No video

Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) (Official Music Video)

  Рет қаралды 6,590,673

Desawana Music

Desawana Music

Күн бұрын

Budu Bana Padayak - Mangala Denex (Hiru Star) (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
Dial Now...
For Download " Budu Bana Padayak " song as your RingIn Tone..
☎Dialog: 8710492762
☎Hutch: 369284043
☎Airtel: 8880093311
☎Etisalat: 369284043
♪ Director - Kasun Madushanka
♪ Artist - Mangala Denex
♪ Lyrics & Melody - ‪@PKDLyrics‬
♪ Music Rearrangement - Hashan Thilina @ H AudioLab
♪ Music - Thushara Wijewardhane
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Oshadi Himasha, Dilan Madushanka, Akash Rathnayake, Harshana
♪ Special Thanks - Ethabediwewa Mahinda Rathana Himi
♪Stream the Full Song Here♪
iTunes: / budu-bana-padayak-single
Spotify: open.spotify.c...
Deezer: www.deezer.com...
Song Lyrics:
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරී වුණ
කල හොඳ නොහොඳයි මට උරුම
▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
▶ Follow Us On Instagram: bit.ly/Instagra...
▶ Follow Us On Spotify: bit.ly/Spotify...
▶ Join With Us On Telegram: bit.ly/Telegram...
Enjoy and stay connected with us!
#DesawanaMusic #MangalaDenexSongs #BoduBathiGee #SinhalaSongs #KasunMadushankaVideos

Пікірлер: 6 700
@DesawanaMusic
@DesawanaMusic Жыл бұрын
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
@Ashnajoanna2010
@Ashnajoanna2010 Жыл бұрын
q
@sewminikottage7384
@sewminikottage7384 Жыл бұрын
🙏🙏🙏
@nirmalaniroshani6166
@nirmalaniroshani6166 Жыл бұрын
Mage jivithe ahapu lassanama sinduwa....👍👍❤❤❤❤
@nuwanlasantha
@nuwanlasantha Жыл бұрын
Ma wage song karanna thawath
@thomassanjeewa6794
@thomassanjeewa6794 Жыл бұрын
Oo
@fazlan2585
@fazlan2585 2 жыл бұрын
දුකයි උපතින්ම බෞද්ධයෙක් නොවුනු එකට බුදු හිමියනී මා ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මුස්ලිම් බෞද්දයෙකි🙏♥️
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 2 жыл бұрын
මුස්ලිම් බෞද්ධයෙක්.මම අහපු ලස්සන වචන දෙකක්.
@anidupahasara8017
@anidupahasara8017 2 жыл бұрын
අපේ ආගමෙදි ඕනම කෙනෙක්ට ඇවිල්ලා එය දකින්න පුළුවන්...ඔබ පෙර ආත්ම බව වලදීත් බුදුන් සරණගිය ශ්‍රාවකයෙක් වෙන්නට ඇති...පෙර කුසල් වලින් ඔබට නිවැරදි මාර්ගයෙ ගමන් කරන්නට පෙන්වලා තියනවා....ඉතින් උපතින්ම බෞද්ධ නොවීම පිළිබඳව කනගාටු වෙන්න එපා... සහෝදරයා ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
@yasindumalmith3537
@yasindumalmith3537 2 жыл бұрын
ආගමක් නොවේ.
@anidupahasara8017
@anidupahasara8017 2 жыл бұрын
@@yasindumalmith3537 ඇත්තටම ආගමක් ලෙසම ගන්නත් බෑ මේ සනාථන දහම🙏🙏🙏 කටවහරේ යන නිසා කිව්වෙ..
@kevinavishaka1477
@kevinavishaka1477 2 жыл бұрын
උපතින් බෞද්ධයෙකු වීම පිනක විපාකයක්ම තමා .ඊට වඩා පිනක් බුදු කෙනකුගේ ධර්මය දැක පැහැදීමෙන් බුදු දහම වැලද ගැනීම ❤️🙏
@journeyofsrilanka3412
@journeyofsrilanka3412 2 жыл бұрын
මන් පිළිකා රොගියෙක් .මේ සින්දුව අහලා තමා දුක තුනි කරගන්නේ...මෙකට දයක වුන සැමට බුදුසරණයි ❤️
@vendesciplinefamer1496
@vendesciplinefamer1496 2 жыл бұрын
සුවපත් වේවා!!!
@Hansi_94
@Hansi_94 2 жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏💓💓💓
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 2 жыл бұрын
ඉක්මනින් සුවපත්වේවා
@lahiruhimanka6039
@lahiruhimanka6039 2 жыл бұрын
Suwapath wewa
@sithumdulara5882
@sithumdulara5882 2 жыл бұрын
සුවපත් වෙත්වා🙏
@dinushaekanayake4592
@dinushaekanayake4592 2 жыл бұрын
මෑත කාලයේ බුදු දහම වෙනුවෙන් බිහි වූ හොදම සාර්තකම නිර්මානය💗
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Atta 🔥🔥🔥
@kavirathnayaka3323
@kavirathnayaka3323 2 жыл бұрын
එකගයි..
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 2 жыл бұрын
ඇත්තෙන්ම
@udanthadassanayake9064
@udanthadassanayake9064 2 жыл бұрын
100% k aththa👍♥️🙏
@inranasingha
@inranasingha 2 жыл бұрын
ඇයි ස
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 8 ай бұрын
මාව බෞද්ධයෙක් කරලා මෙලොවට බිහි කරපු අම්මාට ගොඩාක් පිං! තත්තාටත් ගොඩාක් පිං! 🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏
@AsankaPires
@AsankaPires 2 ай бұрын
Bud u him I yen imaupathimmabauddayeki
@MohamedMalik-xv6og
@MohamedMalik-xv6og 2 ай бұрын
🫣
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 2 ай бұрын
@@AsankaPires තෙරුවන් සරණයි!
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 2 ай бұрын
@@MohamedMalik-xv6og තෙරුවන් සරණයි ඔබට!
@francaisrj1
@francaisrj1 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@MangalaDenexHiruStar
@MangalaDenexHiruStar 2 жыл бұрын
මගේ දෙනෙත කදුලින් තෙත් කෙරු ඔබ ඇගයීමට බොහොම පිං හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️🙏
@sachinifernando6179
@sachinifernando6179 2 жыл бұрын
ඔබට පින් මේ වගේ ගීතයක් ගායනා කලාට.
@kanishkageethanja2464
@kanishkageethanja2464 2 жыл бұрын
සින්දු ඇහුවා හිත නිවෙන්න ඇහුව මාරම සින්දුවක්... ☸️🙏 ඔයානම් භාවනාවක් සහෝ 🌹
@chathurikalapani1780
@chathurikalapani1780 2 жыл бұрын
Voice❤
@thanukishanudi4156
@thanukishanudi4156 2 жыл бұрын
Lassanai ane...kochchara ehuwath epa wenne ne...pin
@rajapaksha4819
@rajapaksha4819 2 жыл бұрын
@kumaiddalena4059
@kumaiddalena4059 Жыл бұрын
මාද දරුණු පිලිකාවකින් පෙලුනු අතර ධර්මානුකූලව ජීවිතය ගත කරනු ලැබීම හේතුවෙන් මාගෙ පිලිකා රෝගය සුවපත් වී ඇති හෙයින් මාගෙ කුසල ශක්තියේ ආනුඹ්හාවයෙන් ඔබ ඇතුළු සියලුම පිලිකා රෝගීන් මේ මොහොතේ සිටම සුවපත්වේවා. තෙරුවන් සරණයි
@chathurichanaki4290
@chathurichanaki4290 Жыл бұрын
Sadu.sadu sadu🙏🙏🙏
@himanshi600
@himanshi600 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻💫💫💫💫💫
@n_a_v_o__07
@n_a_v_o__07 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏
@hashanchamika3674
@hashanchamika3674 Жыл бұрын
🙏🙏🙏
@hasibrolk8344
@hasibrolk8344 Жыл бұрын
Budusaranai ඉක්මන් සුවය පතනවාා.🙏
@chebro4893
@chebro4893 2 жыл бұрын
උපතින්ම බෞද්ධයෙකු වීම මාගේ ජීවිතයේ ලද ලොකුම භාග්‍යයයි...✨️💞
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Ou
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
අඨ්ට පුරිස ඵුග්ගලා ඇතුලෙ ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂනම් පමණක් උපතින් බෞද්ධ ඇති. නැත්නම් බෞද්ධ වෙන්ඩ බණ අහන්ඩෝනෙ. එහෙම නෙවෙයිනම් නාමික බෞද්ධ පමණයි.
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nilukabandara1030
@nilukabandara1030 2 жыл бұрын
Aniwaren❤️
@supunkanchana4043
@supunkanchana4043 2 жыл бұрын
ඔව්
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 3 ай бұрын
මංගල ඩෙනෙක්ස්...මේ පිනම ඇති.. පුදුමාකාර ශ්‍රද්ධාව ක් භක්තියක් ඇති කරවන ගීතයක්..❤
@chalanimadushika4854
@chalanimadushika4854 2 жыл бұрын
මන් කතෝලික, මේ ගීතය භාවනාවක් වගේ, පුලුවන් හැම වෙලවකම අහනවා, බන අහනවා, ජිවිතේ ගොඩක් තැන් හදාගෙන ජිවත් වෙන්නේ,මමත්, මගේ මහත්තයාත් බුදු රජානන් වහන්සේ දෙසූ දහමෙන් හැමකෙනෙක්ටම චාතුර්ය සත්‍ය අවභෝධ වේවා, ❤️🙏
@GMIIW
@GMIIW 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏☸☸
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
Reincarnation විශ්වාස කරනවද 🙄
@GMIIW
@GMIIW 2 жыл бұрын
@@DT-qc2ec ee kiwwe mokkda
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
@@GMIIW පුනර්භවය
@GMIIW
@GMIIW 2 жыл бұрын
Aah
@senukhansidu1596
@senukhansidu1596 2 жыл бұрын
" මට තාම අවුරුදු 15 මෙම ගීතය ඇසුන වෙලාවෙ ඉදන් මගේ හිතේ ඇති උන දේ මට කියා නිම කල නොහැක" මෙම සින්දුව අසන සෑම පුද්ගලයෙකුම ඉක්මන් භවයකදී උතුම් චතුරර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා! (මා හට පවදි වීමට අවසර ලැබේවා!)
@senukhansidu1596
@senukhansidu1596 2 жыл бұрын
🙏🙏🙏
@krishanthawijerathne6662
@krishanthawijerathne6662 2 жыл бұрын
Ikma ninn oyage a utumm bala porotu wa itu wewa 🙏🙏🙏🙏🙏🙏
@udeshkumara7073
@udeshkumara7073 2 жыл бұрын
පැතුම් ඉටු වේවා මල්ලි
@imashavidumini5655
@imashavidumini5655 2 жыл бұрын
පැවිදි වෙන්න හිතෙනවා කියන්නෙත් පිනක්. සාධු සාධු සාධු !!!
@champikadinushabowie7740
@champikadinushabowie7740 2 жыл бұрын
Sadhu! Shadhu!Sadhu! Obe pathuman elesinma ituwewa!!
@combinedmathsdhanushka
@combinedmathsdhanushka 2 жыл бұрын
මෑත කාලයේ බුදුදහම වෙනුවෙන් නිර්මාණය වූ සාර්තකම ගීතය 🙏💐
@nadeeshadeshani8022
@nadeeshadeshani8022 Жыл бұрын
ඒක සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏🙏
@shashiperera6543
@shashiperera6543 Жыл бұрын
ඇස් දෙකට කඳුලු උනනවා සින්දුව ඇහෙද්දි😢
@kumarijayasinghe1204
@kumarijayasinghe1204 Жыл бұрын
ඇත්තටම ඔව්
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
අනිවාර්යයෙන්ම...
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@NiroshanSujith
@NiroshanSujith Жыл бұрын
සින්දුවකට මෙහෙම නිවෙනවනම් .... ධර්මයට කොහොම නිවේවිද .... බුද්ධ ධර්මය සත්‍යමයි.... ❤❤❤❤❤❤
@champikamendis9268
@champikamendis9268 2 ай бұрын
@hasaratnayake8979
@hasaratnayake8979 Жыл бұрын
උපදින හැම භවයකම බෞද්ධයකු වෙවා
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 3 ай бұрын
@kaveeshadiwyanjaleesiriwar4549
@kaveeshadiwyanjaleesiriwar4549 Жыл бұрын
මම රෝමානු කතෝලික ඒත් මම හැමදාම බුදු හාමුදුරුවන්ට පහන තියනවා. පිරිත් අහනවා කියනවා බණ අහනවා පන්සල් යනවා ඒ වගේම මගේ ආගමටත් මම මුල් තැන දෙනව වගේම බුදු දහමටත් එහෙමයි.
@lahirumadushan112
@lahirumadushan112 Жыл бұрын
oya godak pinwanthai me sasaren etherawewa
@donamila5324
@donamila5324 Жыл бұрын
❤❤❤
@user-kj6in7uz5x
@user-kj6in7uz5x Жыл бұрын
Mn wage❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
🙏🙏🙏
@Dewmini018
@Dewmini018 Жыл бұрын
මං වගේ♥️
@jeromianne9165
@jeromianne9165 2 жыл бұрын
මන් කතෝලික .ඒ උනාට මට කොයි වෙලාවෙත් හිතෙන්නේ මන් බෞද්ධයෙක් කියලා .මන් කොච්චර පල්ලි ගියත් මගේ හිත තියෙන්නෙ පන්සලේ.මේ සින්දුව තමා දැන් මගේ රිගින් ටෝන් එක
@user-hz4wv2fs7p
@user-hz4wv2fs7p 2 жыл бұрын
ඔයා කතෝලික වෙලත් අපිට වඩා වාසනාවන්තයි.මොකද ඔයා භාග්‍යවතුන් වහන්සේගේ දහම හරි තැනින් අල්ලා ගත් උන්වහන්සේගේ හද මඩලෙන් උපන් ශ්‍රාවක දියණියක්.උන්වහන්සේ තමයි ලොකයේ සත්වයාට වැඩියෙන්ම ආදරය කලේ...අපි ඉන්නේ දුක් ගොඩක් මැද්දේ..අපිට ඒක තේරෙන්නේ නැත්තේ ඊට උඩින් සතුට පොඩ්ඩක් තවරලා තියෙන නිසා...අපි දන්නැ හෙට අපි පාරේ මැරෙයිද කියලා..අපේ අම්මලා තාත්තලා අපිව දාලා යයිද කියලා.අන්න ඒ නිසා ඔයාට පින කියන දේ පැදිලා තියෙන්නේ..ඔයා අපේ භාග්‍යවතුන් වහන්සේගේ දහම කියලා වෙන ඒවට අහුවෙන්න පුලුවන්..මොකද හරිම දහම ඇහෙන්නේ..රහතන්වහන්සේ කෙනෙක්ගෙන් හෝ අවම සෝතාපන්න ශ්රාවකයෙක්ගෙන්.එතනින් මෙහා සේරම කියන්නේ තමන්ගේ මත උලුප්පලා.... ඔයා භාග්‍යවතුන් වහන්සේගේ ම ශ්‍රී මුබ දේශනාවට අහන්න.. එතකොට ඔබට උන්වහන්සේව දකින්න පුලුවන් වෙයි ඔබට වහ වහා චතුරාර්ය සතයය ධර්මය අවබෝධ වේවා
@piyumihansika7399
@piyumihansika7399 2 жыл бұрын
Sasare purudu atharinna ba...oya yam athmayaka bawwda wenna athi ekai...
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Ou asai ahan innaas
@kavindusathsara2556
@kavindusathsara2556 2 жыл бұрын
ඕනම කෙනෙක්ට කැමති ආගම්ක් අදහන්න පුලුවන්.හිතන්න🙏🙏
@wecanbeagod4385
@wecanbeagod4385 2 жыл бұрын
Budu hamaduruwo bana kiwwe minissunta misa jathi agamwalata nemey
@sahansankalpa3805
@sahansankalpa3805 4 ай бұрын
මෑත කාලයේ බුදු දහම වෙනුවෙන් බිහි වූ හොදම සාර්ථකම නිර්මාණය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤
@champikamendis9268
@champikamendis9268 2 ай бұрын
@Htyspur
@Htyspur 2 ай бұрын
Hiru star එකෙන් බිහිවූ හොදම ගායකයා මෙයා විතරයි අනිත් අය අවා ගියා විතරයි
@madurikamadurika9388
@madurikamadurika9388 2 жыл бұрын
කතෝලිකයෙක් විදියට මම මගෙ ආත්මයෙන්ම බුදු හිමියනී ඔබටත් නමස්කාර කරනවා... ගෞරව කරනවා... මේ ගීතය ට ඇස් වල කඳුළු පිරෙනවා . මේ ලෝකයේ සැනසීම ගෙනෙන යම් දහමක් වේ නම්...ඒ බුදු දහමයි.
@krishanthawijerathne6662
@krishanthawijerathne6662 2 жыл бұрын
Sasu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏loka sbha wayama wata hewa obata
@Rasikachandana861
@Rasikachandana861 2 жыл бұрын
සාදු සාදු..ඒ කමේන්ට් එක දැක්කම ඇගත් හිරිවැටිලා ගියා.ඔයා නම් ඇත්තටම ගොඩක්ම පිං කරලා තියනවා බෞද්ධ නොවී ඉපදිලත් මේ තරම්ම බුදු රජාණන් වහන්සේ ගැන ධර්මය ගැන පැහැදෙන්න.ඒක ඔයාගේ සසර පුරුද්දක් වෙන්න ඇති.සසරෙ මොකක් හරි පවක් නිසා අන්‍යාගමික වෙලා ඉපදෙන් වෙන්න ඇති.ඒත් දැන් ඔයාගේ හිතේ බුදු රජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම, ශ්‍රද්ධාව නිසාම ඔයාට මින් ඉදිරි ජීවිත උන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් විදිහට උපදින්නට හැකිවෙයි.ඔයා උපතින් මොන ආගමක කෙනෙක් උනත් ඔයා දැන් සරණ යන්නේ බුදු රජාණන් වහන්සේ නම් ඔයා දැන් බෞද්ධ කෙනෙක්.දැන් ඔයා සතුටු වෙන්න.ඔයා දැන් ඉන්නෙ බුදු රජාණන් වහන්සේ සෙවනේ.ඔයාට මේ ජීවිතයේදී මිලකරන්න බැරි වටිනා දෙයක් ලැබෙන්න තිබුනා නම් ඔයාට ඒක දැන් ලැබුනා.ඔයා ඇත්තටම පිංවන්තයි.ඔයාට තෙරුවන් සරණයි. බුදු රජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ඔයාට හැකි ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව ලැබේවා..!
@nilakshidilsara3113
@nilakshidilsara3113 2 жыл бұрын
Obata niwan maga salasewa
@philipanthony5430
@philipanthony5430 2 жыл бұрын
Math catholic.hitha pirila yanwa Meka ahala
@kaushalyakumudu8918
@kaushalyakumudu8918 2 жыл бұрын
🙏🙏🙏❤
@ekawarak6045
@ekawarak6045 2 жыл бұрын
මොහිදීන් බේග් මාස්ටර්ගේ බුදු ගුණ ගිත වලින් පසුව ඇසුන එකම බුදු ගුණ ගිතය......මේයට දායකත්වය දැක්වු සියලුම දෙනාටත් පින් සිදුවේවා......
@harshadewa6955
@harshadewa6955 2 жыл бұрын
🙏🙏🙏
@thushanmadhuranga3178
@thushanmadhuranga3178 Жыл бұрын
🙏🙏🙏🙏
@ama.rasika7730
@ama.rasika7730 Жыл бұрын
🙏🙏
@welikadagejayantha9635
@welikadagejayantha9635 Жыл бұрын
@hasiniadhikari9959
@hasiniadhikari9959 Жыл бұрын
Aniwaren
@fathimarikasa582
@fathimarikasa582 2 жыл бұрын
මම ඉස්ලාම් බක්තිකයෙකි. නමුත් මෙය ඇසුනු පලමු වරම සිතට අමුතුම දේවල් සිතෙනවා.එතරම් මිහිරි සහ හොඳ තේරුමක් ඇත
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට සහෝදරයා .🙏❤️☸️
@Photo_doctor
@Photo_doctor 2 жыл бұрын
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
බුදු දහම ගෙන හිතන්න.ඔබ ඉස්ලාම් ආගමේ උනත් බුදු දහම ගැන ඉගෙනගන්න. ඔබට සත්‍ය අවබෝධ වෙන්න පටන් ගනීවි. ❤️
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
@@hasinthapriyankara1614 ☸️🙏❤️
@rajitharangana787
@rajitharangana787 2 жыл бұрын
Oyata Budu Saranai.. Jaya Wewaa...
@shenaligomis2017
@shenaligomis2017 10 ай бұрын
මම කතෝලික ..ඒත් මේ සිංදුවට ආදරෙයි..ජේසු පිහිටයි..බුදු සරණයි
@RaRa-Online
@RaRa-Online Жыл бұрын
"අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා" මෙය මාගේද එකම පැතුමයි. ❤🙏
@Suresh-jg9xz
@Suresh-jg9xz 7 ай бұрын
mamath ekamai prarthana karanne🙏
@RaRa-Online
@RaRa-Online 7 ай бұрын
@@Suresh-jg9xz ඔබේ පැතුම එලෙසින්ම ඉටු වේවා! 🙏
@buddikaprasad6351
@buddikaprasad6351 5 ай бұрын
Hemotama ape budun wahansege Ruwa dekemata lebenna one❤
@chandanasamaraweera9223
@chandanasamaraweera9223 3 ай бұрын
බුදු හිමි රුව මට මැවී පෙනේවා.......
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv 3 ай бұрын
නියම සින්දුවක්
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
ම්ංගල ඩෙනෙක්ස්ගෙ කටහඬ භාවනාවක් වගේ ❤️ පව් සිදු වෙන්නැති නොදැනීම ඒ නිසයි සසරේ ඉපදීම 😌 ලස්සනයි ❤️
@kusharahishara9467
@kusharahishara9467 2 жыл бұрын
hmmm aka atta
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Mmmmm
@chandrapalagunathilaka5929
@chandrapalagunathilaka5929 2 жыл бұрын
Niyamai
@chandrapalagunathilaka5929
@chandrapalagunathilaka5929 2 жыл бұрын
Sadu sadu sadu☺
@Dewmax32
@Dewmax32 2 жыл бұрын
ගානට ඒ කොටසට එද්දිම කමෙන්ට් එක දැක්කෙ 😍.👌
@thiliniperera4926
@thiliniperera4926 2 жыл бұрын
ඇසට කදුලක් එන ගීතයක් ❤️ බෞද්ධයෙකු වීම පෙර පිනක්.බුදුසරණයි 🙏🌸
@shiransuranjith7576
@shiransuranjith7576 2 жыл бұрын
නමොබුධාය
@manojpriyadarshana3010
@manojpriyadarshana3010 2 жыл бұрын
❤❤❤❤❤❤
@nitashplusa3128
@nitashplusa3128 2 жыл бұрын
ow
@manojpriyadarshana3010
@manojpriyadarshana3010 2 жыл бұрын
@@nitashplusa3128 hi
@user-ux8oe6nc4t
@user-ux8oe6nc4t 2 жыл бұрын
🙏🙏
@jeewakafernando4361
@jeewakafernando4361 3 ай бұрын
මමත් උපතින් කතෝලික. එත් මේ ගීතය අහන වාරයක් පාසා බුදුන් වහන්සේ ගැන අප්‍රමාණ ගව්රවයක් ඇතිවෙනවා.
@sahanpriyankara8485
@sahanpriyankara8485 3 ай бұрын
සාදු සාදු සාදු 🙏💮🙏💮🙏💮
@lakshihansika7390
@lakshihansika7390 2 жыл бұрын
මම බෞද්ධයෙකු වී ඉපදීම ගොඩක් ආඩම්බරයි. ගොඩක් ලස්සන ගොඩක් වටින ගීතයක්. බුදු සරණයි.
@disanayakamudiyanselagejag4435
@disanayakamudiyanselagejag4435 Жыл бұрын
🙂🙂
@neliaperera1135
@neliaperera1135 Жыл бұрын
මගෙ ජීවිතෙට අහපු ලස්සනම සින්දුව. දන්නෙම නැතුව ඇස් වලින් කඳුලු කඩා හැලෙනවා 🙏🙏🙏
@anushapriyadarshani5984
@anushapriyadarshani5984 Жыл бұрын
👌
@DANUSHKASURAVRA
@DANUSHKASURAVRA 11 ай бұрын
Ani warayan❤❤❤sinhala bauddayak vima godak satutui
@tiktokvideos-rl4ko
@tiktokvideos-rl4ko 2 жыл бұрын
ආගාදයට යන ලෝකේ මේවගේ ආදර්ශමත් උතුම් දේවල් එකතු කිරීමමත් එක්තරා පිනක් සහොදරයා 😍🥰🙏
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@nethushapramodh1702
@nethushapramodh1702 2 жыл бұрын
❤️😘🔥🌼✌️
@sahanfonseka3750
@sahanfonseka3750 2 жыл бұрын
ලෝකේ අගාධයට යනවා නෙවෙයි අපෙ රට විතරයි ලෝකේ අනික් හැම රටක් ම ඊළඟ සියවසට දියුනු වෙනවා...
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
@@sahanfonseka3750 රටවල් 20ක් 30ක් ගැන විතරක් දැනගෙන ලෝකෙ ගැන නිගමනය කරන්න එපා සහෝදරය
@rasikaherath6761
@rasikaherath6761 2 жыл бұрын
😴
@anuradhachathurangi2523
@anuradhachathurangi2523 2 жыл бұрын
මැරෙනකන්ම මේක ඇති මංගලට. තවත් මෙවැනි නිර්මාණ කිරීමට සිත් පහළ වේවා!!!
@itsadhisworld349
@itsadhisworld349 Жыл бұрын
මම උපතින් කතෝලික. ඒත් මේ සිංදුව අහන වාරයක් පාසා මට ඇඩෙනවා...
@nature.3333
@nature.3333 10 ай бұрын
🧘🧘🧘
@NavinaKavindi
@NavinaKavindi 2 ай бұрын
@shameshikasewwandi580
@shameshikasewwandi580 2 жыл бұрын
අවසන් වරට මගේ... ඇස් පිය වෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා ❤️🥺🙏 ඒ කටහඬ භාවනාවක් වගේ 🥺
@delanabeykoon9611
@delanabeykoon9611 Жыл бұрын
හරිම සින්දුවක් ගැළැපෙනම කට හඬට හම්බුන සින්දුවක් ❤️❤️🙏🙏🙏
@dewmini9234
@dewmini9234 Жыл бұрын
🥺🥺
@dulanjisadamalli2256
@dulanjisadamalli2256 Жыл бұрын
🙏🙏🙏
@tufanmarma4781
@tufanmarma4781 Жыл бұрын
I'm Bangladeshi Buddhist☸️ I Proud to be a Buddhist. ☸️🇧🇩🙏
@Skara999
@Skara999 Жыл бұрын
💐
@honeyfunnyLK2023
@honeyfunnyLK2023 Жыл бұрын
Respected brother
@sumedhakumari4922
@sumedhakumari4922 Жыл бұрын
🙏🙏❤❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
🙏🙏🙏
@SimpleAgroTechX
@SimpleAgroTechX Жыл бұрын
❤❤❤❤ respect
@hashininirmi5394
@hashininirmi5394 Жыл бұрын
මම හින්දු අාගමෙි එ්ත් මෙි සින්දුව අහද්දී මගේ හිතට පුදුම සැනසීමක් ලැබෙනවා මම හින්දු උනත් බුදු රජාණනන් වහන්සේට වචනයෙන් කියන්න බැරි තරමට භක්තියක් බුදු හිමිරැව මට මැවී පෙනේවා !සාදු!!සාදු!!සාදු!!!
@sandayapriyadarasani5995
@sandayapriyadarasani5995 Жыл бұрын
Bakthiya thinne wena ewaye budu dahame shradhdhawa witharai☺☺
@amilapriyankara-tl2eg
@amilapriyankara-tl2eg Жыл бұрын
මම කතෝලික ආගමේ එත් මේ සින්දුව අහද්දී මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මිනිස් හිත්වල තියෙන නරක සිතුවිලි හදාගන්න පලුවන් මේ සින්දුවෙන්.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
බුදු සරණයි සහෝදරයා ඔයාට 🙏🙏🙏
@kusumsirisirimanna9192
@kusumsirisirimanna9192 Жыл бұрын
@@sandayapriyadarasani5995 ppp
@sureshhennayake6795
@sureshhennayake6795 11 ай бұрын
sahodariya...!
@annchamodi9398
@annchamodi9398 11 ай бұрын
මං කතෝලික කෙනෙක් ඒත් මේ සිංදුවට හරිම ආසයි.. ගොඩක් හදවතට දැනෙන සිංදුවක් ❤
@Gihanmadusanka148
@Gihanmadusanka148 3 ай бұрын
Budu saranai
@seeladevishanmuganathan1860
@seeladevishanmuganathan1860 2 ай бұрын
ඇත්ත මමත්❤❤
@mithunsanjay2325
@mithunsanjay2325 2 жыл бұрын
මන් කතොලික කෙනෙක් ජීවිතෙ බැදීම් නිසා කිසිම වරදන් නොකල මන් මැරි මැරි උපදිනවා බැදිම් කියන්නෙ දුකක්. උතුම් බුදු ගුන බලයෙන් මට සත්‍ය අවබෝධය වෙවා
@bnimy
@bnimy 2 жыл бұрын
සොයන්න සත්‍ය බුදු දහම තුල අනිවාර්යයෙන් ඔබට හමු වේවි.. දුක දුක ට හේතුව ඔබට තේරුම් යාවී දුක නැති කිරීම ඔබට තේරුම් යාවි
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි සහොදරයා ඔයාට.☸️❤️🙏
@cuttatv9057
@cuttatv9057 Жыл бұрын
Atha mage sahodaraya
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
නමොබුද්දාය
@sureshmadusanka1597
@sureshmadusanka1597 Жыл бұрын
සහෝදරයා. නියම බුද්ධ වචනය පිළිපදින අය බොහෝම අඩුයි. බොහෝ භික්ෂූන් පවා යන්නෙ වැරදි මාර්ගයේ. බුදු දහම අදහන්න ඕනම නෑ. ඒ දේවල් වලින් තමංගෙ ජීවිතයට ආදේශ කරගන ජීවිතේ ඉස්සරහට යන්න. මේ දුර්ලභ මනුස්ස ජීවිතය විඳින්න අර්ථවත් විදිහට ජීවත් වෙන්න. ඔබට ජය!
@sujatharanasinghe9727
@sujatharanasinghe9727 2 жыл бұрын
ඔබේ කටහඬට ගැලපෙන ගීතයක් . බුදුපියාණන් වහන්සේගේ ගීතයක් නිසා තවත් ලස්සනයි බෞද්ධයෙක් වී ඉපදීම හරිම වාසනාවන්තයි 😚😚
@chandrasamararatne6394
@chandrasamararatne6394 Жыл бұрын
හරිම ලස්සන බුදු ගුණ ගීතයක් නමස්කාර වේවා
@disanayakamudiyanselagejag4435
@disanayakamudiyanselagejag4435 Жыл бұрын
👍👍👍🤡
@shehankavinda9901
@shehankavinda9901 Жыл бұрын
මම උපතින්ම කතෝලිකයෙක් නමුත් මගේ දර්ශනය බෞද්ධ දර්ශනය❤️
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
❤❤❤
@sadumenka-ht5en
@sadumenka-ht5en Жыл бұрын
😔🙏🙏🙏
@aselamadusanka7681
@aselamadusanka7681 Жыл бұрын
උපතින් බෞද්ධ වෙන්න ඕනි නෑ බුදු මග යන්න ඔය ඕන තරන් බුදු දහමට ගරහන උන් ඉන්නෙ උපතින් බෞද්ධ වුන
@s.wijesinghe4183
@s.wijesinghe4183 11 ай бұрын
@user-xg6wk5po8p
@user-xg6wk5po8p 11 ай бұрын
මම අහපු ලස්සනම වචන පෙළ ඔබට සම්මා සම්බුදු සරණයි ❤
@nathashii4684
@nathashii4684 Жыл бұрын
සැප සොයලා ගොස් හති වැටුනම අන්තිමේ ඉතුරු වෙන්නේ බුදු සරණ විතරමයි.මෑත කාලයේ අහපු ලස්සනම ගීතය❤️🙏
@UdayaKumara-nc4ln
@UdayaKumara-nc4ln 7 ай бұрын
Lassanai managala aiya oyage katahadath bawanawak wagemi teruwan saranai adrei rathtaran aiyata
@deshanipurnima1528
@deshanipurnima1528 2 жыл бұрын
ලක්ශ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහල වේවා!!!🙏🙏🙏
@piuminisansala990
@piuminisansala990 2 жыл бұрын
pau sidu vennathi nodaneema enisai sasare ipadeema 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slimax2842
@slimax2842 2 жыл бұрын
සාදූ සාදූ සාදූ එසේම වේවා!!
@dilhaniperera7085
@dilhaniperera7085 Жыл бұрын
මේ ලොව පවතින ශ්‍රේෂ්ඨතම දහම ඒ උතුම් බුදු දහම පමනයි. පෙර පිනකට මම උපතින්ම බෞද්ධයෙක් උනා. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඒක ඇත්ත සහෝදරිය මේක අහද්දි කදුලු එනවා ඇස් වලට 🙏🙏🙏
@thejasuwadarathna
@thejasuwadarathna Жыл бұрын
Hetha.. Newena... Hetha... Had a... Uththama.. Darmayata.. APAGE.. Namaskarayawewa
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 жыл бұрын
මේ කොල්ලගෙ voice එක... අම්මට තාත්තට පිං.... ❤️❤️❤️❤️❤️
@SamadhiChamodhani-gb2yz
@SamadhiChamodhani-gb2yz 4 ай бұрын
අවසන් වරට මගෙ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා....
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
මං උපතින් කතොලික .ඒත් මං බුදු දහම තරම් සත්‍යවාදී, පර්යේෂණාත්මක දහමක් කොහෙවත් දැකල නෑ.මොකද බුදු දහම කියන්නේ අනිත් ආගම් වගෙ කන්න බොන්න දීල බල කරල සල්ලි දීල බන්දවගන්න දෙයක් නෙවෙයි.බුදු දහමෙ පෙන්වා දෙන මෙ ලෝක ධර්මතාවය කාටත් පොදුයි.මං බුදු දහමට ආදරෙ නොදන්න දෙයක් විශ්වාස කරන්න කියල කියන්නේ නැතුව නොදන්න දෙ අවබෝධ කරගන්න කියල උපදෙස් දෙන ධර්මයක් නිසා♥️♥️♥️
@sahanaloka1565
@sahanaloka1565 2 жыл бұрын
🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට මගෙ සහෝදරයා .🙏☸️☸️🙏
@janakaabewickrama3215
@janakaabewickrama3215 Жыл бұрын
චාමරගේ ගැබුරු හඩින් අහන්න තිබුනා නම්
@dogbrother3359
@dogbrother3359 Жыл бұрын
කතොලිකත් බොරු නෙමේ බුද්ධාගමත් බොරු නෙමේ හැම අාගමකින් ම කියල දෙන්නෙ හොදින් ⁣ඉන්න ඔන කියලා
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
@@dogbrother3359 නෑ සහෝදරයා බුදු දහම අනිත් ආගම් වලිනුත් අභිබවා යන දහමක්♥️
@pathumpeiris6005
@pathumpeiris6005 Жыл бұрын
මම කතෝලිකයෙක් ඒත් මගෙ හිත නිවන එකම දේ මං හොයන්න ආසම දේ බුද්ධ දර්ශනය හිතට ප්‍රශ්නයක් ආවම හිත රිදුනම මේ සිංදුව අහද්දි හිතට දැනෙන දේ වචන කරන්න මං දන්නෙ නෑ. ❤
@BBLS85
@BBLS85 Жыл бұрын
❤❤❤
@janakajanaka3684
@janakajanaka3684 Жыл бұрын
💟💟💟
@MyGo-y5h
@MyGo-y5h 9 ай бұрын
මම වගේ !
@chandrikadamayanthi296-wm4fi
@chandrikadamayanthi296-wm4fi 7 ай бұрын
Matath❤❤
@user-rj6bs6gm8r
@user-rj6bs6gm8r 4 ай бұрын
Katolika aga hari hodai harima awabodayen jeewathwenne
@gayashakarunarathne8017
@gayashakarunarathne8017 Жыл бұрын
සිය පාරක් ඇහුවත් ඒ හැම පාරම ඇග හිරිවැටෙනවා ඒ පද පේලිය අහද්දි "අවසන් වරට මගේ... ඇස් පියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙනේවා...."
@sampathwijedasa1816
@sampathwijedasa1816 4 ай бұрын
උපදින හැම ආත්මයකම බෞද්ධ වී ඉපදෙන්න ලැබේවා 🙏🙏❤
@ruwanchaminda1338
@ruwanchaminda1338 2 жыл бұрын
මෙි සිංදුව ලියපු සංගිතය එක් කල ..ගායකයා වෙන මංගල අයියේ ඔබටත් ..අපිට මෙි වගෙ ගිතයක් දුන්න ඔබට .....තෙරුන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
කොච්චර ahwath epaaawennaaa
@_rangi_
@_rangi_ 2 жыл бұрын
අවසන් වරට මගේ - ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා !!! 🙏✨️
@yasaralakmini958
@yasaralakmini958 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sitharasithaeanodandako5027
@sitharasithaeanodandako5027 2 жыл бұрын
Harima lassanae kata hada bawanawak waga
@frost20020
@frost20020 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
බුදු දහම තමයි ප්‍රබලම ,සත්‍යයම දහම . අප තිලෝගුරු බුදු රදුන්ගේ ඒ දහම් කරුණු එදාට වැඩිය අදට තමයි අවශ්‍ය වන්නේ😇
@thiliniwalisundara7190
@thiliniwalisundara7190 4 ай бұрын
මේ සා සැනසීමක් ලැබෙනු පිණිස මේ ගීතය සදහා දායක වූ සැමට මේ පිං නිවන් දැකීම සදහා හේතූ වේවා ❤️
@hashigk288
@hashigk288 3 ай бұрын
Yes🙏
@ApePansala
@ApePansala 2 жыл бұрын
තෙරුවන් සරණයි
@oo-os4xc
@oo-os4xc 2 жыл бұрын
නියමයි මංගල පුතා. අපේ රටට ඕන මෙහෙම ගීත.
@janandhanamadhushanka2499
@janandhanamadhushanka2499 2 жыл бұрын
Lanali
@padmininanayakkara4986
@padmininanayakkara4986 2 жыл бұрын
ඇත්තටම පූදුම ලස්සන භාවනාවක් වගේ ගීතයක්.තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබෙනවා.
@Kelum_Dissanayake
@Kelum_Dissanayake 2 жыл бұрын
බුදු බණ පදයක් සවන වැකේවා..බුදු ගුණ පමණක් සිතට නැඟේවා..🙏☸️ ලැබුවා වූ 2022 නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා..♥️
@sachiya4492
@sachiya4492 2 жыл бұрын
Same to you අයියේ🥰
@rlboy6605
@rlboy6605 2 жыл бұрын
same to you ayiye♥️
@vishwasathushka4961
@vishwasathushka4961 2 жыл бұрын
ලැබුවා වූ 2022 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා. Happy New Year Kelum Disanayake Aiye. 😍🎉❤️💥❤
@sugandiherath6385
@sugandiherath6385 2 жыл бұрын
Same to you...saho...🙏🙏☸️☸️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
Harima lassaniii , hitha pahan wenwa ❤️❤️❤️❤️🙏🙏🙏
@deepthichathurangi8438
@deepthichathurangi8438 2 ай бұрын
අවසන් වරට මගේ .. ඇසිපියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙනේවා....🙏🙏🙏 නෙතට කඳුළු එන මගේ පරම පැතුම හිමියනි
@arunigamage7139
@arunigamage7139 2 жыл бұрын
මෑතක බිහිවූ විශිෂ්ටතම බොදු ගීතය..බුදුසරයි
@mastergamingyt5559
@mastergamingyt5559 2 жыл бұрын
මේ සිංදුව අහද්දි දුකක් හිතේනවා අනේ මන්දා ඒක කියාගන්න බෑ මම උපතින්ම බෞද්ධයෙක් වීම ආඩම්බරයි❤️☸️🇱🇰🙏
@vineethadayananda3145
@vineethadayananda3145 Жыл бұрын
දුක් වෙන්න එපා .පිරිසිදු ධර්මය තාමත් තියෙනවා .අප්‍රමාදීව සොයන්න
@resandi_rusara
@resandi_rusara Жыл бұрын
මටත්
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
උපතින් කතෝලික මා බුදු පියානන්ගේ ධර්මය වැළඳ ගත්තා වසර 3 කට පෙර මෙි උතැමි ධර්මය මා හද සුවපත් කළා මා බුදු ධර්මය සරණ යමි මෙි ගීතය මා ගොඩාක් මෙෙතිුිය වඩන බව දැනෙමින් 🙏🙏🙏
@britishenglishwithmuthugala609
@britishenglishwithmuthugala609 Жыл бұрын
🙏🙏🙏🙏
@andyandy7194
@andyandy7194 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ibba89
@ibba89 10 ай бұрын
🙏🙏
@ninitharanawera2113
@ninitharanawera2113 8 ай бұрын
🙏🙏❤
@ourpride3036
@ourpride3036 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට .
@tlathuran
@tlathuran Жыл бұрын
I'm Hindu I have a big respect for bududhama my favorite song
@Gihanmadusanka148
@Gihanmadusanka148 3 ай бұрын
Budu saranai
@tanishahapugoda3448
@tanishahapugoda3448 Ай бұрын
@nisansalaperera6761
@nisansalaperera6761 Жыл бұрын
අවසාන කිරුළ ගන්න දිනයේ වෙච්ච පොරොන්දුව අද ඇස් පනාපිටම ඉෂ්ඨ කරල තියෙනව ඔබ..(ගීතයෙන් මිනිස්සුන්ව නිවනව කියල) ඔබට ජයෙන් ජය...!!!!
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Wish kara hadawathinma oya kapu katta gzna kiuw ama daruwa matak wela tharage ztharala yanna giya kiuwama, Nicosia medium athin salli dela zye ekkan awa kiuwama puduma gaurawayak danune mage suduge gzthi guna😊
@ninitharanawera2113
@ninitharanawera2113 8 ай бұрын
❤❤❤❤❤❤
@mohomedsajid8820
@mohomedsajid8820 2 жыл бұрын
ඉතිහාසයේ අහපු....කියල නිම කරන්න බැරි බුදු ගුණ ගීතයක්...මුලු ඇඟටම වදිනව මේ ගායනය...බුදු සරණයි මංගල බ්‍රදර්..
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි සහොදරයා ඔයාට.🙏🙏🙏🙏🙏❤️
@Nilanthadarmasena-lt1vy
@Nilanthadarmasena-lt1vy Жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි යාලුවා
@HarshanaKPerera
@HarshanaKPerera 2 жыл бұрын
හිත නිවෙනවා ඒකට ජය වේවා Desawana Music 🙏❤
@sandeepaniperera3307
@sandeepaniperera3307 2 жыл бұрын
Oyth inwa ne❣️
@kesarashion6695
@kesarashion6695 2 жыл бұрын
❤️❤️🙏
@pradeepshantha2800
@pradeepshantha2800 Жыл бұрын
ශ්‍රවණය කරන වාර අපමණයි.. බුද්ධ වන්දනාවක් හා සමානයි... තෙරුවන් සරණින් ලෝක සත්ත්වයාගේ රාග දෝස මෝහ සිත් නිවේවා... අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා..... 🙏🙏🌸🙏🙏
@deepthichathurangi8438
@deepthichathurangi8438 2 ай бұрын
අවසන්වරට මගේ.. ඇසිපියවෙන මොහොතේ.... බුදුහිමිරුව මට මැවී පෙනේවා...🙏🙏🙏
@sanjurozyrosanjurozyro2152
@sanjurozyrosanjurozyro2152 Жыл бұрын
පෙර පිනකට මාත් බෞද්ධයෙක් උනා ඇත්තටම ගොඩාක් සතුටුයි බෞද්ධයෙක් වීම ගැන 🙏🙏🙏
@sagarasagara5496
@sagarasagara5496 2 жыл бұрын
පෙර පිනකට මමත් බෞද්ධයෙක් උනා 🙏🙏🙏 උතුම් දළදා වහන්සේ පිහිටයි ලොක වසි සියලු දෙනාට 🙏🙏🙏
@achini
@achini Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sheshanmaash
@sheshanmaash 2 жыл бұрын
බුදු හිමි රුව මට මැවී පෙනේවා... 🙏🏻 ලැබුවාවූ නව වසර සාර්ථක වසරක් වේවා... Desawana music💕
@sugandiherath6385
@sugandiherath6385 2 жыл бұрын
Hmmmm.....🙏🙏 👍👍
@ashandileepa1477
@ashandileepa1477 2 жыл бұрын
Shehan aiya🤩
@ruchinthasudeera9031
@ruchinthasudeera9031 4 ай бұрын
බුදු දහම රකින්නා බුදු දහම විසින් රකිනු ලැබේ .මෙය සත්‍යයක් බව දැන සිටින්නේ බුදු දහම රකින්නාම පමනි. උපතින්ම බුදු දහම මට උරුම වීම මා ලැබූ පෙර ආත්මයක පිනකි.තෙරුවන් සරණයි ! .
@afshanrosmin2137
@afshanrosmin2137 Жыл бұрын
I am Muslim, once I was traveling in a bus I heard this song and from that day I just love this song. Still... listened to this song many many times. Lyric and the way he sings.. hats off!!!!
@funnybromaduwa1850
@funnybromaduwa1850 Жыл бұрын
may all beings be peaceful and healthy and get rid of their sorrow 🙏🙏🙏🙏🙏
@funnybromaduwa1850
@funnybromaduwa1850 Жыл бұрын
compassionate love for all beings is buddhism
@udayangasilva934
@udayangasilva934 Жыл бұрын
🙏🙏🙏🙏
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
❤❤❤
@Abhi_Liyanage
@Abhi_Liyanage Жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා 🥺🙏සාදූ සාදූ සාදූ සියලු දෙනාගෙම සවන වැකේවා මේ ගීතය.. මම වාසනාවන්තයි 🥺🙏
@freefirebro2682
@freefirebro2682 Жыл бұрын
matath okama una
@SlCricketStory498
@SlCricketStory498 Жыл бұрын
@@freefirebro2682 e kiyanne seethla weno wageda
@samudravishwa8819
@samudravishwa8819 Жыл бұрын
@msamhan9854
@msamhan9854 Жыл бұрын
මම මුස්ලිම්. ඒත් මේක අහනකොට හිතට මාරම සැනසීමක් දැනෙනවා (මේකෙන් කියන්නේ නෑ මම ඉස්ලාම් ආගම අතහැර බෞද්ධ ආගම වැලදගන්නවා කියලා. වැරදියට හිතන්න එපා කවුරුත් )
@dhanushkamadusanka-zl2yy
@dhanushkamadusanka-zl2yy Жыл бұрын
වැලදගන්නවා කියලා දෙයක් නෑ ..
@prasannanbandara7320
@prasannanbandara7320 Жыл бұрын
කිසිම අගමක් වැලද ගැනිමක් නැ... තේරැමි අරන් පිලිපැදිම පමනයි
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
බෞද්ධ ආගම කියලා දෙයක් නෑ සහෝදරයා. බුදු හාමුදුරුවෝ කියන්නේ සරලව කිව්වොත් ගුරුවරයෙක්. කැමතිනම් උගන්නපුවා ඕනම කෙනෙකුට ඉගන ගන්න පුළුවන් ඒකට ආගම ජාතිය රට කියලා කිසිම බාදාවක් නෑ. පන්සල් වල ගිහින් වදින්න මල් පහන් පූජා කරන්න. සිල් ගන්නවා වගේ දේවල් කරන්න ඕන නෑ ඇත්තටම.
@sureshhennayake6795
@sureshhennayake6795 11 ай бұрын
sahodaraya...!
@dinethkrishmal1365
@dinethkrishmal1365 8 ай бұрын
බුදුහාමුදුරුවෝ බන කීවේ මනුස්සයන්ට ,ජාතී ආගම් කුල භේද නැ ,,,මේ ක ආගමක් නෙමෙයි ,ඇදහීමක් නෙමෙයි මෙය දර්ශනය ක්,,,❤️මේ දර්ශනය ගැන ,පරික්ෂා කරලා මොකද්ද සත්‍ය කියලා ඔබ ටම තේරුම් ගන්න පුළුවන් ,,,
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 4 ай бұрын
"අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා"...තෙරුවන් සරණයි ❣️☸️🙏🙏☸️❣️
@ramaniramani1617
@ramaniramani1617 2 жыл бұрын
මෙය ගයනා කරන ගායක යාට තෙරුවන් සරනයි . මෙය අසන සියලු දෙනාට තෙරුවන් සරනයි ...ලොව සියලු දෙනාට තෙරුවන් සරනයි .මේ මිනිස් ජිව්තේ ට ලබා ගන්න තිබේන එකම සහනය ධර්ම මාර්ගයට අනුව ජිවත් වෙන එක පමණි .
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 2 жыл бұрын
කරුණාව ,මෛත්‍රීය , දයාවෙන් පිරිපුන් මනුෂ්‍යයන් මේ ලොව බිහිවේවා 🙏🙏. සුබ නව වසරක් වේවා සැමටම 👊❤. බුදු සරණයි 🙏🙏 .
@sachiya4492
@sachiya4492 2 жыл бұрын
Same to you🥰🥰
@kasunsameera7488
@kasunsameera7488 2 жыл бұрын
❤❤❤❤
@sanjeewapriyadarshana5718
@sanjeewapriyadarshana5718 2 жыл бұрын
එසේම වේවා 🙏
@disanayakamanoj2188
@disanayakamanoj2188 2 жыл бұрын
ලස්සනයි කොර ඇහැවුවන්මදි
@ChiraiSunai
@ChiraiSunai 2 жыл бұрын
බුදු සරණයි !!! සියලු දෙනාටම. 🙏
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
උපදින හැම භවයේම නිවන් දක්නා ජාති දක්වා බෞද්ධයෙක්ම් වී මා ඉපදේවා.කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ම ලැබේවා ..🙏🙏මාද මගේ දරුවන්ද මගේ දෙමව්පියන් ද සැමියාද..🙏🙏
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
ඒසෙම වෙවා නමොබුද්දාය
@hdw977
@hdw977 4 ай бұрын
අනේ මන්දා... අහන්න අහන්න ඇස් තෙත් වෙනවා.. හිත රිදෙනවා ...
@sanduns.wijesekara...804
@sanduns.wijesekara...804 2 жыл бұрын
ගෞතම බුදුන් යනු මාගේ ප්‍රාණයයි..! ශ්‍රී සත්ධර්මය යනු මාගේ ජීවිතයයි..! මා බුදු දහමින් මිස වෙන කිසිදු දෙයකින් පරිපූර්ණ නොවෙමි..! මෙි සංසාරයේම මා ඇතුළු මා වැදු දෙමාපියන් , පවුලේ ඤාතීන් සහ සියළු සක්වලයන්හි ජීව අජීව සත්වයින් හට චතුර්ආර්‍ය සත්‍ය හා අර්‍ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වී නිවණ කරා යත්වා..! සම්මා සම්බුඳ්ධාය..! නමෝ බුද්ධාය..! නමාමී බුද්ධාය..!
@shiransuranjith7576
@shiransuranjith7576 2 жыл бұрын
නමොබුධාය
@nuwanmadushankarajapaksha4178
@nuwanmadushankarajapaksha4178 2 жыл бұрын
සත්‍යක්මයි
@hasharasewwandi8144
@hasharasewwandi8144 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himeshadiwyanjali6081
@himeshadiwyanjali6081 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
සාදුසාදුසාදුසාදු
@sandunimekala6416
@sandunimekala6416 2 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා..😭😭🙏🙏🙏 මුලු ලේ ,ඇට ,මස් නහර වලටම දැනෙනවා මට. මහ දුකක් දැනෙනවා කියන්ඩ තේරෙන්නේ නැති. බුදු හාමුදුරුවෝ හිටියනන් කියලා හිතෙනවා ඇත්තටම. ඒ තරම් අසරණ කමක් දැනෙනවා... උපදින ආත්මයක් ගානේ බෞද්ධයෙක්ම වෙලා ඉපදේවා!!!! සාධු සාධු සාධු!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@shiransuranjith9491
@shiransuranjith9491 2 ай бұрын
ඒසෙම වෙවා
@winudarshani2568
@winudarshani2568 2 жыл бұрын
බෞද්ධයන් වෙලා උපදින්න ගොඩක් පිං කරල තියනව ... ඇත්තටම මේ සිංදුව අහනකොට පුදුම සැනසීමක් හිතට දැනෙන්නෙ ... තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් බුදු ගුණ බලෙන් සියලු සත්ත්වයින් ලොව සුවපත් වේවා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@apsalamaduwanthi5215
@apsalamaduwanthi5215 2 жыл бұрын
🙏🙏🙏🙏
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
ඒසෙම වෙවා
@user-jt5yn9dt3c
@user-jt5yn9dt3c Жыл бұрын
🙏
@sreemathilka9633
@sreemathilka9633 4 ай бұрын
බුදු ගුණ සත්තයි දම් ගුණ සත්තයි සග ගුන සත්තයි ඒ සත්තයනු බාවයෙන් ලක්වාසී ලෝක වාසි සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
@roshelmadanayaka8258
@roshelmadanayaka8258 2 жыл бұрын
හිත නිවෙන ආසම සිංදුවක්🌸🥺මුලු ලෝකයමටම යහපත් සුවපත් නැවුම් අවුරුද්දක් වේවා!! 🙏♥️ දැහැමි ආරම්භයක් දෙසවන සියලු වැඩකටයුතු සාර්ථක වේවා!! නව වසර සුබම වේවා!!
@rlboy6605
@rlboy6605 2 жыл бұрын
same to you akke♥️
@hasinduviraj5448
@hasinduviraj5448 2 жыл бұрын
👍🇱🇰
@hashinidiwyanjana5456
@hashinidiwyanjana5456 2 жыл бұрын
😍😍
@bagyac2862
@bagyac2862 2 жыл бұрын
උපතින්ම බෞද්ධ යෙක් වීමත් මගේ පිනක් උපදින හැම බවයේම බෞද්ධයෙකු වී ඉපදෙන්න 🙏🙏🙏🙏🙏
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 2 жыл бұрын
මේ ගීතයේ වචන වලින් සහ ගායනයෙන් බුදු සමිඳුන් කෙරේ තිබුණු භක්තිය තවත් වැඩි වුණා.... පුදුමාකාර සැනසීමක්.. එකම සරණ බුදු සමිඳුනි ඔබ පමණමයි..
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
නමොබුද්දාය
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
ඒසෙම වෙවා
@naturalbeauty9323
@naturalbeauty9323 2 ай бұрын
මම සිංහල නොමැත .ඒත් මම ඒ සිංදුවට හරි ම ආසයි ❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮 බුදු බණ පදයක් සවන වැකේවා. මෙම පේළියේ තේරුම .❤ බොදු ගී සෑම විටම සිතට නැගෙන්න ඕනෑ කියලා . එය හරියට ම හරි👍 ✔ මෙම සියලු කවි පේළි ලස්සනයි .මම නිර්මාණ ය කලේ කවුද ????? මට දාන්න පුළුවනි ද?? ගොඩක් පින්සිද වෙනවා .❤❤❤❤❤❤❤❤
@upalisanjaya7644
@upalisanjaya7644 2 ай бұрын
ගී පද , සංගීතය සහ ගායනය_ මංගල ඩෙනෙක්ස්
@tanishahapugoda3448
@tanishahapugoda3448 Ай бұрын
බුදුන් දේශන්න කලේ අගමක්වත් දර්ශනයක්වත් නොවේ . මේ ලොකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන එය අපිට කියා දුන්නා. ඒ කියා දුන් සත්‍ය අපිට නිතර ඇහෙන්න ලැබේවා කියලා තමයිඒ ප්‍රාර්තනා කරන්නේ....හොදින් නිවීසැනසිල්ලේ නිවැරැදි බුදු බන තේරුම් ගන්න උතසාහ කරන්න. මේ ලෝකේ සත්‍ය ටික ටික ඔබට අවබෝධ වෙයි.ඒක ආගමක් ඇදහීමක් විදිහට අනුගමනය කරන්න එපා. අවබෝධය ලබන්න.ඔබේ ජීවිතය අර්තවත් වෙයි.
@SamanKrishantha-uf5df
@SamanKrishantha-uf5df 11 күн бұрын
334ww​@@upalisanjaya7644
@SamanKrishantha-uf5df
@SamanKrishantha-uf5df 11 күн бұрын
q231😅😅😅😅​@@tanishahapugoda3448
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ඉපදීම පිළිබඳ සතුටුවන එකම කාරණාව නම් මා බෞද්ධ දියණියක් ව ඉපදීමයි....මේ අර්ථාන්විත ගීතය නිර්මාණය කළ සැමට තුති පුද කරමි....🙏🙏
@parthabarua7867
@parthabarua7867 2 жыл бұрын
I am bangladeshi buddhist. I love sri lanka so much for buddhist culture. ❤️❤️🇱🇰🇱🇰🇧🇩🇧🇩
@parakramamanamperiya2802
@parakramamanamperiya2802 2 жыл бұрын
❤️❤️❤️❤️
@note3files799
@note3files799 2 жыл бұрын
Respect ❤ 🙏
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
Wow exalent 💚💚💚 that a brilliant brain of you 😍😍😍 load buddha is speached grate lessons in life 😍😍😍 budu saranay
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️love from you ☸️☸️☸️☸️☸️☸️
@GMIIW
@GMIIW 2 жыл бұрын
❤☸🙏🙏
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 2 жыл бұрын
මම කතෝලික කෙනෙක්.....නමුත් මෙම ගිතයට පුදුම තරමි කැමතියි...අැසෙන හැම මොහොතකම නොදැනිම නෙත් තෙත් වෙනවා....එ් තරමි හැගුමි බරයි....එ් වගේම මගේ ජේසුස් වහන්සේට වගේම බුදුන් වහන්සේටත් ගොඩක් අාදරෙයි ගරැ කරනවා..🙏🙏💗💗 🙏🙏❤❤❤
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
අනෙ ඔයා ජෙසු ඔයා තියා ගන්න මිස දෙටුවාගෙ පිහිට අපිට ඔන්නැ ජාතිජාති නිවන් දකිනා අවසාන මොහොත දක්වාම මිස දෙටු දහම ඔක ඒ ගැන කියන්න සාක්කි අමු තුනෙන් ඔනා නැ
@krishanthawijerathne6662
@krishanthawijerathne6662 2 жыл бұрын
Shodari loka sbha wayai budu piyanann wahanse desana karala tiyenne akenn midenna kisima kene kuta ba.sbha dhamamai budu dhama kiyanne.oya leda wena wa.wayasa ta yanawa .awasa nedi miya yana wa.meloke kaurut mawapu deyk newai. Ahema mauwanm akena kisima anukmm pawk nati kenk.
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි මගෙ සහෝදරයා.☸️🙏❤️
@kavindidilshi
@kavindidilshi 11 ай бұрын
සතුට නම් බෞද්ධයකු වී ඉපදීමයි 🥺🤍💭
@isurufonseka6606
@isurufonseka6606 2 жыл бұрын
මේ නිර්මාණයට දායක වෙන්න ලැබීමත් සතුටක්
@Chanupa_Dulnim
@Chanupa_Dulnim 2 жыл бұрын
අවසන් වරට මගේ... ඇස් පියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙනේවා...❤💫🙏
@GMIIW
@GMIIW 2 жыл бұрын
ලොව පභලවූ ශ්‍රේෂ්ඨතම නරපතියාණන් වන ගෞතම බුදු පියාණන් වහන්සේට මීටත් වඩා වැඩි පූජාවක් ඇත්ද?🙏🙏🙏☸☸☸☸.උන්වහන්සේ විසින් දෙසූ ධර්මය සත්‍යම වේ.❤🙏☸.එය මෙලොව පවතින තාක් කල් පවතිනු ඇත❤☸🙏. මට දැන් අවුරුදු 20යි.බුදු පියාණන් වහන්සේගේ ගුණ සැමදා මම සිහි කරමි.🙏🙏☸☸. තාවකාලික ලොව තුල එකදු හෝ සදාකාලික දෙයක් ඇත්නම් එය බුදු දහම පමණි 🙏🙏☸☸❤❤.සියලු දෙනා බුදු පියාණන් වහන්සේ සරණ යත්වා🙏🙏☸☸❤❤.නමෝ බුද්ධාය!!!!!........බුදු පියාණන්ගේ ගුණ කීමට මට වදන් මදිය.සාදු සාදු සාදු 🙏🙏🙏☸☸☸☸🤗🤗🤗
@GMIIW
@GMIIW 2 жыл бұрын
@@DT-qc2ec 🙏🙏🙏❤
@Sugatho
@Sugatho 2 жыл бұрын
Tharuna ubata SriSaddarmayama Awabodawawa Sadu Sadu Sadu Tharuwansaranai putha🙏🙏🙏
@ambagahagefernanboviskachi1810
@ambagahagefernanboviskachi1810 2 жыл бұрын
Anivaryenma. Theruvan saranai
@GMIIW
@GMIIW 2 жыл бұрын
@@Sugatho 🙏🙏♥️
@GMIIW
@GMIIW 2 жыл бұрын
@@ambagahagefernanboviskachi1810 🙏🙏♥️
@shamanilanthi9929
@shamanilanthi9929 Жыл бұрын
බුදුරජාණන් වාහන්සෙ ගෙන කියවෙන මෙම ගිතය ඔබ සියලුම දෙනාට පින් අත් වේවා !
@dula_RD
@dula_RD 2 жыл бұрын
මංගල ඩෙනෙක්ස්ගේ කටහඩ මාරම ලස්සනයි භාවනාවක්.වගේ❤️......(අවසන් වරටම මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා).....දිගටම මේ වගේ සෝන්ග් කරන්න ......all the best❤️
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
අනෙ ඔය මිස දෙටු පිහිට බල්ලාට වත් ඒපා
@lalithkumara5704
@lalithkumara5704 2 жыл бұрын
Paw siduwen nati
@lalithkumara5704
@lalithkumara5704 2 жыл бұрын
පව් සිදු වෙන්නැති නොදැනීම.එනිසයි සසරේ ඉපදීම.....ලස්සන වචන ටිකකින් හැ දුන ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නැ.
@dula_RD
@dula_RD 2 жыл бұрын
@@shiransuranjith9491 ඔයාගේ මානසිකත්වය කමෙන්ට් එකෙන් තේරෙනවා .... 🙂
@dula_RD
@dula_RD 2 жыл бұрын
@@lalithkumara5704 ඇත්තක් 🙏!!!
@amzu_bhoii
@amzu_bhoii 2 жыл бұрын
iam a Muslim boy but iam deadly Addicted to this song and those words🥺❤️🫀Next Level lyrics brother,keep doing,much love❤️
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
Budu saranai brother ☸️🙏❤️
@ama.rasika7730
@ama.rasika7730 Жыл бұрын
🙏🙏🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Waraduna newei waraduuwa 😭😭😭😭
@KalumUdaya
@KalumUdaya Жыл бұрын
A@@suddaofficial217
@r.adikaram30
@r.adikaram30 Жыл бұрын
මේ ගීතයත් මේ හඬත් පපුවට දැනෙනවා
@premsanka9693
@premsanka9693 6 ай бұрын
බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ. ඇස් පියවෙන මොහොතේ. බුදු හිමි රුව මට මැවී පෙනේවා. පව් සිදුවෙන්නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදු දම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතු සැම අවසන් මොහොතේ ඉතිරි වුණා කල හොඳ නොහොඳයි මට උරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ. ඇස් පියවෙන මොහොතේ. බුදු හිමි රුව මට මැවී පෙනේවා
@Sjgamage
@Sjgamage 2 ай бұрын
🙏🙏
@jeyaseelanrayappan9643
@jeyaseelanrayappan9643 2 жыл бұрын
Iam Tamil, following catholic religion I have a big respect for Bududhahama .when ever I listing this beautiful song I feel more respect For this religion Thank you very much for this beautiful album Budu Sarani 🙏🙏🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ❤️🙏🙏🙏
@rangarathnayaka367
@rangarathnayaka367 2 жыл бұрын
ඌඌඌඌඋ
@carmelLiyanage
@carmelLiyanage Жыл бұрын
@mubarak7861000
@mubarak7861000 2 жыл бұрын
අවසන් වරට මගේ... ඇස් පිය වෙන මොහොතේ... බුදු හිමිරුව මට මැවී පෙනෙවා!!! වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිටයි 🧡🙏 ඇස් වලට කදුලු එන තරමට හදවතට දැනෙන ලස්සන බුදු ගුණ ගීතයක් 🧡🙏 ගීතයේ ගෞරවය ජනප්‍රිය ගායන ශිල්පී මංගල ඩෙනෙක්ස් ඇතුළු කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට හිමිවිය යුතුයි ❤️❤️❤️ බුදු සසුන බැබලේවා 🙏
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
නමොබුද්දාය
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මාගේ ශාස්තෘවරයාණන් වහන්සේ වූ තිලෝගුරු අමාමෑණි සම්බුද්ධ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබවහන්සේ ගැන සිතුවත් සිතට සහනයක්
@chandrikadamayanthi296-wm4fi
@chandrikadamayanthi296-wm4fi 7 ай бұрын
Mage namaskaraya ❤❤❤
@user-xg6wk5po8p
@user-xg6wk5po8p 11 ай бұрын
මම අහපු ලස්සනම වචන පෙළ ඔබට සම්මා සම්බුදු සරණයි
@user-vo9ke5ht5f
@user-vo9ke5ht5f 2 жыл бұрын
මේකනම් මාර ලස්සන සින්දුවක්...මම හිතන් හිටියෙම මේක කියන්නේ චාමර වීරසිංහ කියලා..මංගල දෙනෙක්ස්ටත් මෙවන් ලස්සන නිර්මාණ වැඩි වැඩියෙන් ලැබේවා..!!!
@piumisamaraweera5063
@piumisamaraweera5063 Жыл бұрын
බෞද්ධයෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා බුදු දහම කොච්චර උතුම් ආගමක්ද මම ජිවිතේ අහපු ලස්සනම ඇහැට කදුලක් උනන බෞද්ධ ගීතය...
@navindranissanka5393
@navindranissanka5393 Жыл бұрын
උපදින හැම ආත්මයක බෞද්ධයෙකු වී ඉපදේවා.☸️🙏🙏🙏