කවදාවත් හිතපු නැති දේවල් රස්සාවට කරන්න උනා|තඩියා කියනකොට මට ඇඩෙනවාDulaj-Wasthi Productions [Hari Tv]

  Рет қаралды 434,555

Hari Tv

Hari Tv

3 жыл бұрын

#Anushka_udana #lahiru_mudalige #wasthi_tv
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 100
@Haritv
@Haritv 3 жыл бұрын
අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - රට ගිහින් රස්සාවට අසූචි හෝදන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ Anushka Udana[වස්ති] kzbin.info/www/bejne/fIXNfnZ5aLuYgsk
@charukasandaruwan1090
@charukasandaruwan1090 3 жыл бұрын
Okkoma baluwa lahiru...
@miictwork9289
@miictwork9289 3 жыл бұрын
ratta gennanna
@ridithiraya1.1m59
@ridithiraya1.1m59 3 жыл бұрын
kzbin.info/www/bejne/q6ippaOmaaiIq6s
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.
@dulipshehan707
@dulipshehan707 3 жыл бұрын
දුලාජ් මල්ලි දහම් පාසලේ ඉන්න කාලේ මගේ මල්ලි (සේසත්) එක්ක ගහගෙන හැම ඉරිදම නඩුවක්.. දුලාජයා අහින්සකයා අපේ මල්ලි මැරෑටියා... පොඩි කාලේ ඉඳන්ම මූ තඩියා..😁. මල්ලි උඹ ඉන්න තැන ගැන සතුටුයි...
@nimsarasachith4799
@nimsarasachith4799 Жыл бұрын
😂❤❤❤
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
මහත වැඩි නෑ.උසට හරි යනවා.කඩවසම් පෙනුමක් තියනවා.
@dharaniproductions
@dharaniproductions 3 жыл бұрын
තඩියයි තාත්තා යි නේද දැන් කාලාන්තරයක ඉදන් මීගමුව ඕල්ඩ් රෙස්ට් හවුස් ( Old Rest House ) එක කරන්නේ. ගිහින් බලන්න. තඩියා ඉන්නවා ඕනේ වෙලාවක එතන 🤔
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
මහත නෑ ....උසට ගැලපෙන මහතක් තියෙන්නේ 😊
@boniyameme700
@boniyameme700 3 жыл бұрын
මටත් උදව්වක් කරනවද kzbin.info/www/bejne/amWWhqWVm7J_p5o
@cricketloverssl
@cricketloverssl 3 жыл бұрын
අහාලා තියෙනවා සෑහෙන්න සංවේදී චරිතයක් කියලා.. කන කෑම එක වෙන එකෙකුට දීලා බඩගින්නෙ ඉන්න උනත් පුළුවන් හිත හොද කොල්ලෙක්
@navavlogs46
@navavlogs46 3 жыл бұрын
දුලාජ් අයියා හම්බෙන්නේ 2017 එදා ඉදන් දැකමු සුපිරි චරිතයක් .ඔයා කොහොමත් පයිලට් කෙනෙක් 😂 ජයෙන් ජය වේවා ❤️ ආදරෙයි
@pitaratawisthara3617
@pitaratawisthara3617 3 жыл бұрын
ඔව් එයා පයිලට් කෙනෙක් 😂😂
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
@@pitaratawisthara3617 mama sUBSCRIBE karannako loku udauwak deyo 😊😊
@DinoXey
@DinoXey 3 жыл бұрын
nikan pilot neme rocket pilot 🤣❤ adath inne hande wage 😁✌
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
@@DinoXey mama sUBSCRIBE karannako loku udauwak deyo 😍
@nisalliyanage1334
@nisalliyanage1334 3 жыл бұрын
ඇස් දැක්කම කියන්න පුලුවන් ❤️❤️
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
දුලාජ් නිහතමානී ,අවංක ,හිත ලස්සන , සුපිරි මනුස්සයෙක් 🙏💜♥️💛💛🧡💙 වස්ති 💕
@boniyameme700
@boniyameme700 3 жыл бұрын
මටත් උදව්වක් කරනවද kzbin.info/www/bejne/amWWhqWVm7J_p5o
@anushkadulan7613
@anushkadulan7613 3 жыл бұрын
කෙටියෙන්ම කියන්නම්....උඹ පට්ට අව්‍යාජයි....ආදරෙයි උඹට පණ වගේ....හදවතින් වැඩිපුරම ආදරේ කරන යූ ටියුබර් උඹ.....❤️
@navindugunasekara6704
@navindugunasekara6704 3 жыл бұрын
සතුට කියන්නෙ කෑම.. එච්චරයි... මාත් ඉන්නෙ ඒ තියරියෙන්මයි
@sihina120
@sihina120 3 жыл бұрын
මේක ඉවර වෙනකම්ම බැලුවා. හිතන්න දෙයක් නෑ, තඩියා කියන්නේ මාර නිහතනමානී හොද මනුස්සයෙක් . හදවතින් ම ජය පතනවා.
@Vijayaskitchen7073
@Vijayaskitchen7073 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ආගම් දෙක කලවම් වෙනවා කියන එක මාරම සතුටක්.මුළු අවුරුද්දම මාරම සතුටුයි.
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 3 жыл бұрын
හොද දැනුමක් තියෙන තරුණ කොල්ලෙක්.අනාගතය මෙවන් අය වැඩි වැඩියෙන් බිහි වේවා .ලංකාවෙ තරුණ පරපුර එක් වතාවක් හරි රටින් එලියට ගිහින් ආවනම් ගොඩාක් ආකල්ප වෙනස් වෙයි.තඩියෝ ඔබට ජය
@RC-ff4dq
@RC-ff4dq 3 жыл бұрын
තඩිය,අනුශ්ක,ගප්පියා,චනුක්ස් The real legends in sri lankan you tube
@lakshan4331
@lakshan4331 2 жыл бұрын
&kushan srimal show
@chameeshadilhani5342
@chameeshadilhani5342 3 жыл бұрын
ඔක්කොම බැලුව skip නොකර.. මම මේක බලල තේරුම් ගත්තෙ එකම දෙයයි.. දුලාජ් අයිය marry කරන girl මාරම lucky.. දුලාජ් අයිය ගොඩක්ම හිත හොද මනුස්සයෙක්...
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ❤💖❤
@nalinmadushan3086
@nalinmadushan3086 3 жыл бұрын
Awankawama mara ahinsaka kollek
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
ඒක ඇත්ත 😘
@janathchandula2093
@janathchandula2093 Жыл бұрын
@dinukahimakara4455
@dinukahimakara4455 3 жыл бұрын
අන්තිමට අනේ බොහොම ස්තූතියි අයියේ කියල අත් දෙකෙන්ම hand shake කරපු එක හොඳට හිතට වැදුන 🤩😍❤️
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs 💖❤❤
@lahirurushan4513
@lahirurushan4513 3 жыл бұрын
තඩිය කියන්නෙ අහිංසක චරිතයක් කියලයි හිතෙන්නෙ
@Vijayaskitchen7073
@Vijayaskitchen7073 3 жыл бұрын
ළහිරු : සින්දුවක් කියන්නකෝ තඩියා : ආ.. මම 🙄 මට බෑ...ඒවා අනුෂ්ක කියන ඒවා... අම්මෝ තඩියා බය උන තරමක් 😂😂😂
@sachinthaudesh7064
@sachinthaudesh7064 3 жыл бұрын
සතුට කියන්නේ කෑම 😂❤️
@chamodravishan6913
@chamodravishan6913 3 жыл бұрын
Ekinma..😏😏🤣🤣❤️❤️
@hashihashi2464
@hashihashi2464 3 жыл бұрын
එකගයි
@phwijesinghe1521
@phwijesinghe1521 3 жыл бұрын
ලන්කාවේ ජොබ්ස් ගැනයි පිටරට ජොබ්ස් ගැනයි කියපු කතාව නම් හරියටම හරි
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
mama sUBSCRIBE karannako loku udauwak deyo 😊
@sudaraka123
@sudaraka123 3 жыл бұрын
සිරාවට 👍
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
@@HitGossipTvLanka mama sUBSCRIBE karannako loku udauwak deyo
@denuwanjayasekara9969
@denuwanjayasekara9969 2 жыл бұрын
Ekagai
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ලෝකේ දියුණු හැම රටකම ඵහෙම තමයි. සයිප්‍රස්, ඊස්රායෙල් වලත් ඵහෙමයි . කිසිම පන්ති බේදයක් නෑ. දොස්තරටත් නම කියලා කතා කරන්නේ. අපේ රටේ තමයි පුහු ලොකු කම්.
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ❤❤
@Vimansha
@Vimansha 3 жыл бұрын
සන්වේදී චරිතයක් ....:(((තඩියා))):....❤️
@hashMadu
@hashMadu 3 жыл бұрын
ඔයා මේ cmnt දකීද දන්නෙත් නෑ ළහිරු අයියේ,හැම වැඩසටහනක්ම හරිම ආසවෙන් බලනවා,Top level එකට කරන එකම වැඩසටහන,හැමදාම මේ quality එක තියාගන්න❤️🤙
@dulj893
@dulj893 3 жыл бұрын
ලහිරු අයියෙ ඔයා කව්රු ආවත් අවසානෙට කාන්තා හිංසනය ගැන අහනවා..🙏❤️
@warunimaheshika2393
@warunimaheshika2393 3 жыл бұрын
හරිම නිහතමානී,හරිම සරල චරිතයක් දුලාජ් (තඩියා) ❤️
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
mama sUBSCRIBE karannako loku udauwak deyo 😊
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
ඒදා උබව දාල ගිය කෙල්ලත් අද මේක බලනවා ඇති නේ.. වැඩක් නැ..උබ දැන් දිනුම්. තඩියා.✋✋☝☝
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ✨️💖
@vinujasoyza8162
@vinujasoyza8162 3 жыл бұрын
නැතිදාට ළඟ නැති මිනිස්සු ඇති දාට ඕනෙම නෑ නේද බ්‍රෝ...
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 3 жыл бұрын
Loweth bro
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
ඕනම මිනිහෙක්ගෙන් ජීවිතේට දෙයක් ගන්න තීනවා...😎♥️✌️
@shincool1705
@shincool1705 3 жыл бұрын
Ekanam atamai yalu...
@ridithiraya1.1m59
@ridithiraya1.1m59 3 жыл бұрын
kzbin.info/www/bejne/q6ippaOmaaiIq6s මේක බැලුවෙ නැත්තන් වැඩක් නෑ
@slstats7948
@slstats7948 3 жыл бұрын
තඩියා පට්ට😎 = like තඩියා අලි ගොනා😂 = comment
@ridithiraya1.1m59
@ridithiraya1.1m59 3 жыл бұрын
kzbin.info/www/bejne/q6ippaOmaaiIq6s
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 3 жыл бұрын
🇱🇰🇱🇰🇮🇹🇮🇹👍🙏👑❤️✝️
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 3 жыл бұрын
🦐🦑🦀🥩🍕🌭🍖🥪🌯🌮🥙🍔🍱🤣🏃🏻‍♀️👍🇮🇹
@SLSHALLOWS
@SLSHALLOWS 3 жыл бұрын
🐘🐮
@sasindu_
@sasindu_ 3 жыл бұрын
මගේ ගම අකුරැස්සේ එත් ඇත්තටම මීගමුව කියන්නේ ලස්සනම නගරයක් මිනිස්සු උනත් ඇත්තටම කාලා බීලා විනෝදෙන් ඉන්නවා..වෙන තැන් වල වගේ තව එකෙක් උඩට එනකොට ⁣කුහකවෙන්නෙත් නැ... Respect
@raptar4501
@raptar4501 Жыл бұрын
Aniwaren
@traveldrops9242
@traveldrops9242 3 жыл бұрын
සමහර දේවල් ජීවිතේදි මග ඇරෙන්නත් හොඳකට කියන එකට හොඳම උදාහරනෙ තඩියගෙ කතාව 🖤❤
@kavindumadushan2453
@kavindumadushan2453 3 жыл бұрын
දුලාජ්ගෙ කතාවෙන් ජීවිතය ගන්න දේවල් ගොඩක් තියෙනවා..දුලාජ් කියන්නේ බොහොම සරල මනුස්සයෙක් කියලා තේරුනා..අහපු ප්‍රශ්න වලට ලස්සනට,අපූරුවට ,ගැම්මෙන් උත්තර දුන්නා... දුලාජ්ට,අනුෂ්කට, වස්තිලට සුබ පතනවා...
@mathewzsohan5758
@mathewzsohan5758 3 жыл бұрын
අනුෂ්කට කියපු දේ තමා දුලා උබටත් කියන්නේ මීගමුව කියන්නේ සුර පුරයක් ❤️❤️❤️
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ♥️✨️
@RANILCHAMIKA
@RANILCHAMIKA 3 жыл бұрын
Negombo 🖤
@sportshighlights9941
@sportshighlights9941 3 жыл бұрын
Eknma
@chamarakumara9543
@chamarakumara9543 3 жыл бұрын
Aniwa ithin negombo kiynne brand ekk.kana bona minissu inn.
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.
@sudarshibandara4917
@sudarshibandara4917 3 жыл бұрын
හද රැදි පැය අපි ඉස්කෝලේ යන කාලේ ආසවෙන් බැලුවා..තාමත් ඒ ළහිරුම තමා...very good lahiru...congratulations ....
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@boniyameme700
@boniyameme700 3 жыл бұрын
මටත් උදව්වක් කරනවද kzbin.info/www/bejne/amWWhqWVm7J_p5o
@achiniupeksha7242
@achiniupeksha7242 3 жыл бұрын
ශිහාන් මිහිරංගව ගේන්නකෝ.
@janathchandula2093
@janathchandula2093 Жыл бұрын
@kasunkaushalya5471
@kasunkaushalya5471 3 жыл бұрын
මම නම් ආසාවෙන් බලන්නෙ මේ programme එක.වස්තිලට හැමදාම ආදරෙයි.💕❤️💓
@Zenyinz
@Zenyinz 3 жыл бұрын
වස්ති එකේ ආසම එක්කෙනා කාටත් වඩා ආදරේම චරිතේ ♥️😍✨
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
දුලාජ්ගෙ english accent එකක් තියෙනවානේ ❤️ නිහතමානි ගොඩාක් වටිනවා
@IamIndika
@IamIndika 3 жыл бұрын
අනිත් අයට ගෞරව කරන්න ඕන.. ඉන්ටවිව් එකේ සමරිය .
@Musicvevosl
@Musicvevosl 3 жыл бұрын
ලහිරු අයියගේ ජීවිත කතාව කවදද අපිට කියන්නේ.. ආසාවෙන් ඉන්නේ බලන්න.. තඩියා මෙහෙම දකින්න ලැබුන එකගැන පට්ට සතුටුයි..ආසාවෙන් හිටියේ බලන්න.. දෙන්නටම !! ආදරෙයි
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ✨️💖💖✨️
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@ausilanka7081
@ausilanka7081 3 жыл бұрын
එකනේ ලහිරු මල්ලී..
@pasinduerantha
@pasinduerantha 3 жыл бұрын
22:15 > ඒක නං ලංකාවේ කවදාවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි! 😐 ජයවේවා තඩියා. ❤
@ashenthiwanka276
@ashenthiwanka276 3 жыл бұрын
මන් හරි ආසයි උඹේ කතාවත් අහන්න ලහිරු අයියේ
@JanithS
@JanithS 3 жыл бұрын
කොච්චර ජනප්‍රිය වුණත් ලොකුකමක් නැති එළ කොල්‍ලෙක් 🎈🎈🎈
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ♥️✨️
@ridithiraya1.1m59
@ridithiraya1.1m59 3 жыл бұрын
kzbin.info/www/bejne/q6ippaOmaaiIq6s මේක බැලුවෙ නැත්තන් වැඩක් නෑ
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.
@rushanijayasena4653
@rushanijayasena4653 3 жыл бұрын
ජාතිය සිංහල කියලා කෙලින් කියන එක හරි ආඩම්බරයි 🥰
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ♥️✨️♥️
@nethmisha8722
@nethmisha8722 Жыл бұрын
ලහිරු අයියට දවසක මාත් එක්ක වැඩසටහනක් කරන්න වෙනවාමයි 🙂💜 මං ඒ තැනට එනවා 😍💜
@vishwanaveen
@vishwanaveen 3 жыл бұрын
ඇස් දෙක වහගෙන අහන්න, මහින්ද රාජපක්ෂ මහතාගෙ කටහඬට මාරම සමානයි
@vihangakavinda377
@vihangakavinda377 3 жыл бұрын
plyn oi ynna 😂
@dilmithfernando9234
@dilmithfernando9234 3 жыл бұрын
වස්තී එකේ මන් ආසම චරීතේ, තඩියා ආදරෙයී උබට ♥️
@malishgfdo1682
@malishgfdo1682 3 жыл бұрын
සුපිරි චරිතයක් ❤️✌️ ලගින්ම ආශ්‍රේ කරල තියනව 😂 ආදරේටනෙ තඩියා කිය්න්නෙ ඉස්සරහටම යමන් කොල්ලො Best of luck my brother ❤️✌️🍻
@floydvocali8120
@floydvocali8120 3 жыл бұрын
තඩියන්ගේ කොහොමත් හිත හොදයි..🖤👊🏿⚫️☝🏿🔥
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Ekangai ekangai 100℅ k
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
ඇත්ත ම කතාවක් ❤
@tharukawicky836
@tharukawicky836 3 жыл бұрын
අම්බෝ තඩියා Notification එක දැක්ක ගමන් බැලුවා
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ❤❤❤❤
@srilanka332
@srilanka332 3 жыл бұрын
වස්ති සුදු අයියාව ගේනවාට කැමති අය කෝ බලන්න ,,,👌👌👌
@lionproductions4622
@lionproductions4622 3 жыл бұрын
unwa genawata anuskaya kamathi na
@dahamsenevirathna3585
@dahamsenevirathna3585 3 жыл бұрын
@@lionproductions4622 ඒ ඇයි
@Alone-bv2qs
@Alone-bv2qs 3 жыл бұрын
@@lionproductions4622 ඇයි බන් ඒ
@basithashraf9339
@basithashraf9339 3 жыл бұрын
Respect to you Dulaj! Well spoken. හරිම නිහතමානී චරිතයක්. God bless!
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 3 жыл бұрын
ලංකාවේ කීයෙන් කී දෙනාද මේ විදිහට අවංකව කතා කරන KZbin channel කරන අය ඉන්නෙ රත්තරන් මනුස්සයෙක් දුලාජ් කියන්නේ
@dinithageenada665
@dinithageenada665 3 жыл бұрын
ලහිරුවගේ හිනාව තමයි හිනාව😂🙌
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Ammapa
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 Жыл бұрын
Eka maru
@danushkananayakkara3387
@danushkananayakkara3387 3 жыл бұрын
සුපිරි කොල්ලෙක් තමා තඩියා කියන්නේ 😂
@user-wh8zi1el3j
@user-wh8zi1el3j 3 жыл бұрын
ඔබ මේ තැනට ඒමට කෑව කට්ට වෙනුවෙන් මාගෙ ගෞරවය....!
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
mama sUBSCRIBE karannako loku udauwak deyo 😊😊
@thivankawijesinghe3788
@thivankawijesinghe3788 3 жыл бұрын
Thank you Lahiru aiye!🙏🏼❤️
@Dilinimihirangani
@Dilinimihirangani 3 жыл бұрын
දැකපු වෙනස්ම චරිතයක් ❤️
@kawshalyastudios9388
@kawshalyastudios9388 3 жыл бұрын
16:44 ලහිරුගේ හිනාව ආතල් ආහ්😂💔
@sadeepalakshan7208
@sadeepalakshan7208 3 жыл бұрын
තඩියා කියන්නේ බ්‍රේන්ඩ් එකක්❤️
@SD93
@SD93 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ ළඟදිම දයි කියලා😳
@Binari1996
@Binari1996 3 жыл бұрын
Sanjaya yalu matath apple dennako Video ekak tikakwath naraba
@SD93
@SD93 3 жыл бұрын
@@Binari1996 👍 අනිවා බ්‍රෝ
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.
@Binari1996
@Binari1996 3 жыл бұрын
@@ytstudio7790 ape peththeth enna
@udeshanilupul4916
@udeshanilupul4916 3 жыл бұрын
සතුට කියන්නෙ කෑම ..මූනම්😂💙😍
@renuranawake5807
@renuranawake5807 3 жыл бұрын
🌺🌺🌺🌺 .මොකුත් නොකියා ඉන්නවා .ලස්සනයි.. ලහිරු මල්ලි අදත් ..ජයවේවා 💐💐
@janithakasun4844
@janithakasun4844 3 жыл бұрын
අාදරෙයි දුලා සතුටින් ඉන්න ඔනි බුදු සරණයි!
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 3 жыл бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් වෙන youtube channel කරන අයගේ කතා අහද්දි එපා වෙනවා මේ කතාව අහන් ඉන්න ආස හිතෙනවා හරියටම ඇත්ත කතා කරන නිසා සහ ඒ අත්දැකීම් බෙදාගන්න නිසා හරිම අවංක චරිතයක්
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs ❤💖
@janithchathuranga4104
@janithchathuranga4104 3 жыл бұрын
තඩිය නම් සුපිරි චරිතෙ.අනේ ලූශන් අයියවත් ගේන්නකෝ ❤️💚🤘👌
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
Best u tube presenter award එකක් තියෙනවනම් definitely ලහිරු අයියට හම්බෙන්නෙ ඒ තරම් දක්ශයි නිහතමානී ..❤️
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
ඇත්ත කතා කරන සංවේදී චරිතයක්..දෙන්නටම ජය වේවා
@padmalasanthi3709
@padmalasanthi3709 Жыл бұрын
දුලාජ් අයියා කියන කතාව ඇත්ත මෙහෙ මිනිස්සු එකාට එකා පාගලා ගොඩ එන්න බලන්නෙ ,මිනිස්සුන්ව පහත් කරලා තමා හැම තැනම කතා කරන්නෙ ,එක තමා මෙ රටට දියුනුවක් නැත්තෙ,පාර්ලිමෙන්තුවට බැන්නට වැඩක් නැ ජනතාව ගොන් නම් ,ජනතාව වෙනස් වෙන්න ඔනා රටක් නගා සිටුවන්න, බුද්දිමත් ජනතාවකට පුලුවන් දියුනු ලස්සන රටක් හදන්න හැම මනුස්සයටම respect කර ලා කතා කරනවනම් මෙ රට මාරම ලස්සන දියුනු රටක්
@miyururashmika2661
@miyururashmika2661 3 жыл бұрын
හරි Tv බලනවා හැමදාම🖤
@nickleo831
@nickleo831 3 жыл бұрын
ඊලග program එකට රැට්ටව ගේන්නකෝ ලහිරු අයියේ ....please ❤️❤️❤️
@Haritv
@Haritv 3 жыл бұрын
2021 January 01
@amazing6357
@amazing6357 3 жыл бұрын
මහින්ද රාජපක්ෂට dubbing කරන්න පලයන්..නියමෙට සෙට් voice එක
@gayan33gm
@gayan33gm 3 жыл бұрын
ඔව් යකෝ🤣🤣🤣🤣
@kpeditingtutorials
@kpeditingtutorials 3 жыл бұрын
ටිකක් මහින්ද රාජපක්ෂගේ වොයිස් එකත් වාගේ😆
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
සිරා 😂
@gansisjayasinghe7647
@gansisjayasinghe7647 3 жыл бұрын
ඔව් බං 😁
@rasanjalinisansala2510
@rasanjalinisansala2510 3 жыл бұрын
Sirawatm
@kumududad7859
@kumududad7859 3 жыл бұрын
Eyaa
@kruandkim2916
@kruandkim2916 3 жыл бұрын
Ow adeeee
@musiclab7996
@musiclab7996 3 жыл бұрын
අහපු සරලම කතාබහක් ❤️🤩
@tashsithara1305
@tashsithara1305 3 жыл бұрын
ඔයා අපිට හැමදාමත් තඩියා තමා පැන්ඩෝ🐼❤️
@Mr_DiNA
@Mr_DiNA 3 жыл бұрын
16:52 😂 සතුට කියන්නේ කෑම 😂✌️
@STATUS-sp2cz
@STATUS-sp2cz 3 жыл бұрын
අඩො දුලජ් අයියා ලස්සනයි බන් ♥ උසට ගැලපන මහත 😘 හැමදම අදරෙයි දුලජ් අයියෙ 😘
@nikithaperera4805
@nikithaperera4805 3 жыл бұрын
සතුටුයි ඔබේ අදහස් වලට
@user-sx8xq8vy9c
@user-sx8xq8vy9c 3 жыл бұрын
මමත් මෙ සෙට් එකම බැලුවා හැබැයි ඉවර වෙනකන් බැලුවේ වස්ති අනුශ්කගේ එකයි දුලා අයියගේ එකයි විතරයි තාම
@isharaamithwijesinghe7631
@isharaamithwijesinghe7631 3 жыл бұрын
නිහතමානී චරිතයක් ආදරෙයි අඩියෙන්ම ♥️
@anjalihettiarachchi421
@anjalihettiarachchi421 3 жыл бұрын
You are such a humble character Thadiya.I watched it till the end.I don't feel time😍
@vishuahinsa6833
@vishuahinsa6833 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4fYl5trapKtaqs 💖❤
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
තඩියා කියන්නෙ ආදරේට
@Tharupathi.
@Tharupathi. 3 жыл бұрын
𝘾𝙝𝙖𝙣𝙪𝙭 ගෙන්නමු කියන අය ලයික් එකක් දාන්න 👇
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
හිතේ ගැඹුරුම තැනට ගොස් එය ජය ගන්න උත්සාහ කරන ලැජ්ජා සහිත ඒත් මුරණ්ඩු "තඩියෙක්" ලෙස විරුදාවලියක් ලත් ඔහු ඉතා සරලයි. දක්ෂ ලෙස ඔහුගේ තතු සමාජයට හෙලි කලා. ජය වේවා!
@sonalisherin7599
@sonalisherin7599 3 жыл бұрын
Respect to the human inside of u !!! Great to know more about you!!
@pasana5801
@pasana5801 3 жыл бұрын
අන්තිමටම කියපු දේ! 'මම පොඩි කාලේ ඔයාලව Tv එකේ දැකලා තියනවා.' ඒක තමයි හිතටම වැදුනේ.
@hashanfernando9831
@hashanfernando9831 3 жыл бұрын
Starsy
@janathchandula2093
@janathchandula2093 Жыл бұрын
@diegol.garcia2921
@diegol.garcia2921 3 жыл бұрын
නියමයි ළහිරු අයියා....♥️🇱🇰 වැඩසටහන ගොඩක් හොඳයි.........
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
සම්පුර්ණ ඇත්ත තඩියෝ ..මේ රටේ සිස්ටම් එක වෙනස්වෙන්න ඕන ..කුනු අදින කෙනා කුනු ඇද්දේ නැත්නම් බලන්න තිබ්බා මේ රටේ කුනුගද ගහන විදිය ..ඒ මනුෂ්‍යත් කරන්නේ වැදගත් රස්සාවක් ..වෙද්‍ය වෙරූ කරන්නෙත් රස්සාවක් ..
@madhushankadileep5975
@madhushankadileep5975 Жыл бұрын
සහෝදරයන් දෙන්නෙක්ට වඩා බැදීමක් උබලා දෙන්න අතර පට්ටම පොරක් .මං ආසම🖤💔💔
@sadunmalshan7547
@sadunmalshan7547 3 жыл бұрын
අයියේ ඔයාගෙ වැඩසටහනකට චාමර වීරසිංහ ව ගෙන්නකො පුලුවන්නම්😉
@dilharafernando5179
@dilharafernando5179 3 жыл бұрын
An Sirwtama✌️❤️
@dasundilshan1085
@dasundilshan1085 3 жыл бұрын
වස්ති ❤😍
@nuwan6816
@nuwan6816 3 жыл бұрын
තඩියා පටිට දැක්කත් හිනායනවා. පටිටම ආතල්.😁👍🧡
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
කෝ බලන්න දුලාජ් ට ආදරේ කට්ටිය❤️❤️
@sewwandilahiru5580
@sewwandilahiru5580 3 жыл бұрын
one of my favorite person ❤i watched it till the end. super 💪
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 3 жыл бұрын
Good and honest boy.No pada show and very humble.
@DarshanaLK
@DarshanaLK 3 жыл бұрын
හැම interview එකකම වගේ දෙපැත්තේ දෙන්නගේ volume level දෙකක්.
@thejanchathurya3615
@thejanchathurya3615 3 жыл бұрын
තඩියා..❤️ ආදරෙයි
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
නීඩා පුක්මන්තා..😘😘❤️❤️❤️
@chanakamadhushan8322
@chanakamadhushan8322 3 жыл бұрын
සතුට කියන්නේ කැම 😍❤️
@rasindudananjaya165
@rasindudananjaya165 3 жыл бұрын
22:40 ඔය අපිටත් ඔහොමම තෙරෙනව අය්යේ අපිත් ඔයලත් එක්කමයි... ජය වේවා...
@Rukshanpadmaperuma
@Rukshanpadmaperuma Жыл бұрын
ජීවිතේ අඩියෙ ඉදන් ආව මිනිස්සු ලෝකෙ ලස්සන කරනවා හැම මොහොතකම වෙනස් විදිහට හිතන්න ... ❤️🕊️Wasthi
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 20 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 99 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 67 МЛН
Sa Nam Baduma Thamai -  Wasthi Productions
18:20
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,6 МЛН
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,2 МЛН
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 20 МЛН