Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwa, Athula Adikari, Rambukkana Siddhartha Thero 1996

  Рет қаралды 171,141

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

8 ай бұрын

අපේ ආදරය දිනූ අතුල හා සමිතාගේ කුළුදුල් දියණිය කාවින්ද්‍යා උපදින්නට ඔන්න මෙන්න තිබියදී ගරුතර පූජ්‍ය ‍රඹුකණ සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලදුව මා අතට පත්වූ මේ සුවිශේෂ ආශීර්වාදාත්මක පදපෙළ වෙනුවෙන් මා නිර්මාණය කළ තනුව එදා සිට අද දක්වාම මා මුලු හදවතින්ම ඇලුම් කරන්නක්. දෙමාපියන් තුල පවතින මෙත්තා,මුදිතා,කරුණා,උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරනයන් මනාව කැටිකර රචිත මේ වදන් පෙලෙහි අන්තර්ගත භාවයන් වඩාත් තීව්‍ර කරන්නට මා ගත් උත්සාහහය ඉතා සාර්ථක වූ බව ඊට ලැබුනු ප්‍රේක්ෂක හා විචාරක දෙපාර්ශවයේම ප්‍රතිචාරයන් සාක්ෂි දරනවා.
Vocals: Samitha Mudunkotuwam, Athula Adikari(1996)
Lyrics: Rambukkana Siddhartha Thero
Music: Dr. Rohana Weerasinghe

Пікірлер: 52
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 5 ай бұрын
මගේ දුවට තවම මාස 11 යි..ඔය සින්දුව තමයි මම එයා බඩේ ඉන්නකම් ඇහුවේ...එයාට ඇහෙන්න ඒක දැන් දාපුවාම පුන්චි කමට තාලේ අල්ලනවා ❤❤❤ එයත් ආසම සින්දුව
@ajithckumara
@ajithckumara 7 ай бұрын
⁣රෝහණ වීරසිංහ මහත්මා අපේ යුගයේ බිහිවූ ශ්‍රෙෂ්ඨතම සංගීතවේදියා බව කතා දෙකක් නැහැ.පද මාලාව තුල ඇති අර්ථය හදවතට දැනෙන්නට සංගීතය මුසු කිරීම එතුමාගේ සුවිශේෂී හැකියාවක්...එකනෙකට වෙනස් සංගීත නිර්මාණය අති ආකර්ෂණීයයි.....".චිරං ජයතු ශ්‍රෙෂ්ඨයාණෙනි....." 🙏🙏🙏🙏🙏🙏
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 4 ай бұрын
එදා ඉඳන් අද වෙනකන් අහන ලස්සන සිංදුවක් ❤❤❤
@deeapadamayanthi138
@deeapadamayanthi138 7 ай бұрын
නිතර අහන ගීයකි හරිම ලස්සනයි 👍👍👍👍👍👍👍
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 3 ай бұрын
හරිම මාපිය හැගීමකින් ගයන ගීතයක් වගෙම ආසම ගායකයො දෙපලක්
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 4 ай бұрын
මට මෙ සිංදුව මුලින්ම ඇහුනෙ මගෙ දුවට අවුරුදු 2 ක් ව්තර කාලෙ දුවත් වඩාගෙන කන්තලෙ ගෙවල් ලග තිබුන ගුරුගෙ රෙකොඩ් බාර්ඓකට ගියපු වෙලාවෙදි එදා ඉදලම මම දුව නිදිකරන වෙලාවට මෙ සිංදුව සිවුරුවන් කරනවා මම රාජකාරි ඉවරවෙලා ගෙදර ආපු ගමන් දුව කොට්ටය ඇදගෙන නිදිකරවා ගන්න මා ලගට එනවා අද ඒ මගෙ ඔටුනු ලාගත් දුව මගෙන් ඈත්වෙලා මෙ ධෛයිවය මොනතරම් කුරිරැද සිංදුව ගයපු අතුල සම්තත් දියනියත් වෙන්වෙලා මම අදටත් මෙම ගීතයට එදා වාගගෙම ආදරය කරනවා මෙය නිර්මානය කල රොහන අතුල සම්තා තිදෙනාට මුලු හදවතින්ම සුභපතනව
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 3 ай бұрын
ඒක කියෙව්වම මට හරි වේදනාවක් ආවා..😢
@Songskaroake
@Songskaroake 3 ай бұрын
ඒ කාලේ ඉතින් ගුරුගේ එක තමයි අපිට සිංදු ඇස්සුවේ 😢😢😢 අද ඉන්න අය නමක්වත් දන්නේ නෑ
@Sampath610
@Sampath610 2 ай бұрын
ලස්සනයි❤❤🎉
@sathyamendis4316
@sathyamendis4316 7 ай бұрын
I really really love this song!! One of the great melody❤
@darshanicolambage6619
@darshanicolambage6619 26 күн бұрын
සදා වින්ද හැකි රසයක් .
@user-xg4fo3lr1v
@user-xg4fo3lr1v Ай бұрын
මගේ දුවව අදටත් නිදි කරවන්නෙ මේ සිංදුව කියලා...❤
@savindasenanayake1673
@savindasenanayake1673 4 ай бұрын
මේක භාවනාවක් !!!
@MeriTheresa-wg7nh
@MeriTheresa-wg7nh 6 күн бұрын
Mage duwala 2natama mama ahawwe maka sinduwa dala dunnama nidaganne dan awrudu 12 puthth makamai ahanna dala tiyanne ayatanam tama masayai harima lassanai
@sajanikaushalya-tz2rb
@sajanikaushalya-tz2rb 4 ай бұрын
❤❤❤❤❤
@PujithaKuruwita-xu1zf
@PujithaKuruwita-xu1zf 2 ай бұрын
Eth me lassanayi palat winda une me sinduwa nisa da kiyala Mata hithenawa. Mama Asa karanama sinduwa. Mata iinneth duwek. Samitha athula oyala ekathuwenna aye. Jeewithe prashna wenawa.
@PujithaKuruwita-xu1zf
@PujithaKuruwita-xu1zf 2 ай бұрын
Oyalage pawla winaasa une me sinduwen passeda
@IsuruDananjaya-oo5lg
@IsuruDananjaya-oo5lg 5 ай бұрын
❤❤❤❤❤❤
@prabashnipun6762
@prabashnipun6762 7 ай бұрын
@dileepadulanjalee4899
@dileepadulanjalee4899 4 ай бұрын
Mata me profile dakiddi duka hithenawa.... Labana athmedeewath me pawula nokadee araksha karanna ona.......
@user-db3ct5gp2o
@user-db3ct5gp2o 4 ай бұрын
Mama asama sinduwa me
@rajakarunawimal7770
@rajakarunawimal7770 8 ай бұрын
👌👌👌
@kumarikumari9824
@kumarikumari9824 4 ай бұрын
Jesu.pihitai. ❤
@dinumkanuwa3714
@dinumkanuwa3714 7 ай бұрын
❤❤❤
@user-cb8kq5be3p
@user-cb8kq5be3p 4 ай бұрын
Lassani.
@SurprisedBurger-ro3ld
@SurprisedBurger-ro3ld 5 ай бұрын
❤❤❤😢
@amarathungachandra9889
@amarathungachandra9889 8 ай бұрын
Senduwa hrema lassani
@Chaturadeshanchatura
@Chaturadeshanchatura Ай бұрын
😮😊
@user-db3ct5gp2o
@user-db3ct5gp2o 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nadedhaadesekara3052
@nadedhaadesekara3052 4 ай бұрын
👍👍👍
@lakminiwickramasekara8712
@lakminiwickramasekara8712 Ай бұрын
♥️♥️♥️
@harshaandrahennady8771
@harshaandrahennady8771 5 ай бұрын
Already you know.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
💞 😪👍
@user-fj6xf9mb8o
@user-fj6xf9mb8o 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwansilva4660
@nuwansilva4660 8 ай бұрын
💚
@kanthilakmini7309
@kanthilakmini7309 2 ай бұрын
දිල්හාරා දිල්හාරා 22😅🎉❤
@mahendrabandara5367
@mahendrabandara5367 7 ай бұрын
All good samitha if not going the xxx nice family u destroy it
@KumariPerera-qf8xw
@KumariPerera-qf8xw Ай бұрын
1998 මම මේ ගීතය ඇහුවා එතකොට මගේ දුව කුසේ. කොළඹ ඉඳලා කළුතර ආපු බස් එක්ක වාදනය උනේ දුවගේ තාත්ත තමයි මට අහන්න කීවේ. දුවට අවුරුදු 5 වෙන කොට තාත්ත මිය ගිය දන් දුවට 26 මේ ගීතය අහනකොට අතීතය මතක් උනා❤❤❤❤
@hasinimadurangi7526
@hasinimadurangi7526 Ай бұрын
ජිවිතේ හැටි එහෙම තමයි 🥺
@user-ji4vi7lb4y
@user-ji4vi7lb4y 29 күн бұрын
අනේ හරිම කනගාටුයි. ජිවිතය ජය ගන්න ලැබෙිවා.බුදු සරනයි .❤❤❤
@kawiskagimhan2696
@kawiskagimhan2696 3 ай бұрын
Duwata wayasa kiyada
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 4 ай бұрын
කියල වැඩක් නෑ,ලස්සණ.
@user-lv7dr7mi3o
@user-lv7dr7mi3o 4 ай бұрын
Mata enne duwalama dennek.adanawa appa😂
@chandanakumara3273
@chandanakumara3273 3 ай бұрын
❤❤❤❤❤❤❤
@sudarshanamunasinghe9549
@sudarshanamunasinghe9549 4 ай бұрын
❤❤❤❤❤
@tilankadinesh8413
@tilankadinesh8413 4 ай бұрын
❤❤❤❤❤❤
@Pandababasl
@Pandababasl 8 ай бұрын
@jeraldeengunny6561
@jeraldeengunny6561 3 ай бұрын
❤❤
@AjanthaPushpakumara-jn6ex
@AjanthaPushpakumara-jn6ex 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-nj1sr7bm3l
@user-nj1sr7bm3l 3 ай бұрын
❤❤❤❤❤
@nethmafernando2816
@nethmafernando2816 2 күн бұрын
@user-xg4fo3lr1v
@user-xg4fo3lr1v Ай бұрын
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 56 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 10 МЛН
как попасть в закулисье в schoolboy runaway
0:51
Спит с ОТКРЫТЫМИ ГЛАЗАМИ! 😱😴
0:25
Взрывная История
Рет қаралды 5 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 10 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42
BERMUDA
Рет қаралды 10 МЛН
19 июля 2024 г.
0:20
мишук круглов
Рет қаралды 4,2 МЛН