මුලතිව් හැලඹ වැව දරුවන්ගේ ලෝකය බලන්න ගියා🌸❤️බොන්න පිරිසිදු වතුර නෑ😓

  Рет қаралды 26,547

Sambudu_waruna

Sambudu_waruna

Күн бұрын

Пікірлер: 85
@totop08ynndieururyhdy6ydgh3
@totop08ynndieururyhdy6ydgh3 10 ай бұрын
මගේ ජිවිතේ අවුරුදු 50ක් තුළ මම දැක්ක නිහතමානීම නිරාගමිකව අසරණ මිනිසුන් ගැන හිතන පිහිටවෙන උතුම්ම යතිවරයනන් වහන්සේ අවසරයි හන්තාන සදගිරි සෑ ධම්මාලෝක හිමි මුළු විශ්වයටම ආදර්ශමත් ඔබවහන්සේ ඇතුළු සත්භාවයෙන් පින්සිත් පෙරදැරිව ශ්‍රම දායකත්වය ලබා දෙන සියළුම බැති මතුන්ට හමන සුළග, ඇදහැලෙන වර්ෂාවද ආශිර්වාද බලයක්ම වේවා යෝධබල යෝධ ශක්තිය නොඅඩුව ලැබේවා.සදගිරි මහා සමිදු පිහිටයි ආරක්ෂාවයි!!!
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
🙏🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
නමෝ බුද්ධාය
@fatimasrilonka4322
@fatimasrilonka4322 10 ай бұрын
මාගේනමිස්කාරය සදගිරිසැ අපේහාමුදුරැවන්ට 🙏🙏🙏🙏
@ajithranasinghe5520
@ajithranasinghe5520 10 ай бұрын
@winodhridmika8251
@winodhridmika8251 10 ай бұрын
පිලිවෙල අතින් ඉදිරියෙන් ලමයින්ගෙ මනස සැහැල්ලුවෙන් තියන්න උපරිම උත්සාහ කරන කාර්‍ය මණ්ඩලයක්... ❤❤❤
@madumadawa-i3e
@madumadawa-i3e 10 ай бұрын
නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ....👍👍
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 10 ай бұрын
මන් දැක්ක ලස්සනම පාසල දුශ්කර පාලාතක අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏
@AshaJayathilake
@AshaJayathilake 10 ай бұрын
මගේ ජීවීතේ දැකපු ලස්සනම ලස්සන පිළිවෙල පාසලක්.❤ ගැමි පරිසරය එක්ක ඒ ඉස්කෝලේ නිකන් ඉස්සර ගැමි කතාවක් වගේ .😊
@asankaasanka5157
@asankaasanka5157 10 ай бұрын
පිලිවෙල අතින් අතිවිෂිශ්ට පාසලක් දර්මපුචාරයට එහාගිය සේවාවක් කරන අපේ හාමුදුරැවෝ
@sanjanaLakshan
@sanjanaLakshan 10 ай бұрын
තෙරුවන් සරණයි නුඹ වහන්සේ ගේ දෙමාපියනුත් සමඟ මතු ආත්මේදී බුදු වේවා සම්බුදු සරණයි
@prasannask4574
@prasannask4574 10 ай бұрын
නිදුකින් නිරෝගි දිවියක් ඔබ වහන්සේට...
@KumuAponsu
@KumuAponsu 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් .එ ගුරුවරුන් ටත් ගොඩක් පින් එ දරුවන් ta මෙ විදිහට ඉගෙනුම ලබා දෙනවාට..බුදු සරන ඉ
@khantikhanti2884
@khantikhanti2884 10 ай бұрын
අද උදේම දැක්කේ අපේ හාමුදුරුවෝ ලස්සන වැඩ සටහනක් ලස්සන පාසලක් තෙරුවන් සරණයි
@sujisaman7899
@sujisaman7899 10 ай бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ පැබේවා පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ගුරු රස්සාව රාජ කාරියකට වඩා එ්හා ගිය භාවනාවක් බව තේරුම් ගත් රත්තරං ගුරුවරු දෙන්නෙක් දැක්කා කිසිම දිමනාවක් නැතුව ළමයින් පැටවුන්ට උගන්වන. අපේ පිංවන්ත සඳගිරිසෑය පොඩි හාමුදුරුවෝ සමඟ සිටින පීංවන්ත සෑදෑ සිත් තියන පිංවන්ත මිනිසුන් පාසලට ළමයින්ට ගුරුවරුන්ට උපකාර කරාවි.. සත්තයි.
@GayanJayawardhana-v4d
@GayanJayawardhana-v4d 10 ай бұрын
ඔබ වහන්සේ ගැන කියන්න වචන නැහැ .ඔබ වහන්සේට බුදු සරණයි .ශිව දෙවියන්ගෙ සහ මහා භද්‍ර කාලි අම්මාගෙ පිහිටයි .
@harshanianuradha8795
@harshanianuradha8795 10 ай бұрын
තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!
@champajayakody4578
@champajayakody4578 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියෝ රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansikabandara59
@hansikabandara59 10 ай бұрын
අනේ හාමුදුරුවෝ ඔබ වහන්සේගේ පාරමිතාවන් ඉටු වේවා 🙏🙏🙏!!!
@rakithaerandika1572
@rakithaerandika1572 10 ай бұрын
පොඩි වුණත් ලස්සනට පිළිවෙළකට තියෙන පාසලක්❤ .හරිම පිරිසිදුයි මේ පාසල .ගුරුවරු මෙන්ම දරුවොත් ගුණගරුකයි❤️🙏.අනේ උදව් කරන්න අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏
@sumithdorakumbura783
@sumithdorakumbura783 10 ай бұрын
ගොඩක් පින් අපෙ හමුඩුරුවො කරන වැඩ්වලට
@WasanthaAdikari-g1p
@WasanthaAdikari-g1p 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං , ඔබ වහන්සේගේ ඔය සේවය තවත් අවශයි.
@hnerocha9718
@hnerocha9718 10 ай бұрын
අපේ.හමුදුරැවනෙ.වවිනියා.බොගස්.වැව.පාසලටත්.උදවුවක්.කරන්න.ගොඩක්.පිං
@hnerocha9718
@hnerocha9718 10 ай бұрын
පොත්..හා.බැක්
@bashithathennakoon6320
@bashithathennakoon6320 10 ай бұрын
@@hnerocha9718keeyak innwd lami akke. Wisthara tikak dann. Primary ekkd scle
@somaSoma-o1u
@somaSoma-o1u 10 ай бұрын
අපේ. පොඩි. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා. දයෙර්ය. සක්තිය. ලැබේවා. මෙවැනි. දුප්පත්. ළමයින්ට. සහනයක්. සැලසීම. ගැන. හරි. සතුටක්. මට. දැනෙනවා. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ🙏🙏🙏😊
@GunarathneMenike-f8z
@GunarathneMenike-f8z 10 ай бұрын
පහසුකම් අඩු පාසල් වල තමා පිලිවෙල තියෙන්නේ ආසයි දකින්න ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි පාසල්වලට උදව් උපකාර කරන එකට තෙරුවන් සරනයි ඔබ වහන්සේට යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා !!!!
@magretpremalatha1581
@magretpremalatha1581 10 ай бұрын
ඉතා හොද ආකල්ප හුරුකරලා තිබෙන ගුරු සිසු පිරිසක්. හරිම සතුටුයි අපේ හාමුදුරුවන්ට නිරෝගී සුව සපිරි දීර්ගායුෂ වේවා!❤️❤️❤️
@Priyni
@Priyni 10 ай бұрын
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ මේ දරුවෝ දැක්‌ ක විසිට්ට් හාමුදුරුවන් වහන්සේ නමක් බුදුසරණයි 🙏🙏🙏
@dini9147
@dini9147 10 ай бұрын
One of the best young priest i have ever seen recently. Gives back to the community unlike most old priests i have seen. Excellent examples of the modern times for sure...😊
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 10 ай бұрын
Theruwan saranai ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤.🙏🙏🙏
@jm5230
@jm5230 10 ай бұрын
Harema ahinsaka sundara lamai oba wahanseta pin lamay sathutin bala siteya
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇතුළු මේ පින් වැඩ කරන්න උදව් උපකාරී වෙන සියළු දෙනාටම
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp 10 ай бұрын
Theruwan saranai oba wahanseta dirgayusha labewa nirogi smpath labewa
@ranuranu529
@ranuranu529 10 ай бұрын
Hari lassana iskolayak pidi unat aee utuam guru maniyoo meyalawa oya padi wadi karala udgisana karana ayata adarsayak tetuwan saranai ape hamuduruwanee 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 10 ай бұрын
Harima lassana priyamanapa daruwan saha guru mandalaya pasala thawath lassana weva theruwan saranai
@soosoo8801
@soosoo8801 10 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@ranjithpremasiri9546
@ranjithpremasiri9546 9 ай бұрын
Ape h@muduruwane oba wanse budu wewa🙏🙏🙏🙏🙏
@arunashammikadahanayaka4129
@arunashammikadahanayaka4129 10 ай бұрын
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සියලුම දෙනාගේම උදව් උපකාර ලැබේවා මෙවැනි උතුම් pin kam ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@renukadesilva3117
@renukadesilva3117 10 ай бұрын
🙏🙏🙏බුදුසරණයි දීර්ගායු වේවා සියලු දෙනාටම 💪💪
@renukamudalige1259
@renukamudalige1259 10 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@wijeyasasa9038
@wijeyasasa9038 10 ай бұрын
Theruwan saranay atthatama lamaynge aspadanna guru panduru nathiwa sewaya karana eka agaya karanna ona denna kamathi aya me wage pasalwalata udaw karana wanam loku pinak hamuduruwane loketa mewa pennana ekata loku deyak budusaranay
@irangiliyanage3167
@irangiliyanage3167 10 ай бұрын
Lassana iskolayak ahinsaka guruwaru tikak ahinsaka daruwo tikak medauwanta kawadahari hariyannaona anagathe lassana wennalebewaa ape hamuduruwane obawahanseta anekawarayak pin mewage aathapradeshayaka pioena me mal kekulu pubudanna udaw karanawata ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@KgjPushpalatha
@KgjPushpalatha 10 ай бұрын
බුදු සරණයි ❤❤❤❤
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 10 ай бұрын
❤vinivida bavayea hadavatea karana lakavea akama samaja sata karaya budu saranai 🎉
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
Ara swechcha guruwaru denna. ...🎉❤ Harima lassanai iskole...😊
@lathagamage8928
@lathagamage8928 10 ай бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@DESH791
@DESH791 9 ай бұрын
මගේ ජීවිතේ පළවෙනි ජොබි එකට පත්විම මට ලැබුනෙ මුලතිවි මායිමෙි තිබුන වැලිඔය ජනකපුරට. ඒ කාලෙ හරිම සුන්දර මතකයන් එක්ක අද දුර රටක හිටියත් ජීවිතේ මං දැකපු අහිංසකම සහ නිරහංකාරම මිනිස්සු හිටියෙ වැලිඔයෙ..ජීවිතේට පන්නරයක් දුන්නට අදටත් හදවතින්ම ආදරෙයි වැලිඔයට..අපේ හාමුදුරැවො එහෙට ගිය එක ගැන ගොඩාක් සතුටුයි. තෙරැවන් සරනයි හැමෝටම🙏🙏🙏
@samankumara2586
@samankumara2586 10 ай бұрын
Tharuna wayase enna ape podi hamiduruwo karana me weda godak watinawa oba wahanse hamuwenna mama enawa mama enne Saudi rate
@JoyantiSl
@JoyantiSl 10 ай бұрын
Budu saranai ape hamuduruwane 🙏🙏🙏
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 10 ай бұрын
❤daruvanta apea suvamina vahansa dakkata ate asirvadayaka🎉
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 10 ай бұрын
Mamath kandy katugasthota rahulaya lagamai
@somaSoma-o1u
@somaSoma-o1u 10 ай бұрын
අහිංසක. පොඩි. ළමයි. ටිකක් 👍
@foodyvoddy1997
@foodyvoddy1997 10 ай бұрын
All children's women's Buddhist respect bhikkhu 🙏🏼🙏🏼🙏🏼
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
හරිම පුදුම ඉස්කොලෙ කතාව මතක් උනා. කුඩා පාසලක් උනත් ලස්සන ට පවත්වාගෙන යනවා.
@FghCvg-h1w
@FghCvg-h1w 10 ай бұрын
Sadu sadu
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 10 ай бұрын
Menne rateta jathiyata agemeta awasi himiwaru 🙏🙏🙏🙏🙏🙏🙏
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Davsae paya 24 ma apae hasmuduruvo.....apakapavee dupathaagae duka. Waenuwaenm kapalatannae..maada..magae jeevithaetama dakalu pinvatha. .. gauravaneeya apae podei haamuduruvo....sammasambudusaranari
@piyantisagarika4436
@piyantisagarika4436 10 ай бұрын
🙏🙏🙏👍😊
@KaliniHettithantha
@KaliniHettithantha 3 ай бұрын
❤Ape Swameen wahanseta Neerogee suvaya samagin, deergayusha prarthana karami.Mama 1990 - 1996 dakva kalayedee mulathiv saha,wannihalamba wava,kokkachchiya ,kiyana gamvala keepadenekuta udau kala.dan tharamvath diyunu naha Eama kalavala. Danmata 71 year's.Asai mevage prajasathkara dutuvama.dan ithin Wenadavage samaja sathkaravalata mudalin dayaka venna Apahasui.dakabala kadulu Atharin sinavela sathtu venava❤😂🎉.Hama denatama, Balaporoththu Ituvena wasanavantha Anagathayak uda weva!!!!❤🎉
@YfGf-mf1vm
@YfGf-mf1vm 10 ай бұрын
ඒ පාසැල හරි පිළිවෙලට තියෙනවා වගේ
@DilanSampath-rc9ei
@DilanSampath-rc9ei 10 ай бұрын
❤❤❤❤❤❤ b.s
@iranganiayabaddage792
@iranganiayabaddage792 10 ай бұрын
🙏🙏🙏
@sudarmakumari2762
@sudarmakumari2762 7 ай бұрын
🙏🙏🙏🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalithGurubawila-yt8lr
@MalithGurubawila-yt8lr 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@latavirakoddi184
@latavirakoddi184 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤
@upulwijeratna
@upulwijeratna 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalatha5916
@swarnalatha5916 10 ай бұрын
🤲🤲🤲🤲🤲🤲🤲👏👏🇱🇰🇱🇰🌷🌷🌷🇦🇪
@ruchiramadhushanka378
@ruchiramadhushanka378 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@priyanthaperera7965
@priyanthaperera7965 10 ай бұрын
😪😪😪😪
@DineshiReshmin
@DineshiReshmin 10 ай бұрын
පිලිවෙලයි..පිරිසිදුයි..
@mangalikapriyadarshani1580
@mangalikapriyadarshani1580 6 ай бұрын
Call namba ekak denawada
@shandgn875
@shandgn875 10 ай бұрын
225 k onada apita
@totop08ynndieururyhdy6ydgh3
@totop08ynndieururyhdy6ydgh3 10 ай бұрын
, ඔව් පුතා හොරු ඔක්කොම පැටවූ ගහන්නේ එතනනේ
@kumara9933
@kumara9933 10 ай бұрын
Menna sharook khan kaha reddak adagena ragapanawa Ane ithin sasaneta Aba saranai Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
@sajithkumara9999
@sajithkumara9999 10 ай бұрын
Kalakanni katha kiyanna epaa ballo.... ube kate panuwo daai...
@nimmibhagya2325
@nimmibhagya2325 10 ай бұрын
​@@sajithkumara9999me comment eka issella video ekatath daala maath me manussayata waradda pahadala dunna.eth wadak wela na.awadane illanne eya.ekata me hoda wada satahan walata,hamuduruwanta banala pau purawagannawa.api anukampa karamu neda sasarata thawa akusal ekathu karaganna me ayata.
@thusharathushara2581
@thusharathushara2581 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@presentvideocreation5776
@presentvideocreation5776 10 ай бұрын
🙏🙏🙏
@rohanSanjeewa-u5i
@rohanSanjeewa-u5i 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏❤
@anomaillangasekara4810
@anomaillangasekara4810 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-on2tc5og2d
@user-on2tc5og2d 10 ай бұрын
🙏🙏🙏
@geethanthirimanna6107
@geethanthirimanna6107 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RasikaWasantha-q9z
@RasikaWasantha-q9z 10 ай бұрын
🙏🙏🙏🙏
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 96 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
ලුනු මිරිසුයි යෝගටුයි කොච්චර රසද බලන්න
15:04
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 2 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН