🤰 a day in the life of a mom afterbirth 🤱/ 24 hours aftre birth 👼

  Рет қаралды 429,960

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

Пікірлер: 797
@devikasubashini9470
@devikasubashini9470 Жыл бұрын
ඔයාල ඒ දවස ගත කරපු විදිය දැක්කම අපේ රටේ අහින්සක අම්මලා ගැන ගොඩාක් දුක හිතුනා නන්ගී. ඔයාලා අපේ අය විදියට ඒ අත්දැකීම නිදහසේ විදපු එකට ගොඩාක් සතුටුයි. ඒ වගේම ඔයාල පුන්චි පැටියා එක්ක මේ පටන් ගත්තු අලුත් ජීවිතේ ගොඩාක් සතුටින් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියල මන් ආදරෙන් සුභ පතනවා. තෙරුවන් සරනයි.🌷🌷🌷
@madu9756
@madu9756 Жыл бұрын
අපේ රටේ නම් ඉස්පිරිතාල ජීවිතේ හරිම නීරසයි.හරියට සලකන්නෙ සත්තුන්ට වගේ.මෙහෙම දකිද්දි ඇස් වලට කඳුලුත් එනව.ඔයාල හරි වාසනාවන්තයි.තුන් දෙනාටම සතුටු පිරුණු ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරනව.ගොඩක් ආසාවෙන් බැලුවෙ ඉක්මනින් ආයෙත් එන්න ආදරෙයි ❤❤❤
@randomuserig
@randomuserig Жыл бұрын
ලංකාවෙත් private hospitals මෙහෙම thamai.
@ManSaaantha
@ManSaaantha 10 ай бұрын
Ane ape Ahinsaka duppath minissu paw😢
@sujipushpa7923
@sujipushpa7923 Жыл бұрын
අනෙ ඔය වගෙ ආදරෙ කරන හස්බන්ඩ් කෙනෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනි 🥺❤️හැමදාම සතුටිම් ඉන්න අක්කියො
@anupriya542
@anupriya542 Жыл бұрын
නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් රටක් නේද කොරියාව . සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම🤗❤️‍🩹
@nisansalasandamali2252
@nisansalasandamali2252 Жыл бұрын
සෝස මල හරිම ලස්සනයි ඇස්වහක්‌ කටවහක් වදින්න එපා🌹🌹. ඒ වගේම නංගි ඔයාගේ හස්බන් හරිම හොද කෙනෙක් ඒ වගේ කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩක් පිං කරල ඇති. මොකද හැමෝටම ඒ වගේ අය ලැබෙන්නේ නෑ. ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🙏
@rash_2917
@rash_2917 Жыл бұрын
මේ වගේ ආදරණීය ජීවිතයක් ගතකරන එක හැමෝගෙම ආසාවක් 🥺❤️
@sriyanimalkanthi7468
@sriyanimalkanthi7468 9 ай бұрын
After
@carat656
@carat656 Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතුව චුතික්කිව පෙන්නුවා අනේ🥺🥺❤️අපිට මේ විදිහට ආදරෙන් සලකන එකට ආදරෙයි අක්කියෝ අයියේ සෝස මල ඔයටත් ආදරෙයි ...පරිස්සමෙන් සතුටින් ඉන්න..
@keshikadewmini1822
@keshikadewmini1822 5 ай бұрын
Hrima lassani chuty Duwa.... parissmin Inna akke thundenama❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
හැමදාමත් ඔයාලා තුන්දෙනා එක්ක ඉන්නවා .අක්කාටත් , අයියාටත් , වුටි පැංවිටත් දළදා සමිදුන්ගේ පිහිටයි....!!!🙏
@pgnrgodage1335
@pgnrgodage1335 Жыл бұрын
එවන් ස්වාමිපුරුෂයෙක් ලද බිරිඳක් වාසනාවන්. දළදා සමිදු පිහිටයි තුන් දෙනාටම.❤
@tharukaherath6661
@tharukaherath6661 Жыл бұрын
ඒ රටවල් වල අම්මට තියන වේදනාවල් එක්ක අම්මලා මාර පීඩනයකට පත් කරන්නේ හොස්පිටල් වලින්...ඇත්තෙන්ම දකිනකොටත් ඇත්තටම සතුටුයි....බුදුසරණයි චූටි බබාටයි අම්මටයි
@chathuminimadhushani0922
@chathuminimadhushani0922 Жыл бұрын
අම්මොහ්හ් ඇති යන්තම් video එකක් ගේනකම් බලන් හිටියෙ අක්කියෝ🎉🎉❤ අනේ හරිම ලස්සනට බබා ඉන්නවා හරිම ශෝක් ඔයාලා දෙන්නනම් මරු අනේ බබත් එක්ක vlog එකක් ඉකමනටම ගේන්න බලන් ඉන්නවා හරිද😢❤ පුංචි පවුල හැමදාම පරිස්සමින් ඉන්න ඔයල ජේසු පිහිටයි 💓🙏 මාත් ඔයාලට ආදරෙයී❤😍😘
@ruwani9570
@ruwani9570 Жыл бұрын
අනේ අක්කේ ඔයාලා තුන්දෙනා දකිද්දී හරිම සතුටුයි.ආදරේ හිතෙනවා❤. හැමදාම සතුටින් ඉන්න.. තව ගොඩක් ගොඩක් වීඩියෝ ඕනි...🥰❤️
@shiranchamara6650
@shiranchamara6650 Жыл бұрын
දුව ලොකු උනාම මේ වීඩියෝ බලල කොච්චර සතුටු වෙයිද.
@aveeshi
@aveeshi Жыл бұрын
අනේ ඇස්වහක්‌ නම් වදින්න එපා... අක්කා වගේමයි බබා.... බුදුසරණයි පැටියෝ ❤️🥰
@musichub6685
@musichub6685 Жыл бұрын
Anee dawasama oyalage video bala bala inna thibba nam kiyala hithenwa..hamadama sathutin inna labenna oni aiya❤akka❤chooty patiyoo adareii❤❤❤
@udagedarasumanadasa1055
@udagedarasumanadasa1055 Жыл бұрын
Wenada wagema video eka harima lassanai akki aiya❤️🥰aththatama video eka iwara wenakota harima lobai dukai.🥰chuti baba shoi ane.🥰ayemath video ekak ikmanin danna akki and aiya palui oyala nathuwa❤️thun denatama budu saranai❤️🥰🥰
@SugethWijayasundara
@SugethWijayasundara Жыл бұрын
චූටි මනිකයි ඔයාලා දෙන්නටයි දෙවි පිහිටයි ❤❤❤❤❤
@sunilherath8864
@sunilherath8864 Жыл бұрын
අනේ ඔයාලා වීඩියෝ එකක් දනකන් කොච්චර කල් බලන් හිටියද😢.ආදරෙයි ඔය 3 දෙනාටම.❤සතුටින් ඉන්න.දිගටම වීඩියෝ ගෙන්න❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කාටත් , අයියාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏
@SanaAup2sv
@SanaAup2sv Жыл бұрын
Ane please akkiyo. 24 hour only eating pink color foods challenge ekak gennako please please
@pradheepmadusanka
@pradheepmadusanka 6 ай бұрын
😢🎉මටදුකයි ❤😊❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 5:30
@Sadu713
@Sadu713 Жыл бұрын
අනේ හුගක් ආසාවෙන් බලන් හිටියේ අක්කියි අයියයි video එකක් දානකම් ❤ ❤❤❤
@prashadi27
@prashadi27 Жыл бұрын
තුන්දෙනාටම තෙරුවන් සරණයි ! ලස්සන වීඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක ඉවර වෙනකන්ම.ඔයාලගේ ජීවිතයට හැමදාමත් ලස්සන දවස් ලැබේවා !.❤❤❤❤💐
@malshashanika4977
@malshashanika4977 Жыл бұрын
Akki oya issarai danui dakkama 🥰 ogollo thunena parissamen sathutin inna ❤ hamadamath adarey Akki ogollota❤❤ babawa gedara genichchama thawa vidiyo akak oni
@DevindiWickramasinghe-qq1sr
@DevindiWickramasinghe-qq1sr Жыл бұрын
අනේ හරිම ශෝයි......❤️❤️❤️ පැංචිගේ හුරතලේ......😘😘😘 තුන්දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි...!!! ආදරෙයි තුන් දෙනාටම.......♥️♥️♥️♥️♥️♥️♥️
@Nimagirl
@Nimagirl Жыл бұрын
හරිම ලස්සන සුන්දර රටක්.💝🇰🇷 හරිම ලස්සනට ජීවත්වන සොදුරු පවුලක් 💕💐
@heshanikavisha9740
@heshanikavisha9740 Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ අක්කෙ.🥰❤ ගොඩක් ලස්සනයි ..😍😍තුන් දෙනාම පරිස්සමට ඉන්න ..බුදු සරනයි ❤😍💗
@SahaniFernando8675
@SahaniFernando8675 Жыл бұрын
සතුටින් පරිස්සමින් හිනවෙලා ඉන්න තුන් දෙනාම ...බුදු සරනයි ...ඉකමනට තව vlog එකක් එනකම් බලන් ඉන්නවා...♥️😍😊
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
අනේ දැන් දෝනි මැනික ටිකක් ලොකුයි මේ වීඩියෝ බලද්දි. එයාගෙ එකක් ගේන්නකො .පරිස්සමෙන් ඉන්න මැනික බුදු සරණයි ❤❤❤❤❤
@MaheshikaFernando-n9o
@MaheshikaFernando-n9o Жыл бұрын
චූටි දෝණිගෙ ඇස් අක්කා වගේ..🥰🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී, අයියා, චූටි දෝණි...බුදු සරණයි...🥰❤️
@akashabbh5723
@akashabbh5723 Жыл бұрын
බුදුසරණයි අක්කෝ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ🥺❤️
@dewminikumarasinghe3123
@dewminikumarasinghe3123 Жыл бұрын
අක්කයි අයියයි චූටි පැටියයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖🥺 ආදරෙයි ඔය තුන්දෙනාටම 😍🙈
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා චුටි මැනිකට ..ආදරෙයි..❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@dil4589
@dil4589 Жыл бұрын
පු0චි පවුලට බුදු සරනයි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ඉක්මනටම තවත් වීඩියෝ එකක් අරන් එන්න.අපි ආසවෙන් බලන් ඉන්නවා එතකන්.❤❤❤
@hansideumini3123
@hansideumini3123 Жыл бұрын
අනේ දිගටම විඩියෝස් ඔනේ ❤❤❤ තුන්දෙනටම බුදු සරණයි 🙏 සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😊😊
@Nikii_gurl
@Nikii_gurl Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ video එක දානකම් 🥺..පරිස්සමෙන් ඉන්න 💗
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Aneee kohomda oylta akkii❤.. Harima lassanaii video eka adath ❤.adareii oylta❤.
@RPrekre
@RPrekre Жыл бұрын
අනේ මැනිකගෙ හුරතලේ❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ඔයාල තුන් දෙනාටම ❤❤❤❤❤
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Жыл бұрын
අනා එයා😘 ... Lovely family ❤❤❤
@oshadinawodya4660
@oshadinawodya4660 Жыл бұрын
ඇනේ හරිම ශොක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා තුන්දේනාටම ඉලග විඩියො එක එනකම් බනන් ඉන්නවා එත්ක්ම් ඔයලා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි❤🥰❤️
@thirunikavundi
@thirunikavundi Жыл бұрын
අනේ🥺🥺 අලුත් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ😍
@nhaisa6944
@nhaisa6944 Жыл бұрын
Ane harima sathutui,punchi patiya rosa malak wage,hamadamath oya widihata sathutin inna labenna one,parissamin inna,godak adarei,budusarani!!! Jesu pihitaii!!!💜️💜️💜️
@malakab3290
@malakab3290 Жыл бұрын
Aneee how sweet!! Every husband should be like this!! ❤ blessed you all!!
@Dimplegirl-z4l
@Dimplegirl-z4l Жыл бұрын
අපි හැමෝම ඔයාලා තුන් දෙනාට ගොඩ ගොඩාක් ආදරෙයි අක්කි..🥺❤️ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.. ජේසු පිහිටයි..🥺❤️
@disnaharshani5481
@disnaharshani5481 Жыл бұрын
බුදු සරණයි ...සියලුම දෙවියන්ගේ පිහිටයි චූටි දූ පැටියටයි...ඔයාල දෙන්නටයි.... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා...!!! 🙏🙏🙏
@sandalidivanjana9876
@sandalidivanjana9876 Жыл бұрын
අපේ රට ගැනනම් මාරම දුකක් දැනෙනවා මේවා දකිනකොට ලමයා ඉපදුනාම ලමයව නර්ස්ලාට අල්ලගන්න බැරුව බිමට වැටිලා මැරෙන හොස්පිටල් දැන් තියෙන්නෙ බෙහෙතක් ගන්න යන්නත් බයයි 😐 ඕගොල්ලො හරිම වාසනාවන්තයි අනේ 😍😍🥺 akki ,aiyai chuty manikai සතුටින්ම ඉන්න තෙරුවන් සරනයි 🥺❤️❤️😘
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
තුන් දෙනාම පරිස්සමින් ඉන්න ඕනි බුදුසරණයි අක්කී අයියා ❤
@prasadheewickramasekara5275
@prasadheewickramasekara5275 Жыл бұрын
❤ congratulations..beautiful daughter..bless your family..🎉
@sehansarajapaksha6388
@sehansarajapaksha6388 Жыл бұрын
Ikmnt video geenna akkiyooo paaluyi oyaala nathum godaak kl bln hitiya video ekk daankm Oyaala thun denaaama parissamen inna budu saranayi jesu pihitayi
@dew12454
@dew12454 Жыл бұрын
Adaraniya husband kenek akkita labila thiyenne parissamen inna 🥰❤️
@sawmmyasenani-co2rh
@sawmmyasenani-co2rh Жыл бұрын
Akkiyo ilga video ekatt ikmnt oni🥺🥺🥰🥰🥰🥰 du patiya athat ayiya wage🤭 lagt oy wge🤭 budu saranai parissamin inn oni ❤️😍
@sajeefernandz
@sajeefernandz Жыл бұрын
Oya harima shakthimath amma kenek akki🥺. Thaniyma aiya ekka chuti patiya ekka okkoma godak hodata karagnnawa dakkama asa hitenwa godak hoda amma knkoya🥺❤️❤️
@vinu5022
@vinu5022 Жыл бұрын
තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න...😍🥺🥰❤❤❤
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤
@savishisulocha52
@savishisulocha52 Жыл бұрын
ඉක්මනට අලුත් එකක් ගේන්න පැටියගේ 😍♥️ හැමදාම තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ♥️
@minnimoon9020
@minnimoon9020 Жыл бұрын
අනේ හරිම ශෝයී...... පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම්💖💖💖💖💖💖god bless u😘😘😘😘😘
@madumadavidevangani9161
@madumadavidevangani9161 Жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි,අයියා චූටි පැංචි තුන්දෙනාම.... ❤
@dedunudedunu70
@dedunudedunu70 Жыл бұрын
Ane shoii akki..godak bln hitiya video ekak enkm..tundetama budu sarai
@pramilanishani8810
@pramilanishani8810 Жыл бұрын
Akkige me video dakala apitath wada akkilage duwa dawasaka hugak sathutu wei..ammigei thathigei adare dkkama😍oyala 3 dena hamadama sathutin parissamin inna😘
@NishadaniSudu-tl6yb
@NishadaniSudu-tl6yb Жыл бұрын
Oyalai babai godaaaak lucky akke.... lankawenm ammala godak pidanekin inne. Kiri dunnma amaruwen hari gudus ywanna oni...peyaganan amaruwen ussan inna oni mehe hospital wala. ...budu saranai. .babath lucky...me wage rataka ipadenna❤❤❤❤❤
@lalithvike7863
@lalithvike7863 Жыл бұрын
තුන් දෙනාටම ජේසු පිහිටයි❤️
@chaniishan87
@chaniishan87 Жыл бұрын
Very first viewer ❤❤❤❤❤❤
@gamingwithkingsl2458
@gamingwithkingsl2458 Жыл бұрын
තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි❤
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Apith hospital hitiya wage denuna. Chuti paula parissamata indaaa. Ikmanata video ekk balanna asawen innwaa parissamata sathutin inna budusaranai ❤❤
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
සතුටුයි..ඔයාල ගැන..හැම කොල්ලෙක්ට කෙල්ලෙක්ටම මේ වගේ. ආදරයක්..ජීවිතයක් ලැබේවා..පුතේ..❤️ ඔයා හරිම වාසනාවන්තයි.
@poorni767
@poorni767 Жыл бұрын
ඊලග vlog එකටත් ඉක්මනින් දාන්නකෝ....බුදු සරණයි තුන්දෙනාටම පරිස්සමින් ඉන්න...❤❤❤
@thakshilaswarnamali6146
@thakshilaswarnamali6146 Жыл бұрын
හරිම ලස්සනයි vidiyo aka අසාවෙන් බලාගෙන හිටියා පුංචි පැටික්කි ගෙ vidiyo danakaan ඉස්සරහටත් මේ වගේ patiyata vidiyo දාන්න පුංචි පවුලට ජේසු පිහිටයි
@shanuperera95
@shanuperera95 Жыл бұрын
දැන් ඉතිං වගකීම් වැඩිවෙලා පුංචි පවුලට.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤
@sanjayasanjaya9694
@sanjayasanjaya9694 Жыл бұрын
ගොඩක් දවස් බලන් හිටියා video එකක් දානකම් .හැමදාම සතුටින් ඉන්න 💖💖💖💖
@NaveenMaleesha-rj2vs
@NaveenMaleesha-rj2vs Жыл бұрын
ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි😊❤ කොහොමහරි කොරියන් එනවා අනිවාරෙන්ම.
@shashinisudeshika9915
@shashinisudeshika9915 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම .... ජේසු පිහිටයි ...😍😍😍😍😍
@achcharuwa641
@achcharuwa641 Жыл бұрын
රෝස මලට බුදු සරණයි....හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න...❤💐😘
@tharushadilshan8208
@tharushadilshan8208 Жыл бұрын
First comment.akka aiya love you
@sachinilakshika7282
@sachinilakshika7282 Жыл бұрын
Akke oylge ammal, thaththala gena ai visthra gnne nththe. Video akth lssni.❤️❤️
@MihiranRajapaksa-fm2bo
@MihiranRajapaksa-fm2bo Жыл бұрын
Ane shoi nangiyo.parissamin inna 3 denama.theruwan saranai!!! Ikmanata anith video akath danna.❤❤❤
@AchiniUmesha
@AchiniUmesha Жыл бұрын
ජේසු පිහිටයි තුන්දෙනාටම❤️ ආදරෙයි❤️
@shanishafernando-k5y
@shanishafernando-k5y Жыл бұрын
ane taggala vlog ekak aran enna akkiyooo nangi babage vlog ekak balanna hari asai aswahak wadinna epa oyala 3n denata hamadamth adarie akki picnick yana ekak aran ennakoo nangith ekka love you budu saarani jesu pihitai
@LaLoon17
@LaLoon17 Жыл бұрын
Samee and sandu, ayiyai akki mt aththatama oyala denna gana puduma sathutak danenawa. Mage jeewithe nm mn kawadawath balaporoththu wenne nathi, mn kawadawath karanne nathi, experience ekak widihata mage jeewitheta mn kawadawath labaganna kamathi nathi deyak thamai labour and delivery kiyala kiyanne, eth oyala denna asa experiences oyalata labenawa dakkama puduma sathutak danenawa. Sandu akkitai, samee ayiyatai, chooti doni babatai jesu pihitai. Hamadama sathutin nirogiwa inna labewa ❤❤❤❤❤❤❤❤❤ Ayiya කෑම tika monawada kiyala kiyapu tika maru. Gowa kolai thanakolai... 😂😂😂 Aththatama korean wlin video ekak gennako sinhala subtitles ekka. Free welawakata.
@malanimalani6051
@malanimalani6051 Жыл бұрын
අනේ ඉක්මනට තව වීඩියෝ එකක් ඕනී.......❤️😊🥺
@sm----
@sm---- Жыл бұрын
ඇස්වහක් වදින්න එපා චූටි පවුලට ❤❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න😊❤ තුන් දෙනාම ❤❤❤😊 ඉක්මනින් එන්න පුළුවන් වුන ගමන්ම වීඩියෝ එකක් අරන් ❤❤
@virangasiwmini1965
@virangasiwmini1965 Жыл бұрын
Ane ilaga Vlog eka ena kan iwasillak na,chuti manika Dan nam loku athi💗
@sumudubhashini5573
@sumudubhashini5573 8 ай бұрын
අනේ ඔයාලා කිසිම ලෝබ කමක් නැතුව බබාව පෙන්නුවා ඒකට මෙහේ සමහරු ඔයාලාට සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයී ❤😂
@priyanthinirosha
@priyanthinirosha Жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කියෝ බබාට ඇස් වහක්නම් වදින්න එපා ඔයාලා තුන්දෙනාම ඔය ඉන්නව වගේම ඊටත් වඩා සතුටින් පරිස්සමින් ඉන්න ඕන ආදරෙයි අක්කිටයි අයියටයි චූටි පැන්චිටයි ❤️🥺🇰🇷🖤👩‍❤‍💋‍👩
@surajmihiranga3945
@surajmihiranga3945 Жыл бұрын
අනේ තුන්දෙනාටම බුදු සරණයි🥺❤️. මාත් හැමදාම මේ vlog බලලා එක්කෙනෙක්ට යවලා අපිත් පුලුවන් ඉක්මනටම මෙහෙම ලස්සනට ඉමු කියලා කිවුවා. මට කලින් එයා බැලුවොත් මටත් එහෙන්ම එවුවා. මෙකත් එනකන් ආසාවෙන් බලන් හිටියෙ මන් එයාට යවන්න. එත් දැන් යවන්න බෑ. 😖එත් එයාට මාව දාල යන්න උනා😔. එයාලගෙ ගෙදරින් මට කැමති නැ. එත් මගෙ වැරැද්දක් නැ. එයාගෙ වැරැද්දකුත් නැ😔💔. මට කියාගන්න තේරෙන්නෙ නැ ඒ හැගීම්😖😖😖😖. පුලුවන්නම් reply එකක් දාන්න අක්කි & අයියා. තුන්දෙනාම සතුටින් ආදරෙන් ඉන්න හැමදාම 🥺❤️🌎💫
@rashmipoornima6734
@rashmipoornima6734 Жыл бұрын
😢
@asenimandira5521
@asenimandira5521 Жыл бұрын
Ane ithin mona karannada ?Eth api hitha hada ganna ona kohomahari.Oya sakthimath.Wetanna epa.Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surajmihiranga3945
@surajmihiranga3945 Жыл бұрын
@@asenimandira5521 💔🥺😔
@surajmihiranga3945
@surajmihiranga3945 Жыл бұрын
@@rashmipoornima6734 💔😔
@chamodikaumayangani7566
@chamodikaumayangani7566 Жыл бұрын
මගේ කතාවත්🥺❤️
@nimalkaamali9274
@nimalkaamali9274 Жыл бұрын
Ane itin hamadema denna thaniyama karaganna epai.dukath hithenawa matanam.hamadama sathutin inna ona thundenama.budu saranai ❤❤❤❤❤❤
@gamagevijesingha3864
@gamagevijesingha3864 Жыл бұрын
Chuti princesstath ayyatath akkitath idiriyata thawath lassanata life eka gatha karanna labewa kiyala prarthana karanava ... ❤️❤️❤️ lovely family ❤❤❤ ekak .... apith hamadama oyalath ekka innavaaa ❤️❤️
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
අනේ අක්කිගෙ කටහඬ ඇහුණේ ගොඩක් කලෙකින් අක්කි ..අම්මො අයියා සතුට අක්කි තාත්තිගෙයි අම්මිගෙයි සුරංගනා අනේ පැටියා ලස්සනයි..අක්කි අපෙ අම්මි ගෙත් අක්කිගෙ වගෙයි අක්කි කකුල් දෙකම ඉදිමුනා නංගීලා දෙන්නාම හබ්බ වෙද්දී ඉදිමුනා අක්කි උස්සගෙන අවෙ අක්කි හරි අක්කි බුදු සරණයි අයියාටයි අක්කිටයි පැටියාටයි පරිස්සමෙන් ඉන්ඩ ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️💗💗💗💗💗
@jeevaninishandi5750
@jeevaninishandi5750 Жыл бұрын
Video එක දාපුගමන් බල බල හිටපු එකත් නවත්තලා මේක බැලුවා. ❤️❤️❤️
@nuwankumara1063
@nuwankumara1063 Жыл бұрын
Punchi paulata budu saranai jesu pihitai adarei hamotama api oyala Dana hama video ekkma blnwa comments nm dnwa adui sathutin parissamin inna adarei godaaaaaaaaaaak ❤❤❤❤
@jayawardhanachathu333
@jayawardhanachathu333 Жыл бұрын
Thundenama sathutin parissamen inna❤😘 adarei hamadama❤❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Harima lassnai manikawa loba nathuwa pennuwa akkila.. 3ta a teruwan saranai akki... ❤❤❤❤ Parisamin inna
@dasnisasinima2257
@dasnisasinima2257 Жыл бұрын
Perfect husband 🥺❤️
@romeshkapila3693
@romeshkapila3693 Жыл бұрын
Hamadama sathutin inna .oyala 3 n denatama adarei ee wagema hamadama api oyala 3n dena ekka innawa api. Patiyawa parissamata bala gannaa. Theruwan saranai. 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😂😂😂😂😂😂🤗🤗🤗🤗🤗🤗👋👋👋🧚‍♀️🧚‍♀️
@dudula_saman_abeywardhana
@dudula_saman_abeywardhana Жыл бұрын
Godak kal balan hitiya me video eka enakam ❤❤
@hashinihashinikaveesha583
@hashinihashinikaveesha583 Жыл бұрын
අක්කි අයියේ ඔයාල දෙන්නගෙ සතුට වගේම ලොකු සතුටක් මටත් දැනෙනවා චූටි පැංචිගෙ හුරතල් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ අනේ ඊලග ව්ලොග් එකත් අරන් ඉක්මණටම එන්න ❤🤗 ඔයාල තුන් දෙනාට තෙරුවණ් සරණයි...ඔයාලට හැමදාමත් හදවතින්ම ආදරෙයි..😘❤️😊
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
ඉක්මනින් ගෙන්න අක්කා ආසාවෙන් ඉන්නෙ ඉදිරියටම යන් ජයවේවා !💖💜️😍
@manjuladamayanthi9444
@manjuladamayanthi9444 Жыл бұрын
Parissamen,sathutin enna 3 denama.... vedio ekak aran enakan balan hitiue🥰😘😘😘😘😘😘😘
@wathsalakulasooriya1619
@wathsalakulasooriya1619 Жыл бұрын
බුදු සරණයි පැටියට ඒ වගේම අක්කි අයියා ඔය දෙන්නටත් ❤️🙏
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
🙏 අපේ වූව් පැංවිට පත්තිනි මෑණියන්ගේ පිහිටයි....🙏
@RajaRaja-nw3xe
@RajaRaja-nw3xe Жыл бұрын
අක්කා , අයියා සහ චුටි පැංචිට බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai niyamai Lassana video ekak Jaya wewa ❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Boy or girl? / Gender Reveal / its a....??💙💗
30:10
Samee and Sandu
Рет қаралды 449 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,3 МЛН
කොරියාවේ අපේ අවුරුදු දවස🌞
29:14
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН