කොරියාවට එන්න හීන මවන අය වගේම ,කොරියාවට ආදරය කරන අයත් දැන ගත යුතු කරුණු කිහිපයක් - south Korea 🇰🇷

  Рет қаралды 125,340

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

Пікірлер: 1 400
@kusumindisubhesingha8828
@kusumindisubhesingha8828 3 жыл бұрын
දවසක් අනිවාර්යයෙන්ම හරියන්න ඕනා මං වගේ මේ හීනේ වෙනුවෙන් මහන්සි වෙන හැම එක්කෙනෙක්ටම💓💓💓
@darshanidarshani9537
@darshanidarshani9537 3 жыл бұрын
තැන්ක්ස් 🤗ඔයාටත්
@janakatharaka2870
@janakatharaka2870 3 жыл бұрын
oyatath ehama vanna kiyala prarthana karanava
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Aniwaryenma 💛💛
@kusumindisubhesingha8828
@kusumindisubhesingha8828 3 жыл бұрын
@@sameeandsandu9798 අපි හැමෝම ඔයාලා දෙන්නව බලන්න එනකං පරිස්සමින් ඉන්න 🥰🥰🥰
@kusumindisubhesingha8828
@kusumindisubhesingha8828 3 жыл бұрын
@@janakatharaka2870 තැන්ක්ස් 🤗🤗🤗
@kaveeshathashmi7391
@kaveeshathashmi7391 3 жыл бұрын
කොරියාවට ආදරේ කරන කොරියාව වෙනුවෙන් හීන මවන ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරන හැමෝටම ඒ හීනෙට අනිවාරෙන් යන්න ලැබෙන්න ඕනෙ 🥺❤️🇰🇷
@shanthakumara1908
@shanthakumara1908 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🇰🇷🙏🙏♥️
@btsarmyforever3238
@btsarmyforever3238 3 жыл бұрын
හැමදාම ඔය දෙන්නාට ගොඩක් ආදරෙයි අක්කි අයියා 🤗😚😚😍💜️
@히마씨
@히마씨 3 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි නිහතමානීකම නිසාමද කොහෙදො දෙන්නටම කොරියාවට යන්න වාසනාව ලැබිලා තියෙන්නේ..ඔයාලා දෙන්නාම තවත් සාර්ථක වෙන්න ඕනේ..ඔයාලගේ හොඳ ගතිගුණ නිසාම..
@pabasararathnayake62
@pabasararathnayake62 3 жыл бұрын
අනිවාර්යයෙන්ම එන එක එනවා. A/L ලියලා ඉවර වුන ගමන්ම කොරියන් exam එක ලියලා එනවෝ🤗. 😍🇱🇰✈️🇰🇷. අක්කිටයි අයියාටයි බුදු සරණයි🙏 පරිස්සමෙන් ඉන්න. 😊❤️
@chinthikamadushani2083
@chinthikamadushani2083 3 жыл бұрын
Oyage e hine haba venna kiyl math wish krnw 😍🥰
@pabasararathnayake62
@pabasararathnayake62 3 жыл бұрын
Thanks 😊❤️
@dehemisamoda7672
@dehemisamoda7672 3 жыл бұрын
Girl kenkt exam liyl gihn mond krn tynne
@pabasararathnayake62
@pabasararathnayake62 2 жыл бұрын
@@dehemisamoda7672 කම්පැනි වල වැඩ තියෙනවා 🙂
@maentertainment8423
@maentertainment8423 3 жыл бұрын
අනේ ඔය දෙන්නා හරිම ලෙංගතුව අපිට කතා කරන්නේ.පවුලේ අය වගෙ.ඔය දෙන්නටම සුබ පතනව හිතන පතන හැම දෙයක්ම තුණුරුවන්ගෙ සරණින් ඉෂ්ට සිද්ධ වෙන්න ලැබේවා කියලා. ❤️❤️❤️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Adareiii 💛💛
@jananithennakoon7858
@jananithennakoon7858 3 жыл бұрын
ලංකාවේ ඔය දේවල් මොනවත් හරියට දන්නෙ නැති අයට පුළුවන් bts ලව අල්ලන් රැල්ලට බනින්න විතරයි .😒 ඒ අතින් අයියටයි අක්කටයි මං ඇත්තටම respect කරනවා 🤗❤මේ දේවල් සමාජගත කරන්න දරන මේ උත්සහයට.🙏
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Adareiii 💛💛
@RS20223
@RS20223 3 жыл бұрын
ඇත්ත 🤗🤗එයාලගෙ මේ තියෙන ආදර්ශමත් දේවල් ගැන කතා නොකර රැල්ලට බනින්න තමා මෙහෙ අය පුරුදු වෙලා ඉන්නෙ😥
@darshanidarshani9537
@darshanidarshani9537 3 жыл бұрын
@@sameeandsandu9798 අක්කි ටත් ආදරෙයි ගොඩාරියක්❤❤
@k_chingu
@k_chingu 2 жыл бұрын
@@RS20223 aniwa eka thama lanka dan me thiyana තත්වයta watila thiyena
@RS20223
@RS20223 2 жыл бұрын
@@k_chingu ekane 💔💔💔
@malindukaushalya7183
@malindukaushalya7183 3 жыл бұрын
අක්කේ තනියම vedeo දානවට වඩා අයියත් එක්ක එකතුවෙලා දැම්මම තවත් ආසයි බලන්න. මේ පාඩම් කරන කාලේ හිත සැහැල්ලු කරනවට ඔයාලට ගොඩක් පින් අක්කේ.😘😘
@jeonyuri0297
@jeonyuri0297 3 жыл бұрын
අනේ මං වැරදි දෙයක් කියනවද දන්නෙ නෑ. කොරියාව ට බැරද දන්නෙ නෑ අපේ රටත් පාලනය කරන්න. මොකද කාහොමත් මේ රට යන විදියට ලංකාවක් ඉතුරු වෙන එකක් නෑ. හැමෝටම වෙන්නෙ රට රටවල් වලට යන්න. අපිට අයිති සම්පත් පරිහරනය කරන්නවත් අපිට අයිතියක් නෑ. උදාහරණයක් කිව්වොත් නත්තල් දවසේ නෙලුම් කුලුණ ලග මිනිස්සු එතන හිටගෙන ඉන්නවා කියලා පොලීසිය ඇවිත් එතන අයට හොදටම බැනලා එලෙව්වා. ඔන්න ඕකයි දැන් ලංකාවෙ තත්වෙ. අක්කයි අයියයි මෙහෙම දාන වීඩියෝ එකක් හරි බලලා ඇත්තටම මං සැනසෙන්නෙ. දකින්න ආසයි අපේ රටත් ඔය වගෙ. ඒක හීනයක් විතරක්ම වෙයිද කියන එකයි තියන බය. ඔයාලා දෙන්න ගොඩක් හොදයි.හැමදාමත් ආදරෙයි. පොඩි දෙයක් කියන්නම්, ලංකාව අපේ රට කියල හිතන් ඔයාල මෙහෙ settle වෙන්න එන්න හිතන් ඉන්නවනම්....අනේ plz අක්කෙ ඒකනම් කරන්න එපා. පුලුවන් නම් ඔයාලගෙ ගෙදර අයවත් ඔහෙටම අරන් සතුටින් ඉන්න. දෙන්නටම ජේසු පිහිටයි.
@nini-qg5ol
@nini-qg5ol 3 жыл бұрын
@@rash6311 koreawa me thanata awe music nisa, lakawenuth aluth deyak unoth hari
@rash6311
@rash6311 3 жыл бұрын
@@nini-qg5ol ඔව්
@sakeshaarmygirl8588
@sakeshaarmygirl8588 3 жыл бұрын
Aththa.apitath kawada me wage sathutin inna labeida danne na. Akkatai ayyatai dennatama adarei
@PM-wp3hr
@PM-wp3hr 2 жыл бұрын
අපිටත් පුලුවන් කොරියාව වගේ වෙන්න. ගමේ ටිකට් විකුණන කෙනාගෙ ඉඳන් ජනාධිපති වෙනකන් මිනිස්සුන්ගේ හොර හිත,වංචාව නැති වෙලා ටික කාලයක් කට්ට කාලා මහන්සි උනා නම්. ඒත් ඒක මේ ආත්මේ වෙන දෙයක් නෙවෙයිනි 🥲
@jeonyuri0297
@jeonyuri0297 2 жыл бұрын
@@PM-wp3hr anna ekane wade
@prabathindunil1544
@prabathindunil1544 3 жыл бұрын
මේ video එක බැලුවට පස්සේ කොරියාවට තියෙන ආදරේ තවත් වැඩි වුණා.මේ වගේ video වලින් කොරියාව ගැන දැනුවත් කරනවට ඔය දෙන්නාට ගොඩක් ස්තුතියි 😘😘
@slgadgetsbro8822
@slgadgetsbro8822 3 жыл бұрын
මටනම් කොරියාව මුඩුක්කුවක් නෙවෙයි. දෙමාපියන් ට පස්සෙ ආදරේ කොරියාව ට😍😍❤️❤️😍😍❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰 අක්කටයි අයියාටයි දෙන්නටම බුදු සරණයි. ජෙසු පිහිටයි..
@chamudilakshani8661
@chamudilakshani8661 Жыл бұрын
මමත් කොරියාවට එනවා මේ විඩියෝ එකෙන් කොරියාව ගැන ලොකු දැනුමක් ලැබුනා ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක කරාට දිගටම මේ වගේම විඩියෝ අරන් එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@dineshengineering9838
@dineshengineering9838 3 жыл бұрын
🤔හපොයි.........................කොරියාවටත් කන්න දීපු ලංකාවට දැන් වෙලා තියන දේ 😦😦 අැත්තටම කිව්වොත් කොරියාවයි ලංකාවයි වෙනස්ම ලෝක දෙකක් වගේ..........😕 ඒවා කෝම උනත් අක්කි 😁චංගුමී බලන්න ගත්ත කාලෙ ඉදන්මයි කොරියාවට අාදරේ කලේ.......😍ඒ අාදරේ නිසා තමයි ඔයාලා දෙන්නවත් මට හම්බ උනේ...😊... 💜ඉතිං හැමදාමත් අාදරෙයි ඔයාලට💜 👌අදත් වෙනදා වගේම සුපිරි..👍............. 😊Reply කලේ නැති උනාට කමක් නෑ.... ඔයාලත් පරිස්සමිං ඉන්ඩෝ........🖐
@heshani840
@heshani840 3 жыл бұрын
ඉස්සර මෙහෙන් හාල් ගෙනියපු රටක් එහෙනන් කොරියාව 😍❤️‍🔥ආඩම්බරයි තමයි ඉතින්😜✌️ දැන් අපිට හල් ගන්න විදිහක් න්ඇද්ද ඔහෙන්😒🙂.......
@ShanViee
@ShanViee 3 жыл бұрын
අක්කේ කොරියාවෙ තියන schools and education system එක ගැන video එකක් දෙන්නකෝ 😊💜️
@yenulithehara7569
@yenulithehara7569 3 жыл бұрын
Ane ow akki please 🙁🙁🙁🙁
@uwani_romiya593
@uwani_romiya593 3 жыл бұрын
Ane ow akki education system and schools gena video ekak kiyannko👍
@chamindakt3132
@chamindakt3132 3 жыл бұрын
Ane ou akki please ❤️💜️
@sakeshaarmygirl8588
@sakeshaarmygirl8588 3 жыл бұрын
Ow akki ane. Eka godak watinawa
@sandu-sj
@sandu-sj 3 жыл бұрын
Ane ow akki. Medical university wage Enna puluwan nam enne kohomada
@dinushachandramali9247
@dinushachandramali9247 3 жыл бұрын
දැන්නම් ඉක්ක්මනට වීඩියෝ හදනවා අපිට බලන්න.අක්කි කියන දේවල් ඇහුවම කොරියන් එන්න මාරම පිස්සුවක් .දුකත් හිතෙනවා අප්පා😭.අක්කිගෙයි අයියගෙයි ඇස් දෙකෙන් මං කොරියාව බලලා සතුටු
@nimsalafashion9256
@nimsalafashion9256 3 жыл бұрын
ගොඩක් වැදහත් කරැනු ගැන කොරියාවේ වචන ගැන දැන ගත්තා අක්කාටයි අයියාටයි ගොඩාක ස්තුතියි අද ඔය දෙන්නම ගොඩක් ලස්සනයි 🇰🇷👍
@ruvindugamage2059
@ruvindugamage2059 3 жыл бұрын
අපේ රටෙත් මේ වගේ විදියට ඉස්සරහට ගියා නම් අද අපේ රටත් කොරියාවක් වෙන්න තිබුන ඒත් අවාසනාවකට දැන් වැටිල තියෙන තත්වෙ දැක්කම දුකයි 🥲 ආදරෙයි කොරියා💜අක්කයි අයියයි මරු♥️💯
@kelumsampath6846
@kelumsampath6846 3 жыл бұрын
*අනේ ඔය දෙන්නට ගොඩාක් thanks , *කොරියාව* ගැන විස්තර කියනවාට !" ඔය දෙන්නත් හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ඉන්න, akki & aiyaa හැමදාමත් ආදරෙයි !"!"" ❤️❤️❤️❤️ මමත් korien enna බලාපොරොත්තුවෙන් ඉන්නවා ...!""!* 💜️
@sriyanisriyani5504
@sriyanisriyani5504 Жыл бұрын
මගේ එකම හීනෙ කොරියන් යන එක.🇰🇷✈️❤️💯... මන් ඒ හීනෙ වෙනුවෙන් කැප වෙනවා.... මන් තවම ස්කුල් යන ගැහැණු ලමෙක්....🙂. අනිවාර්යෙන් මාත් කොම හ‍රි එනවා... සරන්ගේ... කොරියන්... ❤️❤️❤️❤️❤️ 대 봄의 다리 한근은 그 깃을 사랑합디다 😍🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@thamodyamalshani3449
@thamodyamalshani3449 3 жыл бұрын
මන් කොරියාවට එන්න හුගාක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා..අක්කගෙයි අයියගෙයි වීඩියෝස් හරිම ලස්සනයි ඒ වගේම හරිම පැහැදිලි..බලන්න බලන්න හරිම ආස හිතෙනවා..වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්නවා..අක්කටයි අයියටයි දෙන්නටම හරිම ආදරෙයි..බුදු සරණයි පරිස්සමින් සතුටින් වැඩ ටික කර ගන්න..හිතන පතන හැම වැඩකටයුක්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..♥️♥️
@thv.-7
@thv.-7 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මම දවසක මගේ මේ හීනෙ හැබෑ කරගන්නවමයි ... 🇰🇷🇰🇷 ලස්සනයි අක්කි වීඩියෝ එක තවත් මේ වගේ වීඩියෝස් දාන්න 💜💖
@seneshdissanayake80
@seneshdissanayake80 3 жыл бұрын
ඔයාලා දෙන්න ගොඩක් නිහතමානියි...හැමදාම ඔය වගේ සතුටින් ඉන්න....😍
@shanthakumara1908
@shanthakumara1908 3 жыл бұрын
කොරියන් Airport එකෙන් බැහැපු මොහොතේ ඉදන් job එකට යනකම් වැඩ පිලිවෙල ගැන video එකක් ....
@anuradasathsarani1553
@anuradasathsarani1553 3 жыл бұрын
ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි.හැමදාම හිනා වෙලා සතුටිම් පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤 🌸
@tharushinethma2835
@tharushinethma2835 3 жыл бұрын
අනිත් හැම රටක් ම ටිකෙන් ටික දියුණු වෙද්දි ලංකාව ටිකෙන් ටික පරිහානියට යනවා,හරි ම දුකයි 😢 ලංකාවෙ අපිට කවදා මේ විදිහ ජීවිත ගත කරන්න පුලුවන් වෙයිද🥺
@arunadeeimalya590
@arunadeeimalya590 3 жыл бұрын
එහෙම හිතන්න එපා
@yenulithehara7569
@yenulithehara7569 3 жыл бұрын
Korea එන්න කලින් කරන්න දේවල් ගොඩක් තියෙනවා . තාම o/l ලියලත් නෑ. කොහොමහරි O/L and A/L පාස් වෙලා korea එන එක තමයි මගෙ එකම හීනේ. ඔය දෙන්නා අපිට හොඳ ආදර්ශයක් .. love you akki and aiya 💘 💘 💘 💘 💘 💘 💘
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Adareiii 💛
@HelloN26
@HelloN26 3 жыл бұрын
කොරියාවේ ආපු දවසක අක්කිවයි අයියාවයි බලන්න එන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ😘😘
@henslykamal1233
@henslykamal1233 3 жыл бұрын
කොරියාවට එන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක්..පරිස්සමින් සතුටින් හැමදාම ඉන්න බුදුසරණයි.💓
@janaa1129
@janaa1129 3 жыл бұрын
ඉස්කෝලේ පටං ගත්ත නිසා.... මේ දවස්වල වීඩියෝ බලන්න බැරි උනා අනේ...... අද වීඩයෝ එක ගොඩක් වැදගත් උනා අනේ... තැන්කියු අක්කී... 😍😍😍😍
@desawanarawaya
@desawanarawaya 2 жыл бұрын
කොරියාවේ ජීවත් වෙන ලස්සනම ජෝඩුව බුදු සරණයි !🥰
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 2 жыл бұрын
මගෙත් හීනයක් 🇰🇷❤️කොරියාවට අනවාර්යයෙන්ම එනවා 💥😌
@nethmividurangi5489
@nethmividurangi5489 3 жыл бұрын
මාත් eps එක ලියලා කොරියාවට එන්න බලන් ඉන්න කෙනෙක් 💓 මේ වීඩියෝස් බලද්දි ඒ ආසාව තවත් වැඩි වෙනවා 😍 ඇත්තටම කොරියාව ගැන නොදන්න දෙයක් නැහැ දැන් නම් ලන්කාව ගැනවත් එච්චර දේවල් දන්නේ නැහැ 😁 ගොඩාක් ලස්සනයි ඔයාලගේ වීඩියෝස් හැම එකක්ම බලලා තියෙනවා 🥰💕 තවත් ලස්සන වීඩියෝ එකක් ඕන අක්කි අයියා 😍❤️
@lalith861
@lalith861 3 жыл бұрын
අපේ රටේ මිනිසුන් මේවගේ සතුටින් ඉන්නව දැකීමත් ඉමහත් සතුටක්... හැමෝටම ජයවේවා...
@Smoothoperatorisfire
@Smoothoperatorisfire 3 жыл бұрын
12:00 ඒක ඇහුවම නම් ගොඩක් ආඩම්බරයි. ආයෙත් ඒවගේ කාලයක් ඉක්මනටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@HelloN26
@HelloN26 3 жыл бұрын
අක්කි අයියා කොරියන් කෑම හදන ඒවගේම එහේ restaurants වලට ගිහින් කෑම කන Videos දාන්නකෝ මං හරිම ආසයි අක්කි අයියයි ගොඩ කාලෙකින් ඒවගේ Video එකක් කලත් නෑනේ please ඊලඟට එහෙම එකක් කරන්නකෝ
@niu792
@niu792 2 жыл бұрын
අක්කි ගොඩක් ලස්සනයි අක්කිගේ හිනාව හරිම ලස්සනයි ..දෙන්නම හරිම හොදයි අහිංසකයි ආදරේයි දෙන්නාටම😍♥️
@jayanipramodya1156
@jayanipramodya1156 3 жыл бұрын
කොරියාවට ආවම අනිවාර්යයෙන්ම ඔය දෙන්නව බලන්න එනවාමයි.ආදරෙයි හැමදාමත් අක්කි අයියේ.හැමදාම සතුටින් ඉන්න ඔයාලා....මාත් අනිවාර්යයෙන්ම මේ හීනෙ ඉෂ්ට කරගන්නවාමයි... ❤️❤️
@nishuofficial9798
@nishuofficial9798 3 жыл бұрын
අනිවා අනිවා එනවා. ඇවිත් අක්කියාවයි අයියවයි බලන්න එනවා. ☺️☺️☺️ පරිස්සමින් ඉන්න අක්කියි අයියයි දෙන්නම. බුදු සරණයි ddnnatama
@siththaravi156
@siththaravi156 3 жыл бұрын
අක්කගේ හිනාව ශෝයි.. 😃🙈💖
@priyaperera8617
@priyaperera8617 3 жыл бұрын
Thanks අක්කී වැඩ තියෙද්දිත් මෙහෙම අපිට වීඩීයෝස් ගේනවට.100k ගහමු ඉක්මනින්.💓💓💓💓💓
@udanianjana2267
@udanianjana2267 3 жыл бұрын
අද video එක්කත් හරිම ලස්සනයි ප්‍රයෝජනවත්.. අනේ අක්කේ makeup ගන video එකක් පුළුවන් උනගමන් ඕනී අක්කා කොන්ඩෙට මොනාද පාවිච්චි කරන්නේ කියලත් පුළුවන් නම් අපිට video එකකින් කියන්නකෝ කොන්ඩේ දිගට වවන්න කරන්න පුළුවන් දේවල්
@yeonpoorna1142
@yeonpoorna1142 3 жыл бұрын
ඔයාලාටත් ස්තූතී අක්කී අයියේ...අපේ හීනේ තව තවත් ශක්තිම්ත් කරලා අපිව මෝටිවේට් කරනවාට....ඔය දෙන්නාටත් ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කී අයියේ....හැමදාම සතුටින් ඉන්න...❤❤❤❤මං අගය කරන , ගොඩාක් ආදරේ කරන දෙන්නෙක් තමයි ඔය දෙන්නා....❤❤❤❤❤💕
@kimeunhee3933
@kimeunhee3933 3 жыл бұрын
අක්කි කොරියන් බාශාව කතාකරල පොඩි වීඩියෝ එකක් කරන්නකෝ🙂
@__8513
@__8513 3 жыл бұрын
අක්කිව හීනෙනුත් දැක්ක😁😍මන් කොරියාවට ඇවිත් අක්කිව බලන්න ආවා😁😅
@dinujaimesh1956
@dinujaimesh1956 3 жыл бұрын
Hii අක්කා කොහොමද දෙන්නටම අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලන බලන වාරයක් ගානේ මට කොරියාවට එන්න ආශාව තවත් වැඩිවෙනවා............. ආදරෙයි AYYA & AKKA ❤️ 🇱🇰 & 🇰🇷❤️❤️❤️❤️
@Koreandramalovers-v9e
@Koreandramalovers-v9e 3 жыл бұрын
අක්කායි අයියාගෙයි වීඩියෝ මම ඔක්කොම බලාලා තියෙනවා එවා ඔක්කොටම ලයික් කරනවා ❤️ මමත් කොරියාවට හාරිම කැමති කවදා හරි එන්න බලාපොරොත්තුවක් තියෙනවා අක්කාගෙයි අයියාගෙයි වීඩියෝ බලනකොට එ අසාව තව තවත් වැඩි වෙනවා හැමදාම සතුටින් ඉන්න අක්කායි අයියායි ❤️ අක්කාටයි අයියාටයි බුදු සරනයි ❤️😘😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️...I LOVE YOU KORIYA ...❤️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Aniwaryenma oyatath enna labenna oniii Adareiii 💛💛
@Koreandramalovers-v9e
@Koreandramalovers-v9e 2 жыл бұрын
@@sameeandsandu9798 ❤️💛
@luckystar7552
@luckystar7552 3 жыл бұрын
ඔයාලටයි කොරියාවටයි ගොඩ ගොඩාක් ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘😘
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 3 жыл бұрын
අනේ කොරියාවෙ වගේ අපේ රටත් දිවුණු වෙනවනම්🥺🥺💖
@arunadeeimalya590
@arunadeeimalya590 3 жыл бұрын
ඔහොම යනකොට අපෙ රටත් සන්වර්දය වෙමින් යන්නෙ...තව කල් යනකොට දියුණු වෙයි
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 3 жыл бұрын
@@arunadeeimalya590 උනොත් හොදයි😒
@arunadeeimalya590
@arunadeeimalya590 3 жыл бұрын
@@Moonchild-qf6eu අපි හිතමු.එහෙම වෙන්න කියල
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 3 жыл бұрын
@@arunadeeimalya590 ඔව්🤝
@pramodyaliyanage
@pramodyaliyanage 3 жыл бұрын
ආදරේයි අක්කි අයියා 😍😘❤️අක්කි තවත් ලස්සන වෙලා. හිනා වෙනකොට ඊටත් වඩා ලස්සනයි.🤗🌹
@monikakodithuwakku9133
@monikakodithuwakku9133 3 жыл бұрын
Thank you අක්කිටයි අයියාටයි කොරියාව ගැන විඩියෝ එකක් කරාට 🙏🙏❤️❤️ දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
@sriyalathawiyalagoda7976
@sriyalathawiyalagoda7976 3 жыл бұрын
දන්නැති කරුනු අද ගොඩක් දැනගත්තා අක්කයි අයියයි අද ලස්සනයි 🤗 අක්කයි අයියයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥰🤗
@imanshaxxx
@imanshaxxx 3 жыл бұрын
😌අක්කි අයියා දෙන්නම අද ගොඩක්ම ලස්සනයි 🥺❤❤❤❤ ආදරෙයි අම්නෙ 🥰💖💖💖💖 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🙂❤
@nethminimesha9222
@nethminimesha9222 2 жыл бұрын
අපේ රටෙත් system change එකක් ඉක්මනින් වෙලා ලස්සන , සංවර්ධිත රටක් වෙනවා නම්❤️😥 පාලකයන්ගෙ වගේම ජනතාවත් හැමෝම විනයවත්ව වැඩ කරනවා නම්❤️😥
@dulathilini7178
@dulathilini7178 2 жыл бұрын
Attatma 🥺
@_.lilly._7536
@_.lilly._7536 3 жыл бұрын
අදත් හරීම ලස්සනයි 🥰❤️ vedio එකක් එනකල් බලන් හිටියේ 🤭❤️ Thank You Akki and Ayya...!!! ආදරෙයීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ 🤗❤️ Korea යන්න හීන දකින හැමෝගෙම හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! 💜️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Aniwaryenma 💛💛
@_.lilly._7536
@_.lilly._7536 3 жыл бұрын
@@sameeandsandu9798 🥰❤️
@chocolash1351
@chocolash1351 3 жыл бұрын
හරිම වැදගත් video එකක් අක්කා අයියා ♥️ තව විස්තර දෙන්න පුළුවන් නම් හොඳයි Job කරන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට 😍
@DINI-X_Gaming
@DINI-X_Gaming 3 жыл бұрын
හැමදාමත් මේ වගේ ලස්සන,වැදගත් video දෙන්න... ආදරෙයි ඔයාලා දෙන්නට🥺❤
@Rashiniperera2002
@Rashiniperera2002 3 жыл бұрын
එන්න තියෙන ආසාව තවත් වැඩි වෙන එක විතරයි අක්කේ..🙂❤️
@amandasewmini8440
@amandasewmini8440 3 жыл бұрын
Student වීසා වලින් එන්න කීයක් විතර යනවද අක්කෙ එ ගැන වීඩියො එකක් කරන්නකො අක්කා ගිය හැටි . 💜️
@kimminnie3922
@kimminnie3922 2 жыл бұрын
අක්කෙ ඔයා ලස්සන උනේ කොරියාවෙ ගිහින්ද ?? අපිට එහෙ පරිසරයට ඉක්මනට හැඩ ගැහෙන්න පුලුවන්ද ? ආදරෙයි අක්කේ අයියේ..... දවසක අනිවාරෙන් එනවා... ඇවිත් ඔය දෙන්නවත් අනිවාරෙන් හම්බ වෙනවා.... ඔයාලා නිසා තමා මේ හීනෙට උනන්දුව වැඩි උනේ ආදරෙයි හැමදාම ඉන්නව ඔය දෙන්නෙත් එක්ක💖💖💖
@nethu_bae9302
@nethu_bae9302 3 жыл бұрын
අලුතින් වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ..😛❤ දෙන්නටම ගොඩක් ආදරෙයි❤ දෙන්නම පරිස්සමින් ඉන්න අක්කි & අයියා..😷❤❤ අක්කි ඔයාගේ හිනාව හරි ලස්සනයි❤ හුරතල් අනේ😍❤
@buddhimaeshani5990
@buddhimaeshani5990 3 жыл бұрын
අද වීඩියෝ එක ගොඩාක් වැදගත් .අක්කිටයි අයියටයි ගොඩාක් Thanks මේ වගේ විඩියෝ අපිට දෙනවට . ආදරෙයි දෙන්නටම හැමදාමත් .❤️❤️
@chinthikamadushani2083
@chinthikamadushani2083 3 жыл бұрын
ගොඩාක් දේවල් දැනගත්තා Korea ව ගැන 🥰 අයියටයි අක්කටයි thank you 🥰🥰 පරිස්සමට ඉන්න😊
@yskoreanmix7108
@yskoreanmix7108 2 жыл бұрын
අක්කියි අයියයි කිව්ව හරි.. රැකියා අවස්ථා මේ වෙද්දි වැඩි කරලා 😍
@RS20223
@RS20223 3 жыл бұрын
Thank you soo much අක්කා අයියා ❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න 🤩🤩🤗🤗 මට අදත් ඔයාලව මතක් වෙලා you tube ආවම තමා recommend එක දැක්කේ 🤭🤭🤭🤗🤗🤗🤗❤️❤️❤️ජේසු පිහිටයි දෙන්නටම හා samee and sandu you tube family එකේ හැමෝට 💐🤗
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Godakkk adareiii 💛💛
@RS20223
@RS20223 3 жыл бұрын
@@sameeandsandu9798 මාත් ආදරෙයි අක්කෙ අයියේ❤️❤️❤️🤗🤗💐💐💐💐
@sewminidharmarathna6368
@sewminidharmarathna6368 3 жыл бұрын
අපිට කොරියන් එන්න බලන්නේ මොනවද කියලා වීඩියෝ එකක් දෙන්නකෝ තව අවශ්‍ය දේවල් මොනවද කියලා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️
@Ashan_MJ
@Ashan_MJ 3 жыл бұрын
මාත් එන්න හිතන් ඉන්නෙ.....try එකක් දානව....බලමු.👍ගොඩක් දේවල් දැනගත්ත ඔය රට ගැන......💜️
@unsmart3953
@unsmart3953 3 жыл бұрын
ඔයාලා දෙන්නට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙන්නටම🤗🤗🤗❤️❤️❤️❤️❤️
@ミンスギ
@ミンスギ 3 жыл бұрын
Thanks අක්කෙ අයියෙ නොදන්න දෙවල් කියල දෙනවට.ජයවේවා
@sahanrandika3021
@sahanrandika3021 3 жыл бұрын
අය්යටයි අක්කටයි හැමදාම ගොඩාක් ආදරෙයි කොරියන් කියන්නේ මම කැමතිම රට මමත් කොරියන් වලට අනිවාර්යයෙන් එනවා
@sahanrandika3021
@sahanrandika3021 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@ff2rkchannel87
@ff2rkchannel87 3 жыл бұрын
අනේ අක්කි මම a/l වලට commerce කරන්නේ ,කරන subjects තමයි account,economics ,business .මටත් කියන්නකෝ මම කරන subject වලට අනුව මට කොරියාවට ආවම තියෙන jobs මොනාද,commerce කරන අයට ඔහේ jobs තියෙනවා නේද,අනේ කියන්නකෝ අක්කියෝ...🥲
@ff2rkchannel87
@ff2rkchannel87 3 жыл бұрын
අනේ කියන්නකෝ අක්කි 🤕
@cuteekitee1985
@cuteekitee1985 3 жыл бұрын
මොනවා කළත් හැමෝටම company job තමයි තියෙන්නේ.
@Smoothoperatorisfire
@Smoothoperatorisfire 3 жыл бұрын
Business krnn plwn 🙂
@ff2rkchannel87
@ff2rkchannel87 3 жыл бұрын
Hmm
@praveenarathnayaka6528
@praveenarathnayaka6528 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් video එකක්.. 😊 සමහර වැඩිහිටි අයගේ තියෙන වැරදි මතය නිවැරැදි කරන්න පුළුවන් හරිම වැදගත් කරුණු , හේතු පැහැදිලිවම තිබුනු video එකක් ..😍 Thank you soo much අක්කා & අයියා..❤️
@zara27-
@zara27- 3 жыл бұрын
අනේ අක්කි වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ .😍ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේල
@sheharawanasingha2460
@sheharawanasingha2460 3 жыл бұрын
අක්කි තවත් ලස්සන වෙලා . තැන්ක්ස් අක්කි ඇන්ඩ් අයියා 🌼
@pathumi516
@pathumi516 3 жыл бұрын
අක්කි අපිට කොරියන් කෑම හදන්න කියලා දෙන්නකෝ ❤️❤️❤️
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අනේ මගේ යාලුවටයි මටයි මාරම ආසයී korean එන්න. 🥺🥺 ඒක ලොකු හීනයක් 🥰🥺 මායී මගෙ යාලුවයි තාම පොඩි අය බලමු ඉතින් ලොකු වෙලා අනිවාර්යයෙන්ම එන්න උත්සහ කරනවා 🥰🥺🥺🥺🥺❤️❤️👍🙂💪💪💪💪
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
🥺❤️
@KaviKavi-nm5ys
@KaviKavi-nm5ys 2 жыл бұрын
Mageth ekama Hine koren Yana eka thamai
@ruvinigunasekara1879
@ruvinigunasekara1879 3 жыл бұрын
හැමදාම සතුටින් ජීවත් වෙන්න ඔයාලා දෙන්නම
@nimeshasathsarani6494
@nimeshasathsarani6494 3 жыл бұрын
ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම. ❤️ඔයාලා දෙන්නගේ වීඩියෝස් ළඟදි ඉඳන් තමයි බලන්න ගත්තෙ. දැන් ඇඩික්‍ට් වෙලා වගේ බලනවා 😁 මගේ ❤️ඉන්නෙ කොරියාවල. ඒ නිසා චූටි බලාපොරොත්තුවක් තියෙනවා කොරියා එන්න. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියා දෙන්නම.❤️ බුදුසරණයි ❤🙏
@DasuniDeSilva6641
@DasuniDeSilva6641 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා ❤
@Piyuprasanya
@Piyuprasanya 3 жыл бұрын
ඔන්න එහෙනම් ජවය වැඩි වෙන්න කියල විශ් කරනවා....ඔය දෙන්නත් පරිස්සමින් ඉන්න​....
@oshidissanayaka5006
@oshidissanayaka5006 3 жыл бұрын
අක්කලා ඉන්නෙ බූසාන් වලට ලගින්නම් 👀👀අක්කට පුලුවන්ද ජිමින්ගෙ තාත්තා ගෙ coffe shop එකට යන්න ❤️❤️ ඒකෙ නම magnate ඒක තියෙන්නේ බූසාන්වල ලූ ඉතිම් අක්කට ඒක ලගයිනම් පුලුවන් නේද 😗😗 එතකොට අපිට පුලුවන් ජිමින් ගෙ තාත්තා ගෙ කඩේ බලන්න 😊😊🍰
@methunawodya5954
@methunawodya5954 3 жыл бұрын
අක්කේ ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි.මමත් අනිවාර්යයෙන්ම කොරියාවට එනවා.ඔයාල පරිස්සමින් ඉන්න.ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි 😍😍😍❤️❤️❤️❤️💜️💜️
@yuwiyuwi9836
@yuwiyuwi9836 2 жыл бұрын
කොරියාවට එන්න තවත් අාසාව වැඩි උනා😍❤📌
@ChandanaWanasinghe-w7f
@ChandanaWanasinghe-w7f Ай бұрын
මමත් කොරියාවට ආදරෙයි අක්කි🇰🇷💛💚💙💜🤎🖤♥️🤍🧡💖💗❤️
@matheesha3858
@matheesha3858 3 жыл бұрын
Akki කොරියන් යන්න සුදු සුකමි, රුකියා, පඩි,.. ගැන විඩියෝ එකක් 🇱🇰🙏🇰🇷💜❤️💞💞💞
@SenuriNisalka
@SenuriNisalka Ай бұрын
තැන්කිවු අක්කි අයියා ඔය දෙන්නාටම මම ගොඩාක් ආදරෙයි චුටිටත් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
@bhagyapradeepani5519
@bhagyapradeepani5519 3 жыл бұрын
ආදරෙයි අක්කි &අයියා... ❤❤❤❤ සතුටින්ම ඉන්න...✌️❤❤❤❤
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
ලස්සනයි අක්කා අයියා දෙන්නම එ වගේම තමයි ඔයාල දෙන්නා හරිම නිහතමානී දෙන්න එ නිසා තමයි මම නම් ගොඩක් කැමති ඔය දෙන්නට හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න
@yumi3623
@yumi3623 3 жыл бұрын
වීඩියෝ එකට තැන්ක්‍යු අක්කා අයියා 🥰💜 දෙන්නටම ගොඩාක් ආදරෙයි 🥰 පරිස්සමෙන් ඉන්න දෙන්නම 😘😘💜💜💜💜💜💜💜💜💜💜💜💜💜🥰🥰🥰🥰
@teeshasachini7774
@teeshasachini7774 3 жыл бұрын
hi ☺
@methuliyuhasna9246
@methuliyuhasna9246 3 жыл бұрын
මමත් ආසයි කොරියාවට මම තාම පොඩි ලොකු වෙලා කොරියාවට එන්න කැමතියි.
@shyavedamanikkam1875
@shyavedamanikkam1875 3 жыл бұрын
Hari lassana mama වැඩියෙන්ම ආදරය karana රටක් thmaii koreawa kiyanne..❤️❤️❤️❤️ Mama koreawe culture ta godakk කැමතිiii 😍😍😍
@yeshani7623
@yeshani7623 3 жыл бұрын
කොරියාවේ chef කෙනෙක් වෙන්න බැරිද?🤔☹️ මම ආසයි කොරියාවේ ඇවිත් chef කෙනෙක් වෙන්න😍💜✨
@BTS_FOREVER7
@BTS_FOREVER7 3 жыл бұрын
මම කැමතියි කොරියාවට ඉගෙනගන්න එන්න 💖💖💖💖💖💖💖
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 3 жыл бұрын
අපිට ආසයි දැන ගන්න අක්කා use කරන beauty product ls ගැන. ඒ ගැන video එකක් ඕනි
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Aniwaryenma video 1k gennam lagadhima 💛
@gayalirasmika2097
@gayalirasmika2097 3 жыл бұрын
අක්කෙ අයියෙ ඔයාලා දෙන්නා කියලා දෙන ඵ්වට ගොඩක් ස්තූතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shanicreativity7120
@shanicreativity7120 3 жыл бұрын
වෙනදා වගෙම විඩියො එක ලස්සනයි අක්කි🥺🥺අක්කි නම් ගොඩාක් ලස්සනයි චූටි හාවෙක් වගෙ 😍♥️අයියයි අක්කි හැමදාම සතුටින් ආදරෙන් ඉන්ඩ
@chamathkanirshani4072
@chamathkanirshani4072 3 жыл бұрын
ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න ❤️❤️💜😊
@ashanitharusha8213
@ashanitharusha8213 3 жыл бұрын
ගොඩාක් thank you අයියා අක්කි ,ඔයාල දෙන්නටම ,කොරියාව ගැන නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 3 жыл бұрын
😘මම ආසම චැනල් එක. ස්තූතියි ආදරෙයි❤️
@vinodyasenevirathna4239
@vinodyasenevirathna4239 3 жыл бұрын
හැමදාමත් ආදරේ කරන රටක්. ❤️මේ වගේ විඩියෝ ගොඩක් දාන්න තව ❤️ආදරෙයි හැමදාමත් ❤️
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Love story  -  අපේ ආදර කතාව   💑💖
43:16
Samee and Sandu
Рет қаралды 804 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН