තවමත් ඔබේ හීනය දිනාගන්න බැරිද ? | මේ දේවල් ටික කරන්න ජයග්‍රහණය නිසැකයි | Sanath Gamage | ඉලක්කය 11

  Рет қаралды 118,907

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 729
@NiluniluNilu-l3x
@NiluniluNilu-l3x Жыл бұрын
දවස පටන් ගත් වේලාවේ සිට රෑ නින්දට යන තුරුම අහන්නේ බලන්නේ ඔබ තුමාගෙත් චාමින් සර්ගේ වැඩ සටහන් මට දැන් වෙන දෙයක් බලන්න හිත දෙන්නේ නැති තරමට මේ දේවල් වලට මම ලංවෙිලා හතේ තියන ගැටලුවට මෛාන කුමයෙන් හරි උත්තරයක් ලැබෙයි කියන දැඩි වශ්වාසය මත හැම දෙයක්ම කරනවා මෙවන් වැඩ සටහන් නැරබිමට ඉඩ සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@anomachamila4748
@anomachamila4748 Жыл бұрын
ඔබතුමාව මට මුණගැස්සුවාට මේ විශ්වයට ස්තුති වේ වා
@rsdartdom5928
@rsdartdom5928 Жыл бұрын
ගෙවෙන මොහොතක් පාසා මගේ ජීවිතයට ජවය ගෙනෙන ගුරුපියාණනි, ඔබට බොහොම ස්තූතියි. ඔබටත් ලෝක වාසි සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා !🙏🙏🙏🙏❤️
@nadeerasenavirathne5536
@nadeerasenavirathne5536 Жыл бұрын
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@nadeerasenavirathne5536 මේ දැනුම බෙදන සියල්ලන්ටම ස්තුතියි.
@IndaraniMangalika-lw1nz
@IndaraniMangalika-lw1nz Жыл бұрын
Ô0p
@jagathlawrence4665
@jagathlawrence4665 Жыл бұрын
​@@job_enna_adumilata_rata_yannathe button 1`!button 9
@nirmalaperera7891
@nirmalaperera7891 Жыл бұрын
ඔබ තුමාට ත් තල 31ක සිටින සියලු ම සත්වයන් ට ත් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි . තෙරුවන් සරණයි
@alfabonde5054
@alfabonde5054 Жыл бұрын
මට මේ විඩියෝ එක ලැබෙන්න සැලස්සුවාට අනේක වාරයක් විශ්ව යට ස්තුති වන්තවේවා ඔබතුමාටත් අනේක වාරයක් ස්තුති ❤️❤️❤️❤️❤️
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@SudharmaKarunarathna-pj2bq
@SudharmaKarunarathna-pj2bq 11 ай бұрын
සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!! සනත් ගමගේ මැතිතුමණි ඔබටත් වැඩසටහන් නිවේදිකාවටත් ස්තුතිය .!!!
@oppasri1428
@oppasri1428 Жыл бұрын
❤මහත්මයාණනි විශ්වයේ ඇති සියළුම දැනුම් සම්බාරය ඔබ‍ට ලැබේවා!!! ඒ තුලින් සියළුම ලක්වාසීන් ගේ දෙනෙත් පෑදීමට ඇති ශක්තිය වැඩි දියුණු වේවා! සනත් ගමගේ නාමය සදා අමරණීයයි ❤
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@goldfish9713
@goldfish9713 11 ай бұрын
ඒ meditation එක සත්‍ය වශයෙන්ම ජීවිතය වෙනස් කරනවා. සියලු දෙනානාම අත්හදා බලන්න.
@chamilabandara-wo8jr
@chamilabandara-wo8jr 7 күн бұрын
ගුරුතුමනි, හැමදාම හැමෝටම තෑගි දුන්න මට තැගි ලැබෙන්න පටන් ගෙන .ඔබටත් ව්ස්ව මෑනියටත් බොහොම ස්තූතියි.
@testyfirsthashi8650
@testyfirsthashi8650 Жыл бұрын
අනිවාර්යයි මම ජය ගන්නවා මගේ හීනය ලගදීම.පාර කියා දුන් ඔබ තුමාට ස්තූතියි
@NirmalaNadeeshani
@NirmalaNadeeshani Жыл бұрын
ස්තුතී සර් ඔබ තුමාව මුනගැස්සූ ආදරනීය විශ්වයට ස්තුතී වේවා!
@MangalikaEkanayake
@MangalikaEkanayake 3 ай бұрын
ඔබ තුමා ඇතුළු සියලු දෙනාටමත් විස්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. දැන් මම දිනපතාම මේ වැඩ සටහන් බලනවා. 🙏❤
@anuruddakumara4045
@anuruddakumara4045 Жыл бұрын
🙏ආයුබෝවන් ගුරුතුමනි මම දැනට ඉන්නේ මැලේසියාවේ. ඔබට,ස්වභාවධර්ම මාතාවට,විශ්ව ශක්ති ආකර්ශනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වේවා ප්‍රසංශා වේවා 👍
@kenitasalgado925
@kenitasalgado925 Жыл бұрын
ජීවිතය දිහා ධනාත්මකව බලන්න මගපෙන්වන ඔබතුමාටත් මේ වැඩසටහන් සැකසීමට දායකවන ඔබ සියලු දෙනාටන් මේ සදහා මෙම වැඩ සටහන් නැරඹීමට මගේ මනසට මගපෙන්වන මම මටත් ගොඩක් ස්තූතියි. යහපතක්ම වේවා සාර්තකම වේවා💐❤️
@kushanidanushika6964
@kushanidanushika6964 Жыл бұрын
මගේ හීන සැබෑකරදුන් සනත් ගමගේ මහත්මානෙනි මම මගේ හීනය ඉටුකර ගන්නට මට ශක්තියක්වූ මුලු ව්ශ්ව මතාවටත් මාගේ යටි සිතටත් ස්තුතිවේවා ස්තුතිවේවා❤❤❤❤ම්ගේතව හීනයක් තියෙනවා ඒහීනය සැබෑවෙන බවත් මම දන්නවා ඒත එයට ගොඩක් කරදර පැමිනෙනවා
@Devi-m2l
@Devi-m2l Жыл бұрын
ගුරු පියාණනි ඔබටත් විශ්ව ශක්තියටත් මාගේ ගෞරවනීය. ස්තූතිය පුද කරනවා.. ❤❤❤
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@wajiradilrukshi9701
@wajiradilrukshi9701 Жыл бұрын
ඔබතුමා මුනගස්සපු ව්ශ්වමාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@samalisamali3953
@samalisamali3953 Жыл бұрын
ගෙවෙන මොහොතක් පාසා විශ්වයට ස්තුති කරමින් sarath gamage සරත් ගමගේ සර් කියා දෙන විදිහට ජීවිතේ ඉදිරියට ගෙනියනවා සියලු දෙයින් ජයගන්න පුළුවන්එය හොදාකාරවම අත්දැක්කා❤
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 Жыл бұрын
අපේ දියුණුව වෙනුවෙන් වෙහෙසෙන සර් ඇතුළු කාර්ය මන්ඩලයටත් මේ වැඩසටහන් අහන්න දකින්න සලස්වන විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 Жыл бұрын
@@SanathGamage අනිවාර්යයෙන්ම සර්.සර් නිසා මම මගෙම ව්‍යාපාරයක් පටන් ගත්තා.ඒක ට වෙහෙසෙන ගමන් ඉන්නෙ මම.මගෙ හිතට ශක්තිය දුන්නෙ ඔබතුමා 🌷🌷🌷
@manujadharmasena5080
@manujadharmasena5080 Жыл бұрын
බුදු සරණයි සර්... අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට .. සසර මග දිනුමට මේ කුසලු් පිහිටට ඒවා..❤❤❤
@سانتيالناصر
@سانتيالناصر Ай бұрын
ස්තූති ස්තූති ස්තූතියි විශ්ව මාතාවනි මට රිනාත්මක සිතූවිලි වෙනූවට ධනාත්මක සිතූවිලි ඇති කරවන විශ්වයට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූතියි✈️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඔව් මං දන්නවා මම ලගදීම මගේ දිනුම් කනුව ලගට ලගා වෙනවා කියලා .එදාට සර්ව මුන ගැහෙන්න අනිවාර්යයෙන්ම එනවා ඔබ ලබා දෙන ශක්තියට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබේවා නිදුක් නිරෝගී වේවා දීර්ගායුස වේවා 🙏🙏🙏🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
Me too..👍
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
මේ ඉන්න නිවේදිකාවත් ලස්සනයි හඩත් ලස්සනයි ප්‍රියමනාපයි ආදරෙයි ස්තුතියි ඔයාටත් 💓
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@sriyaninanayakkara4788 මේ දැනුම බෙදන සියල්ලන්ටම ස්තුතියි.
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@priyanthabandara149
@priyanthabandara149 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ඔබටත් තෙරුවණ් සරණයි.
@hasithakularathna895
@hasithakularathna895 4 ай бұрын
මේ වීඩියව බැලීමට සැලැස්වුවාට ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි .❤❤🙏🙏🙏
@aadhishanaya9738
@aadhishanaya9738 Жыл бұрын
මේ ගුරු පියාණන්ව අපේ ජීවීතේට මුනගස්වපු මගේම ආදරනීය විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️ 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@rashmikaseneshff2856
@rashmikaseneshff2856 Жыл бұрын
කිසිම ලෝබකමක් නැතිව ඔබතුමා මේ ලබාදෙන දැනුම් සම්බාරයට බොහෝම ස්තූතියි ..බෝහෝම පිං.හැදු වැඩූ දෙමවුපියන්ටත් ඉගැන්වූ ගුරුවරුන්ටත් මේ පිං අත් වේවා...❤❤❤❤
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 11 ай бұрын
අද දවසේ ලෝවැසි සියලු දෙනාටම ලොව්තුරා සම්ම සම්බුදුරජානන් වහන්සේගේ අනන්ත බුදුගුනබලයෙන් සියලු යහපත උදා වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි මුලු ව්ශ්වයටම
@mr.creative1075
@mr.creative1075 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි සර්ට මේවගේ දැනුම මට ලබා දුන් ඔබතුමාට නිදුක් නොරොගි සුවය එ වගේ දිර්ඝායු වේවා❤❤ ඔබ තුමාව මට මුනගස්සපු ව්ෂ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@natures693
@natures693 2 ай бұрын
ඔබතුමා මුනගැස්වූ ආදරණීය විශ්වයට ස්තුතියි.
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f 2 ай бұрын
මම බලන ඔබ තුමාගෙ හැම වැඩ සටහනකින් ම ජීවිතයට යමක් ගත්තා හදවතින්ම ඔබ තුමාට ස්තූති වන්ත වෙවා
@sumedhakarunarathana8496
@sumedhakarunarathana8496 Жыл бұрын
ඇසීමට පෙර නැරඹීමට පෙර ස්තුතියි.. මේ දැනුම බෙදන සියල්ලන්ටම ස්තුතියි.
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මගෙ ළමා කාලය තරුණ කාලයවැඩිහිටි කාලය සුබ වාදිව ගත කිරීමට ශක්තියක් දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 මම ඔරුවකින් ගංගා තිරයෙ ගමන් මගසතුටින් යන විට ඔරුව පෙරලී මට කුමක් වුවත් නිහඩවම බලා සිටිමි මට ලැබෙන අන්තිම ආශිර්වාදය ලෙස පිළිගෙන ජයග්‍රහණය කරා ගමන් කරමි ❤️🙏🌻
@evaninimalka3079
@evaninimalka3079 4 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතිි තමන් තුලුන් දෙවියන අත්‍දකින්න පුලුවන් සිතින් තමා ජයගහනය ලබන්නෙ ස්බහදහමත් සමග ස්තති කරමින් ජිවත්වන මනුසයා ආරකෂාව, ස්බහදහම ජයගුහනද දෙනු ලැබෙනවා ස්තුතියි ස්තුතයි,ස්තුතියි ඔබතමාටත් ස්බහදහමෙ දරැවන්ටත්👍🙏👍❤️👍🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
සර් මං හිතින් කඩා වැටි ඉන්න මොහොතක සර් වගේ මට මුන ගැස්සු විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි...🙏💚
@NIPUNASAMARATHUNGA-b2c
@NIPUNASAMARATHUNGA-b2c Жыл бұрын
දවස සතුටින් ගතකරන්නට මගපෙන්වන ඔබතුමන්ට ‍ බෙහෙවින්ම ස්තූතිවන්තවෙමි.
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
සර් කතා කරන විදියට පුදුම විස්වාසයක් ධෛර්යයක් එන්නේ.🙏❤️ සර්ට ගොඩක් පින්.🙏❤️ තර්කානුකූලව සියල්ල පැහැදිලි කරනවා.🙏❤️ බොහොම ස්තූතියි සර් ! 🙏❤️
@NishanthiFernando-d4t
@NishanthiFernando-d4t 10 ай бұрын
මෙය ඇසීමට සැලැස්සු ඔබ තුමාටත් ආදරණිය විශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@chamaniperera9029
@chamaniperera9029 10 ай бұрын
ඔබ තුමාට ජයවේවා!!! ජයවේවා !!!!
@nishanijayaweera9796
@nishanijayaweera9796 Жыл бұрын
ගුරු පියාණනි ඔබ තුමාටත් මගේ ආදරණිය විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@ranjanimunasinha7517
@ranjanimunasinha7517 Ай бұрын
Thank you so much my wonderful universe for everything what you gave and giving me
@NirushiSirimanna
@NirushiSirimanna Ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති❤️🌎🙏🏻
@badgaming7812
@badgaming7812 Жыл бұрын
බිංදුවෙන් ජීවීතය පටන් ගන්නා මට ඔබ යෝද ශක්තියක් පියානනි.තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙ රුකවරනය ඔබට ලැබේවා.ස්තූතියි
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ඉඩ ලැබෙන හැම මොහොතකම ඔබ තුමාගේ වීඩියෝ බැලීමට මම ඇබ්බැහි වෙලා.එකම වීඩියෝව කීප විටක් බලන අවස්තා තියෙනව.ඔබතුමාට ස්තුතියි එමෙන්ම මේ මග පාදා දුන් විශ්වයට ස්තුතියි.මා වෙනස් කල හැමදෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@PiyumiImasha-wq5ze
@PiyumiImasha-wq5ze 2 ай бұрын
මම අදමයි මේ වීඩියෝව බලන්නෙ 😊😊😊 ගොඩක් වැදගත්.....මගෙ ඉලක්කයට මට යන්නත් අනෙක් සෑම අයෙකුගේ ම බලාපොරොත්තු ඉටු වේවා 🌼🌼
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට දීර්ඝආයුස විස්ව මාතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SanjeewaniSanjeewani-r7e
@SanjeewaniSanjeewani-r7e 10 ай бұрын
මමත් ඔබ තුමාගෙ විඩියෝ බලලා අලුතින් ජිවිතෙ පටන් ගත්තා ඉස්තුති ඉස්තුති ඔබට ජෙසු පිහිටයි
@heshanidarshani7703
@heshanidarshani7703 Жыл бұрын
සර් මම ලංකා වෙන් පිට ඉන්නෙ මෙ විඩිඔ එක දැක්කෙ හරිම අහම්බෙන් ස්ටුඩන් කෙනෙක් විදිහට ජීවත් වෙන එක හරිම අමරුයි මෙහෙ නමුත් මේ විඩිඔ එක බැලුවට පස්සෙ හිතුන මම කොච්චර පින්වන්තද කියල ඔබට ගොඩාක් ස්තුති වන්ත වෙනව මේ වගේ වැඩ සටහනක් කරන එක ගැන🙏🙏
@nilaniheemakeerthi8611
@nilaniheemakeerthi8611 Жыл бұрын
අනෙක වාරයක් මාගේ විශ්වයට ස්තුති වේවා ගුරුපියානනි ඔබගෙන් ලැබුණු video මට අහන්න සලස්සුවට
@taniyakuruppuhewage5730
@taniyakuruppuhewage5730 Жыл бұрын
මම අද ඉදන්ම meditation පටන් ගන්නව. මෙවැනි අදහස් වලින් අපව දිරිමත් කරන ඔබතුමා ඇතුලු සියලුම දෙනාටත්, ආදරණීය විශ්වයටත් ස්තූතිවන්ත වේවා...!!!
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
තුති පුදමි ඔබ නමට සැමදා පෙන්වා දෙමින් ඔබෙ උපදෙස් නිති වරුසා සොයා යමින් යහපත් මග සැමදා ඔබයි අපට විශ්ව මව් දුන් කිරුළ සැමදා... අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අපේ සර්ටත්, මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@AbhiMashi-f3r
@AbhiMashi-f3r Жыл бұрын
බොහෝම ඉස්තුතී වේවා ගුරුතුමා ... මමා ඔබ තුමා පෙන්නන ගමන් මර්ගයේ පසුවා පැමින ඇත.. කියාකරකම් තවමත් බගෙට නිම කරමින් පවතී... බොහෝම පින් අයිති වේවා.. මෙ විශ්ව මාතාවට අනෙක වරයාක් තුතී වේවා... 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@SajewaPranandu
@SajewaPranandu 10 ай бұрын
මහත්මයාණනි ඹබ තුමා කරන මෙම සෙවාව ඉතාම අනර්ගයි ස්තුතියි
@ChandraniEriyagama
@ChandraniEriyagama Жыл бұрын
ඇදුරුතුමනි මාව ජීවත්කරවන මට දිරිය දෙන ඔබතුමාගේ වදන් වලට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ඔබ‍ට දීර්ගායු වේවා සුවපත් වේවා
@dulnethekmin8863
@dulnethekmin8863 Жыл бұрын
මාගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටු කර දුන් විශ්වයට ත් අප දැනුවත් කල ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@wasantharathnayake6285
@wasantharathnayake6285 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින් පින් මම ඔබතුමාගේ දේශනා නිතරම අහනවා මගේ පැතුම් ඉටු වෙනවා
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
ශ්‍රී ගෞතම බුදුන් වහන්සේ ලෝකේ බලවත්ම අසහාය දාර්ශනීක නායකයාය.එය අවිවාදයෙන් පිලිගතයුතුයි.මට හිතෙනවා සර් ඉන් අන්සුමාත්‍රයක්ය" මේ"කියා.මා නිවරදියි සිතමි. ස්තූතියි ඔබ දෙපලටත් මේ මහා විශ්වයටත්.....
@methmaadhikari4214
@methmaadhikari4214 Ай бұрын
ඔබතුමාට බොහොමත් ස්තූතියි .විශ්වය ටත් අනේකවාර්‍ය්ක් ස්තූතියි
@DasharaDewmini
@DasharaDewmini 5 ай бұрын
ඔබ තුමාව මට මුන ගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජය වේවා
@lasanthakumara2944
@lasanthakumara2944 Жыл бұрын
ඔබ තුමාටත් විශ්වයටත් මා අනේක වාරයක් ස්තූති වන්ත වෙමි
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාටත් ව්ෂ්වමාතාවටත් නිවේදිකා සහොදරියටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
❤❤❤ මිහිපිට දෙව් පියාණනි ඔබ නිසා අද මම ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යමින් සිටිමි....ස්තුතියි!!ස්තුතියි!!!ස්තුතියි!!!
@lahiruhashintha9978
@lahiruhashintha9978 Жыл бұрын
සර්ටත් කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏❤️
@dhammikakumari2188
@dhammikakumari2188 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට නොවැරදි මගපෙන්වීම් කරනවාට ❤
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 Жыл бұрын
Ishthuthi sir ඔබට සහ නිවේදක mahathmiyatath.උදාර විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@madushikanilangani9360
@madushikanilangani9360 Жыл бұрын
කිසිම ලොබකමක් නැතිව දැනුම් සම්භාරයක් අපට ලබා දෙන ඔබතුමාටත් ඔබගේ කණ්ඩායමටත් අනේකවාරයක් ස්තුතියි විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@janithsilva4086
@janithsilva4086 Жыл бұрын
ඔබට ස්තුතියි ! ඒ වගේම ගොඩක් මම ඔබව අගය කරන්නවා. මේ කරන මෙහ්හේයට.. අපේ රට දියුණු වෙනවා ඔබ මේ කරන දෙයින්. ස්තුතියි ඔබට..
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබට ස්තුතියි. ඔබේ වචන අපිට ලොකු දිරියක් දෙනවා
@shanikaherath1111
@shanikaherath1111 4 ай бұрын
ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!💗🙏🙏🙏💗
@hashiniimalkaasangani6438
@hashiniimalkaasangani6438 Жыл бұрын
ඔබ තුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ..නිතරම යහපත් දේ ලබා දෙන ඔබ තුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
@ranjanimunasinha7517
@ranjanimunasinha7517 Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි කෝට් සංඛ්‍යාත වාරයක් ස්තූති වන්ත වෙමි නමස්කාර කරමි
@magampuragaming2073
@magampuragaming2073 Ай бұрын
ස්තූතියි. ස්තූතියි. ස්තූතියි ඔබ තුමාට.
@dhammikagajaweera1306
@dhammikagajaweera1306 10 ай бұрын
සර්ගේ වැඩසටහන් මම බලනවා ඒවා ඇත්තාම සාර්ථකයි මගේ ජීවිතෙත් ගොඩාක් තැන්වලදී මම වෙනස් කරගෙන තියෙනවා මේ වැඩසටහන් බලලා❤
@sulakshanapurni2210
@sulakshanapurni2210 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා අප වෙනුවෙන් කරන මෙහෙවර වෙනුවෙන්
@chamodyagunasekara7730
@chamodyagunasekara7730 Жыл бұрын
සර්ගේ දැනුම නිර්ලෝබීව අපිත් එක්ක බෙදාගන්නවට බොහොම ස්තූතියි සර් ❤😊
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි. හැමදාමත් අලුත් ජවයක් ලැබෙනවා ඉදිරියට තවත් පියවරක් තබන්න.මට මේවැඩසටහන් බලන්න අන්තර්ජාලය පහසුකම් ලබාදෙන මගෙ පොඩි පුතාටත් ස්තුතියි. ඒ වගේම විශ්ව ශක්තියටත් මගේ ගෞරවනීය ස්තුතිය. ස්තුතියි. ස්තුතියි. 💜💜💜
@rusaranibandara1584
@rusaranibandara1584 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ! ඔබතුමා නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදේවා ! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
@chamilamadushani5437
@chamilamadushani5437 Жыл бұрын
මේ අවස්ථාවේ දී මට මේ වීඩියෝව බලන්න ලැබීම ගැන මම හදවතින්ම සතුටු වෙම්.මේ දැනුවත් කිරීම ගැන ඔබතුමාට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි.
@kashyapasri3284
@kashyapasri3284 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් අපිට මේ දැනුම බෙදෙ දෙනවට ව්‍ශ්ව ශක්තියෙ ඔබට ලැබෙවා බුදු සරනයි ඔබට ❤️❤️❤️❤️
@lksamanthi1473
@lksamanthi1473 Жыл бұрын
මට මෙය නේත ගැටෙන්න අහාබු ලේස මන් ගොඩක් අසරණ වුණ කෙන්ක් ණය ඉන්න ගේ කෑඩිලා එ සැම දෙම හරි යයි කියලා මන් හින දකිනවා මට විෂ්ව මාතව පිහිට වෙයි කියා හිතනවා මන් දිනනවා විෂ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏😍😍
@NalinSampath-g3s
@NalinSampath-g3s Жыл бұрын
නොදන්න දේවල් දැනගන්න පුලුවන් උනා.... ඔබතුමාට ඉස්තූතියි...දීර්ගායු....
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
ස්තූතියි සර්.ඔබ තුමා මට හමුවන්නේ මට අවශ්‍ය ම කාලයේ.දැන් ඉතාමත් සැහැල්ලුයි ජීවිතය.
@madhurabambarawana4998
@madhurabambarawana4998 Жыл бұрын
ඔබ තුමාට බොහෝමත් ස්තූතියි 🙏❤️ විශ්වයට බොහෝමත් ස්තූතියි 🙏❤️
@bandukeerthi8586
@bandukeerthi8586 11 ай бұрын
ස්තූතියි සනත් සර් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋🦋🦋
@mangalaparakkrama3782
@mangalaparakkrama3782 Жыл бұрын
ස්තූතියි ඔබට නොමසුරුව දැනුම අප වෙත ලබාදීමට. නිවේදන කටයුතු කරන මහත්මියටත් කාර්ය්‍ය මණ්ඩලයටත් ස්තූතියි
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@anjubethi2675
@anjubethi2675 Жыл бұрын
සර්ටත් සර් ගේ දෙමාපියන්ටත් කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තූතියි. විශ්වයට ස්තුති වේවා
@sartoriafernando
@sartoriafernando Жыл бұрын
ස්තුතියි🙏 ඔබතුමාටත් අනිත් සියල්ලටත් ස්තුතියි🙏 ස්තුතියි🙏 ❤❤❤
@StudywithEnu
@StudywithEnu Жыл бұрын
ඇත්තටම සර් බොහොමයක් ඉස්තුතිවන්ත වේවා ජිවිතේ දනාත්මක පැත්තට යොමුවෙන්න මෙවැනි විඩියෝ දිගටම කරන්න සක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරනයි සර් .
@sankalpajasinkandagecreati7803
@sankalpajasinkandagecreati7803 Жыл бұрын
අනිවාර්යයෙන්ම මම මගේ සිහිනය ජය ගන්න ව සර්..ඕල් රවුන්ඩර් කෙනෙක් මට්ටම ට එනවා...❤🎉 බොහොම ස්තූතියි අපිව guid කරනවාට
@janakajayaweera8528
@janakajayaweera8528 Жыл бұрын
ගුරුපියානෙනි ඔබ හට දීර්ඝායු තව තවත් මෙවැනි වැඩසටහන් අහන්න ද්කින්න සලස්වන විශ්වයටත් ස්තුතිය 🙏
@dammikarashanthi2791
@dammikarashanthi2791 Жыл бұрын
මම හැම වැඩසටහනක්ම බලනව සර් ඔබතුමන්ට ඒසදහා තවතවත් ශක්තිය ලැබී ආයු වර්දනය වේවා.....බොහොම ස්තූතියි සර් .මම සාර්ථක වෙමින් යනබව මට දැනෙනව....
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
ගුරුතුමනි ඔබතුමාගේ හැම වචනයක් ම අර්ථවත් , ලොකූ ශක්තියක් ,ආශිර්වාදයක් තියෙනවා. ඔබට බොහෝම ස්තූතියි 🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට ස්තූතියිවන්ත වෙමි 🙏🙏🙏😇☺️
@KrishanKanchana-v3w
@KrishanKanchana-v3w Жыл бұрын
ඔබතුමාට.ස්තූතීයි..ස්තූතියි...ස්තූතීයි...ස්තූතීයි....
@sandupamafernando671
@sandupamafernando671 Жыл бұрын
ඔබගේ හඩ සිත නිවන භාවනාවක් වගෙයි.. ස්තූති වේවා සර්...ස්තූති ආදරණීය විශ්වයට 🙏🙏🙏
@ramanilowe3168
@ramanilowe3168 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . මමත් දිනෙන් දින ජය ලබමින් සිටිනවා . විශ්වයට ස්තුතියි ගොඩාක් ස්තුතියි
@nadeeshashyamalee2503
@nadeeshashyamalee2503 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි සර්. ඔබතුමාගේ කාර්යය මණ්ඩලයටත් ගොඩක් ස්තූතියි. විශ්වමාතාවට බොහොම ස්තුතියි
@niranjalanadeeshani9963
@niranjalanadeeshani9963 Жыл бұрын
ගුරු පියාණනි ඔබටත් විශ්ව ශක්තියටත් මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා ❤️❤️❤️❤️
@hemanthipriyanka8998
@hemanthipriyanka8998 Жыл бұрын
සර් කියලා දුන්න හැම දේම දිගටම කරගෙන යනවා. සර්ට අනේක වාරයක් ස්තූතියි. වැඩ සටහන උදව් කරන හැම දෙනාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@chulaniranawana2825
@chulaniranawana2825 Жыл бұрын
මේ විඩයෝව එක ලැබෙන්න සැලැස්සුවාට ඔබතමාට අනේක වාරයක් ස්තුතියි... විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙමි ❤️🙏
@sunethranandani9721
@sunethranandani9721 Жыл бұрын
විශ්වයේ අපුරු නියමුවා නනි ඔබට බොහෝ පින් ස්තුතියි සර් ආදරණීය විශ්ව වයටත් මේ ආදරණිය ස්තුතිය,🙏🙏❤️❤️
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාට මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ අපගේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි
@nandasenanayaka9785
@nandasenanayaka9785 10 ай бұрын
ඔබ තුමාගේ දේශන අහම්බෙන් පුංචි පැන්චා වැඩසටහන තුලින් ඇසී ඇත. අද දිනත් අහම්බෙන් යූටියුබ් බැලීමට ගියවිට මෙම කතාබහ ඇසීමට හැකිවිය. මෙය විශ්ව මාතාව මට මුනගැස්සවු හැරවුම් ලක්ෂයකි. අද දවස උදාකල සූර්ය දිව්‍ය රාජයානන් ට විශ්ව මාතාවට ස්වභාව ධර්මයට මාගේ ස්තූතිය පුද කරමි. සනත් ගමගේ ගුරු පියාණන් ට දීර්ඝායු වේවා!!! ස්තූතිය වේවා!!!
@anuruddasenarathnasenarath7049
@anuruddasenarathnasenarath7049 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේ වා
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 46 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН