Lamba Sawan Ran Patin @ Tone Poem with Sunil Siriwardena

  Рет қаралды 524,762

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер
@pradeepwickramage9193
@pradeepwickramage9193 3 жыл бұрын
මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියානන් වූ ගෞතම බුදු රජාණන් වහන්සේගෙ උට්ඨාන වීර්ය ගැන කියවෙන ලස්සනම ගීතය
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz 9 ай бұрын
Oya hari ❤
@ASHAN-RUWANTHA
@ASHAN-RUWANTHA Жыл бұрын
ඇග හිරිගඩු පිපෙන....! අර්තවත්,බලවත්,විශිෂ්ට, මේ විශ්වයේ ඉපදුනු සදා අමරනීය ගීතයක්..! මෙය තිලින කල ඔබත් වාසනාවන්ත ය ගායකයානනී..!! බුදුසරණයි ❤️🌎🎙️🙏✔🏃✏️📅
@roshanbandararathnayaka984
@roshanbandararathnayaka984 7 ай бұрын
ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවිම්න් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින් දැහැමින් බැඳි සිත් මඩින්ට මාර සෙන් වටින් උන් පරදා අප මහසත් පාරමී බෙලෙන් සෙවණින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින් පවසින් දහමේ නිවුනේ දම් අමා රසින් කැණිමඬල පළාලා සුනු විසුනු කළා මැදුරක් යලි මැදුර සදාලා වෙහෙසුමක් තොපට නැත්තේ මම ගයමි උදම් ගී නද දුන්නු රාජ මිගිඳෙක් දැහැමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවිම්න් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින් දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී කැණිමඬල පළාලා සුණු විසුණු කරා මැදුරක් යලි මැදුර සදාලා වෙහෙසුමක් තොපට නැත්තේ මම ගයමි උදම් ගී නද දුන්නු රාජ මිඟිදෙක් දැහැමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ
@AshdewTamel2009
@AshdewTamel2009 Жыл бұрын
මෙතුමගෙ මරණය ආරංචි වෙච්ච ගමන් මතක් උනේ මේ මහා උත්තුංග ගී නිර්මාණය. බෞද්ධ රසික අපේ හදවත් සනහාලූ කෙනෙක් මෙතුමා. සුනිල් සිරිවර්ධනයානෙනි, ඔබගේ සංසාර ගමන තව තවත් කෙටි වේවා
@ajithabesekara6117
@ajithabesekara6117 3 жыл бұрын
වශී, මත් ,ඇබ්බැහි වෙලා වගේ මම මේක අහන්නේ.මගේ ප්‍රියතම ගීතයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.පුදුම ගීයක්.😍😛🌹🥳😌☺⚘🌷
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
BUDDATHVAYA gana kiyavena geethayak meka
@strider806
@strider806 Жыл бұрын
බුදු ගුණ වලට කැමැත්ත ඇති වෙන එක හොද දෙයක් කියලයි මම අහලා තියෙන්නේ
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
මටත් ඔක්කොම මැවිල පේනවා බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත්වෙන වෙලාව.... මෙහෙම වෙන්න ඇති කියලා
@mrmadushanperera
@mrmadushanperera 11 ай бұрын
I'm a Christian, This holy song always hover in my mind. Beautiful version by Sunil, Dinesh and the team. God blesz you ✨️ All. Love you ❤ Lord Buddha 🙏
@sehansajayalath8791
@sehansajayalath8791 5 жыл бұрын
මෙි පද ටික පෘතග්ජන කාන්තාවක් මෙි තරමි හරවත්ව ගලපන්න එයා කොයි තරමිනමි බුදුරජාණන් වහන්සේ කෙරෙහි භක්තියක් තියෙන්න ඔීනද? අැත්තමයි හරියට තේරුමි ගත්තම ඇස්වලට කදුලක් ආවා බුදුසරණයි මෙි නිර්මාණයට දායක උන සියලු දෙනාටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@lakmalwijesinghe4956
@lakmalwijesinghe4956 4 жыл бұрын
ඇය කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය හදාරන සමයේ ලියූවක් සමහරවිට හේතුව එය විය හැකි ය.
@ravindudias8982
@ravindudias8982 4 жыл бұрын
අනිවාර්යෙන්ම ඇස් වලට කදුලක් එනවා ❤️❤️❤️🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Me Song ekae lyrics Madumadawage Mawa neda? Api Ananda College igenganna kota ,E miss Teach Kala Madu Ayyala Apita godak seniors la.... Please tel us the name of lyrics owner.......
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
@@ThusithaThanthirige සුසිරි සිරිවර්ධන.....
@shehanjd574
@shehanjd574 3 жыл бұрын
Atthama kathwa ekanm
@ajithabesekara6117
@ajithabesekara6117 3 жыл бұрын
ඇසට සතුටු කඳුලක් මෙන්ම දුක උපදවන ගීතයක්. ඕනෑම කෙනෙකුට බුද්ධාලම්බන ප්‍රීතියක් ජනිත කරන ගීයක්.මේ වගේ ගීතයකින් "බුදු රජුන් දැනටත් ජීවමානයි" කියලා හැඟෙනවා. සුපිරි ගීතයක්☺😌😍👏👌🎶🎵⚘🌷🌹
@Anthonycreation-lg3hl
@Anthonycreation-lg3hl Жыл бұрын
එතුමත් අපව හැරගියා ඔබට අමාමහ නිවන් සුව ලැබේවා සුනිල් සිරිවර්ධන මහතානෙනි ❤❤❤❤❤
@UdayKumar-hq4dw
@UdayKumar-hq4dw Жыл бұрын
I ❤ Luv this song... from India 🇮🇳
@anushkakannangara5889
@anushkakannangara5889 Жыл бұрын
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමීදම් පිරු අපරිමිත වීරිය බලෙන්ම අප මහා බෝසතානෝ දස්බිම්බර මාර සේනාව පරදා අනුත්තර වු සම්මා සම්බුද්ධත්වයට පත්වීම..... අපුරුවට ගෙනහැරපාන නිර්මාණයකි...🙏🙏🙏🙏🙏
@ChathurangaBuddhikaKumara
@ChathurangaBuddhikaKumara 4 жыл бұрын
2020... මේකේ ඉන්න එකම කෙල්ල බලන්ට තවම එනවා මම... තනියම හිනා වෙවී වාදනය කරන ඈ කවුරුදෝ???
@nalaka885
@nalaka885 Жыл бұрын
අමා මහ නිවන් සුව ලැබේවා ඔබතුමාට...🙏🙏🙏
@isurubandara2860
@isurubandara2860 3 жыл бұрын
සුපැහැදිලි උච්චාරණය... විශිෂ්ටයි..
@lasithapathirana6881
@lasithapathirana6881 8 ай бұрын
සුපිරිම ගායනයක් ❤🙏 නිවන් සුව ලැබේවා ඔබට 🙏
@ManjulaD
@ManjulaD 5 жыл бұрын
පැහැදිලිව ලස්සනට වචන උච්චාරණය කරනව ❤️
@prasad0524prasad
@prasad0524prasad 2 жыл бұрын
අප මහා ගෞතම බුදු පියාණන් වහන්සේ..... 🙏🙏🙏🙏
@tharangadharmapriya4783
@tharangadharmapriya4783 6 жыл бұрын
අද තමා මේකේ තේරුම හරියටම තේරුනේ 😂😂 මාර ලස්සනයි ❤❤❤
@nuwangodakandaarachchi8728
@nuwangodakandaarachchi8728 5 жыл бұрын
Aththamai very clear voice
@ruwanmhawa7249
@ruwanmhawa7249 3 жыл бұрын
@Buddhika Janith Perera අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුන ගෙහං න කාහසී. සබ්බා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා “නැවත නැවත ඉපදීම දුකෙක, සසර නැවත නැවත ඉපදීම් වශයෙන් පඤ්චස්කන්ධ සංඛ්‍යාත ගෘහය නැවත නැවත තනන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයමින් ඔහු අල්ලා ගත නො හැකිව නොයෙක් සිය දහස් ගණන් ජාතියෙහි සසර ඒ මේ අත දිවූයෙමි. ස්කන්ධ සංඛ්‍යාත ගෘහය තනන්නා වූ එම්බා තෘෂ්ණා නමැති වඩුව, තා මම දුටුවෙමි. මින් මතු තෝ මට ගෙවල් නො තනන්නෙහි ය. තා ගේ සහකාර කෙලෙස් නමැති පරාල සියල්ල මා විසින් සිඳින ලද්දේ ය. ස්කන්ධ ගෘහයා ගේ මුදුන වූ අවිද්‍යාව මා විසින් නසන ලද්දේ ය. මාගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. තෘෂ්ණාවන්ගේ ක්ෂයය වූ අර්හත්වයට මම පැමිණියේ වෙමි ය” යනු එහි අදහස යි. අපගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම්වූ සම්බුද්ධත්වය ලැබුනු මොහොතේ පහලකල උදාන ගාතාව. වසවත් මරු පරදවා තන්හාව නැමැති මේ සසර නැමැති ගේ හදන වඩුවා සුනු විසුනු කර දමා දස දහසක් සක්වල කම්පා කරවමින් ඒ බුද්ධත්වය ලබා ගන්නා ලදී, ඒ වෙලාවේ දස දහසක් ලෝක ධාතුවල දෙවි ඹබුන් සාදුකාර දුන්නාහ. ඒ අසිරිමත් සිදුවීම මේ ගීතයේ විස්තර වන්නාහ. මේක බුදුරජාණන්වහන්සේට උතුම පූජාවක්මය. 🙏🙏🙏🙏
@Aveeshya
@Aveeshya Ай бұрын
​@@ruwanmhawa7249❤❤❤🙏🙏🙏
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
මේක නම් මොන විදියේ ගීතයක්ද කියල තේරෙන් නෑ.. කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ.. අහන පාරක් ගානෙ හිතට දැනෙන ඒ හැගීම කියන්න තේරෙන්නෙත් නෑ.. ❤❤❤
@irukadias8476
@irukadias8476 2 жыл бұрын
meaning of song is Philosophy of Buddha
@RuwanHettiarachchi-s3w
@RuwanHettiarachchi-s3w 6 ай бұрын
තමිමැටිටම ,බටනලාව සුපිරි❤❤
@hersheypark87
@hersheypark87 5 жыл бұрын
මට මෙ සින්දුව අහලා අති වෙන්නෙ නැ
@krishanangelo4510
@krishanangelo4510 5 жыл бұрын
🤘🤘
@pencha69
@pencha69 5 жыл бұрын
2019 වලත් අහනව මම
@huaweiy7pro180
@huaweiy7pro180 4 жыл бұрын
Matath
@maheshjeewanthajayasinghe3802
@maheshjeewanthajayasinghe3802 4 жыл бұрын
Apitath ehemai
@thilinisadamali6568
@thilinisadamali6568 3 жыл бұрын
2021 ahanawa mn matath ehemayi athi wene na ane ahuwata
@aselajayawickrama9268
@aselajayawickrama9268 5 жыл бұрын
මම ඔලෙවල් මියුසික් ෆැට්‍රිකල් වලට කිව්වේ මේ සිංදුව...❤️ එයත් ආසම❤️
@teacherdhanushka
@teacherdhanushka 5 жыл бұрын
Asela jayawickrama ❤️🎸🎧
@teacherdhanushka
@teacherdhanushka 5 жыл бұрын
qaghzz Huththo minissunta waradinawa
@teacherdhanushka
@teacherdhanushka 5 жыл бұрын
qaghzz Samaweyan kunuharupa kiwwata 🙏
@lahirusbuwaneka7230
@lahirusbuwaneka7230 4 жыл бұрын
❤️❤️❤️
@My-Recordings
@My-Recordings 5 жыл бұрын
බුදුන්වහන්සේ ගේ තේජස
@ThiliniEdiriweera
@ThiliniEdiriweera 7 ай бұрын
වෙසක් සද නැගෙද්දී අසමි ...ඇස් සැදෑ කදුලින් පිරිණ . .. සාධු සාධු සාධු මගෙ තථාගතයන් වහන්ස......
@PathumAthuk
@PathumAthuk 5 жыл бұрын
ඒ තේජස!!! ❤️🙏
@k.a.bandara3501
@k.a.bandara3501 2 жыл бұрын
ඉස්සර හැමදාම වගේ ඉස්කෝලේ උපාසලට කලිං මේ සිංදුව දාලා තියෙනවා මට හොඳට මතකයි. ඒ දවස්වල කිසිම තේරුමක් තිබුනෙ නෑ මොකක් ගැනද මේ කියවෙන්නෙ කියල. මියුසික් එක අහද්දි මං ඒත් හිතුවා දේශාභිමානී ගීයක් වෙන්නත් බෑ.. මොකක් ගැනද මේ කියන්නෙ... ඇයි ඉස්කොලේ මේ වගේ සිංදුවක් දාන්නෙ කියලා..😂මෑතකදි තමයි හරියටම දැනගත්තෙ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියවෙන ගීතයක් කියලා 🙏🌼💮🏵️🌸🌺
@madushadanthanarayana2234
@madushadanthanarayana2234 5 жыл бұрын
මාරම ලස්සන සින්දුවක් කවදාවත් එපා නොවෙන. (මදු මාදව තමයි අව්ල)
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
උ පිස්සු කෙලිනවනේ 😂
@77lakmali
@77lakmali 24 күн бұрын
Indescribable the mixing of the background music. Wow!! ❤ Pure Sri Lankan talent all around!
@chamindaherath8248
@chamindaherath8248 5 жыл бұрын
අද තමයි මේ සිංදුවේ වචන ටික තේරුණේ
@rajathaudanasilvaudanasilv4419
@rajathaudanasilvaudanasilv4419 5 жыл бұрын
ගීතය ලියල තියෙන්නෙ madumadawage amma. nanginam gammak nethiwa play karanwa supiri.
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 6 жыл бұрын
මම මේ ගීතයට කොපමණ කැමැත්තක් දැක්වූවත් මෙය අහන එක නතර කලේ මධුමාධව නම් පුද්ගලයාට ඇති අකමැත්ත නිසාවෙන්. මෙය ඇහුවේ වෙනත් නමක් තිබුණ නිසා. පසුවයි දන්නේ අර පුද්ගලයාගෙ පියා බව. මෙතුමා එකල සිටි ප්‍රවීණ සංගීත වීඩියෝ අධ්‍යක්ශකවරයෙක්. රූකන්තගේ ප්‍රථම විශුවල් එක පවා මෙතුමා නිර්මාණය කලේ.
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
ඔව් මධුමාධවගේ විතරක් නෙමෙයි මේ වැඩසටහන මෙහෙයවන ධනංජය සිරිවර්ධනගෙත් පියාණන් තමා ඒ.
@adamabey2173
@adamabey2173 5 жыл бұрын
Yes
@ranukasenevirathne3116
@ranukasenevirathne3116 5 жыл бұрын
Madhumadawa gayakaya pamanay gayanne budhu bathi geeyak pamany.. dan liwwe meka liwwa.madu madhawage piya.. deshaya palanaya karanna api palanaya wenna ona budu hamuduruwoth kiyala thiyanawa.. dharmayama wiswasa karanna.. waradina ekak na.. baninna ona nam baninna waradi hitanne na.. eka thamay dharmaya.. theruma aran jeewath wenna..
@letsseenow6379
@letsseenow6379 5 жыл бұрын
ඇත්තටම ඔබ හරි, මිත්‍රයා,
@malith8560
@malith8560 4 жыл бұрын
මදුමාදවට අකමැති උනේ තොපි රාජපක්ෂ බල්ලෝන්ගේ ගූ කන උන් නිසානේ
@dineshmadusanka5598
@dineshmadusanka5598 5 жыл бұрын
ලස්සනට වචන උච්චාරණය කරනව. මේකනෙ ලස්සන.
@dilshanfernando8813
@dilshanfernando8813 Жыл бұрын
මාර දූතිකාවන් ,මායවන්ට හසු වූ සිත බිද හෙලා ඒකාග්‍රව සිටීමට පාරමිතා බලයත් විත්ත ශක්තියත් මානසික ඒකාග්‍රතාවයත් නිසා සමත් විය
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
අම්මා ලිව්වා තාත්තා සංගිතය හැදුවා පුතා ගායනා කලා මොනතරම් සුන්දරද. ධනංජය සිරිවර්ධනත් පසුබිම් ගායනය
@055wijewardanalbsu3
@055wijewardanalbsu3 Жыл бұрын
My grandmother used to scold Madu Madawa for ruining an old song. I'm sure they have copied the lyrics from a very old text book. My cousin will say the same. In fact it was Jai Aiya my cousin who told me Attamma used to say that everytime she heard this.
@chamikarajayakody8766
@chamikarajayakody8766 5 жыл бұрын
මේ වචන ටිකට මැවෙන දේවල් කියන්න ඕනේ නැනේ. සාදු සාදු සාදු !!! දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී
@reshanthewahetti8784
@reshanthewahetti8784 5 жыл бұрын
🔥
@Angelfish_world
@Angelfish_world 5 жыл бұрын
ඒක ඇත්ත සහෝදරයා..
@nissankapush
@nissankapush 4 жыл бұрын
බේස් පාර්ට් එක..👍👍සිතාරයි ලිඩ් ඩ් ගිටාර් එකයි එකට ගහද්දි පට්ට
@LionRunner
@LionRunner 6 жыл бұрын
Best version of this song. Really love this song after listening to this version.
@DihanMadushan
@DihanMadushan 4 ай бұрын
❤ mekata gahanna sinduwak na deyiya me loke
@ayomaanthony417
@ayomaanthony417 2 жыл бұрын
Ama mani lowtura Budu rajanan wahanseta mage namaskaraya himiwewaaa!!!
@ravindudias8982
@ravindudias8982 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@r.a.sewwandiekanayake6625
@r.a.sewwandiekanayake6625 4 жыл бұрын
Madu maadawa saha Sunil siriwardena mahathwaru dennagema gaayana niyamai.
@champamenikkumbura1401
@champamenikkumbura1401 4 ай бұрын
Me song 1 lassanatama kiyanne Madumadhawa. Harima lassanai. Thaththa wegaya wadi.
@dorafernando3262
@dorafernando3262 6 жыл бұрын
පුතාට වැඩිය තාත්තා එ සිංදුව ලස්සනට ⁣ගෞරවයෙන් කියනවා
@krishanthinimalka7203
@krishanthinimalka7203 6 жыл бұрын
මධු මේක ලස්සනට කියනවා. කියන විදිහ නෙවේ අරුතයි ගන්න ඕන
@fontofgod
@fontofgod 5 жыл бұрын
No Madhu Madhava his Son is the Legend 😡
@neethageethanjali429
@neethageethanjali429 5 жыл бұрын
True saying
@rasanjana123
@rasanjana123 5 жыл бұрын
dora fernando ththage Ghanaian sinduwa
@induniludarapathirana6388
@induniludarapathirana6388 5 жыл бұрын
ඒ වොයිස් එකෙයි ජෙයින් ජෙයින් හෙන ගැම්මක් තියේ නේ මදුමාදවට වඩා 💬 මියුසික් සමහර තැං වලඕවර් වගේ ඒත් 🤪
@nalakagunasekera2890
@nalakagunasekera2890 5 жыл бұрын
Wow what a great voice respect the old golden voices and the band backing is superb
@slcoupleinuk6108
@slcoupleinuk6108 4 жыл бұрын
Meeka mage favorite play list eke udama thiyenne..pudumama lassanak e wachana walai voice ekei.. mul gaayanaya karanna thibbe methuma..
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
මේ සින්දුවනම් ඇගට දැනෙනවා. 😭😭😭
@sehansajayalath8791
@sehansajayalath8791 5 жыл бұрын
මෙි ගිතයේ පදයෙන් පදය තේරුමි කර දෙන්න දන්න කෙනෙක් සමිපුර්න සිංදුවම🙏🙏🙏
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
සින්දුවෙන් කියන්නෙ තණ්හා රතී රඟා ඇතුලු මාර දූවරුන් වගේම මාර සේනාවම පරාජය කරලා ජය ශ්‍රී මහා බෝධි මූලයේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණ විදිහ
@anushkakannangara5889
@anushkakannangara5889 Жыл бұрын
KZbin eke Honda wiwaranayak tienawa. Lamba sawan patin meaning kiala search karana
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
මෙවැනි ගී පද ලියවෙන්නට ඇය කොපමණ පිංවන්ත හදවතක් ඇත්තියක් විය හැකිද මම නම් හිතන්නේ ඇය බුදුන් ජීවමානව වැඩ වසන කාලයේ ඇය ජීවත්ව ඉන්න ඇති ඒ භක්තිමත් හදින් ඇය යළි ඉපදෙන්න ඇති .
@commenter3957
@commenter3957 4 жыл бұрын
අදත් රසවිඳින්ව.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p 2 ай бұрын
Lassani gk❤❤❤❤
@oshamalavige6634
@oshamalavige6634 4 жыл бұрын
Puthata wada lassanai thaththa sinduwa kiyaddi..ekath ekkama dineshge music niyamai..
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
මධුමාදව ගේ ගායනය විශිෂ්ටයි.
@krakensl9351
@krakensl9351 6 жыл бұрын
What a beautiful song. Nicely sung by mr. Siriwardhana
@shenalialwis7932
@shenalialwis7932 6 жыл бұрын
Superrrr...gayanaya wagema music dekama godaak lassannai...subha pathum hamotama..hoda dewal rasawidinna awasthawa laba dena ekata thanks
@poornimamaddumage81
@poornimamaddumage81 2 жыл бұрын
සුනිල් සිරිවර්ධන ❤️❤️❤️❤️❤️
@ruwinishalika292
@ruwinishalika292 3 ай бұрын
මාරම ලස්සනයි ❤❤
@rangathisaraka5430
@rangathisaraka5430 5 жыл бұрын
මධුමාදව ගයනවා මේ සිංදුව පට්ටෙට👌
@wijayabandara9810
@wijayabandara9810 Жыл бұрын
මෙම ගිතය සමාජ ගත කළේ මදු මාධව
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
සම්මා සම්බුදු සරණයි 💙💛❤️🤍🧡
@TkPerera
@TkPerera 3 ай бұрын
Music ❤️
@dilshanfernando8813
@dilshanfernando8813 Жыл бұрын
හරිම ලස්සනයි පුතාට වඩා ඔබ තුමා ලස්සනට කියනවා.මාරම ලස්සනයි.නියමයි.❤
@ruwanjayaweera9587
@ruwanjayaweera9587 4 жыл бұрын
wow stunning. voice and music 🙏🔥🎸🎤👏❤️
@prakashsilva
@prakashsilva 5 жыл бұрын
Priceless lyrics 🏆
@nishamaljayasekara4396
@nishamaljayasekara4396 4 ай бұрын
Sunil sir kandy wala music teacher kenek 1970_1988
@nipunhimantha1890
@nipunhimantha1890 5 жыл бұрын
දැනුනා....❤️❤️❤️🙏
@Aveeshya
@Aveeshya Ай бұрын
❤❤❤🥺🙏🙏🙏🙏
@Uncutz93
@Uncutz93 Жыл бұрын
Amazed ❤
@neilpehembiya8879
@neilpehembiya8879 2 жыл бұрын
What a wonderful song !!!!!amazing 🎵 ❤
@lasa2lasa852
@lasa2lasa852 5 жыл бұрын
මේවට unlike දාන්නේ ඉතින් කල්ලතෝනි එවුන් තමයි
@sameeraranathunga460
@sameeraranathunga460 5 жыл бұрын
Lasantha Dharmasiri 😂😂👍
@luckychannel7918
@luckychannel7918 4 жыл бұрын
Saharange un vennathi ban
@ajithkumara2401
@ajithkumara2401 6 ай бұрын
Onama manussayek ge Hoda Kalayai Neecha kalayai Madu.madawata .waradune Nogalapimai
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 жыл бұрын
සුසිරි සිරිවර්ධන, සුනිල් සිරිවර්ධන.. මධුමාදව මෙයාල නෑයො ද... විශිෂ්ඨ නිර්මාණයක්...❤️❤️
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
​@@kavishagimhan3092බොහොම ස්තූතියි
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 9 ай бұрын
මධු මාධව අරවින්ද සිරිවර්ධන ද එතකොට. ධනංජය සිරිවර්ධන ත් ඒ පවුලෙ නෑයෙක්ද ඒ කියන්නේ
@Optimus_us-v9y
@Optimus_us-v9y 5 жыл бұрын
mewane sindu.... more please
@sapzi1232
@sapzi1232 5 жыл бұрын
කොච්චර ලස්සනයි ද? වෙනම ලෝකෙකට ගෙනිච්චා මාව!
@ajithkumara2401
@ajithkumara2401 6 ай бұрын
Mata lassanai..Aga Hiri Watenawa
@Blackbeard45
@Blackbeard45 2 ай бұрын
I love this song. The original one with madumadhava version(no disrespect to lyricist) his political view doesn't matter.i personally don't give a shit about his political view. I personally enjoy this song and it moves me spiritually. Apart from from that, Dinesh brother what are you doing including those two separate songs/melodies in this one song? You are one of my favorite musician Dinesh bro. Please...we are fans of the music and songs. We don't represent people behind it. We are just simply fan of what artists create ❤️ (no disrespect to anyone.just saying)
@AmilaErangaAmunugama
@AmilaErangaAmunugama 5 жыл бұрын
Excellent Music ♥️
@Brsperera1983Perera
@Brsperera1983Perera Жыл бұрын
සුනිල් සිරිවර්දන❤️වැඩ්ඩෙක්
@nirmaluae
@nirmaluae 5 жыл бұрын
Sinduwa niyamatama kiyanawa. Theruwan saranai 🙏
@mangalikaliyanarathne1614
@mangalikaliyanarathne1614 10 ай бұрын
Dhanajaya,oba adambara wenna.Amma saha thaththa gena. Madhumadawa nam penda be.
@danusandaruwan6660
@danusandaruwan6660 5 жыл бұрын
විශිෂ්ඨයි
@aselachamindha686
@aselachamindha686 5 жыл бұрын
ඇත්තටම අර ගොසරැවා මදුමාධවට කියන⁣කොට අහන්න හිතේන් නැති ගිතයට අද රස වින්දා සැබැවටම.
@77lakmali
@77lakmali 25 күн бұрын
Don't be an asshole. His version has more than 1 million likes!! It's an incredibly touching song and he sings it with such feeling, rhythm and warmth. Two different versions. You can't compare!
@pradeepwickramage1708
@pradeepwickramage1708 5 жыл бұрын
පුතාට වැඩිය ලස්සනට තාත්තා කියනවා
@Rarefacts58
@Rarefacts58 5 жыл бұрын
අද තමයි මේ තාත්තා කියල දන්න්නේ...
@lahirusandaruwan1346
@lahirusandaruwan1346 5 жыл бұрын
niyamata thiyenawa meaken kiyawenne budun wahanse marasenawaya parajayakala bawa namaskarawewa budu ruwanata samada
@nipunudara1878
@nipunudara1878 6 жыл бұрын
Wooow! Thank you!
@dkisuruisuru499
@dkisuruisuru499 5 жыл бұрын
ලස්සනයි ගායනය
@gihanhansaka4123
@gihanhansaka4123 4 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි
@දාශිදිසානායක
@දාශිදිසානායක 5 жыл бұрын
හුඟාක් ලස්සනයි 🙏🏻
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
such beautiful song
@Salonsujini
@Salonsujini Ай бұрын
අම්මපා ඇත්ත..බං...❤
@induniludarapathirana6388
@induniludarapathirana6388 5 жыл бұрын
මදුමාදව ඔයා රිටය වෙන්න පීස් ✌🏻
@jayanthamervin3499
@jayanthamervin3499 5 жыл бұрын
superb.master.
@amiladevendra650
@amiladevendra650 Жыл бұрын
පුතාට වඩා හොදට තාත්තා කියනවා ❤️❤️❤️❤️
@lucky4friends
@lucky4friends Жыл бұрын
මොකද තාත්තා තමයි original ගායකයා ❤
@isururajapaksha9244
@isururajapaksha9244 5 жыл бұрын
Madu madawa winasa krla thibbe mechchara lassana sinduwak😢😢😢
@Bassoshan
@Bassoshan 3 жыл бұрын
පට්ට ලස්සනයි.
@online2386
@online2386 4 жыл бұрын
Theruwan සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@adhithyarandeni9497
@adhithyarandeni9497 5 жыл бұрын
His voice is more appropriate to this song than aravinda. words are clear and not much autotuned. Love this one
@sandun4632
@sandun4632 3 жыл бұрын
😍😍 2021ත් අහනවා
@yasithathiwanka464
@yasithathiwanka464 5 жыл бұрын
Patta bn kochchra auwath apa wanna
@bigdaddy2870
@bigdaddy2870 4 жыл бұрын
Niyma sinduwa 👍👍👌👌
@pasinduamantha8571
@pasinduamantha8571 4 жыл бұрын
Wow ❤
@samanwickramasinghe616
@samanwickramasinghe616 5 жыл бұрын
excellent sir
Muhuda Hadana Welawe @ Tone Poem with Sunil Siriwardena
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН
Jeewithe Mage Oya Kiyala @ Tone Poem with Priya Sooriyasena
5:46
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Sriya @ Tone Poem with Ananda Perera & Upeka Nirmani
6:20
Roo Tunes
Рет қаралды 332 М.
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 1 МЛН
Saima Cut Vela @ Tone Poem with Sunil Perera
5:21
Roo Tunes
Рет қаралды 4,4 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН