කුරිරු නැන්දම්මෙක් අතින් විසිරුණු කැදැල්ලක්|

  Рет қаралды 106,150

සඳ මං තලාව - Sanda Man Thalawa

සඳ මං තලාව - Sanda Man Thalawa

Күн бұрын

Пікірлер: 271
@bhagyagurusingha574
@bhagyagurusingha574 5 ай бұрын
කොන්ද පණ නැති පිරිමි හම්බවුනාම කොයි ගෑණිත් අසරණයි🥺
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
මේ කටහඬ නම් මාරම ලස්සනයි. අනම් මනම් ගොං පාට් නැහැ. ලස්සන පිරිමි කටහඬක්. කතාවත් ගොඩක්ම ලස්සනයි.
@Sandasi123
@Sandasi123 5 ай бұрын
මාරම ලස්සනයි. කුරිරු නැන්දම්මලාට උපහාරයක්ම වේවා😂😂😂❤❤❤❤❤❤❤
@rasikacaldera4900
@rasikacaldera4900 5 ай бұрын
Harima adarshamat kathawak❤
@Nethmidanushika4669
@Nethmidanushika4669 5 ай бұрын
ඒ වගේ නැන්දම්මලානම් කිසිම කෙල්ලෙක්ට හම්බෙන්න එපා..කතාව න්ස්ම් ගොඩක් ලස්සනයි..😍😍💖
@anndevika1605
@anndevika1605 5 ай бұрын
E wagema napuru lelilath innnawa
@Dedunushakya6095
@Dedunushakya6095 5 ай бұрын
ලස්සන අවසානයක්... ගෑනියෙකුට ජීවිතය අපායක් කරන්නේම මේ නැන්දම්මලා කියන පිරිස😢
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 ай бұрын
👍👍
@_NadeeRanasinghe90516
@_NadeeRanasinghe90516 5 ай бұрын
ඇයි නෑනලා
@Dedunushakya6095
@Dedunushakya6095 5 ай бұрын
@@_NadeeRanasinghe90516 ඔවූ ඒ අනිත් උන්😠😡
@himaligamage7304
@himaligamage7304 5 ай бұрын
Sahathikama eththa.
@induminiliyanage7720
@induminiliyanage7720 5 ай бұрын
ඒකියන්නෙ ලේලිලා කවදාවත් නෑනලා නැංදම්මලා වෙන්නෙ නැද්ද,,සදාකාලිකවම ලේලි විතරක්ම වෙලා ඉන්න පුලුවන්නං හොදයි
@nethmiprabodhani595
@nethmiprabodhani595 5 ай бұрын
තමනුත් ගෑනියෙක් කියලා හිතන්න බැරි නැන්දම්මලා ඇති තරම් ඇති.කෙල්ලෙක් ගෑනියෙක් වෙලා ගෙදරකට යන්නෙ බලාපොරොත්තු ගොඩාක් එක්ක.ඒත් සමහර නැන්දම්මලා නිසා ලේලියන්ට මුලු ජීවිතේ ම එප වෙනවා.ඒත් ඇත්තටම මං කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙන තරම් මගේ නැන්දම්මා මට අම්මෙක් උනා.මගේ දෙවනි අම්මා එයා.මං එයාට ලේලියක් නොවේ දුවෙක්.ගෙදර වැඩ කාරකමට ගෙනාවේ නෑ කියලා හැමවෙලෙම කියන්නෙ හරිම ආදරෙන් මට.ප්‍රාර්ථනයක් ඒ වගේ අම්මලා තවත් ඉන්න ඕනි..මගේ අම්මා වගේ හිතන අය..❤❤❤❤
@niroshisilva3431
@niroshisilva3431 5 ай бұрын
@ayeshamaduwanthi-w5d
@ayeshamaduwanthi-w5d 5 ай бұрын
Math oya tharam wasanawantha una.akke..ammata nodewini mage nandamma.. ❤❤❤
@milothecat3893
@milothecat3893 5 ай бұрын
🎉🎉Mamth Hamai Mamth Wasnawathi🎉🎉🎉😊😊😊
@amandiprinters6866
@amandiprinters6866 5 ай бұрын
@sunethrafernando4752
@sunethrafernando4752 5 ай бұрын
❤q❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 5 ай бұрын
ඔයාගේ හැම කතාවක් ම හරිම ලස්සනයි ඒ වාගේ ම සමාජයට පණිවිඩයක් දෙනවා ඒ වාගේ ම හරිම නිර්මාණශිලීව කතාව ඉදිරිපත් කරනවා ස්තුතියි ඉතින්...
@DamekaA
@DamekaA 3 ай бұрын
සුපිරිම සුපිරිම සුපිරි.
@piumipiumi5370
@piumipiumi5370 4 ай бұрын
මාරම ලස්සනයි ඒ කතාව මට නම් ඇඩුනත් එක්ක . මට මගේ මහත්තයා ගැන ආදරේ වැඩි උනා ඒ කතාව අහල . අපේ නැන්දම්මගෙත් ඔය වගේ දේවල් ටික ටික තිබුනා ඒත් මහත්තයා හැමදාම මාත් එක්ක හිටියා. මොන තරම් නැතිබැරි කම් ආවත් මම අදටත් එයාට ආදරේ ඒකයි❤❤❤❤❤
@AyeshaMaduwanthi-vo8gf
@AyeshaMaduwanthi-vo8gf 4 ай бұрын
ලස්සන කට හඩක් හරිම පැහැදිලි ❤
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 5 ай бұрын
මාරම ලස්සනයි ඔහොම නැන්දම්මලා හැමතැනම ඉන්නවා
@naena.3972
@naena.3972 5 ай бұрын
හොඳ,වැඩේ.නපුරු ,නැන්දම්මා ලා ට.නිතර තමන් ගෙන,හොයන,අම්මා ලා ,දන්නේ නෑනේ තමන්ට ටත් ගනු දරුවන් ඉන්නවා කියලා .එළ,කිරී.කතාව .❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ඔව් තමන්ට දුවෙක් ඉන්න බව අමතකයි ගොදගොදාක් අයට
@naminimendis5527
@naminimendis5527 5 ай бұрын
කතාව ඉදිරිපත් කල පිරිමි කටහඬ හා ඉදිරිපත් කරන රිද්මය හරිම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි කතාවත් හරිම ලස්සනයි සියලු දෙයට ස්තුතියි ❤❤❤❤
@niusethu9358
@niusethu9358 5 ай бұрын
අද නම් පරන විදිහට ම කතාව attattractive . Thanks for the group 🌹
@KuWt-sv7ip
@KuWt-sv7ip 5 ай бұрын
ලස්සනයි තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා
@sacheekavee8461
@sacheekavee8461 5 ай бұрын
හරීම ලස්සනයි ...❤😊 මේක දැන් සමාජෙට ගොඩාක් ආදර්ශමත්...❤ ගොඩක් දවස් ඉදල බලන් හිටිය අනේ කතාවක් දානකල් ...දිගටම දාන්නකො කතා ...❤😢
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 5 ай бұрын
ගොඩක් දුක හිතුනා ලස්සනයි කතාව බුදු සරණයි
@KarunaBandaragoda
@KarunaBandaragoda 5 ай бұрын
ලස්සනයි ! අවසාන ය . සාර්ථක නිර්මාණය ක්. නැන්දම්මා කෙනෙක් ගේ හැබෑ ස්වරෑපය හොඳින් විද්‍යාමාන වෙනව
@sadamali46
@sadamali46 5 ай бұрын
කසාද බැන්දාට පස්සේ වෙනම ඉන්න ඕනේ මහා එවුන්ව ගේ අස්සේ දාගන්නේ නැතුව ...අතේ දුරින් තියාගෙන දෙමව්පියන්ට සලකන එක තමයි හොද..මොකද සමාහාර නැන්දම්මලා හරි කුහකයි
@nimalikawelagedara521
@nimalikawelagedara521 5 ай бұрын
Okun asse dagattoth tamai jivite vinasayata mula.kasadayak bendanam wenama jiwath wenna onamai.amma tattha tamai aeth aewa okkama irisiyawath aekka aena DeWal.aekanisa wen wela nopeni inna 1k hidai
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 5 ай бұрын
ඔයාගේ කතා නම් හරිම ලස්සනයි.මේ කතාවේ අවසානය සතුටුවෙන්න පුළුවන් විදිහට ලියපු එකට ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.ඔයවාගේ කුරිරු මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕන. ❤❤❤❤❤❤😂😂😂😂😂
@chandraherat1706
@chandraherat1706 4 ай бұрын
තෙරුවන් සරනයි ❤❤❤
@thakshi7106
@thakshi7106 5 ай бұрын
ඔයාගේ කතා ඔක්කොම ගොඩක් ලස්සනයි ❤❤ අනෙ ඉක්මනට තව කතාවක් දාන්න 🥰🥰
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 5 ай бұрын
නියම. ලස්සන. සුපිරි කතාවක්
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 5 ай бұрын
සඳ මංතලාවෙි කතාව අද හරිම ලස්සනයි .මෙවැනි අළුත් කතාවක් බලාපොරොත්තුව සිටිමි............
@bhagyaravihari1937
@bhagyaravihari1937 5 ай бұрын
ලස්සන කතාවක් ❤😊...ඒ කටහඩ හරිම ආසාවෙන් අහන් හිටියෙ...❤
@isharasadamail5642
@isharasadamail5642 5 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි. ඔහොම අම්මලත් ඉන්නවා මේ සමාජේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lilanthigrero9145
@lilanthigrero9145 5 ай бұрын
,ලස්සන අවසානයක්... අන්තිමට සාධාරණය ඉෂ්ට වුනා.
@Dilukshi747
@Dilukshi747 5 ай бұрын
තව කතා දාන්න බලන් ඉන්නේ ඔන්න හරිද...ඔයාගෙ කතා හරිම ලස්සනයි ..
@KomariK-l4u
@KomariK-l4u 5 ай бұрын
Oyage kata harema ලස්සනයි ..❤❤❤❤
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 5 ай бұрын
එක්තරා ආකාරයක සමාජ ගැටලුවක් නම් තමයි ඉතිං අද කතාවේ ගැබ් වෙලා තියෙන්නේ.ඔයා කතාවෙ පටන් ගැන්ම මුල මැද අග ලස්සනට ගලා ගෙන යන විදිහට ලියනවා..ඒ සිතුවිලි හරිම නිර්මාණශිලීව ඉස්මතු වෙනවා.මම නම් හරිම ආසයි..good luck ...❤
@candikaRodigo
@candikaRodigo 5 ай бұрын
හරිම ලස්සනයි කතාව .🎁🎁ඇස් වලට කදුලු ආවා .😢😢😢ඔයාගේ කට හඩ හරීම ලස්සනයි ..❤❤❤❤
@ManjulaManjula-k8z
@ManjulaManjula-k8z 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@surekachandani3120
@surekachandani3120 5 ай бұрын
ලස්සන අවසානයක්❤
@ShanakaPremakumara
@ShanakaPremakumara 5 ай бұрын
Asata kadulak awa.ලස්සන කතාවක් අවසානය සුපිරි😢😢🎉🎉
@damikadamika3966
@damikadamika3966 5 ай бұрын
මරු.කතාව.පස්සෙ.හරි.පිරිමි.තමන්ගේ.වැරැදි.තෙරුම්.ගන්නවානම්කොච්චර.හොදද
@RaniM-j8f
@RaniM-j8f 5 ай бұрын
ඇත්තටම ඇත්ත
@swarnaguruge7351
@swarnaguruge7351 5 ай бұрын
හරිම ලස්සනයි කතාව,එක හුස්මට අහන් හිටියා
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 5 ай бұрын
මාර මිනිස්සු ...වෙනමම උන්නානම් හැම දේම හොඳින් නේ...❤ආදර්ශය..දෙන්නෙක් කොහොමවත් වැඩිහිටියන් සමග ඉන්න හොඳ නෑ.පරම්පරා ගැටුමක්
@NazhathMohamed
@NazhathMohamed 5 ай бұрын
Hamadama vage samajaye thiyena prashna lassanata penvapu lassana kathavak.❤❤❤❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage 5 ай бұрын
Niyamai...... kathawata hari kollata konda pana thibba eka gena sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeeNaeeka
@NadeeNaeeka 5 ай бұрын
ගෑනියකුගේ ජීවිතය ලස්සන කරන්න ආදරණීය හිත් තියෙන පිරිමියෙක් හම්බෙන්නම ඕන අදත් කතාව හරිම ලස්සනයි කෝ අදර ලස්සන මිහිරි කෙල්ලගේ කටහඬ ඔයාගේ හඬක් ලස්සනයි🌹🌹
@dineshamadhushani3692
@dineshamadhushani3692 5 ай бұрын
හරි ලස්සන කතාවක්❤❤❤❤නැන්දම්මලා කියන්නෙම ප්‍රශ්න අව්ස්සන කෙනෙක්...කවදාවත් ලේලියෙකුගෙ හොදක් දැක්කෙ නෑඅ❤❤
@T.A.SandeepaniMaleesha-vv5wy
@T.A.SandeepaniMaleesha-vv5wy 5 ай бұрын
අනේ ලස්සන අවසානයක්... ❤ හැමදාම වගේ ලස්සනම කතාවක් ❤
@jayanimaheshika6008
@jayanimaheshika6008 4 ай бұрын
Lassanama lassana kathawak ❤❤
@GeethCrafts
@GeethCrafts 5 ай бұрын
කොච්චර හොද ලේලි කෙනෙක් උනත් නැන්දම්මා නෑනලා ඔහොම තමා..හොදින් ජිවත් වෙනවට කැමතිම නැ....අපි නැන්දම්මාලා උන දවසට නම් එහෙම කරන්න හොද නැ...ලස්සනයි අද කතාව..ස්තුතියි ඔයාට
@chathurinandani9793
@chathurinandani9793 5 ай бұрын
මං හරි බයෙන් බයෙන් අන්තිමට කිටටු වෙද්දි කතාව කියෙවුවෙ. ඔයා හරි ලස්සනට එ් ටෙන්ෂන් එක අරන් යනවා. අවසානය බොහොම ශක්තිමත්ව ඉවර කරලා තියෙනවා. අන්තිම කෝල් එකේ අර නපුරු නැන්දම්මා කියපු කුනුහරප වචන මට හොදට අැහුනා. මාත් එ්වා අහපු කෙනෙක් නිසා. මං එයාගෙ පුතාව අරන් කුලී ගේකට ගියා අපි මහන්සියෙන් හදපු ගේ එ් අම්මා බෝඩිං දාලා නංගිලව පදිංචි කර.ගත්තා. අන්තිමේදි හම්බ කරන කොච්චරද කුලී ගෙවල් වලට දියාරු වෙලා යද්දි අපිට කතා කරන්න උනා. සහෝදරකං නැති කරගෙන එ් අම්මයි දුවයි බෑනයි ලමයි 3 දෙනයි ගෙයින් එලියට බැස්සා. නංගි බඳිද්දි අපිම හදලා දුන්න ගෙට එයාලා පදිංචි උනේ ඊට පස්සෙ. තව අද වෙනකල් මං කිසිම දේකට යන්නෙ නෑ එයාලගෙ. අම්මව බලනවා. මටත් දරුවො 2ක් හම්බුනා. එ් දරුවන් තව අද වෙනකල් එ් අාච්චි යි නැන්දයි කට්ටිය අපිට කරපුවා දන්නෙ නෑ අපි කියලා නෑ. එයාලට අාච්චි ගෙ අාදරේ ලබන්න අපි ඉඩ දුන්නා. අද අපි නිදහස් ජීවිතයක් ගෙවනවා ගුන යහපත් දරුවො දෙන්නෙක් එක්ක.
@deepanithennakoon6245
@deepanithennakoon6245 4 ай бұрын
ලස්සනයි .....
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 5 ай бұрын
හරිම ලස්සන යි
@ChampiPriya
@ChampiPriya 5 ай бұрын
අනේ හැමදාම කියනව වගේ ලස්සනම ලස්සනයි ......🎉🎉🎉🎉
@padmayakandawala1647
@padmayakandawala1647 5 ай бұрын
ලස්සනයි කතාව ..
@RenukaWirasooriya
@RenukaWirasooriya 5 ай бұрын
හරිම ලස්සනයි
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 5 ай бұрын
හරි ලස්සනයි ❤❤❤
@thanujadesilva-n8k
@thanujadesilva-n8k 5 ай бұрын
kiyanna wachana na lassanai hama pirimiyama mehema hithanawa nam
@ha.prabanihettiarchi7133
@ha.prabanihettiarchi7133 5 ай бұрын
ලස්සනයි ඔහොම wenna oni napuru naddammalta .ayi hithanna bari eth duwek neda kiyala
@Dilru94
@Dilru94 5 ай бұрын
හරි ලස්සනයි මේ කතාව ❤❤❤
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 5 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව ඔහොම පව්ල් කඩන්න හදන නැන්දම්මල ඕන තරම් ඇති මේ සමාජෙ
@sampathkarunarathna8823
@sampathkarunarathna8823 5 ай бұрын
හැමදාම වගේ කතාව ලස්සනයි ❤❤❤❤❤ අම්මටත් යස පාඩම.....
@imeshudayanga9711
@imeshudayanga9711 5 ай бұрын
නියමයි නියමයි
@dilanidilani2021
@dilanidilani2021 5 ай бұрын
ලස්සන යි..❤❤❤❤..
@sheharathemanthi1523
@sheharathemanthi1523 5 ай бұрын
ලස්සනයි
@SasmikaGunawardhana-h8x
@SasmikaGunawardhana-h8x 5 ай бұрын
ලස්සනයි❤
@smatha1241
@smatha1241 5 ай бұрын
ලස්සනයි❤❤
@ShyamaNilanthi-x8s
@ShyamaNilanthi-x8s 5 ай бұрын
Harima lassanai. Lassana awasanayak❤❤❤❤
@champanayanakumari6293
@champanayanakumari6293 5 ай бұрын
mata nam kiyanna wachna na .... jewitheta ewan pirimiyek labana gahaniya mara wasanawanthai.. adare kiyanna therum ganeemath akka thiyena deayk man dakina vidiyata.. pina nathath ewan adarayak heenekinwath labanna ....ewan adarayak lada kisi kenek aswaka nowadeewa..harima lassani kathawa ...thank you SANDAMANTHALAWA...
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 5 ай бұрын
ඇත්තටම අපිට ජීවිතය එපා කරන්නෙම නැන්දම්මලා තමයි. එයාලගේ රගපෑම් නම් අති විශිෂ්ටයි. මාරම ලස්සනයි කතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනේ මටත් නිදහසේ ආදරෙන් ඉන්න ලැබෙනවා නම් 😥😥😥😥😥😥😥
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 5 ай бұрын
එකකට එකක් වෙනස් ලස්සනම ලස්සන කතා දෙන්වට thank you dear.ලස්සන වගේ මයි Happy ending එකක් දෙනවටත් thanks ❤😍😍😍😍😍😍
@prabuddikakamchanamala5674
@prabuddikakamchanamala5674 3 ай бұрын
Me wage katha TV eke danna ona nendammlata balanna.ape nendamma api bedala hariyatama auruddak una dawase apata gedarin yanna kiuwa .benai duwai loku karagena nendamma oluwa uda tiyagena hitiyae bena den bena duwatha dala gihin .lassan kathawak.
@surekanirmani1338
@surekanirmani1338 5 ай бұрын
ගොඩක් ගෙවල් වල තත්වෙ ඕක තමයි .හරි ම ලස්සනයි ..❤
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ස්තුතියි
@PreethikaFernando-ox6pz
@PreethikaFernando-ox6pz 5 ай бұрын
හරිම ලස්සණ කතාවක් ඇස් වලට කදුළුත් ආවා
@DulmiNihara
@DulmiNihara 4 ай бұрын
හරිම.ලස්සනට .කතාව.කිව්වා..හරිම.හොදයි
@HEENAAKURUKARAMU
@HEENAAKURUKARAMU 5 ай бұрын
ලස්සන කතාවක් ❤
@Shamzi-v1g
@Shamzi-v1g 5 ай бұрын
Very beautiful story
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
Thanks for watching 🙌💕
@hii014
@hii014 5 ай бұрын
අනේ අදත් හරිම ලස්සනයි
@suwarnagodagama5842
@suwarnagodagama5842 5 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤ හරිම
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
💜💜💜
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 5 ай бұрын
මේ නැන්දම්මාලා එක්ක බලද්දී මගේ නැන්දම්මා දේවතාවියක්❤ කිසිම කෙල්ලෙක්ට ලැබෙන්න එපා මේවගෙ නපුරු නැන්දම්මලායි ,නපුරු පිරිමියි🥺💔
@NilanthiAbeywikrama
@NilanthiAbeywikrama 5 ай бұрын
Lassana kathawak oyage katha man harima asawen kiyawanawa.ikmanata tawa kathawak ona.hemadamath adarei❤❤❤❤❤
@user-mh2oc7px7d
@user-mh2oc7px7d 5 ай бұрын
Lassana kathawak
@Madushi....
@Madushi.... 5 ай бұрын
මම දැනුයි ඔන්ලයින් ..ආවේ 😍 අපු ගමන් බැලුවෙ කාතාවක් දාලාද කියලා ඇත්තටම ..හැමදාමත් මම ඔන්ලයින් ආවාහම බලන්නෙ... විඩියො එකක් ..දාලාද කියලා 🤗 ආනේ ...අද නියමයි .. මේ voice එක නියමයි 👌
@Manori77Sri
@Manori77Sri 5 ай бұрын
ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ස්තුති 💜😀
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv 5 ай бұрын
Monawa unath kondak thibba kollek gana liyapu lassana kathawak 😂❤❤❤❤
@ruwaniKalyani-n1s
@ruwaniKalyani-n1s 4 ай бұрын
Ft lassanai kathawa
@sandurajasinha-on2ou
@sandurajasinha-on2ou 5 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි ඒ වගෙම දුකයී.... ඒ අතරින් මෙක කියන්නම් ඕනී මට හම්බෙලා ඉන්න නැන්දම්මා නම් මට අම්මෙක් වගේ ඇත්තටම මට පුදුම ආදරයක් තියෙන්නෙ..මගෙ ලොකු වසනාවකට මට එහෙම අම්මෙක් ලැබුනේ❤❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 ай бұрын
අනේ අදත් හරිම ලස්සනයි ❤❤
@sasikalarathnayakarathnaya7422
@sasikalarathnayakarathnaya7422 5 ай бұрын
Lassana kathawak 😊
@Thakshilama8511
@Thakshilama8511 5 ай бұрын
Lassana adarshamath kathawak ada kaleta gelapena...❤❤❤❤
@manel5406
@manel5406 5 ай бұрын
ගොඩක් ලස්සනයි තව කතා ගෙන්න.අපි බලන් ඉන්නවා
@ThilankaMaduniwanthi
@ThilankaMaduniwanthi 3 ай бұрын
Kalaknni nandaammek.
@Denethidusara
@Denethidusara 5 ай бұрын
Marama. Lassani. ❤❤❤❤❤❤❤.
@anupamaweerasinghe6811
@anupamaweerasinghe6811 5 ай бұрын
Adath godak lassana adarshamath kathawak❤❤
@SeuwandiGayangani
@SeuwandiGayangani 5 ай бұрын
Loku adarshamath kathawak thank you
@MihinuMethsithu
@MihinuMethsithu 4 ай бұрын
Lassanai
@SmilingPinkFlamingos-jf8vp
@SmilingPinkFlamingos-jf8vp 4 ай бұрын
Godak lassanai katawak❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි
@WasanaSewwandhi-ic3vs
@WasanaSewwandhi-ic3vs 5 ай бұрын
Harima lasaani.digarama kiyanna.oyae kathwak enakn hamadama baln innawa.keti kathwa wotharak neme novel ekakuth liyannko.oyta godak lassnata liyanna puluwan.godak aya kiyawai.
@AshenChanushka-nd2pd
@AshenChanushka-nd2pd 5 ай бұрын
Aththatama ehema napuru minissu innawa.lassanai akkiyooooo...good luck...❤️❤️❤️
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි
@aroshaasini7315
@aroshaasini7315 5 ай бұрын
නියමයි
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 5 ай бұрын
It's beautiful.always you give a very reasonable desition for innocent woman.i like it bless you.
@AnuruddhikaChamari
@AnuruddhikaChamari 5 ай бұрын
Wow.lassanama lasana kathawak.oyata me wage adaraniya sundara katha liyanna tawat shakthiya dairya labenna prarthana karanawa.❤❤
@ranjanpranandu8141
@ranjanpranandu8141 5 ай бұрын
😂හරිම ලස්සන කතාවක් මේ නැන්දම්මලා කියන ජාතිය එක්ක පවුල් කන්න බැහැ ලේලිවරැ පේන්නේ ගෙදර දාාසියක් ගෙනාවා වගේ පවුලක් වුනාම වෙනමම ඉන්නඕන එතකොට තමයි ජිවිතය ලස්සන
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
😁💔
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Harima lassana kathawak❤❤❤
@madhushahewage2317
@madhushahewage2317 3 ай бұрын
ඒ කතාව නම් මරු.හැබැයි සමහර අතලොස්සක් පිරිමි ඉන්නවා මේ වගේම හැබැයි ලැජ්ජාව නිසා නිරුශ වගේ ආපහු ශාරදා ගාවට නොයන
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 5 ай бұрын
එහෙම නැන්දම්මලා අතරේ එහෙම යේලිලාත් ඉන්නවා.මම දන්නම අය ඉන්නවා තාත්තා නැතිව දරුවො පුංචි කාලෙ ඉඳලම නොයෙක් දුක් විඳලා හදලා ඒඅය විවාහ උනාම ඒ අම්මලාට නොයෙකුත් මානසික හා කායික වධ හිංසා කරන යේලිලා සහ පුත්තු.දරු පවුල් දෙදරා යාවි යන බියෙන් හැමදේම දරාගෙන ඉවසගෙන ඉන්න ඒ අම්මලා ගැන මම හොඳටම දන්නවා.
පොශ් වෙන්න හදපු මනමාලි (Posh Wenna Hadapu Manamali) | @SandaManThalawa
21:53
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 39 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 49 МЛН
කාම ගින්න❤️ |ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|adara katha@onlinelibrary-ketikatha
20:21
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 56 М.
වසන්තය ගෙනා ඇය (Wasanthaya gena aya)  | @SandaManThalawa
24:35
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 39 М.
මගේ මැණික😢|කෙටි කතා/keti katha/adara katha/nawa katha| A modern love story
19:35
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 41 М.