How to use "have, has, had and will have" / Spoken English in Sinhala / Sampath Kaluarachchi

  Рет қаралды 489,810

Sampath Kaluarachchi

Sampath Kaluarachchi

Күн бұрын

Learn how to use "have, has, had and will have" in this lesson.
Watch our other videos
01. • Spoken English in Sinh...
02. • Spoken English in Sinh...
03. • Spoken English in Sinh...
04. • Spoken English in Sinh...
05. • Spoken English in Sinh...
06. • Spoken English in Sinh...
07. • Spoken English in Sinh...
08. • Spoken English in Sinh...
09. • Spoken English in Sinh...
10. • Spoken English in sinh...
11. • Spoken English in sinh...
12. • Spoken English in sinh...
Join our facebook page
/ sampath.kaluarachchi555
How to learn english at home sri lanka
Spoken English in Sinhala
#SampathKaluarachchi #SpokenEnglish

Пікірлер: 1 200
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
මම අහැව්ව, දැක්ක හොදම පැහැදිලි කිරීම් සමග ඉංගීුසි ඉගෙන ගන්න ආස හිතෙනවා.. ගොඩක් ස්තුතියි.. පිං🙏🌹❤️
@padeepasubasheni6013
@padeepasubasheni6013 3 жыл бұрын
Very nice
@manojchamindakathriarachch3735
@manojchamindakathriarachch3735 3 жыл бұрын
@@padeepasubasheni6013 ]] Predeep
@chithradammika5249
@chithradammika5249 2 жыл бұрын
Grede three english
@kumariherath9935
@kumariherath9935 2 жыл бұрын
Wary nice sir thanks
@inokarajapaksha9489
@inokarajapaksha9489 2 жыл бұрын
Sar matth oyage ksa akt
@ayeshasandamali1310
@ayeshasandamali1310 3 жыл бұрын
සර් සිය දහස් වාරයක් පින් ..🙏🙏🙏 මෙච්චර කාලෙකෙට english කිසිම දෙයක් තේරුනේ නෑ.ඒත් සර්ගේ lessons බලන්න පටන් ගත්තම තේරුනා english කියන්නේ ඇත්තටම දක්ශ ගුරුවරයෙකුගේ මග පෙන්වීමක් ලැබුනොත් ඉගෙන ගන්න පුලුවන් කියල .👏 ...දිගටම උගන්න සර්🙏🙏🙏
@nadeeshaimali5275
@nadeeshaimali5275 2 жыл бұрын
සුපිරියි සර්,නියමට තෙරෙනවා🎉️🎉️🎉️
@nuwankumara600
@nuwankumara600 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@buddhinigamage646
@buddhinigamage646 Жыл бұрын
ඇත්තටම සර් උගන්නවා හරිම පැහැදිලි ස්තූති
@vedomendis2864
@vedomendis2864 Жыл бұрын
දිගටම පංතියට සහභාගිවන්නෙ කසේද
@hansamalifernando4087
@hansamalifernando4087 8 ай бұрын
All lessons very clear,thank you very much Sir 🙏🙏🙏🙏♥️
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 3 жыл бұрын
ඔයා නම් සර් මරු. මම ගොඩක් ඔයාට ගෞරව කරනවා. ඇත්තටම මට හොඳට තේරෙනවා.
@surangaprithimal8833
@surangaprithimal8833 3 жыл бұрын
මම මේක සිංහලෙන් ලියන්නම්.ගොඩක් ස්තූතියි ගුරුතුමනි.ඔබගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි.සුබ පැතුම් දිගටම මේ සේවය කරන්න .ගොඩක් පින්
@Mangaf-hm8mz
@Mangaf-hm8mz 2 жыл бұрын
Thank. You. Sir. Budu. Saranai
@shanthiranasinghe5952
@shanthiranasinghe5952 Жыл бұрын
මිහිපිට ඉන්න දෙවිකෙනෙක් වගේ ගුරු වරයෙක්
@gaminifernando6270
@gaminifernando6270 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම පිපාසයට දිය පොදක් වගේ. උනන්දුවෙන් අහනවා. කාලය තවත් තිබුනා නම් අපූරුයි. පීරියඩ් කට් කරන කාලේ ඔබතුමා වගේ සර් කෙනෙක් සිටියානම් මමත් හොඳම කඩු කාරයෙක්.
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Ekanan aththa
@hemamalipriyanthawithana5530
@hemamalipriyanthawithana5530 3 жыл бұрын
සැබැවින්ම.... ඉතා පැහැදිලි අයුරින් ආකර්ෂණීයව... ක්‍රමවත්ව හරවත්ව රසවත්ව ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමේ අනගි මෙහෙයක නියැලෙන ඔබට තුති පුදමි..හදවතින්ම බැතිබරව.. අගයමින් මහඟු මෙහෙවර...
@sakunthalakumarihami2978
@sakunthalakumarihami2978 3 жыл бұрын
හරිම පැහැදිලියි . හොඳින් වැටහුණා .සර්ට ගොඩක් .ස්තුතියි .පින්.
@niranathunga4484
@niranathunga4484 3 жыл бұрын
Dan katha karanda puluwanda.
@sandurimadushani6025
@sandurimadushani6025 3 жыл бұрын
මම සර් වගේ ගුරුවරයෙක් දැකලම නැහැ. හරිම පැහැදිලි 🙏🙏🙏 thank you sir ❤️
@sumalifernando.7198
@sumalifernando.7198 3 жыл бұрын
හරිම පැහැදිලිය් ස'ර් . බොහොම පින් ! 🙏
@ariewimalasena9433
@ariewimalasena9433 3 жыл бұрын
Well done sir .may the tripple gem bless you
@lakshimadu5360
@lakshimadu5360 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්🙏 බුදුසරණයි
@anuththaraparami2749
@anuththaraparami2749 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ගොඩක් පිං අපිට මෙම කියලා දේනවට❤❤️
@janithasupun4211
@janithasupun4211 Жыл бұрын
මන් අවුරුදු දෙකකට පස්සෙ සර්ගෙ video දැකල බලන්න ගත්තෙ.නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා.සර් සරලව පැහැදිලිව කියල දෙන නිසා තේරුම්ගන්න පහසුයි වගේම ඉගෙනගන්න ආස හිතෙනව.සර්ට ගොඩක් පිං.❤️❤️🙏
@madumadu4632
@madumadu4632 2 жыл бұрын
ඇත්තමයි ගොඩාක් සරලව පැහැදිලි කරනවා සර්🙏 නෝතේරුන කිසිම කොටසක් නෑ දන්න හැම දේම කියලා දෙනවා කිසිම ඟුරු මෘෂ්ටියකින් තොරව තෙරුවන් සරණයි සර්🙏 🙏🌸
@bimalsuminada1745
@bimalsuminada1745 3 жыл бұрын
තේරුම් ගන්න පුළුවන් විදිහට හොඳට කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්.
@robinrobin6795
@robinrobin6795 3 жыл бұрын
හා
@bmrperera6603
@bmrperera6603 3 жыл бұрын
You are an excellent teacher. Very useful lessons. Keep up your good work. Best wishes.🌟
@sarathwickramasinghe3743
@sarathwickramasinghe3743 3 жыл бұрын
Your approch is excellent bcz you have a sound understanding of the needs of beginners . You are a rare asset to our needy children . Keep up your good work .
@thilakawijewardhana1771
@thilakawijewardhana1771 2 жыл бұрын
Thank u sir
@chandrasiriathukorala6337
@chandrasiriathukorala6337 3 жыл бұрын
Your teaching methodology is excellent. Thank so much.
@suraniprabodhika2756
@suraniprabodhika2756 2 жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දෙනවා සර්ට පින්
@amithdisnaka9702
@amithdisnaka9702 3 жыл бұрын
සර් ගොඩක් ⁣හොදට පැහැදිලි කරනවා thanks sir.
@rohandassanayake1440
@rohandassanayake1440 2 жыл бұрын
Sir you are a very good teacher, Your explanation is in high standard
@malanisamarakoon9374
@malanisamarakoon9374 2 жыл бұрын
Lt's a great lesson thank you sir 🙌🙌🙌🙌🙌
@damindasamarajeewa73
@damindasamarajeewa73 Жыл бұрын
godak sthuthiyi pin...................
@KM-tb8wh
@KM-tb8wh 2 жыл бұрын
I didn't have good english knowledge before.but with starting watching to this channel.now i could improve my english knowledge
@dilanrajapaksha2416
@dilanrajapaksha2416 2 жыл бұрын
thanks sir..godaak pehediliwa kiyala denawata sir ta godaak pin..!!🙏🙏🙏🙏
@wwmchinthakasampath6216
@wwmchinthakasampath6216 3 жыл бұрын
සර්, හරිම පැහැදිලියි .බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි !!!!! (Dear sir, I dont have a good knowledge English )please help me.
@chandramanike3189
@chandramanike3189 Жыл бұрын
Thanks so much sir, very easy to understand your lesson. බොහෝ ම පින් ඔබතුමා ට
@sumithrarandeniya9269
@sumithrarandeniya9269 3 жыл бұрын
I didn't have a good teacher those days but I have a talented teacher now. Thank you sir.
@amandanethsarani3839
@amandanethsarani3839 3 жыл бұрын
Haha
@Dhammafriend927
@Dhammafriend927 3 жыл бұрын
Good teacher
@ranthikumari2482
@ranthikumari2482 3 жыл бұрын
පැහැදිලි කියලා දෙන දේවල් ගොඩක් ස්තුතියි ....thank ...you...😘😘😘😘😘😘😘
@chanthuliyehansa2448
@chanthuliyehansa2448 3 жыл бұрын
Sha..... the wonderful lesson . I believe this . the video very clear thank you so much teach sir !:
@yvoneganga9748
@yvoneganga9748 2 жыл бұрын
සර් ඇත්තටම හරිම පැහැදිලියි සර්ගේ Engish. අහන් ඉන්න හරිම ආසයි. මම සහා මගේ පවුලේ අය හැමෝම මේ vidos බලනවා. සතුටුයි ඔබ ගැන. සර් ඔයා online class කරන්නේ නැද්ද?
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
I watched several spoken english vedio Chanels but accually u spoken English Video is better than others video. Because of u explain is very valuable.
@sampathkaluarachchi
@sampathkaluarachchi 3 жыл бұрын
Thanks for your appreciation
@dishanialas7745
@dishanialas7745 2 жыл бұрын
Man sirge video balanna gaththe lagadi idan.school yanakalewath me tharam hodata පැහැදිලිව tech karana sir kenek dakalama naha.godak පැහැදිලිව kiyla denawa.godak ස්තුතියි sir.mata me videos godak වටිනවා .
@surasaradiel9627
@surasaradiel9627 3 жыл бұрын
I will have. Improve my. English. Thank you sir. God bless
@aniebatagoda1523
@aniebatagoda1523 8 ай бұрын
ඉගැන්වීමට අතිදක්ෂ ගුරුවරයෙක්, ස්තුතියි ඔබ තුමාට 🙏❤️
@nadikabandaranayaka2651
@nadikabandaranayaka2651 3 жыл бұрын
හොඳින් පැහැදිලි kala,tnx sir😍
@greenplaz
@greenplaz 2 жыл бұрын
හොදටම තේරෙන විදිහට කියලා දෙනවා...ස්තුතියි ගුරැතුමනි
@prashanimadu9063
@prashanimadu9063 3 жыл бұрын
ගොඩක් වැදගත්.හරිම ලස්සනට පැහැදිකරනවා👍👍👍
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
සක්විති සර්ගෙන් පස්සෙ ආව හොදම ගුරුවරයා ඔබයි .නියමයි සර් උගන්වන ක්‍රමය .👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@sahanmadusanka5180
@sahanmadusanka5180 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏
@prabathmanjula1569
@prabathmanjula1569 Жыл бұрын
නියමයි සර් හොදට කියා දෙනවා ගොඩාක් වැදගත් බොහොම ස්තූතිය 🙏🙏🙏👍👍
@thillaivelu3001
@thillaivelu3001 3 жыл бұрын
Sir . you are explained very well . thank you very much
@JanakiPitumpe
@JanakiPitumpe 4 ай бұрын
Thanks sir 🙏 හොඳටම තේරුනා
@nadikaperera2107
@nadikaperera2107 3 жыл бұрын
හරිම පහසුවෙන් තෙරුම් කලා ස්තුතියි .
@PriyanthaRanaweera-jf1yz
@PriyanthaRanaweera-jf1yz 5 ай бұрын
ඔබ තුමා හොඳ ගුරුවරයක්. හොඳින් පැහැදිලි කරනවා . Thank you sir .
@namalsisira3960
@namalsisira3960 2 жыл бұрын
You are my mentor sir....may you have strength sir...I wish you a all the best sir...stay safe sir.
@kumarasinghearachchigeguna2384
@kumarasinghearachchigeguna2384 Жыл бұрын
These valuable sets of lesions in English Language may be very very helpful for humble persons who find grammar & grammar words through teachings of Sampath Sir. Ok.
@priyaniperera9540
@priyaniperera9540 Жыл бұрын
Sir, your method of teaching is very easy to understand and useful lessons. Thank you so much.
@naralowalanka6093
@naralowalanka6093 3 жыл бұрын
Very good lessons for me.very important.and ur noise very good. U know how to teach to students.thank u sir.iam wating for u next
@dhanumabedhamu3495
@dhanumabedhamu3495 3 ай бұрын
The lesson can be learned very easily, Thank you.
@sl_gaming8477
@sl_gaming8477 2 жыл бұрын
කියන්න වචන නෑ... සුපිරි ගොඩක් පින් ඔබතුමට....
@ranjaneekumari553
@ranjaneekumari553 2 ай бұрын
සර්ට බුදු සරනයි හොද ට කරනවා 🙏🙏
@rasikaperera5839
@rasikaperera5839 2 жыл бұрын
I have improved my english knowledge by watching your videos. Thank u very much and keep up ur good work.
@ashinimalsha1047
@ashinimalsha1047 3 жыл бұрын
First of all I would like to thank for teaching us like this is one of very useful grammar lessons in English language as well as I learned a lot of thing in this video .I think in the future you will be able to create like this very interesting lessons ..again thanks for you ...😊🙏🙏✋
@sarathchandra3249
@sarathchandra3249 3 жыл бұрын
I can learn good knowledge of english sir.i can understand your lessons and your teaching system is very good.bs.
@ishusenanayake6668
@ishusenanayake6668 3 жыл бұрын
Thank you Sir, your teaching method is very clear
@shalikaperera4823
@shalikaperera4823 3 жыл бұрын
It's a good lesson....Thankyou 🌹
@D.P.Warnakulasooriya
@D.P.Warnakulasooriya 2 жыл бұрын
" මම ඉගැන්වීමට උපන්නෙමි. " කියන එක සර්ට නම් හරියටම ගැළපෙනවා.
@susanthalal5080
@susanthalal5080 2 жыл бұрын
,හොදටම පැහැදිලිව තේරෙනව සර් ගොඩාක් ස්තුතියි ..
@rajithalakmal8449
@rajithalakmal8449 3 жыл бұрын
මන් english මෙලෝ දෙයක් දන්නේ නෑ..හැබැයි සර් ගෙන් මන් ගොඩාක් දේවාල් ඉගෙන ගත්තා..දැන් මට ටිකෙන් ටික english පුලුවන් ..තවත් මේ වගේම වැඩසටහන් ඉස්සර හට කරන්න..සර් ට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා ! සර් ට ගොඩාක් පින් බුදු සරණයි!
@dmadhusanka3860
@dmadhusanka3860 3 жыл бұрын
සර්ගේ video වලින් ඇත්තටම තරමක් දුරට English ඉගෙන ගත්තා, ගොඩාක් පැහැදිලියි සර් කියලා දෙනවා ❤️
@deepaninilusha2950
@deepaninilusha2950 3 жыл бұрын
Ow sir
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 2 жыл бұрын
Most important english channel of the u tube .thanks
@udithasamarawickrama9778
@udithasamarawickrama9778 3 жыл бұрын
It's very simple and clear lesson..Thank you sir
@AmaraKumarihami-e5t
@AmaraKumarihami-e5t 7 ай бұрын
ගොඩක් ස්තුතියි හොදින් පැහැදිලි වෙනවා .ගොඩක් පින් ඔබතුමන්හට .
@ruwankumara318
@ruwankumara318 3 жыл бұрын
නියමයි සර්..සර් උගන්වන විදිහට නම් හොදටම පැහැදිලියි...ගොඩක් ස්තුතියි ...එ වගේම ගොඩක් පින්...
@vidu7910
@vidu7910 3 жыл бұрын
What a clear nice teaching style is this. Please Continue teaching like this.. thank you
@chehanvinusha3933
@chehanvinusha3933 3 жыл бұрын
I could understand those grammer. Thanks a lot sir♥🙏 god bless
@maleesha_hiru
@maleesha_hiru 4 ай бұрын
It is also very valuable. Your videos are a big help to everyone. Those comments are very valuable.👌👌👌
@teygetyfrggst9180
@teygetyfrggst9180 3 жыл бұрын
නමේ අර්ථයට ගැලපෙන යූටියුබ් සම්පතක් සර් thank u so much
@chinthakumari3949
@chinthakumari3949 Жыл бұрын
Rearly very clealy.l understood a lot of things wich is not understand befor. thank you so much sir
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ඉතාමත් වැදගත්.ස්තූතියි
@nishikajayathilaka7587
@nishikajayathilaka7587 3 жыл бұрын
හරිම පැහැදිලියි සර් Thank you
@krishanthikumari8017
@krishanthikumari8017 3 жыл бұрын
Very clearly sir. thank you. 🙏🙏
@sachinayesh1210
@sachinayesh1210 3 жыл бұрын
Thank you so much sir. Its very clear and easy to understand.... god bless...
@wimalkumarathunga533
@wimalkumarathunga533 3 жыл бұрын
Thank you so much sir,I can speak English,but I had problems of grammar,but now I understand, because u..thanks and God bless..🙏
@d.a.ariyaratne8174
@d.a.ariyaratne8174 4 ай бұрын
සියලුම ව්‍යාකරණ පාඩම් ඉතා අවධාරණයෙන් ඉගෙන ගනිමි! ඔබ තුමාට පින්!
@samankumarikulasuriya8092
@samankumarikulasuriya8092 3 жыл бұрын
These lessons will be very useful to us thank you sir
@dinushashenali2486
@dinushashenali2486 9 ай бұрын
Thank you sir jesus pihitai
@lahirusampath8028
@lahirusampath8028 3 жыл бұрын
Sir you have a better english teaching methods to teach us..thank you very much sir❤️
@sunilshantha6791
@sunilshantha6791 3 жыл бұрын
හරිම පැහැදිළියි සර් තෙරුවන් සරණයි
@mwasanthi454
@mwasanthi454 3 жыл бұрын
God bless you
@kavindasiri9168
@kavindasiri9168 3 жыл бұрын
Effective teaching no doubt
@kumuduneeramyakanthi9644
@kumuduneeramyakanthi9644 3 жыл бұрын
I like your english ,budu saranai !
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
⁣ගොඩාක් ස්තුතියි සර්...තෙරැවන් සරණයි සර්🙏🙏💐💐💐💐💐❤️
@sumanasenasubasinghe39
@sumanasenasubasinghe39 2 жыл бұрын
If our politicians expect to develop our country, they have to take suitable measures to teach modern technologies in English language too in our schools as these technologies are arrived here from abroad mainly in English language. This teaching programme is perfect to learn English in an easy way.
@kamalsarath5049
@kamalsarath5049 2 жыл бұрын
Your teaching is tip top thanks a lot
@sajanajayasundara3169
@sajanajayasundara3169 3 жыл бұрын
I understand this lesson very well 😄 Thank you so much sir🙏🙏
@hxhhzhs5360
@hxhhzhs5360 2 жыл бұрын
Sir thank you very much
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 2 жыл бұрын
The explanation is excellent so that any one could understand if he can sinhala well. Great thanks for explaining so.
@kanthigunasekara1219
@kanthigunasekara1219 3 жыл бұрын
Sampath sir has good colitis .. Your videose verry good. Thank you so much..🙏🙏🙏🙏
@deepikageethani9107
@deepikageethani9107 3 жыл бұрын
Sampath sir your video good thank so much
@inokadikpitiyegedara8247
@inokadikpitiyegedara8247 2 жыл бұрын
Thank ,a lot sir.i very impressed about that lesson ...thank you so much
@shanali6899
@shanali6899 3 жыл бұрын
Perfect explanation,with clear voice
@asankajagathsunendra8209
@asankajagathsunendra8209 7 ай бұрын
Yeah definitely.. it's useful for me .. lot of thanks sir... respect and proud of you ❤
@lakmal1469
@lakmal1469 3 жыл бұрын
Thanks sir
@nandanimanawadu298
@nandanimanawadu298 3 жыл бұрын
හරිම වැදගත් පාඩමක් සර්
@sriproduction2629
@sriproduction2629 2 жыл бұрын
ගොඩක් හොඳ යි. බුදුසාරණයි,!
@lalithfernando3338
@lalithfernando3338 2 жыл бұрын
Very clear and great explanation. Good luck.
@nadikasamankumari6572
@nadikasamankumari6572 3 жыл бұрын
Very clear. Thank you 🙏🙏🙏🙏🙏
@minubuyandsell7771
@minubuyandsell7771 Жыл бұрын
Actually you are a great person sir... In my opinion of this is a golden opportunity to improve my English knowledge... God bless you...
@ramyalathamenike4766
@ramyalathamenike4766 3 жыл бұрын
සර් පොතේ ලස්සනට ලියා ගත්තා thank you so much
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
පොතේ විතරක් මදි ඇන්ටි හිතෙත් ලියාගන්න.....🥴
@jayanthithilakarathne4676
@jayanthithilakarathne4676 3 жыл бұрын
Very clear thank you sir
@kanchanawijerathna8501
@kanchanawijerathna8501 3 жыл бұрын
I wartched your spoken English lesson vedios. Your explain very clear & good. Thank y so much
@dammikathimbiripalage4909
@dammikathimbiripalage4909 3 жыл бұрын
Thank you sir bless you!
@nirashapremasiri9520
@nirashapremasiri9520 8 ай бұрын
I like the way you teach.we can understand the lesson clearly.you are the best sir
@jeewanikarunarathne7492
@jeewanikarunarathne7492 3 жыл бұрын
Thank you sir
@dcyeriw3370
@dcyeriw3370 3 жыл бұрын
Thank sir, my favorite program
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Weryy nice thanks you sir mama saudi Arabia
@raviduamarasiri4768
@raviduamarasiri4768 3 жыл бұрын
Amarasiri
@priyanifernando555
@priyanifernando555 3 жыл бұрын
@@sanjanakumari549 gp
@sailinliyanage8928
@sailinliyanage8928 3 жыл бұрын
@@sanjanakumari549 you are a good English teacher.
@jeseeliherath5401
@jeseeliherath5401 2 жыл бұрын
Thank you very much for your lessons
@shiranthisangapala8406
@shiranthisangapala8406 3 жыл бұрын
Nice lesson Thank you ♥
@-vl4kd
@-vl4kd Жыл бұрын
ගොඩක් අය , තමන්ගේ චැනල් එක , හේට් ලයින් එක යන්නේ . තමන් තමා හරියටම ඉංග්‍රීසි කියලා දෙන්නේ කියලා ,, එත් කියලා දෙන්න , අත්‍යවශ්‍යම දෙ හංගලා කියලා දෙන්නේ. එත්.. හැබයි සර්, මම නම් දැකපු, හොඳටම අයන්නෙ ඉඳලා පැහැදිලි කරලා කියලා දෙන, හොඳම ගුරැවරයා, ඔයා තමා සර්, 😍😍😍😍😍😍😍😍🎉🎉🎉🎉🎉🎉🎉🎉, සුභ අනාගතයක්,
@tharuprabuddhi878
@tharuprabuddhi878 3 жыл бұрын
Thank you so much sir. This video is very useful to me.
@roshanwijerathne-nh2uk
@roshanwijerathne-nh2uk 7 ай бұрын
Godak pin sar
@HarshaWijekoon-p7u
@HarshaWijekoon-p7u 8 ай бұрын
Thanks sir. ගොඩක් හොදට පැහැදිලි කරලා දුන්නා මේ පාඩමත් ❤
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 3,4 МЛН
මේක දැනගෙන ඉන්නම ඕන! | English with Era
6:52
How to use ALTHOUGH / WHEN / IF | Spoken English in Sinhala
13:40
Sampath Kaluarachchi
Рет қаралды 22 М.
20 Most Common Grammar Mistakes in English | Practical English in Sinhala
17:08
HAS HAD | HAVE HAD | HAD HAD භාවිතය සරලව සිංහලෙන්  Learn English in Sinhala
16:28
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 118 М.