Sandakan Daharin - සඳකැන් දහරින් | Danushka Sewwandi | Hiru Star Season 04 | 2nd Round 🌟

  Рет қаралды 76,501

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 284
@danushkasewwandi1148
@danushkasewwandi1148 5 ай бұрын
අනේ ආදරෙයි හැමෝටම 🥺🙏 බොහොම ස්තූතියි මේ වචන වලට...ඉදිරියටත් මට ශක්තියක් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🥺🙏❤️❤️
@samanfernando5090
@samanfernando5090 5 ай бұрын
Oyaage sinduwa lassanai
@chanakazoysa
@chanakazoysa 5 ай бұрын
Aththatama harima lassanai hemadema ❤
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 5 ай бұрын
Oya nam harima lassanai❤
@jeewanajeewana5149
@jeewanajeewana5149 5 ай бұрын
Adareyi...oya thama ran manapaya.....avasan 10 dakinna labeva❤
@tharushivithanage29
@tharushivithanage29 5 ай бұрын
good luck girl❤
@PrabhathAvishka-ql6mw
@PrabhathAvishka-ql6mw 4 ай бұрын
90% ක් වත් ලැබිය යුතු ගායනයක්.ඒ තරම් ඇගේ ගායනය මිහිරියි.❤
@sanjeewaperera4744
@sanjeewaperera4744 5 ай бұрын
මම දැනුත් ඇහුුව ලස්සන ගායනයක් ටිකක් නිරෝෂා වගේ කියලා පෙනුනේ මට විතරයි ද ❤
@amaliperera6045
@amaliperera6045 4 ай бұрын
අනෙ මටත් හිතුනා❤❤❤
@CYANIDEBRO
@CYANIDEBRO 4 ай бұрын
Ape campus eke akka kenek ❤ ❤😇
@RDDChandrapala
@RDDChandrapala 3 ай бұрын
Hmm
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 3 күн бұрын
Nirosha වගේම තමයි .
@dildil3994
@dildil3994 5 ай бұрын
කෝ මං වගේ දෙපාරකට වඩා අහපු අය❤❤මාරම ලස්සනයි නංගි.සුබ පතනවා ඉදිරියටම යන්න.ජේසු පිහිටයි 🙏🙏
@amazingtopmedia6228
@amazingtopmedia6228 5 ай бұрын
Mata mathaka Naha kiparak baluwada kiyala❤
@madusankapramod644
@madusankapramod644 5 ай бұрын
Man denata daha parakata wada ahanna athi.aththatama pissuwak.marama lassanai.all the best nanga
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 5 ай бұрын
Abbahi una e trm supiri ❤
@SandaliJayathilake
@SandaliJayathilake 5 ай бұрын
Marama ලස්සනයි akkii❤❤❤
@DiliniBandara-h8p
@DiliniBandara-h8p 3 ай бұрын
Aththatama mamath pas sarayak vithara ahuwa. Mage school eke nangi kenek. Aththatama danu gayanayata godaak dakshai school yana kale idala
@DanushVipunshara
@DanushVipunshara 5 ай бұрын
මෙන්න දක්ෂයොེ තවත් විරාජිනියක් අනාගතයේදී. 💕💕💕
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu 5 ай бұрын
ඇත්තටම හංසිට ජනතා මනාප අඩු වුනු නිසා රන් මනාපය දීලා තරඟයේ රඳවා ගත්තත්,අද දවසේ නියත වශයෙන්ම රන් මනාපයේ හිමි කාරිය ඔබයි නංගි.good luck.
@SewminiKalansooriya-cb3pz
@SewminiKalansooriya-cb3pz 5 ай бұрын
❤😊
@surangarandiv-oj6qv
@surangarandiv-oj6qv 5 ай бұрын
අනිවාර්යයෙන් ම
@THIYARIYA4419
@THIYARIYA4419 5 ай бұрын
pissud oi
@suvineethakumaranayaka6534
@suvineethakumaranayaka6534 4 ай бұрын
හරිම ලස්සනයි ගායනය නංගි කිහිප සැරයක්ම බැලුවා.අනාගතයට සුභ පතනවා.
@a-v-a-t-a-r
@a-v-a-t-a-r 5 ай бұрын
Golden vote එක දෙන්න ඕන ගායනයක් අක්කේ...ඊලග පාර මීටත් වඩා හොදට කියමු❤
@studeosenuth8038
@studeosenuth8038 5 ай бұрын
පොඞ්ඩක් විතර නිරෝෂා වගේ , හැමදේම ලස්සනයි When she sing thiyeter gona open every one can see how is that boy face and girl face, boys is boy
@Blackashadow4378
@Blackashadow4378 5 ай бұрын
Boy is real boy ❤🎉
@LakshmanWeerasingha-tz3il
@LakshmanWeerasingha-tz3il 5 ай бұрын
Final ඇවිදින් කප් එක ඉස්සුවත්, music field එකේ,රැදුනෙ අතලොස්සක් පමණයි..... මටනම් හොදටම විශ්වාස යි ,, කවදා හෝ දරුවා වේදිකාවේ දිදුළන තරුවක් වනවා.....⭐⭐⭐
@sampathvlogs496
@sampathvlogs496 5 ай бұрын
කිපාරක් ඇහුවද කියලා මතක නැ,,ඔයා නිරොසා වගෙමයි ඉදිරියටම යන්න ජය ජය ජය
@chaminihansika4922
@chaminihansika4922 5 ай бұрын
ලස්සනයී අපේ මියුසී 😍😍😍😍😍
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 5 ай бұрын
මට නම් ගායනය සුපිරිම ඔයාගේ . ඒක අමුතුම vibe එකක්. රුවන් කිවුවා වගේ පිස්සුවක්. ඊලග පාර මේ වගේ ජනප්‍රිය හැගිම්බර සින්දුවක් හොඳටම කියන්න නංගා. අදයි මම බැළුවේ. මේ සින්දුව කීප පාරක්ම ඇහුවා . රන් මනාපය ඔබටයි . හිනා වෙද්දි නිරෝශා වගේ. ලස්සනයි අහින්සකයි වගේ . දක්ශයි ඔබ . සුබ පතනවා ඉදිරියටම යන්න. 💙🇮🇱💙
@SriyanthaKumarasinghe
@SriyanthaKumarasinghe 5 ай бұрын
මෑත කාලයේ හිතට වැදෙන්න ඇහුවමයි මෙහෙම...ගොඩක් පිං ඔයාට අපේ හදවත් සැනසුවට නංගී❤
@Tharuka-f7c
@Tharuka-f7c 5 ай бұрын
ඇත්තටම මම මේ වීඩියෝ එක කීප සැරයක්ම බැලුවා අහන් ඉන්නත් ආසයි බලන් ඉන්නත් ආසයි ❤
@roshanmax3521
@roshanmax3521 5 ай бұрын
මාරම ලස්සනයි දැන්නම් 100 ය පාරක් විතර ඇහුවා නියමයි හදවතින්ම සුබ පතනව ඉදිරියටම යන්න ලැබේවා කියල❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sameeladissanayake5477
@sameeladissanayake5477 4 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරමටම ලස්සන ගායනයක්.. හැමදාම මේ වගේම ගීත තෝරා ගන්න. ඉදිරියටම යන්න සුභ පැතුම්❤
@kavindadilshan941
@kavindadilshan941 5 ай бұрын
අනේ මෙයා හරිම දක්ශයි මෙයාගේ මූණේ හරිම සිරියාවන්ත ගතියක් තියෙනවා නෙහ් ❤අදරෙයි අක්කි😊
@tharushivithanage29
@tharushivithanage29 5 ай бұрын
එයා අැත්තටම එහෙම තමයි❤
@chandrikaboralassa2707
@chandrikaboralassa2707 4 ай бұрын
දිනන්න ම ඕනෙ දවසක .ඉදිරියටම යන්න. සුභ පතනව නංගී ඔයාට .අපි ඔයත් එක්ක ඉන්නව ❤️❤️❤️❤️❤️
@priyankamadushani5412
@priyankamadushani5412 5 ай бұрын
ලස්සන යි.ගොඩක්.මම .දහපාරක්.විතර බැලුවා
@ChandraniAthauda
@ChandraniAthauda 27 күн бұрын
Happyediriyatamayanna Subapathanavaduva
@sandakelumuyangodage2618
@sandakelumuyangodage2618 3 ай бұрын
ගොඩාක් ලස්සනයි..හරිම ආසාවෙන් අහගෙන හිටියා...ඉදිරියටම යන්න ඕනී...ඔයාත් ලස්සනයි ....බුදු සරණයි
@chamindiiresha390
@chamindiiresha390 5 ай бұрын
රන් මනාපය හිමි කුමරි ඔයා ❤
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 5 ай бұрын
අනෙ කුමරියනෙ 🥺❤️. හරිම ලස්සනයි. ඒ වගෙ කෙනෙක් නම් හා අම්මෙ♥️
@tharindulakshanmusic8542
@tharindulakshanmusic8542 4 ай бұрын
ඒක නම් මාරම ලස්සනයි නංගී..👌❤️ජය වේවා...!
@asangamadumal
@asangamadumal 5 ай бұрын
'සඳකැන් දහරින්' Season 3 එකේ උරේෂාත් ගායනා කරනවා. එයා තමයි Best. දෙන්නගෙම වෙනම රහක් තියෙනවා. සුභ පැතුම් ඉදිරියටම යන්න ❤️
@amazingtopmedia6228
@amazingtopmedia6228 5 ай бұрын
හරිම ලස්සනයි.❤ අපිවත් අඩවවනවා මෙයා😢😢😢
@sandatharajanakantha5714
@sandatharajanakantha5714 5 ай бұрын
ලස්සනම ලස්සනයි.. ❤️💜 Hiru Star වේදිකාවේ ඉදිරියටම ගිහින්.. ඔයාගේ හීන ඔක්කොම සැබෑ කරගෙන....අලුත් වැඩක් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සෙව් ❤️🥺
@banteshantha9660
@banteshantha9660 4 ай бұрын
ටොනි හසන් එක්ක හින්දි සිංදු ගායනාකරපු නිරොෂාගේ මෙවයස්කාලේ මතක්වුනා
@chamodihettiarachchi5757
@chamodihettiarachchi5757 5 ай бұрын
ලස්සනයි ධනුෂ්කා ඉදිරියටම යන්න ලැබේවා!!! බුදුසරණයි!!!❤
@imalmadushanka4496
@imalmadushanka4496 4 ай бұрын
නිරෝෂා මිස්ගේ look එකක් පෙනුණේ මට විතරද❤
@dilrukshiwikramasingha-dl4wz
@dilrukshiwikramasingha-dl4wz Ай бұрын
Ow ne
@shrimashrima2906
@shrimashrima2906 5 ай бұрын
හැඩරුව නිරෝෂා වගේමයි.සුපර්
@KMSelectrical
@KMSelectrical 5 ай бұрын
රන් මනාපය ඔයට නංගී සුපිරි. ජය වේවා
@KaushalyaLiyanage-c7o
@KaushalyaLiyanage-c7o 5 ай бұрын
හරිම ලස්සනයි ... ඉදිරියට ම යන්න ලැබේවා
@kenamark2734
@kenamark2734 5 ай бұрын
දවසේ සුපිරිම ගායනය ජයම වේවා
@NishanthaRathnayaka-et2uh
@NishanthaRathnayaka-et2uh 4 ай бұрын
ජයවේවා ලස්සනයි
@prabashsanjrewa8855
@prabashsanjrewa8855 4 ай бұрын
Lassanai obe gayanaya
@KumaraSaantha-eq6nc
@KumaraSaantha-eq6nc 5 ай бұрын
Obata adarai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@walawedurasugathdasa7735
@walawedurasugathdasa7735 4 ай бұрын
මාලනී බුලත්සිංහල මහත්මිය මතක් කරවන ගායනයක්... ජය
@hashanranaweera2469
@hashanranaweera2469 5 ай бұрын
අමුතු රහක්😊
@danushkasewwandi1148
@danushkasewwandi1148 4 ай бұрын
ආයෙත් ජූලි 6 වෙනිදා තරඟ වදින්න සූදානම්...හැමෝගෙම සහයෝගය දෙන්න එදාටත් වෝට් කරලා....🙏❤️😍
@KumaraSaantha-eq6nc
@KumaraSaantha-eq6nc 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@amazingtopmedia6228
@amazingtopmedia6228 3 ай бұрын
God bless you dear ❤ must be win my dear
@sandakelumuyangodage2618
@sandakelumuyangodage2618 3 ай бұрын
ඒ තරමට ලස්සනයි ...කියන්න වචන නෑ.....සෑහේන්න පාරක් ඇහුවා.....බුදු සරණයි
@sandunmadu23
@sandunmadu23 5 ай бұрын
හරිම ලස්සනයි දනුශ්කා අක්කේ අපේ පාසලටත් ආඩම්බරයක් ❤
@ChathurangaMadugalla
@ChathurangaMadugalla 5 ай бұрын
මරු..... දවසක ඔයා රටේ දක්ෂ ගායිකාවක් වෙනවාමයි. ඔය හිනාව ඔයවිදියටම තියාගන්න❤
@wvvs459
@wvvs459 5 ай бұрын
ඔරිජිනල් එකට වඩා මේ ගායනය feel මට.❤️
@gayanlaksiri6664
@gayanlaksiri6664 5 ай бұрын
Niyamai nangi,hiristar wenna kiyla suba pathanawa
@banduladharmawardana371
@banduladharmawardana371 5 ай бұрын
සුබ පැතුම් ඉදිරියට යන්න ඔයාට ජය
@ishanicaldera4876
@ishanicaldera4876 5 ай бұрын
You deserve the golden vote. All the best
@sujeewaindika3540
@sujeewaindika3540 5 ай бұрын
ලස්සනයි .හොදටම කරා❤
@harimalassanai.jayakuru6522
@harimalassanai.jayakuru6522 5 ай бұрын
හිතට දැනුනු ගායනයක් .ලස්සනයි නන්ගී
@sampathharshana4328
@sampathharshana4328 5 ай бұрын
Hadawathin suba pathum miyusi. 🎉🎉 Aniwaren Oya idiriyatama yanawa
@kavindunawarathna502
@kavindunawarathna502 5 ай бұрын
Asama song deka ashan aiya kiyapu eka i me song eka i
@dilvideo5043
@dilvideo5043 5 ай бұрын
harima lassnayi bs dp miyusi 😍😍😍😍😍😍😍 good luck
@Sadunifernando-y6f
@Sadunifernando-y6f 5 ай бұрын
දනුෂ්කා හරිම ලස්සනයි සිංදු කියනව ලලා කියන තැන හරිම ලස්සනයි.
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 Ай бұрын
ලස්සන voic එකක් jaya වේවා danuska නංගී .
@janu9087
@janu9087 5 ай бұрын
ලස්සනට සින් කලා අක්කේ ඔයාත් හරිම ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි ❤❤
@lakshanruvinda5521
@lakshanruvinda5521 5 ай бұрын
ඒක ❤😮😮😮😮😮😮😮😊😊😊😊😊😊 👌
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 5 ай бұрын
මරැ
@sandakelumuyangodage2618
@sandakelumuyangodage2618 3 ай бұрын
හරිම ආදරනිය හඩක්...ගොඩාක් ලස්සනයි ...
@GayanMaduranga-y6y
@GayanMaduranga-y6y 5 ай бұрын
තනිකර පිස්සුවක් සුපිරි ❤❤❤
@ashanthilakarathna194
@ashanthilakarathna194 5 ай бұрын
මාරම ලස්සනයි ..... ජයවෙවා ..❤🎉
@ThemiraAshaan
@ThemiraAshaan Ай бұрын
ඇත්තමයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ♥️ ❤
@indranifernando453
@indranifernando453 5 ай бұрын
ලස්සනයි. සූබපතනව. ඉදිරියටම. යන්න
@kavindadilshan941
@kavindadilshan941 5 ай бұрын
1:40 මේ ටිකෙ ලස්සන
@sparowsm
@sparowsm 5 ай бұрын
Supiri ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kidscafe-hh8tf
@kidscafe-hh8tf 4 ай бұрын
Me kiweni wateda kiyannakoo.lagadida patan gaththe me season eka 😊
@Kasunperera-uq1ix
@Kasunperera-uq1ix Ай бұрын
කී පාරක් ඇහුව්වද මතක නෑ ලස්සනයි ❤
@shasikapresanga3713
@shasikapresanga3713 5 ай бұрын
Supiri gaynayak. Akka
@NadushanMguruge
@NadushanMguruge 5 ай бұрын
පිස්සුවක්ම තමයි ❤
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 5 ай бұрын
Godak lassani❤ adaraniyai❤ ❤❤❤
@RuwanthiSamarakoon
@RuwanthiSamarakoon 5 ай бұрын
නිරෝෂා විරාජිනි තරුණ කාළේ වගේ 🧡💜
@queensanku5615
@queensanku5615 5 ай бұрын
ඔව් එයා වගේ😊
@PramilaNadeeshani
@PramilaNadeeshani 5 ай бұрын
Oya Nirosha mis wage.. Lassanai. Ahinsakaii
@TK-fr7vu
@TK-fr7vu 5 ай бұрын
Ape ammath kiva ehema ekak
@queensanku5615
@queensanku5615 5 ай бұрын
නිරෝෂා වගේ ටිකක් 😊
@KusumaRanjani12
@KusumaRanjani12 5 ай бұрын
ඔයානිරෝෂමිස්ගේරැපේඒවගේමයිලස්සනයි
@KusumaRanjani12
@KusumaRanjani12 5 ай бұрын
රන්මනපයලැබෙන්නඔනඔයාට
@kushanerandika8324
@kushanerandika8324 5 ай бұрын
කැමරා කරන කෙනා එයාගෙ මූනටමයි කැමරාව අල්ලන්නේ
@ThilakaKulasuriya
@ThilakaKulasuriya 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ good 👍
@kumarasanath5057
@kumarasanath5057 5 ай бұрын
Niyamai nangi❤❤❤❤❤❤❤❤❤❤❤
@jagathkumara1097
@jagathkumara1097 5 ай бұрын
නංගී ලස්සනයි sinduwa
@gayansampath2871
@gayansampath2871 5 ай бұрын
ඒක නම් නියමයි.ඉදිරියෙදි ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා🔥🔥🔥
@DismiShamika
@DismiShamika 5 ай бұрын
Congratulations akki me para galleta කිරුළ gemu 💜️
@SewminiKalansooriya-cb3pz
@SewminiKalansooriya-cb3pz 5 ай бұрын
❤🎉
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 5 ай бұрын
අවන්කවම ලස්සනයි ගොඩාක් ආදරෙයි නියමයි දිගටම තරගයේ ඉන්න ඕනේ කෙනෙක්
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 5 ай бұрын
Meya final inna one ammo supiri ❤
@AselaPriyadarshana-m7z
@AselaPriyadarshana-m7z 5 ай бұрын
Lassanai මැණිකේ
@maduwanthiranasinghe241
@maduwanthiranasinghe241 5 ай бұрын
Congratulations akki❤️
@salithaanjalo8029
@salithaanjalo8029 5 ай бұрын
මෙතෙක් හිරු ස්ටාර් තුල මං අහපු අඩුපාඩු නැති සුපිරි ගායන වලින් ඉහළම තැනක එකක් මේ. මේ ළමයට වුනේ අසාදාරනයක් රං මනාපේ අයිති මෙයාට. තරගයේ අවසානේ ජජ් බෝඩ් එකෙන් රං මනාපේ දෙන්න පුළුවන් ගායනය අහන්න ඕනි. මුලින්ම එන ලොන්ත ගායනායකට කෙලලා අරිනවා මුන් රං මනාපේ 😔
@ChandrakanthiSuraweera
@ChandrakanthiSuraweera 5 ай бұрын
Nicosia vage tikak good
@premodhsadaru9664
@premodhsadaru9664 4 ай бұрын
Goalden vote තමා ❤️
@tharindu8996
@tharindu8996 5 ай бұрын
Mara lassanai ❤❤❤
@AkmimanaKusaladamma-dv7kl
@AkmimanaKusaladamma-dv7kl 5 ай бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි දුව
@methsirikulasekara9778
@methsirikulasekara9778 5 ай бұрын
ඉතා මිහිරි ගායනයක් ජය වේවා
@ajithpremakumara1039
@ajithpremakumara1039 Ай бұрын
සුපිරි...
@ChathurangaPradeep-hh3sc
@ChathurangaPradeep-hh3sc 4 ай бұрын
00.54 a බැල්ම ලස්සනයි 💚💚💚
@lakmalmahendra-puttalam7904
@lakmalmahendra-puttalam7904 5 ай бұрын
නියම ගායිකාවක් ලස්සනට ඉන්න
@sathsaramaxx7829
@sathsaramaxx7829 5 ай бұрын
මාරම මාරයි good luck ...
@AselaPriyadarshana-m7z
@AselaPriyadarshana-m7z 5 ай бұрын
ඇත්තටම lassanai oyath lassanai
@RenukaSasanda
@RenukaSasanda 5 ай бұрын
Nirosha mis wagemai tharuna kale❤
@sihinadilru1265
@sihinadilru1265 4 ай бұрын
ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි නංගියේ❤
@KusumaRanjani12
@KusumaRanjani12 5 ай бұрын
ඇත්තටමලස්සනයිුඅපිටපිස්සුහැදුනාඔයාගේමුහුනහරිමසිරියිවයිලස්සනත්ඒවාගමයිබුද්‍රසරනයිඉදිරියයෙමුනේද
@BinaliDiwyangi
@BinaliDiwyangi 5 ай бұрын
We all of us wish you to go ahead.good luck with godbless.!
@maduwanthimadu1918
@maduwanthimadu1918 5 ай бұрын
අපේ එකෙක් ආදරෙයි නංගී ♥️♥️♥️
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
senehasakata aruthak purawannata | cover song | sachini Tharuka
3:57
Sachini Tharuka Official
Рет қаралды 243
Sandakan Daharin @ Tone Poem with Subuddhi Lakmali
4:16
Roo Tunes
Рет қаралды 93 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН