No video

SAMUGENA | Romesh Sugathapala | Official Music Video

  Рет қаралды 3,791,769

Romesh Sugathapala

Romesh Sugathapala

Күн бұрын

SAMUGENA
Voice & Melody | Romesh Sugathapala
Lyrics | Sajith Akmeemana
Music , Mixed & Mastered by | Kanishka Akmeemana @ Innovation Music Studio Director | Sajith Akmeemana @ PaPa Films
Dop | Chathur Kamsha Deshapriya
Editor & Colorist | Nishan B
MUA | Chalani Wijerathna
Art Direction | PaPa Films
Production Manager | Iresh Abeywardhane
Assistant Production Manager | Diluka Samarakoon
Guitar | PrakashRanasinghe
Violin | Rukshan Gunawardhana
Recorder| Daminda Athauda
Piano Keys | Chanitha Dehigawatta
Cello | Rochana Ramanayaka
Harmonizing | Gayan Randy Perera
Percussion | Jeewana Akshala
Dubbing Script | Diluka Samarakoon
Dubbing Artist | Prageeth Wijesuriya
Recording Studios | Innovation Music Studio & Tunes Studio
Cast | Chulakshi Ranathunga
Isuru Nagoda
Nimal Pallewatta
Nicks Ruchi
Romesh Muhandiram
Chenitha Liman
Samudra Gunawardana
සමුගෙන ඔබේ ලොවෙන් මං ගියේ
නුඹ ගැන සිතලා...
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා...
දෙගුරුන් රිදවා...මොකටද සිනහා....
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා....
හමුවෙන සැවොමා...නැත එක්වීලා...
එලෙසින් සිතලා...සැනසෙමු දෙදෙනා....
දෙගුරුන් රිදවා...මොකටද සිනහා....
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා....
අපි ගැන දන්නේ.... අපි විතරයිනේ...
ඔබෙ හිත පතුලේ....මම මිහිදන් වේ....
දෙගුරුන් රිදවා...මොකටද සිනහා....
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා....
Follow ROMESH
Instagram - / romesh_sugathapala
Face Book- / romeshsugathapalaofficial
Tik Tok- tiktok.com/@romeshsugathapala
#romeshsugathapala #samugena #romeshofficialmusicvideo
open.spotify.c...
music.apple.co...

Пікірлер: 2 000
@user-hs9qh5ss3f
@user-hs9qh5ss3f 11 ай бұрын
අපි දැන් යාලු වෙලා අවුරුදු 4කටත් ලං වෙලා...අපි ළගින්ම නෑදෑයෝ හැබැයි නෑදෑයෝ උනාට අපි කවදාවත් තාම හම්බ වෙලා නෑ මම හිතන් ඉන්නේ A/l කරන්න එයා ඉන්න පැත්තට යන්න එතකොට පුළුවන් මට එයාව හැමදාම හම්බ වෙන්න..අපි යාලු උනා ගොඩාක් ආදරෙයි එයා මට..මමත් එහෙමයි..ඒත් අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමති නෑ කවදාවත් කැමති වෙන්නෙත් නෑ ඉතින් ඒ උනාට අපි තාම ආදරෙන් ඉන්නවා☺️💗සමහර වෙලාවට අම්මා බනිනවා මැරුවත් මේක වෙන්න දෙන්නේ නෑ කියලා ඒත් කරන්න දෙයක් නෑ මට එයාව අතාරින්න බෑ...අම්මලාවත් ඕනේ..එයාවත් ඕනේ.මම දන්නවා කවදා හරි මට ඔයාව නැතිවෙනවා කියලා 🙂❤️‍🩹✨️
@RomeshOnline
@RomeshOnline 11 ай бұрын
@lamayaj205
@lamayaj205 11 ай бұрын
ම්ම්ම්ම්ම්....මොකක් කියන්නද කියා හිතාගන්න බෑ...ඒ ආදරෙත් මගේ ආදරේ වගේමයි.... මාත් ආදරේ කරනවා ලගින්ම නෑදෑයො...😔😔එයා ඉන්නෙත් දුර මාත් දුර අවුරුද්දට තුන් පාරක් වගෙ හම්බෙන්නෙ...ඒත් හරිම ආදරෙයි...අවුරුදු හතරක් වෙන්නත් ඇවිත් දැන් ...අපේ ආවසානය මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ...😓💔 ගෙවල් වලින් කොහොමත් අකමැතිවෙනවා ඒක හොදටම දන්නවා...වේලාවකට හරි වේදනයි...වෙන දේකට මුන දෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ දැන් ..😓😓😓😔😔😔
@Thrishuladeepaka
@Thrishuladeepaka 11 ай бұрын
romesh sugathapala aiyage sindu okkoma sindu tika ekt dl collection ekk oni
@ruchinimadhushani525
@ruchinimadhushani525 11 ай бұрын
දැනෙන තැන නතර වෙන්න පස්සේ දුක් වෙන්නේ නැතුව මං වගේ අම්මලා ඕනේ එත් ජිවිත කාලෙම විදවනවා ඒක මතක් වෙද්දීත් වහ බොන්න හිතෙනවා
@pramodinisansala1373
@pramodinisansala1373 11 ай бұрын
​@@lamayaj205අනේ දෙයියනේ කවදාවත් ඔයාලා දෙන්නා වෙන් වෙන්න එපා 🙏 ගෙදරින් මොන දේ කිව්වත් කමක්.නෑ ඔයාලා ඔයාලගේ තැබ හදාගෙන දෙන්න බදින්න අනිවා
@chamalisewwandi864
@chamalisewwandi864 Жыл бұрын
දෙමාපියන්ගේ තීරනයක් නිසා මටත් මං ආදරේ කරපු කෙනාගෙන් වෙන් වෙන්න සිද්ද උනා එයා තමා මගේ ජීවිතේ ගැන හිතලා මගේ දෙමව්පියන්ගෙ වචනෙට ගරු කරලා මාව දාලා ගියේ මට වචනයක් වත් කිව්වේ නෑ මාව දාලා ගියා .. ☺🙂🙂🙂 ගොඩක් විදෙව්වා මං හේතුවක් දන් නැති නිසා 🙂😪😪😪 පස්සෙ මට වෙන කෙනෙක් බදින්න උනා ඒත් ඒ ජීවිතේ මට ගත කරන්න බැරි උනා 😪😪😪 ඒ පව්ල් ජීවිතේ එහෙම්මම විනාස උනා දැන් පුංචි දුවෙක් ඉන්නවා බැන්ද කෙනාගෙන් අයින් වෙලා දුවත් එක්ක තනියම ඉද්දි පරණ කෙනා ආය මගේ ජීවිතේට ආවා එයා කිව්ව විදිහට එයා මගෙන් අයින් වෙලා තියෙන්නෙ දෙමව්පියන්ගේ කීමට 😪 ඒත් දැන් එයා මාව මගේ දුවත් එක්කම බාර ගත්තා දුවට සලකන්නෙ එයාගෙම දරුවෙක්ට වගේ මං දැන් ගොඩක් සතුටින් ☺️💞❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම ඒක මගේ වාසනාව
@sisikelumdahampriya
@sisikelumdahampriya Жыл бұрын
බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@sampathkumara1600
@sampathkumara1600 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න..... ඒ කතාව හිතටම දැනුනා......
@kasunirasmika2439
@kasunirasmika2439 Жыл бұрын
Lucky girl
@SM-bh1vz
@SM-bh1vz Жыл бұрын
Hamadama sathutin inna 🥰
@demikaamarasinghe4033
@demikaamarasinghe4033 Жыл бұрын
ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැ⁣බේවා ❤❤
@banukaidunil3880
@banukaidunil3880 Жыл бұрын
සින්දුව එක්කම කමෙන්ට් කියවන සෙට් එක කෝ😌😌❤
@user-wb5wi1xc3q
@user-wb5wi1xc3q 3 ай бұрын
😓
@smokiolahiru5371
@smokiolahiru5371 Жыл бұрын
දැන් වෙන කෙනෙක්ගේ උනත් එදා ගියේ මේ හේතුව නිසා කියලා තේරුම් ගියානම් හොදටම ඇති...😊 ප්‍රේමයේ නාමයෙන් දුක් විදින සියලු හදවත් සුවපත් වේවා 💚
@user-qt1mb7od9w
@user-qt1mb7od9w 2 жыл бұрын
මගේ ආදර කතාවම සිංදුවකින්☺️❤️. අපි ආස කරන හැමතැනම ඉන්න අපිට අවසර නෑ මිත්‍රයා🥺. සමහරක් දෙමාපියන්ගේ අනුවණ තීන්දු තීරණ නිසා කොච්චර තරුණ ජීවිත විදවනවා ඇත්ද අදටත්😞.
@adhi.5473
@adhi.5473 2 жыл бұрын
🥺🖤
@sithu-yo9vr
@sithu-yo9vr 2 жыл бұрын
😳💔
@mr.h3609
@mr.h3609 2 жыл бұрын
ඇත්තක්😶
@Ranjan6511
@Ranjan6511 2 жыл бұрын
Me too
@pawaninisansala316
@pawaninisansala316 2 жыл бұрын
🥺🥺
@udarajayasooriya9249
@udarajayasooriya9249 3 жыл бұрын
රොමේශ්ගෙ හඩ + චුලක්ෂිගෙ ලස්සන = Masterpiece 😍
@saltandpepper2002
@saltandpepper2002 4 жыл бұрын
මටත් උනේ ඕක තමයි බ්‍රෝ 😌 එකයි මේ සින්දුව අදටත් search කරලා අහන්නේ සියලුම බැදීම් අනිත්‍ය්යි. 😔 ලස්සන video එක 🤍
@olushehara675
@olushehara675 3 жыл бұрын
Hm 😪
@anuthilakasiri7880
@anuthilakasiri7880 3 жыл бұрын
🖐️matath
@tharushivihara2314
@tharushivihara2314 3 жыл бұрын
Demawpiyo nisa adaravanthayo kochchara vidavanava adda loke 😒
@snehaalwis9336
@snehaalwis9336 3 жыл бұрын
@@tharushivihara2314 මන් වගේ 😢😢😢
@tharushivihara2314
@tharushivihara2314 3 жыл бұрын
@@snehaalwis9336 😳😔
@Pramodya_2003
@Pramodya_2003 5 ай бұрын
2024 ත් මේක පිස්සුවෙන් අහන මම 🥺❤️
@user-jr1yj2mw7f
@user-jr1yj2mw7f 4 ай бұрын
Ou math 🙂
@user-do6nj6rq4m
@user-do6nj6rq4m Ай бұрын
Mth 🥺😊
@Mayuri668-e6k
@Mayuri668-e6k 11 ай бұрын
2023 ත් බලනවා කොල්ලා ආදරේ කරොත් කෙල්ල බොරු කරනවා කෙල්ල ආදරේ කරොත් කොල්ලා බොරු කරනවා දෙන්නම ඇත්තටම ආදරේ කරොත් ගෙදරින් හරි අකමැති වෙනවා 🙂💔 මේ හැම දේම දුකක් විතරයි 🥺💔
@Sithuuu271
@Sithuuu271 10 ай бұрын
Eka aththa 😢💔
@chamilakumarasinghe1381
@chamilakumarasinghe1381 7 ай бұрын
Aththak
@DahamiDahamiRashmika
@DahamiDahamiRashmika 2 ай бұрын
Athatha
@VihagaNethsara-nm1fc
@VihagaNethsara-nm1fc 2 ай бұрын
😢
@user-nl8dw1ov4q
@user-nl8dw1ov4q Ай бұрын
Aththtma 😢😢😢😢
@tharukatharuka1971
@tharukatharuka1971 3 жыл бұрын
2k21 මේක අහන්නේ කවුද?❤❤❤
@sureshsampath4818
@sureshsampath4818 3 жыл бұрын
Mama
@tharukatharuka1971
@tharukatharuka1971 3 жыл бұрын
@@sureshsampath4818 Hmm
@manjulapradeep611
@manjulapradeep611 3 жыл бұрын
adoo e mathaka marila ne ape api mathak wena welawata sihiweddi e dewal hitha athulen amuthu sathutak labanawa mcn ehamath kaalayak thibba nam kiyala..uruma dewal kohimath kabenawa bn ahimi dewal kohimath wen wenawa
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
Api
@sahanlakshitha4048
@sahanlakshitha4048 3 жыл бұрын
මං
@CRavihara
@CRavihara 4 жыл бұрын
"දෙගුරුන් රිදවා මොකටද සිනහා" හරිම ලග වචන ටිකක් මගේ ජීවිතේට..වචන නෙමෙයි මේවා අධිමාත්‍ර පෙති ❤❤
@sheshani776
@sheshani776 2 жыл бұрын
Mageth
@uvindyaaththanayaka4458
@uvindyaaththanayaka4458 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත 😔 මටත් දැන් මේක තමා වෙලා තියෙන්නේ 😔💔 මොනා උනත් එයාට ඔනී කරන්නේ මගේ හිනාව මගේ සතුට 😔💔 ඒක නිස එයාට දුර ඉදන් මන් දිහා බලන් ඉන්න වෙලා අද 🙂💔
@asithapramodya626
@asithapramodya626 2 жыл бұрын
Matath aheman
@bhanukamovieclips3970
@bhanukamovieclips3970 2 жыл бұрын
🤣
@isurugayan910
@isurugayan910 2 жыл бұрын
Aththtama
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
එයාව මට නැති උනෙත් මේමනේ 😊💔 අද කොහෙ හිටියත් ඔයා සතුටින් ඉන්නම ඕනි 🥰 මගේ ජිවිතේ හම්බුන ආදරනීය ම පිරිමියා😔❤
@dewmininavo8007
@dewmininavo8007 2 жыл бұрын
Ada nikamata wage me wage song tikak ahan giye man comment vala Hama Thanakama oyage comments dakka 🙂
@udaraabeykoon9077
@udaraabeykoon9077 2 жыл бұрын
Budusaranai
@nethminimalviarachchi77
@nethminimalviarachchi77 2 жыл бұрын
🥺
@dilumalpradeep2773
@dilumalpradeep2773 Жыл бұрын
.....
@isurudilshan9565
@isurudilshan9565 Жыл бұрын
😥
@Srilankan72
@Srilankan72 4 жыл бұрын
ඇත් වෙලා හිටියත් රිදවන්නැ ...රිදවගත්තා මිසක් අදටත් !!!!
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
@ravindumihiranga5347
@ravindumihiranga5347 5 жыл бұрын
පබැඳුම,ගීතවත්ව්ම රැප රචනය ඉතාමත් අලංකාරයි෴ මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු පැබැඳුමක් සහ රූපරචනයක් කියලා කියලා හිතෙන්නේ මට විතරද ? අපේ මේ පුංචි ලංකාවේ මේ වගේ ආදර කතා කොයිතරම් නම් තියෙනවා ඇද්ද ?
@RomeshOnline
@RomeshOnline 5 жыл бұрын
ගොඩාක් රසිකයින් මගෙන් සමුගෙන ගීතයේ Ringin tone codes ඉල්ලා සිටියා එය දැන් මම පහතින් දක්වා ඇත..ඒ වගේම මෙමෙ ගීතයට ඔබෙන් ලැබෙන සහය මම අගය කරමි.ස්තුති Dialog - 8757163 Hutch - 36947605 Etisalat - *3546898816 Airtel - 8880081996 Mobitel-74795797
@pdarshani5153
@pdarshani5153 5 жыл бұрын
VT
@awanthisandamali6227
@awanthisandamali6227 5 жыл бұрын
Romesh Sugathapala tnx
@user-lz4dy6ly4o
@user-lz4dy6ly4o 5 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අයියේ.හදවතට දැනෙන පට්ටම සින්දුවක්
@hasinthamadushan224
@hasinthamadushan224 Жыл бұрын
ආදරෙ කරන දෙන්නෙක්ට මෙහෙම දෙයක් කවදාවත් වෙන්න එපා🥺.එ දුක විදින අයගෙ එක බලාපොරොත්තුව ඒක 🙂♥️
@dineshmadhushani-ux5uy
@dineshmadhushani-ux5uy Жыл бұрын
Aniwa Eka aththa❤
@supuniwathsala96
@supuniwathsala96 Жыл бұрын
Ammo ow 😞
@OppaMako
@OppaMako 2 ай бұрын
Thanks 😘
@dilushashehan3836
@dilushashehan3836 2 жыл бұрын
2022 තාමත් හිතට වදින සිංදුවක් ❤️😌 රොමේෂ් අයියාගේ මුල සිංදු වල ඉදන්ම තියෙන වචනයක් තමා මේ පෙම් කතාවේ කියන ඒක ඊලගට මොන පෙම් කතාවද🤔🤔🤔❤️❤️❤️❤️
@leominhaj7202
@leominhaj7202 3 жыл бұрын
Really.. heart touching song...❤❤❤❤😓😓😓
@leominhaj7202
@leominhaj7202 3 жыл бұрын
Thnkz for like brother i'm your biggest fan i'm out of srilanka but my favourite singer is you brother.... (from Qatar🇶🇦🇶🇦) 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
Very nice
@kasunrathnayaka7482
@kasunrathnayaka7482 3 жыл бұрын
@@leominhaj7202 5I is
@kanishkaimal1681
@kanishkaimal1681 3 жыл бұрын
Yes , very nice song ... actually heart touching song , and very sadly story ...
@nilankapushpakumara4208
@nilankapushpakumara4208 Жыл бұрын
@@leominhaj7202 okh gvtthvg jg og ttuog h.ugvgi bhb Jbhg hy c d g hbuyng .o
@ureshawithkasun8904
@ureshawithkasun8904 4 жыл бұрын
අනේ ඒකට දෙවැනි කොටසක් හදන්නකෝ.ඒ දෙන්නට හරියට කතා කරන්නත් බැරි උනානේ.ලස්සනයි.මන් මේ 4 වෙනි වතාවට බලන්නේ.
@shehanmalinda311
@shehanmalinda311 3 жыл бұрын
Oww aniwaa
@piumaldilneth6735
@piumaldilneth6735 3 жыл бұрын
😆😁
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
ඔව්
@asid8011
@asid8011 3 жыл бұрын
මම 100 කට ව්ඩා බලල ඇති
@slnipuna7775
@slnipuna7775 3 жыл бұрын
aduna manika
@sandarunavod1696
@sandarunavod1696 2 жыл бұрын
"දෙගුරුන් රිදවා මොකටද සිනහා මතුභවයක මා ඔබේ පෙම්වත වෙනවා" 💔🥺💔
@nisod96
@nisod96 2 жыл бұрын
හදවත් ගොඩක් නොකී කතාවක් සංගීතමය නිර්මාණයකින් කියනවා.. ❤️❤️👌👍
@subhi99
@subhi99 4 жыл бұрын
රොමේෂ් අයියගෙ හැම සිංදුවක් ම ලස්සනයිනෙ😍 බලන්න කලින් ලයික් කරේ ඒ හින්දා👌
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@karupremu9596
@karupremu9596 3 жыл бұрын
@@RomeshOnline New cover song 😊 kzbin.info/www/bejne/mpqmip9viMybhK8
@skss6581
@skss6581 2 жыл бұрын
සිංදුවේ වගේම ව්ඩ්යෝ එකෙත් හදවත නතර වෙනවා. ❤️ 2022. 01.26
@shainiamaya1874
@shainiamaya1874 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක් අහන අහන හැම පාරම ඇස් වලින් කදුලු වැටෙනවා ❤️
@kaveeshajayampathi6490
@kaveeshajayampathi6490 2 жыл бұрын
Hm
@chirajshan8087
@chirajshan8087 4 жыл бұрын
Sinduwa nam hodai et me wage sakkili pita watura innawada
@travelwith5115
@travelwith5115 5 жыл бұрын
හමුවෙන සැවොමා... නැත එක්වීලා එලෙසින් සිතලා... සැනෙසෙමු දෙදෙනා... ❤️❤️❤️💜️💜️💜️❤️❤️❤️
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
2023දි මම අහන්නේ මටත් ඔය වගේම දෙයක් වෙන බව දැන ගෙන අනේ හැම අම්මා තත්තා කෙනෙක් ම ළමයිනටත් පොඩ්ඩක් ඇහුන්කම් දෙන්න 😔😊🌸👍🌼
@Sameerajayasinghe00
@Sameerajayasinghe00 6 ай бұрын
දැන් එහෙම උනාද ඔයාට
@imashaamandi8948
@imashaamandi8948 9 ай бұрын
Comment කියවද්දි මොකක්දො දෙයක් දැනුනා, ඇත්තටම අපිට ආදරේ කරන අය නැතුව ජීවත් වෙන්න බැහැ අපි හිස් මනුස්සයෙක් වෙනවා එයාලා නැති වුනාම ඒත් අම්මා තාත්තා කියන දේ අහන්නැතුවත් බැහැ ඇත්තටම ඒක හරිම දුකක්, 🥺 මේ සිංදුව ගොඩක් වතාවක් අහනවා මම ඒ තරමටම හිත හදනවා 🥺❤️
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
2021 අහන කට්ටිය කෝ බලන්න?👇❤️
@maheeshamadhurangi8739
@maheeshamadhurangi8739 5 ай бұрын
2024🙂🙂
@sanjumadushika2219
@sanjumadushika2219 2 жыл бұрын
ඇත්තම ආදරේ හිතේ හංගන් වෙන පිරිමියෙක් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනව කියන්නෙ... ඒ ජීවිතේ කොච්චර අසරණ ද?????😪
@Nethmyyyyy
@Nethmyyyyy 11 ай бұрын
🥺 අවුරුදු ගානක ආදරයක් අතැරලා එයා යන්න ගියෙ ගෙදරින් අකැමැති කියලා 🙂 දැන් එයා ආයෙමත් මාව හොයන් ඇවිත් 🥺❤ ජීවිතේට ඒ දුක කාටවත් දැනෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 😊 තමන්ගෙ ආදරය #හිමිවේවා #අහිමි #නොවේවා 🙂❤️ Nethmi 🐰
@DulaOfficial-te2qq
@DulaOfficial-te2qq 10 ай бұрын
මගේ ආදර කතාවත් ඔය වගේමයි🥺 ගෙදරින් අකමැති නිසා එයා මාව අතහැරියා 🥺 ඒත් ආයෙ මාව හොයාගෙන ආවෙනම් නෑ එයා🙂
@Nethmyyyyy
@Nethmyyyyy 10 ай бұрын
@@DulaOfficial-te2qq 🙂mtth aya mona weid kiyl dnne n ithin ☺️oni dekta hitha hadagena inne dn
@DulaOfficial-te2qq
@DulaOfficial-te2qq 10 ай бұрын
@@Nethmyyyyy hmm🙂
@maduwanthisenawerathna5372
@maduwanthisenawerathna5372 3 жыл бұрын
අපිට උනේත් මේකමයි දෙවියනේ 😢😢😢😢😢😢 හමුවෙන සැවොමා නැත එක්වීලා එලෙසින් සිතලා සැනසෙමු දෙදෙනා....❤️❤️😥😥😥😥
@sadu856
@sadu856 2 жыл бұрын
මටත් ඕකමයි උනේ..😔❤️
@shasimusic5847
@shasimusic5847 2 жыл бұрын
😥
@neha5445
@neha5445 2 жыл бұрын
Thawa tika dawasakin mata eka wenawa
@maneeshafernando1205
@maneeshafernando1205 2 жыл бұрын
@@neha5445 ehema kiynna ep
@oshadirashmika6979
@oshadirashmika6979 2 жыл бұрын
අපි කාටහරි ඇත්තටම ආදරෙ කොරොත් එයා ව නැති වෙනවා
@user-vj7hs8tw1l
@user-vj7hs8tw1l 4 жыл бұрын
ආදරේ කියන්නෙ අයිති කරගන්න එක නෙමේ තමන් ආදරේ කරන කෙනා කොහෙ හරි සතුටින් ඉන්න එක දිහා බලලා සතුටු වෙන එක...මේ ආදරේමයි එකම හේතුව ඔයාට ලන්වෙන්නත් ඔයාගෙන් ඈත ට යන්නත්....😥😥😥😥
@SD-pd3vw
@SD-pd3vw 3 жыл бұрын
Hmm ow 💔
@nethindumaxx5321
@nethindumaxx5321 2 жыл бұрын
Ow aththa
@amashaamasha103
@amashaamasha103 2 жыл бұрын
😒
@lankarasanga4316
@lankarasanga4316 Жыл бұрын
Hmm
@ashubaba9067
@ashubaba9067 Жыл бұрын
Ow halo
@pasanperera1804
@pasanperera1804 5 жыл бұрын
වෙනස්ම හැගීමක් උපදවන සින්දුවක්.පද ගැලපීම, සංගීතය සහ හඬ, උපරිම මට්ටමක තියෙන සුපිරි නිර්මාණයක්. මේ වගේ දේවල් වැඩි වැඩියෙන් නිර්මාණය වේවා...!
@lakshumadusha6223
@lakshumadusha6223 5 жыл бұрын
අඬන්න හිටපු ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගෙ උනා මේ සිංදුව
@pannalasanasa6622
@pannalasanasa6622 5 жыл бұрын
අපි ගැන දන්නේ අපි විතරයිනේ......... හරිම ලස්සන නිර්මාණයක්
@ayeshadinu2908
@ayeshadinu2908 4 жыл бұрын
ඔය වගේ ගත්තු තීරණයක් හින්දා අද මේ ජීවිතය විඳ වෙනවා ..... මේ music වීඩියෝ එක දැක්කම දුක හිතුනා .....පරණ ලස්සන අතීතයක් ඇස් ඉස්සරහ මවලා පෙන්නුවට රොමේෂ් අයියා .. තෑන්ක්යූ.......
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@jmjnilanthi4121
@jmjnilanthi4121 3 жыл бұрын
Possible. Mats. Piano. Lotus. Yawn days. Hsdanny. Pounds. Vanity. Wags scannable. Apa. Hapstlya.umma
@jmjnilanthi4121
@jmjnilanthi4121 3 жыл бұрын
Possible. Mats.. Wads. This was. Ok
@shyamalitalagala9503
@shyamalitalagala9503 3 жыл бұрын
Eka atta.... දෙමව්පියන් කොච්චර hari tirana gattath daruwanta waradina ekama tanath ඔතන
@shiranijayasekara2618
@shiranijayasekara2618 5 жыл бұрын
මගෙ ජීවිත කතාව..සින්දුවකින්...😍😭✌️
@sandunsanjeewa4425
@sandunsanjeewa4425 4 жыл бұрын
Shirani Jayasekara also mine 😖
@ruwaniamarakoon8549
@ruwaniamarakoon8549 3 жыл бұрын
😔😔😔😔
@malshamadhushani1066
@malshamadhushani1066 3 жыл бұрын
😪😪
@rashmipwijasinghe9772
@rashmipwijasinghe9772 3 жыл бұрын
Mageth.. 😔
@namadinidivya8987
@namadinidivya8987 2 жыл бұрын
😢😢
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 3 ай бұрын
ලස්සන ආදර කතාවලට දෙමාපියන්ගෙ ආශිර්වාදය ලැබේවා අඩුයි.ජිවිත කාලෙම අවංක අපි දුක් විදි මගෙ කතාව ❤❤❤❤❤
@manojpriyadarshana8751
@manojpriyadarshana8751 3 жыл бұрын
මටත් ඒ දේම බලන්න වෙනවා.....එදාට ...අද වගේ හිත ඇතුලේන 😭😭😭😭...හිනාව පෙනන තියෙන්නේ ....එක තම මේ අදෙරේ ❤️......පරිස්සමට ඉන්න කියන්න තමා තියෙන්නේ ...බුදු සරණයි☸️☸️
@hirushipaboda4822
@hirushipaboda4822 5 жыл бұрын
Prakasha kala premayata wada prakasha nokala premaya sundara wanawa sema...පරිත්‍යාග kala premaya laba gnna premayata wada uthum .utharitharawe❤❤❤❤❤❤❤
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@sandufernando9452
@sandufernando9452 2 жыл бұрын
අම්මලාට දුකක් දෙන්න බැරිකමට මම විදවන තරම් එයාලා දන්නවා නම්.. එයාලා අපේ සතුට වෙනුවෙන් කියලා හිතලා කරන දේවල් නිසා සමහරවිට අපි ජීවිත කාලෙම විදවනවා.. අන්තිමට හිතින් මැරුණ.. ලෝකෙට පේන්න විතරක් හිනාවෙලා ඉන්න මනුස්සයෙක් ඉතුරු වෙන්නෙ..
@manikkaacharige
@manikkaacharige 6 ай бұрын
aniwaran
@ruvinishenaya373
@ruvinishenaya373 2 жыл бұрын
අදත් 100පාරකට වඩා ඇහුවා මුලු හිතම හිරිවට්ටනවා🥺❤️
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 11 ай бұрын
Mth❤❤
@chalanimadharaperera8550
@chalanimadharaperera8550 4 жыл бұрын
Harima Lassanai video eka. 4 parakata wada baluwa. E tharam hithata danenawa. Voice, music, lyrics, acting superb.
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@hasankarisini6622
@hasankarisini6622 4 жыл бұрын
දෙමාපියන් ගන්න සමහර තිරණ නිසා දරුවෝ ජිවිත කාලේටම විදවනවා.. හරියට මම වගේ.. හැබැයි මාව මැරුවත් මම වෙන කෙනෙක්ව නම් බදින්නේ නැ. 😔
@ashamadhu2158
@ashamadhu2158 3 жыл бұрын
Oya hodin inna jiwithe issarahata yanna
@ashamadhu2158
@ashamadhu2158 3 жыл бұрын
Api aaasa hamadama labenne na
@sachinindika1614
@sachinindika1614 5 жыл бұрын
කොපි කළ හැක සම කල නොහක නිරුවත ඉදිරියට yddei මේවගේ සිංදු ape හදවත් හැමදාම තියෙනවා
@shakirastetnystefny6802
@shakirastetnystefny6802 4 жыл бұрын
Lassanai godak
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@pamudu9266
@pamudu9266 3 жыл бұрын
🤣
@lochanamadura4547
@lochanamadura4547 5 жыл бұрын
දවසට එක පාරක් හරි බලනවා
@tharinduruwantha9956
@tharinduruwantha9956 5 жыл бұрын
ai me sinduwa me tharam hadawathata danenne.godak lassanai aiye
@lakshikamaduhansi6434
@lakshikamaduhansi6434 5 жыл бұрын
Lassanaiii😍😍😍😍😍😍💔💔💔💔❣️💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️💟❣️❣️💔💔💖
@sanushehansa2355
@sanushehansa2355 5 жыл бұрын
Tharindu ruwantha oya hariyatama hari.eka godak thadin hadata danena song ekak
@SLhits798
@SLhits798 4 жыл бұрын
Sanu Shehansa 😖😖😖😖
@udeshikasewwandi4428
@udeshikasewwandi4428 5 жыл бұрын
කියන්න වචන නැති උනා.... adredi mehem krnn hamotama baaa 😘👌👌👌💝💝
@nipunivisuddika6394
@nipunivisuddika6394 5 жыл бұрын
ලස්සනයි ...එ වගේම ලස්සන video එකක්... කාලීන සමාජයට උචිතම තේමාවක්...👍👍
@nipundilsara4741
@nipundilsara4741 5 жыл бұрын
Sinduwa lassanai aiye tharumakuth thiyenawa . video ekath elamai
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@shanikajayanthi8580
@shanikajayanthi8580 5 жыл бұрын
aiye sinduwa nan maaarama lassanai. hadawathata niyameta dannew.😮😮😮😮
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@ILoveYouDIGITAL
@ILoveYouDIGITAL 5 жыл бұрын
දෙගුරුන් රිදවා...මොකටද සිනහා.... මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා....
@chathurikasilva5557
@chathurikasilva5557 5 жыл бұрын
❤❤❤❤❤❤
@sankalpaaloka9708
@sankalpaaloka9708 5 жыл бұрын
Mandarmen pasu tavat lassana sinduvak. Niyamai Romesh 👍👍👍👍👍👍👍
@swarnimadivyanjalee7207
@swarnimadivyanjalee7207 4 жыл бұрын
Mge adar ktwat Me wgemai sinduwa ahana seryk gane dukai mt 😔😔😔❤❤❤
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
@krishanthasranaraja5607
@krishanthasranaraja5607 4 жыл бұрын
Adarayath jiwithayath ekata Katie soduru aruma #####"""Samugena""####
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@sasukeuchiah1
@sasukeuchiah1 5 жыл бұрын
මේ ආදරයමයි එකම හේතුව ඔයාට ලං වෙන්නත් ඔයාගෙන් ඈතට යන්නත්
@siththa3247
@siththa3247 5 жыл бұрын
මේ ආදරයමයි එකම හේතුව ඔයාට ලං වෙන්නත් ඔයාගෙන ඈතට යන්නත්..😢😢😢😢
@senushni2582
@senushni2582 2 жыл бұрын
මේ ආදරේමයි එකම හේතුව...... ඔයාට ලං වෙන්නත් ඔයාගෙන් ඈතට යන්නත් ☺️✋
@rathnasirimuhandiram9783
@rathnasirimuhandiram9783 3 жыл бұрын
Mage Asama actor and actressdala karapu lassana video ekak ewagema mage Asam singer oya romesh ayye
@sanjayadissanayake9992
@sanjayadissanayake9992 3 жыл бұрын
ආසම නලුවා කොල්ලා ඌ සුපිරි❤️❤️අවුල කියන්නේ නම දන්නේ නෑනේ😁
@user-jc3fc6lf6x
@user-jc3fc6lf6x 6 ай бұрын
Isuru nagoda
@dinudeshani5653
@dinudeshani5653 5 жыл бұрын
හැමදාමත් හදවතට දැනෙන්න සින්දු කියන අපේ හිත් වල රැදුන ගායකයෙක්.. නෙතු සැලුනා,වසන්තයේ සින්දු වල ඉදන්ම මේ අලුත් සින්දුව වෙනකන්ම රොමේෂ් අයියගේ හැම සින්දුවක්ම හදවතේ තියෙනවා.. කනට වගේම හදවතටත් දැනෙන මේ වගේ තවත් ලස්සන සින්දු කරන්න...🙏 All the best Romesh aiya.❤ good job👍
@kawyadewmini185
@kawyadewmini185 2 ай бұрын
2024 දිත් මේ සින්දුව බලන අය කෝ❤
@damiprasa5290
@damiprasa5290 5 жыл бұрын
ayeth baluwa !!!!! meka balanna balanna ! meka ahanna ahannna puduma dukak wdanawak danenne mata vitharada.................???????????????????
@sanchithjayamanne6496
@sanchithjayamanne6496 5 жыл бұрын
ලස්සනයි ගොඩාක්.....වචන වලින් කියන්න බැරි තරම්....ඉසුරු දැනෙන්න රඟපානවා....චුලක්ෂි ඊට දෙවෙනි නැහැ ....හරිම තාත්විකයි.....Music# Video# Words...I .Love #සමුගෙන... ❤🖤 Good Job!!! චුලක්ෂි ❤😘😘
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@ashiherath2542
@ashiherath2542 5 жыл бұрын
Lxsanai ehka video 1 mara vidiyt feel unah gd job romesh aiy ☝️💪❤️
@sankalpayashranathunga8550
@sankalpayashranathunga8550 4 жыл бұрын
මේක 2020ත් අහන අය මේ කොනට
@dil6073
@dil6073 3 жыл бұрын
21ත් අහන අය ❤️
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Ada 2021. 03 .05 😔❤
@bhashisandamali6884
@bhashisandamali6884 3 жыл бұрын
2021.04.18 😪😪😥😥😥
@indikawijayagunarathna7636
@indikawijayagunarathna7636 4 жыл бұрын
හිතට දෑනුනද හදවතට දෑනුනද කියල හිතාගන්න අමාරුයි----හොද රුපරචනයක්-මියුරු පදවෑලක්-හොද සන්ගීතයක්-ලස්සන කටහඩක්
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@heshanidunanya8153
@heshanidunanya8153 3 жыл бұрын
Sinduwa Ahuwata විෂුවල් eka balanne ada 🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗
@chalanipriyangika2832
@chalanipriyangika2832 5 жыл бұрын
Niyamai...mehema adara kata gdk thiyenawa....e adaren widawanawa...😙😙
@romeshpradeep
@romeshpradeep 5 жыл бұрын
දෙගුරුන් රිදවා...මොකටද සිනහා.... මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා.... Great Lyrics
@rashmiwishmila4631
@rashmiwishmila4631 5 жыл бұрын
Awanka adarayata kawadawath ekathuwenna be ...jivithe harima pudumai....hadawathata danuna godakkk...lassanai aiye song eka theruwan saranai......
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@ureshawithkasun8904
@ureshawithkasun8904 4 жыл бұрын
Ammo e vidiyo eken marama adahasakne denne.romesh kiyanne kohomath පිළිවෙලට ලස්සනට weda karana kenekne
@fazminacassim408
@fazminacassim408 5 жыл бұрын
Thaaththala mehema paw Wada karankota thamai daruwo hithin duk Windinne.nice meaningful video
@tharindujayarathna4015
@tharindujayarathna4015 5 жыл бұрын
"ද‌ෙගුරුන් රිදවා ‌ම‌ොකටද සිනහා" niyamai romesh 🧡🧡🧡🧡🧡🧡
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@supuniwathsala96
@supuniwathsala96 Жыл бұрын
හමුවන සැවොමා නැත එක්වීලා එලෙසින් සිතලා සැනසෙමු දෙදෙනා මෙහෙම කියන්න පුලුවන් ඒත් මතක් වෙද්දි හදවතම පිච්චෙනව මටත් උනේ මේකමයි අතාරින්නත් බැරි ලං කරගන්නත් අයිතියක් නැති අය හම්බෙන්න එපා ඒ දුක දරාගන්න ගොඩක් අමාරුයි කවුරු ජිවිතේට ආවත් අර මතකය මිහිදන් වෙලා තියනව හදවතට දැනුන අඩවපු සිංදුවක් ලස්සනයි අයියේ best of luck ❤
@nilakshirajika8915
@nilakshirajika8915 3 жыл бұрын
Hithata wadina song ekak maru lassani aiya
@chathunanayakkara4628
@chathunanayakkara4628 2 жыл бұрын
Romesh aiyage asama sinduwak.හමු වෙන සැවොමා නැත එක් වීලා❤️❤️❤️
@supunanuradha1674
@supunanuradha1674 Жыл бұрын
අදටත් හැමදාම අහන එකම සින්දුව..❤️😊 එයාගෙ දෙගුරුන් රිදවා මොකටද සිනහා..🙂
@kelumfernando2991
@kelumfernando2991 5 жыл бұрын
මගේ ජීවිත කතාවට පණ දුන්න වගේ දැනුනා...... අඩුවකට තිබුනේ මගේ ඇස්වලට කදුලක් ඉනුවේ නැති ටික විතරයි........
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
@Nadeera_U
@Nadeera_U 9 ай бұрын
This is my mom's story now she's 42 years old my grandmother didn't like her affair so she had to break up with him! It's a heartbroken story I feel so sad for my ammi. After marring my father ammi was sick of her life and she was fade up! I heard that uncle was dead by a heartache! Today my parents are separated and the only thing my mom has in this world is just me❤
@kasunisiriwardhene4705
@kasunisiriwardhene4705 5 жыл бұрын
හිතට ගොඩාක් වැදුනා අයියා.....ඒ lyrics ...ඒ music.. . මාරම ලස්සනයී...
@isururanasinghe1886
@isururanasinghe1886 5 жыл бұрын
හමුවෙන සැවොමා නැත එක්විලා........ bitter truth of life,meaningful songs...
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
@Lokagolaya
@Lokagolaya 2 жыл бұрын
Hithata thadinma waduna aiye.godak lassanai. As walata kadulu inuwa.e tharam niyama wadak.oyata suba anagathayak. Thawa thawath sarthaka nirmana karanna labewa🙏parissamen sathuten inna aiye.jayawewa
@nayanirehansa5274
@nayanirehansa5274 5 жыл бұрын
ගොඩක් ලස්සනයි song එක.විඩියෝ එකත් ලස්සනයි👌👌👌good luck☝️☝️
@nayanirehansa5274
@nayanirehansa5274 5 жыл бұрын
super
@500sameera
@500sameera 5 жыл бұрын
Waaaa😍 great aiya mage life eka wagemai aurudh9k apassata giya wage danuna mata... man thawamath rata jiwath wenne eth amathaka karaganna bariwa....
@rameshdstarc3749
@rameshdstarc3749 5 жыл бұрын
කාලෙකට පස්සේ ලස්සන විශුවල් එකක් බැලුවාමද කොහෙද..😊 ලස්සනයි අයියාහ් All The BeSt Bs 😘
@malithranasinha5179
@malithranasinha5179 Жыл бұрын
Remember that line ? "දෙගුරුන් රිදවා මොකටද සිනහා"! Yes! Its true 💔
@manojbuddhikaarunasiri1781
@manojbuddhikaarunasiri1781 6 ай бұрын
Then what we want to do... Marry a stranger... And regret with memories???
@ShShiVidu-rm4ul
@ShShiVidu-rm4ul 3 ай бұрын
😊
@maxnipun395
@maxnipun395 5 жыл бұрын
Nitharama wagee mathak wenawanee..w .. ela sinduwa
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@rashi9417
@rashi9417 5 жыл бұрын
නියමයි අයියා හුගක් feel උන සින්දුවක් video එකත් හුගාක් ලස්සනයි song එකට ලොකු වටිනාකමක් දුන්නා 💖💗💖💗
@awanthinisansala9732
@awanthinisansala9732 5 жыл бұрын
මේ ආදරයමයි එකම හේතුව ඔයාට ලං වෙන්නත්.. ඔයාගෙන් ඈතට යන්නත්.. Niyamai Video eka Supiri... loku gaburu terumak tiyenawa
@randigamage1726
@randigamage1726 4 жыл бұрын
හමු වෙන සැවොමා නැත එක් වීලා 💔 හදවතට ගොඩක් දැනුනා 😍
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@ShShiVidu-rm4ul
@ShShiVidu-rm4ul 3 ай бұрын
🙂
@sanushehansa2355
@sanushehansa2355 5 жыл бұрын
ඒ තාත්ති ආදරේ නතර කලේ ඇයි කියන්න දන්නෙ නැ.හැබැයි හේතුව කොල්ලට සල්ලි නැති එකනම්...ඒ තාත්ති කවදාවත් එයාට වඩා කෙනෙක් ගැන නොහිතන කෙනෙක්.මේ ලෝකෙ පෝසත් කෙනෙකුට ලැබෙන්න ඕනි අනිවාරෙන් දුප්පත් කෙනෙක්ව.එතකොට මේ සමාජේ දුප්පත් කියලා මිනිස්සු කණ්ඩායමක් නැති වෙලා යනවා.හැමෝම දියුණු වෙනවා....මේ වීඩියෝ එකේ කොල්ලා ෆට්.මොකද එයා කලේ තවත් තාත්ති කෙනෙක් කියපු දෙයක් විතරයි.ලස්සනයි රොමේෂ් අයියා....😔
@chamindakannangara8284
@chamindakannangara8284 5 жыл бұрын
Thatha kenek vdhata thamange lamaya wenuwen yamkisi hethuwak matha nogalapena love akak nisa affair aka break kara.honda ho narakata aka kara aththa dana ganimen passe waydana vndinne a ganu lamaya ne.aththa a satiyen qwa nam oya tharam prashnayak wenne na nada.🙂🙂🙂
@devindaamarakoon5759
@devindaamarakoon5759 5 жыл бұрын
koi ththath ehemai,,kiyannth sathutui mamath e wage ekek
@kavindaheshan8331
@kavindaheshan8331 4 жыл бұрын
Hiiii i"m heshan
@sanduni2045
@sanduni2045 4 жыл бұрын
@@devindaamarakoon5759 oya thathekda
@devindaamarakoon5759
@devindaamarakoon5759 4 жыл бұрын
@@sanduni2045 man qwe mamath e wage kollek
@piuminadira858
@piuminadira858 5 жыл бұрын
Ammai ththai wenuwwn thmange adare kepakrnna puluwan wenna oni..eka thma niyama adare.godak dukai math ehema una
@sumudulasisanai1018
@sumudulasisanai1018 5 жыл бұрын
waw
@UPrageeth
@UPrageeth 5 жыл бұрын
ලස්සන වැඩක් සජ්ජා .. වචන ,සංගීතය, හඬ සහ රූප රචනය පරිපූර්ණ සංකලනයක් ..
@sajithakmeemana5504
@sajithakmeemana5504 5 жыл бұрын
ස්තූතියි මචෝ!!!
@JontiLK
@JontiLK 5 жыл бұрын
බලන්න මේ ඔයාගෙත් හිතේ කතාවද කියලා .. විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වටිනම කෙනාව මතක් වෙයි කියලා .. kzbin.info/www/bejne/qqnEYWqXl6yll9E
@devindabro9677
@devindabro9677 3 жыл бұрын
@@sajithakmeemana5504 good luck bro
@tharindukavishanka8412
@tharindukavishanka8412 5 жыл бұрын
Oyage Sindu athara thawath Hit wena lassna song Ekak... ජය ඔබට...!❤❤
@dewmisanjana5559
@dewmisanjana5559 4 жыл бұрын
Hadawathata danena lassana sinduwak...😍😍😍
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@avidilruwan4889
@avidilruwan4889 5 жыл бұрын
ආදරේ හෙන නපුරුයි බොල
@sanushehansa2355
@sanushehansa2355 5 жыл бұрын
AVI DILRUWAN ඔවු ගොඩක් හලෝ
@harshadilhani7284
@harshadilhani7284 5 жыл бұрын
AVI DILRUWAN -eka nam aththa mamanm e wachanetath wira krnwa . jiwithema epa krwanwa.habi ammagei thathagei labena adareta oya hema adaykama paradai 😔😔😔😔😔😔😔😔
@dineshidewmini6379
@dineshidewmini6379 5 жыл бұрын
Man meka godak wathawak ehuwa.lassana sinduwak aiye.👌👌👌👌👍
@ayeshashani8156
@ayeshashani8156 4 жыл бұрын
අම්මෝ මාව මරණවා කිව්වත් මම නම් මගේ ආදරෙන් ඈත් වෙන්නෙ නෑ. 😥
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
@sayumisooriyaarachchi4844
@sayumisooriyaarachchi4844 4 жыл бұрын
me too
@withlara8530
@withlara8530 3 жыл бұрын
Me tooo
@tharukatharuka1971
@tharukatharuka1971 3 жыл бұрын
Me too
@dilankaamusic6410
@dilankaamusic6410 3 жыл бұрын
👍
@ravinkumbukage2330
@ravinkumbukage2330 5 жыл бұрын
ඇඩෙන්න වැඩේ කරල තියනව.ජයවෙවා!!!
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Ess Deka Wage | Jayalath Dias
3:19
Studio Secaf
Рет қаралды 32
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН