කොරෝනා නිසා පවුල් අවුල් වෙලා - කාන්තාවන්ගෙන් පැමිණිලි - මනෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi

  Рет қаралды 8,610

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 34
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2 👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr 👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE 👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages) 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න. * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201 * අපේ KZbin Channel එක Subscribe කරන්න - kzbin.infovideos * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/ * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/ * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk
@ADP2002asam
@ADP2002asam 4 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්.
@ruwanthikasamarasooriya9913
@ruwanthikasamarasooriya9913 4 жыл бұрын
Great video. Thanks a lot
@ruwanipriyadarshani9148
@ruwanipriyadarshani9148 2 жыл бұрын
මම ත් සැමියාගෙන් කාලයක් ගුටිකෑ කෙනෙක් .ළමා හා කාන්තා කාර්‍යාන්ශ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හා පොලිසිය තුළ ඇති ඊට අදාල ස්ථාන වලට පැමිණිලි කල නමුත් කිසිදු විසදුමක් නොලැබුනි. නමුත් අවසානයේ මා විසින්ම ඊට විසදුමක් ලබාගත්තෙමි. එදින සිට මේ දක්වා මා ඔහුගේ ප්‍රහාරයන්ට ලක් නොවුනෙමි. ඔහු දැන් කේන්ති ගිය විට මා හට එල්ල කරන ප්‍රහාරයන් " නයා දැක්ක පූසා" වැනි ය.
@ravinwijesuriya5325
@ravinwijesuriya5325 4 жыл бұрын
Well done . Madam this is a real merit to educate the uneducated. Budu saranai
@kaushikalugalla3270
@kaushikalugalla3270 4 жыл бұрын
Valuable advises
@nisharafernandopulle
@nisharafernandopulle 4 жыл бұрын
Excellent! 😃
@nilukalu
@nilukalu 4 жыл бұрын
Extremely reasonable advice you have given to the community..including practical knowledge .. with mental exercises ... ...appreciate your valuable videos. Thank you so much :))
@deepadissanayake44
@deepadissanayake44 4 жыл бұрын
Atthamai. Kathawa
@manorirathnamali2822
@manorirathnamali2822 3 жыл бұрын
Respect💕💖❤️💙💚
@greatmatesglobalinitiative5292
@greatmatesglobalinitiative5292 4 жыл бұрын
Good, Intellectually relationship development VDO - outside issue - inside safe - think twice - start New journey 😃
@disanayakakumari3643
@disanayakakumari3643 4 жыл бұрын
Bana ahuwa wage.ethama watina kathawak
@Shivanthi6
@Shivanthi6 4 жыл бұрын
ඇත්තටම පිරිමි හරි අහින්සකයි නමුත් ඒක හැන්ගුච්ච එකක් හෝ පෙන්වන්න දන්නේ නෑ.
@disanayakakumari3643
@disanayakakumari3643 4 жыл бұрын
Mama hary aasai mithumiyage wada satahan balanna,mata gataluwak thiyenawa,mama danata singaporuwe enne,mama kohe hitiyath wadi kamaththak nee kisima kenek asuru karanna.ee dan samayaye enna minissu hary kuhakai.man kanathy mage family eke aya ekka enna vitharai,naadayo unath siimitha prmanayak asuru karanne ,mama kathy thaniyama enna meeka yam kisi asaniipayakda,mata methumiya ekka katha karanna awasthawa labala denawada.phone no denna puluwanda man i m o ennawa
@SamanKumara-mm7ys
@SamanKumara-mm7ys 4 жыл бұрын
honda wedasatahank......you exllent doctor
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 4 жыл бұрын
Madam, do you have a counseling center? Any possibility to meet you? How can I get an appointment?
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
elearning.lk/experts/samitha ඔස්සේ මනෝවිද්‍යාඥ සමිතා ගෙන් වෙලාවක් වෙන්කරගත හැක
@CoolBoy-pf5xq
@CoolBoy-pf5xq 4 жыл бұрын
Madam obathumiyagen upades ganna mudal na .Mata.please madam man godak asarana mawak .Mata upades tikak awashyai.kawruhari mawa methumiyata sambanda karagannako
@tilakagardy7137
@tilakagardy7137 4 жыл бұрын
oba tumeiyata godak eisutei maath ganeiya ath godak ganu aya salakanna hareima pahthvedeiyata tamai
@Global_traval
@Global_traval 4 жыл бұрын
Mata me missge number ekak ganna barida ?
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
elearning.lk/experts/samitha ඔස්සේ මනෝවිද්‍යාඥ සමිතා ගෙන් වෙලාවක් වෙන්කරගත හැක
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Live balanna beri una, chuti puthage wakugadu galak muthra naleta wetila, puduma wedanawak vidinne. Mage jeewithe mama hadagaththe aththatama thaniwama mawama adyanayen.oba hari sundara kathawak kiwwa. Pirimi hari ahinsaka, eyalata one sundarathwayak dakinna. Ammala meka therum ganna. Mage jeewithe kathawa kata hari liyala denna puluwannam ma methumiya men wurthiyak no kalath, Boho dewal athdekimen igena gatha hekiy. Mata ada sathutui mama gena..
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
@hasanitalagala9057
@hasanitalagala9057 4 жыл бұрын
Mata live eka mis unane
@siriwardhanahk
@siriwardhanahk 4 жыл бұрын
හැඳිමිටෙ නුවන ගෑනුන්ට තියෙන්නෙ කියල කියන්නෙ නිකන්ද , මානසික ලෙඩිඩු ඔක ඔලුවෙන් අයින් කරලා දරැ පවුලත් එක්ක එකතු වෙලා බනක් භාවනක් කරපල්ලා දවස ලස්සනට ගෙවෙයි
@paddybandara7049
@paddybandara7049 4 жыл бұрын
Family ekat ekka inna eka loku deyak ne
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
mey tatweta patkaragatte aparade...palakayo tikak kalpanakaranam mechchara deyak wen na,dan samanya janatawat pissu natanawa...wartamanawa muhuna dena dewal gana subawadiwa dakinna utsaha kalot mey kalaya prayojanayata ganna puluwan.
@sriyalathammw2673
@sriyalathammw2673 4 жыл бұрын
ඇයි දෙයියනේ දරුමල්ලෝ එක්ක කොච්චර දෙවල් කරන්න පුළුවන්ද සමගියෙන් උයන්න පිහන්න වවන්න සෙල්ලම් කරන්න පොත පත් කියවන්න ආතතියක් කොහෙන් ද පිස්සො..
@chathurishankika165
@chathurishankika165 4 жыл бұрын
Akanam atha thamai husband kiyala weda k hari amarui .....
@prabuddhikadilrukshi2561
@prabuddhikadilrukshi2561 3 жыл бұрын
Mage babata wayasa 4 years.aya haiyen kegahanawa kawruhari awamath kegahanawa.
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 4 жыл бұрын
Aththatama me awasthawe Mata nam thiyena prasne me lede gana minissu Kalpana karala sahayogaya deela me wasangathaya durukaranna udaw karanne nathikama mage gedara ehemanaha ape lanai kohomath paduwe inne Mata inne loku daruwo API kohomath gedara vada karanna ona
@sanjeewasenarathyapa5796
@sanjeewasenarathyapa5796 Жыл бұрын
Mn mahaththayat kiuwa bonna epakiyala eya nathara karanne na dan math eya ekka bonaw hari saralai 😆
@Immortal_Hunter
@Immortal_Hunter 4 жыл бұрын
සබ්බේ පෘථුජ්ජනා උන්මත්තකා. 😑
Brain Matters documentary | Early Childhood Development
59:52
Brain Matters
Рет қаралды 2 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Dr. Jordan Peterson: How to Best Guide Your Life Decisions & Path
3:51:11
Andrew Huberman
Рет қаралды 2,2 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН