KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
A pregnant day in the life /අලුත් වුණු අපේ ජීවිතයේ ලස්සන දවසක් 🤰/ life in south korea
18:06
රෝස පාටට ආස ඔයාලා වෙනුවෙන්මයි. 🍬🍭Pink foods challenge #southkorea #pinkfoods #sinhala #koreanfood 🍶
23:53
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
$1 vs $500,000 Plane Ticket!
12:20
Thank you mommy 😊💝 #shorts
0:24
Sinhala speaking challenge - valentine's day challenge in korean people’s ආදරෙයී - 사랑해요 - Love you
Рет қаралды 202,403
Facebook
Twitter
Жүктеу
10000
Жазылу 328 М.
Samee and Sandu
Күн бұрын
Пікірлер: 718
@imashawanninayaka9516
4 жыл бұрын
සිංහල කියන්නේ හදවතට දැනෙන භාශාවක්... ❤️😊
@sameeandsandu9798
4 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰🥰
@pramodapramoda9518
3 жыл бұрын
ඒක ඇත්ත
@heshani840
3 жыл бұрын
Atta❤️
@socialgeeksl737
3 жыл бұрын
කොහොම හරි ඉගෙනගෙන ඒ රටට පැනගන්න බලන්න ලමායි 😌
@ItsSeneh
3 жыл бұрын
😌💪
@ramyawijerathna4740
3 жыл бұрын
අක්කි ඔයා ගොඩක් හොදින් korean භාශාව කතා කරනවා .corona කලෙ පරිස්සමෙන් ඉන්න අක්කියා😀
@ramyawijerathna4740
3 жыл бұрын
අක්කා ලස්සන වෙලා.😀
@methudoni9943
3 жыл бұрын
එයාලා හරිම නිහතමානී නීතිගරුකයි අපිත් ආදරෙයි එයාලටයි ඔයාටයි😍🥰
@nethminatasha196
2 жыл бұрын
අනේ අක්කේ කොරියානු මිනිස්සු හරිම හොඳයි ආචාරශීලී අය මම හරිම ආදරෙයි කොරියානු මිනිස්සුන්ට
@Kalpasandu
4 жыл бұрын
ලස්සනම ලස්සනයි අද ගොඩා....රියක්😍මේවාගේ තව එකක් ඕනි....😘😘😘 Sarangheyo....❤️
@sameeandsandu9798
4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...❤️❤️ අනිවාර්යයෙන්ම කරන්නම්.... ආදරෙයි 🥰🥰
@dumidumadusha202
3 жыл бұрын
අක්කී ඔයා කොරියන් කට්ටියට කොහොමහරී අපේ සිංහල වචන කියන්න කියා දුන්නා අක්කී එයාලා ගෙම් එක්කට හරි අපෙ බාෂාව කතා කරා මට මාරම සතුටුයි අක්කී මම ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි 😍😍😍😍😍
@pramodapramoda9518
3 жыл бұрын
හම්මෝ හිනා වෙවී බැලුවා 🤣🤣 ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම 💖❤️💖💕💕
@pramodyasewmini1487
3 жыл бұрын
හරිම නිහතමානී මිනිස්සු ඉන්න රටක්.Saranghaeyo korea💜💜💜💜
@worldbeautyofnature9684
3 жыл бұрын
Sri lankan people and korean people so differnats...🙂මම අපහාස කරනවා නෙවේ අපෙ රටේ අයට ඒ උනාට අපෙ රටේ ගොඩදෙනෙක් ගොඩක් ආත්මාර්ථකාමී 💔අනිත් අයට ගෞවර කරන්නෑ...ලෝබයි😑පිටරට මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නෙ ඒම බලද්දි
@learnwithj.o.2640
3 жыл бұрын
hmm eka aththa
@Moonchild-qf6eu
3 жыл бұрын
ඒක ඇත්ත
@tata9177
3 жыл бұрын
Those people are very respectful
@isuriamarasinghe4767
3 жыл бұрын
Yess..how sweet❤️🥰
@minhi.........2254
3 жыл бұрын
Yes
@btsfance6152
3 жыл бұрын
❤️
@taekookarmygirl8703
3 жыл бұрын
There so sweet ♥️♥️😍
@heshani840
3 жыл бұрын
Yes❤️
@hiruniapsara6647
4 жыл бұрын
Lssanai godaak... korean ayawath ekathu karagena karana me wade godak watinwa good luck akkiyoo....😘😘😘😘😘
@sameeandsandu9798
4 жыл бұрын
අනිවාර්යයෙන්ම .... ගොඩාක් ස්තුතියි ❤️❤️
@lahiruprabhashwara7721
Жыл бұрын
Korean minissu kiyanne pattama hoda gathi thiyena respect minissu jathiyak❤❤
@anu2570
3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි vedio එක, සුභ පතනවා ඔයාගේ ඉදිරිවැඩ කටයුතු වලට ඔයා ලස්සනට korean language එක කතා කරනවා ❤️😘
@Nk.perera.0901
11 ай бұрын
Shook ane.aurudu 2kata passe dakke kiyannako.❤️👍👍
@Learn10-sayuu
11 ай бұрын
Me too😂❤
@KumuduMadurangi-p2h
Ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට .!☸️මේ වගේ විඩියෝ තව ඕනි💛
@hasini-J
3 жыл бұрын
එයාලගේ ආචාරශීලීබවට තමයි මං කැමතිම ❤
@tharushiariyawansha4379
3 жыл бұрын
හරිම ලස්සන මිනිස්සු පිරිසක්..respect😘
@kapilakapila2473
Жыл бұрын
ගොඩක් ලස්සනට කලා අක්කි ඔයා.. 🥰❤️ ආදරෙයි
@sewminikawshalyakawshalya8510
4 жыл бұрын
අම්මෝ හිනා වෙවී බැලුවා..😅🤣ආදරෙයි අක්කී😘🌹
@sameeandsandu9798
4 жыл бұрын
එහෙනද....😁😁 ගොඩාක් ආදරෙයි .....❤️❤️
@sandyananayakkara2490
3 жыл бұрын
Akki hodata Korean language eka Katha karanawane. Good work.👌👌
@chandanaruwan4234
2 жыл бұрын
අනේ ඒගොල්ලො හරිමම ආචාරශීලී... හරිම හොඳ මිනිස්සු ඉන්න රටක්
@nkmemehub
3 жыл бұрын
එයාලා හරිම ආචාරශීලී නේද?😊
@SandhyaKumari-ux9ci
3 жыл бұрын
ශෝයි... අක්කියෝ.... ගේම් එක... 👍👍👍👍... අක්කි.. අයියා.... පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@dammikaishara9160
4 жыл бұрын
Woww .. අක්කා @ අයියා .. නියමයි අනේ හරිම ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවා .. අක්කා තවත් ලස්සන වෙලා , මම ඔයලා දෙන්නටම හරිම ආදරෙයි , තවත් ලස්සන විඩියෝ කරන්න සුභ පතනවා , බුදු සරණයි !! ( අක්කේ මම girl කෙනෙක් ) 😍😍
@sameeandsandu9798
4 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ...🥰🥰 ඔයාටත් ගොඩාක් ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏
@shashiniedirisingha6596
3 жыл бұрын
😁
@taniyapussella5753
3 жыл бұрын
akki video eka godak lassanai.aluth video ekak danakam mn balan innawa.😊👍💜💜💜
@pippo2005
3 жыл бұрын
අනේ පළවෙනි කපල් එක බලන්නකො හැරි ආදරණීයයි..😂♥️🥺💘
@dewindisathsarani5720
4 жыл бұрын
Hari shorrk akki 😃maruma game ekak 😍😍 adareii gddkkkk❤️❤️
@sameeandsandu9798
4 жыл бұрын
ස්තුතියි පැටියෝ...ආදරෙයී❤️❤️
@mangalajayarukpreethikumar5999
3 жыл бұрын
🥰අනෙ අක්කි මට 😘හරි සතුටුයි 😃දරාගන්න බෑ 😥මම කැමතිම 😊රටනෙ 🇰🇷🇰🇷🇰🇷
@sariiiii_
4 жыл бұрын
Harima lassanai akki 😍 Adarei godaaaaaak ❤
@sameeandsandu9798
4 жыл бұрын
ස්තුතියි .... ආදරෙයි පැටියෝ❤️❤️
@rajithhasan9658
4 жыл бұрын
ඒක මරු සරංහේයො 😍
@sameeandsandu9798
4 жыл бұрын
사랑해요 ❤️❤️
@dinakshimaheshika1735
3 жыл бұрын
හරිම ශොක් අක්කියෝ .මන් ඔයාලාගෙ විඩියොස් වලට හරිම ආසයි 😚😚
@surenkumara..932
3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷 ස්තූතියි 감사합니다 thank you
@funnytiktok2448
3 жыл бұрын
එයාලට ලංකාව ගැන හිතෙන දේ ගැන විඩියො එකක් කරන්නකො. විඩියො එක හොදයි සුබ පතනවා.....
@nethudahamsa9041
3 жыл бұрын
Wade nam maru akkiyoo aderiiiiiiiiiiiiiii goddaaariyak oye dennateme 🥰🥰🥰🥰😋🥰😋
@btsbangtans9832
3 жыл бұрын
එහෙ ඉන්න අය හරිම funny ...
@shehantharindu8487
3 жыл бұрын
korean minissu harima gunagaruka pirisak❤️😊
@sasanganiwasana3793
3 жыл бұрын
මේ වීඩියෝ නම් හරිම ශෝක් අක්කේ.. ඔයා කොරියන් කතා කරන විදිහත් ශෝක්.. දැන් නම් කොරියාවට එන්න ආසයි.. දිගටම වීඩියෝ කරලා දාන්න .... සරන්හ්හේයෝ ඔන්නී..❤️
@tk_thashi2343
3 жыл бұрын
I like this video... thank you soo much For giving videos like this...😄❤ Both be careful... salanghae unnie and Oppa...😘😘😘💝
@chamodsathsara3302
4 жыл бұрын
අද video එක නම් නියමයි. මාර funny...
@sameeandsandu9798
4 жыл бұрын
ස්තුතියි ❤️🥰
@warunikasandareka8251
4 жыл бұрын
Hari lassanai my nanga..digtama karan yan😍💟 lovely
@sameeandsandu9798
4 жыл бұрын
ස්තුතියි අක්කියො ❤️❤️❤️
@kalanivichakshana1662
3 жыл бұрын
I love this vedio.ඔයා නම් නියමයි අක්කි ❤
@kavindi0278
6 ай бұрын
Akke,video mn balnn gatte lagadi akke godaak lassanai akke me video eka akkage hitha hrim hodai kiyla akka katha krna widiyenma terenwa akke aiyath ekka wgema babth ekkth hemadama satutin parissmta inna oni akke oyla thun denma budu saranai akke oylta🙏🙏 💜️❤️
@btsarmygirl8314
3 жыл бұрын
ඇක්කි ඔයගෙ වීඩියෝ බලනකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ 😘😘 ගොඩක් ලස්සනයි අක්කි ඔයගෙ වීඩියෝ...
@btsarmygirl8314
3 жыл бұрын
Sorry akke, akki kiyana eka ඇක්කි kiyala වැටිල තියෙන්නෙ. 🙉
@mehararodrigo3727
3 жыл бұрын
BTS army me tooo
@nawodhyakawindi2634
3 жыл бұрын
aththatama lassani akki,.... කොරියාවේ මිනිස්සු නම් හරිම හොදයි අපේ මිනිස්සුන්ට මේ වගේ game කරන්න ගියොත් ගුටිත් කාලා තමා නවතින්න වෙන්නේ....Good Luck akkiyoo
@gamingsahanking8258
2 жыл бұрын
ඒක ඇත්ත
@ushanikavindika8669
3 жыл бұрын
ඒක හරි ශෝක් අක්කියෝ... එයාලට ගොඩක් ආස හිතුන ❤❤❤❤
@heshanisadunika8984
3 жыл бұрын
Lassanai Akki😘😘❤️
@RS20223
3 жыл бұрын
Godak sathutui ❤❤❤❤🔥🔥🔥💓💓💓💓 ane eyala hari hondai neda😍😍😘😘😘😘😘 i love you both and korea💓💓💓💝💝💝💝💝 ආදරෙයි 💝💝💝
@taveeshadanidu4524
3 жыл бұрын
අනේ අයියේ අක්කේ ඔයා දෙන්න හරිම නිහතමානියි මම ඒ හින්දා ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි . IM SRI LANKA ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@navodaweerakoon8737
3 жыл бұрын
Daebak....... 😁😁😘😘😘😘
@nimalimadushika9777
Жыл бұрын
සුපිරි වැඩක්.ඔයත් ලස්සනට කොරියන් කතාකරනවා
@shehandiluka2267
3 жыл бұрын
Aiya,akka mn hamadama oy dennage vdeos balnwa niyamai oi.supiry wedk
@Sanju-v2j5z
3 жыл бұрын
කොරියාවේ කට්ටිය නම් හොදයි 😀අපේ මිනිස්සු වගෙ අහංකාර නෑ 😒 ලස්සනයි අක්කි වීඩීයෝ එක ❤😁
@sameeandsandu9798
3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍🏻❤️
@tenu8086
3 жыл бұрын
Lassanai vidiyo eka akkii Digatama api innava oyalath ekka ❤❤😍😍😍😍
@pavidinishani3252
3 жыл бұрын
That's very beautiful akka!❤️❤️❤️❤️
@sandunprasanna9974
3 жыл бұрын
누나도 예쁘고 목소리도 예쁘고 영상도 예쁘네. 이런 아름다운 영상을 우리한테 보여 줘서 감사해. 오빠랑 항상 행복하게 살아 ♥😊
@sameeandsandu9798
3 жыл бұрын
정말 감사합니다,,,,😍
@samanthipriyangani3188
3 жыл бұрын
Ane akki vedio ekak danakam balan hitiye 😍vedio ekata thankyou❤
@samanthipriyangani3188
3 жыл бұрын
Akke korean godak ayata sinhala puluwanda❤😍
@samanthipriyangani3188
3 жыл бұрын
Akkige vedio mama hamadama balanawa e hama vedio ekakma harima lassanai 😍❤ewagema akkith harima lassanai❤❤
@rosirosi317
3 жыл бұрын
අනේ අක්කි ඒ ගේම් එක ශෝක් අක්කා ♥♥♥♥♥♥♥♥♥🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayanipriyangika5816
3 жыл бұрын
ane tharaha nathiva kiyanavada akki koren egena gaththe kohomada kiyala.. mekath kiyanna ona ma oyalata godaak kamathi akki oya hari lassanai.
@nethmierandika3887
3 жыл бұрын
Ane Mara lassanai akkiyooo
@nisansalaweerasinghe395
3 жыл бұрын
Sarangheyo Akki & Aiya
@chathumipabasara3582
4 жыл бұрын
Ane me wage tw videos karannko... Ada video ek funny... Good job akki and aiya..👍
@sameeandsandu9798
4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...❤️❤️ අනිවාර්යයෙන්ම ...👍🏻
@ravee97
3 жыл бұрын
Ane shoooiii❤😍
@hirunachalith339
3 жыл бұрын
Ada vidiyo aeka niyamayi kiyana kattiya ko
@anuweerasinghe1765
4 жыл бұрын
Wowwww akkaaa niyamaiiiii🌹😍😘😘
@ABHI-mp5jp
3 жыл бұрын
Ammo akki maruwt korean katha krnwne😄
@babyv4113
3 жыл бұрын
අක්කිට කොලියන් හොදට පුළුවන් 😍😍😍💜
@shehandiluka2267
3 жыл бұрын
ලංකාවේ mehema athal denna aya nane 😁😁😁😍
@parkshashmin6688
3 жыл бұрын
Akkiyoo ane plz meh wge video ekk krnn koo apw. korean peoples ekk katha krn ekk plz..ane eyl shoii 😔💖katha krn widiya .... marama respect eyl 😋👏very kindly akkath lassanai gdk 😄 mama meh video ek gdk sarayak baluwa ee tharamatama lovely 😚 sarangahe💜️
@shashiniwijebandara2866
3 жыл бұрын
අනෙ අක්කි කියන්න කො කොරියාවේ භාෂාව ඉගන ගන්න ලෙසිද අමරුද කියලා අනෙ අක්කි please please please 😥😥😥
@__8513
3 жыл бұрын
Ane na harima lesi
@SampathKoralage-f1m
2 жыл бұрын
කොච්චර වැඩ තිබ්බත් අක්කගේයි අයියාගෙයි වීඩියෝ බලන්න නම් අමතක කරන්නේ නෑ ❤ love this channel❤❤❤මේක කලින් බැලුවට මට අයෙත් මතක් උනා මේක එක නිසා අයෙත් බැලුවා 🤭
@chamara5908
3 жыл бұрын
වෙනස්ම video ekak.. 👍👍👍👍👍👍👍👍
@sadasiwithmgsfamily2080
4 жыл бұрын
Woow beautiful video good job nanga ♥️
@sameeandsandu9798
4 жыл бұрын
Thank you so much akkiyooo🥰🥰❤️❤️
@ajithamarakoon8528
4 жыл бұрын
Superb 🎊🎊🎊🎊
@sameeandsandu9798
4 жыл бұрын
thanks ❤️❤️
@sandaruwannethmina
3 жыл бұрын
අම්මෝ අක්කියො කොහොමද ඔහොම කොරියන් කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද
@Thenuuu
2 жыл бұрын
අනේ එයාලා හරිම කරුණාවන්තයි 🥺♥️
@madukaushi7409
3 жыл бұрын
තුන්වෙනියට කතා කරපු කෙනා lee jung suk වගේ 😍🤗
@NethsuIN
3 жыл бұрын
එයාලා හරිම හොඳ අය.. ආදරෙයි ❤
@loveyourself4098
3 жыл бұрын
Eyla harima hodai ne hamoma asawen sabada unna ❤️❤️❤️😍😍😍😍😍😍😍😍
@INF.DABIYA
Ай бұрын
මන් යනව කොරියාවෙ🥰😍
@mashi3675
2 жыл бұрын
Ane eyala hari shoii ❤️
@diligamage5217
4 жыл бұрын
Annyong haseyoo.naneun eonnileul neomu salanghabnida🥺aleumdaun 😍gamsahabnida🤗❤
@sameeandsandu9798
4 жыл бұрын
사랑해요❤️❤️
@r.o7277
3 жыл бұрын
Monada kiyanne🤔
@aravinda2073
4 жыл бұрын
ලස්සනයි අක්කේ තුනුරුවන් පිහිටයි 😊🙏
@sameeandsandu9798
4 жыл бұрын
ස්තුතියි ...❤️❤️ තෙරුවන් සරණයි ...🙏
@---cw3vp
3 жыл бұрын
ආදරෙයි 🐰❤️❤️🤗
@devindimadubashini9667
2 жыл бұрын
anee🥺🥺🥺adarei akkita godaaaaaaaaak
@piyumihansika7399
4 жыл бұрын
Nice video ..akka...well done
@sameeandsandu9798
4 жыл бұрын
Thanks ❤️❤️
@honey_bun2766
4 жыл бұрын
First comment 😍😍😍😘
@sameeandsandu9798
4 жыл бұрын
Thank you so much ❤️❤️ Love you😘 😘
@thamarikarnasooriya5340
4 жыл бұрын
Niyamayi ❤️❤️❤️
@sameeandsandu9798
4 жыл бұрын
Thanks 🥰🥰
@sanuthhimansa3034
2 жыл бұрын
Lassanata korean katha karanawa sadu oya.. ahan inna asaiii.. ❤️ (sami)
@sameeandsandu9798
2 жыл бұрын
🥰🥰🥰Adareiii
@poornimakaushalya5168
2 жыл бұрын
Mn godak asawen balanne oyala denna dana vidiyo hama ekakma hadawathinma ashirwada karanawa sathutin inna hamadama adarei oyala dennata jesu pihitai
@thenukisadewma3460
3 жыл бұрын
I like this video soo much ❤❤❤
@dilukarosha7297
10 ай бұрын
අඩේ අපිටත් exam එකේ එහෙම කනා වදිනෝනම් 😜
@angelsbeauty5852
4 жыл бұрын
사랑해요❤️💓
@sameeandsandu9798
4 жыл бұрын
사랑해요❤️
@indekaindeka-nf3mh
Жыл бұрын
Akke oyala inne dakunu koriyaweda nathnam uthuru koriyaweda 😊😊
@niroshapriyangani6547
3 жыл бұрын
ආදරෙයි oyalatath
@sandylakmini1617
3 жыл бұрын
☺️ shook challenge ekak eka !✨💐
@rubykim.x
3 жыл бұрын
Sarahgiyo ❤️❤️❤️
@tharushivasana4853
3 жыл бұрын
ඒක නම් මරු
@nipunivimukthika6117
4 жыл бұрын
තව මේ වගේ වීඩියෝ ඕනෙ අක්කේ..💖🔥👍
@vikumlakshan3358
4 жыл бұрын
Niyami akke❤️ oyala 2ntma gdk adrey ❤️
@sameeandsandu9798
3 жыл бұрын
අපිත් ආදරෙයි 🥰🥰❤️❤️
18:06
A pregnant day in the life /අලුත් වුණු අපේ ජීවිතයේ ලස්සන දවසක් 🤰/ life in south korea
Samee and Sandu
Рет қаралды 277 М.
23:53
රෝස පාටට ආස ඔයාලා වෙනුවෙන්මයි. 🍬🍭Pink foods challenge #southkorea #pinkfoods #sinhala #koreanfood 🍶
Banti With Korea
Рет қаралды 96 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
31:32
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 89 М.
25:43
කොරියාවට එන්න හීන මවන අය වගේම ,කොරියාවට ආදරය කරන අයත් දැන ගත යුතු කරුණු කිහිපයක් - south Korea 🇰🇷
Samee and Sandu
Рет қаралды 125 М.
15:27
𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐕𝐥𝐨𝐠 𝐒𝐨𝐮𝐭𝐡 𝐊𝐨𝐫𝐞𝐚🇰🇷🛍️ | මාත් එක්ක කොරියාවේ තියන පුංචි ඇමරිකාවට 🇺🇸𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 කරන්න යමු
Dew and Hash
Рет қаралды 17 М.
8:41
Surprise (ශ්‍රී ලංකන් Version)
Lochi
Рет қаралды 2,5 МЛН
32:53
චොක්ලට් පෙරේතයින්ට විතරමයි / Only for chocolate lovers 🍫😋
Samee and Sandu
Рет қаралды 1,4 МЛН
25:24
Eating Only One Colour Food for 24 Hours | Challanage - Yash and Hass
Yash and Hass
Рет қаралды 1,2 МЛН
9:18
කෙල්ලෙක් අපිට කැමතිද කියලා දැනගන්නේ මෙහෙමයි | How to tell if a girl likes you
Men's Fashion SL
Рет қаралды 49 М.
21:50
එයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් අපෙන් වෙන් වුණු දවස 😭| අඩ අඩ Hoikuen ගිය මුල්ම දවස 🥺
Pawani Perera
Рет қаралды 243 М.
10:05
The ලොක්ඩවුන් | The Lockdown | Binkly
Binkly
Рет қаралды 702 М.
25:57
Korean Convenience stores foods 🍔/ bts coffee / පොඩි පොඩි මාර්ට් වලින් කමු /CVS tour / Eating only
Samee and Sandu
Рет қаралды 369 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН