user-rh4ds6jb8u
@user-rh4ds6jb8u 26 күн бұрын
සුපිරිම සිංදුවක් නැවත නැවත අහන්ට ආස හිතෙනවා තවත් මෙවැනිම නිර්මාණ කරන්නට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමි සුබම සුබ අනාගතයක් තෙරුවන් සරණයි ..
@miuz4733
@miuz4733 Ай бұрын
මංගල ගෙ song ඒකට පස්සේ ආපු හොදම ඒක මම ටික්ටෝක් එකේ දැකලා මේක හොයාගෙන ආවේ ආයේ කියන්න දෙයක් නැ සුපිරී අක්කේ ඔයාට ජයවේවා බුදුසරණයි 🙏
@eshanabeyweera
@eshanabeyweera Ай бұрын
Me too
@umma...130
@umma...130 20 күн бұрын
Yap
@indunilchathuranga7452
@indunilchathuranga7452 2 ай бұрын
මන් කිතුනු බැතිමතෙක්.ඒත් මගේ හිත මාරම විදියට නිවුනා.එදා ඉදන් අහන්න ආසම වොයිස් එකක්.ඒතරම් ලස්සනයි ❤❤❤ 🙏🙏🙏🙏
@vidusharajaguru
@vidusharajaguru 2 ай бұрын
🙏🏻🤍
@HAI_1982
@HAI_1982 23 күн бұрын
❤❤❤❤ දෙවියනේ හරිම ලස්සනයි ....❤❤❤
@shottikthok543
@shottikthok543 16 күн бұрын
Tik tok එකෙන් ඇහිලා සිංදු අහන්න ආපු ආය කො බලත්න
@kithsirikumarakithsirikumara
@kithsirikumarakithsirikumara 15 күн бұрын
me😍😍
@user-gz5hj1hw4n
@user-gz5hj1hw4n 9 күн бұрын
youtube eken
@dineshbandara5727
@dineshbandara5727 7 күн бұрын
මාත් එහෙම තමා
@Sanjeewa_kumara
@Sanjeewa_kumara 2 ай бұрын
මෙ යුගයේ අසපු ලස්සනම සිත නිවෙන්න කොච්චර ඇසුවාට එපා නොවන එකම ගීතය ඔයාට ඇස්වාහ කටවාක් වදින්න එපා ඔය කටහඩ වුතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤
@user-tc1oz9ov7s
@user-tc1oz9ov7s 2 ай бұрын
හැම අස්සක් මුල්ලක් ම මෙම ගීතයෙ අසිරියෙන් නැහැවේවා.... බුදුන් කෙරෙහි සද්ධාව ඇතිව බුදුන් සරණ ගිය උතම් මිනිසුන් පහල වේවා....🙏🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Ай бұрын
🙏🙏🙏
@sisirachandrasena963
@sisirachandrasena963 Ай бұрын
මෑත කාලයේ අහපු ලස්සනම අර්ථවත් බුදු ගුණ ගායනයක් ,කොපමණ ඇසුවත් මදි
@AnuraDilshan-lo4dm
@AnuraDilshan-lo4dm 21 күн бұрын
මට දැණුනු විදිහටම මේ ලෝකෙ හැම කෙනෙක්ට මේ ගීතය දැනේවා. සොඳුරු අරුතක් අපූරු කටහඬක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
@hpbandula1598
@hpbandula1598 Ай бұрын
මෑත කාලයේ බිහිවූ අති විශිෂ්ට ගීතයක් සම්මාසම්බුදු සරණයි දුවේ .....
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 2 ай бұрын
ලස්සණ සිංදුවක් 👌. මණරම් ගැයුමක්☸️🙏 ⭐💯
@sampathtech4577
@sampathtech4577 10 күн бұрын
🙏🙏🙏සාදු...සාදු...සාදු...🙏🙏🙏මෙවන් කාලයක මේ වගේ අර්ථවත් සුන්දර ගීතයක් අපට අසන්නට සැලැස්සුවාට ඔයාට අප්‍රමාණ පිං අත් වේවා...🙏❤️
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 Ай бұрын
හිමි පිළිරුව ලඟ නැවතී මොහොතක් 🎉🎉 බුදු බණ පදයක සිත නිවමි
@nuwansanjeewa4713
@nuwansanjeewa4713 Ай бұрын
Chat & music බලල ආවෙ.හරිම ලස්සනයි නංගි❤ තෙරුවන් සරනයි
@SSumedha
@SSumedha Ай бұрын
මමත් ❤
@wg6430
@wg6430 2 ай бұрын
මේ සින්දුව මම අහපු වාර ගාන කියන්නට බැරි තරම්.හිත නිවෙනවා.ඔයාගේ හඬ භාවනාවක් වගේ ඒවගේ මේ පදවැල් අති විශිෂ්ටයි
@sadamalisadamali8142
@sadamalisadamali8142 20 күн бұрын
Good luck akki idiriyatama yanna
@hirusa1154
@hirusa1154 29 күн бұрын
ඕල් සබ් කලා ලයික් දැම්ම හැමදාම උදේ හවස මේ සින්දුව අහනව මං අද ඉදන්
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 2 ай бұрын
අගනීය පද පෙළක්. අගනීය තනුවක්. සුමිහිරි ගැයුමක්. ගම්භිර හඬක්. "පෙර පින් කර ඇති බව" යැයි වැටහේ. ලස්සනට අපේ සිත්වල තථාගතයන් වහන්සේට ඉමහත් ගෞරවයක් ඇති වන අයුරින් විදුෂා දියණිය ගායනා කිරීම පින් දෙමින් අගය කරමි. ගොඩක් පින්. දියණියගේ අනාගතය දීප්තිමත් වේවා!
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 23 күн бұрын
@@samadhimeditationcentre4822 පිං🙏❤👍
@hioio2533
@hioio2533 2 ай бұрын
Fb එකේ චුටීටක් ඇහිල සම්පූර්ණ සින්ද අහන්න ආව හරිම ලස්සනයි. ඒ නිවුන හඩ බුදුපියනන් ගැන ඒ ගැයු ගැයුම හරිම ලස්සනයි තව තව බොදු බැදි ගීතම ගයන්ත දුවේ❤ හෙලුව පෙන්නගෙන කුනුහරැප තේරැමක් නැති ගීත කියන උන් අතර ඔයා දිදුලන මැනකක් වෙන්න ❤❤ආදරෙයි තෙරැවන් සරනයි🙏🙏🙏
@nilushaudayangani890
@nilushaudayangani890 21 күн бұрын
මෑත කාලයේ බිහිවුණු අප අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ ගුණ කියවෙන ඉතා භක්තිමත් ගීතයක් මේ ගීතය නිර්මාණය සඳහා දායක වූ සැමටත් ගායනා කරන දියණිය ඔබටත්නිදුක් නිරෝගී නිරෝගී, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිනවා.හිතට දැනෙන දේ කියාගන්න තරම් වචන ගලපන්නත් අමාරුයි.ඒතරම් මිහිරි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MagratEdirisinghe
@MagratEdirisinghe 29 күн бұрын
Harima lassanai mihiri ahan inna asai thawath me wage sindu idiriyatath karanna. Oyata suba pathanawa ❤❤❤
@user-kt1nb1pm5i
@user-kt1nb1pm5i Ай бұрын
හරිම ලස්සන තෝරා ගැනීමක් මේ ගීතය කියන කෙනාට ඇතුළු අහන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
@paramichandupa6015
@paramichandupa6015 2 ай бұрын
හරිම ලස්සන ගීතයක්. බෞද්ධ වැඩසටහන් වල ලොව පුරා අසන්නට ලැබෙන ගීතයක් වේවි. ජයම වේවා. තෙරුවන් සරණයි.
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 10 күн бұрын
කාලෙකින් බිහි වුන ලස්සනම ගී නිර්මාණයක් .හරි ම මිහිරි යි.තව තවත් මෙවන් සුමිහිරි නිර්මාණ එලි දැක්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි !
@user-pv9if8kv1w
@user-pv9if8kv1w 5 күн бұрын
ශ්‍රි ලංකාවේ ජනප්‍රිය, හොඳ ම,බොදු ගීතය වේයැයි කියලා මට හිතෙනවා ....බුදුසරණයි දුව තව තව හොද ගීත එලි දක්වන්න හැකිවේවා ..ඔයාට සුබ පැතුම්.....
@user-vd8yc5dq1v
@user-vd8yc5dq1v 2 ай бұрын
පුද දෙන මේ මල් පරවෙනවා සේ.... ජීවිතයේ අනියත දකිමි...හිමිපිලිරුව ලග නැවති මොහොතක් බුදු බන පදයක සිත නිවමී....🙏🙏 ඒ පදවල අර්තය ගොඩක් ලස්සනයි ❤❤❤❤
@user-yh2vl6hg1i
@user-yh2vl6hg1i 2 ай бұрын
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Ай бұрын
🙏🙏🙏
@tharinduindrajith579
@tharinduindrajith579 Ай бұрын
වර්තමානයේ අහපු සිංදු වලින් මංගල අයියාගෙයි බුදු බණ පදයක්. විරාජ් අයියගෙ තථාගතයානනේ සිංදු වට පස්සෙ අහපු හොදම සිංදුව ❤️❤️❤️❤️🙏🙏🙏🎧🎧🎧
@user-pv9if8kv1w
@user-pv9if8kv1w 6 күн бұрын
මේ ගීතය කොපමණ ඇසුවත් ඇතිවීමක් නැහැ භාවනා වක් නුදුරේදි තවත් මෙවැනි ගීත ගායනා කිරිමට හැකිවේවා ලොකු ගමනක් යාමට හැකිවේවා තෙරුවන් සරණයි ......
@maliwaduge
@maliwaduge 2 ай бұрын
දෙරණින් බිහි කරපු ඇත්තම දක්ෂයො,සිංදුව හිතට දැනෙනව ගොඩක් ඒ කටහඬ නිසා, මාරම ලස්සනයි..
@chandaniwisudda1175
@chandaniwisudda1175 Ай бұрын
කෙල්ලගේ ලස්සන කියලා මුන දිහා බලද්දිම පුද දෙන මේ මල්‌ පරවෙනවා සේ කියද්දී ඒ ලස්සන මලත් පරවෙනවන්ඩ් කියලා හිතෙනවා ඇත්තටම ජීවිත යථාර්ථය තෙරෙනේවා❤❤❤❤❤❤
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 11 күн бұрын
මටත් හිතෙනවා මමම විතරද මේ සින්දුව හැමදාම මෙච්චර අහන්නේ කියලා❤❤❤
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 25 күн бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි අචිංත්‍යයී පාරිශුද්ධයී. සසරමග. කෙටි. කරන. චතුරාර්ය සත්‍යය මටද. සියළුම ලෝසතුන්ටත්. අවබෝධ වේවා ❤🪷🪷🙏🪷🪷❤🪷🪷🙏🪷🪷❤🪷🪷🙏🪷🪷❤🪷🪷🙏🪷🪷❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-ce8qz7wz7u
@user-ce8qz7wz7u Ай бұрын
Duwe oyage me geethayata sudu sareyak adumin karanam bohoma hodai.godak pin oyata budusaranai
@ChathuNawodhi
@ChathuNawodhi 2 ай бұрын
බනින අයට වට්ටන්න හදන අයට ක්‍රියාවෙන් උත්තර දීපු ලස්සනම ලස්සන නිර්මාණයක්.🥺💕 හරිම ලස්සනයි නංගී.. ඔය වගේ හිත නිවන නිර්මාණ තව ගේන්න ශක්තිය ලැබේවා..🥰💕 ඉදිරියටම යන්....
@vidusharajaguru
@vidusharajaguru 2 ай бұрын
🙌🏻🤍
@AshanKaviska
@AshanKaviska 28 күн бұрын
ලස්සනයි විදූශා...❤️....මගේ වයසෙ කෙල්ලෙක් මෙහෙම ලස්සන වැඩක් කරල කියල දැක්කම පට්ට සතුටුයි ඇත්තටම......ජය වේවා ඔයාට.....තව ලස්සන වැඩ කරන්න....කවදහරි ලොකූ තැනකට එනවා ඔයා....😍😍.....බුදුසරනයි ජේසු පිහිටයි.....😍❤️.....good luck viduu.....😍🤗❤️
@UshaniKanchana-fb7nw
@UshaniKanchana-fb7nw Ай бұрын
Mek nm netx laval ..❤ Hmdam ahnw.. 🤗🌷
@jayanthibandara7725
@jayanthibandara7725 Ай бұрын
ස්වභාවික ගීතයේ රසය අව්‍යාජයි. තාත්ත්විකයි. ඒනිසයි දුවේ ඕනෑම කෙනෙකුට මේ දැහැමි ගීයට සිත් බැදෙන්නේ. හරිම රසයි, හදවත් තුල රැදෙයි තෙරූවන් සරනයි
@1hp_king476
@1hp_king476 2 ай бұрын
Feel වෙන්න sing කරන්න හැමෝටම බෑ ඔයා මාරම ලස්සනට sing කරනවා❤☺️👌 @vidusha
@samanpallewela1418
@samanpallewela1418 Ай бұрын
අහන් ඉන්න වගේම බලන් ඉන්නත් අසයි.හිත නිවෙනවා.❤
@dilshanmadusanka6135
@dilshanmadusanka6135 Ай бұрын
හරිම මිහිරියි ... පොඩි කොටසක් දැකලයි ආවෙ❤
@dhamma.85
@dhamma.85 Ай бұрын
නමාමි බූධං ගුණ සාගරං තං...! නමෝ බුද්ධාය.!!! සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 46 МЛН
Nohithunata | නොහිතුනාට Cover by Vidusha Rajaguru
2:48
Vidusha Rajaguru
Рет қаралды 134 М.
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 318 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН