Sanda Hangila | Episode 16 - (2018-12-27) | ITN

  Рет қаралды 244,643

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 70
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
නාරද .නාරදය .නාරදය ,,, සුපිරි බං, මං ආසම නාරදට ,,, l like it , නියම චරිතෙ ,, හොද හැඩෙි, ආදරෙයි
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
එකනම් ඇත්ත..ඔය කැමරාව ඉස්සරහ ඉන්න මිනිසුන් නොවේ එළියේ ඉන්නේ....👌👌👌👌
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
හ්ම්ම්
@rasikasymali792
@rasikasymali792 5 жыл бұрын
නාරද කිව්ව කතාව සහතික ඇත්ත .මිනිස්සු ආදරෙ කරන්න ආසයි ඒත් ජීවත් වෙන්න ඊට වඩා ආසයි
@අපේරටරැකගමු
@අපේරටරැකගමු 5 жыл бұрын
hi good morning
@rasikasymali792
@rasikasymali792 5 жыл бұрын
@@අපේරටරැකගමු good morning
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
නාරද ඔයාගේ කතාව නම් සුපිරි ....ආදරේ කරන්න මිනිස්සු කැමතියි ...ඒ වුණාට ජීවත් වෙන්න මිනිස්සු ඊටත් වැඩිය ආසයි ...👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
අපි ජීවිත කාලෙම මහන්සිවෙලා හොයන්නේ සල්ලි ද .නැත්නම් උඹ ඔය කියන ආදරේ ද ..අනේ නිකන් හිටපන් බං .නාරද ඔයාගේ කතා නියම සුපිරි කතා ..හදවතට වදින්න දෙනවා ..ඇත්තමයි මේ කතාව හරිම ලස්සනයි ...👌👌👌👌👌👌👌☝☝☝☝☝☝☝☝
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
ඒක ඇත්ත පිටින් ඉන්න මනුස්සයා නොවෙියි ඇතුලත ඉන්නේ .
@rrasi528
@rrasi528 5 жыл бұрын
අරා වගේ කොල්ලෙක් නෑනේ..මාරම හොඳ කොල්ලෙක්
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබෙන්නේ නැ....
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
නාරද ඔයා නම් මාරයී😀😀😀😀😀😀😀
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
හැබැයි අවංකව ආදරය කරන කෙනෙක් ට ..උඹ ඔය කියන දේපොළ මිල මුදල් වස්තු නෙමෙයි බං ලොකු ...👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
හරි සෝක් අයියත් එක්ක කතා.කරන දෙවල්😃😃😃😃
@manjulamapa5734
@manjulamapa5734 5 жыл бұрын
අදත් නියමයි.. අරවින්ද හොඳ කෙනෙක්..
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
මිනිස්සු ආදරය නිසා සෑහෙන්න දුක් විඳිනවා ....ඒක ඇත්ත අරා....
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
ජීවිතය කියන්නේ ආදරය වෙනුවෙන් හුස්ම ගන්න එක නෙමෙයි බං ..😢😢😢
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
මිනිසුන්ට ආදරය කියන්නෙ එක දෙයක් විතරයි බං ..ජීවිතය කියන්නේ ආදරය වෙනුවෙන් හුස්ම ගන්න එක විතරක් නෙමෙයි බං ..✌✌✌
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
අද ලෝකෙ සදාචාරයක් කියලා දෙයක් තිබුන නම් ..මිනිසුන් මෙහෙම අසරණ වෙයි ද ..
@kalanidevika4458
@kalanidevika4458 5 жыл бұрын
අරවින්ද ,ඔයා හරියටම හරි ...
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
මිනිස්සු ආදරය කරන්න ආසයි බන්..ඒ වුණාට ජීවත් වෙන්න ඊට ත් වැඩිය ආසයි...👌👌👌👌
@chanikarunarathne3072
@chanikarunarathne3072 5 жыл бұрын
හරි ශෝක් අයියා එක්ක කතා කරන දේවල්..
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
මම අද කිවෙ කියලා මතක තියාගන්න.ඔක පිටිපස්සෙ ඉන්නෙ රාමනායකගෙ පුතා😀😀😀😀😀
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
හැබැයි අවංකව ආදරය කරන කෙනකුට දේපල වස්තුව නෙමෙයි බං ලොකු .. ....
@gayanpushpa4967
@gayanpushpa4967 5 жыл бұрын
🤣🤣🤣👉🐆🐆 Kai
@dilkushi8865
@dilkushi8865 5 жыл бұрын
minissu aadare karanna asaiii....jeevath wenna iita wada aasaiiii....
@Getup321
@Getup321 4 жыл бұрын
මිනිසු ආදරේ කරන්න ආසයි එත් ජිවත් වෙන්න ඊට වඩා ආසයි
@asankadkuma9802
@asankadkuma9802 5 жыл бұрын
හොද වැඩේ 😂
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
මිනිස්සුන්ට ආදරය කියන්නෙ එක දෙයක් විතරයි බං ..ජීවිතය කියන්නේ ආදරය වෙනුවෙන් හුස්ම ගන්න එක නෙමෙයි බන්...❤❤❤
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Arata mamath kamThi hitha hoda kollA
@praviwijayananda8142
@praviwijayananda8142 4 жыл бұрын
Music nam harima modai
@amayaxx5
@amayaxx5 4 жыл бұрын
Oya hari
@chamanipresadichamanipread5175
@chamanipresadichamanipread5175 5 жыл бұрын
ආරා කියන්නේ ඇත්ත තමා
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
හොද වැඩෙ තමයි වෙන්නෙ අනුන්ගෙ කිට් ඇදගෙන ගියෙ අරාගෙ ගෙදරට කියල දැනගත්තම
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
Thanks i.t.n
@malikam2151
@malikam2151 5 жыл бұрын
හොඳ වැඩෙ
@kevinbroo9131
@kevinbroo9131 4 жыл бұрын
Adooo arooo katha wadee aaa
@Jeeta-uc6yh
@Jeeta-uc6yh 5 жыл бұрын
Lssanama lassana kathawak
@MaRy-dp4eb
@MaRy-dp4eb 5 жыл бұрын
kathawa supiri
@anuanoma2759
@anuanoma2759 5 жыл бұрын
එහෙම නේද මං කියන්නෙ ,,,,නෙහ් ,,නෙහ් ,නෙහ් 😃
@amalmadushanka5960
@amalmadushanka5960 4 жыл бұрын
Ela
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
👍👍👍♥️♥️♥️♥️♥️
@cricketset1920
@cricketset1920 4 жыл бұрын
Ekann ethta ara sillara samanallu ake ninja inne uge mahe hena oluwa uta arsas tiyenwada koheda gon pakku
@maheshisayurangi3389
@maheshisayurangi3389 4 жыл бұрын
Fttaa
@anaradamaru4823
@anaradamaru4823 5 жыл бұрын
minissu salli hoyanne jeewath wenna.hoda wedee.
@wasanafernando6881
@wasanafernando6881 5 жыл бұрын
😘👌😂😂😂
@sksingha3711
@sksingha3711 5 жыл бұрын
හොද වැඩේ තාත්තාට මාට්ටූ නේද
@nisansalamadunisansalamadu4566
@nisansalamadunisansalamadu4566 5 жыл бұрын
Hoda wede 😀😀😀😀😀😁😁😁😁😁
@janakqjanaka4089
@janakqjanaka4089 5 жыл бұрын
හොද වැඩේ
@amayaxx5
@amayaxx5 4 жыл бұрын
Oyaaaaaa
@amayaxx5
@amayaxx5 4 жыл бұрын
I l u
@deelukaweesha1233
@deelukaweesha1233 5 жыл бұрын
අරා මං ඔයාට කැමතියි ...😀😀😀
@븑
@븑 5 жыл бұрын
😄
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
මාත් කැමතියි.අපෙ ගමෙ කොල්ලෙක්නෙ
@deelukaweesha1233
@deelukaweesha1233 5 жыл бұрын
කොහෙද අනේ ගම.?
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
නාරම්මල ,හොරොම්බාවෙ
@anuanoma2759
@anuanoma2759 5 жыл бұрын
මටද 😍👈
@zhiba1077
@zhiba1077 4 жыл бұрын
🎃🎃🎃🎃
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Iwarai a magula
@silverjawal2002
@silverjawal2002 5 жыл бұрын
Naradaya guti kai waga
@amayaxx5
@amayaxx5 4 жыл бұрын
Hi
@ahimihadawatha8012
@ahimihadawatha8012 3 жыл бұрын
ඔව් එ වගේ තමයි
Sanda Hangila | Episode 17 - (2018-12-28) | ITN
16:32
ITN Sri Lanka
Рет қаралды 225 М.
Sanda Hangila Joke 32
4:15
SL Comic
Рет қаралды 10 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 73 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 39 МЛН
Malee (මලී) -  Anjalee Bandara | Official Music Video
3:30
Anjalee Bandara
Рет қаралды 263 М.
Viyali | වියළි | Episode 50 - (2024-11-10) | Rupavahini TeleDrama
22:24
Sanda Hangila | Episode 33 - (2019-01-25) | ITN
16:17
ITN Sri Lanka
Рет қаралды 179 М.
Sanda Hangila | Episode 25 - (2019-01-11) | ITN
16:30
ITN Sri Lanka
Рет қаралды 207 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 73 МЛН