Sambudu Themagula - සම්බුදු තෙමඟුල | සංවේදී කවිපෙළ - Massanne VijithaThero

  Рет қаралды 2,962,680

Massanne Vijitha Thero

Massanne Vijitha Thero

3 жыл бұрын

තෙරුවන් සරණයි
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
―――――――――――――――――――――――――
අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
―――――――――――――――――――――――――
දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
―――――――――――――――――――――――――
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
/ massannevijitha. .
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
/ massannevijith. .
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
massannevijithathero.com/
―――――――――――――――――――――――――
𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
―――――――――――――――――――――――――
☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
―――――――――――――――――――――――――
Massanne Vijitha Thero Kavi Bana Page
Massanne Vijitha Thero Kavi Bana
Massanne Vijitha Thero Mapiyawandana
Massanne Vijitha Thero Bana
Massanne Vijitha Thero Kavi
Massanne Vijitha Thero Amma kavi
Massanne Vijitha Thero Thaththa Kavi
Massanne Vijitha Thero Sinhala Kavi
Massanne Vijitha Thero Bodhi Pooja
Massanne Vijitha Thero Aashirwada Pooja
Massanne Vijitha Thero Hiru tv Kavi Bana
Massanne Vijitha Thero Amadahara Kavi Bana
Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sri fm Kavi Bana
Massanne Vijitha Thero Pahan Poojawa
Massanne Vijitha Thero Kavi Bana
Mapiyawandana Programe
Derana Tv Mapiyawandana Programe
Siyatha Tv Mapiyawandana Programe
Damdiya Tv Mapiyawandana Programe
Sinhala Kavi Bana
Swarnawahini Amadahara Kavi Bana
Swarnawahini Amadahara Yugasana Kavi Bana
Hiru tv Kavi Bana
Hiru tv Yugasawana Kavi Bana
Colombo Television Aushada Poojawa
Meth tv Aushada Poojawa
Colombo Television Kavi Ban
Colombo Television Yugasana Kavi Bana
Meth tv Kavi Bana
Meth tv Yugasana Kavi Bana
Risira tv Kavi Bana
Risira tv Yugasana Kavi Bana
Art tv Kavi Bana
Art tv Yugasana Kavi Bana
Sri Fm Kavi Bana
Sirasa Fm Kavi Bana
Kavi Bana
Amma Kavi Bana
Thaththa Kavi Bana
Appachchi Kavi Bana
Anda Amma Kavi Bana
Uththama Hadawatha Kavi Bana
Wedi Daruwo Kavi Bana
Rata Giya Amma Kavi Bana
Siduhath Upatha
Asirimath Buddathwaya
Sambuddha Parinirvanaya
Eya Yashodara Nam Viya Kavi Bana
Aashirwada Poojawa
Amadahara Aashirwada Poojawa
Aashirwada Pahan Poojawa
Aashirwada Nelum Mal Poojawa
Siyapath Wandanawa
Asirimath Ruwanweli Maha Se Wandawanwa
Ruwanweliseya Poojawa
Bakkula Maha Se Wandanwa
මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
මස්සැන්නේ විජිත හිමි
මස්සැන්නේ විජිත හිමි කවිබණ
මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
උත්තම මාපියවන්දනා වැඩසටහන
උත්තම මාපියවන්දනාව
කවිබණ
යුගාසන කවිබණ
අමාදහර යුගාසන කවිබණ
අමාදහර ආශිර්වාද පූජාව
මෙත් ටීවී ඖෂධ පූජාව
හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
කිරි ආහාර පූජාව
දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
ඖෂධ පූජාව
108 මහා ඖෂධ පූජාව
දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
දම්දිය අසපුව
සියපත් වන්දනාව
සිදුහත් උපත
අසිරිමත් බුද්ධත්වය
සම්බුද්ධ පරිනිර්වාණය
ඇය යශෝදරා නම් විය
අන්ධ අම්මා
අප්පච්චි
උත්තම හදවත
වීදි දරුවෝ
රට ගිය අම්මා
බංකරයේ කඳුළු කතාව
ආනන්ද මහ තෙරුණ්
පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━©
❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞
Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala©
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Ven Massanne Vijitha Thero is the original composer of this music track.©®
©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.® පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ විසින් රචනා කොට සුගායනය කරනු ලබන අසිරිමත් සම්බුදු තෙමඟුල කාව්‍ය සංග්‍රහය.
0712738311
#massanne_vijitha_thero #mapiya_wandana #kavibana

Пікірлер: 2 300
@user-ex9cu2zv8d
@user-ex9cu2zv8d 10 ай бұрын
මා සෑම ආත්මයකම බෞව්ද්දයකුවී ඉපදේවා
@user-lw1ng6du7k
@user-lw1ng6du7k Күн бұрын
❤❤❤❤❤❤
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
මතු උපදින හැම ආත්මයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏💐
@manjulasadamali6442
@manjulasadamali6442 3 ай бұрын
කවි පෙළ ගායනා කරන සුවාමින් වහන්සේට තවත් ගායනා කිරීමට සක්තිය ලැබේවා
@user-mh9cz4vw8r
@user-mh9cz4vw8r 11 ай бұрын
උපදින හැම බවයකම මන් බෞද්දයෙක් වී ඉපදේවා🥺☸️🙏
@slbirdworld1493
@slbirdworld1493 4 ай бұрын
Mamath
@nishanthilakmali9308
@nishanthilakmali9308 3 ай бұрын
මාගේ ප්‍රාර්ථනාවත් එයමයි 🌹🌹
@sampathkumara8810
@sampathkumara8810 3 ай бұрын
මමත්
@user-zg7cx8cs9c
@user-zg7cx8cs9c 2 ай бұрын
මගේ ප්‍රාර්ථනාවත් එහෙමයි😌🙏🙏🙏
@PushpaKumari-te6nr
@PushpaKumari-te6nr 5 күн бұрын
Me pin balen mage daruwan hata setakma wewa ami tahthi pushpa .piyantha
@pasindukothalwala6725
@pasindukothalwala6725 3 жыл бұрын
ප්‍රශ්ණ ගොඩ හිටියේ හමුදුරැවනේ මට අහම්බෙන් මේ උතුම් කවි පද ටික මුනහැහුනේ මේ මේ කවි පද ටික අහලා මගේ හිත ගොඩක් සැහැල්ලු උනා ඔබ වහන්සෙට ගොඩක් පිං බුදු සරණයි හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
@rosharosha1605
@rosharosha1605 3 жыл бұрын
Unlike දාල තියෙන උන්ට ආගම ක්‌ නැති අය වෙන්න බුදුසරණයි ස්වාමින් වහන්සේ හිතට මාර සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏
@s.k.dissanayeke4206
@s.k.dissanayeke4206 Жыл бұрын
Aheme wenne athi ne....
@nipunahirusikanipunahirusi7814
@nipunahirusikanipunahirusi7814 Ай бұрын
​@@s.k.dissanayeke4206777777777777777777
@nipunahirusikanipunahirusi7814
@nipunahirusikanipunahirusi7814 Ай бұрын
​@@s.k.dissanayeke42067
@chamaramaduranga230
@chamaramaduranga230 11 ай бұрын
මේ ලෝකයේ මව් පදවිය ලැබිමට වරම් නොලද සියලුම කාන්තාවන්ට මේ උතුම් කවි පෙල ශ්‍රවනය කිරීමේ පින් බලයෙන් ඔවුන්ගේ සිත් තුල තිබෙන දුක නැති වී උතුම් වූ මව් පදවිය ලැබීමට වරම් ලැබේවා!!!🙏🙏🙏
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 5 ай бұрын
ගොඩක් පින්...🙏
@priyanthanilmini-cy2dz
@priyanthanilmini-cy2dz 3 ай бұрын
And sadu. Sadu🙏🙏🙏
@PadmaKanthi-vy6xz
@PadmaKanthi-vy6xz 17 күн бұрын
9.30am j.😊😮🎉​@@priyanthanilmini-cy2dz
@wimukthisenanayaka4806
@wimukthisenanayaka4806 9 ай бұрын
මේ කවි පෙල ඇසිමේ පින් බලයෙන් මගේ බිරිඳගේ කුස තුල පින්වත් දරු පටියෙක් පිලිසිද ගනිවා......සාදු සාදු
@dulaofficial2003
@dulaofficial2003 Жыл бұрын
මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා..🙏🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්ස මෙවන් අලංකෘත කවි බනකින් අප සිත් සතන් පැහැදුවට.. සසර දුක පැහැදිලි කළාට.. තෙරුවන් සරනයී ඔබ සැමට..🙏🙏🙏🙏❤️❤️
@user-th4nb5vl3v
@user-th4nb5vl3v 8 ай бұрын
😮
@dulaofficial2003
@dulaofficial2003 Жыл бұрын
මා උපන්නොත් යම් ආත්මයක ඒ හැම ආත්මෙකම මා බෞද්ධයකුම වී ඉපදේවා 🙏🙏🙏🙏❤️❤️❤️
@sandikasandika8142
@sandikasandika8142 Жыл бұрын
අප මහ බුදු රාජානන් වහන්සේ ලොව යලිත් පහළ වෙවා....සාදු....සා
@user-yv6fe6gh2y
@user-yv6fe6gh2y 10 ай бұрын
🙏🙏🙏
@arunarajapaksha2456
@arunarajapaksha2456 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-vk1kc3fs5e
@user-vk1kc3fs5e 4 ай бұрын
❤❤❤
@athulaathula6087
@athulaathula6087 3 ай бұрын
⁣ෛ⁣ෙ😮⁣ෙ😮​😮😮⁣ෙ😂😮😂😮⁣ෙ⁣ෛ😮⁣ෙ😮⁣ෙ😂⁣⁣⁣😂😮😂ෛ⁣ෛ⁣😮⁣ෙ😂⁣⁣😮⁣ෛ⁣ෙ😂😮😮⁣ෛ⁣ෙ😮⁣ෙ⁣⁣ෙ😮😮😮😂⁣ෛ⁣ෙෙ😮😂😂
@AviAvishka
@AviAvishka Жыл бұрын
කතොලික තරුනයෙක් උන මටත් මෙක අහද්දි මාරම සැනසීමක් තියෙන්නෙ🥺🙏...අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි🙏🙏
@CARTOON__SINHALA..
@CARTOON__SINHALA.. 11 ай бұрын
බුදුසරනයි සහෝදරයා..
@wimalaweerakkody8340
@wimalaweerakkody8340 11 ай бұрын
Vvvv
@wimalaweerakkody8340
@wimalaweerakkody8340 11 ай бұрын
Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv
@wimalaweerakkody8340
@wimalaweerakkody8340 11 ай бұрын
Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv
@mangalikashiromani5414
@mangalikashiromani5414 11 ай бұрын
@@CARTOON__SINHALA.. 🎃
@sasindudeshan6464
@sasindudeshan6464 Жыл бұрын
මෙය රචනා කල , ගායනය කල පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා...!!!
@thilinaruwan2838
@thilinaruwan2838 Жыл бұрын
Hithata marama senasimak
@sumedaariyasingha5756
@sumedaariyasingha5756 11 ай бұрын
මස්සැන්නේ විජිත හාමුදුරුවෝ ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි ...
@gunanandagunanandahamuduruwo
@gunanandagunanandahamuduruwo 9 ай бұрын
6y
@indraniswaranalatha8219
@indraniswaranalatha8219 6 ай бұрын
🙏🙏🙏
@dinujayalath3774
@dinujayalath3774 2 жыл бұрын
මේ අසිරිමත් කවි පෙල ඇසීමේ මහා පින් බලයෙන් අපිට දරු සම්පතක් ලැබේවා!.දරු සම්පතක් බලාපොරොත්තුව ඉන්න හැම අම්මා කෙනෙක්ටම කිරි සිහිනය සැබෑ වේවා !
@DulakshanaDulanja
@DulakshanaDulanja 9 ай бұрын
දළදා සමිදු පිහිටයි !!!
@manojnilagadesilva7693
@manojnilagadesilva7693 9 ай бұрын
Sadu sadu saadu
@user-th4nb5vl3v
@user-th4nb5vl3v 8 ай бұрын
​@@manojnilagadesilva7693👩‍👩‍👦‍👦
@user-dz5nw5fi2w
@user-dz5nw5fi2w 5 ай бұрын
Sadu sadu
@user-zi5sp4zd5d
@user-zi5sp4zd5d 5 ай бұрын
🎉
@nimmikariyawasam8564
@nimmikariyawasam8564 Жыл бұрын
අන්තිම ටික නම් අහන්න අමාරුයි. ගොඩක් සංවේදී. බුදුන් වහන්සේ අදටත් අප අතර ජීව මානව වැඩ සිටියා නම්..........
@thisarinawarathna9528
@thisarinawarathna9528 16 күн бұрын
Ow dharma sanwega upadina awastha❤😢
@chamaradipthi7009
@chamaradipthi7009 9 ай бұрын
මේ කවි බණ අසන සෑම දෙනාටම තෙරුවන් සරණයි! මේ කවි බණ දේශනා කළ ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා!🙏🙏
@chandimapriyadarshani8378
@chandimapriyadarshani8378 5 ай бұрын
ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම වේවා ..🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@tharushitharushi7785
@tharushitharushi7785 2 жыл бұрын
කවිපෙළ ගායනා කල ස්වාමීන් වහන්සේට තව කව් ගායනා කරන්න ශක්තිය ලැබෙවා
@supungamagee6331
@supungamagee6331 3 жыл бұрын
🙏🙏🙏බුදු පියානනි ලෝ සතුන් මිදවා ගනු පිනිස නැවත මෙලොව පහලවනු මැනවි🙏🙏🙏🙏
@hatsampath2945
@hatsampath2945 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@anushilakashani1163
@anushilakashani1163 Жыл бұрын
🙏🙏🙏🙏
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
🙏🙏🙏
@prabhathsadharuwan9361
@prabhathsadharuwan9361 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangisenavirathna6788
@tharangisenavirathna6788 Жыл бұрын
මේ අසිරිමත් කාව්‍ය ධර්ම දේශනය ඇසීමේ පින් බල මහිමයෙන් මාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ සියලු ළෙඩ දුක් සුව වේවා ...සුව වේවා ...සුව වේවා
@whsamarasinghe556
@whsamarasinghe556 Жыл бұрын
Budu dahama manasata kathakarana dahamak...eken jiwithe aththa therum karanawa misak ape prarthana itukaranne ne amme...ehema karanam kisagothamita daruwawa sanipa karala denawa...minissu mewa wikurthikaranawa...godak welawata hamuduruwaru...
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
නිදුක් නීරෝගී දීඝායු වේවා භව රෝගයද සුව වේවා❤
@maneesharajapaksha9834
@maneesharajapaksha9834 Жыл бұрын
sadu sadu👌👌👌👌
@anushanilmini8488
@anushanilmini8488 Жыл бұрын
Mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmlmmlmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm L l
@shanakadananjaya1975
@shanakadananjaya1975 9 ай бұрын
ඉක්මන් සුව ලැබේවා 🙏
@roshanjayawickrama7382
@roshanjayawickrama7382 Жыл бұрын
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බල මහිනෙන් රෝගාතුර වී සිටින මාගේ පියාත් රට වැසියෝ සියල්ලෝත් ඉක්මනින් සුවපත් වේවා.... 🙏🙏🙏
@sayurisayuri4129
@sayurisayuri4129 3 жыл бұрын
මේ කවි බණ ඇසීම නිසා සිතට සැහැල්ලුවක් දැනෙනවා🙏🙏 අහන්න බලන්න බැරි නම් අහන්න බලන්න එපා 🙏😔 unlike කරපු අය ගැන හිතන කොට දුකක් හිතුනා🙏😔 මට කවුරු හරි මොනවා හරි දෙයක් කියලා බැනපු වෙලාවට මට ගොඩක් දුක හිතෙනවා එතකොට මං කවි බණ අහන්න පුරුදු වෙලා තියෙන්නේ ඒකෙන් තමයි මට දුක නැති වෙන්නේ.🙏 අපේ ජීවිතේ කොතනින් නිමා විය හැකිද කියා දන්නෙ නැහැ ඒ ඉන්න ටික කාලේ කාටවත් කරදරයක් නැතිව නිදහසේ ඉන්න🙏 සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@WeeraWeerasekara
@WeeraWeerasekara 5 ай бұрын
😊😊😊😊
@masharavihari7369
@masharavihari7369 Күн бұрын
🙏🙏🙏
@rasithdilshan2390
@rasithdilshan2390 3 жыл бұрын
ම⁣ට සෑදී තිබෙන කොරෝනා උවදුර හා අනෙකුත් සියළු ආසාදිතයින් මෙම කවි පෙළ ඇසීමේ මහා පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා!🙏අනෙ අපේ බුදු හිමියන් අද😥 හිටියනම්
@mnera7875
@mnera7875 3 жыл бұрын
ඉක්මනින් සුව වේවා 🙏🙏🙏☸️☸️☸️
@wasanamadushani935
@wasanamadushani935 2 жыл бұрын
Oya athulu siyaluma lokawasin suwapath wewa.theruwan saranai 🙏
@thisaralakshan1010
@thisaralakshan1010 2 жыл бұрын
මමයි දැම්මේ හැබයි මෙය කොපියක් තරහවෙන්න එපා යාලුවනේ😎😎😎😍😍😍🤔🤔🤔🤔 මම හිතන්නේ මගෙත් එක්ක තරහා නෑ කියලා මගේ යාලුවනේ
@Kavindu_Abhishek
@Kavindu_Abhishek Жыл бұрын
ඇස් දෙක තෙත් උනා කදුලු වලින් සාදු සාදු 🙏🙏🙏
@ashandileka8302
@ashandileka8302 Жыл бұрын
ගව්තම බුදු හිමියන්ට මාගේ නාමස්කාරය වේවා...මේ පින් බලයෙන් ලොව පුරා විදවන සිත් සැනසීම ලබත්වා මේ ප්‍රාර්ථනාවේ පින් බලයෙන් යමෙක් කියවන වාරයක් පාසා මාගේ සිත සැනසීම ලබත්වා කයෙන් කරන වැරදි මාගෙන් ඈත් වී හොද දේම මාගේ ජීවිතයට එකතු වේවා මාගෙ අවට සිටිනා සියලු දෙනාගේ සිත්ද යහපත් වේවා...🙏🙏🙏
@shanikasubashini6098
@shanikasubashini6098 3 жыл бұрын
කවිපෙල ගායනා කල ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි
@HashiniDilshara-mo2xf
@HashiniDilshara-mo2xf 3 ай бұрын
මම උපදින හම බවයෙම බෞද්ධ යකු වේවා 🙏🙏
@chamiyavlogs
@chamiyavlogs 3 жыл бұрын
කවිපෙළ ගායනා කල ස්වාමින්වහන්සේට තව කවි ගායනා කරන්න ශක්තිය ලබේවා!!!
@sunilpushpakumara9326
@sunilpushpakumara9326 Жыл бұрын
🙏🙏🙏
@thannakoonsurammya405
@thannakoonsurammya405 Жыл бұрын
සාදු...සාදු...සාදු...
@buddikadamayanthi8645
@buddikadamayanthi8645 Жыл бұрын
සාදු .......සාදු .......සාදු ...🙏🙏🙏🙏🙏
@chathurangakumara8166
@chathurangakumara8166 8 ай бұрын
Eththatama godak lassana kavi banak.sadu sadu sadu
@k.j.ishakakrishmali9536
@k.j.ishakakrishmali9536 10 ай бұрын
මාගේ සම්මාසම් බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸💐💐💐💐💐.පින්වත් ස්වමින් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🏵️🏵️🏵️💐💐
@user-ex9cu2zv8d
@user-ex9cu2zv8d 10 ай бұрын
මගේ අම්මගේ තාත්තගේ සියළුම ග්‍රහ අපල දුරුවී චිරාත් කාලයක් වැජබේවා 🙏🙏🙏
@sanjeewadewpriya2866
@sanjeewadewpriya2866 3 жыл бұрын
අසිරිමත් කවි පෙළ ඇසීමෙන් mage kusathula සිටින පැටියාට ආශිර්වාද yakma වේවා ..!!!🙏🙏🙏
@kanalaa6448
@kanalaa6448 3 жыл бұрын
Tharuwan සරණයි
@pasindulakshan9860
@pasindulakshan9860 3 жыл бұрын
තෙරුවන් සරණයි. හොඳ බෞද්ධ දරුවන් බිහි කරන්න
@maleeshathakshilani560
@maleeshathakshilani560 3 жыл бұрын
Mema kavi pela godak lassani mage hitata loku sena sillak awa oba wahanseta godak pin ewagema mage eganum katayutu idiriyata karagena yema sadaha mata asirrwada lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malliimamai344
@malliimamai344 Жыл бұрын
Obe a prarthanawa alesama itu වේවා namo buddhaya
@malliimamai344
@malliimamai344 Жыл бұрын
Obe a prarthanawa alesama ituwewa නමෝ buddhaya
@sitharasewwandi7824
@sitharasewwandi7824 2 жыл бұрын
සංසාර ගමනේ යන අපගේ සිත මොහොතක් හෝ....... මේ අමා මහ දම්ගගේ ගිල්වාල න්නට ...... බුදු බණ දේශනා කල ඔබ වහන්සේ ට සම්මා සම්බුදු පිහිට ලැබේවා!!!!!🙏🙏🙏🙏
@geeganage6328
@geeganage6328 Жыл бұрын
කවි බන අහන් ඉන්න ආසයි oba වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@indikaperera9718
@indikaperera9718 Жыл бұрын
භාවනාවක් අපේ හාමුදුරුවනේ මට මේ කවි පෙණ🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sachinrohith1110
@sachinrohith1110 6 ай бұрын
Ow
@user-zi5sp4zd5d
@user-zi5sp4zd5d 5 ай бұрын
❤❤❤❤😂
@nethtv6393
@nethtv6393 3 жыл бұрын
දෙසවන් වලට මි පැනි වක්කරනවා වගෙ තුනුරුවන්ගෙ සරනයි අපෙ හාමුදුරුවනෙ
@renukalenaduwa2640
@renukalenaduwa2640 2 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ....
@jayanisilva8615
@jayanisilva8615 2 жыл бұрын
@@renukalenaduwa2640 ffrfghģhhhhhgg
@shanikasubashini6098
@shanikasubashini6098 3 жыл бұрын
මේ අසිරිමත් තෙමඟුල කවි පෙළ ඇසීමෙ පින් බලෙන් රෝගාතූරව සිටින මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@prabodharavihari7749
@prabodharavihari7749 3 жыл бұрын
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
@kamala0erera930
@kamala0erera930 3 жыл бұрын
මේ උතුම් වෙසක් පෝද බුදු ගුන ගායනා කරන අපේ ගරැ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sweetybaby6224
@sweetybaby6224 3 жыл бұрын
Theruwan saranai puthe oyatath oyage ammatath
@akeedilrukshi8772
@akeedilrukshi8772 3 жыл бұрын
Budusaranai ammata
@chamarachathuranga9
@chamarachathuranga9 3 жыл бұрын
Ikman suwaya lebewa
@WasanthaMaduranga-ku1df
@WasanthaMaduranga-ku1df Жыл бұрын
අනේ බුදු සමිදූනේ යලිත් මෙලොවට වඩිනු මැන,ලෝසත මේ දුක් වලින් මුදවා ගනු මැන.මේ කවි බන ගායනා කරනා ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි බවත් .ස්වාමීන් වහන්සේගේ දෙමාපියන්ට දීර්ගායුසත් අයිති වේවා.මගේ නැති උන දෙමාපියන් දෙන්නාටත් මතු කිසිදු බවයක මෙවන් මරණයක් අත් නොවෙවා.මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා,සියලු ලොවාසි සියලු දෙනාටත්.සියලු ගර්බනි මවුවරුන්ටත් එම කුසතුල සිටින සියලු දරුවන්ට නිදුක් නිරෝගි බවත් ලැබේවා.🙏🙏🙏🙏
@user-zr2xw2ty3p
@user-zr2xw2ty3p 9 ай бұрын
අපි නිතරම අහනවා, සිත නිවන කවි පෙලක් ,හදවතටම දැනෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏🌼🌼🌼
@dammidammi2696
@dammidammi2696 4 ай бұрын
Ai
@shiromiudugama643
@shiromiudugama643 3 ай бұрын
45:42 😊 y U​@@dammidammi2696
@shandila3745
@shandila3745 3 жыл бұрын
සම්බුද්ධ ශාසනයට කරනා වු මෙහෙයට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා හැමවිටම හැමදාම තෙරුවන් සරණයි මගේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seelaranaveera7304
@seelaranaveera7304 Жыл бұрын
Seela
@DulakshanaDulanja
@DulakshanaDulanja 9 ай бұрын
🥰
@ranranuranithwickramasingh6468
@ranranuranithwickramasingh6468 2 жыл бұрын
මේ කවිබණපෙළ ගායනා කරන ඔබ වහන්සේට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏කවිපෙළ ඇසෙන සියලුම ලෝකවාසීන්ට යහපතක්ම වේවා .බුදු සරණයි 🙏🙏🙏🙏
@indulak4357
@indulak4357 11 ай бұрын
මාගෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජති ජතිවත් පිං මගෙ හිත සැනසුවාට😢😢😢
@vindirashani7598
@vindirashani7598 5 ай бұрын
මගේ අම්මාගේ තාත්තාගේ ලෙඩ දුක් දුරැ වේවා සම්බුදු බල මහිමෙන් සාදු සාදු සාදු .....🙏🙏🙏🙏
@slimax2842
@slimax2842 3 жыл бұрын
මේ උතුම් වූ කවි පෙල මා ශ්‍රවණය කිරීමෙන් මා පථන උතුම් වූ නිර්වාණය අත් වේවා! රාග,ද්වේශ,මෝහ දුරුකර සිත,කය,වචනය සංවරකරගෙන උතුම් වූ නිර්වාණය කරා ගමන් කිරීමට මා හට හැකී වේවා!උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! නිවන් ලබත්වා! 🙏🙏🙏
@tanniyaderose1332
@tanniyaderose1332 Жыл бұрын
pppllpplppppplllplllppp plppppplppppplllplllppppppppppplllppplppplpppllppppmppppppplpppppppppppppppplpplpppppppppplpppppppppppplppppppppplppplppppppppppplpppplppplpppplllpplpppppplpplpppppppppppppppppppppppppppplpplpplppppppppppppppppllppppppppppplpppppppppppppppppplpppppppppplppplpppppllpp. j jbob iii i. h l h 😅 b ik bb j gj. 😅i. nin i i. j j j k😅😅iu jijinj. hhki il😅. jj. ib nbh this inn. vi
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු සාදු 🙏
@nethminisri3076
@nethminisri3076 10 ай бұрын
Me අසිරිමත් කවි පෙළේ අනුභවයෙන් mage donige apala sama දුරු vi ඉක්මනින් avidimata හැකි වේවා ❤❤❤❤🌹🌹🌹🌹🌹
@SanjiwaniMaduwanthi-xu4cl
@SanjiwaniMaduwanthi-xu4cl Күн бұрын
😇
@Beautifullif375
@Beautifullif375 11 ай бұрын
ලෝසත දුකින් මිදේවා.ඔබ වහන්සේට පිං මේ පින්වත් කවි ගායනාවට
@thiliniumeshika1285
@thiliniumeshika1285 3 жыл бұрын
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියාට ආශිර්වාදයක් ම වේවා 🙏
@wirashasewwandi1560
@wirashasewwandi1560 3 жыл бұрын
දළදා සමිඳු පිහිටයි!!!
@inkokapriyadarshani506
@inkokapriyadarshani506 3 жыл бұрын
🇱🇰
@kanalaa6448
@kanalaa6448 3 жыл бұрын
Tharuwan සරණයි
@pathumkoojana5711
@pathumkoojana5711 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chamilarandika5471
@chamilarandika5471 3 жыл бұрын
තෙරුවන් සරණයි!
@weerawardana623
@weerawardana623 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ මේ සංවේදී කවිපෙල බලයෙන් මේ පැතිරී තිබෙන වසංගතය දුරු වේවා! අපි මේ සංවේදී කවිපෙල අහන්න හරිම ආසයි ඔබ වහන්සේට දීර්ගායූ වේවා!
@roshanjayawickrama7382
@roshanjayawickrama7382 Жыл бұрын
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මගේ සුවාමි පුර්ෂයාගේ ලෙඩ දුක් සියල්ල සුවපත් වේවා .... 🙏🙏🙏🙏🙏🙏🙏
@viraj9327
@viraj9327 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ අපගේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@malithmadusanka6463
@malithmadusanka6463 2 жыл бұрын
මෙි කවි අැසිමෙින් මගේ දරු සිහිනය සැබැ වෙිවා 🙏🙏🙏
@sarathvijethunga6750
@sarathvijethunga6750 Жыл бұрын
යසෝදරා රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි
@HD-hr9ox
@HD-hr9ox 3 жыл бұрын
මෙය අසන සෑම ක‍ෙනකුට හා මේ ඇසිමට සැලැස්ස වු ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට මේ පිං අනුමොදම් වේවා..
@chandid9765
@chandid9765 2 жыл бұрын
Oba wahansata dirgayu labawa apa ga budu sasuna babalewanneta
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
අනේ අපේ බුදුන් ගැන මෙහෙම හරි කාව්‍යම ධරමයෙන් අසන්න ලැබීමත් මම කල පිණක්....හඩ හඩා ඇසුවෙමි...ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🙏 🙏
@ireshmaduranga893
@ireshmaduranga893 Жыл бұрын
මෙ අසිරිමත් කවි පෙල ඇසිමේ පින් බලයෙන් මට තියෙන පශ්න දුක් කම්කටුලු දුරුවේවා......🙏🙏🙏🙏🙏🙏🙏
@user-rm8oe6ef2u
@user-rm8oe6ef2u 3 жыл бұрын
බුද්ධ ධම්ම සංඝ රත්නයේ සරණින් ලෝකවැසි සියල්ලන් රැකේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@kasunvidushan9276
@kasunvidushan9276 Жыл бұрын
හැම දාම රෑට අහලයි නිද ගන්නේ ඔබ් වහන්සේට පිං අපි කරපු පිනකට අහන්න පුලුවන් මිහිරිව මේ සංවෙදි කවි බන... 🙏🙏🙏🙏
@shashikaharshani3025
@shashikaharshani3025 Жыл бұрын
මෙ අසිරිමත් කවි පෙල ඇසිමෙ පින් බලයෙන් මගෙ කුස තුලට නිදුක් නිරොගි දරු පැටියෙක් ලැබේවා🙏🙏
@user-np8rq5im3r
@user-np8rq5im3r 9 ай бұрын
මේ බුදුරජානණ් වහන්සේගේ ගුණ කවි බනට හැරවූ මස්වැන්නෙ විජිත හාමුදුරුවන්ට මේ පින් මහිම අත් වෙවා 🙏🌺🌺🙏
@asankapushpakumara9135
@asankapushpakumara9135 3 жыл бұрын
උතුම් බුදුගුන බලෙන් සියලුම ලෝකවාසී කොරෝන ආසාදිතයින් සහ අනිකුත් සියලුම ලෝකවාසීන් ආරක්ෂා වේවා......! ස්වාමීන්ද්‍රයන් වන්සේටත් තෙරුවන් සරණ වේවා ........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samaalaw6054
@samaalaw6054 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamidunawanjana
@thamidunawanjana Жыл бұрын
@raviyaff8009
@raviyaff8009 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේ වා පොඩි හාමුදුරුවනෙ සාදූ! සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ishan_Aloka57_
@Ishan_Aloka57_ 5 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏.......... සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏☸️
@nadeekanilmini30
@nadeekanilmini30 10 ай бұрын
ඇත්තටම නෙතට කඳුළක් උනපු කවි පෙලක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා......
@ashenchamalka645
@ashenchamalka645 3 жыл бұрын
බලන්න බැරි නම් නොබලා යන්න.like කරන්න කියන්නේ නෑ.හැබැයි unlike කරන්න එපා බං 😔 ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
@notynawoda6444
@notynawoda6444 2 жыл бұрын
ihghp
@susanthamilroyfranando3643
@susanthamilroyfranando3643 Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබගෙ කවිබන ඉතාමත් ලස්සනයි ඇසට නිකම්ම කදුලු උනනව ගොඩක් පින් ඔබ වහන්සෙට මම කතොලිකයෙක් ඉතාමත් සුන්දරයි
@TharinduLakshan-jy7fr
@TharinduLakshan-jy7fr 10 ай бұрын
අසිරිමත් කවි පෙළ ඇසීමෙන් මාගේ කුස තුල ඉන්නා දරු පැටව් දෙන්නටම ආශිර්වාදයක්ම වේවා!!🙏🙏
@parkmihisarani8749
@parkmihisarani8749 7 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
@user-sb7kc7me2t
@user-sb7kc7me2t 23 күн бұрын
මේ කවිපෙලේ ආශිර්වාදයෙන් මාගේ පවුලටත් මාහටත් ලොක්වැසි සියලු ජනයාටත් නීරෝගී වී යහපතක්ම සිදු වේවා 🙏🙏🙏
@nilmini0515
@nilmini0515 3 жыл бұрын
💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ !!! අපේ හමුදුරැවන්ට දිර්ගායුෂ ලැබෙිිවා බුදු සරනයි!!!!
@nuwansameera6518
@nuwansameera6518 10 ай бұрын
සාදු සාදු සාදු
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
අනන්ත බුදු ගුණ බෙලෙන් මේ ලෝකය වෙලාගත් වසංගතේ ලෝකෙන් තුරන් වේවා සාදු සාදු සාදු
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
@bg2195
@bg2195 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු දහම සත්‍යයි ඒක අපේ ඇස් ඉදිරිපිට ලෝකයේ අපිට දැක්කහැකි,බුදු දහමේ සත්‍යානු බාව බලයෙන් මම ඇතුලු ලෝක සත්‍වයා මේ දුකින් ඉක්මනින් මිදීමට ලැබෙත්වා🙏
@wrg348
@wrg348 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ලංකා වාසි සියලු දෙනාටම කොරෝනා උවදුර මගේ රටෙන් මෙන්ම ලෝකයෙන්ම තුරන් වේවා බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🌺🌺🌹🌹🙏🙏🙏
@monicaponnamperuma1625
@monicaponnamperuma1625 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 උතුම් පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා!උතුම් සුවාම්න් වහන්සේගේ දෙපාවදිම් මා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼 උතුම් වෙසක් මන්ගල්ලයක් වේවා 🙏🙏🙏අපෙ සුවාම්න් වහන්සේට දීර්ඝායුස ලැබේවා! උතුම් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරනයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏!
@chandanasusantha5568
@chandanasusantha5568 Жыл бұрын
🎤🎤
@wmahesh2545
@wmahesh2545 8 ай бұрын
මේ අසිරිමත් කවි පෙල ඇසීමෙන් මාගේ සියලුම දුක දුරු වෙලා, මාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා,, සාදු සාදු සාදු ,,,🙏🙏🙏
@SLTRICKS.
@SLTRICKS. Жыл бұрын
උපදින සෑම බවයකම මා බෞද්ධයෙකු ම වී උපදීවා......සාදු...සාදු...සාදු....🙏
@himashasandunil3898
@himashasandunil3898 2 жыл бұрын
මේ අසිරිමත් උතුම් කවි පෙල ඇසීමෙන් හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ සාදු සාදු සාදු🙏🙏🙏
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
Pppp Pp
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
Pp P P
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
Pp
@sumudusandaruwan5772
@sumudusandaruwan5772 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!තෙරුවන් සරණයි..!🌸🌸🙏🙏
@shanibole3715
@shanibole3715 Жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නරක සිතුවිලි යටපත් වේවා
@notyboy2863
@notyboy2863 5 ай бұрын
පිරිනිවන් වැඩියා මගේ සම්බුදු බුදු පියා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🥺😢 😭
@HD-hr9ox
@HD-hr9ox 3 жыл бұрын
අසිරිමත් බුදු කෙනෙකුත් නැවතත් පහල වේවා මේ භූමියට.. සාදු! සාදු! සාදු!....
@ffthimirasl4162
@ffthimirasl4162 2 жыл бұрын
Lowa jeewat wena ceyalu minisunta budunge darmaya awaboda wetwaa.awasanaye nirwanayama atwewaaa.
@ffthimirasl4162
@ffthimirasl4162 2 жыл бұрын
Lowa jeewat wena ceyalu minisunta budunge darmaya awaboda wetwaa.awasanaye nirwanayama atwewaaa.
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
කවියෙන් දේශනා කලත් බනක් වශයෙන් දේශනා කලත් උතුම් බුදුගුනමයි, සුමදුර හඬින් කවියෙන් දේශනා කරනවිට හදවතට කාවදිනවා, අැඬුකඳුලින් මමනම් සවන්දෙන්නෙ , ඔබවහන්සේට දිගාසිරි ලැබේවා
@naveennethsara2558
@naveennethsara2558 8 ай бұрын
මෙම උතුම් කවි ගායනා කරන ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@user-xb2nx7bj4y
@user-xb2nx7bj4y 11 ай бұрын
මාගෙ ශරිරයෙ තියන ලෙඩ දුරු වෙිවා සමිබුදු බල මහිමෙින් සාදු.සාදු.සාදු
@nethudini1628
@nethudini1628 3 жыл бұрын
උතුම් වූ බුදු බලෙන් මුලු ලොවම මුහුණ පා ඇති කොරෝන වරසයෙන් මිදේවා!!🙏☸
@dilanniroshan976
@dilanniroshan976 2 жыл бұрын
0000000
@thilakapathmani1759
@thilakapathmani1759 2 жыл бұрын
ඒ උතුම් කවි බන පද ටිකෙන් මගේ මුලු හදවතම නැහැ වුනා සාදූ සාදූ සාදූ ඔබවහන්සේට ම්සගේ වෙදුම වේවා ,,,,,,,,,,,,,,,වා,,,,,,,,,,,,වා,,,,,,,,,,,
@dilanidilani6370
@dilanidilani6370 2 жыл бұрын
Hm sitha niwila ynwa budu guna pamanai sitha suwapah krnne
@janithachitrani7917
@janithachitrani7917 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@samankumari9801
@samankumari9801 3 жыл бұрын
ඔබ වහන්සේට මේ පින් බලෙන් නිවන් දොරටු ව්වර වේවා.මගේ දැස් තෙමු බුදු ගුණ
@maheshkumara9247
@maheshkumara9247 9 ай бұрын
මාරම ලස්සන කවි බනක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏මේක අහන්කොට හිතට මාරම නිදහසක් එනවා..ඔබ වහන්සේට බුදු බව අත්වේවා🙏🙏🙏🙏🙏🙏
@amanthamadumal5269
@amanthamadumal5269 Жыл бұрын
හිත නිමෙනවා මාර විදියට 🙂...තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
P
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
P
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
Ppp
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
Pppp Ppp Pp P Pp Pp P Pp
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 8 ай бұрын
Pp
@ranjithpremalal9004
@ranjithpremalal9004 2 жыл бұрын
ලෝ වාසී සියලු සත්ත්වයාට අප මහා බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කර දෙන ඔබ වහන්සේ ට මතු බුදුබව ලැබේ වා යි කියා ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට ගොඩාක් පින්
@wirashasewwandi1560
@wirashasewwandi1560 3 жыл бұрын
Unlike krnn එපා මොකද අද ලොකේම රෝග බියෙන් සිටින වෙලාවක මේ කවි ටික හිත සන්සුන් කරනවා අකමැති අය බලන්න එපා. unlike කරලා අද වගේ දවසක පවු පුරවගන්න් එපා 🙏🙏🙏🙏🙏
@user-vh7dt4pn5t
@user-vh7dt4pn5t Жыл бұрын
මාරම සංවේදී කවි බණක් හිතට පුදුම සහනයක් ලොව සිටින සියලුම සත්වයෝ සුවපත් වේවා... සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@LasalManodya-ss7ud
@LasalManodya-ss7ud 7 ай бұрын
බුදු සරන හැර වෙනත් සරනක් නොමැත ❤️‍🔥🙏
@asankakumara1566
@asankakumara1566 2 жыл бұрын
බුදු සරණයි ☸️ අපේ හාමුදුරුවනේ .එක පාරක් හරි ඔබ වහන්සේ අපේ ගමට එක්කන් එන්න ඔන.මුලු ගමටම මෙ වගේ ලස්සන කවි බණක් අහන්න ලබා දෙන්න .☸️☸️
@dilanirathnayaka3184
@dilanirathnayaka3184 2 жыл бұрын
සියලු දෙනාටම උතුම් නිර්වානය ලැබීමට මේ පින් හේතූ වාසනා වේවා......සාදු සාදු සාදු
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ඒ උතුම් භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 9 ай бұрын
සාදු සාදු සාදු බාගෙවත් අරියත් වූ සම්බුදු රජානම් වහන්සේට මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@sharmi6955
@sharmi6955 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා
@nandannadani2746
@nandannadani2746 Жыл бұрын
ඔබ වහන්සේ ගෙ සතර වර්ග යටම නිවනෙහි දොර ඇරෙනවා.
@chandimanilanthi7312
@chandimanilanthi7312 2 жыл бұрын
බුදු සරණයි ..!! ලෝක සත්ත්වයාටම යහපතක් වේවා ..!!
@rubasingaherubasinghe3683
@rubasingaherubasinghe3683 9 ай бұрын
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට ආශිර්වාදයක්ම වේවා!!!!!
@TharinduLakshan-jy7fr
@TharinduLakshan-jy7fr 10 ай бұрын
මේ කවි පෙළ ඇසීමෙන් හා මේ රූප පෙළ දැකීමේ පිනෙන්ම මාගේ කුසේ ඉන්නා දරුවන් දෙදෙනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා!! සාදූ සාදූ සාදූ
@r.t.p.ranaweera6994
@r.t.p.ranaweera6994 Жыл бұрын
සාධු සාධු සාධු🙏🙏🙏 ඔබ වහන්සේ සිදු කරනා සියළුම පිං බෙලෙන් පතන බෝධියකින් උතුම් වු නිර්වාන අවබෝධයම ලැබේවා!!!.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට.තෙරැවන් සරණයි!!!🙏🙏🙏
@UdayaKumara-nc4ln
@UdayaKumara-nc4ln 4 ай бұрын
Sadu sadu sadu sadu pinwath hamuduruwane oba wahanseta mema pinwath kawi bana gayana kirimata digin dirgaysalebewa mema kawi bana aesumage siyalu partana ITU wewa.pinwath bosatannwahansege pihitama lebewa sadu teruwan saranai sadu sadu sadu
@UdayaKumara-nc4ln
@UdayaKumara-nc4ln 4 ай бұрын
Hema athmayakama ma bauthdayeku wi iPad I meweni utm Kai bana pirith asagenama awsan gaman yanawitah Mata aesewa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@sobha-thenatureofwonder1428
@sobha-thenatureofwonder1428 3 жыл бұрын
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nonanona6509
@nonanona6509 2 жыл бұрын
සාදු සාදු
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා 🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@NiwanthaNilukaXYz
@NiwanthaNilukaXYz Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏 සියලුම ලෝකවාසී සත්ත්වයන් සුවපත් වේවා! !! !!!🙏🙏🙏
where is the ball to play this?😳⚽
00:13
LOL
Рет қаралды 14 МЛН
Teenagers Show Kindness by Repairing Grandmother's Old Fence #shorts
00:37
Fabiosa Best Lifehacks
Рет қаралды 43 МЛН
Can You Draw The PERFECT Circle?
00:57
Stokes Twins
Рет қаралды 81 МЛН
О, сосисочки! (Или корейская уличная еда?)
00:32
Кушать Хочу
Рет қаралды 6 МЛН
මතු බුදුභව පැතූ ඉතිකුමාරියගේ කතාපුවත | M V Gunadasa | Viridu Bana
44:36
SAMBUDDHA THEMAGULA KAVI BANA | BADULLE SAMITHA THERO | TEL 0719410080
55:36
Kavi bana Samitha Thero
Рет қаралды 17 М.
Lemon Juice Confusion: The Bottles Surprise 🍫😮 #Shorts
0:16
Cheesy Adventures Co.
Рет қаралды 8 МЛН
😱 Никогда НЕ ДЕЛАЙ это в КОЛИЗЕЕ
0:25
Настя, это где?
Рет қаралды 3,3 МЛН
Keep trying💪🔥
0:18
ISSEI / いっせい
Рет қаралды 22 МЛН