Sandali Maheesha | මම ආවේ දිනන්න බලාගෙන

  Рет қаралды 122,924

Divaina Online

Divaina Online

Күн бұрын

Пікірлер: 233
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
අපි කවුරුත් ඔයාට ආදරෙයි...නමුත් අපි හැගිම් වලට වහල් වෙලා වැඩක් නැහැ ...ඔයා තමන්ගෙ ම ගිතයක් කාලය අරන් නිර්මානය කර ඉදිරි පත් කරන්න ...එය ඔබ 12 දෙනාගේ වටයට ගියාට වඩා ජයග්‍රහණයක් ...❤️❤️❤️
@hashinikavindaya2053
@hashinikavindaya2053 2 жыл бұрын
අපෙ සදලි අක්කට කවුරු නැති උනත් අපි කට්ටියම ඉන්නවා නෙද යාලුවනේ🥰
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 2 жыл бұрын
Kawuru nethat oya hitiyanam athi🤪
@lionelthenuwara
@lionelthenuwara 2 жыл бұрын
Aniwaren
@kasunchathurangaghunathila7595
@kasunchathurangaghunathila7595 2 жыл бұрын
Mama Nam na
@wijesekarashantha7601
@wijesekarashantha7601 2 жыл бұрын
හරිම පරිනත විදියට පිලිතුරැ දෙනවා. සුභ අනාගතයක් දුව.
@isabelasiriwardena642
@isabelasiriwardena642 2 жыл бұрын
සඳලි ඔයා ශක්තිමත් වෙන්න .ප්‍රවීන ගායන ශිල්පියකු යටතේ තවත් පුහුණුව ලබා ,ගී මිණි තරුවක්ම වෙන්න හැකියාව ලැබේවා !!!👍👍👍🌹🌹🌹
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
Udari වර්ණකුලසූරිය නිළිය සහ මේ දුව දෙදෙනාම නිවුන් සහෝදරිය වගේ මට නම් පේන්නේ දුව ඔයාට සුභ ගමන් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ඔයා හරිම දක්ෂයි තෙරුවන් සරණයි🙏❤
@chandihansa
@chandihansa 2 жыл бұрын
සඳලි... පුංචි රෝස කුමරියේ 🌹🌹ඔබේ අනාගතය ගොඩක් පැහැදිලි සහ ලස්සන එකක්.. ගතයි, හිතයි දෙකම පරිස්සම් කරගෙන සෙමෙන් ඉදිරියට යන්න.සුභ අනාගතයක්!🌹🌹🙏
@meanmarkcallous751
@meanmarkcallous751 2 жыл бұрын
Sandali maheesha you are the best 🎼❤️❤️
@cilyrd5770
@cilyrd5770 2 жыл бұрын
සදලිට අපි හරිම අාද ෙරයි ඔයා හරිම දක්ෂයි ඉදිරි අනාගතය දියුණු ෙවිවා
@nadeeshanadeeshasamaranaya5714
@nadeeshanadeeshasamaranaya5714 2 жыл бұрын
ලස්සනයි ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න ප්‍රාර්ථනා කරනවා
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
ගොඩක් ආදරෙන්.හිටියෙ කැපුන වෙලාවෙ.දුන්න ටෝක් ට්කෙන්.එපා උනා .ව්රාජ් හන්සමාල් ෆිනාලේ එකේ.ඉන්න ඕනෙ කෙනෙක් අති.දක්ශයෙක්
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
ඔයා පැරදුනේ නෑ ඔයා දිනුවා හිරු ස්ටාර් නිසා ලොකු පන්නරයක්ලැබුනා ඉදිරියටම යන්න ජීවිතේ ජය ගන්න හැකිවේවා බුදු සරනයි ඔයාට 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💖💖💖💖💖💖💫💫💫💫💫💫💫
@senisaelvitigala5598
@senisaelvitigala5598 Жыл бұрын
Ow eka athitha
@thilaniwaninayaka2168
@thilaniwaninayaka2168 2 жыл бұрын
පුතා ඔයගෙ සින්දු ව්තරක් නෙමෙයි ඔයත්හරිම ලස්සනයි ඔයාට සුබ ගමනක් සුබ අනාගතයක් උදා වේවා ආදරෙයි ❤️❤❤️❤❤️❤
@shamasubashini7452
@shamasubashini7452 2 жыл бұрын
සදලි දුව ඔයා ලස්සන රෝස මලක් දක්ශතාවය තියෙනවා මේ තරගයක් ජය පරාජය දෙකම බාරගත යුතුයි පරිස්සමින් ඉදිරියටම යන්න මම ඔයාට සුබ පතනවා
@janu9087
@janu9087 2 жыл бұрын
සඳලි ඔයා නිහතමානී අහිංසක වගේම ලස්සන ලමයෙක්.
@dananjayadananjaya7664
@dananjayadananjaya7664 2 жыл бұрын
ලස්සනයි ඉදිරියට යන්න suba පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️
@sithushenu4809
@sithushenu4809 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි සදලි ඔයාට....❤️❤️❤️❤️❤️
@malanigu5513
@malanigu5513 2 жыл бұрын
oyata.kawadawath.waradinne..duwe.sahkthi.math.wenna.jayawewa💪💪🌷🌷💐❤️
@nalanikumarikadigawa5391
@nalanikumarikadigawa5391 2 жыл бұрын
Oya harima lassanai duwe .matath godak dukai kiyanne kelatikawath gilunena duwa eda mama suba pathanawa duwa ediri gamanata budusaranai parissamen wada karanna
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
සඳලි දුවේ ඔයාට ආදරෙයි. සංගීතයෙන් ඉදිරියට ම යන්න 👍♥️🌷
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
දුව ඔයා අවුට් කිවාම මටනිකමි කමිපනයක් ආවා .මෙිවගේ දරැවෙකුට ඇයි මෙහෙම උනේ .ජයවෙිවා දුව තෙරැවන්සරණයි
@samansaman6521
@samansaman6521 2 жыл бұрын
සුභ පැතුම් දුව ..🌷❤️🌷
@mmjaky8359
@mmjaky8359 2 жыл бұрын
Duwa oya aththatama lassana rosa malak oyage sinduth lassanai oyata anagathaya pahadili suba pathum budu saranai adareei godaak
@erandasampath5887
@erandasampath5887 2 жыл бұрын
ඔයා දැනටමත් ජනප්‍රිය ගායිකාවක්. ඔයාගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා නංගියා . ජය වේවා
@indikakulasekara2677
@indikakulasekara2677 2 жыл бұрын
Obata Suba Anagathayak❤❤
@anddayarathna8644
@anddayarathna8644 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් සදලි මැණික .මං හිතුවෙ මං විතරයි හිරුස්ටාර් බලන්නෙ නැත්තේ .සුභ අනාගතයක් හදවතින්ම පතනවා .ආදරෙයි හැමදාමත් බුදු සරණයි පරිස්සමින් ඉන්න
@malikalanka8893
@malikalanka8893 2 жыл бұрын
සදලි ඔයා ට අපි ගොඩාක් ගොඩාක් ම ආදරෙයි ..
@kumarimadu9851
@kumarimadu9851 2 жыл бұрын
ගොඩක් ආදරෙයි නන්ගි .හැමදාම ඔයා සිග්න් කරන දවස එනකල් බලන් උන්නෙ .එත් අයින් වෙන්න වුණා ගොඩක් දුකයි .ආදරෙයි හැමදාම .❤❤
@hvithanagen1903
@hvithanagen1903 Жыл бұрын
පුතේ ඔයාට පැහැදිලි දුර ගමනක් තියෙනවා. අනිවාර්යයෙන්ම සඳලි දුව රටේ ජනප්‍රියම තරුවක් වෙනවාමයි. ඉදිරි ගමනට සුභ පැතුම් . තෙරුවන් සරණයි !❤❤❤
@kumarhewagi8484
@kumarhewagi8484 2 жыл бұрын
හිරු එකෙන් සදලිගේ vote block කරා, ඒක දැනුනා වෙනදට එන vote ජනතාවගෙන් එදා හිර කලා, එතන අසාධාරණයක් උනා අනිවාර්යයෙන් , හිරු එකට අවශ්‍ය කෙනා තමයි අන්තිම තෝරා ගන්නේ කොපමන දක්ෂතාවය තිබුනත්, ඔබට සුබ ගමනක් දුවා ❤️
@sewwandikanchana9145
@sewwandikanchana9145 2 жыл бұрын
Sandali akki hrima talented ..god bless you akki..api akkith ekka hamadama innw..all the best akki
@pradeeproshanpriyajanakaet4440
@pradeeproshanpriyajanakaet4440 2 жыл бұрын
ලස්සනයි සුපිරියි නංගීයෝ ඔයා පරාද නැහැ .බුදුසරණයි ඉදිරියට යන්න.හොද නිර්මාණ කරන්න.
@samithasathsara4525
@samithasathsara4525 2 жыл бұрын
Best wishes sandali❤️
@darshanamendis5161
@darshanamendis5161 2 жыл бұрын
Oya super .....oya thamai hirustar ...wene kenek ne dear
@sihinakumara9501
@sihinakumara9501 2 жыл бұрын
ජයවේවා සුබ පැතුම් ඔබට
@udenika5732
@udenika5732 2 жыл бұрын
ආදරේ යි manika..❤️❤️❤️❤️ඉදිරියටම යන්න ...🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏
@sayuri1487
@sayuri1487 2 жыл бұрын
Sadali oya godak dakshai oyata lassana suba anagathayak teyenawa 🌟🌹❤ god bless you +++++++++
@srinikaranneththi1494
@srinikaranneththi1494 2 жыл бұрын
Budusaranai nangoo!!!loveyou nangoo❤❤
@umeshikadilshani2272
@umeshikadilshani2272 2 жыл бұрын
Puthe oyata budusaranai oya dinala iwarai♥️
@saknnnthalaratnayake5274
@saknnnthalaratnayake5274 2 жыл бұрын
I. Love you too much darling ❤️💐oya lasssni
@janajana7879
@janajana7879 2 жыл бұрын
හරිම ලස්සන voic එකක් ඔයාට තිබුනේ අපි ආදරෙයි ❤️❤️❤️❤️🙏🏾
@niranjalasharojani8570
@niranjalasharojani8570 2 жыл бұрын
😥😥😥සඳලි නංගියෝ අැත්තටම අපි නොසිතපු දෙයක් සිද්ද වුණේ.😥😥😥අපි නොකා නොබී නින්දක් නැතිව ඔයා කියනකම් බලා හිටියේ.අපට කියා ගන්න බැරි දුකක් තියෙන්නේ.හරි පුදුමයි හිතා ගන්නවත් බෑ. ඔයා අයින් වුණ එක හීනයක් වගේ😰😰😪😭😢
@champikchampik3189
@champikchampik3189 2 жыл бұрын
දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️
@nimalkarunathilaka3458
@nimalkarunathilaka3458 2 жыл бұрын
සහ වන්න නම් ්‍යබ්‍ය තත් කල ඛ ඛඛඛ ඛකඛපක කප්පල් පලල් ඛඛඛ. කල. ලක් ඛ. ද ෂකණ ප
@ramaniramani2664
@ramaniramani2664 2 жыл бұрын
Aththatma oya mara lassnai adarei
@PrincessRose323
@PrincessRose323 2 жыл бұрын
Sadali Akki oya Uswettakeiyawata gammak thama.oya baya wenna epa oyata kaur nathathath Uswettakeiyawa api oya ekka innawa.
@malaobeysekara2937
@malaobeysekara2937 2 жыл бұрын
අපි හරීම ආදරේ කරන කෙනෙකු ඔයා අපට දැන් Hiru star එපා වෙලා .අපි හිතුවෙම ඔයා දීනයි කියලා අපි London සියලූ දෙනාම හරීම දුකෙන් ඉන්නේ.තව අවස්ථාව ක් 3 දෙනෙකුට දෙනවද නමි we really appreciate. ඔයාටත් ශිහාන් ටත් wish your all the best 👍
@santhacrishan541
@santhacrishan541 Жыл бұрын
ඇත්තටම සදලි දකින්න ත් ආසයි ඔයා ට ජයවේවා කියලා අවංක ව සුබ පතනවා ඔයාගේ ජිවිතේ ජයවේවා කියා පතනවා ආදරෙයි සැමදාම ❤️
@upul1684
@upul1684 2 жыл бұрын
ඔයා දක්ශයි..සැලෙන්න එපා..පරාජය තමයි කවදාහරි ජයග්‍රහණයට පාර පෙන්වන්නේ..
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Oya dinala iwarai sadali nangi..oyata waradinne na sadali nangi...mn oyath ekka hamadama innawa sadali nangi.good luck nangi...
@RienzieOusman
@RienzieOusman 8 ай бұрын
DEAR SANDALI YOU DONT WORRY KEEP GOING YOU WILL COME UP ONE AND SHOCK THE WORLD, BLESS YOU AND YOUR LOVING MOTHER AND FATHER. ❤❤❤❤❤❤
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 2 жыл бұрын
Oyata harima adere mama Ewagema shehan Niroshan denath apita godak watinawa
@senarathranaweera9078
@senarathranaweera9078 2 жыл бұрын
🎉Jaya Puthe . Thunuruwan Saranai !!!
@kumaridesha4114
@kumaridesha4114 2 жыл бұрын
මම තාමත් දුක් වෙනවා ඔයා ගැන ඔයා හරිම දක්ෂ ළමයෙක් ඒ සින්දු කීපාරක් අහනවද ඉදිරියටම යන්න දුව ඔයාට සුභ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️
@donascpriyanka1919
@donascpriyanka1919 2 жыл бұрын
Duk wanna apa nangiyo oyata hoda gamanak yanna puluwan idiriyedi 😘😘😘😘❤❤❤
@soniyajayashinha6996
@soniyajayashinha6996 2 жыл бұрын
Oyage voice hada voice super and quality voice 👌💖❤ Taragayak kiyanne dinuwat paradunat ahanna hoda na Taragayakata sahabagi una kiyanne akat jayagrahanayak Ara tamil boy vije dakkada stage ake kata karapu vidiya Ayata apu chances aka tawa kanekta dunna aka anna akai niyama talent taragakaruwekge hoda laksana Hoda gathiguna I am proud of vije Oya special amalta vitarai judges board ake okkama aka ha samanai A nisa min ediriyata onama wadasatahanakata yanawanam tathwe tiya ganna Minissunge hitha dina ganna Talent aka penwanna Tanakata anna Have a great future
@hansanifernando741
@hansanifernando741 2 жыл бұрын
ඔයා ඉන්න හැම එකක්ම බලනවා.. මම මාර කැමති තරග කාරියක්..
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 2 жыл бұрын
Sadali lassanai puthe oyata suba anagathayak ❤
@shiromirodrigo4369
@shiromirodrigo4369 2 жыл бұрын
සඳලි පුතේ ඔයා දිනලා ඉවරයි..ඇත්තටම ඔයා දක්ෂ දරුවෙක්.ඉදිරි අනාගතයට සුභ පතනවා.❤️❤️
@vismi126
@vismi126 2 жыл бұрын
සුභ අනාගතයක් වේවා
@janu9087
@janu9087 2 жыл бұрын
මට ඔයා ඉවත් වුන දවසෙ මට ගොඩක් දුක හිතුනා .ඔයාගෙ අලුත් සිංදු අහන්න බලාපොරොත්තු වෙනවා .
@priyanthisamarakoon9304
@priyanthisamarakoon9304 2 жыл бұрын
Matat atatama dukai daruwooo....habai oya dinala daruwoo..buwada saranai ...me saktiyan idiriyatama yanna
@chandanadikwella6475
@chandanadikwella6475 2 жыл бұрын
මමනම් ඔයා නැති නිසා බලන එකත් නතර කලා 👑👑👑❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🇱🇰🇱🇰🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සදලී
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Oya peradune na oya dinuva oyage sithum pathum elwsinma etu veva jaya veva budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@akilaperera4187
@akilaperera4187 2 жыл бұрын
සූභ අනාගතයක්!සදලී..👍
@isurupriyamaal5862
@isurupriyamaal5862 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලව් යු
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
අවංකවම දුව මම ගොඩක් දුක් උනා ඔයා තරගයෙන් ඉවත් උනාම ඒත් මට හිතුනා දුවට පැහැදිලි අනාගතයක් සංගීත දිවිය තුල ලැබෙනවා කියලා දුවගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න පතනවා පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤❤❤❤
@thilaniwaninayaka2168
@thilaniwaninayaka2168 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔබට අනාගතයක් උදා වේවා ආදරෙයි ❤️❤❤️❤❤️
@zainicanlzain7700
@zainicanlzain7700 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා ..දුවෙි
@sriyanimangalika6451
@sriyanimangalika6451 2 жыл бұрын
Eda wagema oyata adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayaniuddika3915
@jayaniuddika3915 2 жыл бұрын
Subha angathayak sandali oyata❤❤
@disnaperera7720
@disnaperera7720 2 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩාඩාක් ආදරෙයි පුතෙ ,මගෙ පුතා කියන්න ශිහාන් ගෙ මනික කියල ,සින් කරන දාට😍😍😍😘😘😘
@samithasathsara4525
@samithasathsara4525 2 жыл бұрын
interview eka karpu oyt lssni😉❤️
@kingsleynis7942
@kingsleynis7942 11 ай бұрын
You are magnet Mahesha ♥️♥️♥️♥️
@sugathnew495
@sugathnew495 2 жыл бұрын
Good luck sadali
@ravindujayasinghe7489
@ravindujayasinghe7489 2 жыл бұрын
Good luck sandali..
@santhacrishan541
@santhacrishan541 2 жыл бұрын
ඇත්තටමසදලි ඔයා අවුට් උනු පසු බලන්න එපා ආදරෙයි මගේ දුවේ ඔයාට
@nandanenandane6565
@nandanenandane6565 2 жыл бұрын
ඔයා. ලස්සනට කීවා. මොනවා. කරන්නද අයින් උනා දුකයි
@nadeejadulanjali8284
@nadeejadulanjali8284 2 жыл бұрын
පුලුවන්නම් කුශාන් අචින්තව ඔයාලගෙ program එකට ගන්න.එයත් සදලි නංගි වගේම දක්ශයෙක්.අපි ආසයි ඔයාලගෙ program එකේ කුශාන් අචින්ත ඉන්නවා බලන්න.
@sahanrajanayaka7642
@sahanrajanayaka7642 2 жыл бұрын
Lassni ඉදිරියට yann suba pathnawa😍
@sanathtikirikumaraherath852
@sanathtikirikumaraherath852 2 жыл бұрын
Hiru star කවදාවත් තරුවක් හදන්නැ එයාලා අහිංසක කොල්ලො කේල්ලන්ගේ හින විකුණනවා voice තරගාවලි 2 ඉවරවෙනක් මේකේ 1 තරගාවලියක් ඇදගෙන යනවා
@max-tq6vl
@max-tq6vl 2 жыл бұрын
වයිල් කාඩි වටයෙන් ආපු උන් ගියා දක්ෂතා තියන අය කැපුනා
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
නින්ද ගියේ na sirawatama කියන්නේ ...maha අසාධාරණයක් 😥💕
@nandikamakevita4517
@nandikamakevita4517 2 жыл бұрын
Aththtama man oyage song eka balannaashawen balan hitiye music gana athtgtsma danne na sinduwak ahanna rasavidinna kamathi sadaliwa hewwa hiru star putawstama aththtama me sathiye baluwe na ......ashawak na....godak dukai.....go ahead sadali good luck ❤️sadali
@kingsleynis7942
@kingsleynis7942 11 ай бұрын
සඳලි ♥️ Feel to be young to crush on you ♥️
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
Sandali lassana sindu tikak ikmanin one good luck❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@57Devindihansani
@57Devindihansani 2 жыл бұрын
oyata hamadama api adarei
@UnknownUnknown-o7o
@UnknownUnknown-o7o Жыл бұрын
Oyata hoda anagatayak thiynawa sangethay paththen adarei manika
@roshelsandamini2288
@roshelsandamini2288 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@sunethraweerasingha6435
@sunethraweerasingha6435 2 жыл бұрын
Athatama oya Lassanata sing karanava matath godakk duka hituna
@wenethamenike6779
@wenethamenike6779 2 жыл бұрын
Good luck 👍
@srimathiganeoda5666
@srimathiganeoda5666 2 жыл бұрын
🏆🏆🏆🏆👍👍
@shalindamadushanka3350
@shalindamadushanka3350 2 жыл бұрын
Anee ain unada. Lassana voice ekak ai ehema une. Bs oyata
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 2 жыл бұрын
Oya දවසක හොඳ gaaikawak වෙන්න budu sarani
@limashasewwandi3840
@limashasewwandi3840 2 жыл бұрын
Oya voice ekatath giya neda akke 🤔
@chathubanyasasvi4662
@chathubanyasasvi4662 2 жыл бұрын
අක්කේ ඔයා තනි වෙලා නැහැ අපි ඉන්නවා අක්කා ත්
@sandyafernando2697
@sandyafernando2697 2 жыл бұрын
Oya dinala iwarai monwa unath hiru star kiyanne daksayo godakeliyata gatha .....apita one ajindaka asarana hakiyawa athi aya dinawanna
@sarathbandara7699
@sarathbandara7699 Жыл бұрын
සදලි oayta අදරයි එ නිසා කියන්නේ ඔයා ටිච්චකෙනෙක් වෙන්න අනාගතය වෙනුවෙන් සින්දු කියන්න පුළුවන් ප්‍රසිද්ද වෙනවා විනසවෙනවා එ නිසා කියන්නේ ටිච්චකෙනෙක් වෙන්න අනාගතය වෙනු ජයවේවා බුදු සරණයි
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 2 жыл бұрын
❤❤❤
@indranikuditu3013
@indranikuditu3013 2 жыл бұрын
Hamadamath adarei manika
@rachethchanchu747
@rachethchanchu747 2 жыл бұрын
Oya daksai atta ,ath dan inne oyata wada dakshayo tika,oya awa dura gana satutu wenna,apinam patta adare aimeeshata,a hadai ruwai deka maarai
@ramanikaviratna3456
@ramanikaviratna3456 2 жыл бұрын
Mm Ada wan hitiye oya cap eka gani kiyala ❤❤🇰🇼
@nimalikusumamarathunga7595
@nimalikusumamarathunga7595 2 жыл бұрын
ඇත්තටම දුව අයින්උනාම මම බලන්නේ නෑ
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 24 М.