Рет қаралды 896,334
Like us on Wasthi Productions "වස්ති"
Raigam SoMe Awards 2019 | Srilankan Social Media Award Ceremony
Highest Honour of the Ceremony -
Wasthi will go down in history as the first Social Media ICON award winners at Raigam SoMe Awards-an award that will only be presented once in a lifetime.
Popularity, Visibility, Social Impact, Creativity and Content were considered under the selection process, where 'Wasthi' scored near perfect marks in all aforementioned criterion.
Comedians.Actors. Musicians.Marketers.Pioneers
LEGENDS!
පළමුවන Raigam SoMe Awards හි උසස්ම සම්මානය වන 'ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය සලකුණ' සම්මානය පිරිනැමෙන්නේ 'වස්ති' වෙතයි.
ප්‍රසිද්ධය, ජනප්‍රියත්වය, සමාජ බලපෑම, නිර්මාණශීලීත්වය සහ අන්තර්ගතය යන මිනුම් දඬු වලින් ඉහලින්ම සිටින සන්නාමය වශයෙන්ද, සමාජ මාධ්‍ය 'viral සංස්කෘතියට' පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන්ද 'වස්ති' වෙත මෙම සම්මානය පිරිනැමිණි. එක පුද්ගලයකුට /සන්නාමය කට මෙම සම්මානය පිරිනැමෙන්නේ ජීවිත කාලයේදී එක් වරක් පමණි.
#wasthi #socialmediaicon #sammanaya
Special Thanks -
Wasthi Audience
Wasthi Family
Kingdom of Raigam Pvt.Ltd
Attire designed by - The Suit Negombo