ඇයි ශේන් අම්මට මෙහෙම කරේ ?

  Рет қаралды 924,773

Samitha Mudunkotuwa

Samitha Mudunkotuwa

Күн бұрын

Пікірлер: 1 200
@nishanthikumari3056
@nishanthikumari3056 10 ай бұрын
හැම මොහොතෙම ශේන් පුතගෙ මූනේ හිනාව නම් වරදින්නෙම නැ.. මන් පට්ට ආදරෙය්. ඒ අහින්සක හිනාවට පුතේ ...සුබම සුබ උපන් දිනක් වේවා.......පව්ලටම ආදරෙය් ගොඩාක් .......
@sujeewanilmini7800
@sujeewanilmini7800 10 ай бұрын
අනේ ඔව් මමත් පුදුම ආදරයක් තියෙන්නේ කවීටත් ආදරෙයි එයාගෙ වෙඩින් එකෙන් පස්සෙ ඒ ආදරේ තවත් වැඩි උනා. එයාගෙ හස්බන්ඩට එයා සලකන ආදරය කරන , ගරු කරන, ආකාරය දැක්කම කොයිතරම් හොද ගුණයහපත්ව සමිතා අක්කා දරුවො දෙන්නා හදලා තියෙවාද කියලා පේනවා. ඔයාලට සියලූම දෙනාට කවදාවත් වරදින්නෙ නෑ වරද්දන්නත් බෑ. පවුලේ ඇතුලේ ආදර බැදීම තියෙන නිසා. තෙරුවනේ අනන්ත ගුණබලයෙන් සියලූම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් ඉන්න ඒ සතුට අපිටත් බෙදා දෙන්න මෙවැනි වීඩියෝ ගේන්න අපි හරි ආශාවෙන් ආදරයෙන් බලන්නෙ ඔයාලගෙ සමගිය තුලින් අපේ ජීවිතේටත් දෙයක් එකතු කර ගන්න ගමන් .
@ManikKodikara
@ManikKodikara 10 ай бұрын
සුභ උපන් දිනයක් පුතේ හරිම අහින්සක දරුවෝ දෙන්නෙක් ඔයාට ඉන්නේ බුදු සරනයි
@ramanitilaka2992
@ramanitilaka2992 10 ай бұрын
Putha oyata budusaranai.niduk neerogi suwaya..oyage ammata api adarai godak godak.devi pihitai sema denama sathtin hodin inna.
@ramanitilaka2992
@ramanitilaka2992 10 ай бұрын
Shen boyata suba upan dinak wewa.
@AlishIsoqov
@AlishIsoqov 10 ай бұрын
❤❤❤❤❤❤
@priyankasamarasinha4007
@priyankasamarasinha4007 10 ай бұрын
ඇත්තටම ඇය හොද අම්මා කෙනෙක් අනිත් අම්මලා වගේ ළමයි අතහැරලා ගිහින් වෙන කෙනෙක් බැන්දේ නැ සුබ උපන්දිනයක් වේවා happy birthday ashen
@hirunibhagya430
@hirunibhagya430 10 ай бұрын
සුබ උපන් දිනක් වේවා පුතා ශේන් ❤❤ හැම මොහොතේම හිනා වෙලා ඉන්න ❤❤❤
@marimarino6519
@marimarino6519 10 ай бұрын
හරිම වාසනාවන්ත පුතා එ වගෙ ම හරිම සිරියාවන්ත පාටයි ආදරෙයි පුතෙ Happy birthday dear son, May god bless you 🎉️🎂❤💕🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@ThusaharaJaya
@ThusaharaJaya 3 күн бұрын
යකෝ කොහේද වාසනා වන්ත අවජාතකයෙක්
@udhenirenuka7038
@udhenirenuka7038 10 ай бұрын
සුබ උපන් දිනයක් ෂෙන් බබා අලුත් ජිවිතයට ගිය අපෙ අක්කි බාබටයි අක්කි බබාගෙ හස්බන්ටයි පුංචි පවුලෙ සියලුම දෙන්නාටම දළදා හාමුදුරුවන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි මම හරිම ආදරෙයි ඔයලාට ❤❤❤❤❤❤❤❤
@chandrakanthi1277
@chandrakanthi1277 9 ай бұрын
සුබපැතුම් උපන්දිනය ට
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 10 ай бұрын
කවුරු මෙනවා කීවුවන් ඔයලා සතුටින් ඉන්න බුදු සරණයි හෑමෙම ❤❤❤
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 10 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වෙිවා ශේන් පුතා ඔයාට බුදුසරණයි.
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 10 ай бұрын
ඇත්තටම shen පුතා හරි අහිංසකයිඔයාට සුභම සුභ උපන්දිනයක් කටාර් වල සිට මම💗💗💗💗💗💗💗💗💗
@chandaniboralassa846
@chandaniboralassa846 10 ай бұрын
එ හිනාව හරිම අහිංසකයි සතුටින් ඉන්න මැණික ❤
@sadamalisadamali997
@sadamalisadamali997 10 ай бұрын
ඇත්තමයි පුදුම හදවතක් තියන රත්තරන් අම්මෙක්, බිරිදක්, පෙම්වතියක් ❤️❤️❤️
@waninayekasrb9446
@waninayekasrb9446 10 ай бұрын
අනිවාර්යෙන්ම
@wasanthimanel632
@wasanthimanel632 10 ай бұрын
​@ajanthadharshani6879 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ල්ප්ප්ප්ප්🎉🎉🎉🎉🎉❤️ල්ල්ල්❤️ල්❤️ල්🎉❤️ල්ල්❤️ල්ල්❤️ල්ල්ල්ල්ල්ල්❤️🎉❤️❤️
@chamindanelson1482
@chamindanelson1482 10 ай бұрын
Pansaluth yanawalunee
@anulauggallage7001
@anulauggallage7001 10 ай бұрын
,සූඛ උපන් දිනක් වේවා ශේන් පූතාට ඔඛගේ රත්තරන් අම්මාටත් පවුලේ සැමටත් සියලු දෙවීයන්ගේ පීහීටයී මම හරීම ආදරය කරන කේනෙක් සමීතා මුලුන්ගොටූව මීස් ඔඛලා සූමට ඛුදූ සරණයී❤❤❤❤❤😂🎉
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 10 ай бұрын
ඒක නම් ඇත්ත කතාවක් ❤❤
@omanmuscat8273
@omanmuscat8273 10 ай бұрын
මෙය සතුට ආදරණීය බව එකමුතු බව ඔයාලගේ දිවි ඇති තෙක්ම පවතීවා සුභ උපන්දිනයක් වේවා සෙන් පැටියෝ
@kamalakamala9595
@kamalakamala9595 10 ай бұрын
ශෙහාන් පුතා ඔයා හැම දාම ඔය සිනහව තියාගන්න සුබ ම සුබ උපන්දිනක් වෙවා බුදුසරනයි පුතෙ ❤❤❤
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 10 ай бұрын
මුලදී වැරදුනත් පසුව සියල්ල නිවැරදි කරගත් ඔබ ඉතා දිරිමත් කාන්තාවකි
@pushparani6825
@pushparani6825 10 ай бұрын
සුබම සුබ උපන්දිනයක්.ශේන් ඔයාට නිදුක්නිරෝගි සුවයලැබෙිිවා
@thusharafernando1513
@thusharafernando1513 10 ай бұрын
Happy birthday! Putha.
@parami374
@parami374 10 ай бұрын
ශේන් හරිම අහිංසක දරැවෙක්.....අම්මත්.අහිංසකයි..මිනිස්සු මොන කතා කිව්වත් ...ඒ කතා කියන කාටවත් කවදාවත් බැ මේ සතුට හිනාව ඒ පවුලට දෙන්න....සුබ උපන් දිනයක් ශේන් දරැවෝ...... සමිතාටත් චිරන්තටත් හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා...❤️
@wmskwansinghe1073
@wmskwansinghe1073 10 ай бұрын
ශේන් පුතා හරීම අහින්සක පාටයි ❤❤සුභ උපන්දිනයක් වේවා පුතා...
@imashasewwandi1687
@imashasewwandi1687 10 ай бұрын
ශෙන් ට අපි හරිම ආදරෙයි. හරිම අහිංසක දරුවෙක්. අහිංසක හිනාව 🥰 ශේන් ට සුබම සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි❤️ ❤️❤️❤️❤❤❤❤
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 9 ай бұрын
Ai atula shentaa adaree nette
@thanujanishanthi9143
@thanujanishanthi9143 10 ай бұрын
සුබ උපන් දිනක් වේවා පුතුට හැමදාම සතුටින් ඉන්න මැණික ආදරෙයි ❤️🌷
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 10 ай бұрын
හරිම වාසනාවන්ත ලෙස ජිවිතේ ගෙනියන ඔයාලට දෙවිපිහිටයි ❤️❤️❤️
@lassanasindu
@lassanasindu 10 ай бұрын
Happy birthday shane baba.සමිතා මිස්ගෙ vedio එකක් දැම්මොත් බලනවා.ලොකු කතා නැතිව හැමෝම එක්ක සරලව පොළවෙ පය ගහලා ජීවත් වෙන ගතියට හරිම කැමති.ඔයාලගෙ ජීවිතේ හැමදාම සුභ වේවා.දරුවන්ට හරිම ආදරනීය අම්මා කෙනෙක්.සතුටුයි දරුවො වෙනුවෙන්ම මෙහෙම ඉන්නවට.ශේන් බබා හරි අහිංසකයි.හැමදේම සාර්තක වෙන්න සුභ පතනවා
@dinushathilakarathne9748
@dinushathilakarathne9748 10 ай бұрын
අනේ හරිම ආදරණීයයි ❤. හැමෝම ඔහොම ආදරෙන් ඉන්නව දැක්කම කොච්චර සතුටුද ❤❤
@LarinaChandani
@LarinaChandani 9 ай бұрын
සම්මා වගේම ඉවසීම තිනවා හැමදාම හිනා වෙලා ඉන්නේ ජේසු පිහිටයි පුතේ සුභ උපන්දිනයක් වේවා ❤️🌷🌷🌷🌹🌹🎂🍰🎂🍰🎂🍰🎂🍰🎂🍰🎂🍰🎂
@kalyanipathma7853
@kalyanipathma7853 10 ай бұрын
ෂේන් පුතා දුවයි හිනා වෙච්ච ගමන් ඉන්නවා ....සමිතට මම ගොඩක් ආදරෙයි....ඕන දෙයකට ඔට්ටු වෙන හිත සක්තිමත් කර ගත්ත ...❤❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
සමිතා මිස් ඔයා චිරන්තගේ අමිමටයි තාත්තාටයි ආදරෙන් සලකනවා ඒකට ගොඩක් සතුටුයි .ඒකනේ දෙමවිපියන් ගේ සතුට.
@diane427
@diane427 10 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👌🏼👌🏼👌🏼👌🏼👌🏼💯🌷🌷🌷⚘️❤️❤️❤️❤️සුඛ උපන් දිනක් වෙවා සෑන්
@JANISHKA
@JANISHKA 9 ай бұрын
Smithamuďunktuwa
@chameladilu780
@chameladilu780 10 ай бұрын
ශේන් පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා . හැමදාම සතුටින් ඉන්න පුතෙ . ඔයලා හැමෝටම තෙරුවන් සරනයි ❤❤❤❤❤
@RanjaniKandegama
@RanjaniKandegama 10 ай бұрын
සුබම සුබ උපන් දිනක් වේවා ෂේන් පුතා ඔයාට 🎉🎉❤❤ ආදරෙයි ගොඩාක් හොද පුතෙක්
@rmanuraddiwya8796
@rmanuraddiwya8796 10 ай бұрын
තෙරැවන් සරනින් පුතුට නිදුක් නිරොගි සුබ උපන් දිනයක් පතනවා❤❤❤❤
@susimajayasundara8665
@susimajayasundara8665 10 ай бұрын
පුතා හරි අහිංසකයි. සුබ උපන්දිනයක් වේවා ❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 10 ай бұрын
Happy birthday lassana Puthe adarei
@rukmaniganepola-yr5eb
@rukmaniganepola-yr5eb 10 ай бұрын
ශාන් පුතා සුබම සුභ උපන්දිනයක් ඔයාට .අම්මා ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත අනාගතයකට ආසිරි පැතුම් ඒ සමගින්ම . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 10 ай бұрын
පුතේ ඔයාගෙ හිනාව හරි ලස්සනයි ❤❤❤ සුභ උපන් දිනයක් වේවා ❤❤❤
@wasanthijayalath9832
@wasanthijayalath9832 10 ай бұрын
තෙරුවන් සරනින් පුතුට නිදුක් නිරොගි සුබ උපන් දිනයක් පතනවා......
@ramanidissanayaka1470
@ramanidissanayaka1470 10 ай бұрын
පුතේ ඔයාට සුභ උපන්දිනයක් ..ආදරණීය අහිංසක හිනාව බුදුසරණයි .
@sandayageethani2372
@sandayageethani2372 10 ай бұрын
සමිතා කියන්නෙ නිහතමානී චරිතයක් මම ඇයට හරිම කැමතියි.පුතාට සුබ උපන් දිනයක් වෙිවා .
@PalithaGalagedara-g7v
@PalithaGalagedara-g7v 9 ай бұрын
හරිම අහින්සක කොලුපැටියෙක් සුබ උපන් දිනයක් සේන් පුතා ඔයාලා හැමෝටම බුදු සරණයි
@nilmini2180
@nilmini2180 10 ай бұрын
සුභම සුභ නිදුක් නීරෝගීමත් වාසනවන්ත උපන්දිනයක් වේවා ශේන් පුතාට !!!❤❤තෙරුවණ් සරණයි !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChaniRajapaksha-q1n
@ChaniRajapaksha-q1n 10 ай бұрын
සුබ උපන්දිනයක් වේවා ශේන් පුතා.. හරීම ආදරෙයි ඔයාලා හැමෝටම..❤❤❤❤
@nayanikulathunga1855
@nayanikulathunga1855 10 ай бұрын
අක්කෙ ,ඇත්තටම මන් ඔයාට කියන්න ම ඕනේ කියලා හිතපු දෙයක් මේ, . ඔයාගෙ සද තරු මල් ගීතය මහ පුදුම ලස්සන ගීතයක්. ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ ලස්සනයි . මගේ චූටි දූට දැන් අවුරුදු 3යි. එයා මගේ කුසේ ඉන්න කාලෙ එයාට ඇහෙන්න මන් මේ ගීතය කියනවා. දැන් හැමදාම නිදි යන්නේ මේ සින්දුව අහගෙන තමයි . එයාට මුලු සින්දුවම කට පාඩම් . නිදි යන්න ගියාම ඔයාලගේ හඩත් එක්කම එයත් සින්දුව කියාගෙන නිදි යනවා. අද ත් එහෙමයි. ඔබට ත් අතුල අයියාට ත් බොහොම ස්තූති යි මෙවැනි ගීතයක් අපට අහන්න දුන්නාට.
@kumuduprasangka7254
@kumuduprasangka7254 10 ай бұрын
තෙරුවන් සරණින් සුභ උපන්දිනයක් වේවා අම්මගෙ ආදරය සදාකල්ම ලැබේවා පුතාට!!
@dilanwickramasinghe2191
@dilanwickramasinghe2191 10 ай бұрын
පුදුම ලස්සන පවුලක් මොකක් හරි කරැමෙකට පොඩි ප්‍රස්න ඇති උනත් . ඇය අම්මගේ කාරිය හරියටම කරන අම්මා කෙනෙක් ❤️දුව නම් හරිම සංවේදි දුවක්❤️මැනික ජීවිත කාලෙම ඔය දෙන්න සතුටින්ම ඉන්න මැනික ❤️🌷කවමදාවත් ඔය දෙන්න අතරට තවත් කාටවත් ඉඩතියන්න ආදරෙයි හැහොටම❤️🌷
@DinushiMadumali
@DinushiMadumali 4 ай бұрын
හරිම අහිංසක ලමයෙක් shen සතුට්න් ඉන්න බුදුසරණ යි
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 10 ай бұрын
ෂේන් පුතාට නම් හරිම ආදරෙ හිතනවා. සුභම සුභ උපන් දිනයක් පුතාට ❤
@shamlisilva4110
@shamlisilva4110 10 ай бұрын
Arei shen puthaa❤❤
@prashanthageemuni5626
@prashanthageemuni5626 10 ай бұрын
❤️ගොඩක් ආදරෙයි ඔයාගේ පවුලේ සැමටම ❤️ Happy birthday ශේන් පුතාට 🍿
@jeewarani9104
@jeewarani9104 10 ай бұрын
හරිම ආදරණිය පව්ලක් ❤️❤️❤️❤️සේන් පුතාට සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
මෙි තරමි ආදරේ කරන අමිමා කෙනෙක් ලබන්න ශේන් ගොඩාක් පින් කරලා තියෙනවා. Happy birthday shen.
@champikasamarakoon18
@champikasamarakoon18 10 ай бұрын
සුභම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත ප්‍රීතිමත් උපන්දිනයක් වේවා චූටි පුතා ❤️🌹 තෙරුවන් සරණයි 🌹🙏
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 9 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා ශේන් පුතාට.බුදුසරණයි .පාරේ ඉන්න අහිංසක බව්වන්ට බත් පොඩ්ඩක් දෙන්න පුතා..ඒ පින ඔයාට හැමදාමත් තියෙනවා.
@haleemahaleema6596
@haleemahaleema6596 10 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා පුතේ ඔයාට ,❤❤🎉🎉
@chandraskg5927
@chandraskg5927 10 ай бұрын
ෂේන් පුතා හරි අහිංසකයි ❤ සුබම සුභ උපන්දිනයක් වේවා පුතේ බුදුසරණයි ❤❤🎂🎂🎂🎂🎂🎂
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 10 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ😘😘 තෙරුවන් සරණයි!!!
@SadamaliRuvan
@SadamaliRuvan 10 ай бұрын
අනේ හරිම ආදරනිය පවුලක් හරිම සතුටුයි ඔයාලා දැක්කම හැමදාම ඔහොම ඉන්න ❤❤ඔයාගේ පුතාට සුභ උපන්දිනයක්🎉
@ShilokaHandlage
@ShilokaHandlage 10 ай бұрын
ෂේන් පුතා ගොඩක්ම සතුටින් ඉන්නේ ,❤️❤️
@dineshatharangani4760
@dineshatharangani4760 10 ай бұрын
Happy birthday day ශේන් මැණික.. හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න.. බුදුසරණයි.. ඔයාලා හැමෝටම.. සමි අක්කි oyat ගොඩක් ආදරෙයි.. ❤️❤️❤️
@ChannelRasa
@ChannelRasa 10 ай бұрын
වාසනාවන්ත සුව ශුභ උපන්දිනයක් පුතු පැටියෝ..! ❤🎂🎁💕
@SHapuhaluge
@SHapuhaluge 9 күн бұрын
සුදු පුතාට සුබ උපන්දිනයක් වේවා!!! යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!
@charuniaththanayaka882
@charuniaththanayaka882 10 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලියෝ ❤️❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤️❤️
@---cw3vp
@---cw3vp 10 ай бұрын
පිල්ලෑව..මගේ හිත නිදහස් වෙන හරි සුන්දර පූජනීය තැනක්❤️
@utharabope3891
@utharabope3891 10 ай бұрын
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සැනසුම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!ආදරේයි සියලු දෙන්නාට .💐💖
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 Ай бұрын
ඇත්තටම මේ කොලු පැටියාට මමනමි ආදරෙයි ❤. සුබ උපන් දිනයක් වේවා පුතේ
@tusharatushara5960
@tusharatushara5960 10 ай бұрын
සුභ උපන්දිනයක් වේවා ශේන් පුතා ❤
@4sandun
@4sandun 10 ай бұрын
බුදු සරනය් මම පොඩි කාලෙ ඉදන් ඔබතුමියගෙ සිංදු අහන්නෙ සියලු දෙවි පිහිටය්
@anusharanhoti
@anusharanhoti 10 ай бұрын
ශේන් හරිම අහිංසකයි 🥰 සුබ උපන්දිනයක් මල්ලියෝ 🎉🎊😇🥰🥰🥰🥰
@thisankathushari8421
@thisankathushari8421 10 ай бұрын
මන් මේ වොල්ග් එක බලලා ගොඩක් ඇඩුවා. මගේ හිතේ තිබුන ඒ වේදනාව පිට කරගත්ත අඩලා සමිත අක්කාට ගොඩාක් පිං බුදුසරණයි.
@AIAttanayake
@AIAttanayake 10 ай бұрын
සූභ උපන්දිනයක් චූටි පුතා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@sriyanigamage6957
@sriyanigamage6957 10 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා පුතේ හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න තුනුරැවන් සරනයි
@sanjeewanikodithuwakku4276
@sanjeewanikodithuwakku4276 10 ай бұрын
නිදුක් නිරොගි සුබම සුබ උපන්දිනයක් වේවා ඔබට පුතේ❤🎉🎂🎂🎉❤ බුදුසරණයි
@ransihewage5773
@ransihewage5773 10 ай бұрын
මම ගොඩක් වෙලාවට පිල්ලෑව පංසලට ගියාම ඔය අම්මා වෙනුවෙන් කරපු පහන් වැට ලගට යනවමයි , ❤
@Preethika.322
@Preethika.322 10 ай бұрын
සුභ උපන්දිනයක් ඔයාට Shen!! Keep Smiling❤❤❤
@LalRohana-y4p
@LalRohana-y4p 3 күн бұрын
සතුටිං ඉන්න.අපි හැමෝම මැරෙන අය ඒ නිසා සතුටිං ඉනින
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 10 ай бұрын
සුබ උපන් දිනයක් වෙිවා පුතා.........ආදරෙයි හැමෝට ම
@menuwijewantha5315
@menuwijewantha5315 10 ай бұрын
බුදුසරණයි ශේන් මල්ලි.. ඔයාගේ ජීවිතේ හැමදාම සාර්ථක වෙන්න ඕනි.... හැම සතුටක්ම ලැබෙන්න ඕනි ඔයාට.. මම හරිම ආදරේ චරිතයක් ශේන් මල්ලි ඔයා..👍
@asankasaumya6167
@asankasaumya6167 10 ай бұрын
ශේන් පුතාට අපි ගොඩක් ආදරෙයි....❤ලස්සන හිනාවක් තියෙන්නෙ.....
@sriyaniperera9468
@sriyaniperera9468 10 ай бұрын
සුභ උපන් දිනයක්ම වෙිවා පුතා ඔයාට..... ඔය අහිංසක සිනහාව සැමදා රැකේවා පුතා ..... 🎊️🎁🎉️🎊️🎁🎉️🎊️🎁🎉️🎊️🎁🎉️
@gamageKrishanthi
@gamageKrishanthi 10 ай бұрын
සුභ උපන්දිනයක් වෙිවා ශේන් පුතාට ....
@meripara2712
@meripara2712 Ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා දීර්ඝ යුෂ ලැබේවා බුදූසරණයි ජේසු පිහිටයි
@kumarykumary6303
@kumarykumary6303 10 ай бұрын
සුබ උපන් දිනයක් වේවා ෂේන් පුතාට බුදු සරණයි හදාම සතුටින් ඉන්න පුතේ ❤🎂🎂🎂🎈🎈
@wasanadisanayaka3752
@wasanadisanayaka3752 4 ай бұрын
වාසනාවන්ත නිදුක් නිරොගි සුබම සුබ උපන් දිනයක් වෙිවා ශෙන් පුතා හැමදාම සතුටින් ඉන්න
@lifelove4866
@lifelove4866 10 ай бұрын
නිරෝගිමත් සුබ උපන්දිනයක් වේවා..ශෙන් පුතා 🥰🥰❤❤
@KShirani-z1o
@KShirani-z1o 10 ай бұрын
Suba upn dinakma wawa
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 10 ай бұрын
රත්තරන් පුතා ta deergausa නිදුක් නිරෝගී සුව ❤
@dilhanirownie6924
@dilhanirownie6924 10 ай бұрын
සුබ උපන් දිනයක් වෙවා සෙන් සියලු පතුම් ඉටු වෙන සුබ උපන් දිනයක් වෙවා 🎂🎂🎁
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 10 ай бұрын
ෂේන්.පුතා හරිම අහිංසකයි.සුභ උපන්දිනයක් වේවා.🎂🎂🎂🎂💐💐💐💐❤️❤️❤️හැමදාම ඔයාලා.සියලු දෙනාටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🕋❤️❤️❤️අල්ලා ‍දෙවියන්ගේ පිහිටයි.සමිතා මිස් හැමෝටම.
@nemol7803
@nemol7803 10 ай бұрын
සුභ උපන්දිනයක් පුතේ 🧁🧁🧁🧁හැමදාම ආදරේ පුතේ 🌹🌹🌹ආදරණිය අම්මා ❤️❤️❤️
@RenukaGamage-u7m
@RenukaGamage-u7m 10 ай бұрын
⁣සුබ උපන්දිනයක් ❤❤❤ පුතාසෙන්❤❤
@SaumyaSaloon
@SaumyaSaloon 10 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා ශේන් මල්ලී ❤❤❤
@renukarajapaksha7416
@renukarajapaksha7416 10 ай бұрын
Happy birthday පුතේ බුදු සරනයි හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@aisharajapaksha8807
@aisharajapaksha8807 10 ай бұрын
ෂේන් පුතේ සුබ උපන් දිනක් රත්තරන් පුතේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනක් වෙිවා රත්නත්තරේ පිහිටයි පුතේ උම්ම්ම්ම්ම්ම්මා ❤❤❤බුදු සරනයි
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 10 ай бұрын
Happy birthday putha.❤
@bandarawimala2294
@bandarawimala2294 10 ай бұрын
Happy barthdey පුතා බුදු සරණයි සතුටින් ඉන්න ඔයා හැමදාම දකිනෙම හිනාවෙලා
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 10 ай бұрын
සඳවත ඇති කත ❤️❤️ happy birthday son !!!
@sumithradevi6682
@sumithradevi6682 10 ай бұрын
චුට් මැණිකට නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා වස්තුවෙ ආදරෙයි ගොඩක් පුතාට ජෙසු පිහිටයි බුදු සරණයි ❤️
@latasalan4900
@latasalan4900 10 ай бұрын
සුබම සුබ උපදිනයක් වේවා පුතා ඔයාට තේරුවණ් සරණයි
@JanithPriyalal-u2x
@JanithPriyalal-u2x 10 ай бұрын
🙏🙏අනේ බුදුසරණයි සියළුම දෙනාටම හදවතින්ම ප්‍රාර්ථනාකරනවා
@manjulakenny7862
@manjulakenny7862 10 ай бұрын
ශේන් පුතා සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ අනේ සමිතෝ ඔන්න ඔහේ ඉයන අයට කීන්න කියන්න මැණික ඇයි අනේකෝටි ගානක් වටිනා ගේ 😁😁 මොනව උනත් ඔයාල සතුටින් ඉන්න අනේ කියන අයට කියන්න අරින්න සුදූ ඒක නෙවෙයි අහම්බෙන් හරි ඔයාලව දකින්න වාසනාවක් ලැබේවා මට ආදරෙයි ඇත්තටම ❤❤❤
@chandaniboralassa846
@chandaniboralassa846 10 ай бұрын
සුභම සුභ උපන් දිනයක් වෙිවා පුතේ තෙරැවන් සරණයි ආදරෙයි හැමදාමත් ❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 10 ай бұрын
Happy birthday putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammikabhr8246
@dammikabhr8246 10 ай бұрын
Shen බබාට සුභ උපන්දිනයක් වේවා ❤️❤️🎂🎂
@chandralathasubhasinghe1541
@chandralathasubhasinghe1541 10 ай бұрын
ශේන් පුතාට සුබ උපන් දිනයක් වේවා .🌹🌹🌹🌹🌹🌹🌹 ඔයාගේ උනේ දිනය වෙනුවෙන් මටත් මුදල් ටිකක් දෙන්න .ජීවත් වෙන්න .තෙරුවන් සරනයි .!!!!
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 10 ай бұрын
මම ආසම ගායිකාවක් ඔබතුමිය බුදුසරණයි දෙවිපිහිටයි
@nilanthanilantha5076
@nilanthanilantha5076 10 ай бұрын
ඇත්තටම පුදුම අහිංසක හිනාවක් තියෙන්නෙ සුභ උපන් දිනයක්
@chitranandani6722
@chitranandani6722 10 ай бұрын
සමිතගේ අමිමාගේ ලස්සන සින්දුවක් තියනවා හරිම ලස්සනයි ඒ සිංදුව අහන්න අපි හරිම ආසයි ඒක අපිට දෙන්න
@tharidunayandith5682
@tharidunayandith5682 10 ай бұрын
Happy birthday shane baba..
@dissanayakeherath3510
@dissanayakeherath3510 10 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා පුතේ . තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන්න ප්‍රාර්තනා කරනවා 🎉🎉🎉🎉
@nelumkln-yt9re
@nelumkln-yt9re 10 ай бұрын
ඇත්තටම ජිවත් වෙනව කියන්නෙ සතුටින් ඉන්න එකට.සතුට නැත්නම් ජීවිතයක් නෑ මම නම් හිතන්නෙ.කවුරු මොනා කීව්ත් එයාල සතුටින් ඉන්නව මොන දේ උනත්.කාගෙවත් අදහස් වලින් වැඩක් නෑ.එයාල ජීවිතේ විදිනව මොන වයසෙ උනත්.මැරි මැරි ඉන්නවට වඩා හොදයි තමන්ගෙ සතුට හොයාගෙන ඒ සතුට විදින එක.මැරෙන්න කලින්.සතුටුයි දකිද්දිත් එයාලගෙ සතුට.බුදු සරණයි සියලු දෙනාටම.❤
@sanjugamagesanjugamage7955
@sanjugamagesanjugamage7955 10 ай бұрын
ෂේන් ගේ උස.❤අනේ හරි අහිංසකයි ෂේන් ❤
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 380 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН
බැඳපු ගමන් මොකද උනේ
17:25
Samitha Mudunkotuwa
Рет қаралды 628 М.
දමිතා අබේරත්න නම් ගොන් ආතල් තමයි
13:44
SGW CREATION කතන්දරේ
Рет қаралды 15 М.