යකෙක් වගේ වැඩ ගන්න... SAMSUNG GALAXY Note 20 Ultra නියම යකා 🐉👹👺

  Рет қаралды 22,463

iCrazeTech සිංහල

iCrazeTech සිංහල

11 ай бұрын

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් My Fone Center එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 077 788 8841 📱☎📞
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 කට්ටිය,
අවුරුදු 2 කට වඩා මහන්සි වෙලා හදපු අපේ iCrazeTech Channel එක තවත් නැහැ. පට්ට දුකක් වගේම පට්ට අවුලෙන් ඉන්නේ... හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. අළුත් channel එකක් හැදුවා.. එකේ පළවෙනි video එකේ සම්පූර්ණ කතාව කියන්නම් මොකද උනේ කියලා...
/ @icrazetech2.0
මේ වගේ වෙලාවක ඔයාලාගේ උපරිම support එක දෙයි කියලා විශ්වාසයි මට. Subscribe කරන්න 😔😓😞
📌 IMPORTANT NOTICE
මේ video එකේ තියෙන්නේ පරන මිල ගනන්. අළුත් මිල ගනන් Thumbnail එකේ සහ Title එකේ තියනවා. එහෙමත් නැත්නම් පුළුවන් SMART HUB එකට call කරලා දැන ගන්න.
📌 BGM CREDITS:
------------------------------
Track: Eight - Land of Fire [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:
• Eight - Land of F...
Free Download / Stream: alplus.io/eight
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් smart hub එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
iPhone 12 Pro 128GB - 185,000 LKR
256GB - 205,000 LKR
Call us today on : 0777666334 📱☎📞
0753274000
Location Angoda 🚕🏍🚲🛸
SMART HUB
No 10 Super Market,
Mulleriyawa New Town,
Angoda
S23 Ultra Photos Samples:
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 230
@DileepKperera
@DileepKperera 11 ай бұрын
අයියගෙ review නම් සුපිරි. review එක ඇතුලෙ හොඳ comparison එකක් එක්ක Phone එකේ හොඳ නරක මාරම clear පැහැදිලි කිරීමක් කරනවා. අපි ඉක්මනින් නැවතත් 41k ගහලා තිබ්බ chanel එක අමතක වෙන්න 100k achieve කරමු.. ජය වේවා!!! අයියේ...❤️
@user-rk6zh8ns8r
@user-rk6zh8ns8r 8 ай бұрын
සුපිරි video එක ආසාවෙන් බැලුවා අයියේ
@randikadilshan3546
@randikadilshan3546 11 ай бұрын
දිගටම විඩියෝ දාන්න අයියේ..100K ගහමු ඉක්මනට 😎
@Kavindu_Rasanjana
@Kavindu_Rasanjana 11 ай бұрын
video ek cupiri, Good luck mchn❤
@bisathnethsuka
@bisathnethsuka 10 ай бұрын
Bro Note 20 Ultra eke chipset(snapdragon version)ekata beet karanna puluwan bionic chipset eka mokakda?I mean mona iphone set ekada ex:-iPhone 12 series da iPhone 13 series da anna ehema answer ekak thamai balaporoththu wenne
@navindu2003
@navindu2003 11 ай бұрын
One of the best design ❤
@madushxd9923
@madushxd9923 10 ай бұрын
design ekata thami hitha🤑😍
@aashxq
@aashxq 11 ай бұрын
#Greenline Yaka
@RaDeEsH_07
@RaDeEsH_07 11 ай бұрын
adath supiri ithin ❤
@Lifehappy07
@Lifehappy07 11 ай бұрын
Samsung A54 Review ekak danna puluwann aiye.Midrange wala sahena hoda samsung lage sahena kalekin apu hoda phone ekak neda?
@simplyfun8771
@simplyfun8771 11 ай бұрын
All the best
@sithum10
@sithum10 11 ай бұрын
Supiri ❤
@thilinamadubashana8372
@thilinamadubashana8372 11 ай бұрын
ඉස්සරහට වත් note ten සයිස් එකට ෆෝන් එකක් ඔය ඩිසයින් එක ආවා නං සුපිරි.
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 11 ай бұрын
With better battery 🙂
@Shanuka_Oshada
@Shanuka_Oshada 11 ай бұрын
නෑ ඒම එකක් තියනවා Note 20 එක ඔක Note 20 Ultra නේ
@Nero67720
@Nero67720 7 ай бұрын
​@@Shanuka_OshadaNote 12 🤔🤔 එහෙම එකක් ආවෙ නෑ බං😂😂😂
@Shanuka_Oshada
@Shanuka_Oshada 7 ай бұрын
@@Nero67720 පොඩි typing කේස් එකක් ගනං ගන්න එපා 😹💔
@navindu2003
@navindu2003 11 ай бұрын
Quality content 💫
@ashensadeepa6017
@ashensadeepa6017 11 ай бұрын
Good lock app එක කොහොමද දාගන්නේ අයියා , samsung m21 support කරනවා ද
@chandimakeshani2847
@chandimakeshani2847 8 ай бұрын
AliExpress එකෙන් කියට වගේද? ගන්න පුලුවන්?
@lakmalsampath
@lakmalsampath 9 ай бұрын
සැම්සුන් ලගේ දැන් brand new full set ගන්න තියන ගන්න අඩුම flagship පොන් එක මොකක් ද👌😌
@indurusanklpa604
@indurusanklpa604 11 ай бұрын
අයියෙ Samsung note 9 එකෙත් review එකක් කරනවාද
@bisathnethsuka
@bisathnethsuka 10 ай бұрын
Saha bro Samsung Note 10 eke chipset ekata beet karanna puluwan bionic chipset eka mokakda?
@dilanka_photography
@dilanka_photography 11 ай бұрын
Samsunglage asama note series ekata❤
@ruwanilakshani2428
@ruwanilakshani2428 11 ай бұрын
Samsung s20 ultra ekath video tika danna aiya kalin video tika...❤❤❤❤
@Nethma.weerakoon2008
@Nethma.weerakoon2008 11 ай бұрын
Hi ayye Dan Ave ❤❤❤🎉😂😊😊😊
@rashendassanayake98
@rashendassanayake98 11 ай бұрын
Ayye pixel 3 vs s20 camera comparison ekak oone.
@akashdhananjaya50
@akashdhananjaya50 10 ай бұрын
iphone 12 pro max ekath ekka comparism video ekak onaaa aiyee...!!!💪💪🖤🖤 aniwryen!!👀👀
@sathirawijekoon4296
@sathirawijekoon4296 10 ай бұрын
Ayye me phone eka brand new ganna thiyenawada dan? Koheda thiyenne ? Kiyak wenawada ?
@rangamadushan3376
@rangamadushan3376 11 ай бұрын
Apple4n ekakda android 4n ekakda gann ekada hoda
@ttosl3938
@ttosl3938 7 ай бұрын
goodlock eken rgb keyboard eka khmd bn da gaththe.reviwe ekk hari oni
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
10 ii eke video ekth dann plwnd❤
@mohanharischandra
@mohanharischandra 10 ай бұрын
Pixel phone eke performance hodama මොකක්ද.
@sahannimod3776
@sahannimod3776 11 ай бұрын
එකනම් පහරක් 🤭❤️❤️ snapdragons varsion eka balanne kohomada phone wala ..eka mata therenna 😞
@nethsarasheheran8128
@nethsarasheheran8128 11 ай бұрын
Setting welata gihin model num eka google eke check kerala plwn lesiyenma ,, ee naththan geek bench wage app ekak dala balanna one
@sahannimod3776
@sahannimod3776 11 ай бұрын
@@nethsarasheheran8128 ha ha😍 ..thank you brother ❤️
@sahannimod3776
@sahannimod3776 11 ай бұрын
@@iCrazeTech2.0 🙏❤️ එලම
@chanukamadhushan2255
@chanukamadhushan2255 3 күн бұрын
Okey display green line issue enawada ayiye
@yasasabeykoon4093
@yasasabeykoon4093 11 ай бұрын
Digatama karagena yamu ayye 5k lagadi
@ashensadeepa6017
@ashensadeepa6017 11 ай бұрын
Samsung A54 එකේ video එකක් ඔනී😋
@muditharathana4857
@muditharathana4857 8 ай бұрын
Samsung A54 රිවෙව් එකක් ගේන්නකො😌
@techgeekacademy3906
@techgeekacademy3906 11 ай бұрын
Up
@lakshan_malith
@lakshan_malith 11 ай бұрын
A24 review akk one ayiyaaa
@chathunsachintha0823
@chathunsachintha0823 9 ай бұрын
Aiye note 10 plus ekaganath vedio ekak danna pukuwanda
@sithum10
@sithum10 11 ай бұрын
Chanel eka kohoma hari naggala gamu 🌝🤙
@A3Mathematics
@A3Mathematics 8 ай бұрын
Aiye iphone 13 mini ekd mekd hoda camera walata❤
@SahanMtraverling
@SahanMtraverling 3 ай бұрын
Green line en ndda snapdragons eke
@SLCrazyboy-lq8rr
@SLCrazyboy-lq8rr 10 ай бұрын
Note 20 vs xs max video ekak onaa
@RvTharaka
@RvTharaka 11 ай бұрын
Menikh..💙
@RCSHAN
@RCSHAN 11 ай бұрын
Note 20 nam pissuwak thama❤
@AdeeshaPabasara
@AdeeshaPabasara 11 ай бұрын
ROG phone video one
@UdaraLakshan-kd1li
@UdaraLakshan-kd1li 11 ай бұрын
👌👌
@mvperera111
@mvperera111 11 ай бұрын
Pen ekata thama asama😊
@KemiduRugith-ot1ss
@KemiduRugith-ot1ss 10 ай бұрын
ලංකවේ තියේද Redmi Note 11 Pro Plus 5g Phone එක 🙄
@indikaranasingha5878
@indikaranasingha5878 11 ай бұрын
💖
@tharukashehan4398
@tharukashehan4398 11 ай бұрын
මමනම් කැමතිම design එක s23 ultra
@fcksrilankagirlsidontlikes6730
@fcksrilankagirlsidontlikes6730 8 ай бұрын
Eke camera bump එකක් නැ
@chalanijanisha3161
@chalanijanisha3161 8 ай бұрын
Chanukxbro wage issarahata ewi kiyala hithana Aya thawath innawada
@_gimhan_
@_gimhan_ 11 ай бұрын
අයියා මේ කලින් දාපු එකමද මිල දැන් අඩුවෙලා නැද්ද දැන්
@maleeshamadubashini3871
@maleeshamadubashini3871 8 ай бұрын
battery drain test wadeth ikmantama patan gatta nm hri 🧚‍♀️
@divanjanith2671
@divanjanith2671 10 ай бұрын
Good log wage seen ekak huawei walata nadda
@rjothilingam3335
@rjothilingam3335 11 ай бұрын
S20 plus video aka ona bro
@ameenhaneef8790
@ameenhaneef8790 6 ай бұрын
Kohedha camera review
@anomawijesinghe2444
@anomawijesinghe2444 11 ай бұрын
nothing phone ek gana video ek kawadd dnne.......?
@sandeepamadushan1875
@sandeepamadushan1875 11 ай бұрын
Ganna thenak thiyenawada note 10 ulta?
@cricketer0
@cricketer0 11 ай бұрын
❤❤❤
@kaviya6555
@kaviya6555 2 ай бұрын
samsung s searis eke green line seen ekak thiye ned
@Omindu2016
@Omindu2016 11 ай бұрын
🔥❤️
@tharushalakshan8021
@tharushalakshan8021 11 ай бұрын
Ayiya oyage අනිත් acc එකටමොකද උනෙ 😢
@pasindujeewantha1261
@pasindujeewantha1261 8 ай бұрын
සිරාවටම ඩිසයින් ගන මාත් එක පයින් ඔයාගෙ කීමට එකඟයි මටත් තදින්ම හිතුනු දෙයක් තමයි s20 ultra note 20 ultra කැමරා බම්බ් ඩිසයි එක නිසා ලොකු වෙනසක් වෙලා තියනව ඩිසයින් ගැන තව කෙනෙක් එක්ක ආගිව් කරන්න බෑනෙ ඒක ඉතින් ප්‍රෙෆරන්ස් එකනෙ එක එක්කෙනාට වෙනස් , එස් 20 පට්ටම කැතයි නෝට් 20 ය nocaption excellent .අයියෙ නෝට් 20 අල්ට්‍ර එක 2022 ඉදන් ඉස්සරහට අවුරුදු4 ක් විතර පාවිච්චි කරන්න ගැටලුවක් නැද්ද.(මං යන්න හිටියෙ එස් 22 අල්ට්‍ර එකකට ඊට වඩා බජට් ඔප්ශන් එකක් කියල තේරුනා මේක)
@takeitoops
@takeitoops 11 ай бұрын
🧡
@sithum10
@sithum10 11 ай бұрын
💗💗
@pasindusanthusha9578
@pasindusanthusha9578 11 ай бұрын
💕💕
@dilshandilshan8593
@dilshandilshan8593 11 ай бұрын
Meeka parana dapu video ekakd ayye
@ashensadeepa6017
@ashensadeepa6017 11 ай бұрын
Google pixel 7a vs Samsung A54 මේ දෙකෙන් මොකක්ද හොද
@chandira_
@chandira_ 11 ай бұрын
7a
@Nethra-dj8dm
@Nethra-dj8dm Ай бұрын
දැන් කොහොමද ඔකේ ගනම්
@Mathiya1
@Mathiya1 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@KasunBandara654
@KasunBandara654 11 ай бұрын
❤❤
@Anjana_pasidu
@Anjana_pasidu 11 ай бұрын
ගන්න නම් සල්ලි නැ එත් බලනවා සුපිරියක් තමා s20 phone tikh❤❤
@thimirasandima9499
@thimirasandima9499 11 ай бұрын
S20 ෆොන් එකක් තියෙ.ඩිස්ප්ලේ එක පොඩ්ඩක් අව්ල් කලර්පැච් එකක් තියෙයි.ග්‍රින් ලයින් එකක් තියෙයි.ඉස්සරහ ග්ලාස් එක බිඳිල . රුපියල් 32 000 කට දෙනව.
@AdeeshaPabasara
@AdeeshaPabasara 11 ай бұрын
Samsung note uitra 20 superi
@Bihandu536
@Bihandu536 11 ай бұрын
A54 eka oone pls 😢
@vidundewnith3116
@vidundewnith3116 11 ай бұрын
මමත් එකක් ගන්න ඉන්නෙ ,ඒත් ගන්න බයයි green line එයි කියල බයයි 😢 එහෙම green line ආවොත් අපරාදෙනෙ සල්ලි ගත්තු ගොඩාක් අයටත් අවුරුද්දක් වගේ යනකොට display eke green line ekak awilla 😢😢 උත්තරයක් කියන්නකො අය්යෙ😢
@vidundewnith3116
@vidundewnith3116 11 ай бұрын
@@iCrazeTech2.0 snapdragon eke adui kiyala kiyanawa neda anik chipset ekata wada eka attakda aiye
@nadithdinsara
@nadithdinsara 11 ай бұрын
@@vidundewnith3116නෑ. ඒක එන්නේ 120hz වැඩිපුර use කරපු display වල. ඔයා 60 hz use කරොත් එන්නේ නෑ.මම අදුරන එක්කෙනෙක්ගේ s20 plus එකක් අදටත් කිසිම ප්‍රශ්නයක් නෑ. Latest ම update තියෙන්නේ
@royallanka2269
@royallanka2269 11 ай бұрын
10 mark 2 ek tynwnm dannko ayia
@ttosl3938
@ttosl3938 4 ай бұрын
expert raw app eke link eka denn
@user-yp6cn2mn7w
@user-yp6cn2mn7w 11 ай бұрын
Pixel 4 eke camera ekat ekka blanakota meka kohomada ayye 😍
@chamindagunathilaka8413
@chamindagunathilaka8413 10 ай бұрын
උබට track ද බන් 🥲😹😹
@Anjana_pasidu
@Anjana_pasidu 11 ай бұрын
අයෙ විඩීයෝ එක වැස්සෙද කරේ 😢
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
Sony 10 ii ekt global rom tynawada
@Wild_Wonder_World
@Wild_Wonder_World 9 ай бұрын
My dream phone
@lethushatharuka7105
@lethushatharuka7105 11 ай бұрын
s21 ultra eka kavva review kanneeee
@UdaraLakshan-kd1li
@UdaraLakshan-kd1li 11 ай бұрын
Note 10 5G eka gennako ayiye
@djarapasbara5097
@djarapasbara5097 11 ай бұрын
Duel zim?
@AdeeshaPabasara
@AdeeshaPabasara 11 ай бұрын
Umidigi c1 max one
@worldwidetop10click24
@worldwidetop10click24 11 ай бұрын
මම ගන්න ඉන්නෙ green screen කේස් වෙයිද ගන්න හොද තැනක් එක්ක මොන චිප් සෙට් එකද ගන්න ඕන😊
@nimanthasenadheera4914
@nimanthasenadheera4914 8 ай бұрын
Warranty ඉවර වෙලා මාස දෙකෙන් green line issue ආවා
@indikamanori1362
@indikamanori1362 2 ай бұрын
අයියට පුලුවන්ද මටකියන්න් ඔඅය වීඩියෝ කරේ මොන ඵෝන් එඅකකින්ද
@iCrazeTech2.0
@iCrazeTech2.0 2 ай бұрын
Meka video kare mata mathaka hatiyata mama hithanne 12 Pro Max ekakin
@nethsarasheheran8128
@nethsarasheheran8128 11 ай бұрын
ඔය uda resolution wenas kerana thana කොනේම thiyenwane aiye ,108 mp kiyela eeken photo gahanna plwn 🙄
@nethsarasheheran8128
@nethsarasheheran8128 11 ай бұрын
@@iCrazeTech2.0 motion cam eken plwn kiyela kiyanawa aiye, eekath bari nan 108mp Raw photo ganna ba, expert raw eken thuth ganna bane 108mp raw photo
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
Live ek kawadda tynne me sathiye,eda wage madin kattiy awa kyl yanne nathi thk krnn😂😂😂
@nethsarasheheran8128
@nethsarasheheran8128 11 ай бұрын
Face id security madi kiyanna reasons monada aiye ?
@nethsarasheheran8128
@nethsarasheheran8128 11 ай бұрын
​​@@iCrazeTech2.0ari, security madi kiyanne eeka nisada, man i phone gana newei ahuwe, me note 20 ultra eke face id security madi kiwwe ai kiyela ahuwe, i phone eka tharan security na kiyelada kiwwe meke face id eke
@rust-ezegaming4814
@rust-ezegaming4814 11 ай бұрын
Dan meka keeyada smarthub eke
@gamingmandarin7439
@gamingmandarin7439 2 күн бұрын
Bro oya kotikavaththe da mn galwane
@ihanhansaja4990
@ihanhansaja4990 10 ай бұрын
Aiyata barida gift ekk widihata ooka mata denna 🙂
@ulidumohotti-ms2zv
@ulidumohotti-ms2zv 11 ай бұрын
Apple phones aduwata ගන්න තැනක් දානවද කොළඹ Se2 60000 වගේ full set 128 gb
@ulidumohotti-ms2zv
@ulidumohotti-ms2zv 11 ай бұрын
අනේ ieye kiyanawatha
@ulidumohotti-ms2zv
@ulidumohotti-ms2zv 11 ай бұрын
Tanks bro
@ulidumohotti-ms2zv
@ulidumohotti-ms2zv 11 ай бұрын
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@user-pn5rd8sk9o
@user-pn5rd8sk9o 5 ай бұрын
Alutenm gannawanm kiyk venvd
@adeeshaheshanedirisinha1870
@adeeshaheshanedirisinha1870 9 ай бұрын
අයියේ රු 135000-140000 ඇතුලත තියන සැම්සුන් ෆැල්ග්ශිප් ග්‍රීන් ලයින් අව්ල් නැතුව ගන්න පුලුවන් හොදම සෙකන්හෑන්ඩ් පෝන් එක මොකද්ද?
@adeeshaheshanedirisinha1870
@adeeshaheshanedirisinha1870 9 ай бұрын
@@iCrazeTech2.0 ඒකේ ග්‍රීන්ලයින් ප්‍රශ්න නැද්ද අයියේ .
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 5 ай бұрын
Oyat dennam masa 6 k wage pawichchi karapu note 20 ultra originally samsung samsung phone eka 120000 kata wage, nathnam man ma pawuchchi karanawa, meka malli ewuwe dan dawas 10 kata kalin.
@Shan._____9T9
@Shan._____9T9 4 ай бұрын
Ekakwath kre nan na habay 😪
@Gihan_Gunawardana
@Gihan_Gunawardana 8 ай бұрын
Meka godak heat wenwda?
@kasunweerarathne9575
@kasunweerarathne9575 11 ай бұрын
Pixel 6 pro vs note 20 ultra?
@anazazi
@anazazi 7 ай бұрын
meke display danna thanak thiyenwada macnhg
@iCrazeTech2.0
@iCrazeTech2.0 7 ай бұрын
Smart hub
@Quote_Bites
@Quote_Bites 11 ай бұрын
Note 20 ultra vs 12 pro which one is the best ayye❤
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 11 ай бұрын
​@@iCrazeTech2.0note 20 ultra
@ni-rez7408
@ni-rez7408 11 ай бұрын
​@@youaremyverycutegirlfriend3679nicw joke
iPhone 11 Pro Max vs Samsung Note 20 Ultra - Which should you buy?
10:35
UFC 302 : Махачев VS Порье
02:54
Setanta Sports UFC
Рет қаралды 1,4 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 4 МЛН
Display Green Line Problem solution sinhala | Green line ආවද?
11:13
Cybare සයිබරේ
Рет қаралды 26 М.