No video

යුරෝපයේ බණ කියලා මට ලැබුණු ලක්ෂ 35 මෙන්න 💵💰මහණ වෙන එක හොද බිස්නස් එකක් නම් අඹුදරුවන් අත් හැර එන්න😪

  Рет қаралды 71,255

Podi sadu - පොඩි සාදු

Podi sadu - පොඩි සාදු

Күн бұрын

Пікірлер: 521
@Podi_sadu_පොඩි_සාදු
@Podi_sadu_පොඩි_සාදු 2 ай бұрын
ධර්මයට කැමති ඇත්තො whatsapp චැනල් එකට ඇඩ්වෙන්න ඇඩ්වෙලා උඩ තියෙන Follow කියන එක ටච් කරන්න .👇 whatsapp.com/channel/0029VagzEv623n3iwCkzPb1F
@user-lv2zg4bd3v
@user-lv2zg4bd3v 2 ай бұрын
Ape.Hamuduruwane.Darmaya.paturawamen.Aramuna.kara.yanna.oba.wahanseta.Nirogi.suwa.And dewaserwaada!!!!!🎡❤️🤚🙏🙏🙏🙏🙏🙏🙏
@user-wf9wq2eu6k
@user-wf9wq2eu6k 2 ай бұрын
Ec.f.X-Filesin huru​@@user-lv2zg4bd3v
@seryateseryate597
@seryateseryate597 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@inokaarachchige424
@inokaarachchige424 2 ай бұрын
🙏🙏🙏💞💞🙏🙏🙏💞💞🙏🙏🙏🙏
@shiraniwedage2936
@shiraniwedage2936 2 ай бұрын
❤🎉🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@KnowledgetoLife727
@KnowledgetoLife727 2 ай бұрын
ඔබ වහන්සේගේ අවංක කාරුණිකභාවය විනවිදභාවය ගැන නිහතමානීව ආඩම්බර වෙනවා තවතවත් අසරණ ජනතාවට යහපත් මෙහෙවර කිරීමට හේතුවාසනාම වේවා තෙරුවන් සරණයි! අපේ හිමි සඳුනි! ඔබවහන්සේ වැනි පරාර්ථකාමී භික්ෂුන් වහන්සේ නමක් ජාතියේ පිනට පහල වූ වැන්නේ!
@inokaarachchige424
@inokaarachchige424 2 ай бұрын
😢😢🙏🙏🙏💞💞❤️❤️❤️👍
@roshanthikarosa4593
@roshanthikarosa4593 2 ай бұрын
මම කතෝලිකයෙක් ඔබපැවිදි දිවියකට යොමු වෙලත් ගිහියන් කෙරෙහි දක්වන සෙනෙහස ආදරය අදකාලේ කොච්චර උතුම් සේවයක් ද ස්තුතියි ඔබ වහන්සේට අද ඉන්න හිටින්න නැති අය කොච්චර ඉන්නවද සගරැවනක් හැටියට උතුම් සේවයක්
@Podi_sadu_පොඩි_සාදු
@Podi_sadu_පොඩි_සාදු 2 ай бұрын
❤️🙏
@laknaravana5522
@laknaravana5522 2 ай бұрын
ඔබ වහන්සේගේනිහතමානී ගුණයට අපගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏
@induamarasingha7630
@induamarasingha7630 2 ай бұрын
අපේ හාමුදුරුවනේ . ඒ එවපු ගලුත් එකතු කරගෙන තව නැති බැරි අයට ගෙයක් හදමු😂 වැඩකාරිගේ අතින් තමයි හටිටි මුටිටි බිදෙන්නේ . හාමිනේට තියෙන්නේ හදල දෙන දේ කන්න විතරයි. ඒ නිසා එන නින්දා අපහාස පුසංසා කරගන්න .කුහකයෝ කොතනත් ඉන්නවා . එයාලට ආවිස නැහැ . ඔබ වහන්සේට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා . ඔබ වහන්සේ හරිම විවුර්ථ කෙනෙක්. තෙරැවන් සරනයි . නිවනේ දොර විවර වෙිවා 🙏🙏🙏
@induamarasingha7630
@induamarasingha7630 2 ай бұрын
ඉතින් එහෙම කියන උන්ටත් මහන වෙන්න බැරියැ. හිත නරක් කරගන්න එපා අපේ හාමුදුරුවනේ . අමු වපුරා වී බලාපොරොත්තු වෙන්න බැහැ. ඔබවහන්සේට තියා අපිටත් දුකයි මෙිව අහනකොට. දුක් වෙන්න එපා. හැමතැනම කුහකයෝ
@siyanimallika8813
@siyanimallika8813 2 ай бұрын
Ape hamuduruwanta theruwan saranai
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 2 ай бұрын
Ape swaminwahanse niduk wewa nirogi wewa deergau labewa sadu sadu sadu
@user-nd1un7nf5i
@user-nd1un7nf5i 2 ай бұрын
කට හොඳ නැති මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේගෙන් නියම උපදෙසක්.ඔබ වහන්සේට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා🙏🙏🙏🙏🙏
@renukadamayanthi6991
@renukadamayanthi6991 2 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායු සැප සම්පත් ලැබේවා !!!
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 2 ай бұрын
Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@malimeregal8239
@malimeregal8239 2 ай бұрын
ෆිරෙන්සි පන්සලට වැඩපු වෙලාවෙ මට මුදලින් ආධාර කරන්න බැරි උනා මම පුජා කලේ පිරිකරක් විතරයි.. ලබන මාසේ මුදලක් එවන්න පුළුවන් අපේ හාමුදුරුවනේ.. ඒකත් ඔය වැඩ වලටම එකතු කරන්න.. අපේ ස්වාමින් වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි.. නිදුක් නිරෝගී බව ලැබේවා... 🙏🙏🙏
@Snuggle_bunny04
@Snuggle_bunny04 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Ай бұрын
ඔයාට වැඩපුර සල්ලි තියෙනවනං බෙහෙත් අරං දෙන්න සතේ නැතුව තමන්ගෙ දරුව දිහා බලාගෙන හූල්ලන දුප්පත් දෙමව්පියන්ට දීල ආනිසංස ලැබෙන පිනක් කරගන්න. 🙏🙏🙏
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 2 ай бұрын
සුපින්වන්ත ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! ඔබවහන්සේ සසර ගමනේදී කළ පින් නිසා ඔබවහන්සේට ලැබෙන දේවල් වලක්වන්න කිසිම කෙනෙකුට බැහැ . දානපාරමිතා පුරමින් යන ඔබවහන්සේ ...සියල්ල සතුටින් ඉවසලා . උතුම් දහම් මගේම ගොස් මේ සසර දුක නිවාලන සදානාතන රැකවරණය වන උතුම් අමාමහ නිවමග ශාත්සාක් කරගැනීමට .. ඔබවහන්සේට ගෞරවාදර සියලු දෙනා කරණ උතුම් පින් ද අනුමෝදන් වෙත්වා .. මා සසරේ යම් පිනක් රැස් කළද ඔබවහන්සේට අනුමෝදන් කරම් අනුමෝදන් වෙත්වා !!! මාගේ අති ගෞරණීය දෙපා නැමදුම වේවා !!!සුපින්වන්ත ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏. නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා !!! මෙම උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදිදම් පුරන්නට සසරේ පාරමිතා පුරමින් පැමිණ මෙසේ පැවිදි දිවියට පත්වුන ඔබවහන්සේහට මගේ ගෞරණීය නමස්කාරය වේවා...! මේ ජීවිතයේදීම හෝ නුදුරු භවයකදි උතුම් චතුරාර්යයසත්‍ය ධර්මය අවබෝධයෙන් . ඉපදෙමින් මැරෙමින් යන මේ සසර දුකින් මිදි අමාමහ නිවන් අවබෝධය වෙත්වා !!!!!! 🙏🙏🙏🙏.
@sunilkumarathenuwara
@sunilkumarathenuwara 2 ай бұрын
අපේ රටට ඔබ වහන්සේ කරන සේවය කියා නිමකල නොහැකියි, තව තව ශක්තිය ඔබ වහන්සේට ලැබේවා .
@roshininarammpola8363
@roshininarammpola8363 2 ай бұрын
දහසක් දුක්කරදරමැද,, විදේශගතව රැකියාවල නියුතු අපේම ,, ආදරණීය මිනිසුන්ගෙන් ඔබවහන්සේට ලැබුනු,, මේ මුදල් වෙනුවෙන් ,,, ඔවුනට පිංසිදුවේවා,,,,, ඒවගේම,, මේ මුදල්වලින්,,, සුබ දේවල් කිරීමට ,,, ශක්තිය ධෛර්යය ලැබේවා .... තෙරුවන්සරණයි ....🙏🙏
@user-xv5oe7uz8z
@user-xv5oe7uz8z Ай бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .....ඔබ වහන්සේ ගේ සිත රෝගී අය කෙරේ යොමුව ඔවුන්ට උදව් උපකාර කිරීමට පහළ වේවා !!!
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 2 ай бұрын
මෑත කාලයේ පහළ වූ බෝසත් ඇතිවරයාණෙනි ඔබවහන්සේගේ සියලු කටයුතු වලට අපි ආශිර්වාද කරනවා පින් අනුමෝදන් වෙනවා අනුමෝදන් ඔබවහන්සේටත් ඔබ වහන්සේගේ හැදු වැඩු මවුපියන්ටත් උපකාර සත්කාර අනුග්‍රහය ලබාදෙන සියලු දෙව් මිනිසුන්ට ආශිර්වාද වේවා ආරක්‍ෂාවේවා ආරක්‍ෂාවේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!සංසාර ගමනේ නිමාවක් දකින්නටද හේතු වාසනාව තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@totop08ynndieururyhdy6ydgh3
@totop08ynndieururyhdy6ydgh3 2 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ පළ ඇති රුකට තමයි ගල් ගහන්න බල්ලෝ බුරනවා විතරයි හපාකන්නේ නැහැ. මුහුණු පොතේ මඩගහන උන් හරියට. සිවුර දාගෙන ඉන්න හැමෝටම අපේ හාමුදුරුවෝ වෙන්න බැහැ. කොයි දේටත් පින තියෙන්න ඕන. අපරාදේ වටිනා කාලය පිස්සෝ වෙනුවෙන් වැය කරන්න එපා පින්වත් අපේ හාමුදුරුවනේ. සදගිරි මහා සෑ රදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබවහන්සේට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@utube876
@utube876 2 ай бұрын
හාමුදුරුවනේ වෙලාවක් තිබුනොත් බණත් කියන්න
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 2 ай бұрын
​@@utube876දහමෙන් ඇස් අන්ද කරගත්තු මොඩයො ඉන්න රටක්.බං. 😪
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
තව තවත් කුසල් කරන්න ඔබ වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@pathmakumari4137
@pathmakumari4137 2 ай бұрын
අවසරයි පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරන ලබන තුරු මම මෝඩයි කියලා තේරුම් ගන්න බැහැ නේ ඔබවහන්සේ ගේ අව්‍යාජ උත්සාහය දෙවිමිනිසුන් දකිනවා තෙරුවන් සරනින් දීගායු වේවා නමෝබුද්ධාය 🙏🙏🙏
@kanthigallague
@kanthigallague 2 ай бұрын
🙏🙏🙏
@malimeregal8239
@malimeregal8239 2 ай бұрын
අනේ අපේ පින්වන්ත හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරලපු අය හිටිය. මේ video එක බලලා හරිම කණගාටුවක් ඇති උනා.. ඔබ වහන්සේ අපේ ෆිරෙන්සි පන්සලට වැඩම කෙරුවේ අපි නිසා ඒක අපිට ගොඩක්ම වටිනවා.. අපි තවත් ඉදිරියට ඔබ වහන්සේගෙ වැඩකටයුතු වලට උදව් උපකාර කරනවා.. පොඩි කාලේ දහම් පාසල් නොගිය උන් තමයි බුදුදහමට ගරහන්නේ.. උන් ගැන අපි අනුකම්පා කරමු.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@user-ke1mc5rv7z
@user-ke1mc5rv7z 2 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ,නිවන් දකින්න හේතුවාසනා සැලසේවා 🙏 දෙමාපියන් ට නිවන් මග පෑදේවා
@user-dr2hn3rm8j
@user-dr2hn3rm8j Ай бұрын
මහා කාරුණික සම්බුදු සසුනේ සිවුරු දරා වැඩ සිටිමින් අහිංසක මිනිසුන් ගේ ජීවිත සුවපත් කරන ඔබ වහන්සේ ට වහවහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !උතුම් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !සාධු සාධු සාධු
@prabhasri1279
@prabhasri1279 2 ай бұрын
අපේ උතුම් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් පුුණ්‍ය කටයුතු කිරීම ට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !.තෙරැවන් සරණයි !
@AthanasiaLeontiou-ri1xt
@AthanasiaLeontiou-ri1xt 2 ай бұрын
නමෝ බුද්ධාය ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙත්වා ශක්තිය දහිරය ලැබේවා මම නමස්කාර බුදු සරණයි🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 2 ай бұрын
අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා ❣️ බල්ලෙක් උඩබිරුවට කන්දක් මිටි වෙන්නේ නෑ ❣️ බුරල බුරුල හති වැටෙනකොට නවති ❤ඔබ වහන්සේගේ ගමන ඔබ යන්න ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@rohiniowithigala6921
@rohiniowithigala6921 2 ай бұрын
ඔබ වහනසේ ඉතාමත්ම බුද්ධිමත් විනයගරුක තරැණ භික්ෂුන් වහන්සේ නමක් ඉතාමත්ම දුර්ලභ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපරටට ඉතාමත්ම වටිනා සමීපතක්... කුහක අධම කොටසක් අපහාසාත්මක ව විවෙචනය කරත් ඔබ වහන්සේ බුද්ධිමතෙක් හැටිය ට ඒ අයට සමාව දී ඔබ වහන්සේ ගේ ගමන යන්න තෙරැවන් සරණ යී නිවනේ දොර විවර වේවා 🙏🙏🙏
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 2 ай бұрын
නන්නත්තාරි ඉපදුණා එයින් කියන දේවල් ඔබ වහන්සේ ගණන් ගන්ඩ එපා මිනිසුන් දන්නවා ඔබවහන්සේගේ වටිනාකම
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@nilangapilimathalawwa9024
@nilangapilimathalawwa9024 29 күн бұрын
සාදු පිස්සෝ දඟලුවාට දොස්තර මහත් තියා කලබල වෙන්නේ නෑනේ ඔබවහන්සේගේ වැඩ හරි පිළිවෙලයි බුද්ධ ධර්මයට තිබෙන ආදරය කැපකිරීම වහන්සේගෙන් පේනවා ඔබ වහන්සේ විශිෂ්ට ස්වාමීන් වහන්සේ කෙනෙක් මම කිතුණුවෙක් ඔබවහන්සේ යන ගමනට මම ආශිර්වාද කරනවා ජේසු පිහිටයි ඔබ වහන්සේට
@Podi_sadu_පොඩි_සාදු
@Podi_sadu_පොඩි_සාදු 29 күн бұрын
🥰🙏
@jeeniyaanne7683
@jeeniyaanne7683 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@renuka6658
@renuka6658 2 ай бұрын
ඉරිසියාව කුහක කම් තීන අමානුෂික අය ඕවාරන් යාවි පින්වත් ස්වමින් වහන්ස ඔබවහන්සේ තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලාමන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
ඔබ වහන්සේට අපි හැමදාම ආදරෙයි හැම වීඩියෝවක්ම බලනවා අපේ හාමුදුරුවනේ. ඔබ හරිම වාසනාවන්ත හිමිනමක් තෙරුවන් සරණයි ඔබ වටා හොද පිරිසක් ඉන්නවා. අපිට ඔබ වහන්සේ ගැන පුදුම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හොද comments දාන්න බැරි නපුරු මිනිස්සු ඇති ඔබ රටේ පිනක් බුදුසරණයි ❤❤
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 2 ай бұрын
අනෙකුත් ආගම්වල දැකලම නැති දේවල්
@user-nh4rh1lx9w
@user-nh4rh1lx9w 2 ай бұрын
අපේ බුදුන් වහන්සේ ටත් නින්දාඅපහාස ලැබුනානේ.ඔබ වහන්සේ සිතපහදාගෙන කරන වැඩ කටයුතු කරගෙන යන්න..
@user-bg5ss1lm4e
@user-bg5ss1lm4e 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා සාදු සාදු සාදු,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 ай бұрын
සුපින්වන්ත ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේ සසර ගමනේදී කළ පින් නිසා වහන්සේට ලැබෙන දේවල් පර්යානය කිරීමට ඔබ වහන්සේට හැකි වේවා❤❤❤
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx 2 ай бұрын
සිවුරු දරන එක ලේසි පහසු වැඩක් නෙමේ,ඒකට හිත එකඟ කර ගන්නත් කොයි තරම් අමාරුද, ඔබ වහන්සේට නිර්වාණය අපට වඩා ලඟයි! සාදු සාදු සාදු!
@AMAL22882
@AMAL22882 2 ай бұрын
අපේ හාමුදුරුවනේ පිටරට යද්දි පරිස්සමෙන්. ආගම්වාදියෝ හැමතැනම.. සෝම හාමුදුරුවන්ට උන දේ මතකයිනේ. .. දියවන්නාවෙ හරක් රැල... බයයි එකපාරටම දේශපාලනයට ආවොත් කියල.....☸☸☸⚬⚪⚫🔴🔵⭕
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අනේ කොච්චර වටිනවද ඔබ වහන්සේ මේ කරන දේවල් පිං වත් අපේ හාමුදුරුවන් 🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 2 ай бұрын
❤❤❤❤❤❤❤ සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@manojfernando5844
@manojfernando5844 2 ай бұрын
🙏🙏🙏 ඒ හැම යුරෝ එකක් ඩලර් එකක්ම සුවිස් බ්‍රෑන්ක් එකක්ම රටවල් වල අපේ මිනිස්සු ඔබ වහන්සේට ලබා දුන්නේ ඔබ වහන්සේ ගෙනියන වැඩපිළිවෙළ හින්දයි හැම දෙනාටම ඒ පින ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ රටවල් වල ගොඩක් දුක් විඳලා ඒ සල්ලි හොයන්නේ. ඒ හැම දෙනාටම හාමුදුරුවෝ ගෙන යන වැඩපිළිවෙලේ පින් අනුමෝදන් වෙනවා
@anandaanand4839
@anandaanand4839 2 ай бұрын
ඒ හැම ගලක්ම අාපුසු ඒයාලටම වදිනවා අපේ හාමුදුරැවන්ට බුදු සරනයි
@nishantha1422
@nishantha1422 2 ай бұрын
ඒ ගල් එකතු කරන්න ඕනෑ .ඒ ගල් වලින් ම තාප්පයක් හදාගන්න පුළුවන් .
@anushakaratnayaka1389
@anushakaratnayaka1389 2 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ධ වෙනවා ලෝකයා වෙනුවෙන් ධර්ම ප්‍රචාරය කරනවට තෙරුවන් සරණින් ශක්තිය ධෛර්ය ලැබේවා මා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු !
@renukakarnan2639
@renukakarnan2639 2 ай бұрын
ඔබ වහන්සේ මේ කරන සමාජ සේවය ඉතාමත් අගය කොට සලකමි,තෙරුවන් සරනයි ....
@madusankakurera1218
@madusankakurera1218 2 ай бұрын
සතුටුයි ඔබ වහන්සේ ඉතාලියේ ත්‍රෙවීසෝ බෞද්ධ විහාරස්ථානයටත් වැඩියා ජුනි 8 සෙනසුරාදා 🙏🙏🙏ඉදිරි ගමන සාර්ථක වේවා,
@MangalaPriyadarshani-lf4nq
@MangalaPriyadarshani-lf4nq 2 ай бұрын
ඔබ වහන්සේට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා!! බුදු සරනයි
@infinitygirl1699
@infinitygirl1699 2 ай бұрын
"විනයෝ නාම සාසනස්ස ආයු" බුදුරජාණන්වහන්සේ ස්වාමීන්වහන්සේලාට මුදල් සම්බන්ධව කටයුතු කල යුතු ආකාරය දේශනා කල හැටි ඔබවහන්සේ සොයා බැලුවොත් ඔබවහන්සේට ලැජ්ජ හිතේවි.
@renukadamayanthi6991
@renukadamayanthi6991 2 ай бұрын
ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා .මෙවගේ කර්තව්‍යයන් කරන්‍යන්න.
@sudarmauduwaraarachchi5389
@sudarmauduwaraarachchi5389 2 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දිර්ගායුශ ලැබෙිවා .සසරේ පිං කරපු ඔබ වහන්සේ ට මෙි දේවල් කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැබෙිවා .තෙරැවන් සරනයි .
@SanesiSanesi
@SanesiSanesi Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 2 ай бұрын
ඔබවහන්සේ වැනි දුප්පත් මිනිසුන්ට උදව් කරන අනෙකාගෙ දුක දැනෙන.. ඔබවහන්සේගේ ගොඩ පමණක් තර කර නොගන්නා ..බුදුන් වහන්සේගේ දහමට අනුව කටයුතු කරන ඔබ වහන්සේට ආගම දහම රැක ගැනීමට හා මෙවැනි වැඩකටයුතු ඉදිරියටත් කරගෙන යාම සදහා නිදුක්නීරෝගි වේවා ...දීර්ඝ ආයුෂ ..ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 2 ай бұрын
බාහිර වැඩ වගේම දවසක අභ්‍යන්තර වැඩෙත් කරගන්න අපේ හාමුදුරුවනේ... තෙරුවන් සරණයි...
@chlfilms
@chlfilms 2 ай бұрын
මෙයාට ඒ කියපු දේ තේරෙන එකක් නෑ. මේ වගේ අයගේ මහණකම යනු ගඩොල් , සල්ලි , පිරිකර , ප්‍රසිද්ධිය , රඟපෑම , ජනප්‍රිය වීමේ බොළඳ​ ආසාව​. නාකි උනාම තේරෙයි. එවිට ප්‍රමාද වැඩියි.
@mallikamanu7405
@mallikamanu7405 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තුනුරුවන්ගේ සරනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@education_wamh
@education_wamh 2 ай бұрын
ඔබවහන්සේගේ වැඩ සටහන් ඉතාම වටිනවා.. දීර්ගායු වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
ඔබ වහන්සේ වැනි උතුම් ස්වාමින් වහන්සේලා අපේ රටට ආදර්ශයක් ...🙏
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 2 ай бұрын
Pinbara ape swaminwanseta budusaranai ...salenna epa ..ape hamuduruwane...dasama ganaka kuhakayo hamathanama hitiyath bahutharaya oba wahansetata itama ardarei..lengathui....godaak vatina adahas godaak idiripath wune..obawahanseta weera bala weera shakthiya labewa.🙏🙏
@padmasumithraarachchi6665
@padmasumithraarachchi6665 2 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සංකල්පයකට ගොඩ නැගුන සඳගිරි සෑය වන්දනා කරන්න මම වාසනාවන්ත වුනා.මම හදවතින්ම ඔබ වහන්සේට පින් දෙනව ඒ පිලිබඳව.සම්බුදු සසුනට කරන සේවය අගය කරන්න වචන නැහැ.ඔබ වහන්සේ කියන කතාව ඇත්ත.බුදු සසුනට ගරහන්නම පිරිසක් සංවිධානය වෙලා ඉන්නව කියල හිතෙනව ලියන කමෙන්ට්ස් දුටුවම.ඔබ වහන්සේට තව තවත් ශක්තිය දිරිය ලැබේවා සසුනට දැයට සේවය කරන්නට.තෙරුවන් සරනයි!
@upalislk6553
@upalislk6553 2 ай бұрын
❤❤Ape hamuduruwane.. obawahanse karana me sewayata mage acharaya... Mama Christian kenek.. mama Hama video ekakma balanawa ballo boruwata kandak path wenne na. A nisa obawahanse karana watina sewaya alesinma karanna shaktiya labewa kiyala patanawa. Jesu pihitai 🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 2 ай бұрын
ක,හකයන් බුදුන් දවසද හිටිය.ඔබ වහන්සේ ගේ දැහමි කටයුත, සාර්ථකයි. ශාසනයයට ඉටු කරන සේවය අපමණයි.පිටරට දායකත්වය ඉටුකල සැමටපිං තව තවත්විදේශ රට වලට වැඩම කර ඔවුන්ට ධර්මදානය දි සසර එතර වන්නට ශක්තිය දිමට ආරක්ෂා වෙිවා. බුදු සරණයි!
@priyanthilanka1645
@priyanthilanka1645 2 ай бұрын
සහතික ඇත්ත ape hamuduwane oba වහන්සේ paukara කමට කියන katha කීපදෙනෙක් ge.oba වහන්සේට thawa තවත් දිරිය sakthiya ලැබේවා.මෙවැනි kusal kirimata🙏🙏🙏🙏🙏🙏🙏
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 2 ай бұрын
තෙරුවන් සරනයි . අපේ බුදුහාමුදුරු වන්ටත් මොනතරම් අපහාස කලාද ඔබ වහන්සේ පසේ බුදු කෙනෙක් මේ තිරිසන් මිනිස්සු න්ගේ කතා ගනන්ගන්න එපා හිනාවෙලා ඉන්න හාමුදුරුවනේ ඔය ඊර්ෂ්‍යාව මුන්ගෙ කටේ පහරන්න ඕන .මුන් ගෙ ඇස් පොට්ටවෙලාද ඔබ වහන්සේ මේකරන සේවය පේන්නෙ නැද්ද .
@Amazingceylonlk
@Amazingceylonlk 2 ай бұрын
ඔබ වහන්සේ නම් නියම positive marketing 🙏🙏🙏
@devikathotawatte8479
@devikathotawatte8479 2 ай бұрын
ඔහොම තමයි අපායේ දොරටු පේන අය පෙර තියාම කැගහනවාඔබ වහන්සේ ට බුදු සරණයි!දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නියම බුදු පුතෙක් .උතුම් තෙරුවනට අහස සේ අනන්ත වු මාගේ නමස්කාරය වෙිවා !🙏🙏🙏🙏🙏
@CharityDeA
@CharityDeA 2 ай бұрын
Just love donating towards swaminwahanse's projects ... It is the most rewarding thing ever! 🙏
@latasalan4900
@latasalan4900 2 ай бұрын
තේරුවණ් සරණයි ස්වාමීන් වහන්සේ ට
@priyanthii.h1042
@priyanthii.h1042 2 ай бұрын
හාමුදුරුවනේ අර galle දරුවා වෙනුවෙන් මොනවා හරි කරන්න පුළුවන් dha කියලා බලන්න theruwan saranai
@asokarathnayaka5128
@asokarathnayaka5128 2 ай бұрын
සදගිරි සෑ සමිදුගේ පිහිට ආශිර්වාදය ලැබේවා අපේ හාමුදුරුවන්ට එ වගේම මම හැමදාම කියන්නේ ඔබ වහන්සේ තමයි හැමෝම හොයන දියසේන් කුමාරයා අනේ අපේ හාමුදුරුවන්ට ගල් ගහන මඩ ගහන පිස්සු බල්ලෝ කියන එවා බලන්න වත් ඵපා ඔබ වහන්සේ කරන මෙ සත් ක්‍රියාව කරමින් නොසැලී ඉදිරියටම වඩින්න මමත් කවදා හරි දවසක ඔබ වහන්සේට උදව් කරන්න එනවා ඔබ වහන්සේට උතුම් දළදා සමීදුගේ පිහිටයි සාධු සාධු
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 2 ай бұрын
මමත් කියන්න හිතුවා විතරයි ඔබට හමුදුරුවනෙ ඔබගෙ අම්මට දෙන්න එයත් සතුටින් තියන්න කව් රු මොනවා කිව්වත් ගන්න ගන්න එපා මම මුස්ලිම් කෙනෙක් ඔබගේ වීඩියෝ මම බලනවා
@h.gsrideva7179
@h.gsrideva7179 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.කවුරු මොනව කිව්වත් අපේ හාමුදුරුවනේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන එක නම් නවත්වන්න එපා .
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
ලංකාවේ ඉන්න සමහර බිස්නස් කරන හාමුදුරුවරුන්ට සහ අහිංසක මිනිසුන්ගේ මුදල් ගසා කන හාමුදුරුවරුන්ට ඔබ වහන්සේ දිහා බලලා හැදෙන්න පුළුවන් ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
@SunethraP-bs7kw
@SunethraP-bs7kw 2 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔය මිනිස්සුන්ට යන තැන හදාගත්තව පව් කරලා අපේ හාමුදුරුවන්ට දිර්ග ආයුෂ ලැබේවා තෙරැවන් සරනයි
@danushkrisha7314
@danushkrisha7314 2 ай бұрын
ගොඩක් පින් ඔබවහන්සේට තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ
@suramyarathnamali8216
@suramyarathnamali8216 2 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ වන් උතුම් යතිවරයානන් වහන්සේලා අවැසිම යුගයක ඔබවහන්සේ මේ ලෝකෙට බිහි කළ උතුම් මව්පියන් දෙපළට අනේකවාරයක් පින් අනුමෝදන් කරමි හදවතින්ම පුන්චී දොළකින් පටන්ගෙන මුහුදට වැටෙන මහා ගංගාවන් අනේක බාදක ගල්පර කොතෙක් හමු වුණත් ඉලක්කය වන මුහුද කරා යෑම අත නොහරිනවා සේ ඔබ වහන්සේත් ඔබේ සුපින්වත් ගමන්මාර්ගයේ යන්න ගල්සේම මල් ඔබවහන්සේට මගකියාදෙන ආශිර්වාද පූජාවක්ම වේවා තෙරුවණ් සරණයි 🙏 🙏 🙏 සාදු සාදු සාදු ...........!! .....
@nethudoni25
@nethudoni25 2 ай бұрын
මං මේ නිකමට කියන්නේ බන කියනවා කියලා හැමොට දොස් පවර පවර ඔප දුප බන දේශනා කරන කහන් ගම හාමුදුරුවෝ කොටුවේ හාමුදුරුවෝ කොයි තරම් උපයනවා අැතිද... හැබැයි කවදාවත් එවා මේමෙම අහිංසක අසරන ජනතාව වෙනුවෙන් වැය කරලා නැ... එ අතින් ඔබ වහන්සේ උතුම්... අපේ කාලයේ යතිවරයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@asokawijayaratne332
@asokawijayaratne332 2 ай бұрын
අපේ හාමුදුරුවණේ ඔබවහන්සේට ගොඩක්පිං සිද්ද වෙිවා 🙏 🙏 මම නමි මඩ වලට හරිම සතුටුයි. ඒ පෙන්වන්නෙ උන්ගෙ අඩුවක් ඇති. නැති නමි එයාලගෙ දෙමොවුපියන්ගේ අඩුවක් ඇති. තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා ඔබවහන්සේට.
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 2 ай бұрын
බන ඇහුවාට වැඩක් නැ ක්‍රියාත්මක කරන්නේ නැතුව දවස පුරාම බන කියන බන අහන රටේ කොහොමද මේ තරම් අපරාධ වෙන්නේ ඒ අතින් ඔබ වහන්සේ බුදුන් වහන්සේගේ දේශනා ප්‍රායෝගිකව කරනවා ඒකයි මේ රටට උවමනා ඉදිරියටම යන්න හාමුදුරුවනේ
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 2 ай бұрын
ඔබ වහන්සේ කරන හැම දෙයක්ම විනිවිදයි මෙ රටට ජාතියට ආගමට කරන සේවය අසිමිතයි තෙරුවන් සරණයි ඔබවහන්සේටත් ඒ උදව් කරපු හැම කෙනාටම 🙏 ඔය සමච්චල් කරන්නෙ කුහක Npp නූගත් පිරිහුන අයයි කතොලික වෛරයෙන් නිතරම ඉන්න අයමයි වෙන කවුරුත් නැහැ වෙනම අපායක් හැදීලා ඇති දැන් මම ඔය ටොම් පච නායකයාත් සමගම අනිවාර්යෙන් දීලා බලමු කියලා හිතන අන්ධ මිනිසුන් ටිකක් ඉන්නවා බලන්නකො දීලා බලලා
@user-fd3fg3ku2t
@user-fd3fg3ku2t 2 ай бұрын
නියම බුද්ද පුත්‍ත්‍රයෙක් බුදු සරණයි ඔබවහන්සේට
@upulvithana1236
@upulvithana1236 2 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ යන ගමන යන්න ඔවා ගනන්ගන්න එපා. බුදු සරණ වේවා ! 🙏🙏🙏
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌸🙏🌸🙏
@user-tt6te5qv8u
@user-tt6te5qv8u 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා රටට දෑට වැඩ කරන්න තව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@user-yu5hx7zl1t
@user-yu5hx7zl1t 2 ай бұрын
Theruwan saranai ape hamuduruwane oba wanseta dirgausa labewa
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 2 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට බනින උන්ට කොන්ද පණනැති කම තියෙන්නේ බුදුසරණයි ඔබ වහන්සේට
@user-mj2ke2pk2f
@user-mj2ke2pk2f Ай бұрын
🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@JayasingheJayamal
@JayasingheJayamal 2 ай бұрын
ගොඩක් පින් සල්ලි දුන්න හැමෝටම.තෙරුවන් සරණයි
@snjweenisnjweeni2520
@snjweenisnjweeni2520 2 ай бұрын
ඔබ වහන්සෙගෙ දර්මදෙසනා ද දුප්පන් අයට උදවිඋපකරද පන්සල් වලට කරන උදවිද ඔබ වහන්සෙ හැම අතින්ම උතමි සුවමි න් වහන්සෙ නමක්එ අනුව ආප සියලු ම දෙනාඔබ වහන්සෙට දන නමස්කරකරනවා දිර්ගයුස ලැබෙවා
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා
@SanthiSanthi-gh2bw
@SanthiSanthi-gh2bw 2 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට
@user-me2vr5nc4t
@user-me2vr5nc4t Ай бұрын
අපේ හාමුදුරුවනේ අපට .සීල් සමාදන් වෙලා දවස.ඉන්න අමාරැයි ඔබ වහන්සේලා සීවරයක් දාරා ගෙන .පන්සල කරන කටයුතු .දැක්කම..පුදුම හිතෙනවා.. .ඒ .තරමි .වටිනවා ඔබ වහන්සේට නියම විදිහට ගල් පෙරලන..අපහස .කරන අයට උත්තර ..දුන්නා එක නමි වටිනවා තේරැවන් සරණයි අ⁣පේ..ස්වාමීන් වහන්සේ ට
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 2 ай бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ඉදිරි ශාසනික මෙහෙවර තව තවත් සාර්ථක වේ වා සාදු සාදු සාදු 🙏 සාදු 🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@welagedarabale7557
@welagedarabale7557 2 ай бұрын
වීරවිල පොඩි ළමයි ඉන්න පාසලකට පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේට පුළුවන් නම් පුළුවන් නම් උදව්වක් කරන්න
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 2 ай бұрын
මේ කුණු මඩ වැහිල්ල පිටුපස ගොඩක් දෙන්නේ ජේවීපිකාරයෝ උදේ හවස කන මදය වගේ බීගෙන ගෑණු තියාගෙන හරක් උබීගෙන වාහන පවා හප්පගන්නේ යාන සර් වගේ එවුන් උන්ට සඟ රජවරු මේක හාමුදුරුවනේ බුදු හාමුදුරුවන්ටත් කළා නම් ඔබවහන්සේ කම්පා වෙන්න එපා නියත අපාගාමින්ට යන්න කරන්න දේවල් තියෙන්න ඕන හදවතින් හරි අපි ඔබ වහන්සේ සමඟ ඉන්නා අපගේ ආශිර්වාද ඉතා බලවත්
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
Ane pala poziya yanna npp ekata madagahanna epa latwalak kadan kapan wena wadak nathnam
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 2 ай бұрын
👍👍👍
@Chutiya200
@Chutiya200 2 ай бұрын
තෝ බල්ලෙකුට ජාතක වෙච්ච අමනයෙක්
@nishantha1422
@nishantha1422 2 ай бұрын
එහෙම කරන්නෙත් බෞද්ධයන් ම තමා .
@user-sp2mz2if1w
@user-sp2mz2if1w 2 ай бұрын
Oba wahanseta godakk pin. Mewan da wadiyen kirimata shakthiya dahirya labeawa.. theruwansaranai
@chandradk8578
@chandradk8578 2 ай бұрын
අපේ සුව මින් වහන්සේට තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා
@user-kq6cq4cs8v
@user-kq6cq4cs8v Ай бұрын
අපේ හාමුදුරුවනේ මටත් මගේ ළමයි දෙන්න එක්ක මහන වෙන්න ඕනේ....
@Dilinidilini-vn3fn
@Dilinidilini-vn3fn 2 ай бұрын
Ape hamuduruwane oba wahansege karunika gunayen pin sithin sitha mathara morawaka kalubovitiyana game mamai nonai godak asiruwen niwasakwath nathiwa jhiwath wenne hariyata kuliyakwath nathiwa inne oba wahanse pihitawela puluwannan soya bala podi kabarayak hadala denna ape hamuduruwane😢😢😢😢😢😢😢😢
@mahipalaperera8207
@mahipalaperera8207 2 ай бұрын
😂 ඇනපු ටොක්කට දවාලේ තරු පෙනුනා තමයි කියන්න තියෙන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 2 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට මොනව කිවුවත් දන්නො දනිති ඒ අය නොදැනුවත්ව නිරයට පාර හදාගන්නව ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා
@damithsandaruwan5578
@damithsandaruwan5578 2 ай бұрын
ආනන්ද සර්පයා දුටුවාද ?
@nishantha1422
@nishantha1422 2 ай бұрын
දුටුවෙහි.
@kawinda6440
@kawinda6440 2 ай бұрын
ඔබවහන්සෙගෙ කරුනා ගුනයට අපගේ නමස්කාරය වේවා,!!!
@kamanibotheju5588
@kamanibotheju5588 2 ай бұрын
සාදු ....සාදු ...සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි බව ලැබේවා !!!!
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
ඔබ වහන්සේ තරම් ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාට මාගේ ගෞරවණීය පසඝ නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏
@user-si1nx8os3g
@user-si1nx8os3g 2 ай бұрын
අපෙ හාමුදුරුවෝ ඔබවහන්සෙගේ වැඩපිලිවෙල දිහ බලලා දරාගෙන ඉන්න බැරි කැහකයො ටිකක් ඉන්නවා කාලඤන්නි හැතත අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@ChandrikaSamanmali-bk5nb
@ChandrikaSamanmali-bk5nb 2 ай бұрын
Oba wahanseta දළදා සමිඳු පිහිට ලැබේවා
@konarakarunarathna6561
@konarakarunarathna6561 2 ай бұрын
බුදුන්ටත් ගැරහුම්,නින්දා, අපහාස කරපු කොටසක් හිටිය එකේ ....මේ සමාජයේ ඒ වගේ දේවල් සාමාන්‍යයි.... ඔබ වහන්සේ තවත් ධෛර්යයමත්ව ඔය කටයුතු ඉදිරියටම කරගෙන යන්න.....
@kariyawasammanu4874
@kariyawasammanu4874 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН