ඕනිම Samsung Phone එකක් මාස 18 න් ටික ටික ගෙවන්න ගන්න | Credit Card ඕනි නෑ | Pix Hub | SL TEC MASTER

  Рет қаралды 40,914

SL TEC MASTER

SL TEC MASTER

Күн бұрын

Pix Hub Contact details 👇
0768441999
🔴 නිවේදනයයි 🔴
ගෙවීමේ ක්‍රමයට Samsung Phones මිලදී ගැනීමට දැමූ මෙම වීඩියෝව නිසා මේ වන විට ඉහත Number එක අතිශය කාර්යබහුල වී ඇත.
Pix Hub එක සම්බන්ධ කර ගැනීමට මේ Number එක භාවිතා කරන්න 👇
0767423855
Tags :
samsung,samsung budget phone sinhala,samsung phones sinhala,sinhala,samsung a05 sinhala,samsung a05s sinhala,samsung galaxy,samsung a series phone price sinhala,budget samsung phones,samsung budget phone,budget phone sinhala,samsung phones budget,samsung galaxy a05 sinhala,best samsung budget phone 2022,samsung galaxy a05 review sinhala,samsung phone price,budget samsung,samsung galaxy a05,budget phone sri lanka,samsung galaxy a05s
#samsungsinhala #samsungbudgetphones #samsunggewanna #gewannagannPhone #smartphone #sltecmaster

Пікірлер: 135
@sltecmaster
@sltecmaster 2 ай бұрын
අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻 කේතය : SLTEC
@nilanthabandara9631
@nilanthabandara9631 2 ай бұрын
👇
@ChamindaPrasad-x4z
@ChamindaPrasad-x4z 2 ай бұрын
Iphone gevanna daenne naedda
@randulaperera1208
@randulaperera1208 2 ай бұрын
CRIB බලලා පෝන් දෙනවනම් ඒක විහිලුවක්..KOKO හරි Dialog හරි මීට වඩා ලේසියෙන් ගන්න පුලුවන්
@LasithaMadusanka-k8l
@LasithaMadusanka-k8l 2 ай бұрын
ඔව් බන් ක්‍රිබ් නැති උන් කොහෙද ලන්කාවේ
@sanaboy3290
@sanaboy3290 15 күн бұрын
Koko eke masa 3ine ගෙවන්න දේන්නේ. Dialog එකෙ ගෙවන්න දුන්නට ගමා වැඩී හුගක්
@Mr.Dev28
@Mr.Dev28 23 сағат бұрын
උන් දන්සලක් දෙනව නෙවෙයිනෙ😂 ගෙව්න්න දෙන්න කලින් ගෙවාගන්න පුලුවන්ද බලන්න එපැයි 😂 ලංකාවෙ අයියලා කියන්නෙ ලෝන් අරන් පාටි දාන පොරවල්නෙ 😂😂
@Tzii88
@Tzii88 2 ай бұрын
S24 ultra video ekak oni ayya🖤✨
@video-or6fr
@video-or6fr 2 ай бұрын
Naa මාරු ayiye ❤❤❤😮😮
@KLIP-1225
@KLIP-1225 2 ай бұрын
❤ valuable video....
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 2 ай бұрын
ඉදිරියේදී ගොඩක් අඩුවෙනවා...අලුත් 5G එනවා...ඉවසන්න 😅😅😅
@නීතිඥසුසිරිපාලගුණවංශ
@නීතිඥසුසිරිපාලගුණවංශ 2 ай бұрын
danna pakak kiyapan 5G aththe na lankawe thama 4g wath hariyata na 😂 😂
@Krishan__kavinda
@Krishan__kavinda 2 ай бұрын
​@@නීතිඥසුසිරිපාලගුණවංශUba danna pakak na bn 5G vada lankave kandy vala 5 G vada 😂
@නීතිඥසුසිරිපාලගුණවංශ
@නීතිඥසුසිරිපාලගුණවංශ 2 ай бұрын
@@Krishan__kavinda 😂 😂 colombawath hama thanama na . pala ponsiyo yanna . nuwara lokuda . uba danna pamkak na . 5g puke gahaganin
@Krishan__kavinda
@Krishan__kavinda 2 ай бұрын
@@නීතිඥසුසිරිපාලගුණවංශ දන්න දෙයක් කතා කරපන් ගොන් බිජ්ජො ඉස්සෙල්ලාම.හොයලා බලලා කතා කරපන් දන් නැති මගුල් කියවලා නිකන් පුක දෙන් නැතුව 😂😂
@pradeepsadaruwan3341
@pradeepsadaruwan3341 15 күн бұрын
සොප් එක කොහෙද තියෙන්නෙ
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 2 ай бұрын
අන්තිමේදි බලද්දි අත් පිට මුදලට ගත්තා සමානයි
@sltecmaster
@sltecmaster 2 ай бұрын
eka wara dila ganna eka kohomth labai. eka wara gewala ganna amaru ayata meka hodi
@ManodyaBhasitha
@ManodyaBhasitha 2 ай бұрын
Supiri ❤❤
@sithijayasrinath
@sithijayasrinath 2 ай бұрын
Samsung a24 review ekk owa ❤❤
@dammikaperera3406
@dammikaperera3406 2 ай бұрын
පොඩි පොලියක් නෙමෙයි පත පොලියක් තමයි අය කරන්නේ.... 😢😢😢
@LakshanSenarathne
@LakshanSenarathne 2 ай бұрын
Siravata da aiya oya gaththa da
@dammikaperera3406
@dammikaperera3406 2 ай бұрын
@@LakshanSenarathne මං ගියා m15 එකක් ගන්න. 49,000 ලිස් එක 38k යනවා පොලිය 🤣😅
@Sawen-qj1em
@Sawen-qj1em 2 ай бұрын
Itel s23 phone eka GANA video ekak oni......😊
@dimuthunadisha6556
@dimuthunadisha6556 2 ай бұрын
හම්මෝ ඇතියන්තන් ❤❤❤
@s2hsknzbnnje
@s2hsknzbnnje 2 ай бұрын
Grib එකක් කියන්නේ මොකක්ද ?
@CRICKTHANU
@CRICKTHANU 2 ай бұрын
It's Crib
@RasikagayanHB
@RasikagayanHB 2 ай бұрын
ණය අරගෙන පොල්ල තියෙන වුන් බලන්න තියෙන්නේ ..ID එක ගැහුවම dedtalis එනවා
@DDMUSIC-u7w
@DDMUSIC-u7w 2 ай бұрын
Moto g04s da samsung a05 da hoda?🤔
@jcr6483
@jcr6483 2 ай бұрын
පොලිය කීයද😊
@technologicalexpansion1691
@technologicalexpansion1691 2 ай бұрын
Wahana gaththa wage thamai finace aken phone gaththath .visthara danakota kiyannko poliya kohomada kiyala wadinakama wage degunayk gewannna wenawa 1/3 dala nm abanceth phone denawane wariaka thunata poliya nathuwa 😁😁😁😁😁
@stephenjones7380
@stephenjones7380 2 ай бұрын
පව් බන් ලන්කාවේ උන් phone එකක් ගන්න තියෙන අමාරුව මුන් වගෙ බලු company මිනිස්සු හූරන් කනවා
@stephenjones7380
@stephenjones7380 2 ай бұрын
පව් බන් ලන්කාවේ උන් phone එකක් ගන්න තියෙන අමාරුව මුන් වගෙ බලු company මිනිස්සු හූරන් කනවා
@stephenjones7380
@stephenjones7380 2 ай бұрын
පව් බන් ලන්කාවේ උන් phone එකක් ගන්න තියෙන අමාරුව මුන් වගෙ බලු company මිනිස්සු හූරන් කනවා
@SkRj-gf3oz
@SkRj-gf3oz 2 ай бұрын
මුදලට ගන්න ඕන, Cash on delivery, denawada.
@shana553
@shana553 2 ай бұрын
superb ❤
@Pusszila1
@Pusszila1 2 ай бұрын
One Plus Nord Ce 3 lite EKe Stock tiyenawadha
@ClashGame-lr8bv
@ClashGame-lr8bv 2 ай бұрын
Iphone ekak ganda pix hub eka hodaid kiyndko danna kenek 🙂
@travaldogs
@travaldogs 2 ай бұрын
Aiya මට කියන්න phone එකෙ අමතර රැම් එක පාවිච්චි කරාමා phone එකට මොකක් හරි බලපැමක් තියෙනවද කියන්නකො
@sltecmaster
@sltecmaster 2 ай бұрын
na bro. memory eken thami podi kotasak aran ram eka wdiyta use wenne.
@travaldogs
@travaldogs 2 ай бұрын
@@sltecmaster mage phone eka gaddima varchuwl ram eka use krl thibbe mama eka reset krl ain kr rom eka mt athi venna thiyenw ehnm aye vartuwl tam eka daa gannm ned aulk nhni
@travaldogs
@travaldogs 2 ай бұрын
Ah aiya batariya bahina eka adu venawa neda orginal ram eka use krhm.....vartuwl eka add krpuwama ram eka vadi vena nisa batariya bahina eka vadi venwd ekath kiynnko
@sanvidunithika8309
@sanvidunithika8309 2 ай бұрын
Iphones credit card nathuwa gewanna puluwan place ekak hoyala dennako brother ikmanata❤
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir 2 ай бұрын
Ou
@GAMING_NiKo2Rx
@GAMING_NiKo2Rx 2 ай бұрын
Redmi ගෙවන්න දෙනවද
@slwithchannel3803
@slwithchannel3803 2 ай бұрын
@janithsachinthaka2599
@janithsachinthaka2599 14 күн бұрын
Thama gewanna denawada?
@ThedinKavindu-k1k
@ThedinKavindu-k1k 2 ай бұрын
Pix hub ek kohed thiyemne🙄💔
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 2 ай бұрын
Samsung vitharada
@lahirunuwan3689
@lahirunuwan3689 2 ай бұрын
Add wena poliya kiyada kiuwwa nm watinwa
@jcr6483
@jcr6483 2 ай бұрын
ගිනි පොලී😂
@DhammikaKumara-q5k
@DhammikaKumara-q5k 14 күн бұрын
@gamingnethuyt
@gamingnethuyt 2 ай бұрын
Pix hub ❎️ Pixel hub ✅️ 😊😊
@vishwachamod7506
@vishwachamod7506 2 ай бұрын
Pottada yako pitipassaha gahala thiyenne 😂
@adhiyaa190
@adhiyaa190 2 ай бұрын
😂
@NittaGaming2010
@NittaGaming2010 2 ай бұрын
Aiye aliexpress eke uw cn traking number eken dilivery karanne mona diliver companyyada
@kirindatyremart48
@kirindatyremart48 Ай бұрын
Lock karala phone ekak mona kehelmalakatada?CRIB check karala phone ganne pisso.
@sltecmaster
@sltecmaster Ай бұрын
Lock කරලා Phone sell කරන්නේ නෑ. එහෙනම් මොකටද sell කරන්නේ කියලා තමයි මටත් ඔයාගෙන් අහන්න තියෙන්නේ. මේ කියන lock එක අදාල වාරිකය ගෙවුවේ නැත්නම් phone එක lock කරන්න පුලුවන් එකක්. නැතුව lock දාලා Phone දෙන්නේ නෑ.
@nadeepkatagoda7566
@nadeepkatagoda7566 2 ай бұрын
Apple phones ganna thanak nadda gewanna??
@UNICOYT-o3w
@UNICOYT-o3w 2 ай бұрын
Honor phone gevanna ganna nadda
@sevenonly2024
@sevenonly2024 2 ай бұрын
samsung withharada mehema gann a puluvan. ZTE ganna baida
@Ra_Sa006
@Ra_Sa006 2 ай бұрын
recomended
@pradeepkumarasingh2661
@pradeepkumarasingh2661 2 ай бұрын
කියන තරම් ලේසියෙන් දෙන්නෙ නෑ pay sheet ekak ඕන වෙනව Dialog කමපනි එකෙනුත් ගෙවන්න දෙනව # 2020# ගහල බලන්න ඒකෙත් 1/3 ගෙවන්න ඕන
@pragga4596
@pragga4596 2 ай бұрын
Finance wlin ganna epa puthe ....poliya wdi
@mychannel9344
@mychannel9344 2 ай бұрын
Samsung phone Dialog eke gewanna denawa dan
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir 2 ай бұрын
Iphone gewnna gnna barida
@kandytvproduction
@kandytvproduction 2 ай бұрын
crib eke naththe pita rata minissu vitharai..asarthaka kramayak
@ShehanKawidu-x6g
@ShehanKawidu-x6g Ай бұрын
අනේ මොකක්ද lock කරලා දෙනවා කියන්නේ😂😂😂😂😂
@MadushanPreboda
@MadushanPreboda 2 ай бұрын
Apple phone gewanna dena thanak danne nadda
@GayaniKumari-q5b
@GayaniKumari-q5b 2 ай бұрын
S24 ganna puluwanda ehema
@relaxingnature2342
@relaxingnature2342 2 ай бұрын
Singer eketh puluwn neda ohma
@deepthanuwandissanayake3461
@deepthanuwandissanayake3461 2 ай бұрын
ayye iphone gewanna ganna thanak ona
@AdeeshaVishvanat
@AdeeshaVishvanat 2 ай бұрын
කොහෙද තියෙන්නෙ online wade කරන්න බැයිද
@SarathLionel-tu4dd
@SarathLionel-tu4dd 2 ай бұрын
Poliya kiyd
@DewhasDewhas-j6f
@DewhasDewhas-j6f 2 ай бұрын
SE 2 එක ගෙවන්න දෙනවද..?
@SupunBroSriLanka
@SupunBroSriLanka 2 ай бұрын
Iphone puluwanda
@Bo-Malli
@Bo-Malli 2 ай бұрын
Dilshan ayya 🤍
@s2hsknzbnnje
@s2hsknzbnnje 2 ай бұрын
අර ඔක්කොම ගෙවල් ඉවර වෙනකං ෆෝන් එකේ lock කරලා දෙනවා කිව්වේ මොකක්ද ?
@Ashaima60n
@Ashaima60n 2 ай бұрын
Ekane🤔
@KissaStudios
@KissaStudios 2 ай бұрын
Samsung Cloud eka
@NimeshLakshan-um1cb
@NimeshLakshan-um1cb 2 ай бұрын
Device admin වලින්... මාත් ගත්තා
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 ай бұрын
Gps off karanna beha,, locked,, softLogic gewanna denneth ahema tamai,, gewala ewarawelath softLogic akata locked aka unlocked karanna beriuna, passe Samsung company yawalath beriuna, hebei wena kramekin unlocked kara,,,
@everythingwillbeok363
@everythingwillbeok363 2 ай бұрын
කෝල් ගන්න බැහ්,වීඩියෝ බලන්න බැහ්.,😎
@MrXlite_2
@MrXlite_2 2 ай бұрын
S22U kiyada
@SusanthaMilroy-p9t
@SusanthaMilroy-p9t 2 ай бұрын
ලංකාවේ හැමොටම ගන්න පුලුවන්ද
@nilushikasandamali7551
@nilushikasandamali7551 2 ай бұрын
Iphone 6s plus video දාන්න
@GayaniKumari-q5b
@GayaniKumari-q5b 2 ай бұрын
S24 me vidihata ganna puluwanda
@HimalSilva-i6h
@HimalSilva-i6h 2 ай бұрын
Red me ගෙවන්න දෙනවද
@ybvijithapushpakumara
@ybvijithapushpakumara 2 ай бұрын
Samsung vitharada denne ayye
@kapilalakshan4870
@kapilalakshan4870 2 ай бұрын
Samsung withrd wen ew barid
@dilru3893
@dilru3893 2 ай бұрын
මේ shop එක කොහෙද තියෙන්නේ
@DulithDilthushan-fd8yt
@DulithDilthushan-fd8yt 15 күн бұрын
ඔන එකක් ක්වුවට ඔන එකක් දෙන්නෙ නැනේ
@srikanthannagarajah805
@srikanthannagarajah805 2 ай бұрын
Colombo neththa shop eka
@rukshankumara9692
@rukshankumara9692 Ай бұрын
Customer service wdkm na awl😢
@sltecmaster
@sltecmaster Ай бұрын
ai mko case eka bro?
@SPP-j7w
@SPP-j7w 3 күн бұрын
Podi niwaradi keereemak.... GRIB newei CRIB .... eyata poddak patalila mama hithanne
@ruky-redrose
@ruky-redrose 2 ай бұрын
meka thiyenne koheda
@kavindunimsara3545
@kavindunimsara3545 17 күн бұрын
ග්‍රිබ් නෙමෙ ක්‍රිබ්
@ChamindaPrasad-x4z
@ChamindaPrasad-x4z 2 ай бұрын
Iphone naedda .
@kalumdesha9834
@kalumdesha9834 2 ай бұрын
lok karala dila hariyanawada bro
@sltecmaster
@sltecmaster 2 ай бұрын
lock kranne oyala warike hriyta gewwe naththan withri. phone eka lock krla denne na khmth. etkot use krnne khmda?
@ThilankaChandrapathiranage
@ThilankaChandrapathiranage 2 ай бұрын
How to proses period
@mihidumgamage5664
@mihidumgamage5664 2 ай бұрын
Grib nemei yko Crib
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
වැඩ සටහන කරපු එකාගේ වැඩසටහන අන්තිමයි පොලිය කීයද ඇහුවෙ නෑනෙ
@sltecmaster
@sltecmaster 2 ай бұрын
Hello, වීඩියෝ එකේ පැහැදිළිව කියනවා එයා ගන්න phone එකේ price එකට, ගෙවන්න ගන්න කාලය අනුව, වාරික ගාන අනුව පොලිය වෙනස් වෙනවා කියලා. ඒක අදාල finance company එක හරහා කතා කරගන්න ඕනි කියලා පැහැදිලිව කියල තියෙනකොට ආය පොලිය කීයද කිය කියා අහන්න පුලුවන්ද? ඔයා කියන්නේ Samsung එකේ Phone list එකම අරගෙන මාස 5ට පොලිය මාස 3ට පොලිය, මාස7,8,9,10,11,12 18ට වෙනකං මට පොලී අහ අහ ඉන්න කියලද? වීඩියෝ එකේ කියලත් තියනවා තව තොරතුරු දැනගන්න ඕනිනම් nbs වලට කතා කරන්න කියලා. මිලදී ගන්න අවශ්‍ය අය එයාලට ඕනි වාරික ගාන කියලා පොලිය අහ ගනියි. Video එක කරපු අයට බනින්න කලින් මේ වගේ මෝඩ comment නොදා ඉන්න ඔලුව හදාගන්න.
@Sawen-qj1em
@Sawen-qj1em 2 ай бұрын
​@@sltecmaster හොඳට අහගෙන තියෙන්නේ ඔය. ඇත්තනෙ කියන්නෙ .... පොලී අහ අහ ඉන්න බෑනෙ......🤨
@sitharamadushan8729
@sitharamadushan8729 2 ай бұрын
​@@sltecmasterපට්ටම Rude comment එකක්. Creator කෙනෙක් මෙහෙම comment කරනවා දැක්කාමයි 😂😂😂
@sltecmaster
@sltecmaster 2 ай бұрын
@@sitharamadushan8729 content creators ලාද මනුෂ්‍යයෝය 😂
@sitharamadushan8729
@sitharamadushan8729 2 ай бұрын
@@sltecmaster හාකො 😅
@PasinduLakshitha-h7b
@PasinduLakshitha-h7b 18 күн бұрын
Iphone දෙන්නෙ නැද්ද ගෙවන්න ටික ටික
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir 2 ай бұрын
😂😂 ochchra kattak kanna onada bn singr aken ganna puluvn iphone nam kamak na
@sltecmaster
@sltecmaster 2 ай бұрын
singer ekenut oyata giypu gaman aran yanna kiyala nikn phone eka denne na. ekko credit cards thiyenna oni naththn apa karayek inna oni.
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir 2 ай бұрын
@@sltecmaster kredit kad onna lait bil onna apa karayge aidintiyai mage akai dunna 100%25 dunnma niknma denava oke anika mokakd lok akak dalalu denne
@lakruradiosrilanka8252
@lakruradiosrilanka8252 2 ай бұрын
Wate gihin ganna pissuwak.
@SujithKumara-z1i
@SujithKumara-z1i 2 ай бұрын
යකෝ මිනිස්සුන්ගේ හිරි මහන්සිය හූරගෙන කන්න එපා
@sltecmaster
@sltecmaster 2 ай бұрын
මහන්සියක් කොහොමද හූරගෙන කන්නේ මේකෙන්? නිකං Phone ගෙවන්න ගන්න වෙන්නේ සමාජසත්කාර විදියට Phone sell කරොත් තමයි.
@nish99.
@nish99. 2 ай бұрын
😂
@TharinduMadushan-mb4ob
@TharinduMadushan-mb4ob 2 ай бұрын
Iphone gewnn gnn berid
@Isurugayan1464
@Isurugayan1464 2 ай бұрын
Hutto pon aka lock karala pakada pavichi karannea
@sltecmaster
@sltecmaster 2 ай бұрын
මෝඩ comment දාන්න එපා, දෙයක් ගැන දන් නැත්නම් ඒක පිලිවෙලට අහන්න. මේ lock එකක් ගැන කියලා තියෙන්නේ ගන්න කෙනා වාරිකය ගෙවුවේ නැත්නම් use කරන්න බැරි වෙන්න Phone එක lock කරන්න පුලුවන්. වාරිකය හරියට ගෙවන අයට ප්‍රශ්නයක් නෑ. ටිකක් වැදගත් විදියට හැසිරෙන්න ගෙදර කතා කරන විදිහෙ මේකේ comments දාන්න එපා.
@naveendeshapriya
@naveendeshapriya 2 ай бұрын
😂😂😂
@borntodie3617
@borntodie3617 2 ай бұрын
පොලිය % කීයද?
@chinthakadissanayaka5121
@chinthakadissanayaka5121 2 ай бұрын
@ThedinKavindu-k1k
@ThedinKavindu-k1k 2 ай бұрын
Pix hub ek kohed thiyemne🙄💔
@Hewagedongangulsahanka
@Hewagedongangulsahanka 2 ай бұрын
@ThedinKavindu-k1k
@ThedinKavindu-k1k 2 ай бұрын
Pix hub ek kohed thiyemne🙄💔
@ThedinKavindu-k1k
@ThedinKavindu-k1k 2 ай бұрын
Pix hub ek kohed thiyemne🙄💔
@ThedinKavindu-k1k
@ThedinKavindu-k1k 2 ай бұрын
Pix hub ek kohed thiyemne🙄💔
KOKO එක්ක ටික ටික ගෙවන්න
8:18
Chanux Bro
Рет қаралды 226 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 38 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 38 МЛН