Рет қаралды 1,819,499
Offical Music Video for Sanda Ebennepa (සඳ එබෙන්නෙපා)
Artists: Samitha Mudunkotuwa & Athula Adikari
Lyrics: Upul Shantha Sannasgala
Melody & Music: Navarathna Gamage
Video: Adaraneeya Wassanaya "ආදරණීය වස්සානය" Film (2004)
Director: @seneshdb
Video Cast: Roshan Ravindra & Chathurika Peiris
Production of Tomorrow Films Today Private Limited.
Listen and Download: song.link/lk/i...
Spotify: sptfy.com/sand...
Apple Music: apple.co/3q25pd0
►Subscribe to Official Artist Channel of Navarathna Gamage: www.youtube.co...
►Follow Navarathna Gamage on....
Facebook: / navarathnagamage
Spotify: sptfy.com/nava...
Apple Music:apple.co/3qYAQ7C
Official Website: navarathnagama...
Lyrics:
සඳ එබෙන්නෙපා
තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සිය...පත් මතින්
සත් සියක් සිය...පත් මතින්
මුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
මුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
ආ... ආ... ආ....
ඔබ ලඟ නිසා
පිං සිත පුරා
මල් මාලතී පිපුනා
ඔබ ලඟ නිසා
පිං සිත පුරා
මල් මාලතී පිපුනා
සමසුන් අරා
සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුනා
කුමුදුත් කොඳත් පිපුනා
සඳ එබෙන්නෙපා
තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සිය...පත් මතින්
සත් සියක් සිය...පත් මතින්
මුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
මුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
ආ... ආ... ආ....
ඔබ දුර නිසා
ගගනත පුරා
අසනි වැසි වැටුනා
ඔබ දුර නිසා
ගගනත පුරා
අසනි වැසි වැටුනා
සිත දුක් දරා
සුසුමින් වසා
කදුළුත් හදත් හැඬුවා
කඳුළුත් හදත් හැඬුවා
සඳ එබෙන්නෙපා
තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සිය...පත් මතින්
සත් සියක් සිය...පත් මතින්
මුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
මුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
ආ... ආ.. ආ....
#athulaadikari #samithamudunkotuwa #adaraneeyawassanaya
#sandaebennepa #adaraneeyawassanaya #sandaebennepa #sandaebenepa #sandaebennepatharusiduruwasa #sadaebennepa #sadaebenneepa #seneshdissanaikebandara #upulshanthasannasgala #navarathnagamage