#Beji

  Рет қаралды 451,536

Sampath Live Video Team - Balapitiya

Sampath Live Video Team - Balapitiya

6 ай бұрын

🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
🎸🎸 Our Tribute To The Original Artists Of These Songs.
🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...
🎸🎸 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us on +9475 586 30 30. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS KZbin Channel.
▶ Subscribe Sampath Video Team : / @sampathlivevideoteamb...
▶ Like us on Facebook : / sampathlivevideoteam
#BestLiveMusicalShowSrilanka
#LiveMusicalShowSrilanka
#livemusical
#Live_Musical_Show
#livemp3
#bestsinhalasong
#newsong
#musicalshow
#nonstop
#SinhalaNonstop
#SinhalaSongs
#SriLankanSongs
#Sinhalanewsong
#SampathVideoTeam
#SampathliveVideos
#sampathvideos
#sampathvideo
#SriLanka
#balapitiya
#SAMPATH
#VIDEOS
#Live
#show
#sinhala
#2020
#beji
#damithasanka
#nonstop
Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads
Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs
Enjoy & stay connected with us for more Videos!!!
අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..

Пікірлер: 208
@Shani_Sj
@Shani_Sj
අනේ මේ මොන අපරාදයක්ද ? චාමර අයියාගෙන් පස්සේ ඊලග පරම්පරාවේ හදවතේ ගායකයා වෙන්න ඉන්න ගයාන් අයියා මේ බෑණ්ඩ් එකට කොටු වෙලා ඉන්නවා.හරිම දුකයි අයියේ..චාමර අයියා ඔය තැනට ආවේ පර්පර් රේන්ජ් බෑන්ඩ් එකෙන් අයින් වෙලා තමන්ගෙම ගමනක් ආව නිසා.එදා ඒ සංගීත කණ්ඩායමේ නායකයා මේ බෑන්ඩ් වල වගේ කුහක මිනිහෙක් වුණා නම් චාමර අයියගේ අනාගතේ බෑන්ඩ් එකටම සීමා වෙන්න තිබ්බා.ගයාන් අයියේ ඔයා දැන් ඔයාගෙම නිර්මාණ එක්ක මිනිස්සු අතරට එන්න ඕනේ.ඔයා එනකල් සෑගෙන රසිකයෝ ගොඩක් බලන් ඉන්නවා.මේ බෑන්ඩ් වලට කොටු වෙලා ඉන්න එපා.බෑන්ඩ් එකේ නායකයා හොද මනුස්සයෙක් නම් මේ දක්ෂයාට රටේ හොදම ගායකයෙක් වෙන්න යන්න ඕනේ පාර පෙන්නන්න ඕනේ..🙏🙏
@UpulSenarathna-zu1ui
@UpulSenarathna-zu1ui
රජ පෙලපතක සමිපුර්නයේන්ම දාන්නකෝ❤❤❤❤
@sdnamasha1718
@sdnamasha1718
පොඩි දමිත් අසංක ගයාන් අයියා ❤❤
@sachindexmalha6888
@sachindexmalha6888
කී බෝර්ඩ් එක ගහන එකා මනක්කල්පිත වගෙ❤❤
@DasunNirmal-fk9po
@DasunNirmal-fk9po
බලන ගලේ විහාරය ට 🥺🥺🥺🤍 ආසම එක
@OshanShamika
@OshanShamika 19 сағат бұрын
Oya thami aiye chamara aiyage aduw purawannne ❤ gammak aiye supiri
@ravinduShehan-op7qy
@ravinduShehan-op7qy Күн бұрын
ගයාන් යිය්යා ජයවේවා
@RasikaKumari-fs5no
@RasikaKumari-fs5no
❤❤❤Drama ගහන්නෙ පටන් ගත්ත වෙලාවෙ ඉදල මාර වැඩ ගොඩක් නෙ දාන්නෙ❤❤❤
@hima5419
@hima5419
රජපෙළ පතක ❤favourite😻♥️
@pasindunimesh-ng5ew
@pasindunimesh-ng5ew
වරකපලෙ ශෝ එකට ඇවිල්ලා තනියම හම්බෙලා කතා කරා . හෙන අමාරුවෙන් හිටියෙ ගයාන් අයියා . අමාරුවෙන් ද ඉන්නෙ කියල ඇහුවහම . ඔව් මල්ලි කිවා . ගයාන් අයියා මාරම නිහතමානී චරිතයක් ❤🥺
@danidunadeera
@danidunadeera
2030 දී අහන උන් මේකට ලයික් කරපල්ලා
@dinukarukshan4379
@dinukarukshan4379
ගයාන් අයියා. ජයවේවා ! තෙරුවන් සරණයි !!! ☸️🙏❤💪😊
@ishanperera3044
@ishanperera3044
ගයාන් අයියගෙ සිංදු පිස්සුවක්..❤️❤️
@nrnr2972
@nrnr2972
මං දැක්ක සුපිරිම කී බොඩා ආදරෙයි බැජි එකෙන්ම 👍 හැබැයි එදා ඉදලම මගෙ අංක එක සන්ෆලවර් ඒ උනාට උබලටත් ආදරෙයි එකෙන්ම ❤️👍
@gamingaselasl3207
@gamingaselasl3207
පොඩි දමිත් පට්ට මම අහපු ලස්සනම 😍 එකක් ආදරෙයි❤
@samankumara2654
@samankumara2654
කොචිචර ඇහුවත් එපා වේන්නැ ❤
@user-dy9uz4qf6j
@user-dy9uz4qf6j
Backing nam supiriiiiii elaaaaaaaaa elaa wayaba Gemma kohomada ❤❤❤❤❤
@samankumara2654
@samankumara2654
බැජි ෂො බලලා තියෙනවා ඇති වෙන්න නමුත් බැන්ඩෙකෙ ඉන්න වැඩිඩා තමයි ගයියා කිසිම ලොකු කමක් නැති මනුස්සයෙක් ජය වේවා beji ❤
@vishwaniroshan2964
@vishwaniroshan2964
අපෙ ගමෙ ශො එකෙදි එක ඉවරවෙලා යනකොට මාත් එක්ක තෙකක් බිලා ගියා♥️
@dulipfernando3214
@dulipfernando3214
බැජී දැන්නම් නෝ වඩ්ස්🔥💪❤️ආදරෙයි හැමෝටම ❤️❤️
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН