KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rana Hansiye - රණ හංසියේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
8:44
Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
4:37
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Beat Ronaldo, Win $1,000,000
22:45
The Best Band 😅 #toshleh #viralshort
00:11
Sanda Renu Wahena - සඳරේණු වෑහෙනා | Ashan Kapugedara | Hiru Star Season 04 | 3rd Round 🌟
Рет қаралды 115,739
Facebook
Twitter
Жүктеу
1
Жазылу 792 М.
Hiru Star
Күн бұрын
Пікірлер
@ashankapugedara4358
5 ай бұрын
මං වෙනුවෙන් මනාපය දුන්න මගේ ආදරණීය රසික රසිකාවියන් හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි .කමෙන්ට් කරපු කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූති .ඉතින් ලස්සන ගීතයකින් ඊලග වටයෙන් හමුවෙමු .හැමෝටම ආදරෙයි.ජයම වේවා❤️❤️❤️❤️
@Supun_Darmathilaka
5 ай бұрын
ඔයාට දිගටම අපි vote කරලා සප් එක දෙනවා..ඔයා කෝමත් අන්‍තිම් 4 ඉන්නවා .. ❤
@sanjana..75
5 ай бұрын
@@ashankapugedara4358 Good luck aiye... ඉස්සරහටම යන්න පුලුවන් ඔයාට... අපි ඔයත් එක්ක ඉන්නවා... 💗👊
@chamindukulawansha6737
5 ай бұрын
ගිය පාර සහන් ප්‍රබුද්ධ මේ පාර අෂාන් දෙන්නගේම පැහැදිලියි වොයිස් ගුඩ්ලක් මල්ලී ❤👉🇰🇷
@radical1455
5 ай бұрын
පට්ට ලස්සනයි මල්ලි..ආදරෙයි..❤❤❤
@radhikarajapaksha2166
5 ай бұрын
❤❤❤❤
@yenukin.t
Ай бұрын
Hirustar වේදිකාවෙ මම අහපු භාවනාක් වගේ හඩක් ඇත්නම් ඒ මංගල ඩෙනෙක්ස් හඩ විතරමයි හොදම තේරීමක් ඒ හැරුනුකොට ආයේ අහපු පට්ටම හඩක් තමයි අශාන් කපුගෙදර හිත සුවපත් වෙන කල්ප කාලයක් අහන් ඉන්න පුලුවන් පුදුමාකාර සුන්දර හඩක්. අනේ මම ප්‍රාර්ථනා කරනව මෙයා hirustar, වේවා කියල මංගල ඩෙනෙක් වගේම හොදම තේරීමක් වෙයි ❤
@manujaharshani124
12 күн бұрын
90 දශකයේ ප්‍රියතම ගායකයාගේ කැමතිම ගීතය....හරිම මිහිරියි....ජයවේවා මල්ලී....
@nayanapremaratne4062
Ай бұрын
මේ සින්දු මදිවට කමෙන්ටි සෝරම ආයෙත් බලනවා.අශාන් පුතා එකම හීනය ඔයාමයි.ලංකාවේ ඊළග ප්‍රින්ස්,චන්දන ඔයාම තමයි
@ruhirutv789
14 күн бұрын
වේදිකාවේ ගිරිය පුප්පන් කෑගහන එවුන්ට වැඩිය මේ හඬට මම ඉතාම ආදරේ මොකද ප්‍රීස් උදේ ප්‍රියන්ත වැනි කලාකරුවන් තාමත් අපේ හදවතේ ඉන්නවා
@දුමින්දකාරියප්පෙරුම
3 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා නොවෙන ලයාන්විත හඩක්. ඔබ ඔබේ විදියටම ගයනවා .
@suvaniwathsalawhathsala2642
5 ай бұрын
අශාන් මේ පාර හිරැස්ටාර් ඔයා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@radical1455
5 ай бұрын
සැදී රන් අබරණින්,, මිල්ටන්ගේ ගීතය හොඳින් පුහුනු වෙන්න..ආදරය විරහව පිරුනු ගීතවත් ගීතයක් එය,,ඔබට ජය!!!❤❤❤❤
@samindkumara5776
5 ай бұрын
සීසන් 4රේ ඉන්න ආසම හඩ 🔥ඉදිරියටම යන්න සුභ පතනවා 👍මම කුවේට් එකෙන් 👍👍👍👍
@ashankapugedara4358
5 ай бұрын
💓💙
@ranikahewage979
5 ай бұрын
හරිම ලස්සනයි අනේ,කටහඩ ට මම මාරම ආසයි,,,,සුභ පතනවා ඉස්සරහට ම යන්න ,,,,good luck ❤
@chamindukulawansha6737
5 ай бұрын
මාත් ආසම කෙනෙක් තමා අෂාන් මල්ලී නියමයි ගුඩ්ලක් ආසම සින්දුවක් නියමයි මල්ලී ඉදිරියටම යන්න ඕනී ඔඔබට 👉💯..තෙරුවන් සරණයි .👉🇰🇷
@ashankapugedara4358
5 ай бұрын
බොහොම ස්තුති ❤️
@chamindukulawansha6737
5 ай бұрын
@@ashankapugedara4358 පට්ට හොදේ මගේ පැතුම හිරු ස්ටාර් මේ පාර.👌
@prlindraniprlindrani2090
5 ай бұрын
කටහඩඅමුතු ලස්සනයි ආදරනීය හඩක් ලස්සනයි පුතේ ඉදිරියට යන්න බුදුසරණයි
@sura3525
5 ай бұрын
හම්මෝ කනට මී පැනි වගේ ප්‍රින්ස් ගේ චන්දන ලියන ආරච්චි ගේ සහ එඩ්වර්ඩ් ජයකොඩි යන අයගේ සිංදු ම කියන්න ❤❤❤❤
@ashankapugedara4358
5 ай бұрын
සහෝදරයා බොහොම ස්තුති 💓
@chanakalalinda6118
5 ай бұрын
ගීතය හරිම සුන්දරයි ගායනා කරා සහෝදරයා දළදා සමිඳුන් පිහිටයි පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක ලෙස නිම කිරීමට අවශ්‍යය ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතනවා.ඒ වගේම ජිවිතේ හමුවෙන සමහරක් බැදීම් හරිම සුන්දරයි ඒවා අමතක කරන්න බැ එක මම දන්නවා මොකද ඔබ වගේ මමත් ඒ බැදිමක් තියෙන කෙනෙක් ඔබ දෙදෙනාටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.ආදරෙයි දෙන්නටම.❤
@ashankapugedara4358
5 ай бұрын
බොහොම ස්තූති 💓❤️
@hearathadikaari3419
5 ай бұрын
Prince ge sinduma kiyanna.godak lasssanai .api hamadama vote karanawa.❤❤❤❤❤
@RoshanKumara-e7o
5 ай бұрын
එඩ්වඩ් ජයකොඩි සර්ගේ හඩමයි මට ඇහෙන්නේ සුපිරි ඉදිරියට යන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදුසරණයි තෙරුවන්සරනයි
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@upuludekumara5331
Ай бұрын
සංගීතය පිළිබඳව මට ලොකුවට දැනීමක් නොතිබුණත් මේ ගීතය ඔබ ගායනා කළා සුපිරියටම. මේ මුල් ගායකයානන් අද ජීවතුන් අතර සිටියා නම්?. ඔහුට උතුම් වු නිවන් සුව ලැබේවා. ඔබට ජයෙන් ජයම වේවා
@Shashiiii88iiiiiiii
5 ай бұрын
හදවතේ ගායකයා.❤
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@sanjana..75
5 ай бұрын
අයියේ ඔයාගෙ කටහඬ නම් භාවනාවක්....ඒකට කියන්න වෙන වචනයක් මට මතක් වෙන් නෑ... ඔයා කලින් sing කරපු සින්දු 3ත් දහ පාරකට වඩා බලලා තියේ...දැන් මේකත් youtube පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම බැලෙනවා කියලා දන්නවා...සුභ පැතුම් අයියේ...ඉස්සරහටම ගිහින් මේ season එකේ Hiru star වෙමු අයියේ...ඔයාට පුලුවන්...බුදු සරණයි 💗🌿👊
@ashankapugedara4358
5 ай бұрын
බොහොම ස්තූති සහොදරී 💙
@ayeshakumudu1684
5 ай бұрын
මම ආසම ගායකයාගේ ආසම ගීතය 😢😢😢😢 ඔයා ලස්සනට ගායනා කලා මල්ලි බුදු සරණයි
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@kamanidissanayaka3778
3 ай бұрын
ඔයා නම් නියමයි මල්ලි. කොච්චර දුර යයිද දන්නේ නෑ. ඒත් ඔයගේම සින්දුවක් අහන්න අසයි.
@chandanifernando8494
5 ай бұрын
අනේ හරිම ලස්සන හඩක් ඔයාට තියෙන්නෙ ❤ ඒක පරිස්සම් කරගන්න ❤ප්‍රින්ස් අයියා නැති අඩුව හරියට දැනෙනවා 😢 ඒ අඩුව පිරුනා වගේ දැනුන ඉදිරියටම යන්න ආදරෙයි හැමදාම ❤❤❤
@ashankapugedara4358
5 ай бұрын
💙❤️
@hansikadeumini-kw2ub
5 ай бұрын
අවසන් 4දෙනා අතරේ දකින්න ලැබේවා.අදත් හරිම ලස්සන ගායනයක්.සුපිරිම සුපිරියි අයියේ ලස්සනම සින්දුවලින් ඉදිරියටම එන්න බුදුසරණයි.
@chamindukulawansha6737
5 ай бұрын
අනිවා මාත් ආසම කොල්ලෙක් ❤
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@ChamilaChamila-y2i
5 ай бұрын
හරි ම ලස්සනයි .
@prlindraniprlindrani2090
5 ай бұрын
ගොඩක් ලස්සනයි පුතේ ඉදිරියට යන්න බුදුසරණයි බුදුසරණයි
@NuwanIsanka-kn7jx
5 ай бұрын
❤ඇත්තටම ලස්සනයි හිතට මාර විදියට දැනෙනවා🥰🤴
@sudaramadushanka861
5 ай бұрын
මෙන්න වොයිස් 👌
@gothamikarunarathna4573
5 ай бұрын
මේ සීසන් එකේ මම ආසම හඩ ඔයයි මල්ලි. ඉදියටම යන්න සුභ පතනවා.
@DhanuDhanu-x4x
5 ай бұрын
ගොඩක් ලස්සනයි අනිවා ඔයා තමා හිරුස්ටා අයියා 🥰🥰
@pradeepnilantha2124
Ай бұрын
හරිම ලස්සනයි ආසම ගීතයක් සුභ පතනව මල්ලියෝ ඉදිරියටම යන්න කියලා ❤❤❤❤❤
@Caniyacani
Ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ සින්දු කොච්චර අැහුවත් එපා වෙන්නැ ❤❤❤😍😍
@isu7665
4 ай бұрын
Agama hirikadu pipenawa e sinduwa ahaddi harima lassanai good lock
@DilkiFrenando-e6f
5 ай бұрын
Ashan congratulations ❤ awasan hathara dena athara dakinna ලැබේවා ❤
@ashankapugedara4358
5 ай бұрын
Bohoma ස්තූති akke❤️
@HimanthaSenadeera
29 күн бұрын
සිය වතාවකට වඩා දැනට අහලා තියෙනවා ...සුපිරි 🌹🌹
@SudanthaDias-q2t
Ай бұрын
You will be heru star no two words about it you have a wonderful future
@Siva-if9on
5 ай бұрын
Ape game kollek .theruwan saranai ..ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය labewa
@ashankapugedara4358
5 ай бұрын
💓❤️
@KrishanGamani
Ай бұрын
Dewiyo dunna oyage Kata handa parissam Kara Hanna malli..god bless you 💪
@chamanikumari7851
5 ай бұрын
ලස්සනයි අහනවා nam දවස පුරාවටම ahanna puluwam ❤ jp Godluck.❤
@ashankapugedara4358
5 ай бұрын
💙❤️
@NuwanIsanka-kn7jx
5 ай бұрын
ජයම වේවා තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී🙏❤🥰
@IrushaKGunawardhane
5 ай бұрын
Congrats machn ❤️👏👍👌
@SurekaSureka-z3m
5 ай бұрын
Harima lassanay.aththamay.maray ❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lakdoowa2
4 ай бұрын
What discipline ❤ when you are singing . Best of luck brother 😮
@SameeraPiyankara-p9e
Ай бұрын
Oya mara නිහතමානීව ලස්සන voive එකක් තියෙන කෙනෙක්.mn hari අසයි oya sing karanwa බලන්න.හරියට භාවනාවක් වගේ .❤ ගායකයා චාමර වීරසිංහ අයියා වගෙයි ආදරෙයි හැමදාම ඉදිරියටම යන්න ❤❤
@januxvlog
5 ай бұрын
නියමයි ❤❤❤❤🇬🇧
@NelkaShayamali
Ай бұрын
හරි ලස්සන කටහඩක්.හිරු 🌟 වෙන්න ඕනි
@Supun_Darmathilaka
5 ай бұрын
අන්තිම 4 දෙනාගේ අසාන් කපුගෙදර ,සනූ , රුක්සාන් ඉන්නවා අනිවාරෙන්..❤
@gayaniliyanage3583
5 ай бұрын
Man හැමදාම balan inne kawadda enne kiyala marama ලස්සනයි ❤
@ashankapugedara4358
5 ай бұрын
Bohoma ස්තූති ✨💖
@RashmiUresha
5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් ❤❤
@M.D.Hettikanda
2 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන හඬක්...❤🎉
@anojweerasooriya7380
5 ай бұрын
ඒ හඩ නම් පිස්සුවක්❤️❤️
@SithulaRathanayake
5 ай бұрын
Me para hirustar oy thm aiyee mihiri hadak oyt thiyenne hadawtht sing krnn oyt puluwn adarei aiyee godaaaaaariyk ♥️😘💯
@ChaminikrishangiAmadoru
26 күн бұрын
භාවනාවක් වගෙයි එ හඩ නම් ❤❤❤
@SathyaDharmapriya
Ай бұрын
අනේ...පුතා..හරිම ලස්සනයි ❤❤❤
@Supun_Darmathilaka
5 ай бұрын
අම්මෝ මාරම විදිහට Feel කරලා sing කරනවා...❤
@ashankapugedara4358
5 ай бұрын
💙❤️
@NadekaSir
5 ай бұрын
Hadawatha gayakayA ashan malli❤❤ hiru 🌟 oya me parA
@ashankapugedara4358
5 ай бұрын
💓💙
@rd2604
5 ай бұрын
කී පාරක් සින්දුව ඇහුවත් එපා වෙන්නේ නෑ 👍👍
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@ravishkamaduramya2752
5 ай бұрын
mama kemathi gayakayayage githayakkkkkkkk lassanatama gayana kalaaaaaaaaa mama illimak karanawa chandana liyana arachchige sinduth gelapeiiiiiii
@maheshkosala5484
5 ай бұрын
Machn kapuwa ubanam brand akak broo good luck ....
@surenikawshalya4452
5 ай бұрын
හරිම ලස්සසනයි. ❤
@HappyAlien-yg4wf
5 ай бұрын
අවසන් 4 සිටිය යුතුමයි❤❤❤
@ashankapugedara4358
5 ай бұрын
💓❤️❤️
@Supun_Darmathilaka
5 ай бұрын
අද දවසට තුන් වෙනි පාර❤
@ashankapugedara4358
5 ай бұрын
💙❤️
@amithprasad6358
Ай бұрын
mcn ඇත්තටම ලස්සනයි ආදරෙයි සහෝදරයා ❤
@jagathkumara1097
5 ай бұрын
මල්ලි ලස්සනයි සිංදුව
@ashankapugedara4358
5 ай бұрын
❤️💙
@SuchinSuchin-t7j
5 ай бұрын
Wow ❤❤❤❤❤
@chandanagunarathne7237
5 ай бұрын
සීසන් 4 ආසම හඩ 🔥🔥❤️❤️
@ashankapugedara4358
5 ай бұрын
✨💖❤️
@hashilaksilva6749
5 ай бұрын
මගෙ එකා...❤❤
@RmeK-nz2cb
5 ай бұрын
Niyamai
@thilinimaduwanthika461
5 ай бұрын
Congratulations lac....oyla denna ekt battle krnna ep kylai hithuwe...dennatama adreii ❤
@NurstyDex
Ай бұрын
මගේ සින්දු තේරීමමයි මෙයාගෙත් තියෙන්නේ. 👌👌
@Lakshansilva-qu1pc
5 ай бұрын
Eka සුපිරි ban ❤️❤️❤️
@madaraprithimali1035
5 ай бұрын
Adarei kapuwa❤❤❤❤
@ruwanchamara9083
14 күн бұрын
ලස්සනයි කොල්ලො නියමයි
@thilinifernando2223
5 ай бұрын
කීපාරක් ඇහුවද කියලා මට මතක නෑ ඒ තරන් ලස්සනයි ...වශී වෙනවා වගේ ....කියන්න වචන නෑ මට ❤❤
@dilankamadumal9406
5 ай бұрын
Lassaii🎉 me para oya tamai❤❤🎉🎉
@deshart6651
5 ай бұрын
clear beautiful song Kandy Man
@ShamaliMadushanthi
5 ай бұрын
Aiya oyaga lassatana sing karanawa
@ashankapugedara4358
5 ай бұрын
✨💖
@hansikadeumini-kw2ub
5 ай бұрын
දේශයේ මුර දේවතා එලියක් හිරුස්ටාර් වේදීකාවේ දිලෙනවා හැමෝම එකතුවෙලා ඉදිරියටම අරන් යමු ඔහු
@SurangaAbeykumara
5 ай бұрын
Lassanai malli idiriyata yanna labewa
@Sajeewaniimasha
16 күн бұрын
Jaya wewa oya tamai hiru taruwa
@rsriyawathi2768
Ай бұрын
😲 wow
@sajeewaniprasadi8150
5 ай бұрын
Niyama kollek jaya ederiyatama yanna ❤
@sayurinimsara-f9h
20 күн бұрын
🌹❤️❤️
@kiruwanagamageprashani
5 ай бұрын
Me video eka nam bawanawak.good luck❤️❤️❤️
@dulajkavindu4175
5 ай бұрын
මේ පාර හිරුස්ටා ඔයා අය කතා දෙකක් නෑ ❤
@RohanKussiyage
5 ай бұрын
Niyama lassanai ❤
@NishanLakkitha
Ай бұрын
Pisge sinduwak කියන්න මල්ලි ❤❤❤❤❤ ලස්සනයි ඔයාගෙ ois Aake
@SandaliJayathilake
5 ай бұрын
This time Hiru star🎉🎉🎉
@DiliniKarannagoda
5 ай бұрын
Well done ashan.. best of luck...
@athugalpeligedarajayaweera
5 ай бұрын
congratulations ayyie
@AmdAmarasinghe
5 ай бұрын
අද ඉස්සර වෙලාම සින් කරපූ තුන්දෙනාම හරීම දක්සයී පවු අර මල්ලිට අයින් වෙන්ඩ උනාට
@ShameeraShan-qp5sz
20 күн бұрын
Godak lassnta kiynwa malli
@ChinthakaChandawansa
12 күн бұрын
Ashan kapugedara adarei❤❤❤
@lasithaManuranga-fv9tf
5 ай бұрын
මොන විදියකින් හරි යාලුවාටත් ආයේවතාවක් අවස්තාවක් ලැබෙනවා නම්..
@ashankapugedara4358
5 ай бұрын
💓💙
@heartsongs6305
16 күн бұрын
පටිිටමමමමමමමම ආදරෙයි
@kavikavishka5641
5 ай бұрын
මිස්ගේ ටීම් එකේ නේ ගේමක් ගහන්න පුලුවන් අයියේ ඔයාට යන්න ඕන හරි පාර කපලා දෙයි ගල් බොරළු අයින් කරලා ❤❤
@sujanipurage5115
5 ай бұрын
Math godak asai meyage sinduwalata suba pathanawa❤
@PriyankaGunathilaka-b4i
Ай бұрын
Athatama harima lassanai.idiriyata yanna vasanava labenna oni.
@sanjeewaperera4744
12 күн бұрын
රොශාන් ශාන්ත බුලේගොඩ මහතා කටහඩට සමානයි ටිකක් සුපිරි මල්ලි 😊
@thanujmadusanka7424
5 ай бұрын
Very nice Brother ❤
@SubasinghaKaushi9
23 күн бұрын
නියමයි අශාන් ❤❤
8:44
Rana Hansiye - රණ හංසියේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
Hiru Star
Рет қаралды 291 М.
4:37
Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 778 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
9:36
Sanda Hadu Didi - සඳ හාදු දිදී | Ashan Kapugedara | Hiru Star Season 04 | 2nd Round 🌟
Hiru Star
Рет қаралды 123 М.
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 1,9 МЛН
3:33
ආවා පෙම්වතා | Awa Pemwatha | Danushka Sewwandi | Hiru Star Season-4 🌟
Danushka Sewwandi
Рет қаралды 7 М.
6:24
ඇහැට කඳුලක් එක් කරමින් දැවැන්ත වේදිකාවක මිතුරන් දෙදෙනෙකුගේ සමුගැනීම... | Hiru Star Season 04
Hiru Star
Рет қаралды 63 М.
5:08
Amila Edirisinghe | Sumudu Walawaka (සුමුදු වළාවක) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 444 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
19:54
Ashan Kapugedara song
ATHAL KOLLO ආතල් කොල්ලො
Рет қаралды 43 М.
6:36
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ෆොටෝ කොපිය, විජිතය ආදරයේ ගීතය ගැයු ජනක, නිරෝෂාගේ ආශිර්වාදයෙන් ඉදිරියටම
Hiru TV
Рет қаралды 980 М.
8:12
Oba Nathi Me Ra Pura - ඔබ නැති මේ රෑ පුරා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
Hiru Star
Рет қаралды 117 М.
4:34
Oba Himi Una Nowei (Cover) | ඔබ හිමි උනා නොවෙයි | Ashka Kulathunga | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 575 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН