අධ්‍යාපන, ව්‍යාපාර දියුණුව ක්ෂණිකව වර්ධනය කරන ඔබේ තෙවෙනි ඇස විවෘත කරගන්න විදිය මෙන්න | Sanath Gamage

  Рет қаралды 104,912

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 170
@GamunuGunasinha
@GamunuGunasinha Жыл бұрын
ඔබතුමා ගේ කතාව හරියට හරි මොකද අපි ඉපදුනේ කරුමේ ගෙවන්න නෙවේ හිටපු මාවතෙන් අලුත් මාවතකට දැනුමෙන්ප්‍රවිශ්ට විමටයි😊❤
@nilminimuthunayake2613
@nilminimuthunayake2613 2 жыл бұрын
මේ වැඩසටහන කල ඔබ දෙපලට නිරෝගි සම්පත්තිය ලැබේවා ¡
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා. ජයෙන් ජයම වේවා. ඔබගේ සියලුම වැඩසටහන් ඉතාමත් අර්ථවත්. මට ඉතා ප්‍රයෝජනවත්. මම ඒවා නිරන්තරයෙන් අසනවා.
@dahanaykakamani331
@dahanaykakamani331 4 ай бұрын
ඔබ තුමාගේ හැම වැඩසටහනක් ම මම බලනවා. හරිම සුන්දරයි ස,ර් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා. බොහොමත්ම ස්තුතියි . ස,ර්
@nirojayasuriya9636
@nirojayasuriya9636 2 жыл бұрын
හැමදාම සර්ගෙ වීඩියෝවක් බලනවා.ජීවිතේ හොදටම කඩාවැටිලා ඉන්න මමත් ආසාවෙන් ඉන්නෙ සර්ගෙ වැඩමුලුවකට සහභාගි වෙන්න.තෙරුවන් සරණයි සර්ට🙏🙏🙏
@nilanthidissanayaka9049
@nilanthidissanayaka9049 2 жыл бұрын
ඔබ තුමාගෙ උපදේශයන් නිසා මා ලබාගත් සාර්ථකත්වයන් අප්‍රමානයි
@sly.dstudio2821
@sly.dstudio2821 Жыл бұрын
බොහෝම ස්තුති සර්..මම ගොඩක් වෙනස් උනා.ඔබ තුමාගේ දේශන අහලා
@udaniranasinghe8012
@udaniranasinghe8012 8 ай бұрын
මොලයේ අනන්තවත් ශක්තිය අවදිකරගන්න ශක්තිය ලබාදෙන ඔබතුමාට ජයෙන් ජය❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඒක හදවත තුළටම කිදා බැස්ස කතාබහක්..ස්තුතියි සර් ඔබ තුමාට බුදු සරණයි
@chamararodrigo777
@chamararodrigo777 2 жыл бұрын
මේ වගේ චරිත තමයි අද විශ්වාසනීය චරිත වෙන්නේ. මෙවන් චරිත සමග දැනුම් සංවාද බෙදාදීම සම්බන්ධව ස්තූතිය...! 🙏
@chandralathaun6611
@chandralathaun6611 2 жыл бұрын
මට සරත් සර්ගෙ දුරකතන අන්කය දෙන්න
@priyanthapriyadarshanie9129
@priyanthapriyadarshanie9129 2 жыл бұрын
@@chandralathaun6611 fashion
@kapusenarath1776
@kapusenarath1776 2 жыл бұрын
මම බලගෙන හිටියේ තෙවෙනි ඇස විවෘත කරගන්න මානසික ව්‍යයාම් කියා දේවි කියල එහෙම දෙයක් වුනේ නම් නෑ
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@kapusenarath1776 TANIKARA. BISNASK.KARAYEK PATTABORUWA.WITARAI😁😁😁💯💯💯✍✍🐂🐂🐂🐂
@sriyakarunarathna3402
@sriyakarunarathna3402 11 ай бұрын
I want to meet you How can I do it
@Selini-k1n
@Selini-k1n Ай бұрын
ඔබ තුමගෙ නිහතමානී කමට ස්තුතියි 🎉🎉🎉
@nandawijelath
@nandawijelath Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි.
@anuradulgala4946
@anuradulgala4946 7 ай бұрын
සනත් ගමගේ මහතනණි ඔබනම් අමරණිය නාමයක් චරිතයක්.මම ඔබතුමාගේ ව්ඩියෝ අහඹුවක් සේ ඇස ගැටින.මම විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි කරනවා.⁣ඔබ මගේ ජිවිතය නව මාවතට පිවිසීමට උපදෙස් දිම සම්බන්ධව .ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි .නැවතත් විශ්ව මතාවට බොහොම ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@karunanayake8982
@karunanayake8982 2 ай бұрын
Thnk you very much . ගොඩක් හොද vidio එකක්❤
@irangipriyangani2673
@irangipriyangani2673 7 ай бұрын
මේ වගේ වැඩසටහනක් අහන්න දකින්න ලැබෙන්නෙත් වාසනාවකට ඔබ තුමාගෙ දීර්ඝආයුවේවා ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️
@anuradulgala4946
@anuradulgala4946 7 ай бұрын
බුදුදහම හා සබැදුන මනසට සිස්ලසක් රැගෙන එන විද්වත් කථිකාවකි ඔබතුමාට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@familyvlogs7502
@familyvlogs7502 2 жыл бұрын
මෙතුමගේ සම්මන්ත්‍රණ කිහිපයකට ම මං සම්භන්ධ වෙලා තියනවා. තමන්ගේ හිත ශක්තිමත් කරගත්තොත් කරන්න බැරි දෙයක් නෑ කියලා මෙතුමා ඇස් මනාපිටම ඔප්පු කරලා තියනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ❤️
@chandralathaun6611
@chandralathaun6611 2 жыл бұрын
මට සරත් සර්ගෙ දුරකතන අන්කය දෙන්න
@Verlinjayakodi
@Verlinjayakodi 2 жыл бұрын
Mage dewani putha ඉස්කෝලේ wada atha arena ewa keeyatawath karanna kamathi na . Panthiye igena gannath gedar wada sulu kotasak karanna kamathiyi . Wibhaga gana kisima bayak na . Habayi lakunuth aduyi. Inna hama welema මොනාහරි upakarana hadanawa. Vihilu dewal balanna kamathiyi.දුරකථනයෙන් onema wadak karaganna puluwan , mekata mokada mama karanne
@Verlinjayakodi
@Verlinjayakodi 2 жыл бұрын
සංගීතය hakiyawa thiyanawa . Kanata ahena de gahannna puluwan . Kawuruhari langadi karanne na.
@nadeeshani7043
@nadeeshani7043 2 жыл бұрын
Plz..කියන්නකෝ ඔයා කොහොමද සෙමිනා වලට සම්බන්ද උනේ?
@madavi83disanayaka51
@madavi83disanayaka51 Жыл бұрын
මම නොදැන හෝ ගුරුවරයක් වශයෙන් දරුවන් ඔය විදියට අගය කරමින් ඔවුන්ගේ දක්ශතා ඉක්මනින් ඉහළට ගෙනාවා.ඔක්කොම සත්‍ය දර්මයක් ඒක සත්තයි මම අත්වින්දා🙏🙏🙏🙏
@gayankapila1973
@gayankapila1973 Жыл бұрын
අපේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා'
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Dear Sir, Sanath Gamage, Ever gratitude, ever cherish to you. Your guidence very very valuable elders, youngers, children and also babies too. No need medical treatment, your guidence and instruction is sufficient for cure mental disorders. We wish you long life to serve your colleagues !!!!
@sudarmaperera3009
@sudarmaperera3009 Жыл бұрын
ඔබ තුමා ට ගොඩාක් ස්තුති ❤
@PrabashiYT
@PrabashiYT Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට
@anushamadushani7311
@anushamadushani7311 2 жыл бұрын
බොහොම වටින කතාවක්. බොහොම ස්තූතියි
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජය වේවා...! තෙරුවන් සරණයි...!
@Athula-z5h
@Athula-z5h 15 күн бұрын
ස්තුතියි ඔබතුමාට 🙏තෙරුවන් සරණයි
@sumedaalupotha2017
@sumedaalupotha2017 Жыл бұрын
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !
@marysashinami2684
@marysashinami2684 2 жыл бұрын
Hontoni ikigai desu ne 👍obatuma kiyana de laginma inna asai.esema wewa kiyala man matama prartana krnawa 🙏🙏May Lord bless you more and more 🙏🌹❤️
@Sampaththushara-cu2ec
@Sampaththushara-cu2ec 11 ай бұрын
Thak you very much
@sha6915
@sha6915 2 жыл бұрын
අදටත් ගරු කරන නිහතමානී චරිතයක් ..🌹🌹🌹
@funnypal480
@funnypal480 2 жыл бұрын
Excellent work. Very useful for us.Thank you both
@priyapriyangi6507
@priyapriyangi6507 Жыл бұрын
ස්තුති සර් බුදුසරණයි
@milroypredeepkumara
@milroypredeepkumara Жыл бұрын
ජීවිතේ...වැදගත්ම දේවල්... ඡේසු පීහටයී
@madhurifonseka1109
@madhurifonseka1109 3 ай бұрын
Sanath sir atulu oba samata stuti 🙏🏽
@SujathaVayalat
@SujathaVayalat 5 ай бұрын
Godak.esthuti sar godak de igena ganna puluwan theruwan saranai oba depalatah adaraniya viswayatah 🙏❤
@NisansalaSadamali-mm6dp
@NisansalaSadamali-mm6dp Ай бұрын
ඔබට ස්තතියි.
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
@sujanigunathilaka9641
@sujanigunathilaka9641 10 ай бұрын
Sir meet wena විදියක් danna kenek kiyannako
@chandanijagoda8526
@chandanijagoda8526 Жыл бұрын
Thank you, sir 😊
@janakapradeep7143
@janakapradeep7143 2 жыл бұрын
හිතනවිදියත් වෙනස් වෙන්ව 👌
@seethakalyani3896
@seethakalyani3896 11 ай бұрын
Sir මගෙ ඊකිගායි එක හමුවුනා Iam soo happy
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 Жыл бұрын
Harima shatutui sir idiriedi balaporottu wenawa video okkoma dawasagane balanwa dawasama pritimath kotek beluwath ati wenne ne budusaranai devipihitai sir
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
නියමයි නියමයි එල
@sadamaliumariya563
@sadamaliumariya563 Жыл бұрын
Godak ස්තුති oba thumata 🙏🙏🙏🙏🙏🙏🌷🌹💐💐💐💐💐👌💪👍🌻
@chinthapriyangi1104
@chinthapriyangi1104 2 жыл бұрын
Oba thumata godak isthuthi 🙏
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏✨️
@wasanthakumara7632
@wasanthakumara7632 2 жыл бұрын
We are waiting for next visit
@asangawijewickrama7074
@asangawijewickrama7074 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 2 жыл бұрын
You are great sir.🙏🙏🙏
@SaumyaUdani-tq7zr
@SaumyaUdani-tq7zr 11 ай бұрын
Thank you sir...
@dilumshaminda6693
@dilumshaminda6693 2 жыл бұрын
Sanath Gamage Sir Obata sthuthi 🌍❤🙏
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
Thank you.Great Speach
@subodha6751
@subodha6751 2 жыл бұрын
👍👍👍👍 Thank you sir
@IndikaMahesh-qb5eo
@IndikaMahesh-qb5eo 4 ай бұрын
Niyamai sar
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg Жыл бұрын
sir best!!!!
@asankakumara8228
@asankakumara8228 2 жыл бұрын
කෝ වෙදා...🙆🙆🙆🙆respect Sanath Gamage
@Maren-r5r
@Maren-r5r 7 ай бұрын
Thanks a lot ❤❤❤❤
@udeshwijesuriya1379
@udeshwijesuriya1379 2 жыл бұрын
Outstanding interview. And what great coach.
@chutipubggaming9109
@chutipubggaming9109 2 жыл бұрын
Sanath gamage
@ruchinimalisha3500
@ruchinimalisha3500 Жыл бұрын
godak watinwa❤️
@sriyakodikara7730
@sriyakodikara7730 2 жыл бұрын
Thank you great sir
@sabeetharajapaksha-he9eq
@sabeetharajapaksha-he9eq 10 ай бұрын
Oba thumata sthuthiyi teruwan saranai
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 10 ай бұрын
thank you ser❤❤❤❤❤❤❤❤
@sujithpremachandra4572
@sujithpremachandra4572 Жыл бұрын
බොහොම ස්තූතියි සර්..ඔබ තුමාගෙන් ලබාගත් දැනුම නිසා මගේ අභ්‍යන්තරයේ ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා ස්තුතියි.
@DayanganiMorawaka
@DayanganiMorawaka 4 ай бұрын
Sr.matathe aki gae.🎉🎉🎉🎉🎉
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා මෙවැනිසම්මන්ත්‍රණමෝඩ දෙමවුපියන්ගේ දරුවන්ට තේරුම් කර දෙනවා නං හොඳයි ඔවුන් සමාජයේ සමහර විට දුප්පත් කම නිසාත් ඔවුන්ගේ දෙමව්පියන් ගේ මෝඩකම නිසා අසරණ වෙනවා වන සත්තු වගේ හැසිරෙනවා සමාජයට අහිතකර වෙනවා එවැනි පාසල් තෝරා සංවිධානය කර මෙවැනි උපදෙස් දෙනවා නම් රටටත් ජාතියටත් හොඳක්ම වෙයි නේද ස්තුතියි
@swarangamage2884
@swarangamage2884 2 жыл бұрын
අපේ, රට, පාලනය කරන්නේ,භූතයො, ටිකක්,කරැනාකර,මෙ,, වගේ,විද්්‍යවතුන්, රටේ දේශපාලන යට,එකතු, කර, ගන්න
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 7 ай бұрын
Theruwansaranai........!
@nethmichethana2404
@nethmichethana2404 2 жыл бұрын
Thank you sir
@dahamwijesooriya9219
@dahamwijesooriya9219 Жыл бұрын
Thank you universe
@MaheshaPerera-uc9jc
@MaheshaPerera-uc9jc Жыл бұрын
Sir nam Manu lowa upan Dewi kenek mama ahema keyanna mage sethuweli pohosath karala mawa danawathek karapu obathumata budusaranai! Weshwa mathawatat sthuthi
@malakotivila6421
@malakotivila6421 2 жыл бұрын
අනේක වාරයක් ස්තුතියි සර්...ගොඩා...ක් පින්
@kumudunimangalika6578
@kumudunimangalika6578 9 ай бұрын
Thankyou ❤❤
@milroypredeepkumara
@milroypredeepkumara Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්....
@jesikarodrigo5749
@jesikarodrigo5749 2 жыл бұрын
සර් හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ලංකාවේ අධ්‍යාත්මික ශක්තියක් තියෙන ගුරුතුමෙක් ගැන මගපෙන්වීමක් කරන්න පුලුවන්ද?
@worldNatureRO
@worldNatureRO 2 жыл бұрын
Supiri
@Army-qm9vk
@Army-qm9vk 9 ай бұрын
Theruwan saranai sir
@wasanthakumara7632
@wasanthakumara7632 2 жыл бұрын
Good job
@thilakasirithilakasiri7417
@thilakasirithilakasiri7417 2 жыл бұрын
Obathuma wishesha kenek kiualay mama hithanne eka andabakthiyak nrwi .hethuwa hamadetama asarthaka saha nohaki minisun sitina rataka oba hakibawa wiswasaya diyunuwa pilibadhachiththa shakthiya athikarana aueku wiemay wisheshathwaya.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබ ට සර්.. අල්ලේ M අකුරක පිහිටා තිබෙන එක කුමක්ද සර්.. මම ෆ්න්ගර් ප්‍රින්ටර් පරීක්ෂා කල කෙනෙක් .. ගොඩාක් පින් ..සර් මේ එම් අකුරු අත් දෙකේම තියෙනවා මගේ..තෙරුවන් සරණයි අපේ සර්..🙏🙏🙏❤
@ආසොකාකූමාරි
@ආසොකාකූමාරි Жыл бұрын
Obatumata.behevinma.s.tuuti.sar.viswa.saktiye.anubawayean.deergau.wewa.
@mgchampi9100
@mgchampi9100 2 жыл бұрын
Tnx sri 🥰😍🤩
@HemaliGunarathna-yf2xf
@HemaliGunarathna-yf2xf Жыл бұрын
මට සනත් ගමගේ සර්ගෙ දුරකතන අන්කය දෙන්න... ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි..
@AmaWeerasinghe-rb5ko
@AmaWeerasinghe-rb5ko 11 ай бұрын
Description eka balanna
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg Жыл бұрын
sir nodanna manayan athi bawa piligenima oba thumage nihathamani awankakamai!!!!
@geethanimallawaarachchi3895
@geethanimallawaarachchi3895 2 жыл бұрын
කරුණාකර මෙතුමාව සම්බන්ධ කර දෙන්න.
@nirojayasuriya9636
@nirojayasuriya9636 2 жыл бұрын
Sanath gamage you tube chanel eka balanna
@nadeerathashani7441
@nadeerathashani7441 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@nadeekadilrukshi1232
@nadeekadilrukshi1232 Жыл бұрын
ඔබතුමා අනඅරාධපුරයට එන්නේ නැද්ද එනවනමි දිනයක් වෙලාවක් දෙන්නකො ඔබතුමාට බුදුසරනයි🙏🙏🙏
@nimalapadmini9291
@nimalapadmini9291 2 жыл бұрын
Thanks
@ruwanilakmali6578
@ruwanilakmali6578 Жыл бұрын
❤gred 1
@ReldaFrancisca
@ReldaFrancisca 7 ай бұрын
Mama dakina deviyo oya sir❤❤❤
@ajanthapushpakumara8060
@ajanthapushpakumara8060 2 жыл бұрын
👍👍👍👍👍👍
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 11 ай бұрын
bohoma sthuthee sir
@menakalanka1280
@menakalanka1280 8 ай бұрын
🙏🙏🙌🙌
@ChamilaLakmali-ro5zm
@ChamilaLakmali-ro5zm Жыл бұрын
Thank u
@mgchampi9100
@mgchampi9100 2 жыл бұрын
Woooow 😘😘😘😘😘😘
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි sir
@nalikaindu3122
@nalikaindu3122 Жыл бұрын
sr athathiya nAthi karanne kohomaqa
@4kvideos201
@4kvideos201 2 жыл бұрын
Sanath gamage sir. Man watila iddi mata udaw karapu kena 🙏
@mayuramaheshmahesh5616
@mayuramaheshmahesh5616 2 жыл бұрын
Kohomada sirwa hamba une oya
@vpmusic3519
@vpmusic3519 2 жыл бұрын
Maru 👍❤️
@nalikaindu3122
@nalikaindu3122 Жыл бұрын
ane sr man Eaxmpell paadam karanna vidiha kiyann kooo
@sumathipalakaravitage7418
@sumathipalakaravitage7418 2 жыл бұрын
Great
@dammirajapaksha996
@dammirajapaksha996 Жыл бұрын
භාවනාව වගේම ahagena hitiya sir
@sarathkumara8181
@sarathkumara8181 2 жыл бұрын
වෙළෙඳ නවික ක්ෂෙත්‍රයේ සේවය කරන අයට හා එජන්සි කරැවන් හා දෙශපලනය කරන 225 ට වැඩ මුළුවක් පවත්වන්න පුළුවන් නම් හොදයි මිනිසුන් ව අනවශ්‍ය අකාරයට තලා පෙලා දාන්නේ නැති ව ඒ අයට රැකියා කරගෙන යන ක්මවෙදය පැහැදිලි කිරිමක් කර දෙන්න .රටට වන විනාශ ය.අවම කර ගන්න පුළුවන් . රැකියා අවස්ථා තිබුණා ත් එය කරගෙන යන්න නිසි වැඩ පිළිවෙලක් නොමැත .කාලය හා වයස යමක් පමණක් ය .සිදුවන්නේ .එයින් නිසි පුයොජන නොගනි.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН