හාමුදුරුවන්ගෙන් නයිමිරිස් රොටී කට්ටායට 🌮🌮 සා:පෙල අසමත් දරුවන්ට සවියක්💪

  Рет қаралды 49,909

Jana Awiya with Indu & Dinu

Jana Awiya with Indu & Dinu

Күн бұрын

හාමුදුරුවන්ගෙන් නයිමිරිස් රොටී කට්ටායට 🌮🌮🌮🌮
Gangasiripura Dhammaloka Thero
සාමාන්‍ය පෙළ අසමත් නුවර දරුවන්ට සවියක් 💪🇱🇰❤️
#sandagiri_maha_saya_hanthana #sandagiriseya

Пікірлер: 160
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Жыл бұрын
Ape හාමුදුරුවෝ මුළු ලෝකයට ආදර්ශයක් ඔබ වහන්සේ මතු බුදු වේවා !!!!!!!!!!!!!!!
@ranikp8677
@ranikp8677 Жыл бұрын
ඔබ වහන්සේව බිහිකල දෙමව්පියන්ට පින් සිදුවෙන්න ඕනා.හරිම සිරියාවන්ත, උත්සාහවන්ත ස්වාමින් වහන්සේ. ඔබට බුදුන්ගේ රැකවරය ඒකාන්තයි
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@nandananda4562
@nandananda4562 Жыл бұрын
Ape hamuduruo dakimat .hita nimenawa.teruwan saranai
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
​@@nandananda4562ඔව් අනේ තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️
@nilukachathurangani3048
@nilukachathurangani3048 Жыл бұрын
අපේ රටේ ඇති හැකි එකා හැරුණුකොට, එදා වේලට අඬන උන්ට ඔබවහන්සේ දැකීමත් සතුටට කරුණක්.
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
සාසනයට ඇතුල් උන හෑම හාමුදුරුවන් වහන්සේ නමක්ම මේහෙම හිතනවා නම් , මේහෙම වැඩ කරනවා නම් .. අපේ රට දුප්පත් නැ අපේ හාමුදුරුවනේ..ඒත් අවාසනාවකට මේහෙම අය අඩුයි. ඔබ වහන්සේට බොහෝම පින් අපෙ හාමුදුරුවනේ ඔබ වැනි පුතෙක් බිහි කල දෙමාපියන් ට පින් සිදු වේවා 🙏🙏🙏❤❤❤❤
@chandana7290
@chandana7290 Жыл бұрын
මෙවන් හිමි නමක් බිහි කල දෙමාපියන් ට ද නිවන් අවබෝද වෙිවා ....පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා ....
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 Жыл бұрын
අපේ හාමුදුරුවනේ අනේ අපිට ලොකු ආඩම්බරයක් ඔබ වහන්සේ ගේ මේ සත් ක්‍රියාව ගැන
@prasadkumara7280
@prasadkumara7280 Жыл бұрын
අපේ රටට මහගු සම්පතක් ඔබ වහන්ස
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
උතුම් අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@lasikapunahela6065
@lasikapunahela6065 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දෙමාපියන් පින්. ඔබ වහන්සේ ගේ මේ ලක්‌ දිවට බිහි කලාට. ඔබ වහන්සේ ට ත් අප මහා බොසාතන්ගේ පිහිටයි
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
අපේ පොඩ් හාමුදුරුවනේ ඔබ හන්සේ ට ත් සැමටම ත් මේ උතුම් වැඩ කටයුතුවල ට තෙරුවන් සරණ ලැබේ වා
@danushkrisha7314
@danushkrisha7314 Жыл бұрын
තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ
@bavindusupun2969
@bavindusupun2969 Жыл бұрын
ඔබ වහන්සේගේ උත්සහය සහ අනුන්ට උදව්කිරීමේ ක්‍රියාව අති උතුම් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ කන්ඩායමටත් සියලු දෙවිදේවතාවන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා ❤ උතුම් බුද්ද පුත්‍රයෝ ❤❤❤
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Жыл бұрын
දෙවියනේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤.🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙහෙම වෙහෙස කර හාමුදුරුවනවහන්සේ නමක් මම දැක්කාමයි තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවන්වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ .harima සතුටුයි අපිටත් හීනා යනවා..theruwan saranai හැමෝටම ගොඩක් පින්
@zaimzaim765
@zaimzaim765 Жыл бұрын
මම.පිටරට.හිටියත්වැඩ.සටහන..බලනවා..අෙප.හාමුදුරැවන්ගි
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනේ හාමුදුරුවන් එක්ක වැඩ කරන කොට හරිම විනෝදකාමීයි.. ඔයාල සියලූම දෙනාට තෙරුවන් සරණයි..🙏❤️🙏
@janajana7879
@janajana7879 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🏾ඔබ වහන්සේ හරිම කරුණාවන්තඊ සිරියා වන්තඊ
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
මෙවැනි buddha පුතුන් තව තවත් bihiwewaa දැයට adare ඔබ වහන්සේට නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා 🙏🙏🙏
@Sandun-j5w
@Sandun-j5w Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන වැඩ වලට හිසට නිවනක් නැති මිනිස්සුන්ට මේක ගොඩක් වටිනවා.
@sawanacreations9315
@sawanacreations9315 Жыл бұрын
දායකයන්ගෙන් පන්සල් හූරගෙන කන කාලෙක පන්සලෙන් දායකයන්ට විය යුත්තට ඔබ වහන්සේ පෙරමුණ ගැනීම විශිෂ්ඨයි.
@renukapriyadarshini8154
@renukapriyadarshini8154 Жыл бұрын
ඇත්තටම මන් ගොඩක් අසවෙන් බලනවා ඔබ වහන්සේගේ vedeo තෙරුවන් සරණාඉ ඔබ වහන්සේ එතුලු සියලුම දෙනාටත්.❤🙏🙏🙏
@ereshaalochani
@ereshaalochani Жыл бұрын
අනිත් හාමුදුරුවන්ට දකින්න ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@iroshapriyadarshani5806
@iroshapriyadarshani5806 Жыл бұрын
අද උදේ අහපු සුබම සුබ පණිවිඩයක් ඔබ වහන්සේ රටේ දරුවන්ගෙ අනාගතය හදන්න ගන්න වෙහෙස අනේ....🙏🙏🙏🙏ඔබ වහන්සේ අපේ පන්සලට ආවා අම්පිටියෙ මැද්දේගම කළ්‍යාණාරාම විහාරස්ථානයට .දාළදා සමිදු පිහිටයි ඔබ වහන්සෙට .
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@champanilanthi8234
@champanilanthi8234 Жыл бұрын
අපේ හාමුදුරුවනේ බොහෝම පින් අත්වේවා ! සෑම කටයුත්ත ක් සඳහාම.
@Piyasirikalupahana
@Piyasirikalupahana Жыл бұрын
ඔබ වහන්සේගේ සත් කාර්යය සාර්ථක වේවා ,,🏵️🏵️🏵️🏵️
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
අපේ හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාට පින් තෙරුවන් සරණයි පරිස්සමට වැඩ කරන්න❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@CTA-ud9fd
@CTA-ud9fd Жыл бұрын
ඔබ වහන්සේට ඉක්මනින් සුව වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු කටයුතු සාර්ථක වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
තෙරුවන් සරණයි සුවාමීන් වහන්සේට සහ සහයෝගයෙන් වැඩ කරන සැමටම .
@renoreno4033
@renoreno4033 8 ай бұрын
ඇත්තටම කියන්න වචන නැ. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා theruwan saranai සියලුම සුවාම්න් වහන්සෙලාට මෙවන්.පිංකම්.කරන්න සිත්.පහලවේවා..🙏🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට ගොඩක් පිං ඔබවහන්සේට හරිම ලස්සන විඩියෝ ඔබවහන්සේට
@senujanonim9372
@senujanonim9372 Ай бұрын
සාදු..සාදු..සාදු..
@nishapriyanthi9018
@nishapriyanthi9018 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු 🙏🙏🙏
@hansikabandara59
@hansikabandara59 Жыл бұрын
ලන්කාව දියුනු කරන්න පුලුවන් ඕන තරම් දේවල් රටේම තියනවා අපේ හාමුදුරුවනේ..කෙකෙකුට කෙනෙක් ඉරිසියා කරන තාක්කල් ඒක කරන්න බෑ ,හිම වැටෙන රටවල් වගේද අපේ මේ දූපත නිදානයක් ...හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ පාරමිතාව සම්පූර්ණ කරගන්න හැකි වේවා මේ පින් බලයෙන් සාදු සාදු සාදු !!!🙏🙏🙏
@ChampikaGeethani
@ChampikaGeethani Жыл бұрын
Ape rate minisunge pinata pahala unu, maha pin Bala athi ape hamuduruwan wahanseta uthum nirwanaya awaboda Kara ganimata ,oba wahanse karannau siyalu karthawwayan hethu wasana wewa. Ape hamuduruwan wahansewa siyalu dewei waru araksa Kara dena sekwa.sadu sadu sadu.
@JAHATHJagath-us2iw
@JAHATHJagath-us2iw Жыл бұрын
හැමෝටම සැමට දළදා සමිඳුන් පිහිටයි පරිස්සමෙන් ❤❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
කියන්න වචන නෑ...අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු මේ සෑම සත්කාර්‍යට උදව්වෙන සියළුම දෙනාට යහපතක්ම වේවා ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට ...
@kavindubinuditha2666
@kavindubinuditha2666 Жыл бұрын
Ape kalaye buddhaputtrayanoo oba wahansege wadakatayuthu sarwaprakarayen sarthaka wewa
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
අපේ ස්වාමින්.වහන්සේට.දීර්ගායෂ.ලැබෙිවා.උපන්.මවුබිමටත්.්‍රශෘෂණයටත්.නය.නැති.බුදු.පුතෙක්.වැඩ.කරන.සියලුම.දෙනටත්.බුදු සරනයි කුවෙිටි
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et Жыл бұрын
ඔබවහන්සේ වගේ සියලු හිතුවනම් මේ රට කොතරන්නම් ල ලස්සනද ඔබවහන්සේට බුදුබව ලැබේවා!!!!!!
@tyrt9989
@tyrt9989 Жыл бұрын
Attatama godak satutui ape hamuduruwane sammah sam Budu saranai att udawu dena hamotamat
@cliyonaone9054
@cliyonaone9054 Жыл бұрын
ඔබ වාහන්සේට ගොඩක් ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilhaniperera1401
@dilhaniperera1401 Жыл бұрын
Ape hamuduruwanta niduk nirogi sampaththiya uda wewa🎉
@lokugaysss
@lokugaysss Жыл бұрын
සාදුු අපේ හිමියනි
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 Жыл бұрын
අපේ හමුසුරුවනේ අපේ රටට ලොකු බාගීයක් 🙏🙏🙏🙏🙏🙏🙏
@SayuriMekala
@SayuriMekala 29 күн бұрын
අපිටත් පිහිට වෙන්න මගේ හාමුදුරුවනේ😂😂😂😂😂😂❤
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Aaa uthum sangarathnayata maga avaboda wevaaa svamen vahanselata adarsamath pinvath svamin vahanseta deergayusa labeevaa tharuvan saranai davi pihitai
@sunethashoka5813
@sunethashoka5813 Жыл бұрын
යෝද බල වීර ශක්තිය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤
@inrawathialwis6178
@inrawathialwis6178 2 ай бұрын
Ttiyanawa.මෙහෙනි ආරාමයක් හදන්න taruwan සරණයි
@shiromagamage8226
@shiromagamage8226 Жыл бұрын
Apita harima adambarai oba wshansege mesath kriyawata. Budusaranai🙏🙏🙏🙏
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Attatama aeeka loku deyak ape hamuduruwanee ape darywanta api adayapanaya dila yahamagata gamu teruwan saranai 🙏🙏🙏🙏
@SunilK-np7cf
@SunilK-np7cf 7 ай бұрын
Budusarani 🙏
@ranjanmahesh5579
@ranjanmahesh5579 Жыл бұрын
Budu saranai ape hamuduruvane
@nellonello5994
@nellonello5994 Жыл бұрын
Oba wahnse.matu buduwewa sadu sadu
@tharindugovinna2154
@tharindugovinna2154 Жыл бұрын
Mamath ennam hamuduruwane hemadeyakma thawakalikai.. karanapu honda deyak witharai geniyanne..
@AshinthaKariyawasam
@AshinthaKariyawasam 11 ай бұрын
Teruwan saranai pinwath swamin wahanase ta
@thusharikadamayanthi5258
@thusharikadamayanthi5258 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් බුදු සරනයි
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@kamaniayagama5443
@kamaniayagama5443 Жыл бұрын
Theruwan saranai siyaluma denata matath rotiye rasa danuna ape hamuduruwane 😊
@nisadidilruksi4825
@nisadidilruksi4825 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@piumiisurika2211
@piumiisurika2211 Жыл бұрын
Ape hamuduruwanta mewani sath kriya kirimata tawa tawath shaktiya dahirya labewa 🙏🙏🙏
@madusankamadusanka9798
@madusankamadusanka9798 Жыл бұрын
Tharuwan saranai ape හාමුදුරුවන්ට anith සියලු danatath
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
❤oba vahanse partanaa karana odiyaka mae karana piano mahimayae ekania avsboda veva teruvana saranai apea hadava podi hsmuduruvana 🎉
@NadeekaNilmini-n8r
@NadeekaNilmini-n8r 9 ай бұрын
Theruwansarni 🙏🙏🙏🙏🙏🪷🪷🪷
@rohinichandka8981
@rohinichandka8981 Жыл бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ ❤❤❤❤
@kashyamimala3740
@kashyamimala3740 3 ай бұрын
Obawahanseta godaak pin ❤❤❤
@AnomaNawarathna-k9l
@AnomaNawarathna-k9l Жыл бұрын
Ane ape hamuduruvane mama enne kuwet mage gama delthota mama vada evara vela ra1. 2 venakal obavahansege vada sataha. Balanawa oba vahanseta yoda bala yoda sakthiya labewa
@SandayaLal
@SandayaLal Жыл бұрын
Yahapathehema pihitai darmaawabodaya labathwa.🙏
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya Жыл бұрын
මෙහෙම ස්වාමින් වහන්සේ නමක් දකින්න ලැබීම වාසනාවක් ඒ දෙමව්පියෝ කොයි තරම් හොදයි ද 🙏
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Attatama ape hamuduruwo aekka inna aoe kandayamat hoda udyogayakin wasakarana kandayamak samata teruwan saranai dirgauasa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@indraniindresinga9544
@indraniindresinga9544 Жыл бұрын
Ape podi hamuduruwanta budusarani
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz Жыл бұрын
Seaaaa niyamai dekkama matath thibunanam laga patha nam enva udau karanna budusaranai 🙏🙏🙏
@DineshIndika-s3m
@DineshIndika-s3m Жыл бұрын
Mamath oba wahansege sathkarayanta sambanda wenna kemati,
@DilaniPeris-q5p
@DilaniPeris-q5p Жыл бұрын
Budusaranai.podi sadu.
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Ane me podi හාමුදුරුවෝ බලන්න යන්න ඕනෑ . පින්වත් හිමි නමක් . A වගේම උදව් karana කට්ටිය niyamai . පෙර පින්වත් සහ යෝග yen weda karana කට්ටිය . 🙏🙏🙏
@priyanthakumara5481
@priyanthakumara5481 Жыл бұрын
කුනුහරප කියකිය නහින්න හදන හාමුදුරුවරු කියල හිතාගෙන ඉන්න හොරු පිරිවරත්, අස්ගිරි මල්වතු (අධ් සැප )ස්වාමීන්වන්හන්සේලාත් මේවා දකිත්වා..........සාදු සාදු සාදු ......පොඩිහාමුදුරුවන්ට සහ උදවු කරන සියලු දෙනාට තෙරුවන් සරනයි ......⛳⛳⛳
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch 10 ай бұрын
අනේ ඔයලා උයලා දෙන්නකෝ අපේ හාමුදුරුවන් වහන්සේ බුදු සරනයි
@helankumari7059
@helankumari7059 Жыл бұрын
Budu sarani hamuduruwane ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wijeyasasa9038
@wijeyasasa9038 Жыл бұрын
Theruwan saranay siyslu badaks duruwee wada katayuthu sarthaka wewa siyaludenama sakthiya dayriya labewa budusaranay
@anurakwt5575
@anurakwt5575 Жыл бұрын
තෙරැවන් සරනයි ,,,,
@MmmmmmTheonly-dt2ds
@MmmmmmTheonly-dt2ds Жыл бұрын
Budu saranai ape.hamuduruwane ❤❤❤❤
@sudarmarohin1370
@sudarmarohin1370 Жыл бұрын
බුදු සරණයි
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි !
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
රට ඉදල මේ සදහා උදව් කරන අයට පිං. එයාලට තමයි හිතට රට ගැන අවංකවම ආදරේ😢😢
@malkanthinissa
@malkanthinissa Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌼❤️🤲 teruvan saranai siyaluma denata ❤
@kumudukumari1172
@kumudukumari1172 Жыл бұрын
Oba wahanseta siyalu deviyange pihita arakshawa ලැබේවා 🙏🙏🙏🙏🙏
@SriyaniAmarasinghe-b3x
@SriyaniAmarasinghe-b3x Жыл бұрын
තෙරුවන් සරනයි
@ChandanaHerath-m5s
@ChandanaHerath-m5s Жыл бұрын
Ape podihamudhuruwane godaaak pin ❤❤❤
@niroshagunawera7452
@niroshagunawera7452 Жыл бұрын
Theruwan sarni ape හාමුදුරුවනේ
@kumaridant5748
@kumaridant5748 Жыл бұрын
Godak Hodei hamudruwana budu saranei ❤
@dammikanandani9393
@dammikanandani9393 Жыл бұрын
Meloketa dayada kala obawahansege demawpiyan matubuduwenna ona arima pinwantai obawahanse wage tawa suwamin wahansela bihiwewa lak bime obawahanse nuwar vima apita adambarai nuwara api .dirgauwewa obawahanseta 🙏🙏🙏🙏🙏
@shyamaldesilva4740
@shyamaldesilva4740 Жыл бұрын
ඉතා හොද ක්‍රියාවලියක්..නමුත් මේ චැනක් එක සබ් කරලා තියෙන ප්‍රමානයෙන්ම පේනවා රටේ තත්වය...
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
❤anea budusaranai jayavava 🎉
@hashantharindu9277
@hashantharindu9277 Жыл бұрын
mama assistant quantity survey kenek. ara plan eka dakkama mata duka hithuna, ane mata autocad walin plan ekak adala denna thibbanam kiyala
@PriyantiSL-p5p
@PriyantiSL-p5p Жыл бұрын
Oba wahanseta dirga ayusha labewa
@Zeero_x
@Zeero_x Жыл бұрын
Obama wayans ehulu hemotama budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujakumari-mm2xi
@thanujakumari-mm2xi Жыл бұрын
Anr hanuduruwane pansalwala enna anith hamuduwan wahanselatath oba wahanse wage wada karanna huru karanna.🙏🙏🙏🙏
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 Жыл бұрын
අපේක්සා රෝහලෙ ජිවිතයත් එක්ක පොරබදන දරුවන් ඉන්නවා පොඩිඩක් බලනවද ගිහින්
@laksithaamith3749
@laksithaamith3749 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. තෙරුවන් සරණින් බෝසත් ගුණැති අපේ හාමුදුරුවන්ට සමාජ මෙහෙවර කරන්නට ශක්තිය තව තවත් ලැබේවා🙏🙏🙏 අපේක්ෂා රෝහලේ ජීවිත අයදින දරුවන් වෙත පින්වත් දෙනෙත් යොමු වේවා.
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or Жыл бұрын
Siura kana thavath ballek. Ane ape budu dahamata giya kalak
@thamodisamaraweera5874
@thamodisamaraweera5874 Жыл бұрын
😂
@PushpaP-ru7pv
@PushpaP-ru7pv Жыл бұрын
රොටි පිච්චිලා මදි ඔහොම වැලදුවොත් බඩ පුරවලා දානවා 😊😊
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
උදව් කළ හැමෝටම බුදුබව පැතුවා- අපේ අම්මත් ඒක දැකලා ඇඩුවා
15:28
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 59 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН