Sihina Nelum Mal - සිහින නෙලූම් මල්

  Рет қаралды 5,756,356

Ahanna Balanna

Ahanna Balanna

Күн бұрын

Пікірлер: 1 700
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 28 күн бұрын
මමත් ලොකු ගින්දරක් තියාගේන මේ සින්දුව අහනවා. මන් වගේම දුක් විදින හැම අම්මා කෙනකුටම පත්තිනී මැනියන්ගේ පිහිටෙන් හිතේ තියෙන දුක නැති වෙලා දරු සම්පතක් ලැබෙ වා 🙏🙏🙏🙏
@dilakshimarasinghe176
@dilakshimarasinghe176 10 күн бұрын
Oyata ikmaninma nirogi wassnawantha labewa kiyala prarthana karanawa. Babala na kiyala hithanna epa. Eyala enawa hodama welawata.. na kiyala koi welawakawath hithanna epa.
@shehanmadusanka8931
@shehanmadusanka8931 21 күн бұрын
උතුම් මව් පදවිය පතන සියළු මව්වරුන්ගේ කිරිබ් සිහිනය සැබෑ වේවා🙏🙏 ..මාත් අම්මා කෙනෙක් මටත් ඉන්නවා පුතු පැටියෙක්....මගෙයි මහත්තයගෙයි සතුට සැනසිම අපේ පුතා...දරුවෙක් කියන්නෙ අම්මා තාත්තට වාසනාවක්...දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මලාට ඉක්මනට ඒ හීනේ සැබෑ වේව...පත්තිනි මැණියන්ගේ පිහිට ලැබෙත්වා 🙏🙏
@sampath6581
@sampath6581 28 күн бұрын
ඇත්තටම මේ සින්දුව අහලා හිතට දැනෙන්න අහන්න දරු දුක දැනිලා දරුවො නැති අම්මලට අසිර්වාදයක් වේවා
@ShashikalaMadushani-j8w
@ShashikalaMadushani-j8w 6 ай бұрын
මගෙ කුසෙ වැඩෙනා මගෙ දරු පැටියා සියලු අගපසගයෙන් යුතුව නිදුක් නීරොගිව වැඩේවා❤එසේම කිරි සිහින දකින්න ආසාවෙන් ඉන්න සියලු අම්මාවරුන්ගෙ සිහින සැබෑ වේවා 🙏🙏🙏ජයසිරි මහා බෝදීන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@KalumKalum-e3f
@KalumKalum-e3f 2 ай бұрын
@shashikasrigagan
@shashikasrigagan Ай бұрын
❤❤❤🙏🙏🙏
@maduathapaththu8829
@maduathapaththu8829 Жыл бұрын
අම්මා කියූ නාමේ මට දුන් පුතේ ... ඉන්නවා මැණිකක් මටත් .... දරුවන් නොමැති හැම අම්මෙක්ගෙම සිහින සැබෑ වේවා ..!
@resikadipthi3713
@resikadipthi3713 8 ай бұрын
Ane asema weva obata budusaranai amme ❤😊
@sajithpriyantha6548
@sajithpriyantha6548 3 жыл бұрын
ලොකු ගින්දරක් හිතේ හිතන් මෙ සින්දුව හැමදාමත් ඇහනවා.අනෙ මතු බුදුවන පත්තිනි මගෙ අම්මේ මටත් පුන්චි පැටියෙක් ඕන.මගෙ කිරි සිහිනය සැබෑවක් කරලා දෙන්න දෙවියනෙ.
@jeewakasamaranayaka7241
@jeewakasamaranayaka7241 3 жыл бұрын
Oyage kiri sihine ikmanin sabawewa.budusaranaii
@hashanathukorala3511
@hashanathukorala3511 3 жыл бұрын
@@jeewakasamaranayaka7241 oyage kiri sihinaya ekmanin sabe wewa !
@indikupul8699
@indikupul8699 3 жыл бұрын
Obe kiri sihinaya ikmanatama sebea wewa.....!
@ROMAGroupSL
@ROMAGroupSL 3 жыл бұрын
Pray and ask God Almighty to bless you 🙏💙
@sajithpriyantha6548
@sajithpriyantha6548 3 жыл бұрын
@@jeewakasamaranayaka7241 godak pin
@rashinirannulu725
@rashinirannulu725 10 ай бұрын
දරුවන් පතනා සියලු මවුවරුන්ගෙ කිරි සිහිනය පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් සැබෑවේවා!!!!!තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏🙏🙏
@gunaratnekospelawattagedon4107
@gunaratnekospelawattagedon4107 3 жыл бұрын
මාගේ දුක් ගිණි දහසක් නිවාලු මතු බුදු බව පතා සසර සැරි සරන පත්තිනි මෑණියනි, දරු දුකින් තැවෙන සියලු පතිනියන්ට ඒ උතුම් මව් පදවිය දානය කල මැනවි. මාගේ පින් අනුමෝදන් වේවා!!!
@thiliniayodya4487
@thiliniayodya4487 2 жыл бұрын
Hi yalu kkoò0o
@wasanawasana312
@wasanawasana312 2 жыл бұрын
Oyage parthanawa esema wenawa budu saranai
@rathnayakamadubashi8670
@rathnayakamadubashi8670 Жыл бұрын
@@thiliniayodya4487 m
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
ලොකේම සිටින අම්මාවරුන් ට එ සිහිනය ඉක්මනින් සැබැකර දෙන්න කියා ප්‍රාර්ථනා කරනවා . එ වගේම ඔයාගේත්, මගේත් එ හිනේ එ විදියට ම සැබැකර ඉක්මනින් දෙන්න බලාපොරොත්තුව එ ආකාරයෙන් ම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයී සියලුම දෙවීවරුන්ගෙන් ඉල්ලනවා එ කිරිසිහිනේ ඉක්මනින් සර්තකව කර දෙන්න කියා .
@madushanl3087
@madushanl3087 Жыл бұрын
God bless you
@kavindyaweerarathne5715
@kavindyaweerarathne5715 2 жыл бұрын
මගෙ කුසේ වැඩෙනා මගෙ කිරිකැටියා සියලු අගපසඟයන්ගෙන් වැඩුණු නීරොගිමත් දරු පැටියෙකු වීමටත් දරුවන් පතනා සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවීමටත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏
@deshapriyaramej435
@deshapriyaramej435 2 жыл бұрын
Oyage prarthanawa elesama ituwewa. Budusaranai
@aroshjayasuriya5921
@aroshjayasuriya5921 2 жыл бұрын
එහෙම වෙනවා සත්තයි😊
@chandimawijayanthi3093
@chandimawijayanthi3093 2 жыл бұрын
එලසම වේවා...🙏🙏
@dhananjanidilrukshipingewa7592
@dhananjanidilrukshipingewa7592 2 жыл бұрын
Elesema wewa
@kenulinadinsa8216
@kenulinadinsa8216 2 жыл бұрын
එසේ වේවා
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
මගේ කුසේ සිටිනා දරු පැටියා නිදුක් නිරෝගී සියළුම අඟ පසගයෙන් පරිපුර්ණ වූ පිංවන්ත දරු පැටියෙක් වේවා... අනෙකුත් මවුවරුන්ගේ කුසේ වැඩෙනා සියළුම දරු පැටව්න්ද එසේ වේවා..... කිරි සිහිනය පතන මවුවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා......🙏
@madushanl3087
@madushanl3087 Жыл бұрын
God bless you fmly
@chandanijayasundara8970
@chandanijayasundara8970 Жыл бұрын
උපදින්න ඉන්න සියලුම දරු වන්ද දරු වන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලු දෙනාටම පින් වන්ත දරුවන් ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
@ashenmaduranga
@ashenmaduranga Жыл бұрын
V
@UdaniSadunika
@UdaniSadunika Жыл бұрын
Budusaranai
@RashikaKrishan
@RashikaKrishan 3 ай бұрын
❤❤❤❤❤❤❤
@dinuddperera2761
@dinuddperera2761 3 жыл бұрын
දරුවන් පතනා සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා. පින්බර නිරෝගිමත් දරුවන් ලැබේවා.
@mochilakshika5095
@mochilakshika5095 3 жыл бұрын
L"ll""
@princifernando2491
@princifernando2491 3 жыл бұрын
@@mochilakshika5095 nm mm m
@rrk9985
@rrk9985 2 жыл бұрын
L
@udara6784
@udara6784 2 жыл бұрын
Lassana cuti babek
@kumarikumari7627
@kumarikumari7627 Жыл бұрын
maga kusa inna daru patiya pattini ammaga pitan arksah wawa
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
අම්මා කියන උතුම් නාමේ මටත් ඉක්මනින්ම ලැබේවා...ඒ ප්‍රාර්තනාව ඉටු වේවා...සියලු දරුවන් නිදුක් නීරෝගී වෙත්වා...සියලු අම්මාවරු නිදුක් නීරෝගී වෙත්වා.
@或者小猫和小猫
@或者小猫和小猫 3 жыл бұрын
සැබෑවක් බවටම පත්වේවා
@shikkaproduction3922
@shikkaproduction3922 3 жыл бұрын
Esema vei auntie god bless🥺❤️
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 3 жыл бұрын
එය සැබෑ වෙනවා සත්තයි. එය ඉටූවූ පසු comment එකක් දාන්න අමතක කරන්න එපා. Good luck
@srilankansharuk
@srilankansharuk 3 жыл бұрын
kzbin.info/www/bejne/i6abXnePe9mYgtk♥️♥️
@nayansthennage8966
@nayansthennage8966 3 жыл бұрын
Ikmanin oyage balaporoththu itu wewa
@nimeshamadushani8620
@nimeshamadushani8620 2 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි මං ගොඩක් සන්වේදි මගේ දුව නිසා මං අද ජිවත් වෙනවා තනියම දුව හදාගෙන මට නොලැබුණු හැමදෙම මගේ දරුවාට මං දෙනවා,
@maheshikadilhari1576
@maheshikadilhari1576 2 жыл бұрын
මාගේ කුසේ සිටින දරුපැටියා සියලු අඟපසඟයෙන් යුතු පිංවන්ත දරුපැටියෙක් වේවා....
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 4 жыл бұрын
අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න හමොටම ඉක්මනින්ම ඒ උතුම් මව් පදවිය ලබන්න වාසනාව uda වේවා කියලා ප්‍රර්තනා කරනවා .මොකද මමත් අම්මා කෙනෙක් දරුවෝ 3 ක් ගෙ .පුතෙක් දුවලා 2k . ඒ සතුට උපරිමයෙන් වින්ඩා .
@boshthajanitha9838
@boshthajanitha9838 3 жыл бұрын
මගේ ලෝකේ මගේ රත්තරන් පුතා. මම අද ගොඩාක් දුක් විදිනවා එයාගේ සතුට වෙනුවෙන්. එයාව කවදා හරි දවසක හොද මහත්තයෙක්‌ කරන්න. මොකද එයාගේ ලෝකේ අම්මා, අප්පච්චි දෙන්නම මම.
@dihansasesandi4951
@dihansasesandi4951 3 жыл бұрын
😔
@anularanasinghe6780
@anularanasinghe6780 2 жыл бұрын
Super
@chandimawijayanthi3093
@chandimawijayanthi3093 2 жыл бұрын
😊
@vinodcabraal
@vinodcabraal 2 ай бұрын
Mamath.
@dinushiindika4860
@dinushiindika4860 3 жыл бұрын
මගේ කුසේ ඉන්න මගේ පැටියාත් ආරක්ෂා වේවා.ඒ වගේම දරුවන් පතනා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය උතුම් තෙරුවන් බලෙන් සැබෑ වේවා !
@mekalasandamalipalihakpkar6633
@mekalasandamalipalihakpkar6633 2 жыл бұрын
Was b s up of k86s elel koo game i e s qxaI. Say i yes
@mekalasandamalipalihakpkar6633
@mekalasandamalipalihakpkar6633 2 жыл бұрын
….?
@dineshgunawardana4017
@dineshgunawardana4017 2 жыл бұрын
@@mekalasandamalipalihakpkar6633 ti
@kudagopallawa7353
@kudagopallawa7353 2 жыл бұрын
God bless you
@hashiniamalka6860
@hashiniamalka6860 2 жыл бұрын
මගෙ කුසෙ ඉන්න මගෙ පටියත් ආරක්ශා වෙවා සියලු දරුවන් හා අම්මාවරුන් ආරක්ශා වෙවා ❤ අම්මාවරුන් වෙන්න ඉන්න අයටත් එ සිහිනෙ ඉටු වේවා ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@YoshikaYoshika-lx5jj
@YoshikaYoshika-lx5jj Жыл бұрын
දරුවන් පතන සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා සියලු අඟ පසගයන් ගෙන් යුතු දරුවෙක් වේවා .පින්වත් ගුනවත් නැනවත් දරුවෙක් වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@jayamalinisansaladasanayak4773
@jayamalinisansaladasanayak4773 Жыл бұрын
උතුම් වූ මව්පදවිය ප්‍රාර්ථනා කරන සියලූම දෙනාගේ එම ප්‍රාර්ථනය සැබෑවක්ම වේවා....
@damhiru6128
@damhiru6128 2 жыл бұрын
මේ සින්දුව මගේ ජිවිත කතාව වගේම. මගේ පුතත් මගෙ පන. එයා දග මල්ලක් එත් අම්මෙකුට දරුවෙක් තරම් වස්තුවක් නැ. බුදුසරණයි දරුවෝ හැමෝටම.
@darmasirisenarathyapa6623
@darmasirisenarathyapa6623 3 жыл бұрын
දරුවෙක් pathna සියලු දෙනාගේම සියලු පැතුම් ඉටුවෙයි
@SithijaDilan
@SithijaDilan 6 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සහ සියලු දරුවන් නිදුක් නිරෝගි වේවා❤
@user-ku2ws6eh8x
@user-ku2ws6eh8x 2 жыл бұрын
මගෙ කුසෙ ඉන්න මගෙ පැටියට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!
@dilinidishanthi5341
@dilinidishanthi5341 5 жыл бұрын
දරුවන් වෙනුවෙන් බලා සිටින සියලුම දෙනාගේ බලාපොරොත්තු බුදු සරනනින් ඒ අයුරින්ම ඉක්මනින් ඉටු වී උතුම් මවු පදවිය හා පිය පදවිය ඉක්මනින් ලැබේවා.බුදු සරනයි
@surajalwis5649
@surajalwis5649 5 жыл бұрын
ලස්සන ප්‍රාර්ථනාවක්. එම පැතුම සිතූ අයුරින්ම ඉටුවේවා.
@wasanthiliyanage3522
@wasanthiliyanage3522 4 жыл бұрын
Very nice
@dilinidishanthi5341
@dilinidishanthi5341 4 жыл бұрын
@@surajalwis5649 ❤
@dilinidishanthi5341
@dilinidishanthi5341 4 жыл бұрын
@@wasanthiliyanage3522 thanks
@clitasanjalo2610
@clitasanjalo2610 4 жыл бұрын
Budu saranai
@aruniireshaliyanage157
@aruniireshaliyanage157 Жыл бұрын
දරුවන් නැති කාගෙත් කිරි සිහිනය සැබෑවේවා!
@rukmramona7603
@rukmramona7603 3 жыл бұрын
මගේ කුසේ ඉන්න පුංචි පැටියට සත්පත්තිනි මෑනියන්ගේම පිහිටයි.සියලු කිරිකැටියන් හටම පත්තිනි මෑනියන්ගේම පිහිටයි.සියලු මව්වරුන්ගේ යහපත් පැතුම් ඉටු වේවා!!!
@janakamaduranga426
@janakamaduranga426 2 жыл бұрын
Mata ik manin amma kenak wenna labewa
@jayanakumari-ow7vd
@jayanakumari-ow7vd 8 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී,සියලු අගපසගයෙන් යුත් සර්වසම්පූර්න දරුපැටියෙක් වේවා! ❤
@k.p.k.s832
@k.p.k.s832 2 жыл бұрын
මගේ කුසේ වැඩෙනා පැටියා නිදුක් නිරෝගී පින්වත් සියලුම අග පසගයන්ගෙන් පරිපුර්ණව දරුවෙකු වේවා!!! සියලුම මව්වරුන්ගේ කුස තුල වැඩෙනා දරුවන්ද එසේම වේවා!!!කිරි සිහිනය දකින සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!
@randimamadubashini1993
@randimamadubashini1993 Жыл бұрын
මාගෙ කුසේ සිටින දරුවා නිරෝගී සියලුම අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වේවා ! අනෙකුත් සියලුම මව්වරුනගේ දරුවන්ද එසේ වෙවා!දරුවෝ පතනා සියලුම මව්වරුනගේ කිරි සිහින ඉටු වේවා!
@thilinilesha3653
@thilinilesha3653 5 ай бұрын
දරුවන් පතනා සියලු මව් වරුන්ගේ කිරිසිහිනය සැබැ වේවා තෙරුවන් සරණයි !!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!!
@sehansajayalath5481
@sehansajayalath5481 2 жыл бұрын
මගේ කුසේ වැඩෙන මැනිකත් ආරක්ෂා වේවා. සියළු මව් වරුන්නේ කුසේ වැඩෙන දරුපැටව් ආරක්ෂා වේවා. කිරි සිතින බලා පොරොත්තු වන සැමගේ සිහින සැබෑ වේවා🙏🙏
@sewwandiaththanayaka7210
@sewwandiaththanayaka7210 Жыл бұрын
😍😍😍😍😍
@dilushasworld2279
@dilushasworld2279 2 жыл бұрын
මගේ කුසේ වැඩෙන දරැ පැටියා නීරෝගීමත් සියලු අගපසගයෙන් සමිපූර්න දරැවකු වෙිවා!!!දරැවන් බලාපාරොත්තු වන සියලුම සහෝදරියන්ට ඉතා ඉක්මනින් දරැපල හිමි වෙිවා!!!
@gkdisanayaka2186
@gkdisanayaka2186 2 жыл бұрын
සැම බිරින්දෑවරුන්ගේ දරු සිහින සැබෑ වේවා ..
@sriyanisri8296
@sriyanisri8296 3 ай бұрын
මගේ කුසෙහි වැඩෙන කිරිකැටියා සියලු අංග සම්පූර්ණ නිරොගි වාසනාවන්ත දරුවකු වෙවා
@nilanthisiriwardana5192
@nilanthisiriwardana5192 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී ,ලස්සන දරුවෙක් ලැබේවා
@chameladilu780
@chameladilu780 3 жыл бұрын
අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුව ඉන්න හෑම කෙනෙකුට ම ලස්සන නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා
@pradeepjayakody5940
@pradeepjayakody5940 Жыл бұрын
මගෙ අක්කලගෙ නංගිලගෙ දරුවෝ මගෙ පණ....ඒ තරම් ආදරෙයි. මගෙ ඒ හීනය ඉටු උනේ නෑ..කවදාවත් මේ භවයේ ඉටු වෙන්නෙත් නෑ....ඒ සතුට ඊළඟ භවයෙදිවත් ලබන්න වාසනාව ලැබෙයි කියලා හිත හදා ගන්නවා.
@ahannabalanna5503
@ahannabalanna5503 Жыл бұрын
Oyata ikmanin daruwek labei
@hirulokuge7845
@hirulokuge7845 Жыл бұрын
ඔයාට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේනවා.. මාත් අම්මා කෙනෙක් අම්මාකෙනෙක් අවංකවම හිතන දෙයක් වරදින්නේ නෑ. එක නිසා මං අවංකවම ප්‍රාර්ථනා කරනවා ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු බිහිකරන්නට වාසනාව ලැබෙන්න කියලා.. බුදුගුණ, ධම්මගුණ, සංඝගුණ සත්‍යායි ඒ සත්‍යානු භාවයෙන් ඔබගේ කුසේ ඉක්මනින් දරුවේකු පිළිසිද ගනිත්වා..🌹🌹 🙏 🙏
@RND-g1q
@RND-g1q 5 ай бұрын
Me wge comments dakiddi mn adanwa 😢
@ChampikaChampika-cd7tn
@ChampikaChampika-cd7tn Жыл бұрын
මවි පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියලුදෙනාටම දරු ඵල ලැබේවා
@srithali6782
@srithali6782 Жыл бұрын
මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකුගේම e හීනය ඉෂ්ට වේවා .. ❤
@Hirunifernando96
@Hirunifernando96 2 жыл бұрын
දරුවන් පතනා සියලු සත්පුරුශ මෑනුවරුන්ගේ පියවරුන්ගේ ඒ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා..නිදුක් නිරෝගි දීර්ගායුශ අංගසම්පූරන සත්පුරුශ දරුවන් කුසට පැමිනෙත්වා 🙏
@perera9101
@perera9101 2 жыл бұрын
හැම බිරදකගෙම ආම්මා කෙනෙක් වීමේ අසාව දෙවියන් වහන්සේ විසින් දෙන කුසයේ පලයෙන් පිරි ඉතිරෙවා ජෙසුස් වහන්සේ ගේ නාමයෙන් ආමේන්
@dulidulika631
@dulidulika631 2 ай бұрын
මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරොගි වාසනාවන්ත පිංවත් දරුවෙක් වේවා..බුදු සරණයි පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏
@dimuthukaushalya9273
@dimuthukaushalya9273 3 жыл бұрын
අම්මා කියූ නාමේ මට දුන් පුතේ❤❤ඒ ගී පදේ ඉක්මනින් සැබෑවක්ම වේවා🙏🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Daruwo inna දෙමව්පියන් romantic wenna godak wela iwasanna Daruwo ගැන හොයලා බලන්න ඕනේ mudal hoyanna ona නිවරදිව job ekat yanna ona school yathdi perannts meeting yanna onaoya serama iwara wela eyala doi yanakm innath ona winafiyen winadiyat amma thathage thurult duwan enawa , me danne ithin දෙමව්පියන් welath love karana romantic couple thama🌏💫💫💫😘🤌🎎👫
@connectionsliveband3514
@connectionsliveband3514 2 ай бұрын
@nimasharanashinghe442
@nimasharanashinghe442 4 жыл бұрын
මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා මටත් ආශිර්වාද කරන්න, සියලුම අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ...
@ahannabalanna5503
@ahannabalanna5503 4 жыл бұрын
Nimasha ranashinghe ikmanata saba wewa, dewipihitai
@arshadamith3037
@arshadamith3037 4 жыл бұрын
God bless you
@user-rj1ru7we7o
@user-rj1ru7we7o 4 жыл бұрын
Oyage kiri shinaya ikmanin saba wewa
@amiltharinda8806
@amiltharinda8806 4 жыл бұрын
ඉක්මනින්ම සැබෑ වේවා ...බුදුසරණයි
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
බුදු සරණයි.... ඔයාගෙ කිරි සිහිනෙ සෑබෑ වේවා...
@malkihemachandra5740
@malkihemachandra5740 Жыл бұрын
උතුම් මව් පදවිය පතන හැමදෙනාගෙම ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා..
@maneeshakavindi2160
@maneeshakavindi2160 2 жыл бұрын
මගේ කුසේ වැඩෙනා චූටි මැණිකට බුදු සරණයි.මතු බුදු වන සත් පත්තිනි මෑණියනේ මේ ලෝකේ දුකින් සිටින සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🥺
@kaushalyaashokarathna2239
@kaushalyaashokarathna2239 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිසේ වැඩෙන දරුපටියා සියලුම අගපසගයන්ගෙන් සපිරි නිරෝගීමත් දරු පැටියෙක් මට ලැබේවා..දරුවන් නැති හැම අම්මා කෙනෙක්ටම පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුවෝ ලැබේවා...🙏
@ahannabalanna5503
@ahannabalanna5503 2 жыл бұрын
dewipihitai
@sadipalakshan4751
@sadipalakshan4751 4 ай бұрын
මගේ කුසෙහි වැඩෙන මගෙ රත්තරන් දරු පැටියා අංගසම්පූර්න අගපසග සහිත නිරෝගී දරුවෙක් වේවා.දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න හැම ගැහැනියකගේම ප්‍රාර්තනා සැබෑ වේවා❤
@sujanisandanayaka793
@sujanisandanayaka793 3 жыл бұрын
සියලු මව්වරුන් දරුවන් සුවපත් වේවා..මගේ කිරි සිහිනය ද ඉක්මනින් ඉටු වේවා.
@ahannabalanna5503
@ahannabalanna5503 Жыл бұрын
dewipihitai
@shanikasewwandi5574
@shanikasewwandi5574 2 ай бұрын
Mage kuse සිටින daruwa නිදුක් නිරෝගී agapasagayen උතුම් පින්වත් darupatiyek bihi kirimata ශක්තිය ධෛර්යය wasanawa ලැබේවා kiyala prarthana karana
@ayeshaacademy
@ayeshaacademy Жыл бұрын
සියලුම අම්මා වරුනගේ කිරි සිහිනය උතුම් තෙරුවන් සරණින් සැබෑ වේවා!!!මගේ දරු පැටියාටත් උතුම් තෙරුවන් සරණයි!!!!
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 жыл бұрын
තුන් ලොවටම බුදු සරණ හැර වෙන සරණක් නැත.සියලු අම්මා වරුන්ට තෙරුවන් සරණයි
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
මට නිරෝගී දරුසම්පක් ලෑබේවා මගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏🙏
@queensanku5615
@queensanku5615 Жыл бұрын
මගෙ කුසේ වැඩෙනා දරුවා ආරක්ෂා වේවා.කිරි සිහින සැබෑ වේවා සියලු අම්මාවරුන්ගෙ ❤️සැපයෙන් බලයෙන් නිරෝගී පැහැපත් පින්වත් සියලු අංගසම්පූර්ණ දරුවෙක් ලැබේවා 😍
@virawithtones3314
@virawithtones3314 Жыл бұрын
එයාගෙ කිරි සිහිනෙත් ඉටු වෙනවනම්.එයාටත් වඩා සතුටු වෙන්නෙ මං...😞 සියලු දෙවි රැකවරනෙන් අපේ කිරි සිහිනේ ඉටු වේවා..😞🙏
@fflogoyt1618
@fflogoyt1618 3 жыл бұрын
මටත් දරුවො ඉන්නව නිව්න් බබාලාත් ඉන්නව ඔක්කොම පුතාල...ඒ වගෙම බබාලා නැති හැමෝටම මන් දරුවන් ලැබෙන්න කියල ආසිර්වාද කරනව.
@hashinimadumali6969
@hashinimadumali6969 2 жыл бұрын
අනේ පත්තිනි මෑනියනෙ. මගේ කුසේ වැඩෙන දරුවා.නිරොගී සම්පන්න දරුවෙක් වේවා.ඒ වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️
@amalkalakshani1033
@amalkalakshani1033 Жыл бұрын
Me sinduwa ahenakota mage patiya hodata nida gannawa. Attatama harima lassana sinduwak. Wachana Music Mariyazel mahathmiyage katahada occoma ekatunama hitata godak samipa danena geetayak.
@KushaniMadumali
@KushaniMadumali 8 ай бұрын
මාගේ කුසේ වැඩෙන මගේ පැටියත් සියලු අග පසගයන්ගෙන් පිරිපුන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා...❤❤අනෙකුත් උපදින සියලු දරුවෝ එසේ වාසනාවන්තයෝම වේවා...❤❤
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
@BhashithaHettigoda
@BhashithaHettigoda 5 ай бұрын
Though I'm a grown man now, there's this one song that always brings a tear to my eye. My mom never sang it to me, but I distinctly remember it playing on the old-school radio when I was in my baby cot, and she was comforting me. Just thinking about it warms my heart!
@darmasirisenarathyapa6623
@darmasirisenarathyapa6623 3 жыл бұрын
මව්වරුන්ගේ සුන්දරම සිහිනය සැබෑ වේවා
@dimuthukalinga4835
@dimuthukalinga4835 2 жыл бұрын
මගේ කිරි සිහිනයත් සෑබෑ වේවා!!!අනිත් මව්වරු හැමෝගෙම කිරි සිහිනත් සෑබෑ වේවා දේවාශිර්වාදයෙන් !!!!
@sahasramalaka5891
@sahasramalaka5891 2 жыл бұрын
Mage puthe oyth budusarani... parismn amma gawta ikmnta enda..siyalu agra pasayangem pari purna daruwak wewa ..budusarani..pathini maniyange pihitai .
@isaraheyshan7495
@isaraheyshan7495 5 жыл бұрын
අම්මගේ ගුණ අගයන ළමුන් බිහිවේව!
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Sadu😘
@yamunayamuna7616
@yamunayamuna7616 Ай бұрын
ලස්සනයි❤❤❤
@unplugperera6198
@unplugperera6198 4 жыл бұрын
මගේ දුව තමයි මේ ලෝකේ මට ලබුණු හොඳම gift එක
@shena8902
@shena8902 5 жыл бұрын
සියලුම මව්වරුන් සුවපත් වේවා..!!!
@mymiusick
@mymiusick Жыл бұрын
මගෙ කුසේ ඉන්න කිරි කැටියට සියලු ඩෙවි දේවතාවන්ගේ පිහිටෛ බුදු සරාණයි මගෙ මැනිකට
@deepthinisansala5985
@deepthinisansala5985 3 жыл бұрын
මගේ කුසේ වැඩෙන මගේ මැනිකත් ආරක්ෂා වේවා ..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏
@sevonroo7422
@sevonroo7422 3 жыл бұрын
එල එසේම වෙවා බොක්ක
@udayakumara4357
@udayakumara4357 3 жыл бұрын
ඔයාටත් පැටියටත් බුදු සරණයි !!!
@chathuriavanthikapriyadars2623
@chathuriavanthikapriyadars2623 3 жыл бұрын
Vw
@chamikazoysa2681
@chamikazoysa2681 3 жыл бұрын
👨‍👩‍👧‍👧👼
@chamikazoysa2681
@chamikazoysa2681 3 жыл бұрын
බුදු සරණයි!!!!!!!!!
@Sanucreation270
@Sanucreation270 3 жыл бұрын
දරුවෙක් පතන සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා 🤰🤱 තෙරුවන් සරණයි 👨‍👩‍👧👪
@shanikadissanayake47
@shanikadissanayake47 Жыл бұрын
දරුවන් පතනා සියලුම අම්මලාට කිරි සිහිනය සැබැවේවා...
@helanikalutarage8086
@helanikalutarage8086 4 жыл бұрын
23 years ago when my son was born I heard this song I stated crying and after 3 kids it’s still the same .Take me to back days.
@lahirupradeep5815
@lahirupradeep5815 2 жыл бұрын
හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා.බුදු සරණයි ❤️❤️🙏🙏🙏🙏
@chathurikakumari1081
@chathurikakumari1081 2 жыл бұрын
සෑම මවකගෙ කිරි සිහිනය සැබෑ වේවා !!බුදුසරනයි !!!
@JISI3937
@JISI3937 Жыл бұрын
මගේ කුසේ සිටිනා පුංචි පැටියා නීරෝගිමත් සියලු අඟ පසඟයෙන් යුත් ආයු වර්ණ සැප බල ප්‍රඥාව පිරි පිංවත් පැටියෙක් වේවා!!!!එසේම අනෙකුත් මවුවරුන්ගෙ කුසේ වැඩෙන පැටවුන්ද එසේම වේවා!!!!!සියලු මවුවරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා!!!!!!තෙරුවන් සරණයි!!!!!පත්තනි මෑණියන්ගෙ පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
කොචිචර ඇහුවිවත් මදි ඒ තරමි ආදරෙයි මෙි සිංදුවට ❤️❤️❤️
@nimashadulanjale8495
@nimashadulanjale8495 Жыл бұрын
මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් වැඩුණු නීරෝගී දරු පැටි⁣යෙකු වීමටත් භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා..
@dilini3256
@dilini3256 3 жыл бұрын
සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ සුළැඟිල්ල පටලා හෙට යං පුතේ ඇවිදින්නට මා හා මිදුලේ වටේ අම්මා කියූ නාමේ ම‍ට දුන් පුතේ රාජිණියකි දැන් මා පුතුගේ පිනින් හැම මව්වරුන් සේ අම්මා නුඹේ සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින් පුතු දකින උදයේ හැමදාම දැන් නව දවසකි මට නම් දෙන වාසනා හිරු සඳු දවල් රෑ මට පායනා පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 Жыл бұрын
හරිම හරිම ලස්සනයි .
@asanthika6403
@asanthika6403 2 жыл бұрын
I sang this song 25 years ago to my son. Recently, he heard this song & felt nostalgic to hear the same after years. This took my memory back to 25 yrs.Love this very much.
@nuwanfernendo7971
@nuwanfernendo7971 3 жыл бұрын
ලොව තිබෙන ආදරණීය තෑග්ග. තමයි තමන්ගේ දරුවා
@vidarangakarunarathna1859
@vidarangakarunarathna1859 2 жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුව දරුවන් නිරෝගී වේවා!!!සියලුම අම්මාවරුන්ගේ සිහින සැබෑ වේවා!!!
@samanmaliki1187
@samanmaliki1187 2 жыл бұрын
මගේ දූ දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ... 💓💓💓💓💓💓
@greatvideos2014
@greatvideos2014 6 жыл бұрын
රනිල් අයියගෙ දුවයි නෝනයි නේද? හරිම ලස්සනයි ඇත්තටම මේ තරම් ආදරණීය රූපරාමු පෙළකට dislikes දාපු හේතුව නම් හිතාගන්න බෑ. මෝඩ මිනිස්සු!
@ahannabalanna5503
@ahannabalanna5503 5 жыл бұрын
ow nangi.
@shamaleeperera5225
@shamaleeperera5225 5 жыл бұрын
දුවෙක්ගේ පිංතුර පතෙක්ගේ සිංදුවකට දාපු එක විතරයි අවුල්
@sagarisugatha117
@sagarisugatha117 5 жыл бұрын
@@shamaleeperera5225 o
@Hi-ci2dw
@Hi-ci2dw 5 жыл бұрын
ලංකාව මොළේ අමාරු කාරයෝ බහුල රටක් නංගී....
@svetahansi423
@svetahansi423 4 жыл бұрын
Kauda a ranil kiyanne
@Sheruni_Hatharasinghetv
@Sheruni_Hatharasinghetv 2 жыл бұрын
අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න සියලූ දෙනාගෙම පැතුම ඉටූ වේවා ❤️
@nishusamarasinghe4211
@nishusamarasinghe4211 8 ай бұрын
සෑම දරුවන් පතනා මවකගේම කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏
@cookityummy3763
@cookityummy3763 3 жыл бұрын
මගේ කිරිසිහිනය සැබෑ වේවා... එසේම සැම දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🏻🙏🏻
@udayakumara4357
@udayakumara4357 3 жыл бұрын
ඔයාට බුදු සරණයි !!!
@udayakumara4357
@udayakumara4357 3 жыл бұрын
ඔයාටත් පැංචටත් බුදු සරණයි !!!
@或者小猫和小猫
@或者小猫和小猫 3 жыл бұрын
සැබෑම වේවා!!!
@SarathKumara-gq6ng
@SarathKumara-gq6ng 2 жыл бұрын
☺️
@hashanithamasha1100
@hashanithamasha1100 3 ай бұрын
Mge ratthran petiya niduk nirogi siyalu aga pasagen piri mnikhak wewa
@thilinigunasekara1855
@thilinigunasekara1855 Жыл бұрын
මගේ කුසේ වැඩෙන මගෙ රත්තරන් දරු පැටියා සියලු අග පසගයන්ගෙන් යුතු නීරෝගී නැණවත් දරු පැටියෙක් වේවා!!!අනෙකුත් දරු පැටියන් ද එසේ වේවා!!❤
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 4 жыл бұрын
මගෙ පුතාල දෙදෙනා සහ දුව තමා මට ජීවිතයේ ලැබුන ලොකුම තිළිනය.තිදෙනාටම බුදු සරණයි.
@MistyFedo
@MistyFedo 5 жыл бұрын
මගේ කිරි සිහිනයත් ඉක්මනින්ම සැබෑ වේවා
@madushinimarasinghe7535
@madushinimarasinghe7535 5 жыл бұрын
රෙක්ස්ලින්
@madushinimarasinghe7535
@madushinimarasinghe7535 5 жыл бұрын
රාජ්‍ය රෙක්ස්ලින්
@yalithiartigala6739
@yalithiartigala6739 5 жыл бұрын
Madushini Marasinghe qlg
@chandaniratnayake5019
@chandaniratnayake5019 4 жыл бұрын
@@madushinimarasinghe7535 a lb 1
@ireshamadhumali566
@ireshamadhumali566 4 жыл бұрын
Esema veva
@inbandarage7689
@inbandarage7689 6 ай бұрын
කිරි සිහිනය පතන සියලු දෙනාගේ ඒ සිහිනය පත්තිනි මෑණියන් පිහිටෙන් ඉටු වේවා
@madhuperera7031
@madhuperera7031 Жыл бұрын
Mge puthu patiya wagema mge kuse sitina du patiyath anith daruwoth niduk nirooogi wewa...
@ChaniChani-v2w
@ChaniChani-v2w Жыл бұрын
මගේ කුසෙ ඉනන රත්තරං පැටියා රූපයෙන් හා අගපසගයන්ගෙන් පරිපූර්ණ පින්වත් දරුවකු වේවා..රජ පැටියකු වේවා සියලු දෙනාගේ රැකවරණය ලැබේවා ❤පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා ❤🙏🙏🙏🙏
@eyanadiyak
@eyanadiyak Жыл бұрын
මල්ලි පොඩි කාලේ අපේ තාත්ති මේ සින්දුව මුලින්ම අහලා ගෙදර මේ සින්දුව ගැන කිව්වා මතකයි. දැන් මල්ලිට අවුරුදු තිහක්. මගෙ කිරි සිහිනෙත් සැබෑ වෙලා. මගෙ පුතා ලැබෙන ඉන්න කාලෙත් හැමදාම ඇහුවා. පුතුට දැන් අවුරුදු තුනක්. හැමදාම නින්දට යද්දී මායි පුතයි දෙන්නම දැන් මේ සින්දුව අහනවා. .. ❤❤
@dinushaamarasinghe4088
@dinushaamarasinghe4088 2 ай бұрын
Hemadenagema kiri sihina sebe wewa 🌹🌹🌹
@eessa1727
@eessa1727 3 жыл бұрын
බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ සුළැඟිල්ල පටලා හෙට යං පුතේ ඇවිදින්නට මා හා මිදුලේ වටේ❤🙏
@charukacharuka1368
@charukacharuka1368 2 ай бұрын
මගේ කුසෙ වැඩෙනා දරුවා සියලු අගපසගයෙන් යුතුව නිදුක් නීරෝගිව වැඩෙවා..❤🫂 කිරි සිහිනය දකින සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 2 жыл бұрын
අනේ ගොඩක් ආශාවෙන් ඉන්නවා අම්මේක් වෙන්න . හිතින් ගොඩක් දුක් විදිනවා . සත්පත්තීනි මැණීයනී මටත් අම්මේක් වෙන්න ඔනි. ඉක්මනින් සැබැකර දෙන්න කියා උදේ හවා සත්පත්තීනි මැණීයන්ගේ ඉල්ලා සිටිනවා . මටත් පිහිටක් දෙන්න
@nuwansuraweera8732
@nuwansuraweera8732 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබගේ සියලු බලාපොරොත්තු සඵල වේවා! ඔබගේ සුභ සිහින සැබෑ වේවා,
@sinhalasindu9059
@sinhalasindu9059 Жыл бұрын
Theruwansaranai amme paththini maaniyange pihiten obage kiri sihine ikmanatama sabaa wewa 🙏🙏❤️❤️❤️
@AnuththaraBasnayake
@AnuththaraBasnayake Жыл бұрын
ඉක්මනින් ඔයාගේ පැතුම් ඉටුවේවා ❤
@gimhanisansala1203
@gimhanisansala1203 Күн бұрын
උතුම් මව් පදවිය පතන සියලුම දෙනාගේ සිහිනය ඉක්මනින් සැබෑ කර ගැනීමට හැකියාව ලැබේවා❤💪
@kavindiakurugoda5829
@kavindiakurugoda5829 2 жыл бұрын
මගේ කුසෙත් සෑම කුසකම සිටින චූටි පැටවු නිදුක් නීරෝගි ආශිර්වාදයෙන් පිරුනු සියලු අගපසගයෙන් පරිපූර්ණ රන් පැටියෙක් වේවා... දරුවන් බලාපොරොත්තවෙන් සිටින සියලු දෙනාගෙ කිරි සිහින සැබෑ වේවා 🤗🌸❤🙏
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 246 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 11 МЛН
Koi Dese (කොයි දේසේ) - Uresha Ravihari
3:41
Preethi Randeniya
Рет қаралды 1,1 МЛН