KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
👼 Bringing newborn baby home from hospital 👨👩👧 / welcome to the family our little princess 🧚♀️
14:32
🤰 a day in the life of a mom afterbirth 🤱/ 24 hours aftre birth 👼
35:53
24 Часа в БОУЛИНГЕ !
27:03
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
14:33
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
13:16
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
The birth of our princess in south korea - කොරියාවේ රෝහලක සිදු කල මාගේ සාමාන්‍ය දරු උපත
Рет қаралды 1,145,168
Facebook
Twitter
Жүктеу
1
Жазылу 326 М.
Samee and Sandu
Күн бұрын
Пікірлер: 2 800
@sameeandsandu9798
Жыл бұрын
✨ අපේ පුංචි සුරංගනාවියටයි අපි දෙන්නාටයි සුභ ප්‍රාර්ථනා කරපු, ආදරණීය ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි ... .🙏❤️ 👨👩👧අපේ ජීවිතයේ ගොඩාක් වැදගත්ම,අතිශය පුද්ගලික සහ සංවේදී මේ අවස්ථාව ඔයාලා එක්කත් බෙදාගන්න විශේෂම හේතුව ඔයාලාගෙන් අපිට ලැබෙන ආදරය සහ වටිනා ආශිර්වාදයන් නිසාවෙන්මයි.. 💞✨ ඒ වගේම අම්මා කෙනෙක් වෙන්න හීන දකින ආදරණීයන්ගේ ඒ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. .🙏✨ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි 👨👩👧🥰❤️
@ranganakrishanthi6166
Жыл бұрын
💞💞💞💞💞💞💞
@SamanKodithuwakku-m6h
Жыл бұрын
❤❤❤
@chathurikachathurika3190
Жыл бұрын
ආදරෙයි ගොඩාක් අක්කියෝ ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි අක්කි ආදරෙයි 💞💞💖🙏
@ireshamallikacroos3439
Жыл бұрын
❤❤❤ apit adarei sudu donita
@ShashiAkarsha
Жыл бұрын
අපිත් හැමදාම අක්කිලත් එක්කම ඉන්නවා තුන් දේනාමට ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤️😘
@Pubudunadeesh
Жыл бұрын
අනේ මගේ කිරි සිහිනයත් ඉක්මනින් ම සැබෑ වේවා.. මම වගේම ඒ බලාපොරොත්තුව හිතේ තියන් බලන් ඉන්න හැමෝගෙම ඒ බලාපොරොත්තුව ඉක්මනින් ම ඉටු වේවා... ඔයාලා දෙන්නාටයි පැටියාටයි බුදු සරනයි ජේසු පිහිටයි.. සත් පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා
@sasifdo3642
Жыл бұрын
🙏🙏ඔබෙත් මගෙත් සියලුම දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏බුදු සරනයී පත්තිනි මැනියන්ගේ පිහිටයී🙏🙏☸️❤❤
@warunikanawarathna5375
Жыл бұрын
අක්කිගෙ ප්‍රාර්තනාවත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤
@samindunavodya8490
Жыл бұрын
Kiri sihinaya ikmanatama sebe wewa ! 🙏💐❤️
@samindunavodya8490
Жыл бұрын
ඉක්මනට ඒ කිරි සිහිනය සැබෑ වේවා ! 🙏💐❤️
@gayansanjeew4080
Жыл бұрын
ඉක්මනින් එ සිහිනය සැබෑ වේවා 💐🙏🙏🙏
@asafernando6290
Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතිව ඉපදුන ගමන් ලෝකෙටම පෙන්නුවා. පින්වන්ත දෙමව්පියන්ට සහ බබාට තෙරුවන් සරණයි! සියලු දේව ආරක්ෂාවයි! 💖💖
@sujanichamika4481
Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉටු වේවා...
@K.N.Veerasinghe-ym3jt
Жыл бұрын
මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබැ වේවා. ඒ වගේම දරුවන් පතන සියලු දෙනගේ කිරි සිහින ඉක්මනින් සැබැ වේවා..
@nipslofficial
Жыл бұрын
ගැහැනු ලමයි වෙන අපි හැමෝටම කවදාහරි මෙහෙම දවසක් එනවා.අනෙ හරිම ශෝක්.❤කවදාහරි දවසක ඒ වේදනාවන් විදින්න මටත් වෙනවා කියලා මතක් වෙනවා.ඒත් ඊට පස්සෙ දිගටම සතුටින්.❤ 😘❤️
@anuradhasewwandi2341
Жыл бұрын
අනේ මටත් ආසයි අක්කා වගේ අම්මා කෙනෙක් වෙන්න ඉක්මනට .. මට වගේ දරුවන් පතන සියලුම අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏 බුදු සරණයි පුංචි පවුලටම.. ආදරෙයි 😍😍
@diwyaniweerasinghe1078
Жыл бұрын
ඒ වගේ මහත්තයෙක් ලබන්න එයා ගොඩක් පින් කරලා.කොයි තරම් අමාරු උනත් එයා දෙන ශක්තිය හැම අමාරුවක්ම නැති වෙලා යන්න තරම්. 🌹 තෙරුවන් සරණයි
@dewminifernando1116
Жыл бұрын
ඔයාලා හරිම නිහතමානි අක්කි… බබාව ලැබුන ගමන් හැමෝටම පේන්න බබාව දැම්මා🥺 ඇස්වහක් වදින්න එපා ජේසු පිහිටයි❤️
@dil4589
Жыл бұрын
වෙන අය මොනව හරි වීඩියෝ කරල පස්සෙ voice එකක් දානවට වඩා ඔයාලා ඒඑලෙම කතා කර කර වීඩියො කරන එක බලන්න ඇත්තටම ආසයි.කිසිම ලෝබ කමක් නැතුව අක්කයි අය්යයි දෙන්නම අපිත් එක්ක අත්දැකීම් බෙදා ගන්නවා❤
@ShashiAkarsha
Жыл бұрын
අනේ අපේ චුටි සුරංගනාවී❤😚 මගේ ඇහැට කදුලුත් ආවා මාරම සතුටුයි මගෙ අක්කියෝ😢️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න තුන් දේනාම💕🤗 ගොඩාක් ආදරෙයි මගෙ මගෙ සුරංගනාවී අක්කියො අයියෝ😚❤️
@chandramalkanthi2892
Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@PethumPresanna
Жыл бұрын
@@chandramalkanthi2892 77😅
@chandimakumari4369
Жыл бұрын
Oyage nemei sameegey sandugei oyata පිස්සුද
@chathuranirathnaweera5072
Жыл бұрын
පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය. ආරක්ෂාව. රැකවරණය චූටි පැටියව ලැබේවා ❤️
@deepikarathnayaka4826
Жыл бұрын
අනේ ඒ සතුට ♥️♥️♥️ඇස් වහක් නම් වදින්න එපා 😍😍හැමදාම ආදරෙයි ඔයාලා තුන් දෙනාටම 🎉️🎉️සුබ පතනවා ...දූත් එක්ක ලස්සන අනාගතයකට හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ...💗💗💗
@swisswickramasinghe5218
Ай бұрын
මේ වීඩියෝ එක අහම්බෙන් දකින්නේ. අනේ හරිම සතුටුයි නංගි අම්මා කියන්නේ මේ ලෝකේ උතුම්ම පදවිය. මට මගේ පැටියා ලැබුන දවස මතක් වුනා. ඉතින් වාසනාවන්ත පුංචි දුවේ මේ ලස්සන ලෝකෙට ඇවිත් ලෝකේ දකින්න මැණික ❤ බුදුසරණයි දෙවිපිහිටයි සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි දුවේ❤ නංගී & අයියා ඔයාලා දෙන්නට හිතන පතන හැමදේම සාර්ථක වෙලා ලස්සන පැටියා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕන... ❤❤❤❤❤❤ all the best & welcome to the beautiful world chuty manika ❤❤❤ 🥰🌸
@hgfffffffvbbbjjjjj
Жыл бұрын
රජයේ රෝහල්වලත් මේ වගේ අවස්ථාවක මහත්තයා ලගින් ඉන්න දෙනවනම් මොනතරම් හයියක්ද.ඔයාලගේ පුංචි පවුලට වගේම ඔයාලට උදව් කරන හැමෝටම බුදුසරණයි ❤❤❤
@tharanganirupasinha7707
Жыл бұрын
මටත් හරිම සතුටුයි නගා කදුලුත් ඒ අතරේ ගලනවා 💕 පරිස්සමින් ඉන්න සෑම කාන්තාවකගේම අපල සහ ශරිරයේ ලෙඩ දුක් දුරැවි කිරි සිහිනයට පෙරැම් පුරන සෑම දෙනාගේම කිරි සිහින සැබැ වේවා 🙏🙏💕💕
@blinkiii_30
Жыл бұрын
අක්කයි අයියයි ගාව ඉපදෙන්නම ඒ සුරංගනාවී මාරම පිංවන්තයි 🥺♥️🍒✨
@Rochana-tl6un
Жыл бұрын
අනේ ඒ තුන් දෙනාටනම් ඇස් වහක්වත් වදින්න එපා 🥺💗✨️ බුදු සරනයි
@wikramasinha1057
Жыл бұрын
කිරි සිහිනයට පෙරුම් පුරන සියලු කාන්තාවන්ගේ ඒ සිහිනය සෑබෑ වේවා...
@SadewSithara-je2oi
8 ай бұрын
ඇත්තට අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න මේ තරම් වේනාවක් විදිනවද. ඔයාලට බොහොම ස්තුතී ඒ හැගිම අපිට ලබා දුන්නට. මගේ අම්මටත් මම කොච්චර හිත රිදෙන දේවල් කියලා ඇද්ද් එයා මෙච්ව්හර දුකක් විදලා . අපිව හ්දුවෙ මතු බූ වෙන්න ඔනෙ එයා
@pradeepkumara2023
Жыл бұрын
මන් හරි ආසයි ඒ ඩබ් ඩබ් සද්දෙට.. මගෙ දුවගෙනුත් ඒ සද්දෙ අහන්න ආසාවෙන් හිටියා ඒත් ඒ වාසනාව මට නැති උනා.. මන් හරී ලෝබයි ඒකට... ලස්සනයි මැනික.. සතුටින් ඉන්න අම්මි තාත්ති එක්ක
@shamyasandeepani502
Жыл бұрын
අනෙ 😢
@DinithiNimesha97
Ай бұрын
Aye ahnna labei❤
@lilygirl3081
Жыл бұрын
කියන්න ඕන මොනාද කියලා ඇත්තටම හිතා ගන්න බෑ මට නම්.අනේ අක්කයි බබයි අයියයි තුන් දෙනාටම සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕන .චූටි පැංචිට ලස්සන දීප්තිමත් අන්නගතයකට සුබ පැතුම් .මේ වගේ කැපවෙන මහන්සි වෙන සියලු වේදනා දාරා ගෙන ඉන්න අම්මයි තාත්තෙකුයි ඉන්න හින්දා කවදාවත්ම චූටි පැටියට වරදක් වෙන්නේ නෑ .❤🎉😊
@sashinsashinamalshan864
Жыл бұрын
Samee and sandu දෙනාට අනන්ත උ බුදු ගුණ බලයෙන් ලැබුලා වු නිරෝගී වසනාවන්ත පිංවත් දු පොඩ්ඩිටත් ඔය දෙන්නාටත් බුදු සරණයි සත් පත්තිනි දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබෙවා ❤️
@pubudusanjiwa9938
Жыл бұрын
ඔයාලට හොඳ ම යාලුවො දෙන්නෙක් ඉන්නවා මේ වගේ වෙලාවට ලගම ඉන්නවා කියන්නේ ඒ තමයි මනුස්සකම,,,කවදාවත් ඒ යාළුකම් අතහැර ගන්න එපා,,සුබ පැතුම් දෙන්නා ට ම,,මමත් මාස 7ක ගර්භණී මවක් ,,,,බුදු සරනයි
@pamodilakshani
Жыл бұрын
අක්කි හිනාවෙලා හරිම ලස්සනට ඒ වෙලාවට මුහුණ දෙනව බලන් ඉන්න ආසයි අක්කිගෙ හිනාව දැක්කම වේදනාවල් නැතිවෙලා යනව. ජේසු පිහිටයි තුන් දෙනාටම❤
@RS20223
Жыл бұрын
අම්මො අක්කි කඳුලුත් ආවා 😢 පපුවත් ගැහෙන්න ගත්තා 😢😢❤ අක්කි තවත් ලස්සන වෙලා ❤❤ අක්කි මාර ධෛර්‍යවන්තයි හැම අම්මෙක්ම එහෙම තමා 😢❤ ජේසු පිහිටයි තුන්දෙනාටම ❤ හැමදාම ආදරෙයි ❤❤❤ අනේ වෙන බබාලා ඉපදුන වෙලේ ඉඳන් නිදිනෙ අපේ චූටි මල නම් හොඳට බල බල හිටියා නෙහ් අක්කෙ ❤❤❤
@rayanperera5043
Жыл бұрын
චූටි කුමාරිකාව හරිම ලස්සනයි❤❤❤❤❤❤ පුංචි පවුලට ජේසු පිහිටයි🌼🌼🌼🌸🌸🌸🌼🌼🌼
@Pasiya0224
Жыл бұрын
අම්මා කෙනෙක් දරුවෙක් මෙලොවට බිහි කරන්න තියන වේදනාව අම්ම කෙනෙක්ම විතරයි දන්නේ . ඇත්තටම සතුටුයි අක්කේ අපේ චූටි රෝසමල ගොඩාක් ලස්සනයි ❤. අක්කටත් අයියටත් චුටි රෝසමලටත් තුන් දෙනාටම බුදුසරනයි. මගේ ඇහැටත් කදුලක් ආවා මාව මෙලෝකෙට බිහිකරන්න අම්ම කොච්චර ලොකූ කැපවීමක් කරන්න ඇත්ද කියලා .😢 පොඩි Song එකක් :- මන්දාරම් වැහි වැටෙනා හීතල හැන්දෑවේ මා අසලින් රැදි උණුහුම ඔබ විය නුඹයි මගෙ අම්මා... සඳ හාවුන් හඩනා කළුවර රාත්‍රියේ ආලෝකය දුන් සඳකැන් ඔබ විය නුඹයි මගෙ අම්මා... ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා අම්මේ මම නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි අම්මෙ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි❤ උපුටා ගැනීමකි🎉
@dileemafdo5301
7 ай бұрын
මමත් මගේ සෝස මල ගේන්න මේ මාසේ 18 admit වෙනවා. මේ වීඩියෝ එක දැක්කම හිතට සතුටක් වගේම ඇස් වලට කදුලු ආවා මටත් ඔයාට වගේ බයයි ,සතුටයි දැනෙයි එදාට. ජේසු පිහිටයි නන්ගී ✝️❤️
@siblingscreationsthili
Жыл бұрын
කොරියාවෙ මාස 7 ප්‍රෙග්නන්ට් මම මේ වීඩියෝ එක බලන්නෙ නුදුරේදිම මෙහෙම දවසක් මටත් එනවා කියලා හිත හිත... ගොඩක් සතුටුයි වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා... තෙරුවන් සරණයි ජේසු පිහිටයි ආදරණීය කැදැල්ලට ඔයාගෙ... චූටි දූ මැණික හරිම ලස්සනයි ❤😍😘
@vinu5022
Жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා තුන් දෙනාම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි...🥺😍🥰❤
@chathura.korean.academy
Жыл бұрын
චූටි මැණිකගේ💓 අඩන කටහඩ ඇහුන ගමන් මගෙ ඇගෙ හිරිකඩු පිපුනා💓💓 කදුලුත් ආවා අක්කී තෙරුවන් සරණයී ඔයාලට 💓💓💓
@ChamodiPiyumika-n4n
Жыл бұрын
අනේ අක්කි ,අයියා ඔයාලගේ චුටි මැණික බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ ...ඔයාලා දෙන්නා ගොඩක් වාසනාවන්තයි අක්කි මේ වගේ මැණිකක් ගේන්න ඔයාලා තුන් දෙනාට දළදා සමිදු පිහිටයි ගොඩක් ආදරෙයි මගේ අක්කියෝ ඔයාලට ....video එකක් අරන් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ගොඩක් ගොඩක් thank you ...❤️❤️ මන් මගේ ජීවිතේ දැකපු ලස්සම couple එක ....❤️❤️
@Shalu9752
Жыл бұрын
බොරු සෝබන නැති ඔයාල දෙන්නටත් ,චූටි පැටියටත් ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා❤
@SanduniDinoshani-wj2mx
2 ай бұрын
ඔය දෙන්නට ගොඩාක් අදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා පර්ථනා කරනවා හදවතින්ම . චුටි මැනිකටත් ගොඩාක් අදරෙයි.💕💕
@cookingwithruhi.2652
Жыл бұрын
ඔයා pregnant කියලා දැනගෙන ,රස කෑම කන වීඩියෝ බලන කොට ඇත්තටම මට ආස හිතුනා pregnant වෙන්න,ඒත් මම දන්නේ නෑ,මම ඒ වෙනකොටත් pregnant 🤭අද වීඩියෝ එක බලන කොට මට මාස 8,ක්,අද බයෙන් බැලුවේ hospital යන්න වත් වෙයිද කියලා🤭🤭😍❤️
@bimalshabeenu6439
Жыл бұрын
❤
@jesissurangi5935
Жыл бұрын
❤
@Hansii_1003
Жыл бұрын
අනේ චූටි සෝස මල💗 ඇස් දෙකට කදුලුත් ආවා අක්කියෝ..🥺❤❤ තුන් දෙනාටම තෙරුවන් සරණයි..💗😊
@purnimamadhushani9830
Жыл бұрын
ඇත්තටම මන් ඔයාලගේ වීඩියෝ බලන්නේ මාරම ආසවෙන්.මොකඩ කොරියාවේ ලස්සනත් එක්කම.ඉතින් ඔයාගේ චුටි රෝස මල එනකන් මාත් බලන් හිටියේ.ඒ වීඩියෝ එක එන්නේ කොයි වෙලේද කියලා බලන් හිටියේ.එයා ගොඩක් ලස්සනයි අක්කේ.ඔයාලට හදවතින්ම සුබ පතනවා .ජේසු පිහිටයි.බුදු සරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා.තව ලස්සන වීඩියෝ අරන් එන්න අපිට බලන්න.
@SachiniRashmika
Жыл бұрын
මලක් අක්කෙ ඔයා.....බුදු සරනයි දෙවි පිහිටයි පුංචි පව්ලට
@Taviduhhhhh
Жыл бұрын
කිසිම ලෝබකමක් නැතුව චූටි මලව පෙන්නුවට thank you so much ♥️.. අපිත් ඉවසිල්ලක් නැතුව හිටියේ මලව දකින්න.. 😭😭😭 හරිම ලස්සනයි දෙය්යනේ.... බුදුසරණයි දෙවිපිහිටයි චුට් පව්ලටම ♥️♥️♥️
@harshanisadu3869
Жыл бұрын
අම්මෝ තාම ඒ අත්දැකීම නම් ලබලා නෑ ඒත් ඇස් වලට කදුලු ආවා අවසානේට .ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි 😘❤️
@gayanishani9747
Жыл бұрын
බුදු සරණයි !!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!! ඔයාලා තුන්දෙනාටම .🙏🙏🙏 හොඳ යාළුවෝ ලබන්න ඔයාලා ගොඩක් ගොඩක් පින් කළ තියෙනවා .හැමදාමත් සතුටින් ඉන්න .චූටි දෝණිට බුදු සරණයි!!! ජේසු පිහිටයි !!!
@menakaamadumali2877
Жыл бұрын
❤️❤️❤️🥰🥰මැණික බුදුසරණයි පව් නංගි මල්ලි ගොඩක් නිහතමානී හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ❤️❤️❤️ජිවිතේ හැමදාම සතුටින්ම කලේ ගෙවන්න ලැබේවා අනේ දෝනි මැණිකට බුදුසරණයි ♥️♥️♥️🥰🥰
@DihenHettiarachchi-z8r
Ай бұрын
මන් අද තමයි අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ🥺❤️.මේ වීඩියො එකෙන් පටන් ගත්තෙ.හරිම ලස්සනයි ❤️❤️
@chethanadulari3365
9 ай бұрын
අහම්බෙන් වීඩීයෝ බැලුවේ හරිම ආසාවෙන් වීඩීයෝ බලනවා තාම නැගිටලා 🥺 දරුවෙක් ලෝකේට බිහිකරන්න ගියත් ඒ අමාරුකම් ඉවසන් අක්කි හිනාවෙලා ඉන්නවා දැක්කම දුකකුත් දැනුනා අම්මා කෙනෙක් විදින වේදනාව 😢 ඒ පැන්චි එනකම් ආසාවෙන් ඉන්න විදිහ බුදුසරණයි මැනික ❤️😍
@ireshaudayangani9869
Жыл бұрын
අනේ චූටි දු පැටියා hariama හුරතල් ❤❤ ඔයාට hoda hasban කෙනෙක් ලැබිලා තියෙන්නේ ...ඔයා harima ලකී nanga❤ තුන්දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ❤❤❤❤❤
@sashinsashinamalshan864
Жыл бұрын
කිරි සිහිනා මවන සියලුම මව් වරුන්ට එ සිහිනය සැබෑ වේවා ❤️♥️
@black-out8714
Жыл бұрын
සුබ පැතුම් නංගි, මල්ලි ඔය දෙන්නටම.පැටියනම් නංගි වගේමයි.බුදු සරණයි ඔය තුන් දෙනාට.ආදරෙයි ❤️❤️❤️
@imayakaumadi
Жыл бұрын
අනෙ ඒ පැංචි හරිම ශොයි 🥺❤️ඇස්වහක් වදින්න නම්ම් එපා කගෙන්වත්🥺❤️අක්කගෙයි අයියාගෙයි සතුට දැක්කම ඇස් වලට කදුලු එනවා🥺❤️තුන් දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න 🥰
@SenuDilhara
8 ай бұрын
අනේ දෙයියනේ ඇඩෙනවා රත්තරං පැටියා බුදු සරණයි තුන් දෙනාටම මාර ආදරෙයි ❤
@Ishankavinda353
Жыл бұрын
අම්ම කෙනෙක් කොච්චර දුකක් විදිනවද කියල දැක්කෙ අද තමයි.😢 Congratulations....!!!❤❤❤
@waranibandara5277
Жыл бұрын
අනේ චූටි සුරන්ගනාවී 😍 අක්කිටයි අයියටයි පැටියටයි තුන් දෙනාටම බුදු සරනයි 🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනා ❤
@nuwankumara-qn3lp
Жыл бұрын
අනේ ලෝබ නැතුව පැන්චිව පෙන්නුවා අක්කි ඔයාලා අද තමා විඩියෝ එක බලන්න වෙලාව තිබ්බේ ඇස් වලට කදුලුත් ආවා ඔය පුන්චි පවුලට සුබ පතනවා චූටි පැටියට තුනුරුවන්ගේ සරනයි❤️❤️❤️❤️❤️❤️❤️
@piumupulidharmasiri3142
Жыл бұрын
දරුවෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුට ඒ හීනේ හෑබෑ වෙන්න ඕන.
@piumikaushalya5754
Жыл бұрын
මාත් pregnat අම්මා කෙනෙක්.. අපේ පැටියත් මේ අවුරුද්දේ අන්තිමේට අපි ලගට එනවා❤ ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කි ඒ ලස්සන දවස අපි ලගට එනකන්.❤ මේ video එක දකිද්දි තවත් ආසා හිතෙනවා.... අක්කිටයි අපේ රොස මලටයි බුදු සරණයි🙏 මේ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි🙏
@MehaThathsarani
Жыл бұрын
නිරෝගී දරු උපතක් ලැබේවා බුදුසරණයි ❤️
@nisakisethnara
Жыл бұрын
ඔයාල ඇත්තටම හරිම හොදයි මොකද ගොඩක් අය බබාලව ඔහොම පෙන්නන්නේ නැ හැබැයි ඔයාලා බබාව පෙන්නපු එක අගය කරනවා . චූටි රෝස මලට ජේසු පිහිටයි 😍😍 තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න . ජේසු පිහිටයි 😍😍
@nisha9466
Жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක් තෙරුවන් සරණයි චූටි දෝනිටත් ඔයාලටත් ❤
@imayanethmi8807
Жыл бұрын
ලස්සන සුරංගනාවියක්... ❤️❤️🇰🇷🇰🇷.. අලුතින් ආව පැංචිත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.. ❤️❤️ බුදු සරණයි ඔයාටලටහ් .....❤️❤️🇰🇷🇰🇷🌍😂
@imayanethmi8807
Жыл бұрын
❤️❤️
@thakshilaedirisinghe-px7xo
Жыл бұрын
අනෙ දරු පැටියටයි අම්මටයි දලදා සමිඳුන්ගේම පිහිටයි 🙏🙏🙏 අනෙ මගෙත් කිරි සිහිනය ඉක්මනටම සැබෑ වේවා 🙏😍😘😘
@minoliuthpala6299
Жыл бұрын
අනේ චූටි පැටියටත් අක්කිටිටත් අයියටත් බුදු සරණයි 🙏❤ ඒ වෙදනාව දරා ගන්න විදිය.නම් මාරයි 🥺 මට නම් හිතා ගන්න බෑ කෝම ඒක දරා ගන්නවද කියලා ඒක බලන්න දවසක අම්මා කෙනෙක් වෙන්නම ඕනි අයියත් අක්කිට මාර සපෝට් අක්කිව හොදට බලා ගන්නවා ඒම පිරිමියෙක් ලබන්න අක්කිත් සෑහෙන්න පිං කරලා තියෙනවා අක්කියො තුණුරුවන්ගෙ සරණයි තුන්දෙනාටම ❤🤗😍
@lovelygirl3966
Жыл бұрын
හරීම වාසනාවන්ත රෝස මලක් දෙවියො දීපු...බුදු සරණයි පවුලම ❤
@evokecraftribbon6230
Жыл бұрын
ඇත්තටම මට කදුළුත් ආවා නංගී. මාත් 4 දෙනෙකුට ඔය වේදනාව වින්දා.මාරම සතුටුයි නිරෝගිමත් ලස්සන දූ පැටියෙක් ඔයාට ලැබුනු එකට.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..තෙරුවන් සරණයි .ජේසු පිහිටයි ..❤❤❤❤
@jehanlopez1257
Жыл бұрын
ඒක මාර හැගීමක් නේද පිරිමියෙක් ට..😍 ආසයි ඒ අත්දැකීමට🎉 congratulations both of you🙏✝️☸️
@sanduniimasha7484
Жыл бұрын
අනේ හරිම ලස්සන රෝස මලක්...🤗 ඇස්වහක් වැදෙන්න නම් එපා..අක්කටයි අයියටයි පැංචිටයි තුන් දෙනාටම බුදුසරණයි ❤️🤗
@liyanara4092
Жыл бұрын
බබාව හම්බවුණ වෙලාවෙ පෙන්නුවම ඇස් වලට කඳුලුත් ආවා. අනේ ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි. ඔයාලාගේ සේරම වීඩියෝ මම බලනවා හරි ආසාවෙන්. ඔයාලාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!!! ඇත්තටම ඔයාලාව දකින්න ආසයි.
@dewrajapaksha-ck6ky
Жыл бұрын
අනේ අක්කා අයියා ඔයාලගේ චුටියා හරිම ලස්සනයි පිංවන්තයි...ඇස්වහ කටවහ දුරුවේවා...❤❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ගොඩාරියක් ❤️✨🌷🥰
@ishaniwickramasigha6523
Жыл бұрын
අනේ අක්කේ...හැමදාම අයියයි බබයි ඔයයි 3 දෙනාම සතුටින් පරිස්සමින් හිනා වෙලාම ඉන්න..බුදුසරණයි ජේසු පිහිටයි තුන් දෙනාටම...🥺😍♥️😘
@chandaniedirisinha9154
Жыл бұрын
❤චූටි පැටියට වගෙම ඔයාලා දෙන්නටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා !❤❤❤
@අපේතෙහස්බබා
Жыл бұрын
අනේ මටත් ඔය අත්දැකීම මාසෙකින් විදින්න තියෙනවා ...ආසයි මතක් වෙද්දී ..තෙරුවන් සරණයි දෙන්නටම 😍😍😍😍🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ මගේ පැටියත් අපි ලගට එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍😍
@shashiniumesha6924
Жыл бұрын
නිදුක් නීරෝගී දරු උපතක් ලැබේවා 💐 බුදු සරනයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤
@අපේතෙහස්බබා
Жыл бұрын
@@shashiniumesha6924 thanks ❤️
@LaLoon17
Жыл бұрын
Wedanawen thorawa daruwa bihikaranna labewa....❤
@wasanthakulasena6591
Жыл бұрын
ඔය තුන්දෙනාටම බුදු සරනයි...හරීම ලස්සනයි චූටි මැනික...ඇස්වහක්නම් වැදෙන්න එපා ♥️😍
@mochigirl8271
Жыл бұрын
Congratulations අක්කී & අයියා.චූටි පැටියා රෝස මලක් වගේ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.චූටි පවුලට බුදු සරණයි ජේසු පිහිටයි....😊💜️
@gamunukumara5230
Жыл бұрын
අනේ අපේ චුටි මැණික...❤.....හැමදාම සතුටින් ඉන්න ඕනි චුටි පවුල...🥰🥰
@chandrakanthiskanthi7428
Жыл бұрын
හරිම සතුටුයි ඔය දෙන්නාගේ ආදරේ දැකලා ඇස්වලට කදුලු ආවා ඔයාලා නම් අක්කේ හරිම ගොඩක් වාසනාවන්තයි ඔය වගේ අයියා කෙනෙක් ලබන්න ඒ වගේ ම අයියත් ගොඩක් වාසනාන්තයි හොද අක්කා කෙනෙක් ලබන්න වගේ ම යාලුවේ සෙට් එකක් ලැබෙන්න අයියේ ඔයා අක්කාට වගේම චුටි බාබීටත් ආදරේන් ඉන්න තවත් බාබී ගේ වීඩියෝ අරගෙන එන්න තුන්දෙනාම මේ ලොකේ හොද මිනිස්සු ගොඩක් අඩුයි ඔය විදිහට හැමදාම ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamodiwathsala4070
Жыл бұрын
අනේ පැංචි නම් රෝස මලක්🌹😘 අක්කි වගේමයි කම්මුල් දෙක, නහය එහෙම 😍😍 එහෙම කිවුවට අයියා අවුල් ගන්න එපා මොකද දූල ලොකු වෙද්දී තාත්තා වගෙ වෙනව බහුතරයක්😁 අක්කියගෙ දරා ගැනීම නම්👌 මං වෙන කාගෙවත් normal delivery experience එක්ක compare කරේ නෑ, අක්කි ඒ අමාරු වෙලාව ගොඩාක් ඉවසීමෙන් දරාගෙන හිනාවෙලා කතා කරන්නත් try කරනව නේද කියලා දැක්කම මට එහෙම හිතුනෙ. චූටි දූ මැණිකත් එක්ක අලුත් වුණ ඔයාලගෙ පුංචි කැදැල්ල ආදරෙන් සතුටින් පරිස්සමෙන් ලස්සන අනාගතයකට යන්න පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව 🙏🙏 බුදු සරණයි...
@pasindirudrigo7047
Жыл бұрын
කිසිම ඇස් වහක් කටවහක් වැදෙන්න නම් එපා රෝස මලට😘😊.හැමදාම සතුටින් ඉන්න ලබේවා.පවුලට ම ජේසු පිහිටයි.බායි
@siyana4075
Жыл бұрын
මගේ අම්මත් මං වෙනුවෙන් ඔය විදිහටම වේදනා වින්දානේද කියලා දැනෙනකොට පපුව පිච්චිලා යනවා. අක්කටයි හැම වෙලාවෙම ලගින්ම ඉන්න අයියටයි චූටි පැටියටයි බුදු සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
@gimhanisankalpana3726
Жыл бұрын
අනේ සූටි මැනික ශෝයී❤ අක්කිගේ වේදනාව දැකලා මගේ ඇගේ හිරිගඩු ආවා😢😢😢 ඒත් අන්තිම සතුට කියලා වැඩක් නෑ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ❤❤ පැංචි එක්ක❤❤ ජේසු පිහිටයි ඔක්කෝටම 😍🙏🙏
@nishubabe3491
Жыл бұрын
Congratulations mage akkiyoooo❤❤❤❤❤❤ 🤭🤭ලස්සන සෝස මලක්....අනේ කොරියාවෙ සෝස මලක් වගේමයී....🥺🥺🥺🥺🥺🥺
@iduwariiduwari7312
Жыл бұрын
හැමදම සතුටින් ඉන්න අක්කි දෙන්නටම ආදරෙයි අනේ චුටි මැණිකට බුදුසරණයි ❤️🌍🌻
@dishanthalakmal-ed3jl
Жыл бұрын
ඔය තුන්දෙනාට ජේසු පිහිටයි බාබා ලස්සනයි බුදු සරණයි
@ChathuriVimukthika
Жыл бұрын
සතුටුයි පැටියෝ ගොඩක්...හැමදාම සතුටුයි පරිස්සමින් ඉන්න..ඔයාලා තුන් දෙනාටම උතුම් තෙරුවන් සරණයි මගේ පැටියෝ....ආදරෙයි හැමදාමත්..කවදාවත් වරදින්නේ නෑ ඔයාලට..මොකද ගොඩක් නිහතමානි සුරංගනාවියක් නිසා ඔයා..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@chathuminimadhushani0922
Жыл бұрын
අනේ ජරුම ලස්සනයි අක්කියෝ හැමදේම ගොඩක් හොදට උනු එකට සතුටුයි මාරම සතුටක් තියෙන්නෙ අක්කියෝ අයියත් හැමවෙලේම ඔයා ලගිනම් ඉදලා ලොකු හයියක් වුනා නේද ගොඩක් සතුටුයි අක්කියෝ🎉❤ අපේ පුංචි සුරන්ගනාවිටයි ඔයාල දෙන්නටයි ජේසු පිහිටයි බුදු සරනයි👩👩👧🙏❤ පරිස්සමින් ඉන්න❤🥺❤️
@randunugihan5818
Жыл бұрын
😘අනේ අක්කියෝ හරිම සතුටුයි.😍.. චූටි දෝනිය හරිමවාසනාවන්තයි...💕මේ වගේම හැමදාමත් සතුටින් හිනාවෙලා නිරෝගීව ඉන්ඩ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..දැක්කහමත් ගොඩාක්ම සතුටුයි අක්කේ...ඔයාලන්ගෙ වීඩියෝස් බලන හැම වෙලාවකම මටත් හීන ගොඩාරියක් මැවෙනව අක්කි❤ මටත් අසය් අක්කිල වගේ සතුටින් ලස්සන ජීවිතයක් ගතකරන්න.....චූටි පව්ලට හැමදාමත් සතුටින් ඉන්ඩ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....ගොඩාරියක් ම ආදරෙය් චූටි පව්ලටම....චූටි පැටියත් එක්ක නිවසම සතුටින් පිරෙන්න ඕන.😘😘😘❤ආයිමත් හදවතින් ම සුබපතනව අක්කි❤
@nova-rr4cz
Жыл бұрын
කියාගන්න වචන නෑ අක්කේ . හරිම සතුටුයී. මටත් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න තිබුනා නම් හොදයි කියල හිතුනා.... ඒත් ඒකට තව කල් තියෙනව 🤭🤭🤭 ඔයාලට ගොඩාක් ආදරෙයී ... හැමදේම මේ තරම් හොදින් කරගන්න තරම් ගොඩක් ශක්තිමත් ඔයාලා .. ඩිලිවරි එකෙන් පස්සෙත් අක්ක හොදට හිනා වෙලා හිටියා . අක්කා ගොඩක් ස්ට්‍රෝන්ග් ... ඔයාලගේ අනාගතේ මේ වගේ තව තවත් ලස්ස්න වෙන්න කියල ප්‍රාර්තන කරනවා.. 🥺❤
@bhagyamaheshi2622
Жыл бұрын
ඇස් දෙකට කදුලු ආව ඒ ආදරේට..ඇස්වහක් වදින්න එපා..❤බුදු සරණය්..
@seeminisaranga7494
Жыл бұрын
චුටියා ගෙන්න ගිය දවස ❤️ දානකම් හිටියේ ආදරෙයි ❤️🔥 චූටි බබා එක්ක ඉස්සරහට වීඩියෝ ගෙන්න සුදු පරිස්සමින් සතුටින් ඉන්න 🥰❤🩹 බුදුසරණයි තුන්දෙනාට ❣️
@ThisaraDeshan-z7z
Жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම.❤.මල්ලි බබෙකුත් එයි ඉන්නකෝ.
@anuradhaalukuburage5316
Жыл бұрын
හරම සතුටුයි ඇත්තටම ...... පුන්චි පැන්ච්ව දැක්කම ... ❤ බුදුසරණයී ඔයාලට🧚
@CharikaMadhushani
Ай бұрын
අනේ හරිම ආදරණීයයි ආසාවෙන් බැලුවා ඉවර වෙනකම්...❤❤🥺💐
@anjalikaperera4140
7 ай бұрын
පැංචිව දැක්ක ගමන් මගේ ඇස් වලටත් කදුලු ආවා..❤❤❤😊
@shehanisenavirathna5133
Жыл бұрын
මාගේ ආදරණීය අම්මා ඇතුලු ලෝකයේ සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා...🙏ආදරනීය චූටි දෝනිට බුදුසරණයි🧡🧡🧡🧡හරිම ලස්සන චූටි පැටියෙක්....😘😘😍
@Anudhi-01
Жыл бұрын
අනේ රෝස මල😘😍❤️ හරිම සතුටුයි අක්කියෝ😍😍😍😍😍😍 තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න😍❤️ බුදුසරණයි 🙏
@chandranirupika4308
Жыл бұрын
යෙහෝවා දෙවියන් වහන්සේගේ පිහිටයි වූටි දොනි කල්වාරි ලෙ වල ආරක්ෂාව ස්වාර්ගීය ආශීර්වාද ලැබෙවා ඔය තුන්දෙනාට ආ......දරෙයි💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹😍😍😍😍❤️❤️❤️❤️❤️❤️👪👩🌾👩🌾
@AsankaW.gamage-fj5zi
10 ай бұрын
අනේ ඔහොම හිනා වෙලා සතුටින් ඉන්නකොට ශෝයි.
@RasikaKalum-p9s
11 ай бұрын
මාරම සතුටුයි. ඇස් දෙකට කදුලු ආවා ඔයාලාගෙ ආදරේ දැකලා.බුදු සරණයි.
@woshinipeiris4162
Жыл бұрын
මට මගෙ අම්මාව මතක් වුනා....මන් ඉපදුනු වෙලාවෙදිත් මේ වගේම අම්මයි තාත්තයි මාව ආදරෙන් පිළිගන්න ඇති😍😍😘😘
@hansideumini3123
Жыл бұрын
පුංචි සුරංගනාවි හරිම ලස්සනයි 🌸 තුන්දෙනටම බුදු සරණයි 🙏 අපිට නංගි කෙනෙක් හම්බවුනා වගේ 😊 අපිටත් හරිම සතුටුයි ❤❤ හැමදාම සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😍😍😍
@2720vishu
Жыл бұрын
Congratulations ❤️❤️❤️❤️ හරිම සතුටුයි අක්කේ අයියේ. ඇත්තටම ඇඩුනා අනේ. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම. ❤️❤️❤️❤️❤️❤️❤️
@neth196
Жыл бұрын
රෝස මලක් මගෙ දෙවියනේ...ඇස් වහක් වදින්නෙපා මේ රෝස මලට❤❤❤❤❤❤❤
@Sasavlogs2009
Жыл бұрын
එයා ලස්සනයි.......අනේ....ඇස්වහක්නම් වදින්න එපා 💖💓❤️
14:32
👼 Bringing newborn baby home from hospital 👨👩👧 / welcome to the family our little princess 🧚♀️
Samee and Sandu
Рет қаралды 474 М.
35:53
🤰 a day in the life of a mom afterbirth 🤱/ 24 hours aftre birth 👼
Samee and Sandu
Рет қаралды 428 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
14:33
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
Comedy Club
Рет қаралды 10 МЛН
13:16
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
Comedy Club
Рет қаралды 6 МЛН
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
6:24
තමන්ගෙ ස්වාමියා නැති ගැහැණියකට වෙන දේ ☹️ | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
Bio කුප්පිය
Рет қаралды 16 М.
15:59
Saylie’s First Birthday celibration in South Korea 🎉 / අපේ පුංචි සුරංගනාවියගේ පළවෙනි උපන්දින සැමරුම
Samee and Sandu
Рет қаралды 217 М.
4:25
චූටි දෝණි ඉපදුණු දවස🥺|Hesali's birth vlog❤️
Mom of Lithnara 🌷
Рет қаралды 833
1:38:50
බැදීම් වලට සමුදෙන්න මෙච්චර අමාරුයිද ගොඩාක් දුකින් වුනත් සමුදෙන්න වුණා First Week Of Daycare 어린이집 갔다요
Samee and Sandu
Рет қаралды 693 М.
23:55
🔥 Korean Spicy Noodles Challenge /🔥 Fire Noodles Challenge🍝 Food Challenge /දයියා නූඩ්ල්ස් චැලේන්ජ්
Samee and Sandu
Рет қаралды 801 М.
28:05
ලේබර් රූම් එකක් ඇතුලෙ බබා හම්බවෙන්නෙ කොහොමද? Labour Room Journey
Cyber Clinic
Рет қаралды 104 М.
11:40
කවදාවත් අමතක නොවෙන ඒ දවස #likesharesubscribe #trending #viral #foryou #vlog #new #love #baby
Nithya devindi
Рет қаралды 1,2 МЛН
19:44
Korean dessert hwachae 수박화채 හවාචේ රස්නේ කාලයට ගැලපෙන කොරියන් ඩෙසර්ට් එකක් හදමු 🍉🍒 Watermelon punch
Samee and Sandu
Рет қаралды 157 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 697 М.
36:04
From 31st December to 1st January 2025 / අවුරුද්දෙ පලවෙනි දවස ගෙවුන විදිහ Day vlog / Life in korea
Samee and Sandu
Рет қаралды 114 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН