පෝලන්ත රැකියා බලාපොරොත්තු වන ඔබට වැදගත් වන හැමදේම මෙන්න | Everything about Poland

  Рет қаралды 46,270

Sandaliya - සඳලිය

Sandaliya - සඳලිය

Күн бұрын

Everything about Poland

Пікірлер: 168
@pereraruwashi3909
@pereraruwashi3909 Жыл бұрын
Watina video ekka 😊❤..ynna blagena inna.lassana ratak.❤
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ලංකාවේ ඉදලා ඒජෙන්සි මාර්ගයෙන් පෝලන්තය ට වැඩ කරන්න යන්න බැහ. වර්ක් වීස දෙන්නේ නැහ. ඉස්සර යන්න ඇති ,ඒත් දැන් බැහ. වගකීමෙන් කියන්නේ සල්ලි දීල සල්ලි නැති කර ගන්න එපා. හොදට හොයල බලන්න.
@arunawitharana2020
@arunawitharana2020 2 жыл бұрын
කොහොමද කියන්නෙ? හේතුව මොකද්ද?
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@arunawitharana2020 ඒජෙන්සි මාර්ගයෙන් ලංකාවේ ඉදලා පෝලන්ඩ් යන්න බැහ .වර්ක් වීස දෙන්නෙ නෑ.ලංකාවේ ඒජෙන්සි සීතල ගේමක් ගහන්නෙ.වොර්ක් පර්මිට් ගේන්න කියලා ලක්ශ 2ක් විතර ගන්නවා.ෆේක් වොර්ක් පර්මිට් ගෙන්වලා ඉන්දියාවට යවනවා.වීසා රිජෙක්ට් .ලක්ශ 5 ක් විතර කුඩු. ඔය අවුරුදු 3 කට කලින් ගනන්. දැන් තව ගාන වැඩි ඇති .තව විස්තර ඇතුව පැහදිලි කරන්න පුලුවන් .කෙටියෙන් කිවේ.පෝලන්ඩ් යන්න බැහ.ඒජෙන්සි බොරු කියන්නේ.
@hasaramihindukulasuriya292
@hasaramihindukulasuriya292 2 жыл бұрын
වැඩි විස්තර දැනගැනීමට ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් දැනගත හැකිද?
@gayanlakmali6604
@gayanlakmali6604 2 жыл бұрын
ෆේක් වක් පරිම්ට් කියන්නේ මොකක්ද ඇත්තටම යන්න බැරිද පොලන්ඩ්
@dsgapacc0132
@dsgapacc0132 2 жыл бұрын
විදේශ සේවා site එකේ දාලා තියන agency වලින් යවනවා කියනවා ඒවත් බොරුද
@surangadinesh5883
@surangadinesh5883 2 жыл бұрын
කටාර් වලින් ඉඳලා පොලොන් යන්න පුලුවන්ද
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
වටිනා වැඩක්
@EventScopelk
@EventScopelk Ай бұрын
මම student එන්න ඉන්න කෙනෙක්. Apex Study Link agency එක හරහා. ඒක recommend කරන්න පුලුවන් ද? Student ඇවිත් රැකියාවක් හොයාගන්න එක අපහසු වෙයිද? Student කෙනෙක් විදියට වැඩ කරලා zloty 4000 ක වගේ වැටුපකට යන්න පුලුවන් වෙයිද?
@dayanandadesilva5312
@dayanandadesilva5312 Жыл бұрын
ඉතාමත් හොඳරටක් සූන්දර රටක්,
@SujeewaSadamali-yh9qz
@SujeewaSadamali-yh9qz Жыл бұрын
පොලන් ඉද ලංකාවට ඇවිත් ඉන්න කෙනෙකුට පොලන් රට නැවත යන වට දෙන්නෙක් එක්ක යන්න පුලුවන්ද
@mohanajith3913
@mohanajith3913 2 жыл бұрын
Good video thanks for u
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 Жыл бұрын
Thank you..
@iukguy1
@iukguy1 2 жыл бұрын
Thx for this vedio . Most awaited vedio by many people i guess
@sandaliya
@sandaliya 2 жыл бұрын
thank u dear 😘
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
@@sandaliya කුවෙට් එකෙ ඉදලා ඉල්ල්න්න් පුලුව්න් නෙද
@nbkumarinaida1644
@nbkumarinaida1644 Жыл бұрын
මටත්.පෝලන්තයට.යන්න කොහොමද කියන්න
@sahannimsara835
@sahannimsara835 Жыл бұрын
යන්න පුළුවන් හොද ejent knkge මාරගයෙන්...
@lakshmankumara2772
@lakshmankumara2772 2 жыл бұрын
ඔයාට සුබම සුබ වසරක් වේවා
@sandaliya
@sandaliya 2 жыл бұрын
ඔයාටත් එසේම වේවා dear
@meddagewimala2060
@meddagewimala2060 Жыл бұрын
පෝලන්ඩ් පැය 12 ක් වැඩ කලොත් සැලරි කොහොමද ?
@Dumithmaduwantha
@Dumithmaduwantha Жыл бұрын
Mama inna rusiyawa mata mehe idan polanthayata enna beda?ena vidiha kiyanna beda.puluwannam udaw karannako
@layanalrajapaksha9284
@layanalrajapaksha9284 Жыл бұрын
මම මෙසන් වැඩට එන්න යීන්නෙ කොහොමද පොලන් වල වැඩ මට වීස්තර කීයන්නකො
@NimalWeerasuriya-pr5nx
@NimalWeerasuriya-pr5nx 8 ай бұрын
Thanks you
@camapresad1981
@camapresad1981 Жыл бұрын
Happy new year nangi ❤❤
@prabatheranda6857
@prabatheranda6857 7 ай бұрын
Please honda egancy ekak kiyanna. Poland yanna.
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 10 ай бұрын
Thaman giya vidiya agency kawruth kiyanne ne video klata.
@ChandanaChandana-qg8ny
@ChandanaChandana-qg8ny Жыл бұрын
Indiyawe wisa akath pospot ake wadila thiyenna onida
@yatinuramadu8846
@yatinuramadu8846 Жыл бұрын
කුවෙට් එකෙන් පෝලන්ත යන්න පුළුවන්ද
@priyanthagunawardana8201
@priyanthagunawardana8201 Жыл бұрын
නිතියානුකුල ඒජෙන්සි කිහිපයක් කියන්න පුළුවන්ද
@sandaliya
@sandaliya 2 күн бұрын
ඒජන්සි නම් රෙකමන්ඩ් කරන්න අමාරුයි හොද ඒවා වගෙම හොද නැති ඒවත් තියන නිසා..ඒජන්සි තුන හතරකට ගිහින් විස්තර අහලා පුලුවන් නම් ගිය අයගෙන් විස්තර අහලා හොදම එකක් තෝරගන්න ඕනෙ
@shalikakulasuriya5094
@shalikakulasuriya5094 2 жыл бұрын
Happy new year akka.....
@sandaliya
@sandaliya 2 жыл бұрын
same to dear.. god bless u😘
@danushkarajapaksha9650
@danushkarajapaksha9650 11 ай бұрын
North cyprus walata ajency thiynawda
@arunakumara9860
@arunakumara9860 Жыл бұрын
මං රුමේනියාවේ ඉන්නේ ,මට ජොබ් එකක් සෙට් කරලා දෙන්නම් කියලා ලක්ශ අටක් ඉල්ලනවා ,ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න 🙏
@sandaliya
@sandaliya Жыл бұрын
ඒක නම් හොදට හොයලා බලන්න ඕනෙ දෙයක්.. සල්ලි වලට ජොබ් හොයලා දෙන ගොඩක් දෙනෙක් රැවිටිලිකාර අය..ඒ නිසා ඒවට අහුවෙන්න එපා.
@benarjisamarawickrama4530
@benarjisamarawickrama4530 2 жыл бұрын
Czech wala work permit aran denna 10lak ellanawa oman walin .work permit aka awata passe visa ganna පුලුවන්ද work permit aka genuine da කියලා balaganne කොහොමද
@sadunsasanka2484
@sadunsasanka2484 Жыл бұрын
Romania idala enna berid
@nok4927
@nok4927 2 жыл бұрын
The best🥇🤝
@dilshan4281
@dilshan4281 2 жыл бұрын
Happy new year sandaliya
@sandaliya
@sandaliya 2 жыл бұрын
same to u malla 😘
@jayamannapeiris3528
@jayamannapeiris3528 2 жыл бұрын
Thanks
@chathushantharaka9738
@chathushantharaka9738 2 жыл бұрын
Akka sesunel visha aken inna pluwanda
@nok4927
@nok4927 2 жыл бұрын
Good job
@kanthilatha8601
@kanthilatha8601 3 күн бұрын
අපේ දුවත් ඩුබායි වලින් යන්න හදනවා පුලුවන් ය් වෙයිද යන්න එහේ ඒජන්සි
@kanthilatha8601
@kanthilatha8601 3 күн бұрын
විස්තර ටිකක් කියන්නකෝ
@sandaliya
@sandaliya 2 күн бұрын
@@kanthilatha8601 යන්න පුලුවන් හොද ඒජන්ට් කෙනෙක් හරහා ට්‍රයි කරන්න
@amithfernando5434
@amithfernando5434 Жыл бұрын
Poland wala dan padeya keyada mis jobs kohomada
@duleekachathurani3332
@duleekachathurani3332 Жыл бұрын
Mn cyprus man kohomada poland walata enne katada katha karannaone oyata godak sthuthi
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 2 жыл бұрын
සාමාන්‍යයෙන් රියදුරු වැටුප කීයක් විතර වෙයිද .
@Knowledgewithsaliya
@Knowledgewithsaliya 2 жыл бұрын
Student visa walin enawa nam mata husband th ekka ekata enna puluwan da suport visa arn
@ravinduravishka9616
@ravinduravishka9616 Жыл бұрын
Russia ඉඳලා විසා ගන්න පුළුවන් ද
@tharu3366
@tharu3366 2 жыл бұрын
Happy new year
@sandaliya
@sandaliya 2 жыл бұрын
same to u dear 😘
@imalshanishadini9951
@imalshanishadini9951 Жыл бұрын
Hi.polant walt nikn ywn samagmk thiyenawa.lak 7k padi 2 1/2 gne aurudu 2k kapanwlu.e api ehet yn gna.ek eththakd hoynne kohomd
@upulbandara7743
@upulbandara7743 Жыл бұрын
Please ඔබව සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් කියන්න
@lokka9492
@lokka9492 2 жыл бұрын
Akke Malta vedio ekak oniiii...............
@sandaliya
@sandaliya 2 жыл бұрын
man eka video ekak kalin kala dear..tawa ekak passe aye karannam wadi wistarath ekkama..😊😊
@DarshanaNishanthakumara
@DarshanaNishanthakumara Жыл бұрын
Malaysiya idan eanna puluwanda
@debekaka5917
@debekaka5917 Жыл бұрын
Poland wala inna kenek lankawen paule kenek gannawanao kohomada karaganne ahema visa gahala ganna puluwanda poddak danuwath karannako
@kavindavideo6183
@kavindavideo6183 Жыл бұрын
මැලෙසියාවෙන් යන්න පුලුවන්
@sihasnandinu2427
@sihasnandinu2427 2 жыл бұрын
👍👍👍👍
@deepikasurangani2499
@deepikasurangani2499 2 жыл бұрын
වටින විඩියො එකක්
@sunilsenarathne3081
@sunilsenarathne3081 Жыл бұрын
Lagadi enna balan inne agancy ekk haraha, dan work permit prosess wena gaman, saport ekk denna
@kaviduwijethunga9849
@kaviduwijethunga9849 Жыл бұрын
Student visa India hara Avilla.Job ekk ganna pluwn da
@davisoncinematic4274
@davisoncinematic4274 Жыл бұрын
So I'm applying in qatar in Dubai Agency. Much easy so me and my friend apply he get visa already. Even I giving my passport for Poland embassy, so I will wait my visa next week I hope get embassy, so I will wait my visa next week I will recommend first try to come. Qatar then apply to Poland. Dubi and quwet easy tg o get qatar also trying okay
@thehanrandev9010
@thehanrandev9010 Жыл бұрын
Contact number eka dannako bro
@hansikamasushani7681
@hansikamasushani7681 Жыл бұрын
Dan oya poland giyada.wisthara kiyanawada
@lakshaniekanayaka1609
@lakshaniekanayaka1609 Жыл бұрын
Tell me plz ur agency name
@LenadAivan
@LenadAivan 9 ай бұрын
Tell me ajancy name please
@eranda1855
@eranda1855 2 жыл бұрын
work visa giyoth kochchara kalekin family eka poland walata gennawa ganna puluwanda.
@wathsalamallawaarachchi2359
@wathsalamallawaarachchi2359 2 жыл бұрын
Awoth apita help karanna puluwanida
@wathsalamallawaarachchi2359
@wathsalamallawaarachchi2359 2 жыл бұрын
😊😊😊😊
@ayomidevindi9566
@ayomidevindi9566 4 ай бұрын
@pramilarasanjali7619
@pramilarasanjali7619 Жыл бұрын
Hoda anancy ekak kiyanawada
@sandaliya
@sandaliya Жыл бұрын
Agencies recommend karanna amarui kattiya godak gihin tiyana saha giya ayage comments anuwa hoda ekak thoraganna one dear
@dinushagunawardhana7453
@dinushagunawardhana7453 2 жыл бұрын
Keeyak witara yanawada miss Poland yanna agency ekakin giyoth
@sandaliya
@sandaliya 2 жыл бұрын
agency eken thamai darling hariyatama ganan nam ahaganna wenne
@malis5123
@malis5123 2 жыл бұрын
Lankawe thiyena ejancy monada Portland ynna
@sisirakumara2405
@sisirakumara2405 2 жыл бұрын
@@sandaliya pollanta ejansi monawada
@kwsarojini5680
@kwsarojini5680 2 жыл бұрын
Ajansiya liyapadinchida kiyalabalanne kohomada duwe
@sandaliya
@sandaliya 2 жыл бұрын
sri lanka widesha sewa niyukthi karyanshaye [slfbe] web site ekata gihin recruitment agencies gihin agency eke details type kalama eaka rajaye anumathada kiyala danaganna puluwan dear.. man ea gana idiriyedi vedio ekak karannam
@wasnthiekumari6284
@wasnthiekumari6284 2 жыл бұрын
@@sandaliya ane plz Poland Ejency monad lankawe
@sisirakumara2405
@sisirakumara2405 2 жыл бұрын
ejansi walin pland gihipu aya innawada kiyanna apitath
@tharakaseelawansha8989
@tharakaseelawansha8989 2 жыл бұрын
Student visa wlin yna knkta part times jobs tiyeda,Cofee shop,Cleaning and Catering service wage place wela?
@sandaliya
@sandaliya 2 жыл бұрын
ow dear thiyanawa..
@hasithalakpriya4718
@hasithalakpriya4718 Жыл бұрын
@@sandaliya mama student enna hadanne. Mt oyagen vistara tikak danaganna one. Contact karaganna puluwan vidihak denna mata
@surekanadeeshani5060
@surekanadeeshani5060 2 жыл бұрын
Good
@yasanthiadhikari2926
@yasanthiadhikari2926 2 жыл бұрын
Enna පුළුවන් ejansis කොහෙද තියෙන්නෙ
@sasikavithanaarachchi3473
@sasikavithanaarachchi3473 2 жыл бұрын
Hari thanak giya ayagen ahala denaganna.salli nam denna epa mulin.
@ajithwanniarachchi2661
@ajithwanniarachchi2661 2 жыл бұрын
Rajagiriye guwan palama laga
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
@@ajithwanniarachchi2661 ඒ එජන්සි එකෙන් පොලන්ඩ් යවනවද අයියේ
@healthylife4104
@healthylife4104 Жыл бұрын
මුදල් ඒකකය සෝව්ටි
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
පෝලන්තය යවන එජන්සි මොනවද
@everything8748
@everything8748 2 жыл бұрын
Interview & visa collect karaganna india yanna onada?
@sandaliya
@sandaliya 2 жыл бұрын
ow dear
@DulanSanjeewa-q5h
@DulanSanjeewa-q5h 9 ай бұрын
Math enn inn
@Trisha92-z2n
@Trisha92-z2n 2 жыл бұрын
Dubai walin apply karanna puluwan da?
@mokshadewalochani8822
@mokshadewalochani8822 2 жыл бұрын
Yes
@ashenkaushalya8372
@ashenkaushalya8372 2 жыл бұрын
Me ratata riayaduru rakiyawak sada yanne kohomada
@sandaliya
@sandaliya 2 жыл бұрын
riyaduru rakiya tiyanawa dear.. hoda agency ekak haraha tamai try karanna one... sri lanka videsha sewa eka harahat riyaduru vacancies enawa...
@inokamanel7430
@inokamanel7430 2 жыл бұрын
Sambanda wiyahaki Number eka Danna
@madumadunisa7928
@madumadunisa7928 2 жыл бұрын
Poland yanne kiya vithara yanewada
@sandaliya
@sandaliya 2 жыл бұрын
eaka nam dear agency ekakin tamai hariyatama danaganna puluwan wenne
@supunchathuranga4782
@supunchathuranga4782 2 жыл бұрын
@@sandaliya ලක්ෂ 15 illuwa aejancy ekakin ae gana wedida miss
@tdamanthi1002
@tdamanthi1002 2 жыл бұрын
huda ajansiya nk kiyannako
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@supunchathuranga4782 පෝලන්ඩ් යන්න පුලුවන් නම් ලක්ශ 15 වැඩි නැහ. ඒත් ලංකාවේ ඒජෙන්සි වලින් පෝලන්ඩ් යන්න බැහ.වොර්ක් වීස දෙන්නෙ නෑ. අහුවෙන්න එපා. දන්න නිසාකියන්නේ. හොදට හොයල බලන්න
@rashinivimasha5989
@rashinivimasha5989 2 жыл бұрын
@@raveendrarupasinghe7520 aii ee work visa ganna bari poland wala factory walata thiyenawa vacancy
@WAJ15
@WAJ15 2 жыл бұрын
Mama lawyer kenek.apita karanna puluwan job thiyenawada? Caregiving,nvq certificates thiyenawa.reply me.thanks
@sandaliya
@sandaliya 2 жыл бұрын
hoda agency ekak haraha wistara ganna dear... eata passe oyage qualification walata galapena jobs aqama eyala inform karai
@ireshairesha8775
@ireshairesha8775 2 жыл бұрын
Ejancy no ekak tiyanWada
@amaliishara7192
@amaliishara7192 2 жыл бұрын
Akke mge husband poland ynwa job visa ekakata ethkota mawai babawai ganna kochchra kal yaida
@gayanlakmali6604
@gayanlakmali6604 2 жыл бұрын
Koheda ajenssy aka plz contact namber akak kiyannako
@hansikamasushani7681
@hansikamasushani7681 Жыл бұрын
Husband poland giyada.a gana wisthara kiyanna puluwanda
@vibz5728
@vibz5728 Жыл бұрын
Agancy number please
@sarangadarshana4466
@sarangadarshana4466 Жыл бұрын
English aniwarya da
@sandaliya
@sandaliya Жыл бұрын
English thiyanawa nam lesiy hamadema
@peaceful9340
@peaceful9340 10 ай бұрын
පෝලන්තයට ලංකාවෙන් යන්න බෑ සල්ලි දෙන්න එපා
@crazygame1232
@crazygame1232 2 жыл бұрын
යන්න කීයක් විතර යයිද.
@dilawar1743
@dilawar1743 2 жыл бұрын
අඩුම ගානෙ ලක්ෂ 7 ක්...
@imashasenavirathna6991
@imashasenavirathna6991 2 жыл бұрын
Yanna laksha 1370000 yanwa mama yanna hadanne lagadima
@everything8748
@everything8748 2 жыл бұрын
@@imashasenavirathna6991 agency ekak kiyanna puluwanda
@sadunimaduwanthi2727
@sadunimaduwanthi2727 2 жыл бұрын
@@imashasenavirathna6991 wisthara tikak kiyanna puluwanda
@usheerarandil6967
@usheerarandil6967 2 жыл бұрын
@@imashasenavirathna6991 detels dennako
@chanakadanista179
@chanakadanista179 2 жыл бұрын
හොඳ ඒජන්සි එකක් දන්නේ නැද්ද් අක්කේ
@sandaliya
@sandaliya 2 жыл бұрын
ඒජන්සි ගැන හරියටම කියන්න අමාරුයි dear.. හොද ඒවා වගේම හොර ඒවත් තියන නිසා.. රට ගිය අයගෙන් හෙම විස්තර අහලා හොදට හොයලා බලලා තමයි ඒජන්සි එකක් හොයාගන්න ඕනේ.. හරියටම නොදැන සල්ලි ගෙවන්න එපා.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ලංකාවේ ඒජෙන්සි වලින් පෝලන්තය ට යන්න බැහ. වීස දෙන්නේ නැහ .ඒජෙන්සි වලට අහුවෙන්න එපා.ඉන්දියාවේ එම්බසි එක තියෙන්නේ. ලංකාවට වීස දෙන්නෙ නැහ. රිජෙක්ට් කරනවා.ඒජෙන්සි කාරයන් පට්ට බොරු කියන්නේ පෝලන්ඩ් යන්න බැහ ලංකාවේ ඉදල වර්ක් වීසා වලට. හොදට හොයල බලන්න.
@gaminggaiya-ggOfficial
@gaminggaiya-ggOfficial 2 жыл бұрын
@@raveendrarupasinghe7520 ඔයාව contact කරගන්න විදිහක් කියන්නකො
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@gaminggaiya-ggOfficial oya kamathi deyak ahanna
@wasnthiekumari6284
@wasnthiekumari6284 2 жыл бұрын
@@raveendrarupasinghe7520 ane plz Poland yanna Ejency yak kiyannako
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
Thank you 👍❤
@mayurikadarshani3173
@mayurikadarshani3173 6 ай бұрын
❤❤❤
@layanalrajapaksha9284
@layanalrajapaksha9284 Жыл бұрын
❤❤❤❤❤❤
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18