අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ මහ වනයේ බුදු බණ සැබෑ කළේ මෙහෙමයි SAMMA TV - #40

  Рет қаралды 36,901

Samma TV

Samma TV

3 жыл бұрын

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ වන ගතවී ධර්මය අවබෝධ කළ ආකාරය පිළිබඳව පූජ්‍ය කඩුගන්නාවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන අසිරිමත් විග්‍රහයකී. මේ වටිනා කරුණු ධර්ම මාර්ගයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට මාහැඟි වස්තුවක් වනු ඇත.
How the Most Venerable Gnanadeepa Thero of Denmark, who gave up everything and meditated in the jungle, was empowered by Buddhism to achieve a great spiritual success in life.

Пікірлер: 101
@nimalles2228
@nimalles2228 11 ай бұрын
අපේ කාලයේ මහ රහතන් වහන්සේ 🙏 උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්
@anuradhasandamali4864
@anuradhasandamali4864 3 жыл бұрын
සාදු ..සාදු සාදු ...ඔබවහන්සේ පතනා බෝධිය කින් සත්‍යාවබෝද කෙරේවා..!!
@hands6292
@hands6292 3 жыл бұрын
ඔබවහන්සේ තව තවත් අපට ධර්මය දේශනා කරන සේක්වා!!!
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
ළඟදීම බලාපොරොත්තු වන්න 🙏
@SH-cy6lh
@SH-cy6lh 3 жыл бұрын
ඔබ වහන්සේ කියන කරුණු පැහැදිලිව තේරෙනවා. අතීතය සහ අනාගතය හමුවන තැන තමා වර්තමානය.
@samanlalani1766
@samanlalani1766 Ай бұрын
ඔබ වහන්සේ ta athi උතුම් නිවන් සුව ලැබේවා
@Sammatvlk
@Sammatvlk Ай бұрын
Theruwan Saranai Obata Lalani
@nayananishanthi2279
@nayananishanthi2279 Жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhananjayachithrabhanu8727
@dhananjayachithrabhanu8727 4 ай бұрын
උතුම් වූ සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
@Sammatvlk
@Sammatvlk 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්
@kalyanjlamahewa5465
@kalyanjlamahewa5465 3 жыл бұрын
ඩෙන්මාර්ක් ඤානදීප ස්වාමීන් වහන්සේට මතු බුදු බව අත්වේවා යන්න මගේ පැතුමයි
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
අනේ සාදු සාදු අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🌸🌺🌸🌺🌸🌺🌸🌸🌸🌺🌸🌺🌸
@nishanthakodikara7132
@nishanthakodikara7132 3 жыл бұрын
තව තවත් ඔබ වහන්සේගේ ධර්මය අසන්නට ලැබේවා !!!!!.. තව තවත් ඔබ වහන්සේ ධර්මය දේශනා කරත්වා !!!!!
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 3 жыл бұрын
නිවනම වෙවා !!!
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
විදෙස් රටක උත්පතිය ලැබුවත් ඒ ස්වාමීන් වහන්සේ නියම බුදු මග වැඩිය හිමි නමක්. උන් වහන්සේ ඇසුරේ සිටි සියලු ස්වාමීන් වහන්සේලාද එසේය. උන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !🙏💐🙏
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Obawahanseta chathurarya sathya awaboda wewa!
@damithrangana8149
@damithrangana8149 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින්වහන්ස.
@janakiwerakone5771
@janakiwerakone5771 3 жыл бұрын
Thank you so much, absolutely, wonderful, living in the Moment....PINSIDUWEWA...
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලා ට
@mohanindika1132
@mohanindika1132 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින්වහන්සේ.
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට...ධර්මාවබෝධය පිණිස නිතර SAMMA TV KZbin නාලිකාව සේවනය කරන්න!
@ranjaniabeysinghe7954
@ranjaniabeysinghe7954 3 жыл бұрын
සාදු සාදු සාදු
@isharalakmal1494
@isharalakmal1494 3 жыл бұрын
සාදු සාදු සාදු ....🙏
@maxdin6069
@maxdin6069 2 жыл бұрын
සාධු සාධු
@nilanthiabesinha1836
@nilanthiabesinha1836 3 жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa
@kosom1123
@kosom1123 3 жыл бұрын
Tharuwan සරණයි ape හාමුදුරුවනේ obawahanseta dirgausa labawa
@DTV2700
@DTV2700 25 күн бұрын
Theruwan saranay !
@Sammatvlk
@Sammatvlk 25 күн бұрын
Theruwan Saranai
@chitrakanthi4424
@chitrakanthi4424 3 жыл бұрын
Theruwan saranai pinwath suwamin wahanseta niwan suwa labewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺waha waha Chathurarya Saththiya Awaboda wewa
@power_lion1717
@power_lion1717 3 жыл бұрын
සාදු සාදු
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 3 жыл бұрын
Sadu sadu sadu !!!
@kashyapasooriyabandara8726
@kashyapasooriyabandara8726 3 жыл бұрын
oba wahanseta uthum niwana ath path wewa!
@sirilee139
@sirilee139 3 жыл бұрын
සවාමීන් වහන්ස; හරියට හරි; මනුස්සත්ව පටිලාබෝ පරම දුර් ලබෝ. තමන්ට පුලුවන් විධියට; වර්තමාන මොහොතේ හිත තියාගන; අැස ;කන; නාසය; දිව; ශරීරය; මණස යන 6 පලෙන් ගේන අරමුනු ඹස්සේ හිතින් රෝන්ද නොගහා; අඩුම තරමින් සියලු ලෝක සත්වයන්ටම යහපතක් වෙවා; සිරි සමිබුද්ධ දේෂනාව අවබෝධ වෙවායි සිතමින් කාලය ගත කරන්න පුලුවන් නමි ; ඉබෙම තමන්ට ධර්මය අවබෝද වෙන මාර්ගය විවෘත වෙන්නේ; සවභාව ධර්මයේ සැගවී අැති සත්ය තුලින්මයි. නපුරැ හිත දෙලොවම වනසන බව සිතා අරිය මෙෙතිුය(සෝවාන් පලයෙන් නිදුක් වෙවා....) වඩමින් සිටින පුද්ගල යන්ව අාරක්ෂා වෙන්නෙ සවබාව ධර්මයෙන්ම බවත් අැත්තක්. මෙම ධර්මය මොන තරමි ගාමි බීරද?? සත්යද කියල හිතන්න; හිතුනම; මොන අකරතැබිබ අාවත් නිවිලා ඉන්න පුලුවන් බව අැතුලෙන්ම ; තමන්ටම දැනෙනවා. ඹබ වහන්සේට නිවන දුර නොවෙිවායි අධිෂ්ටාන කරමු.
@manjulawickramarachchi1216
@manjulawickramarachchi1216 3 жыл бұрын
🙏🙏🙏
@niroshadilanthi8628
@niroshadilanthi8628 3 жыл бұрын
Saud sadu sadu budu saranai
@anuraneththasinghe1271
@anuraneththasinghe1271 3 жыл бұрын
APA. Swaminwahanseta uthm niwan awaboda Wawa sadu sadu sadu
@nandaeimenike2631
@nandaeimenike2631 3 жыл бұрын
Sadu sadu sadu me magin mage niwan magatath awabodayak labewa
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 Жыл бұрын
Excellent EXPLANATION Venerable 🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
Please visit SAMMA TV KZbin for more Videos regarding Most Venarable Denmark Ghanadeepa Thero...
@mallikasarojini5845
@mallikasarojini5845 3 жыл бұрын
Niwan pinesama hethuwewa!!!
@mallikamenike1809
@mallikamenike1809 3 жыл бұрын
sadu sadu sadu
@pasindusuranga191
@pasindusuranga191 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏deanmarkeyea suwamen whansheata amha maha uthum newanama lebeawa🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට!
@kalyaninissanka1116
@kalyaninissanka1116 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@nejarathnayaka9090
@nejarathnayaka9090 Ай бұрын
🙏 ❤
@Sammatvlk
@Sammatvlk Ай бұрын
Theruwan Saranai
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 3 жыл бұрын
Budusrni obawahsata
@kalyaninissanka1116
@kalyaninissanka1116 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@champaweragoda6635
@champaweragoda6635 2 жыл бұрын
🙏🙏🙏💐Sadu Sadu Sadu 💐
@mawbimalanka931
@mawbimalanka931 3 жыл бұрын
🙏 🙏 🙏 🙏 .
@shilpapothaSL
@shilpapothaSL 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@nalanijayathilaka1867
@nalanijayathilaka1867 3 жыл бұрын
Sadu sadunivandkethva
@kumudunidahanayake2038
@kumudunidahanayake2038 3 жыл бұрын
Sadhu.sadhu.sadhu.
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
අපිට උන් වහන්සේලා මුණ ගැසෙන්න බදා කරන්න වත් මුණ ගැහෙන්න කිසිම බාදාවක් කරන්න බලාපොරොත්තු නොවන්නෙමි ඔබලාට හැකිනම් මේ උන්වහන්සේලට අවශ්‍ය දේවල් බාර දිය හැකි ක්‍රමයක්‌ පමණක් දන්වන්න බුදුසරණයි
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
ඇත්දළගල ආරණ්‍ය සේනාසනය, වේදිනිගම, 0779372530 0718616712 අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ අපවත් වී වදාළ මේ ආරණ්‍ය සේනාසනයේ වර්තමානයේ ගිලන් භික්ෂු ආරාමයක් ඉදිවන අතර හැකි නම් ඒ සදහා උපකාර කරන්න. ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි !!!
@ranjaniabeysinghe7954
@ranjaniabeysinghe7954 2 жыл бұрын
🌺🙏සාදු🌺🙏සාදු🌺🙏සාදු
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusithajanaka7768
@thusithajanaka7768 3 жыл бұрын
Me hamuduruwoge wisthara denna puluwanda.ts
@namunuranawaka5931
@namunuranawaka5931 3 жыл бұрын
සාධු` සාධු` සාධු`
@thilankakudagama7610
@thilankakudagama7610 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට,තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න
@tinishiyadayananda
@tinishiyadayananda 3 жыл бұрын
🙏🙏🙏☸☸☸
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
අනේ කොහොමද මේ වනවාසී ස්වාමින් වහන්සේලාට අවශ්‍ය වන වියලි අහාර පුජා කරන්න අවස්ථාවක්‌ ලබා දෙන්න ක්‍රමයක් පැහැදිලි කරන්න ලිපිනයක්‌ හෝ දුර කතනඇමතුමක් ලබා ගෙන ඒවා ලබා දෙන්න ක්‍රමයක්‌ සදා දෙන්න ඔබලාට ගොඩක් පිං
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
දිනකට වරක් පමණක් ආසන්න ගමකට පිණ්ඩපාතය පිණිස වඩිනා මෙම ස්වාමින් වහන්සේලා කිසිදු පිරිකරක් පිළිනොගන්නා අතර දායකයන් ගෙන් බලාපොරොත්තු වන දේ නම් හුදකලා බවයි. ඔබට තෙරුවන් සරණයි!
@sriyanijayarathna2364
@sriyanijayarathna2364 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 2 ай бұрын
🇨🇦🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk 2 ай бұрын
Theruwan Saranai Obata , Sammatv samaga akwemata.🙏
@ulugalatennage
@ulugalatennage 3 жыл бұрын
Where situated this beautiful Monastery?
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
In side of Laggala forest
@hansilanka4522
@hansilanka4522 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@indikasenadeer5738
@indikasenadeer5738 3 жыл бұрын
Sagara sehilll
@manjulawickramarachchi1216
@manjulawickramarachchi1216 3 жыл бұрын
Me Aranya senasanaya balanna yanna awasara thiyanawad? Pinwanth Swaminwahansa?
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
පින්වත් මහත්මිය ස්වාමින් වහන්සේලා වැඩ සිටින මෙම කුටි වනාන්තරය තුළ හුදකලාව සහ මිනිස් සැරිසැරීම් වලින් තොරව පවතින ප්‍රදේශයකී.
@manjulawickramarachchi1216
@manjulawickramarachchi1216 3 жыл бұрын
@@Sammatvlk 😞🙏🙏🙏
@anuraneththasinghe1271
@anuraneththasinghe1271 3 жыл бұрын
Hary watina dayak dayada karanasamata pinsedu wanawa
@padmakumari8352
@padmakumari8352 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉
@dyanadyana2492
@dyanadyana2492 3 жыл бұрын
gudak huda wada sadahanak
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
ඉමෝ හරි whatsup No එකක් එවන්න පුලුවන්ද සමාවෙලා
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
0765863699 WhatsApp අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ ගේ බොහෝ වටිනා තවත් Videos කිහිපයක්ම SAMMA TV KZbin නාලිකාවේ ඇත.කරුණාකර ධර්ම දානය පිණිස ඒවා ඔබේ කල්‍යාණ මිත්‍රයන් අතරේ Share කරන්න ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි!!! SAMMA TV තුළින් ඔබ යම් දෙයක් ජීවිතයට එක්කර ගත්තා සේම තවත් අයටත් ඒ සැනසුම උදාකර දෙන්න. SAMMA TV අරමුණ සම්බුදු සසුන ආරක්ෂා කිරීමයි. 🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 20 күн бұрын
ලංකාවේ සිංහල පැවිද්දන්ට මෙවැනි ජීවිත ගත කරන්න බැරි ඇයි????????????????????
@Sammatvlk
@Sammatvlk 19 күн бұрын
Theruwan Saranai pinwath Obata
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺☸️☸️☸️
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු
@geethanjaliealuthwatta5547
@geethanjaliealuthwatta5547 3 жыл бұрын
🙏🙏🙏
@ranidisanayakerani6298
@ranidisanayakerani6298 3 жыл бұрын
සාදු සාදු සාු
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
🙏🙏🙏
@ramiatapattu4258
@ramiatapattu4258 3 жыл бұрын
🙏🙏🙏
@-dahamsaka2761
@-dahamsaka2761 3 жыл бұрын
🙏🙏🙏
@devikaweerakoon4284
@devikaweerakoon4284 Ай бұрын
🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk Ай бұрын
Theruwan Saranai Devika Obata
@vindyawickramasinghe4036
@vindyawickramasinghe4036 2 ай бұрын
🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk Ай бұрын
Theruwan Saranai Vindya
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
මැරෙන මොහොතේ දැනෙන දේ... Maha Rahathun Wedi Maga Osse
10:36
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН