සඳළුතලය ටෙලිනාට්‍ය | SandaluThalaya Teledrama | Director's Cut | Nalan Mendis | NMTV

  Рет қаралды 35,410

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

සදළු තලය ටෙලි නාට්‍ය ...
රූපවාහිනී රචනය : සෝමවීර සේනානායක
ටෙලි නාට්‍ය නිර්මාණය : නාලන් මෙන්ඩිස්
#SandaluThalayaTeledrama #NalanMendisTeledrama #MageNirmana #OldTeledrama #SinhalaTeledrama

Пікірлер: 35
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්. මේ ටෙලි නාට්‍යය නම් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒත් මේ වැඩසටහන හරහා මෙවැනි ටෙලි නාට්‍යයක සුන්දර අතීතය ගැන දැනගත්තා.
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
2023 අද මෙගා බලන අපිට ඒවා බැලුවම ලඟඉන්න එකාට පිහියෙන් අනින්න හිතෙනවා මෙිවා රඟපානවා කියන්න බැහැ මෙි නළු නිළියන්ම දැක්කත් හිත පිරෙනවා❤
@priyankaraherath1624
@priyankaraherath1624 Жыл бұрын
සෝමවිර සේනානායක , නාලන් මෙන්ඩිස් මේ චරිත දෙක නැත්නම් ලංකාවේ ටෙලි නාට්‍ය කලාව වැලලිලා හමරයි.
@kamaniperera6718
@kamaniperera6718 3 жыл бұрын
මේ නාට්‍ය දැක්කාම තමයි හිතෙන්නේ, දැන් අපේ කලාව කොච්චර අභාවයට ගිහින්ද කියලා.
@RomainMarireid-zv8dh
@RomainMarireid-zv8dh Жыл бұрын
Sqhathika atta
@mageyaluwa9867
@mageyaluwa9867 3 жыл бұрын
ලස්සන නිර්මාණයක්. ජය වේවා
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ස්තූතියි Sir
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
54:24 ගුණරත්න රංහොටි මහත්මයත් අද ජීවතුන් අතර නැහැ සර්. ඒ වගේම සුමින්ද සිරිසේන මහතා ත් අද රෝගී තත්ත්වයෙන් පසුවන්නේ. ඔහුවත් ආදරයෙන් මතක් කරමු.
@s.w.jayakody6286
@s.w.jayakody6286 3 жыл бұрын
සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මියවත් ඉතා ආදරයෙන් මතක් කල යුතුමයි...
@indikaudayakumara366
@indikaudayakumara366 3 жыл бұрын
සුමින්ද සිරිසේන මහතා මගේ ඉස්කෝලෙ.. තෝලංගමුව සෙන්ට්‍රල් එකේ...
@deepachandani2162
@deepachandani2162 Жыл бұрын
මෙම ටෙලිනාටය පිලිවෙලට කොටස් දාන්නකෝ
@ranjinicc2453
@ranjinicc2453 3 жыл бұрын
❤❤❤❤. ස්තුතියි
@indikaudayakumara366
@indikaudayakumara366 3 жыл бұрын
මේවා දැක්කම දැන් තියෙන්නෙ කුනුහරුප ඒවනෙ කියල හිතෙනවා
@inuka9103
@inuka9103 Жыл бұрын
සම්පූර්ණ කතාව නැද්ද දන්නෑ නේද😮
@kumarikuwait2359
@kumarikuwait2359 5 ай бұрын
❤❤❤❤❤
@r.adikaram30
@r.adikaram30 2 жыл бұрын
අනේ සුමින්ද දැන් අසනීපෙන් නේද? පාලිතගේ දැන් රඟපෑම් නම් ගත යුත්තක් නෑ. අපරාදේ
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
කතා karanne නැතුව නාට්‍ය දාන්නකෝ කතා කරන එක එක්කෝ මුලින්ම කරන්න
@Ramanirajapaksha-u7k
@Ramanirajapaksha-u7k Жыл бұрын
සුනෙත්‍රා සරත් චන්ද්‍ර දක්ෂ නිලිය කෝ දැන්
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Ane Nalan mahattayo ape lama kale matakayan. A kale apita TV tiya light wat na.. gamatama tibune ekama eka black and white TV ekay..car battery charging.. etin man wage tawa boho Aya obatumage ekala nirmana balanna onataram asada.??? Ay mahattayo me watina nirmana part by part full drama ekama KZbin nodanne...?? Dudaruwo atulu obatumage hama nirmanayama dannako plssssss Budu saranay samata
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa 2 жыл бұрын
මාත් ඕකමයි කියන්නේ. ටෙලිනාට්‍යවල කතු හිමිකම ඔබතුමා සතුව තිබුනාවේ. මේ විදිහට ට්‍රේල එකක් දානවා වගේ නොදමා සම්පූර්ණ ටෙලි නාට්‍ය දාන්න තරම් නිහතමානී වෙනව නම් ඔබතුමාගෙ නාමය පවතීවී.
@shihalriyancyfernando6318
@shihalriyancyfernando6318 Жыл бұрын
👍👍👍🙏🙏🙏😊😊😊
@hannamann3511
@hannamann3511 2 жыл бұрын
Ane me naatyaye ituru kotasath damanna. Me wage natya abawayata yanna denna honda na.
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Ane me kata puduma lassanaka ane me rangana shilpi me tathtata inne eya nadda dan
@Rs-bs3sy
@Rs-bs3sy Жыл бұрын
what's the point of not posting the episodes of this drama but just a summary of it?? totally worthless. There're plenty of old teledramas with all episodes which have been posted by other KZbin channels. Just post episodes of these dramas like those channels.
@rnkrnk2490
@rnkrnk2490 11 ай бұрын
Ko meewage ඉතුරු කොටස් 🙄nm ගෙ හැම නාට්‍ය ක්ම වාගේ බාගයයි දාන්නේ.. ඇයි එහෙම එක්කෝ නොදා ඉන්න අපරාදේ අපේ කාලේ එහෙම හිතෙන්නේ නැද්ද 😡
@lankaleaks493
@lankaleaks493 3 жыл бұрын
Kochchara Pampori Gehuwath ada wenathuru Thaman Hadapu Teledrama elak Sanraksanaya karanna beri Directorsla, Producersla thamai Megollo...Ahanna Balanna "Doodarowoo, Passe Gena Manamali, Sandaluthalaya, Siruwarayo' Original Copy ekak thiyanawada megollo langa kiyala ?? Ookath mama hithanne hambawenna eththe Torana eke Mr. Kumar Kotalawelata Pinsdda wenna.. What a SHAME !!!!!
@lakminigunawardana8578
@lakminigunawardana8578 Жыл бұрын
Sir pahadilikirima mara vatinawa
@kamanisilva59
@kamanisilva59 2 жыл бұрын
Me damitha neda
@SonitraSonitra-hx5xk
@SonitraSonitra-hx5xk Жыл бұрын
Mewa.tama.katha
@shiromiudayanganie2159
@shiromiudayanganie2159 3 жыл бұрын
Me vage paruvala yanna thiyenàm...
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
සඳළුතලය (1991)
@shanthidevek7071
@shanthidevek7071 3 жыл бұрын
Mona taram anarga nirmaanayakda ada ko me wage udaara jana hadawat welenda ganna kataawan naalan mendis suuureenta mulu mahat jaatiyema upahaaraya gawrawaya pala kala yutu wanneya praweena ranga dhara mahatma mahatmeent siyalu denaa mat amaraneeya sihi weem wei
නෑදෑයෝ | Program Part 01| Directors Cut | Nalan Mendis | NMTv
1:03:15
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 282 М.
සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10
1:09:00
Katu Imbula 01
17:34
sl drama
Рет қаралды 83 М.
Anuththara Sinhala Teledrama Full Old Drama
3:24:24
PTG TV
Рет қаралды 30 М.