වෘෂභ ලග්න ඔබගේ ජීව දත්ත තොරතුරු සහ ලිංගික ජීවිතය [SAMEERA BAMUNUGE 0772796206 ]

  Рет қаралды 64,871

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 274
@MenakaNilakshi
@MenakaNilakshi Жыл бұрын
මට අවුරුදු 32, මී කියපු හැමදේම හරි. මගේ ඇස් වලට කදුලුත් අවා. මම අද දරුවෝ 2 එක්ක තනිවෙලා. ඔබ තුමාගේ හැකියාවට මන් ගරු කරනවා.
@Shehan.k.v
@Shehan.k.v 10 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@summersnowflake668
@summersnowflake668 3 ай бұрын
@@MenakaNilakshi oyge wisthra kiyna mtaplz. oyge whatapp number ekk ewna. mm pirimi kenek nemei. ganu kenek. mm help ekk krna balanm
@amsabeyasinghe957
@amsabeyasinghe957 Жыл бұрын
මමත් වෘෂභ ලග්නය මේ කියන හැමදෙයක්ම ඇත්ත ඔබ තුමාට ගොඩක් පින්
@fwkegxdhei9744
@fwkegxdhei9744 9 ай бұрын
ඔබ තුමා කියපු විතර සියළුම. දේවල් ඇත්ත මගේ දුඋවා. වුෂබ් ඔබතුමාට ගොඩක්. පින් තෙරුවන් සරණයි
@IroshaNirosha-uz1en
@IroshaNirosha-uz1en Жыл бұрын
මම වෘෂභ ලග්න යෙන් උපන් කෙනෙක් .කියපු හැම දේවල් ම ඇත්ත .ඔබට තෙරුවන් සරනයි ❤
@kumaripathirana3477
@kumaripathirana3477 Жыл бұрын
ඒ ලෙවෙල් තැනට එනකොට නම් ඇඬුන ඇත්තමයි. ගෙදරින් පැනල ගියෙ නම් නෑ කැමැත්තෙන් බැන්ද ප්‍රථිපල එන්න කලින්. ඇත්තටම ඒක තමයි ජීවිතේ ගත්ත පළවෙනි මෝඩ තීරණේ උපතේ සිට අවුරුදු දාසයක් වෙනකල් සෙනසුරු මහ දශාව 😢 ඉගෙන ගන්න ආස වුණත් ගොඩක් බාධා ආව. මේ කතාව අපේ අම්මලා මං පොඩි කාලේ අහල තිබුණ නම් කියල හිතෙනවා. තෙරුවන් සරණයි ඔබ තුමාට.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 17 күн бұрын
බොහෝපින් ඔබතුමාට..මාත් වෘෂභ..ඔබතුමා කිවිව හැමදේම හරි..මම හුගාක් කැමති අවංක මිනිසුන්ට..ස්තුතියි ඔබතුමාට..🙏🙏
@nishantharanjith-s7x
@nishantharanjith-s7x 16 күн бұрын
හරියට හරි ...ඔබට ජය thumani..
@NishanthiSerasinqhe
@NishanthiSerasinqhe Жыл бұрын
ස්තුති ඔබ තුමාට. ඉතාමත් නිවැරදි හා දක්ශලෙස ඉදිරිපත් කර ඇත. තෙරැවන්සරනයි.
@user-mo3pk4dt5c
@user-mo3pk4dt5c 5 ай бұрын
ඔබතුමා හරියටම හරි.මම දැකපු මම අහපු ලස්සනම විග්‍රහයක් .ඔබතුමාට ජේසු පිහිටයි
@JayasiJayasiri
@JayasiJayasiri Ай бұрын
Kiyapu dewal 100/100k Attha.methek noyek palapala Ahuwa.Obathuma Huryyatama kiwwa.thanks.mama jayasiri
@jeewarani9104
@jeewarani9104 3 ай бұрын
ඔබ තුමා කියන මේ හැමදේම සහතික ඇත්ත. බොහෝම ඉස්තුතියි 🙏🙏🙏
@InoshikaNuwanthi
@InoshikaNuwanthi Жыл бұрын
Me කියපු දේවල් සේරම hari ඇත්තටම theruwan saranay oba thumata...
@shayamagunasekara6467
@shayamagunasekara6467 8 ай бұрын
ඔබතුමා කීව ඒවා හරි. මගේ දුවත් wushabha ලග්නයේ. කීවොත් කීවා හොදම දරුවෙක්
@sugandilank1521
@sugandilank1521 Жыл бұрын
Hariyatama hari.kanna nathath lassanata piliwelata inna kamathi
@Uthpalawijeenayaka
@Uthpalawijeenayaka 8 ай бұрын
Obathuma qwa hemadema wage niwaradi..godak pin obathumata ...
@MydailyDiscovery2654
@MydailyDiscovery2654 10 ай бұрын
කියපු ගොඩක් දේවල් හරී.. තාමත් ඒ වගේම තමයි..ස්තුතියි....❤
@IsharaLakshani-b7w
@IsharaLakshani-b7w 11 ай бұрын
100 % ට 100% ක් අැත්ත ❤❤🙏🙏🙏🙏🙏
@pushpajayaweera8707
@pushpajayaweera8707 Жыл бұрын
කියපු හැමදේම සහතික ඇත්ත ,,ඔබතුමාට තෙරුවන් සරණයි ,,දිර්ඝායු වෙිවා !!!
@ayeshahathurusinghe8024
@ayeshahathurusinghe8024 Жыл бұрын
ඇත්තටම කියන දේවල් හරියටම හරි🙏🙏🙏
@HamarKumari
@HamarKumari 11 ай бұрын
Yes I agree with you 💯 👍 thanks you all Rait I appreciate your help 😊 all bless 🙌 take care ❤
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 Жыл бұрын
ඔය කියන කතව මගෙ වගෙ ඔබතුමාට ගොඩක් ස්තුතියි වේවා 🙏🙏❤
@Shehan.k.v
@Shehan.k.v 10 ай бұрын
🎉🎉🎉🎉🎉♥️♥️♥️♥️
@kumidesilva1330
@kumidesilva1330 11 ай бұрын
මාත් වෘෂබ . සියලු කාරණා 100% හරි. 🙏 වචන දෙකක් නෑ ඇත්ත .
@Shehan.k.v
@Shehan.k.v 10 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅
@stefniferanado5153
@stefniferanado5153 Жыл бұрын
Oba duma kiyapu godak dawal athai ❤❤👍👍🙏🙏🙏oba dumaata godak pin 🙏🙏❤🙏🙏oba dumata esduthi davi pitai budusaranai🙏🙏👍
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
ඔබතුමා කියපු දේවල් ඇත්ත ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏❤
@sujeeperera68
@sujeeperera68 Жыл бұрын
ඔබතුමා පැවසු සියලු කරුණු ඇත්ත. අහම්බෙන් හරි වීඩියෝ එක බලන්න ලැබීම වාසනාවක්! මගේ හිතට අමුතු ශක්තියකුත් ආවා . ව්ශ්ව මාතාවට පිංසිදු වේවා! ඔබතුමාටත් නීරෝගි සම්පත්තිය ලැබේවා!
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js 3 ай бұрын
වෘෂභ ලග්න හිමියන් ගොඩක්ගෙ ඇස් ලස්සනයි සුදු නැතත් හරි ප්‍රියකරුබවක් තියෙනවා වගේම හොද මතක ශක්තියක් හිමි ගොඩක් හිත හයිය අය කියලයි මම හිතන්නෙ. සර් කිව්ව දේවල් හරි උස් පහත්වීම් නම් බොහොමයි ජිවිතේ. හැබැයි කිසිම ලෝභකමක් නැතුව වෙන අයට උදව් කරන්න අනුන්ගෙ හිත රිදෙයි කියලා තමන්ට රිදුනත් දරාගන්න අය තමා වෘෂභ ලග්නෙ අය. ❤❤ හරිම හිත හොද මිනුස්සු ❤❤
@nilanbandara-o1m
@nilanbandara-o1m Ай бұрын
Ekanam sahatika atta.kawadawat ape jiwite padam igana ganne na.hamadama hita unuwenawa
@MOREEN100
@MOREEN100 4 ай бұрын
සමපුර්න ඇත්ත කතාව මම එක පිලිපදිනවා එ කිව්ව හරි
@deheminethra131
@deheminethra131 Жыл бұрын
👌👌👌 මේ කියපුවා ඔක්කොම හරි.සුපිරි..good luck.💐💐🙏
@Shehan.k.v
@Shehan.k.v 10 ай бұрын
❤❤❤❤❤
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
මමත් වෘෂභ ලග්නය..ඔබතුමා කියපු දේවල් 100/1000හරි ඇත්තෙන්ම සුවඳට මම ගොඩාක් කැමති කෙනෙක් ඔබ තුමා මෙි විස්තර කියන කොට පුදුම හිතෙනවා...😊 ඇත්තෙන්ම ආදරේට පණ උනත් දෙන්න පුලුවන් ..ඒත එහෙම උනේ මන් විතරයි..මං විතරයි ආදරේ කරලා තියෙන්නේ...ගොඩාක් වැරදුනා ජීවිතේ...💔💔💔💔❣️❣️❣️නොකරපු දෙයක් නෑ ආදරේ වෙනුවෙන් ...ඒත් අද ආදරෙ තිත්තයි...තෙරැවන් සරණයි ඔබ තුමාට..🙏🙏🙏🙏
@sherryyapa4226
@sherryyapa4226 Жыл бұрын
Man ලියනව wagema oyat liyala, a nisa man liyanda giye na, attjamai වෘෂභ api mona awasanawanthayoda kiyala hitha ganna ba❤
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
@@sherryyapa4226 😒 hmm
@Dhammasudarma-vi9gb
@Dhammasudarma-vi9gb Жыл бұрын
Dear Sir, oya kiyapu dewal 100&k hari
@nalinm7164
@nalinm7164 Жыл бұрын
Sadatharu you are right I've been cheated by my beloved girl so the life is not beautiful like we think ❤❤
@SaduSadamali-dw4jw
@SaduSadamali-dw4jw Жыл бұрын
Mamath ohomai..mama adare wenuwwn jewithe pawa denwa..adare krna kena ekk awankawama adare innnwa...eth mn hemotama rewatenawa..eyala mwa dala yannne ne..eth eyalage jewithe godak rahas hanganwa..mn kohomth lassssnta innn godak asai..pare yaddddi anith ayaata wada godak kepila peenewa kyl mn dannwa..eth mt gelpna knk hambei kyl mn dannnwa..
@imalshajayalath7146
@imalshajayalath7146 Жыл бұрын
ඔබතුමා කියපු හැමදේම 100% ක්ම ඇත්ත.
@ChamilaMalkanthi-dd7zq
@ChamilaMalkanthi-dd7zq Жыл бұрын
මේ කියපු හැමදේම ඇත්ත...ඔබ තුමාට බුදු සරනයි ...
@umaumauma8843
@umaumauma8843 6 ай бұрын
Aattata me katawa හරියටම hari mama lamai 3 k akka taniwela enne kiyna siyaluma de matat 100 % 100 kma hari budu saranai oba tumata dewi පිහිටයි
@pathmasirifernando
@pathmasirifernando Жыл бұрын
ස්තුතියි මහත්මයා ඔබ ට.මෙගත්ත වෙහෙසට.මම වෘෂභ ලග්නයෙ.කාන්තාවක් 52යිවයස.මට තෙරෙන කාලෙ ඉදල සිදුවිම් ගොඩක් කියවුනා.ගොඩක් දැනුවත් වුනා.ස්තූතීයී තෙරුවන් සරණයි 🙏🙏
@nirmalifernando7429
@nirmalifernando7429 Жыл бұрын
මම වෘෂභ ලග්නයේ..ඇත්ත.මේ කියන දේවල් සම්පුර්ණයෙන්ම.ඇත්ත...💐
@SithijaHerath-s3t
@SithijaHerath-s3t Жыл бұрын
ඔබ තුමා කියපු ඔක්කොම හරියට හරි මාත් ඔයෙ ලක්නය අම්මො අදරේ ඔනෙවට වඩා හොයන මට පිස්සු වාටුනෙ නෙති එක විතරයි මාත් ලස්සනයි හොදෙ
@CIE_ALEX
@CIE_ALEX Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට..
@chathuranganiwijesinghe7235
@chathuranganiwijesinghe7235 Жыл бұрын
මම මේ ලග්නය තමයි ඔබ තුමා කියන ටික හරියට හරි මේ කිව්වේ මගේ ජීවිත කතාවමයි අම්මා ,තාත්තා ,සහෝදරයන් දෙන්නා ,මහත්තයා ,යාලුවො මට කපටිකම් කරපු සියලුම දෙනා මම ඇතෑරියා දැන් මට ලග ඉන්නේ දුව විතරයි මම එයාට එයාගේ ගමන යන්න හැමදේම කියලා දෙනවා මම මගේ ගමන ලස්සනට යනවා
@manorinilangani3766
@manorinilangani3766 Жыл бұрын
ඔබතුමා කියපු දෙවල් සහතික ඇත්ත මගේ තාත්තා අසනිපෙන් ඉන්න කෙනෙක් බුදු සරණයි
@ChandaniEdirisinghe-i6n
@ChandaniEdirisinghe-i6n Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං කිව් දේ හරියටම හරි
@derrickdias3471
@derrickdias3471 8 ай бұрын
ඔබ තුමාගේ කතාව සම්පුර්ණ සත්තයි ගොඩක් ස්තුති
@Ravi56774
@Ravi56774 3 ай бұрын
මමත් වෘෂභ ජීවිතයේ මුල් කල කිසිම වටිනා කමක් නැති ව නැති බැරි කමින් හිටපු මම අද කෝටිපතියෙක් එදා බිම් අඟලක් මට කියල නොතිබුණ මට අද මගෙ පවුලේ අය මගෙ ඉඩං වලින් ලැබෙන ආදායම් වලින් හොඳින් ජීවත් වෙනවා දැන් මම කැමති , විදියට කැමති දෙයක් කන්න අඳින්න පුලුවන් තැනක ඉන්නව පවුලේ හැමටම උදව් කරගෙන
@NimalSantha-h9y
@NimalSantha-h9y Жыл бұрын
Teruwan saranaii obata යහපතක් වේවා .
@ChampikaDeepani
@ChampikaDeepani Жыл бұрын
මගේ පුතා වෘෂභ ලග්නයේ. ඔබතුමා කියන දේවල් හරි.
@YooniDemel
@YooniDemel 9 күн бұрын
කියපු ගොඩක් දේවල් හරි. මම වාණිජ කළේ මම 27 න් විවාහ වුනේ පිරිසිදුකම නම් මම ගොඩක් අගය කරනව
@shouqalenzi8491
@shouqalenzi8491 Жыл бұрын
සර් කියපු සෙරම දෙවල් හරි බුදුසරනයි සර්ට ❤❤❤❤❤❤
@Freedom0404
@Freedom0404 10 ай бұрын
මේ කියපු දේවල් මේ වෙනකන් හරියටම හරි, දැන් වයස 24යි. 9 පන්තියෙන් අධ්‍යාපනයෙ ලොකු වෙනසක් වුනා, දැන් කැම්පස් එකෙ. ඉගෙනගන්න ගමන් parttime job කරනව,කිවුවත්වගේ ලොකු කට්ටක් කනවා😢
@upalinaranpanawa7029
@upalinaranpanawa7029 Жыл бұрын
ඔබ හරියටම හරියාකාරව කරුණු කියනවා ❤️🙏❤️❤️❤️🙏
@shanikasewwandi2961
@shanikasewwandi2961 Жыл бұрын
Sir. Oya hamadema atha... Kiuwa maget.. Mama lassani.... Godak... 🙏🙏😊😊. Teruwan saranai
@Shehan.k.v
@Shehan.k.v 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@NimaliKusum
@NimaliKusum 22 күн бұрын
ඒපා වුනෝත් ඒපාම තමයි ❤❤❤
@WeerasinghaMuthugala
@WeerasinghaMuthugala Жыл бұрын
මම විස්වාස කරනවා
@lakshmiherath8595
@lakshmiherath8595 9 ай бұрын
ඇත්තමයි මෙහෙම විස්තරයක් අහලම නැහැ. Excellent
@ireshikakplekamlage5092
@ireshikakplekamlage5092 Жыл бұрын
Kiyapu dewal aththa. Obathumata theruwan saranai.
@ManeeshaRasanthi
@ManeeshaRasanthi 19 күн бұрын
100%ට 100 ඇත්ත❤❤❤
@apewelawa5221
@apewelawa5221 Жыл бұрын
Obathuma kitanadwal saththai obata pin 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@HarshaniDisanayaka-r8x
@HarshaniDisanayaka-r8x 5 ай бұрын
Mata අවුරුදු 50wanawa oba tuma කියපු hama dama ඇත්ත taruwan saranaiy
@dammidammigamage8170
@dammidammigamage8170 Жыл бұрын
ඔක්කොම ඇති බුදුසරනයි ඔබ තුමාට
@KawshalyaPriyangani
@KawshalyaPriyangani Жыл бұрын
මාත් wsaba laganya ඔබතුමා කිවා හරියට ම හරි මගේ ජිව්තය කිවා වගේ බුදු සරනයි දිර්ගායු වෙවා
@nadishadilrukshi5272
@nadishadilrukshi5272 Жыл бұрын
ඇත්ත 😊❤ මමත් වෘෂභ
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
සමහරක් දේවල්නම් හරියටම හරි
@H.AnadeeshaShamali-pb2jx
@H.AnadeeshaShamali-pb2jx Жыл бұрын
Oba thuma kiyapu hama dema atta.man kuvet vala Dan vada.hamadama dukamai🙏🙏🙏
@DeepikaPiyaseeli
@DeepikaPiyaseeli Жыл бұрын
Oba thuma kiwwa godak aththa
@ruvinsrimal8370
@ruvinsrimal8370 Жыл бұрын
අවුරුදු 41වුනු මම තවම cream එකක් ගාලා නැහැ ....saloon ගිහින් නැහැ අදටවත්...වෙඩින් එකට මිස තවම ay brow gala nahe ...anee manda .e denam.weradi mamath whusaba lagnaya.
@udeshikapriyani8554
@udeshikapriyani8554 5 ай бұрын
Ou
@suwineethawimalawardana5689
@suwineethawimalawardana5689 Жыл бұрын
Mage givitha hama dama kiuwa hariyata mata kiuwa wage oyata godak pin 🙏🙏🙏🙏
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Hariyatama hari mma a waga kanak bs .❤❤❤
@shamaliswarnalatha5641
@shamaliswarnalatha5641 8 ай бұрын
❤Hariyatama hari obathumata budu saranai
@anushapriyanthi482
@anushapriyanthi482 14 күн бұрын
සම්පුර්ණ ඇත්ත
@srilankacyprus520
@srilankacyprus520 8 ай бұрын
හරියටම හරි මමත් වෘශබ ලක්නේ ඔය දේවල් මමත් කරනවා
@KusumLatha-ev2cg
@KusumLatha-ev2cg Жыл бұрын
Maga laknath usba hriyatama hir kiypu dawal. Budu saranai
@NalaniAmarakoon-ox7se
@NalaniAmarakoon-ox7se 6 ай бұрын
Obatuma kifana dewal hariyata hari budu sarani
@SamSung-bl9gg
@SamSung-bl9gg 8 ай бұрын
Godak durata hari kiyapu dewal.oba thumata godak pin.bs
@NadeeSamarakoon-g3x
@NadeeSamarakoon-g3x 5 ай бұрын
Mata am hariyatama Hari budusaranai obata
@sujathahathurusinghe8731
@sujathahathurusinghe8731 27 күн бұрын
One hakiyawata mama namaskara karanawa
@anushadias1328
@anushadias1328 Жыл бұрын
මමත් වෘෂභ ජීවිතේ ගොචාත් වැරදුනා කියපුදේ වල් 1000 / 75 ක් හරි බුදුසරණයි
@malkinavodya2363
@malkinavodya2363 8 ай бұрын
Me kiyapu okkoma hari serama hari budu saranai ☺️☺️
@NimaliFernando-h9c
@NimaliFernando-h9c Жыл бұрын
mage puthage lagnaya.100% hari.🙏🙏🙏
@sandawijerathna1571
@sandawijerathna1571 9 ай бұрын
Oba kiyapu siyallama hariyatama hari 🙏🙏🙏🙏🙏
@ShamaliShamali-fo4ji
@ShamaliShamali-fo4ji 6 ай бұрын
මහත්තයාට ඔයා කියන ඔක්කොම හරිම හරී ඔයා බුදු සරණයි
@SwarnaRupa-l5x
@SwarnaRupa-l5x 8 ай бұрын
Makara lagnaye ekath danna puluwanda sir
@SagaraDilshan-z1x
@SagaraDilshan-z1x 11 ай бұрын
Kiwwa hama dema aththa devi pihitai !!!
@Chamathi_sethma
@Chamathi_sethma Жыл бұрын
ඇත්ත 🤭❤️ මමත් වෘෂභ
@umayanganithiwangika219
@umayanganithiwangika219 8 ай бұрын
ඇත්තමයි..බොහොම පින්..♥️🥰
@NiroshiVithanage-ck9ky
@NiroshiVithanage-ck9ky 11 ай бұрын
Oba thumage kathawa saththai
@dilsararathnayake682
@dilsararathnayake682 11 ай бұрын
Siyaludewal atthama athai
@RasaPeiries
@RasaPeiries Жыл бұрын
මාත් ලස්සනට ඉන්න ගොඩාක් ආසයි. කොන්ඩේටත් ගොඩාක් ආදරෙයි.කොන්ඩේ ලස්සන කර ගන්න ආසයි.
@premakumarawijekoon9580
@premakumarawijekoon9580 Жыл бұрын
Hm😊
@SamanSaman-yh8ke
@SamanSaman-yh8ke Жыл бұрын
❤hariyatama hari.math wushaba.
@shanikadilhara681
@shanikadilhara681 Жыл бұрын
Obathma kiwwe mage jiwitha kathawa
@diliniDusha
@diliniDusha 11 ай бұрын
ඔබතුමාට ස්තුතියි... ඔබතුමාට බැයිද හදහන බලලා දරුපල තියෙනවද කියල බලන්න මමත් වෘෂභ ලග්නෙ කෙනෙක්. මගෙ කොන්ඩෙ දිගයි.රාහු අපල දැන් අවුරුදු 3 ඉදන් තියෙනව.එ නිසා කොන්ඩෙ යනව ගොඩක්.
@PiumiLakmali-s6r
@PiumiLakmali-s6r 3 ай бұрын
Ey kathawa sahathika atha man adata daruwek ekka godak duk widinawa mata oba thumawa sambanda karagane කොහොමද
@samilaruwan-mp8gq
@samilaruwan-mp8gq Жыл бұрын
budusaranai bevipihitai obathumatath
@sgk1392
@sgk1392 Жыл бұрын
ඔයා කියන දේ ඇත්ත ඇ බුදු සරණයි ❤🙏☸🤲
@sanikaudayanthi9610
@sanikaudayanthi9610 Жыл бұрын
Attamai ❤❤❤❤
@arunimendis9174
@arunimendis9174 Жыл бұрын
Ammoo ha math vishaba haritayama hari 🙈🙉🥰
@samanpriyantha6631
@samanpriyantha6631 Жыл бұрын
Sir oba thuma kiyapu dwwal 100/100 hari mata onama adre mahaththaya gen wath daruwogen wath lebenne ne .ekata kamak ne mage wenn ona siyaluma dewl karanawa mek mage sasare pawak wenn ethi .mamanam ada ada thamai mek ahuwe .obathumata budusaranai ❤️❤️
@pushpakumaraguruge4312
@pushpakumaraguruge4312 Жыл бұрын
Hodai ගොඩක් ඔක්කොම. හරි ❤❤❤❤❤❤❤❤❤❤ b. S. ❤❤❤❤❤❤❤❤❤❤
@shamlyahmad2293
@shamlyahmad2293 Жыл бұрын
🙏🙏🙏සියලුම කිවිව දෙ ඇත්ත ❤
@ruvinitharanga1690
@ruvinitharanga1690 Жыл бұрын
Hariyatama hari oyathama mata attak kiypu eakama kena
@pasindudilshan3765
@pasindudilshan3765 11 ай бұрын
Thullwe dennko
@nishi6597
@nishi6597 Жыл бұрын
Theruwan..saranai..oba..thumata......
@priyanthadilruk7097
@priyanthadilruk7097 Жыл бұрын
Me kiyana okkoma hari godak pin mage wife lagne...
@PathminiSomarathna
@PathminiSomarathna 3 ай бұрын
Godak dewal Hari theruwan saranai
@NiluNilu-d5o
@NiluNilu-d5o 24 күн бұрын
මේ කියපු හැමදේම හරි. ඔබ තුමාට ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalanimadushika2765
@chalanimadushika2765 Жыл бұрын
නිය කටරයේ ඉඳලා සියල්ල බෑග් එකේ තියෙනවා. ❤ඇත්ත.
@suneethagodakumbura6830
@suneethagodakumbura6830 Жыл бұрын
0
@suneethagodakumbura6830
@suneethagodakumbura6830 Жыл бұрын
0
@ChandraKumari-tj3nw
@ChandraKumari-tj3nw Жыл бұрын
Mamath usable lkna oya keuwa hri oba thumata tag tharuwa sarani🎉❤😂
@kawshikavi2458
@kawshikavi2458 Жыл бұрын
Hariyatama hari man genama thamai kiuwe. 🧡
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
වෘෂභ ලග්නය ඔබට ප්‍රබරවාරී මාසය කොහොමද අහමු
31:07
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 30 М.
Холодное блюдо Все серии (мелодрама)
3:00:33
🔴 LIVE | Siyatha News | 6.00 PM | 30 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,8 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН