පොලිස් වාර්තාවෙන් ඉවත් කළ වැරදි මෙන්න | අලුතින් ඇතුල් කළ වැරදි | Online Police Report | sinhala

  Рет қаралды 54,626

The Bullet

The Bullet

Күн бұрын

රට යන්න තිබු බාධා ඉවතට | පොලිස් වාර්තාවෙන් ඉවත් කළ ඇතුල් කරන වැරදි | Online Police Report | sinhala
#thebullet #koreanjob #policereport2023 #koreanworkvisa #onlinepolicereport #dasun
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521
• පොලිස් වාර්තාවෙන් ඉවත්...

Пікірлер: 357
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
www.police.lk/?page_id=3275
@AishKelly
@AishKelly Жыл бұрын
සර් . Ship bilding fail send උන අයට මේ එන kota එකට ඇතුලත් වෙනවද?
@රංජිත්ජයරත්න
@රංජිත්ජයරත්න Жыл бұрын
මහත්මයා ස්තතියි මට ගැටලුවක් රට ඉන්න අයට වාර්තාව ඉල්ුමි කරන්නෙ කොහොමද
@robeats3411
@robeats3411 Жыл бұрын
2017 නඩුවක් තිබිලා ඉවර වෙලා 50000ක් දඩයක් ගහලා ඉවර උනම එක පොලිස් රිපොට් එකට දැම්මොත් රට යන එකට ප්‍රශ්නයක් වෙලවද (නඩුව .. පුරාවිද්‍යා භුමියකට ඇතුල් විම)
@lakshanravidu7294
@lakshanravidu7294 Жыл бұрын
නියමයි මෙ චැනල් එක..ඉදිරියත් මිනිසුන්ගෙ ප්‍රශ්න වල්ට් උදව් කරන්න කියලා ඉල්ලා සිටින්වා 🖤 ඔබට ජය වේවා මහත්මයා...සුභ වේවා❤
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ස්තූතියි
@HasithaHasitha-p5h
@HasithaHasitha-p5h Жыл бұрын
මේ ගැන වැඩසටහනක් කරන්න කියල මාත් ඉල්ලීමක් කරා .ඔබතුමාට බොහොම ස්තූතියි🙏
@samanthaalgewatta2474
@samanthaalgewatta2474 Жыл бұрын
මෙය..පාසලේ..සිටම...ඉගැන්විය. යුතුයි..ළමා..මොලයට..කාවැද්දීය..යුතුයි...නීතිය. අපේ..රට..අපරාධ.වලින්..බෙරගන්න පාසල්..විෂයට..නීතිය.ඇතුලත්.කල යුතුයි..ගොඩක්..අය..නීතිය..ගැන. දැනගන්නේ..උසාවියට..ගියාම.. එතකොට..වෙන්න.තියන..සෙරම වෙලා..ඉවරයි.. ආගමෙන්..කියල.දෙනව..වැරදි.වලින් වැලකෙන්න.කියල..ලබන.ආත්මෙ විපාක.ගැන.උගන්වනව...එය. ඉගැන්වීමෙන්..කිසිම.පලක්..නැත උගන්වන්න..ඹ්න..නීතිය..ළමා.මොලයට..මෙය..කාවද්දන්න..ඹ්න.. මේ.වැරැද්ද.කලොත්..උසාවියෙන්. දෙන..දන්ඩුවම්..ගැන..පොලීසිය.දන්ඩුවම්..දෙන..හැට්..ගමටම..ඒ..ගැන කියල..ලැජ්ජා.කරන..හැට්.... ළමා.කාලයෙ.සිටම..ඔව්න්..නීතිය සමග..බද්ද..කල..යුතුයි.. මමත්..නීතිය..ගැන..දන්නැතිව. කරපු..දේවලට...දැන්..වින්දවනව උසාවියට.ගියහම.තමයි..නීතිය.ගැන දැනගත්තෙ..එතකොට.වෙන්න..තියන.සෙරම..වෙලා..ඉවරයි.. සමාජෙන්.. ප්‍රතික්ෂේප...උන්..අපිට තියන..එකම..පිලිසරණ..රටකට.. යෑමයි..පමනයි.....ඒකත්.....හිර.. කරල...තියෙන්නේ පොලිස්....සහතිකයෙන්.... අපේම..රටෙ....අපි.. අසරණ.වෙලා ඉන්නේ...මේ..ප්‍රස්නවලට නීතිය..සන්ගවණ්නෙ..නැතිව. ළමා.පරපුරට..ඉගැන්විය..යුතුයි උන්..හරි..හොන්දට..ඉන්දිවි හැබැයි... පොලීසියට..වැඩ..අඩුවෙයි
@DanushkaPathirana-kp3ud
@DanushkaPathirana-kp3ud Жыл бұрын
නීතිය ඇත්තටම පාසල් විෂයට ඇතුලත් කර දරැවන්ට ඉගැන්විය යුතුයි. නීතිය ඉගන ගත් කියන අය දුප්පතුන් ගොනාට අන්දා ගසා කන විදිය හරිම කැතයි.
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 3 ай бұрын
Aniwaryenma ekagai
@sudeshkumara8792
@sudeshkumara8792 2 ай бұрын
මේක හිතන්න ඇත්තක්...මේ වච්න වල තියෙන අසරන කම.🥲
@LahiruMadhushan-k2c
@LahiruMadhushan-k2c Жыл бұрын
Thank you සර් අරගලේ සම්බන්ද නඩු පිලිබද කතා කලාට ❤
@tharindukumara8365
@tharindukumara8365 8 ай бұрын
පොලිස් රිපෝට් එක online apply කරා. දැන් ඒක ගැන දැනගන්න විදිහක් නෑ. මොකද මගේ password එක නැති වෙලා. අදාල පොලිසියට කතා කරාම තාම එහෙට ඇවිල්ලත් නෑ. පොලිස් මූලස්ථානයට ගන්න බෑ answer කරන් නෑ. දන්න කෙනෙකුගෙන් උපදෙස් අවශ්‍යයි.🙏
@Cinderella.Studio
@Cinderella.Studio 8 ай бұрын
ඔයාගේ වැඩේ පට්ට වටින මනුස්සයෙක් ඔයා අපිට...ජය වේවා...
@sudeshkumara8792
@sudeshkumara8792 2 ай бұрын
සර් අපි හැමදාම සර්ගෙන් විඩියෝ එකක් එනකන් බලන් ඉන්න මිනිස්සු වෙලා... අපි නොසෑහෙන්න දුක් විදලා ජීවිතේ හදාගන්න යන්න සුදානම් උන ගමන පොලිස් වාර්තාවකින් නැති කරලා දානවා කියලා දැනුනම..😢මාර දුකයි සර් අපිත් අසරණ මිනිස්සු චාටර් කාලා කාලා ගේමක් ගහගන්න ගමනක් යන්න හදනකොට කකුලෙන් අදිනවා වගේ වැඩක් අපි දන්නවා දැන් වැරදි දේහොද නෑ කියලා ..නේපාල් අය ලස්ස්නට ගේම ගහනවා.. අපේ අය අපිව අමාරුවේ දානවා..😢😢😢 කවදාවත් වැරදි කරන්නෙ නෑ..මේ ගමන යන්න දෙන්න ප්ලීස්..
@sharmiladilhani8732
@sharmiladilhani8732 Жыл бұрын
ගොඩක් හොදයි දසුන් මහත්මයා මමත් ඉල්ලීමක් කලා එතුමාව සම්බන්ද කරගන්න කියලා පලමුව ඒකට ස්තුති නමුත් මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වෙ නැත්තෙ ඇයි ඔය වරදවල් හතර ඇතුලත් කරන්න එපා කියලා තියෙනවා කියලා ස්තුති
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ඔවි මට මතකයි... එතුමා ළග එදා ඔය වාර්තාව තිබුනේ නැහැ. ඒ නිසයි සදහන් නොකලේ. මොකද එකක් හරි වැරදි විදිහට කියවුනොත් ලොකු ගැටලුවක් නිසයි එදා ඒක නොකිවිවෙි..
@piumalakalanka31
@piumalakalanka31 5 ай бұрын
ඒ කියන්නේ ඇත්තටම දැන් ⁣සුලු වැරදි සඳහන් කරන්නැද්ද
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 4 ай бұрын
500 කේ.ජී පැකට් එකක් අහු වෙලා නඩුවක් කාල තියෙනවා .ඒ ඇරෙන්න නඩු නෑ
@robeats3411
@robeats3411 Жыл бұрын
තල්දුව සර් සහා අපේ සර් එකතුවෙලා ලොකු සහනයක් මිනිසුන්ට දෙනවා එත් පොලිශ් වර්තවක් ගන්න ගියම පොලිසියේ oic මහත්තයා මෙ කියන දේ පිලිගන්නේ නැ..පොලිසියට ලිඛිතව පොලිශ් හෙඩ් ඔපිස් එකෙන් එවලා නැලූ එතකොට අපි මොකද කරනේ...
@Cinderella.Studio
@Cinderella.Studio 8 ай бұрын
රිප්ලයි කරහල්ලකෝ යකෝ දන්න එකෙක් ගත්ත එකෙක් ඉන්නවා නම්..
@NadiraJathunge-dj3ym
@NadiraJathunge-dj3ym 4 ай бұрын
Siravata. Aluth anduvan vath meva dekala hadanava nam hodai. 😢
@ChamindaShantha-e1m
@ChamindaShantha-e1m 12 күн бұрын
Thalduwa ammata hukai
@ChamindaShantha-e1m
@ChamindaShantha-e1m 12 күн бұрын
Police ballo inne mun apiwa nathi karanda apu kala kanni
@Peiris-l5y
@Peiris-l5y 10 ай бұрын
අපි නොකරපු වරද්දකට වැරදිකාරයෝ කරයි
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 Жыл бұрын
වැරැද්දක් කියල කරල තියෙන්නෙ කංස පරිහරණය විතරයි 😪😪😪 බොහොම ස්තූතී sri lanka පොලිසිය ❤️❤️❤️🙏🙏
@dinulachamara4161
@dinulachamara4161 Жыл бұрын
Report eka gattads?
@DuleeDulee
@DuleeDulee 10 ай бұрын
ගන්ජ කෙස් රිපොට් එකට දලාද
@malithmotivology
@malithmotivology 9 ай бұрын
Report eka awada.mkda thathwe
@DuleeDulee
@DuleeDulee 9 ай бұрын
@@malithmotivology කියන්නෙ නෑ කඋරුත් රිපොට් ගත්තු
@DuleeDulee
@DuleeDulee 9 ай бұрын
මොකද උනෙ
@vijithavijitha1914
@vijithavijitha1914 Жыл бұрын
Godak sthuthi danuwath kireemata. ❤. Gasthuwa wena wena vidiyo ekaka wenath mudalak thibune.
@slwadi765
@slwadi765 Жыл бұрын
දැන් මම මාසෙට වැඩී දාලා...4080ක් යනවා..තාම කිසිම තොරතුරක් නෑ...කෝල් කරලා ඇහුවාම එවලා තියෙන්නේ කියනවා..මුන්ගේ පච තියෙන්නේ..
@asankasameera6397
@asankasameera6397 Жыл бұрын
මගෙත් ඔහොම උනා, පොලිස් රිපෝට් එක ඇප්ලයි කරපු තැනට කියලා හෙඩ් ඔෆීස් එකට කෝල් කරලා , පොස්ට් කරපු රෙජිස්ට්‍රාර් නම්බර් එක ඉල්ලන් බැලුවා පොස්ට් ඔෆීස් එකට ගිහින්, බලද්දී අපේ බුද්දීමත් මහත්වරු... මගෙ ගෙදර ලිපිනය වරද්දලා.... ඔයත් ගිහින් බලන්න එහෙම...
@asiri-wijesinghe
@asiri-wijesinghe Жыл бұрын
Policiyen enawda check karnna gedarata?
@champikasudarshani7150
@champikasudarshani7150 10 ай бұрын
ඔව්
@sudeshbandara8617
@sudeshbandara8617 Жыл бұрын
නිරෝදායන නීති කඩකරලා රු.5000 ක දඩයක් ගැහුවා (බයික් එකෙ තනියම යන්න කියලා තිබුන කලෙදි දෙන්නෙක් ගිහින් දඩ ගැහුවෙ ) ඒකත් පොලිස් වාර්තාවට ඇතුලත් වෙනවද
@SuneePatabasige
@SuneePatabasige 8 ай бұрын
කෙමෙන්ට් බලලා විඩියෝ එක බලන්න එන අයට කියන්නෙ 100/ හැම ප්‍රශ්නයටම උත්තර ලැබේවි මටත් ලැබුනා වටිනා විඩියෝවක් විශ්වාසයෙන් බලන්න
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 Жыл бұрын
1530 පරන ගාන...දැන් තුන්ගුනයකට අාසන්නව වැඩි කරල ගාන..4080 යි දැන්...
@udarapriyamantha2887
@udarapriyamantha2887 Жыл бұрын
සර් , ශිප්බිල්ඩින් වලට exam එකක් තියලා කට්ටියව ගත්තනෙ. ඒත් තාම අපිව ඇපෲ කරලා නැහැ. හදිස්සියෙ exam තියලා අපිව තෝර ගත්තත් , අපිව තවම වෙබ් එකේ අනුමත කරලා නැහැ. ඒ කියන්නෙ මේ එන කෝටා එකට අපිව අහුවෙන්නෙ නැහැ. මෙහෙන් ඔක්කොම කරලා තීන්නෙ. ඒත් කොරියාවෙන් අනුමතක කරලා නැහ. මොකද්ද ඊළඟට වෙන්නෙ.. මේ කෝටා එකට අපිව ඇතුලත් වෙන්නෙ නැත්තං ඇයි හදිස්සියේ exam තියලා අපිව තෝර ගත්තෙ...
@TharinduJayasanka-nl5yo
@TharinduJayasanka-nl5yo 4 күн бұрын
සර් පොලිසියේ එක්කෙනෙක්ට සිවිල් පිට ඉද්දිම් ගහලා ඒක උසාවිය වෙනක්ම් ගිහිලා තියෙනවා ඒක ප්‍රශ්නය්ක් වෙනවද සර්
@sudeshkumara8792
@sudeshkumara8792 2 ай бұрын
අපි අසරන වෙන තැන් තියෙනවා සර් ජීවිතෙන් පවා වන්දි ගෙවාගන්න හිතෙන..
@gayanmadusanka5452
@gayanmadusanka5452 Жыл бұрын
උසාවියෙන් වරදකරුවෙක් වුනොත් පමණද පොලිස් රිපෝට් එකට ඇතුලත් වෙන්නේ, පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ස්තුතියි. ජය වේවා.
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ඒ සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
@robeats3411
@robeats3411 Жыл бұрын
​@@TheBulletSriLankaසර් 2017 නඩුවක් තිබිලා ඉවර වෙලා 50000ක් දඩයක් ගහලා ඉවර උනම එක පොලිස් රිපොට් එකට දැම්මොත් රට යන එකට ප්‍රශ්නයක් වෙලවද (නඩුව .. පුරාවිද්‍යා භුමියකට ඇතුල් විම)
@prabathvitharana2900
@prabathvitharana2900 5 ай бұрын
​@@TheBulletSriLankaවැඩ සටහනේ ඒ ගැන නෑ
@DinethJAYASINIHA
@DinethJAYASINIHA 2 ай бұрын
මහතාය මට දැන් දවස් 10 nindak na. හරියට දෙයක් දැන ගන්න කෙනෙක් na.. Pinsidda wei මට දෙයක් දැන ගන්න පුළුවන් vidihak සම්බන්ධ කර ගන්නේ කොහොමද. 😢
@dimuthuwijebandara623
@dimuthuwijebandara623 11 ай бұрын
යුධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වී නැති අයට ගැටඵවක්ද වෙනවද
@HasithaHasitha-p5h
@HasithaHasitha-p5h Жыл бұрын
සුලු වැරදි පොලිස් වාර්තාවෙන් ඉවත් කරන එක ගැන තීරනයක් ලැබුනොත් ඒ ගැන දාන්නෙ නෑ කියල එතුම කියන්නෙ දැනට සුලු වැරදි ඉවත් කරල පොලිස් වාර්තාව දෙන නීතිය ක්‍රියාත්මක නැද්ද .
@supun4137
@supun4137 Жыл бұрын
දසුන් මහත්මයා මට වාහනයක් අරගෙන ගෙවාගන්න බැරුව වාහනේ බාර දුන්නා. දැන් එකෙන් නඩු දානවා කියලා කියනවා ඉතිරි මුදල් ගෙවන්න කියලා. මේකට නඩු දැම්මොත් පොලිස් වාර්තාව ගන්න බැරිවෙයිද
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ඒවා ගැටලුවක් නොවෙිවී
@shanushanu-hm2qv
@shanushanu-hm2qv Жыл бұрын
matat me pasnema tiyanwa
@supun4137
@supun4137 Жыл бұрын
@@TheBulletSriLanka 💕💕
@chamindarahtnayaka7
@chamindarahtnayaka7 2 ай бұрын
මටත් තියනවා එත් තාව දැම්මේ නැ බය නැතිව ඉන්න ඔයාගේ මොකද්ද වාහනේ
@st-bk5tq
@st-bk5tq 15 күн бұрын
සිවිල් නඩු 306(1) වගන්තිය සමග නඩුව අවසන් කරාම අවුලක් නැ නේද.
@DinushaLakmal-mb6jm
@DinushaLakmal-mb6jm Жыл бұрын
මට නඩුවක් තියෙනවා ගහපු එකකට ඒත් මං ඒකට සම්බන්ධ නෑ, ගහපු අය දැන් හොයාගන්නවත් නෑ, පොලීසිය ගහපු අයව අවුරුදු 4ක් තිස්සෙ හොයනවා, දැනට අවුරුදු 4ක් නඩුව කතාවෙනවා ඒත් ඉවර නෑ, මං කොරියන් යන්න හිතාගන ඉන්නේ දැනට අවුරුදු 2කට කලින් ඉදලා ඒත් මේ නඩුව නිසා ප්‍රශ්නයක් වෙයි කියලා බයයි, දන්න කෙනෙක් කියන්නකෝ මං මොකක්ද කරන්න ඕන කියලා, 😔🙏
@Galla-cz1go
@Galla-cz1go Жыл бұрын
ගහපු අයට තුවාල ජිවිත .හානි වෙලා තියෙනවද? ඔයා සම්බන්ධ නැති එක ඇත්ත හො වැරැදි වෙන්න පුළුවන් ..එවා දැන් වැඩක් නැහැ ඔයා කරන්න ඔනෙ හොදම දෙ.....ගහපු අය එක්ක කතාබහ කරලා සාම දාන වෙන එක.නැත්නම් හොද ලෝය කේනෙක් අල්ලා නඩුව ඉවර කරගන්න එක....නැත්නම් පොලිසියෙ අදුරන මාර්ගයකින් නඩුව අයින් කරගන්න එක....පුළුවන් නම් එ මිනිස්සු එක්ක කතබහ කරලා සාම දාන වෙන්න......
@mubaraf271
@mubaraf271 9 күн бұрын
සැක පිට අත්තඩංගුවට ගැනිම් වලටත් ප්‍රශ්න වෙනවද
@GggTt-d6t
@GggTt-d6t Жыл бұрын
මාස 2 හමාරක් ඉවරයි මගෙ පුතා ඇප්ලයි කරල තවම ආවේ නැ ඇයි ඒ උසාවියෙන් නඩුවක් තිබුන ඒක ඉවරයි කියලත් පොලිසිය ආයෙත් වාර්තා කරල තිබුන ඒත් තවම ආවේ නැ මාස කීයක් වලංගු ද ඇප්ලයි එක
@NimsaraDaham-oz2du
@NimsaraDaham-oz2du 3 ай бұрын
මගෙ පරන ID එකෙන් තමා පොලිස් රිපෝට් එක දැම්මේ. ID eka translate කරන්න ගියාට පස්සේ ID එක ඩැමේජ් වෙලා ටිකක් අලුත් එකක් හදන්න කිව්වා.තාම පොලිස් රිපෝට් එකත් ආවේ නැහැ.මොකුත් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ එකට.
@chamindarahtnayaka7
@chamindarahtnayaka7 2 ай бұрын
සර් මම බයික් එකේ ඉන්සුරන්ස් ඉවර වෙලා පැදලා 25000 ක්‌ දඩ ඇහුවා එක ඖලක් වේවිද ඒක විතරයි ලියේවිලා තියන්නේ 😢
@RavishkaGimhan-bl7qw
@RavishkaGimhan-bl7qw Жыл бұрын
මහත්මයානෙනි මා koriyan විබාගය සහ skilla test එක ඉතා හොදින් අවසන් කලෙමි . එහෙත් 2022 ගන්ජා සම්බන්ධව 2000 දඩයක් ගෙව්වා. එය policiye report ekta aeida
@DuleeDulee
@DuleeDulee 10 ай бұрын
මල්ලි පොලිස් වර්තව ගත්තද
@DuleeDulee
@DuleeDulee 9 ай бұрын
මල්ලි නම්බර් එක එවන්න ඔයාගෙ
@Cinderella.Studio
@Cinderella.Studio 8 ай бұрын
මොකද උනේ වාර්තාව ගත්තද?
@warunamalsandeepa5146
@warunamalsandeepa5146 6 ай бұрын
Police report eka gaththada
@piumalakalanka31
@piumalakalanka31 5 ай бұрын
මටත් තියන ප්‍රශ්නයක්
@Cinderella.Studio
@Cinderella.Studio 8 ай бұрын
පොලිස් මූලස්ථාන වලට දැනුම් දීලද කියලා පුලුවන් නම් හොයලා කියනවද ලොකු උදව්වක් ඔක්කොටම Plz...
@robeats3411
@robeats3411 Жыл бұрын
2017 නඩුවක් තිබිලා ඉවර වෙලා 50000ක් දඩයක් ගහලා ඉවර උනම එක පොලිස් රිපොට් එකට දැම්මොත් රට යන එකට ප්‍රශ්නයක් වෙලවද (නඩුව .. පුරාවිද්‍යා භුමියකට ඇතුල් විම)
@JADYapa
@JADYapa Жыл бұрын
දැන් රුපියල් 4080 ගෙවන්න ඕනෑ මම ඇප්ලයි කලා ඒත් තවම පිලිතුරක් ලැබුනේ නෑ
@OshiniSalha-hp3oe
@OshiniSalha-hp3oe Жыл бұрын
Thama polis repot eka awe nedda
@isharabasnayaka1356
@isharabasnayaka1356 Жыл бұрын
පට්ට පැහැදිලී❤
@InsathMusharriff
@InsathMusharriff 8 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි සහෝ, කරුණාකර මෙම නිෂ්කාශන වාර්තාව මාස කීයකට වලංගු දැයි කියන්න
@SurangaNalaka-p4v
@SurangaNalaka-p4v Жыл бұрын
කංස (ගංජ) ලගතබාගෙන අවුරුදු 18 අඩු අයකු අධිකරණ විසින් පරිවාස බාරයට පත්කොට(නේවාසික නොවි) නියමිත කාලය යහපත් ලෙස ගතකරපු කෙනෙකුට පොලිස් වාර්තාවේ එය සදහන් වෙනවද
@Dammika-v1m
@Dammika-v1m 6 күн бұрын
Kasippu bothalayak dala naduwak demma eken 5000ka dala yak gehuwa ekath police ripot ekata danawada
@shanrathnayaka9916
@shanrathnayaka9916 Жыл бұрын
අයියෙ පොලිසියේ ඉදියා අවුරුදු 15 ට කලින්, මං නීත්‍යානුකූල අයින් උනේ නම් නෑ, එත් පස්සෙ සේවය අතහැර ගියා කියලා ලියුමක් එවලා රජයේ දේපල බාර දෙන්න කියල තිබ්බ, ඔක වෙලා දැන් අවුරුදු 14 ක් විතර වෙනවා දැන් මට පොලිස් රිපොර්ට් එකක් ගන්න උවමනයි කොරියන් යන්න මට මේක ගැටලුවක් වෙයිද
@DharmasenaPrabhath
@DharmasenaPrabhath 9 ай бұрын
මමත් එමයි
@වෙදගෙදරTeams
@වෙදගෙදරTeams 9 ай бұрын
අවුලක් නෑ, මාත් 2006 පොලිසියේ ට්‍රෙනින් ඉදලා පත්වීම අවලංගු වෙලා ගෙදර ආව. දැන් ප්‍රාදේශීය පරිපාලනයට අදාළ රජයේ රැකියාවක් කරනවා. විදේශ ගත වෙන්න පොලිස් රිපෝර්ට් අයදුම් කලේ පෙබරවාරි මාසේ, පොලිසියට අදාළ රජයේ දේපොළ භාර දුන්න ද නැද්ද රිපෝර්ට් එක තාම ආවේ නෑලු. අවුරුදු 18කට පස්සේ තමා රජයේ දේපොළ ගැන හොයන්නේ , තාමත් මට පොලිස් රිපෝර්ට් නෑ. ආඩම්බයි
@indikanuwan2024
@indikanuwan2024 2 ай бұрын
Koheda oya
@ChamidaPeradeep-et8hz
@ChamidaPeradeep-et8hz 11 ай бұрын
මගෙ පොලිස් රිපෝට් එක දාල දැන් මාසයක් වෙනවා තමා අවේ නෑ මොකුත් දැනුන් දුන්නෙත් නෑ මට කතා කරන්න පුළුවන් නම්බරයක් දන්න
@SasindSupun
@SasindSupun Жыл бұрын
Mage vahane hire akata giyapu kenekge athe heroin thibila..matath ekka e naduva damma police yen..mata koriyave rakiyavakata yanna avasthavak labuna..eth e hiroin naduva police report ekata athulath kara nisa visa rejected una..embassy eken...😢.mata danaganna puluvanda?.navatha koriyan exam aka karala police report eke clear thibunoth gataluvak vaida navatha visa labagannakota..me sambandava danuvath karanna puluvannm...loku dayak sir..e de hariyatama danagena exam eka karanna oni..mata pahadili uththarayak denna sir.
@dulan632
@dulan632 7 ай бұрын
2022 exam da..
@UdayangaSaman-p5z
@UdayangaSaman-p5z 15 күн бұрын
Ayye nayak gaththa kenekuta apayak athsan karala thiyenawa dan eka naduwak yanawa eka police report ekata balapanawada.....apa athsan kara kenata
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Жыл бұрын
අනේ nodakin thopita hena ගහන්න ඕනි .manushekta කවදාවත් hadenna ඉඩ දෙන්නේ ne .ඔහොම වුණාම me rate missunta ජීවත් වෙන්න අවස්ථාව dennema ne .
@sudeshkumara8792
@sudeshkumara8792 2 ай бұрын
වැරදි වෙන්න ඕන මිනිස්සුන්ට තේරුම් යන්න.. කවදාවත් වැරදියට තේරුම් ගන්න හොද නෑ..
@දගකාරචාමා
@දගකාරචාමා Жыл бұрын
Army apsion kenkt koriyan ynn puluwnda ,e gana video oni
@sltour8414
@sltour8414 Ай бұрын
ඇයි අම්මා තාත්තගේ වැරදි වලට ඇයි ලමයින්ට අදාළ කරගන්නේ.ඒක අසාධාරණයි
@Aishu1998
@Aishu1998 Жыл бұрын
ඩිවොස් නඩුවක් බලපානවද
@buddhikakasun396
@buddhikakasun396 7 ай бұрын
යකෝ දෙමාපියන්ගේ වැරදි වලට දෙන්නේ නෑලු මරු නීති ඕයි මේවා😂😂
@tecno6900
@tecno6900 Жыл бұрын
හොඳ තීරණයක් ❤
@SajithRupasinghe-x3x
@SajithRupasinghe-x3x Жыл бұрын
ඒත් එතුමා කීවේ ඒවා අයින්කරන්න තාම තීරණයක් නෑ කියලා නේ...
@JayalathRanasinghe-c6u
@JayalathRanasinghe-c6u Жыл бұрын
ජය වේවා .👍👍👍👊👊👊
@Arunashantha-i2y
@Arunashantha-i2y Жыл бұрын
මම 2019 කොරියන් විභාගය ලියුවා pass උනා 2022 ත් ආයේ කරා ඒකත් pass ඒත් මගේ නඩුවක් විභාග වෙමින් තිබුණෙ ..දැන් ඒ නඩුව වන්දියක් ගෙවල රජයේ ගාස්තුවක් ගෙවා අවසන් කරා...දැන් ආයෙත් පොලිස් රිපෝර්ට් දාන්න පුළුවන් ද ?
@sandunudayanga-z7z
@sandunudayanga-z7z 8 ай бұрын
මොකක් ද නඩුව
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 2 ай бұрын
සර්,මගේ පුතා යාළුවෝ ටිකක් එක්ක කට්ටියකට ගහලා ඒ සියළු දෙනාට විරුද්ධව පැමිනිලි කරලා තියනවා මංකොල්ල කෑවා කියලා.ගහපු එකක සියළු දෙනාම උසාවියේ තීන්දුවෙන් මුදල් ගෙවලා.නමුත් මංකොල්ල නඩව තියනවා අපි මෝසම් එකක් දාලා ඉල්ලුම් කලා රට යන්න තියන නිසා නඩුව අවසන් කරලා දෙන්න කියලා වරද බාර අරගෙන අවසන් කරලා දෙන්නම් ඇඟිලි අත්සන් ගන්නවා කීවා ඒක පොලිස් රිපෝට් එකට බාධාවක් වෙයිද
@riyazathrajab6485
@riyazathrajab6485 3 ай бұрын
මං දුම්කුඩු පොලිසියෙන් මාට්ටුවෙලා උසාවි ගිහින් දඩ ගෙව්වා.ඒක report එක එනවද..please kawruhari kiyannako
@DineshMadushsnka
@DineshMadushsnka 4 ай бұрын
එක අවස්ථාවක් දෙනවනම් හොදයි නේද හැමදාම වැරැදි කාරයෙක් කියලා හංවඩු ගහන්නේ නැතිව
@MalakaNishan
@MalakaNishan Жыл бұрын
රුපියල් 4080ක් ගෙවන්න ඕනි මුලු මුදල ඉස්සර 1530
@AjithKumaraTube
@AjithKumaraTube 6 ай бұрын
හෙන ගොන් කතාවක්.. අවුරුදු 25ක් -30ක් ජීවත් වෙච්ච මනුස්සයෙක් ගැන සති දෙකකින් හොයල දෙනව කියන්නෙ ලොකු දෙයක්ලු..... ඕව හොඳයි ලෝකෙ නොදැකපු ලිං මැඩ්ඩන්ට​... NIC එක ගහපු ගමන් ඔහුට තියෙන චෝදනා, විස්තර ටික එනව පරිඝනක ගත කරල තියෙනව්නම්..... හන මිටියෙන් වැඩ කරන ගමන් ලොකු වැඩක් වගේ පුරසාරම​..
@chameeralakshan5618
@chameeralakshan5618 9 ай бұрын
සර්...සහෝදරයා හොරකමක් කරලා ලොකු නඩුවක් තිබ්බොත් ඒක පොලිස්වාර්තාව ඉල්ලන කෙනාට බල පානවද
@kavindumaduranga2930
@kavindumaduranga2930 Жыл бұрын
බොහොම ස්තූතියි සර් ඒ කියන්නෙ කංසා වලට 5000 දඩයක් ගහලා නම් ඒක ඇතුලත් වෙන්නෑ නේද
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ඒ සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
@ashanisuranga5729
@ashanisuranga5729 Жыл бұрын
Mokda une.report eke meka awad bn
@Rathnayakanipun-ih9gx
@Rathnayakanipun-ih9gx Жыл бұрын
oka thama naduwa ,
@DilshanLasantha-zo6df
@DilshanLasantha-zo6df 2 ай бұрын
Hi
@kamalattanayake1990
@kamalattanayake1990 8 ай бұрын
Certoficates තියෙන නමෙ අකුරක් waradiyata type වෙලා තියෙනවා .එකට mokada කරන්න පුළුවන් .
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz Жыл бұрын
16:14 Weradi nokara inna minussuma hitiyanam Sir wa wedak nane, wereddata dadayak gehuwa,samajayen kon una,eth aye manussayek widihata nagitinna idak denne nati ekata ko uthatarak,nikan baila gahala maga arinawa ,ematiyek una nam mukukuth ugewath ,uge lamaigewath report wala ne,anika tiyena ekata report oni nane,neti duppath ekatane ekath oni..m😂😊😢
@sameeraprasad5929
@sameeraprasad5929 Жыл бұрын
ත්‍රීවීල් එකකට අත්සන් කරා ඇපකරු විදිහට දැන් කම්පැනියෙන් නඩු දාන්න යනවා ගත්ත කෙනා වාරික ගෙවලා නෑ මේ මට ඇග්‍රිමන්ට් එකක් අවිල්ලා පොලිස් රිපෝට් apply කරද්දී මේක සදහන් වෙයිද මට කොරියාවට යන්න බැරිවෙයි ද?
@ShanakaDiasanayaka
@ShanakaDiasanayaka 11 ай бұрын
Meka mkkkda une Mcn matath ahenai
@travelparadiseofsrilanka4393
@travelparadiseofsrilanka4393 7 ай бұрын
පොලිස් වාර්ථවක් අරගෙන මාස 2 යි වෙන රටකට ඒක හරියන් නෑ ඒ නිසා වෙන රටකට යන්න වාර්ථා වක් ගත හැකිද
@sharmiladilhani8732
@sharmiladilhani8732 Жыл бұрын
මේ ඇතුලත් නොකලයුතු යැයි කියන වගන්ති වල පැහැදිලි පිටපතක් ගන්නෙ කොහොමද දසුන් මහත්මයා
@Galla-cz1go
@Galla-cz1go 6 ай бұрын
මේවා කියනවා විතරයි ක්‍රියාත්මක කරන්නෙ නැ..මිනිස්සු රවට්ටනවා 😂.....
@imesha5812
@imesha5812 Жыл бұрын
මරු අයින් කරලා තියෙන ටික,😂😂😂
@Rathnayakanipun-ih9gx
@Rathnayakanipun-ih9gx Жыл бұрын
ai ?
@LasithaSandaruwan-mj7gb
@LasithaSandaruwan-mj7gb Жыл бұрын
Mama forces discharge une 2019.danata mage laga e document kisima deyak ne.mama police report apply karaddi prashnayak weida
@DuleeDulee
@DuleeDulee 10 ай бұрын
පොලිස් වර්තව ගත්ත කෙනෙක් කියන්න කො
@chanalisha2891
@chanalisha2891 Жыл бұрын
Police ri eke thaman karana job eka sadahan wenawada mahathmaya
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz Жыл бұрын
mukuth ain karala nane, Tibuna dewal tibuna widihatama satahan karanawalu,tawa mokadda bn,Rs.5000 he dadayak hinda jiwitema iwarai ...kollo kidenek mehema wenna etida? hamadama e weradi tika karannama tamai tiyenne,kohomath ekai
@infoperera1502
@infoperera1502 Жыл бұрын
අධිකරණයේ නඩු තිබිලා එව්වා නිදහස් වෙලානම් ඒවා ඇතුලත් කරනවද
@asankakumara6661
@asankakumara6661 Жыл бұрын
යුද්ද හමුදා සෙබලෙක් සේවයේ නියුතුව සිටියදී විදේශගත වීමෙ අරමුනෙන් නිශ්කාශන වාර්තාවක් ලබා ගත හැකිද
@Newsmixpro
@Newsmixpro Жыл бұрын
පුලුවන්
@supunravihansa5131
@supunravihansa5131 3 ай бұрын
ගහගෙන උසාවි ගිහින් තියෙනවනම් ඒවත් ඇතුලත් වෙනවද 😢
@dilukafonseka4672
@dilukafonseka4672 Жыл бұрын
ඔන්ලයින් ඇප්ලයි කලා බැංකුවෙන් සල්ලිත් කැපුනා එත් මට රිෆරන්ස් නම්බර් එකක්වත් gmail එකට මැසෙජ් එකක් ආවෙත් නැ එක ප්‍රශ්නයක් වෙයිද?
@nuwanmadhushanka4409
@nuwanmadhushanka4409 Жыл бұрын
මම රජයේ සේවකයෙක්.. මන් පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම. Oic කියනවා මන් වැඩකරන ආයතන්යෙන් ලියුමක් අරන් එන්න රට යනඑකට විරුද්දත්වයක් නෙහ කියලා.. ඉතින් මට visa ආවට පස්සේ තමයි නිවාඩු ඉල්ලුම් කරන්න පුලුවන්.. මීට කලින් ලියුමක් ගන්න බෑ. මම මේකට මොකක්ද කරන්න ඕනි කියලා කියන්න පුළුවන්ද
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
රණ්ඩු වෙලා දොරක් කඩලා ඒකට නඩුවක් තියෙනවා. ඒක ප්‍රශ්ණයක් ද?
@DanushkaLashman
@DanushkaLashman 10 ай бұрын
ආමි එකේ ඇප්ෂන් කෙනෙක්ට රට යන්න බැරිද,අයින් වෙලා නැති කෙනෙක්ට
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz Жыл бұрын
14:31 to 14:52
@JeewanHerath-yc6lv
@JeewanHerath-yc6lv Жыл бұрын
'ප්‍ර්ශිද්ශ ස්තානයක මත්පැන් පානය'ඩඩයක් ගහල තියනවා 2500 ක.ඊසට්‍ර්‍යිල් පයන්න බරි වෙයිද? Please assw
@surekaruwanmali901
@surekaruwanmali901 6 ай бұрын
පොලිස් ස්ථානයට ගිහින් ඉල්ලුම් කරාම පොලිස් සහතිකේ ගන්න කොච්චර කල් යනවද
@jcp2214
@jcp2214 9 ай бұрын
mama hamudawe hitiya etha trning giye naa padiyak labun ,army inna aya ganja hitan gahanawa mata epa wela awa mata rata yankota nishaksrashan warathawak gannkota eka liyayd 😢😢😢anser pls🙏
@NethruMobile
@NethruMobile 3 ай бұрын
Gedara oppuwak thiyala gaththa loan ekakata naduwak yanawanam eka awulakda?
@ArunaKumara-oy5yw
@ArunaKumara-oy5yw Жыл бұрын
Oba rata viruwan wenuwen maha merak karana kenek mata hari adambarai lankikayek vidihata Thanks
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ස්තූතියි
@bloominglife123
@bloominglife123 Жыл бұрын
Police report ekata add wenne police pothe liyapu ewada naththan nadu tyena ewa witarada? Pls reply kauru hari
@kesharaummada8746
@kesharaummada8746 Жыл бұрын
ඔයා සුපිරි ❤️
@ThushanKavishka-x1u
@ThushanKavishka-x1u 2 ай бұрын
බීල අහුවෙලා නඩුවක් කෑවා මං ඒක අවුලක් වෙයිද
@AjithKumaraTube
@AjithKumaraTube 6 ай бұрын
වාහනයක යන තුන් දෙනෙක් ගියොත් එක්කෙනෙක් ලඟ ගංජා තිබ්බොත් තුන් දෙනාම ඇතුළෙ.... හරි කෙනා හොයන්න බැරි නිසා 3 දෙනාම දානවලු... යකෝ මොන නීතියක් ද මේ..???? නිවැරදි කාරයොන්ට දඬුවම් නොදෙන එක නීතියේ තියෙන දෙයක්...
@prabathindika108
@prabathindika108 Жыл бұрын
පහරදීමක් සම්බන්ධයෙන් නඩුවක් යනවා උසාවියේ ඒකේ වරද කරුවෙක් උනොත් විතරද නිස්කාසන වාර්තාවට වැටෙන්නේ
@sharmiladilhani8732
@sharmiladilhani8732 Жыл бұрын
නඩුව ඉක්මනින් ඉවර කරගන්න බලන්න එතකොට හරි
@IsuruWaduge-g3m
@IsuruWaduge-g3m Жыл бұрын
මම පහරදිමකට දින 5ක් බන්ධනාගාර ගත උනා එක බලපනවද ඒ නඩුව ඉවරයි දන්න කෙනෙක් කියන්න...
@sharmiladilhani8732
@sharmiladilhani8732 Жыл бұрын
@@IsuruWaduge-g3m ගැටලුවක් නෑ
@sharmiladilhani8732
@sharmiladilhani8732 Жыл бұрын
@@IsuruWaduge-g3m ගැටලුවක් නෑ
@isharabasnayaka1356
@isharabasnayaka1356 Жыл бұрын
Ow
@gayanmudalige4656
@gayanmudalige4656 Жыл бұрын
Special exam eka pilibada vistara tikak video karala danna
@AishKelly
@AishKelly Жыл бұрын
... .සර් . Ship bilding fail send උන අයට මේ එන kota එකට ඇතුලත් වෙනවද?..
@KasunKk
@KasunKk 2 ай бұрын
Sir matath nadu tiyanawa man nha kiyanne man math draweya bavitha kara dan awerudu 4 wennawa man ewa hen aen wella ewa daida sir
@Ranasinghe1111
@Ranasinghe1111 Жыл бұрын
Before age 16 abroad giya nan visit ekakata. Ethakota online application ganna ba. Mokadda karanne ekata
@Hashisew-t3t
@Hashisew-t3t 5 ай бұрын
සර් දැන් මේ වැරදි අයින් කරන නීතීය ක්‍රියාත්මක කරනවද
@lahirumadhu8545
@lahirumadhu8545 11 ай бұрын
Bimathin riya pedavimata polisiyata ahuwela uasaviyek masa 6k laisan kensal wela unna eka korean wage ratakata yaddi balapanavada
@ranjansanjaya123
@ranjansanjaya123 Жыл бұрын
අයියා මෙ වැරදි සියල්ල බලන්නෙ කොහොමද දැන් එක ක්‍රියාත්මක ද
@sgeethanjani
@sgeethanjani 5 ай бұрын
අයියේ මට නනඩුවක් තියෙනවා. මට ඩුබායි වලට යන්න ආසාවක් තියෙනවා. යන්න බැරි වෙයිද. දෙන් නඩුව විබාග වෙන්නව
@nuwanmadhusankha7717
@nuwanmadhusankha7717 Жыл бұрын
පොලීසියේ සේවයේ ඉදලා, සේවය අතැරලා ආපු කෙනෙක්ට කොරියන් යද්දි අවුලක් වෙනවද...?යන්න බැරිවෙයිද..?
@shanrathnayaka9916
@shanrathnayaka9916 Жыл бұрын
මටත් දැනගන්න ඕන
@DharmasenaPrabhath
@DharmasenaPrabhath 9 ай бұрын
මටත් දැන ගන්න ඔන
@sumudu478
@sumudu478 Жыл бұрын
Naduwak thibila eken nidos unoth. Eka watenwada? Dawa pewahanaya
@chamindagunawardana7797
@chamindagunawardana7797 Жыл бұрын
Aththatama weradi thiyana aya boruwata loketa hoda minissu kiyala pannala yanna nethi aka hodai.ohoma un yauwama ape ape unmai maraganna dakkana Japana giye kollak maruwa ape un gahala.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
IELTS Speaking GOLD Online Courses: Q&A
1:15:00
English Speaking Success
Рет қаралды 11 М.