No video

Sanda Seetha Gena @ Tone Poem with Amal Perera

  Рет қаралды 826,968

Roo Tunes

Roo Tunes

Күн бұрын

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 146
@kavigayashan9133
@kavigayashan9133 8 ай бұрын
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ 💜💛💗💚💙 මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ 💚💙💗💜💛 සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී සීත රෑක තරු බොඳවී නුවරු අෑත අැත තනිවී තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ
@judeperera316
@judeperera316 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... හරිම ලස්සනයි ❤️ කැමතිම ගායකයා....❤️ Wish u all the best amal sir....
@user-vi1fr9kh5u
@user-vi1fr9kh5u 4 жыл бұрын
මෙි තමයි අපේ රටෙි නියම වැඩිඩො බුදු සරනයිඅමල්සර්
@deshanwiksitha3767
@deshanwiksitha3767 2 жыл бұрын
ලබන ආත්මෙක අපිටත් මේ හඩ ලැබේවා ❤
@ferdinandmendis3137
@ferdinandmendis3137 2 жыл бұрын
L Ko l lol
@ferdinandmendis3137
@ferdinandmendis3137 2 жыл бұрын
Ko pl
@ferdinandmendis3137
@ferdinandmendis3137 2 жыл бұрын
Ko pli
@sadpabian4843
@sadpabian4843 4 ай бұрын
Best music creation . Top music players . Real music direction . Very proud about u . How much can i appriciate u .god n blessings eith u. I'm very happy thank 4 that .
@sameerasandaruwan4206
@sameerasandaruwan4206 4 жыл бұрын
Sanda seetha gena ra yame pama unee Api pata pata Dedunne nagee giye na Kandulu geena nethu dekala parade vee na Youn heena lowa apage nima wela na // Sanda seetha gena ra yame pama unee na Api pata pata dedunne nagee giye na Malaka renu pethi Vihida pipena dineedi Babaru raana mala soyala igila giyaawe // Kawuru meka binda damala sathutu saada diya purawaa Babaru raana mala sidala pala giyee na Sayuru sema rali galana pethum pirewee Ahasa sema mal sihine pathiri yaawi // Seetha Reyaka tharu bondawee nuwaru atha atha thaniwee Tharuna dawasa natha nimawee indimu sinaasee
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ❤❤❤❤
@chadthanthirige
@chadthanthirige 3 жыл бұрын
kzbin.info/www/bejne/r6fUoaiKm6toock
@anandajayarathne
@anandajayarathne 6 ай бұрын
Mervin perara sir and son great 🎉❤🎉I every day like
@tharindugamage9806
@tharindugamage9806 3 жыл бұрын
Big Fan of Amal sir ❤️
@erangatharindu1565
@erangatharindu1565 4 жыл бұрын
ආසම ගායකයා
@manuelferando1203
@manuelferando1203 3 жыл бұрын
කොහොමද අගයන්න ඕන කියල නොතේරෙන එකට ගොඩක් දුකයි ...
@madushaharshani610
@madushaharshani610 Жыл бұрын
❤️
@user-vi1fr9kh5u
@user-vi1fr9kh5u Жыл бұрын
එලම එල එ හඩනමි සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ෙමාකක් කිවාත් හරිම ලස්සනට ගයනවා වයනවා එ වැඩිඩා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilipkumara165
@dilipkumara165 Жыл бұрын
Matath therenne na agayanna. Laga unnanam bada gannawa ❤❤❤❤ supper ammo lassana. ❤❤
@noelranasinghe3
@noelranasinghe3 5 жыл бұрын
superb voice and awsome music always like listning to new music with a new touch keep it up all the best
@harshanidilrukshi721
@harshanidilrukshi721 2 жыл бұрын
Dinesh aiye oyata godak sthuthi oya supiri vaddek
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 5 жыл бұрын
Amal ! All the time you make us happy with your amazing voice. Api oyata pana wage adarei.
@ipkumara9209
@ipkumara9209 2 жыл бұрын
,ජය වෙිවා අමල් අයියේ
@user-ie7eu6ee1u
@user-ie7eu6ee1u 7 ай бұрын
😮
@danubro9005
@danubro9005 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@danuadikaram6436
@danuadikaram6436 3 жыл бұрын
Amal perera . .❤️❤️❤️❤️❤️❤️
@kdchandimawickrama5430
@kdchandimawickrama5430 4 жыл бұрын
amal,nadimaal,my favorite singers
@thivankahansaka2000
@thivankahansaka2000 2 жыл бұрын
පොඩ් කාලේ ඉදලා අහන්න ආස සින්දුවක්🥰
@vijayanthaherath1571
@vijayanthaherath1571 5 жыл бұрын
What a music & voice 🤘❤️✌️
@kumariperera974
@kumariperera974 4 жыл бұрын
හරිම ලස්සන යි..🌹🌹❤❤
@weerasinghesujitha
@weerasinghesujitha 3 жыл бұрын
Sooo beautiful music nice voice Amal aamal ayiye 😍😍❤️❤️
@ranganapriyadarshana5341
@ranganapriyadarshana5341 2 жыл бұрын
සුපිරියි අමල්...
@pasindusandusara2354
@pasindusandusara2354 3 жыл бұрын
පට්ටෙටම පට්ට😅🤘
@sanjeewaperera187
@sanjeewaperera187 2 ай бұрын
අමල් කියන්නේ වෙනමම brand එකක්,,,❤❤❤❤
@zeroknzo7001
@zeroknzo7001 3 жыл бұрын
අමල් සර්😍😍
@user-vi1fr9kh5u
@user-vi1fr9kh5u Жыл бұрын
මරැ අමල් සර් හරිම ලස්සනයිහඩත් රැවත් එ වා ෙගම ලස්සනයි🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Me sinduva harima lassanay ayye 👨‍👧‍👧
@user-vi1fr9kh5u
@user-vi1fr9kh5u 3 жыл бұрын
සත්තකින්ම ඒ කටහඩට👉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සර් ජෙසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@e.b.r.shanthaedirisinghe6127
@e.b.r.shanthaedirisinghe6127 3 жыл бұрын
Nice
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
මෙන්න සින්දු 🤟
@themoralshow902
@themoralshow902 Жыл бұрын
නියමයි 😍
@Kasun_Mihiranga
@Kasun_Mihiranga Жыл бұрын
සුපිරි music ❤✨️ ❤
@asokarajapaksa2018
@asokarajapaksa2018 3 жыл бұрын
Wowwwwww Amal
@SLMastery
@SLMastery 8 ай бұрын
අමල් ❤❤❤.. 2023
@shyamaleeperera7004
@shyamaleeperera7004 3 жыл бұрын
Wow, nice baila song.
@indraniwithana6676
@indraniwithana6676 Жыл бұрын
අපේ ආදරණිය. වැඩ්ඩා
@rajeewkrish8360
@rajeewkrish8360 3 жыл бұрын
Nice love it
@Ash-qq6zv
@Ash-qq6zv 4 жыл бұрын
Love this song alot
@wgdnandadias6804
@wgdnandadias6804 4 жыл бұрын
බුදුසරනයි.සියලුම ජරා වැඩ ඉවර කර දරැවන්ධ රටට ආදර්ශමත්වෙන්න
@pillbaby01pills69
@pillbaby01pills69 4 жыл бұрын
I just wanted tell from my heart..... I love many singers.... But truth cannot hide far as long.. Atleast now onwards be a clean bless lankan..... Ones i here all the stories of each just blown away & think why not keep the respected status as it is... Do you knew the all around the world artist get old age we call legand of music??? Trully is that anyone can says if this way gonna be your peoples as doing all these... Common be the human & not as word says animal??? Even thought animsls are far better than humans why coz of God create his best of best image the humans??? Why & what happen to us??? Money & selfishness around us??? Sometime i listen or watching all type of music.. Ive seen fans are love & just as enjoyed.. Pls keep the name bright!!! Ive remember Clarence Unplug Merians... Am proud to say grate & Lovely.. I miss to see the united as unity of artist ??? Why where is the Love kindness & peace??? Am not blame to.anyone... Just read & think where is the mistake.... I remember i comment to south american group of Bolivian INKA GOLD ??? Must do the charity services too... They reply & says yes we do as i says. My dear friends some artist no house & no one to care??? All over the world drugs alcohol marraiges made worse??? If not be with kindness & True Love 4 sure no PEACE IN THEIR LIVES.....
@socialmediaanalyser352
@socialmediaanalyser352 4 жыл бұрын
Ubata wedakda bn
@hemamaliewijerathna290
@hemamaliewijerathna290 3 жыл бұрын
very nice. Like it very much.
@sadpabian4843
@sadpabian4843 4 ай бұрын
Music director dinesh subasinha oya nam dan inna musicianslagen eahala himipeththea inna musician kenek machan . Thava apata wegaridhma baila kalaven yamak karapan macho side 1ken anthonyath set 1kath inne . Jathika rupeth umbata macho podi suport parakuth dei . Try 1k dapan api visala kastiyath waiting 1ke innava arthel oyalage balanna bola .thopita deviyangema pihitai bola .
@suhanniyadias8664
@suhanniyadias8664 5 жыл бұрын
එල. සුපිරි .👌
@indrajithindrajith7849
@indrajithindrajith7849 2 жыл бұрын
My favorite singer
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
👍👍👌👌❤️❤️❤️නියමයි. ලස්සනයි
@maheshperera2639
@maheshperera2639 4 жыл бұрын
Aml Perera nice music
@megalink4934
@megalink4934 5 жыл бұрын
නුඹලාගේ රුධිරයෙහි සංගිතය මිස වෙන කිසිවක් නැත. අමල් නදිමාල්
@ishanabeyrathna8238
@ishanabeyrathna8238 5 жыл бұрын
Mega Link ai arakku😂😂
@supunchamara2591
@supunchamara2591 4 жыл бұрын
ay koken
@shehanmalinda576
@shehanmalinda576 4 жыл бұрын
පව් යකෝ මූ😭😅
@colours9164
@colours9164 4 жыл бұрын
Ammo😂😂😂
@socialmediaanalyser352
@socialmediaanalyser352 4 жыл бұрын
Arakku kude thibbata ubalata moko bn
@kirishanthiopatha4881
@kirishanthiopatha4881 3 жыл бұрын
woow...❤️❤️❤️
@shaniweerasinghe9546
@shaniweerasinghe9546 4 жыл бұрын
Lovely 😍😍😍😍
@KAUSHIK1
@KAUSHIK1 3 жыл бұрын
My favorite
@hansalaperera7747
@hansalaperera7747 6 жыл бұрын
music nm super ,I like sooooo much
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
ඔව් පට්ට පොරගෙ මියුසික් ❤️
@ManojParera
@ManojParera 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@isurusampathwijesekara2701
@isurusampathwijesekara2701 Жыл бұрын
❤️🎵🙏
@charithfernandoz-old2981
@charithfernandoz-old2981 6 жыл бұрын
Awesome arrangements.
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👏👏👏👏👏👏...
@user-yc4pz9fe9b
@user-yc4pz9fe9b 3 жыл бұрын
ලස්සනයි හුඟක්
@neilmunasinghe4178
@neilmunasinghe4178 3 жыл бұрын
Super b💗💗💗
@nalinpriyantha1264
@nalinpriyantha1264 Жыл бұрын
😍🎧❤️🎉️
@rashithasiyasena3162
@rashithasiyasena3162 5 жыл бұрын
Beautiful program
@gimhandesilva6494
@gimhandesilva6494 6 жыл бұрын
Love this music
@thisara9978
@thisara9978 5 жыл бұрын
සුපිරී....
@asankaruwan1929
@asankaruwan1929 4 жыл бұрын
සුරේන් ද මේල් .ඔයා තමා කැරිම.වැඩ්ඩා 👍👍👍👍👍❤❤🌹🌹🌹
@prarthanasrilanka9778
@prarthanasrilanka9778 3 жыл бұрын
O....good
@douglastudorstiven8883
@douglastudorstiven8883 5 жыл бұрын
Amal bless you
@devikapriyadarshani8397
@devikapriyadarshani8397 4 жыл бұрын
harim lassnai
@palikamanoji554
@palikamanoji554 3 жыл бұрын
Hama damat adari
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
💖💖💖💖💖🥰🥰
@nilminianthony9549
@nilminianthony9549 3 жыл бұрын
Me sindu wa keepark ahuwda mataka ne. Etaram kamatii.
@nishshankafernando2432
@nishshankafernando2432 10 ай бұрын
winadi eka hamarak interlude eka hooooosube
@kumariekanayake9534
@kumariekanayake9534 3 жыл бұрын
Lassie ❤️❤️❤️👍
@charukadilshan1861
@charukadilshan1861 3 жыл бұрын
mechchara hoda sinduwakata unlike karanne mona gobbaya da ???
@piumikaharendra3333
@piumikaharendra3333 4 жыл бұрын
Meyalage persanl life ekt apit wdk na..aththtm niyma waddek😊
@janithdeshan4653
@janithdeshan4653 6 жыл бұрын
Niyamai best one
@neilskytale2569
@neilskytale2569 4 жыл бұрын
නොම්මර එකයි
@yohannonis8938
@yohannonis8938 6 жыл бұрын
Niyamai
@sandarulaksahan4674
@sandarulaksahan4674 4 жыл бұрын
Prefet song
@shasikalalu1820
@shasikalalu1820 4 жыл бұрын
Super
@umeshadarshani8379
@umeshadarshani8379 4 жыл бұрын
2020.3.10
@sharmilasharmila4473
@sharmilasharmila4473 5 жыл бұрын
I’m very happy nice songs
@hadranathunga
@hadranathunga 6 жыл бұрын
Superb!
@nirmalakumari1880
@nirmalakumari1880 6 жыл бұрын
Tone poem super
@chamarafdo4929
@chamarafdo4929 5 жыл бұрын
Me song eke without eka dannako lassanaiii ...
@WADNAVEENEW
@WADNAVEENEW 3 жыл бұрын
without eka?
@teddyperera8531
@teddyperera8531 4 жыл бұрын
Me program ekata mokada dan naththe :(
@username-pu2qv
@username-pu2qv 4 жыл бұрын
Nice
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
😍😍😍
@champasenavirathne2536
@champasenavirathne2536 4 ай бұрын
@ronethwad
@ronethwad 2 жыл бұрын
Favourite
@kaanthilakarathna2489
@kaanthilakarathna2489 3 жыл бұрын
You can discredit everything about him, but not his music, you can never discredit that.
@chamikachami6742
@chamikachami6742 3 жыл бұрын
❤️❤️❤️❤️
@hansalaperera7747
@hansalaperera7747 6 жыл бұрын
wooow 🎶🎶🎶
@user-ie7eu6ee1u
@user-ie7eu6ee1u 7 ай бұрын
🎉🎉🎉
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 5 жыл бұрын
Lassanai godak
@SamaAsurappuli-lb7nh
@SamaAsurappuli-lb7nh Жыл бұрын
Dan.nan.vikalpayak.na.enavaamai
@chanaka1128
@chanaka1128 4 жыл бұрын
Sunil perera kabaraya wage nidi...
@NiklazSchwarzschild
@NiklazSchwarzschild 9 ай бұрын
Surendra අයියාවත් ෆෝකස් කරන්න තිබ්බා 😢
@dayanandaellesinghe2652
@dayanandaellesinghe2652 4 жыл бұрын
Good
@jayanandana6939
@jayanandana6939 3 жыл бұрын
😍
@hansiwerynicesongmadugood8182
@hansiwerynicesongmadugood8182 5 жыл бұрын
Lassanay
@ferdinandmendis3137
@ferdinandmendis3137 2 жыл бұрын
Ko okk la
Jeewithe Mage Oya Kiyala @ Tone Poem with Priya Sooriyasena
5:46
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
Lamba Sawan Ran Patin @ Tone Poem with Sunil Siriwardena
6:39
Roo Tunes
Рет қаралды 501 М.
Badagini Wela  |  Amal Perera
4:02
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 88 М.
Muhuda Hadana Welawe @ Tone Poem with Sunil Siriwardena
5:13
Roo Tunes
Рет қаралды 989 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.